රාජාගේ හික්මිම සහ අලි කුලප්පුවේ සම්පුර්ණ විඩියෝව | full video of Raja's discipline and elephant rage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 298

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e ปีที่แล้ว +94

    ඔයා තරම් දළදා සමිඳුව ආරක්ෂා කරගත් ඇත්රජෙක් මේ මිහිපිට නැත ඒ පින් බලයෙන් ඔබ දිව්‍ය ලෝකයේ ම ඉපදේවා සාදු සාදු සාදු 🙏🌷🙏🙏🌷🙏🌷

    • @dilkikavisha8279
      @dilkikavisha8279 ปีที่แล้ว

      Ane nathan me ratata suba welane tiyanne sathek bayawela dagaluwama tama asuba ubata pissuda yako

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +270

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 2 ปีที่แล้ว +7

      Hari lassanai bs.naduntath niwan duwa

    • @nilankanilanka5859
      @nilankanilanka5859 2 ปีที่แล้ว +1

      😢😢😢

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +1

      😪😪😪😪😪🇱🇰🇱🇰🇱🇰❤️

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว +2

      ලංකාවේ තරම් ඔලමොට්ටල මිනිස්සු නෑ කොහෙවත්

    • @erangajayasuriya2943
      @erangajayasuriya2943 2 ปีที่แล้ว +6

      @@chandrapathirana8232 ube mole puke kiyala api monawa karannada

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +152

    අපේ නැදුම්ගමුවේ රාජා තෙරුවන් සරණයි දිවයලෝක සැපසම්පත් ලැබේවා දලදා වහන්සේලාගේ පිහිට්න්

  • @chmineideasch6909
    @chmineideasch6909 2 ปีที่แล้ว +42

    නිවන් සුව නැදුන්!!
    ඔයා වගේ ඇතෙක් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ..... අපිට නැති උනේ ඇතෙක් නෙමෙයි ඇත් පරපුරක් නැදුන්..... ඔයාගේ ඉවසීම මාරයි..... ඔබ මතු බුදු වේවා නැදුන්!!!!

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +94

    මතු බුදු වෙන ඇත් රජුනි මගේ රටට අහිමි වුණේ කාලකණ්ණි පාලකයන්ගෙ කරුමෙට. අපේ පින් කද බුදු වේවා !!!!!!

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว

      ඇත්තටම. එයා නොහිතපු විදිහට ඒ පෙරහැර නිමා කළා. ඊළඟ අවුරුද්දේ එයා දිවි ගමනත් නිමා කළා. කාගේ කරුමය ද දන්නෙ නෑ.

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว

      විහිළු සපයනවා තිස් තුන් කෝටියක් දෙවියෝ ඉන්නව කියල පිළිගන්න මෝඩයෝ හැමෝටම බුදු වේවා බුදු වේවා කියලා කියනවා මිනිසුන් බුදු වෙනවා අම්මා ලක් බුදු වෙනවා සත්තුත් බුදු වෙනවා එතකොට මිනිස්සු නෑ සේරම බුදුවරු තමා ඉන්නේ ලෝකේ

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +4

      @@chandrapathirana8232 මිනිස්සු හැමෝටම බුදු වෙන්නත් බෑ.හැම අම්මා කෙනෙක්ට ම බුදු වෙන්නත් බෑ. බණ අහන්න සීලේ රකින්න හැම කෙනෙකුටමත් බෑ.සතුන් අතරින් බුදු හිමිගේ දන්ත ධාතූන් වහන්සේ පිට තබාගෙන යන්න වරමත් හැම සතෙකුටම නෑ.නමුත් එහෙම යන තිරිසන් සතෙක්ට වුණත් බුදු බව ලැබෙනවා නම් ඒක නවත්වන්න කාටවත් බෑ.මිනිස්සුයි කියා ගත්ත ලෝකේ මිනිස් ගති ඇති අයත් හැම තැන ම නෑ.ඒකයි ඔයාට මේ අවුල.

    • @ashash217
      @ashash217 2 ปีที่แล้ว

      @@chandrapathirana8232 Ai ane oyata ochchara tharaha gihin?

  • @ajithsisira4754
    @ajithsisira4754 2 ปีที่แล้ว +174

    අනේ අපෙ උතුම් වස්තුව . ඔබනම් බෝධ් සත්වයෙක්. ඔබට නිර්වාණ සම්පත්තිය ලැබේවා ඇත් රජුනි

    • @sk..3592
      @sk..3592 2 ปีที่แล้ว +1

      Ethana hitiye nadungamuwe ath raju neme neda??Kataragama dewale perahare neda ali kulappu une??

    • @lakmalilakmali4125
      @lakmalilakmali4125 2 ปีที่แล้ว

      @@sk..3592 ooo

    • @chaniraudayana9513
      @chaniraudayana9513 2 ปีที่แล้ว +1

      @@sk..3592 giya awrudde peraharak bn

    • @one-timeforthepast326
      @one-timeforthepast326 ปีที่แล้ว

      ​@@sk..3592 me nuwara ,Queens hotel eka thibbe laga

    • @nadeetharanga7140
      @nadeetharanga7140 ปีที่แล้ว

      @@chaniraudayana9513 79p

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +8

    අපේ නැදුමිගමුවෙි රාජා වගෙ ගාමිි බිිරව තැන්පත්ව උතුම් දළදා සමිඳුන් වහන්සේ ගේ පෙර හැර කර ඩුව වඩම්මන ඇත් රජෙක් මම දැකලා නැහැ උතුම් නැදුමිගමුවෙ ඇත් රජුනි ඔබ දිවිය ලෝකේ ඉප දේවා දළදා පෙර හැරේ සියලු ම අලි ඇතුන් ට උතුම් දළදා සමිඳු සරණයි පිහිටයි ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +172

    අනේ නැදුන්ගමුවේ අපේ මැණික ..ඔයාව දකිද්දී හිත කීරී ගැහෙනවා..❤😔

    • @wathsalasubani
      @wathsalasubani 2 ปีที่แล้ว +3

      අනේ ඔව් සත්තකින්ම.. ❤😔

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว

      අනේ ඔව් අර අනුරාධපුරය පැත්තේ ඔයා අලි මැණිකෙලා මනුස්සයෙක්ව එලව එලව මරනවා එතකොටත් අපේ ඇඟ හිරි වැටෙනවා

    • @sampath1232
      @sampath1232 2 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭

    • @diltharu7538
      @diltharu7538 ปีที่แล้ว +3

      අනේ ඔව් අදටත් කෑ ගහල අඩතැහැකි නැදුන් නැති දුක😢😢

    • @AsankaGunasinghe-f8x
      @AsankaGunasinghe-f8x ปีที่แล้ว

      ❤❤❤

  • @spmwksiriwardhana439
    @spmwksiriwardhana439 ปีที่แล้ว +33

    අනේ මෙච්චර දෙයක් වෙලත් අපේ මැණික සද්ද නැතුව බලන් ඉන්න හැටි💖💖 ආදරෙයි මැනික හැමදාමත් .ඔයා නැති පාලුව හුගක් දැනෙනවා 😢

  • @sripalithennakoon2186
    @sripalithennakoon2186 2 ปีที่แล้ว +9

    මේ අලි කුලප්පුවේදි මම live දැක්කා රාජා ඉස්සරහට හරස් වීදියකින් ඇතෙක් ආවා.රාජා නැවතිලා හිටියෙ.අර ආව අලියා එක පාරම නැවතුනා අඩියක් දෙකක් පස්සට ගියා වෙන අතුරු වීදියකට හැරිලා ගියා.රාජා පාඩුවෙ හිමින් ඉස්සරහට ගියා

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +81

    අපේ,ගමේබෝසත්,වරයා,නැදුමිගමුවේ,හස්ති

    • @chathuumeshika6653
      @chathuumeshika6653 2 ปีที่แล้ว +17

      අපි හැමෝගෙම උතුම් තේජසක් ඇති බෝසත් වරයා නැදුන්ගමුවේ රාජා. මම තවමත් අඬන්නේ ඒ නිසයි.මට ලොකු දුකක් තියෙනවා.ජීවතුන් අතර ඉද්දි මගේ බොසත් හස්තියාව දකින්න බැරි වුනා.video බලන්නේ ඒ රූපය දකින්න තියෙන ආශාව නිසාමයි.අමාමහා නිවනින්ම සැනසීම ලැබේවා .

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +4

      Oyalage gameda me pinwantha athaaa meyawa hodin balagathada

    • @RuwanKumara-b5o
      @RuwanKumara-b5o ปีที่แล้ว

      U Hitiyanam horaa kaapu ekek maranawa ada.unta therenawa

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว +11

    වචනයේ පරිසමාප්ත අර්තයෙන් ඔබ පරිනත නායකයෙක් ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว +16

    කවදාවත් අපිට අමතක කරන්න බෑ නැදුන්ගමුවේ ඇත් රජු බොදිසත්ව ගුණ ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව අත්වේවා

  • @ThamaraKariyapperuma
    @ThamaraKariyapperuma ปีที่แล้ว +8

    නැදුන්ගමුවෙ ඇත් රජාණෙනි ඔබට නිවන් දකින තුරැ සෑම ආත්ම භවයකදිම උතුම් කුසල් කිරිමට මාර්ගය විවර වේවා

  • @swarnamaliperera243
    @swarnamaliperera243 2 ปีที่แล้ว +30

    නැදුන්ගමුවෙ රාජ කියන්නෙ මිනිසුන්ටත් වඩා ඉදිරියෙන් ඉන්න හොද විනයක් තියන සතෙක් නෙවෙයි මනුස්සයෙක් .එයාගෙ තැනට කාටවත් කිටිටුවෙන්න බැ.නැදුන්ගමුවෙ රාජට මං ගොඩක් ආදරෙයි අපේ රටට ලොකු ගවිරවයක් රාජ .මනුස්සයින්ගෙ හිත්වල එයා හැමදාම ජිවත්වෙනව.

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 ปีที่แล้ว +10

    නැදුන්ගමුවේ බෝදිසත්ව ඇත් රජුනි ඔබ මතුබුදු වේවා 💐💐💐🙏🙏🙏

  • @නුවරඅහසයට-ද4ෆ
    @නුවරඅහසයට-ද4ෆ 2 ปีที่แล้ว +23

    දලදා පෙරහැලක් මැදින් ඔහොම කඩාකප්පල් වෙන එක රටට අසුභයි කියලා එදා ඉදන්ම කිවුවෙ එක තමා..මගුල් ඇතාගෙ මරනය රටට අසුභයි කියලා කිවුවෙ කට කහනවට නෙවෙ මිනිස්සු ..දැන් පෙනවනෙ තත්වෙ......අමාමහා නිවන්සුව රාජා...වාසනා ඉන්දි බු.ස

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว +1

      ආ අලි මැරුණ එක රටට අවාසනාවක්ද😄

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว

      @@chandrapathirana8232 ඔව් 😌

  • @indikasenanayake42
    @indikasenanayake42 2 ปีที่แล้ว +55

    මෙතන හොදම පුදුමය තමා ඉන්දිගේ හැසිරීම නැදුන්ගමුවෙ ඇතා සහා වාසනා කොහොමත් සංසුන් දෙන්නෙක් අනිත් අලි නටන නෙයියාඩගම දිහා ඉන්දිබලාගෙන හිටපු විදිහ වෙන වෙලාවක ඉන්දිගෙ ඉස්සරහට ඔහොම එන්ට තිබුනේ

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +7

    අනේ නැදුන්ගමුවේ රාජාගේ තරම් ගාම්භීරත්වයක් අනිත් ඇතුන්ගේ නෑ ,, පුදුම සංවර බවක් තියෙන්නෙ ,, මතු බුදු වෙන්න ඕනී , 🙏❤️ ඒ තරම් පින් කදක් 🙏❤️🌼

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +2

    අපේබෝසත් ඇය්හ් රජුට හැකි ඉක්මන් භවයකදි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පතනා බෝධියකින් උතුම් නිර්වානාබෝධයම ලැබීමට ශ්‍රී වාම දළදා වහන්සේ ආරක්ශා කල ,වැඩමවීම කල ඒ උතුම් පුණ්‍ය කර්මයන් හේතු වාසනා වේවා...
    සාදු සාදු සාදු ..🙏✨️

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +57

    තෙරුවන් සරණයි අපේ ඇත් රජුන්ට...!!!නැදුන් ,වාසනා කොහොමත් සංවරයි වගේම බුද්ධිමත් ...එයාලා හැමවෙලේම හොදින් හැසිරෙනවා...ඉන්දි තමා වස දගයා.ඒත් එයත් දළදා වහන්සේ ලග හරිම පින්වත් අනිත් දෙන්නා වගේම ....දැන් නැදුන්ගමුවේ රාජා ඇත් රජානන් නෑනේ ...එයා දිව්‍යලෝකෙට වැඩලා ඇති නේද අපිට අනුකම්පාවෙන් අපේ රට දිහා බලාගෙන 🥺❤️
    දැන් කවුද එයාගේ අඩුව පුරවන්නේ..?

    • @Shamaine7
      @Shamaine7 2 ปีที่แล้ว +2

      Indi

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +6

      ඉන්දී දඟයා වුණත් එයාට බුරුම රාජා 2004වසරේදී පෙරහැරේ දී පහර දුන්නත් ඒ පහර ඉවසන් එයා දළදා හාමුදුරුවන් ආරක්ෂා කළා.

    • @rithindubro6639
      @rithindubro6639 2 ปีที่แล้ว

      @@waruniruwanmali2022 පලයං බන් යන්න බොරු දාන්න එපා 2004 නෙමෙයි 2013 උබල වගේ බොරුකාරයෝ නිසා තමයි සමාජය වැරදි ආකල්ප යන්නෙ බොරුනම් youtube එකේ සර්ච් කරපන් 😡😡😡😡🤬🤬🤬🤬🤬🤬

    • @waruniruwanmali2022
      @waruniruwanmali2022 2 ปีที่แล้ว +6

      @@rithindubro6639 මමත් ඒක බැලුවා. ඒ වීඩියෝ එකේ 2004 පෙරහැරේ අලි කුලප්පුව කියලා තිබුනේ. මම ඒ වීඩියෝ එක දකිනකොට මේ post එක දාලා නෑ.ඉන්දී රාජා වසයි දඟයි කියලා දාලා තිබුන නිසා තමයි මම 2004 පෙරහැරේ කියලා දැම්මෙ. ඒක වැරදි නම් ඒක වැරදි කියලා කියපු එක හොඳයි. නමුත් තමුන් කවුරු වුණත් දැන ගන්නවා මම සමාජ මාධ්‍ය ඔස්සේ බොරු හදලා දාන්න තරම් මානසික පිස්සෙක් නෙවෙයි .ඒ වීඩියෝ දාපු එවුන්ට ඒ විදිහට කතා කරනවා.සත්තුන්ට ආදරේට හැම කෙනෙකුටම reply යවපුවම වැරැද්දක් දුටු තැන ඒක කියන විදිහට කියනවා. අපිට අපේ ජාතියට හැමදාම කෙළවෙන්නේ අපේ ම උන් ගෙන් තමයි.

    • @miraclesoftravel
      @miraclesoftravel ปีที่แล้ว

      @@waruniruwanmali2022 පිස්සෙක් උඩුබිරුවට ගනන් ගන්නෙපා 😊

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +20

    මේ වගෙ බුද්ධිමත් ඇතක් .......බුදු රජානන් වහන්සේට වෙච්ච පොරොන්දුවක් ඉටු කරන්න ඇති.දෙව්ලොව ඉපදිලා ඇති මේ ලොකේ හැම සතෙකුටම ආදරයක් සෙනෙසක් ඇති වෙනවා.නමුත් නැදුන් ඇතා තරමි හදවතට දැනුනු දෙයක් මිහිපිට නැ මටනම්.ජිවත් වෙලා ඉන්න කාලෙත් දකින හැම මෙහොතකම ඇස්දෙකට කදුලුපිරැනා.මේ දේවල් හැමදාම බැලුවෙ ඇස් වලට කදුලුපුරවන්......😭😭

    • @gardihewageivan3320
      @gardihewageivan3320 ปีที่แล้ว

      සතාට කථාකරන්න හැකිනමි කියයි නිදහසේ තමන්ගේ රැලේ ඡීවත්වනවා සතුට නෑ කියා...දන්වැල් දමන්නේ ඇතාගේ සැපට වෙන්න..සතෙකුටවත් නිදහසේ ඉන්නබැරි රටක් මෙික..

  • @gayansadun1998
    @gayansadun1998 2 ปีที่แล้ว +12

    එයාව මේ විදිහට දකින්න අපි පින් කරන්න ඕනී ..බෝසත් ආත්මයක් ලැබේවා 🙏🙏🙏🙏

  • @rashmika4550
    @rashmika4550 2 ปีที่แล้ว +31

    අනේ අති උතුම් ඇත් රජුනි ඔබේ මතකයන් සදා අමරනීයයි අජරාමර නිවන් සැප ඇත් රජුනි

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 2 ปีที่แล้ว

      දන්ත ධාතූන් වහන්සේ වැඩමෙවුවත් ඒ තිරිසන් පත්වයෙක් බෝධිසත්ව කියන්ඩ එපා

    • @yushmithaakash1887
      @yushmithaakash1887 2 ปีที่แล้ว

      @@shielasamarakoon5727 බුදුරජණන්වහන්සේ බුදුවීමට පෙර බෝධි සත්ව ආත්ම කීයක නම් සත්වයන්වෙලා උපදිලා තියෙනවද ? නැදුනුත් මේ ආත්මෙදි බෝදිසත්වයෙකු ලෙස පාරමිතා පුරන්ට ඇති

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +2

    උතුම් දන්ත ධාතූන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ රටට කිසිදු විපතක් සිදු නොවේවා 🙏🙏🙏🙏

  • @ශානිකාකපිල
    @ශානිකාකපිල 2 ปีที่แล้ว +10

    දිව්‍යලෝකයේ ම උපත ලැබේවා ඇත් රජුනි . නැදුන්ගමුවේ රාජා 🙏🐘🐘🌹🙏🙏🙏

  • @shashiwijesekara4872
    @shashiwijesekara4872 2 ปีที่แล้ว +7

    නැදුම්ගමුවේ රාජා..අපේ පින් කද..අපේ හිත්වල ඔයා හැමදාම ජිවත්වෙනවා...

  • @vasanakumari1032
    @vasanakumari1032 2 ปีที่แล้ว +25

    එ උනට කලු මාමා තරම් මෙ කවුරැත් හරියන්නෙ නැ නැදුන් ගමුවෙ රාජා ඔබට නිවන් සුව 🤕🤕🤕🤕🤕

    • @kumarikumari2943
      @kumarikumari2943 2 ปีที่แล้ว

      Sahathika aththa

    • @gardihewageivan3320
      @gardihewageivan3320 ปีที่แล้ว

      සතා නිවන්දකියි මිනිසා අපායට..සතාගේ නිදහස නැතිකලාට..කැලේ තමන්ගේ රැලේ ඡීවත් වීමයි සතා කැමති.

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 2 ปีที่แล้ว +98

    අලි කුලප්පුවක්නම් දැක්කෙ නෑ. මිනිසුන් තමයි කුලප්පු වෙලා දැගලුවේ

  • @nimsharasithum2032
    @nimsharasithum2032 2 ปีที่แล้ว +10

    නිවන්සුව නදුන්! 🙏 උබ මේ වෙනකොටත් අපේ රටේ නැහැ 😭😭😭එයා මහත් දුකකි ❤️❤️කමක් නැහැ උබ දිවිය ලෝකේ දැනටමත් athi❤️❤️❤️සාදු සාදු සාදු ❤️❤️

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි ,ඒ සත්තු කලබල වෙන එක සාමන්‍ය දෙයක් ,මේ රටේ අයහපතට හේතුව ආත්මාර්තකාමී පලකයින්ගෙ ඇවතුම් පැවතුම් හා මෝඩ ක්‍රියා, අනික තමයි මිනිස්සු කොටසක් ඒ වැනි උතුම් තැන්වලට යන්නෙ ඉතා කිළිටිව කිසිම සංවර කමකින් නෙවී,දළදා වහන්සේ විතරක් නෙවී,අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා සහ සියළුම ධාතූන් වහන්සේලා වැඩ සිටින ස්ථාන ආරක්ෂා කරන නොයක් නොපෙනෙන යක්ෂ බලවේග පවා තිබෙනවා ඒ වගේම සැර දෙවිවරුන් ඉන්නවා ,ඒ අයත් කෝප වෙලා කලබල ඇති කරනවා,කියලයි මාසිතන්නේ,ඒ නිසා මේවගේ උතුම් ස්ථාන වැද පුදා ගන්න යද්දි සංවරශීලීව ගෞරවයෙන් යුතුව කිළිටි සහගතව වන්දනාමාන කරන්න නොයන්න,තෙරුවන් සරණයි ,,

    • @chandrapathirana8232
      @chandrapathirana8232 2 ปีที่แล้ว +1

      ඔව් ඉතින් වල් අලි පන්නන්නෙත් ගින්දර පත්තු කරල නේ මෙ අලියාත් ගින්දර දකිද්දි කුලප්පු වෙනවා

  • @shanukaimesh4628
    @shanukaimesh4628 2 ปีที่แล้ว +31

    ❤️බුදු සරනයි නැදුන්ගමුවේ ඇත් රජුනි ❤️

  • @kumarimarasinghe2955
    @kumarimarasinghe2955 2 ปีที่แล้ว +44

    අනේ ඔයාගෙ අගේ තේරැම් ගියෙ මැරැනට පස්සෙ වාවගන්න බැරි තරම් 😭

  • @babubaby1691
    @babubaby1691 2 ปีที่แล้ว +5

    නැදුන් ගමුවෙ ඇත් රජුට නිවන් සුවලැබේවා

  • @lakmalikumari5843
    @lakmalikumari5843 ปีที่แล้ว +5

    අජනාමර නිවන් සුව ලැබේවා ඇත් රජුට🙏🙏

  • @priyakwt2554
    @priyakwt2554 2 ปีที่แล้ว +25

    අලි කුලප්පු වෙලනම් නැ මිනිස්සු කුලප්පුවෙලා දුවද්දි අලි බලන්නෙ පුදුමෙන් මෙ මොකො කියලා උනුත් බයවෙල එහෙට මෙහෙට යනව

  • @lakshika5336
    @lakshika5336 2 ปีที่แล้ว +4

    බුදු සරණයි නැදුන්ගමුවේ ඇත් රජුනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sureshrohan-dt9nf
    @Sureshrohan-dt9nf 2 หลายเดือนก่อน

    Nadum athrajuni ඔයාට තාමත් ආදරෙයි දෙව්ලොව sepa ලැබේවා උතුම් නිවන් අවබෝධ වේවා

  • @indudilrukshi2600
    @indudilrukshi2600 2 ปีที่แล้ว +33

    ඇත්රජුනිඔබෙලස්සන,සැමදාඅපට,තිලිනයකි

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප 2 ปีที่แล้ว +5

    නැදුන්ගමුවෙිි ඇත් රජුනි ඔබ දකින විට ,,ඔබ අද මෙලොව නැති බව හැගෙද්දි දැනෙන්නෙ දරාගත නොහැකි වෙිිදනාවකි,,,ඔබට මතු බවයකදි බුදු බව හිමිවෙනවා නියතයි 🙏🙏🙏

  • @buddinikanchana984
    @buddinikanchana984 2 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි!!!

  • @ayeshayohan4581
    @ayeshayohan4581 ปีที่แล้ว +3

    අනේ නැදුන්ගමුවේ රාජා😔

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +1

    ලංකාව 🇱🇰 ❤ පාලනය කරන්න ඕනෑ හෙළ සිහළ ලෙ උරුම රජෙක් ❤ නම් වාස ගම් වෙනස් කරපු අවජාතක පාලනය අවජාතක රජුන් කුමට ද දළදා වහන්සේ වුණත් අකැමැති දෙයක් මේ රටට ජාතියට දහමට නිගරුකම් කරන්නේ පාලකයන් 😢😮 බොහොම නරකයි මේ නොහික්මුණ ගමන ..

  • @renukaimesha2088
    @renukaimesha2088 2 ปีที่แล้ว +11

    මිනිස්සු තමයි මෙතන කලබල වෙලා තියෙන්නෙ ..සතුන්ව කුලප්පු කරන්නේ මිනිස්සු තමයි ඇත් රජුනි නිවන් සුව!

  • @suranjithcamila8048
    @suranjithcamila8048 2 ปีที่แล้ว +3

    ඔබට අදරෙයි ඇත් රජුනි .🙏🙏🙏

  • @sadshamali3939
    @sadshamali3939 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ ඇත් රජුනි , ඔබට අජරාමර නිවන් සුව

  • @philipbandara8735
    @philipbandara8735 ปีที่แล้ว +1

    ඒ ගොල්ලෝ හරිම අහිංසකයි.පොඩි දෙයටත් තිගැස්සෙනවා. බෙර ගගලා, ගිනි පත්තු කරලා.ඔය බෙරුනා හොදයි.

  • @DilminiPerera-
    @DilminiPerera- ปีที่แล้ว +3

    ඔයා වගේ නායකයෙක් අපිටත් හිටියනම්..ඔයා ත් ඉන්දිත් වසනත් කියන්නෙ මහා පර්වත වගේ.කොහොම මොනව උනත් ඔයාලා ඔහොම ඉන්නකොට බලන්න...අත් මැනික මුලු හැමදේම අස්වහක්ම ඔයාට අවා වගේ..දලදා හමුදුරුවො ඔයාව බලාගන්නව ඇති..රැස් කරපු මහා පින් බලේන් නිවනේ සැනසිමම ලැබෙන්න ඔනා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවෙවා දලදා වහන්සේගේ පිහිටයි

    • @gardihewageivan3320
      @gardihewageivan3320 ปีที่แล้ว

      සතාට හිංසාවක් නොකරේවා..සතාට නිදහස ලැබෙිවා..තමන් රැලේ ඡීවත්වන්න..බුදුන්ගේ ධර්මය සතාටත් නිදහසේ සිටින්නයි දේශනා කලේ..සතාගේ නිදහස වනයයි..තමන්ගේ රැලයි..

    • @namjoonsgalaxy2275
      @namjoonsgalaxy2275 ปีที่แล้ว

      ​​@@gardihewageivan3320 පෙරහැරේ යන අලිඇත්තු ගැන විතරද කතා කරන්න කටවල් ඇරෙන්නෙ..ලී මෝල්වල සත්තු මරවලා වැඩ ගන්නව සද්ද නෑ.. කෝච්චිවලට සත්තු හැප්පිලා මැරෙනවා..ඒවට පිලියම් හොයන්න කට ඇරෙන්නෙ නැද්ද..පෙරහැර කාලෙට මාර සත්ව කරුණාව..අනික මේ අලිඇත්තුන්ව බහුතරයක් ඇත්ගොව්වො ලමයි වගේ බලා ගන්නෙ..ලමයෙක් දග වැඩක් කරනකොට දෙමව්පියෝ ගහන්නෙ සැර කරන්නෙ මරන්න හිතාගෙනද..ඒ වගේ තමයි ඇත්ගොව්වොත්..හරි විදියට සත්තු ආදරෙන් බලාගන්නවද නැද්ද කියලා පරීක්ෂා කරල බලන එක වෙනම දෙයක් සත්ව හිංසාව ගගා කියවන එක වෙනම දෙයක්..කැලේ ඉදලා වෙඩි කාලා මැරිල යනවට වඩා මෙයාල ලස්සනට නිරෝගීව ඉදී..මේ අලිඇත්තු දලදා වහන්සේට තියන ගෞරවය අපි හැමෝම දැකලා තියනවා..ඒව මනසින් එන්න ඕන දේවල්..ඒ දේවල් නිසා තිරිසන් ආත්මෙන් නිදහස් වෙන්න පින් රැස්කරගන්න එක හරි ලොකු දෙයක් කැලේ ඉදලා මැරිල යනවට වඩා

  • @dambadivawithsurendra2155
    @dambadivawithsurendra2155 2 ปีที่แล้ว +6

    අනේ නැදුම්ගමුවම මතක් වුනා 😥😥

  • @upulpriyashantha7447
    @upulpriyashantha7447 ปีที่แล้ว +1

    බ්‍රද්‍ර සරණයි නැද්‍රන්ගම්‍රවෙ ඇත් රජ්‍රනි

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 7 หลายเดือนก่อน +1

    Nadun ath rajuni lak deranama palui hamadamath oba nathua hamadamath adarei nadun ath rajuta mathu budu wewa boosath ath rajanani nadun oba🙏🙏🙏🙏🙏🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv ปีที่แล้ว

    සියළුම සත්වයෝම සුව පත් වේවා සන්සුන් වේවා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් අලි ඇතුන් සහ සියළුම දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +7

    අනෙ මැණිකේලා ඇයි මෙකද උනෙ ඔහෙම දුවන්නෙ දගකාරකමනෙ. අලි මාමෙ මෙ පුංචි දරුවන්නෙ ඔහෙම තමා පස්සේ හරියාව් දළදා සම්දු පිහිටයි 🙏🙏🙏 මම සවුදි සිට මාතලේ

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว

    නැදුන්ගමුවේ ඇත් රජුනේ ඔයාට ගොඩාක් තෙරැවන් සරණයි හැමෝම පරිස්සමින්

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +1

    අලි ඇතුන් සත්ව හිංසාව යටතේ පෙරහැරවලට ගැනිම තහනම් කරන්න

    • @namjoonsgalaxy2275
      @namjoonsgalaxy2275 ปีที่แล้ว +1

      පෙරහැරේ යන අලිඇත්තු ගැන විතරද කතා කරන්න කටවල් ඇරෙන්නෙ..ලී මෝල්වල සත්තු මරවලා වැඩ ගන්නව සද්ද නෑ.. කෝච්චිවලට සත්තු හැප්පිලා මැරෙනවා..ඒවට පිලියම් හොයන්න කට ඇරෙන්නෙ නැද්ද..පෙරහැර කාලෙට මාර සත්ව කරුණාව..අනික මේ අලිඇත්තුන්ව බහුතරයක් ඇත්ගොව්වො ලමයි වගේ බලා ගන්නෙ..ලමයෙක් දග වැඩක් කරනකොට දෙමව්පියෝ ගහන්නෙ සැර කරන්නෙ මරන්න හිතාගෙනද..ඒ වගේ තමයි ඇත්ගොව්වොත්..හරි විදියට සත්තු ආදරෙන් බලාගන්නවද නැද්ද කියලා පරීක්ෂා කරල බලන එක වෙනම දෙයක් සත්ව හිංසාව ගගා කියවන එක වෙනම දෙයක්..කැලේ ඉදලා වෙඩි කාලා මැරිල යනවට වඩා මෙයාල ලස්සනට නිරෝගීව ඉදී..තිරිසන් ආත්මෙන් මිදෙන්න පිනක් රැස්කරගනී නිකං මැරිල යනවට වඩා

  • @AsankaSandaruwan-gq7bk
    @AsankaSandaruwan-gq7bk ปีที่แล้ว +1

    Ani nadum gamuva raja nati aduwa kiyala nima karanna ba ali oakhkamala pau😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +1

    නැදුන් කිසිම ඇතෙක්ට බය නෑ

  • @SLFuture-w8k
    @SLFuture-w8k ปีที่แล้ว +1

    මල විකරක් වී ඇති පෙරහෙර ..... මෝඩ ආතල් වලට හොඳය ...

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +7

    අලි කුලප්පුව නෙවෙ අසුබ මිනිසුන්ගෙ කුලප්පුවයි රටට අසුබ...

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @kumudunigunarathna5455
    @kumudunigunarathna5455 ปีที่แล้ว +1

    Samadenatama dalada samidu pihitai

  • @BandulaManoj-r4v
    @BandulaManoj-r4v ปีที่แล้ว

    Pin kadak😊

  • @gihandarshana8405
    @gihandarshana8405 2 ปีที่แล้ว +2

    Ape nedun ath rajuta ama maha niwana ath wewa sadu sadu sadu 🙏 ♥️

  • @imeshruwan3706
    @imeshruwan3706 2 ปีที่แล้ว +3

    පාලකයන්ට කෙලවෙලා යනවා කියලා ඇගව්ව අලි කුලප්පු වීමක්...

  • @philipbandara8735
    @philipbandara8735 ปีที่แล้ว +1

    ඇතුන්ට රෙදි අන්දන එකයි, ලයිට් දාන්නේ නැතුව කරනා නම් වඩාත් හොදයි.

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +4

    අනේ ඇත් රජුනි ඇයි අප හැරගියේ.....😭😭😭😭😭🙏🙏🙏🙏💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷💗💖

  • @PravinAlwis-zc7qv
    @PravinAlwis-zc7qv ปีที่แล้ว +1

    සාදු සදු

  • @nandanaparhmakumara5599
    @nandanaparhmakumara5599 2 ปีที่แล้ว +11

    අනේ කලු මාමයි එයයි 😪

  • @sarungalebaisikale7926
    @sarungalebaisikale7926 2 ปีที่แล้ว +6

    Balanna deele ethun dedenama baya wela wage gaman wegaya adu kalath ape ran kanda Nedungamuwa Raja niyama rajek wage dalanda karanduwath aran issarahata gaman karana lassana....
    Raja nethi aduwa kawadawath purawanna nam bee..
    Me wage boosath daruwo labana ammala kochchra pin karala ethida....

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 2 ปีที่แล้ว

      budun pita matha hindee. biyak thethigenmak lomudehageneemak athi nowe owa boru newei.

  • @nayana7924
    @nayana7924 ปีที่แล้ว +1

    අපේ ඇත් රජුට සම කරන්න මිහිපිට ඇත්තෙක් නැත .

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +1

    Ane oyge ewasima adarei manika oyanam divya lokaye ma thamai aththe 🌷🌹🌷🙏🙏

    • @LBCNews
      @LBCNews  ปีที่แล้ว

      ශලනි තාරකා ක්‍රිකට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
      th-cam.com/video/FmenKiz2XZ8/w-d-xo.html

  • @Vlog-li8un
    @Vlog-li8un ปีที่แล้ว +1

    සුබ වෙලා තිබුණ රටනේ😂

  • @ritaperera9164
    @ritaperera9164 2 ปีที่แล้ว +7

    කකුල් දෙකේ ගොන් අලි නෙ කුලප්පු වෙලා තියෙන්නේ

  • @ranjithsilva2977
    @ranjithsilva2977 ปีที่แล้ว +1

    ලෝතුරා බුදු රාජාණන් වහන්සේ කරන්න එපා කියපු දේ කලාම ඔහොම තමා.

  • @sisirasenarath2695
    @sisirasenarath2695 ปีที่แล้ว +1

    Me karanne budun wahanse vikunagena kana ekai.!

  • @gaminggodyt2807
    @gaminggodyt2807 ปีที่แล้ว +1

    Danvath deviyanta aithi deval sora kamen ath veyaw hra ambaru palakayo saha vaga kiva yuththan.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 ปีที่แล้ว +5

    අපේ නැදුන් මැණික ge avasan පෙරහර gaman විලාශය ...😢😢😢

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว +1

    Ape siyana puraye manika nadungamuwe raja

  • @shehananurudda8990
    @shehananurudda8990 ปีที่แล้ว +1

    Sudu saran ghagpatta kalakanni tika tamai kulappu

  • @RuwanKumara-b5o
    @RuwanKumara-b5o ปีที่แล้ว +1

    Hora heththage weda therenawa unta un aliyo

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +1

    රටට අසුබතත්වයක් ඉදිරියට බලා පොරෝතුවියහැක

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 2 ปีที่แล้ว +12

    Ane nedun gamuwe boshatn ath rajun mathak wenakota harima dukai

  • @kumatattoos1567
    @kumatattoos1567 ปีที่แล้ว +1

    Ath panthiye raju nadungamuwe raja oya nathi aduwa purawanna koi athatada puluwan😢

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +3

    අනේ අපේ අැත් රජු ජිවතුන් අතර නැත. අජරාමර නිවන්සුව අත්වේවා.

  • @keshanidissanayaka5564
    @keshanidissanayaka5564 2 ปีที่แล้ว +6

    බොසත් ගුන ඇති ඇත් රජුනි නුබ ඇයි අපිට කලින් ගියෙ🙏😪😪

  • @iranganinawela7589
    @iranganinawela7589 ปีที่แล้ว

    නැට්ටුවො ටිකයි ,මිනිස්සු ටිකයි අහිංසක අලිටික කුලප්පු කලා.

  • @nilminiperera7182
    @nilminiperera7182 ปีที่แล้ว

    නැදුන්ගමුවේ රාජා හස්තියා කොහෙහරි ඉදන් බලාගෙන ඇති එතරම් තෙජසක්තියෙන හස්ති රාජයෙක් ආඩම්බරෙන් ගම්බිරව දළදා කරඩූව වඩම්මන්නෙ ලොකූ භක්තියකින් හරිමලස්සනයිරජාහස්තියාකොහෙහරිඉදන්බලාගෙන ඇති

  • @kumudisamarasinghe5192
    @kumudisamarasinghe5192 2 ปีที่แล้ว +3

    දිවයලෝකයේ යන්නද අර අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ අර මිනිස්සු

  • @Chethana.1
    @Chethana.1 2 หลายเดือนก่อน +1

    අලින්ගෙ පිට උඩ හිටපු අයට හුජ්ජ යන්න ඇති

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +1

    ඇත් රළ නෙමෙයි කුලප්පු වෙලා තියෙන්නෙ මිනිස්සු ඇත් රළ කුලප්පු කරලා අපේ ඇත් රජ තුමනි ඔබ සිහි වෙන්කොට කොහේ හිටියත් එක්ක ගෙන එන්නට හිතෙනව අනේ දෙයියනේ අපිට එහෙම බැහැනෙ රන් පැටියට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 2 ปีที่แล้ว +7

    Ape ath raju apeta baggayak🙏🙏❤️❤️

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @gayantharanga7354
    @gayantharanga7354 ปีที่แล้ว +2

    අලි ඇතුන් ට වඩා වටෙ ඉන්න මිහරක් ටික එ සතුන් තවත් කුලප්පු කරන්නේ

  • @aselarajapakse
    @aselarajapakse 2 ปีที่แล้ว +3

    අපේ කොල්ලා කිසි කලබලයක් නැතුව යනවා දෙවියනේ

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +21

    විදෙශීය කුණු ගෙන රට වැනසූවො:-
    *ඇතැම් කෘෂිනිලධාරිහු අදැහැමි වූ වසව්ෂයෙන් වැඩෙන බීජ මෙරටට ගෙනත් කායික මානසික රොගී මිනිස් පරපුරක් බිහිකළහ. දැන් තිබෙන විදෙශීය බීජවලට වසව්ෂ රසායනික පොහොර නොමැතිව ඵල නො දැරීම අනුව අද ගොවිතැන ආකූලවියාකූල වී ඇත. අපෙ පාරම්පරික බීජ වර්ග බොහො දුරට අතුරුදහන් කරවා තිබූ දෙශීය ගොවිතැන වනසා ඇත්තාහ.
    *ඇතැම් කලාකරයො මාධ්‍ය කාරයො පිරිහුණ ඉන්දියානු ආදී විදෙශීය අශීලාචාර කලාව, සංස්කෘතිය අනුකරනය කල නිර්මාණ ප්‍රචාරණ වලින් අතීත දැහැමි සංස්කෘතිය අචාර දහම් විනාශකළහ. ඔවුන්ගෙ ටෙලි
    නාට්‍යාදිය නිර්මාණ දෙවල් තුලින් මිනිසා තුල නොතිබූ රාග,ද්වෙෂ,මොහ ඇති කොට තිබුණ එ කෙලෙස් වඩාත් වර්ධනය කොට තිබු දැහැමි සමාජය දූසිත කොට ඇත්තාහ.
    *අධ්‍යාපන බලධාරීහු හිස්පුහු ක්‍රිඩා නාට්‍යසංගීතාදිය අසීමිත ලෙස ප්‍රවර්ධනය කරමින් දෙශීය මව්භාෂාව,දැහැමි සාහිත්‍ය, ඉතිහාසයාදීය අධ්‍යාපනයෙන් බොහො දුරට බැහැර කර දරුවන් දහමින් දෙශීයත්වයෙන් ඈත්කලහ. අද ඇතැම් නිලධාරීන්හට පවා සිංහලයෙන් නිවැරැව ලියුමක් ලියා ගැනීමට නොහැකී වීම අනුව දෙශීය අධ්‍යාපනය වැනෙසෙමින් පවතින බව කිව හැකිය.
    * ජෙ,වී,පි කාරයො විදෙශීය මිත්‍යාදුෂ්ටික දෙසපාලන න්‍යායක් මෙහි පැලපදියන් කළහ. ඔවුහු එය මෙහි යථාර්තයක් කර ගන්නට මිළෙච්ඡත්වය බිහිකළහ. ඔවුන්ට අවනත නොවූ මිනිසුන් මරාදැමූහ. අප්‍රමාණ රාජ්‍ය දෙපල ගිණිබත් කළහ. ඔවුහු මෙ භිෂණය වපුරා ස්වදෙශීකයන් තුල මිනීමැරීමෙහි ලජ්ජාබය නැති කළහ. සමසමාජ විෂ පොවා ග්‍රාමීය නාගරික තරුණතරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් රජයට,මව්පියන්ට ගුරුවරුන්ට,වැඩිහිටියන්හට අවනත නොවෙන උද්වෙඝකාරී දරදඩු පි‍රිසක් බවට පත් කළහ. ඔවුහු මෙසෙ රටට නපුරු මිනිස් පරපුරක් බිහිකර සමාජය වැනසූහ.
    *ඇතැම් ආගමික නියොජිතයො තම තමන්ගෙ සම්ප්‍රදායික ආගම් තුලට නව විදෙශීය ආගමික අන්තවාදී මතිමතාන්තර, වත්පිළිවෙත්, පුද්ගලික වැරදි අර්ථකථන ගෙනත් දමා එ එ ආගමිකයන් අතර හා අන්‍යාගමිකයන් අතර භෙද ඇතිකරමින් තිබු සමගිය වනසා ඇත. ඔවුහු මෙසෙ නව ආගමික මතවලින් රටවනසන්නට උත්සහ කළහ.
    *පක්ෂ දෙසපාලනය නිසා සමගි සම්පන්න වූ ප්‍රජාව සී සී කඩ වී කුලල් කා ගමින් අතරමන්වී ඇත. මිනිසා තුල තිබූ රාජ්‍ය හා නිලතල තනතුරු ගරුත්ව විනාශ කරගෙන ඇත. ඇතැම් දෙසපාලකයො ඉහත කී සියලුම අනර්ථකාරී වැඩවලට අනුග්‍රාහ කලහ. ඇතැමෙක් එවා හමුවෙහි ඇස් කන් නැත්තො මෙන් සිටිහ. එපමණක් නොව ඔවුහු නිර්ලජ්ජිව බොරුකීම, වංචා දූෂණ සොරමැරකම් වැරදී ජිවි පැවැත්ම ආදී දුෂ්චරිත කරමින් වැරදී ආදර්ශ සැපවූහ. රටෙ සම්පත් පවා දුන් අතර අසීමිත ලෙස කෙළවරක් නොමැතිව සිගමන් යදිමින් හා නයවෙමින් රටට දැහැමි ආදායම් මාර්ග නූපදවා එ එ මොහොතට තාවකාලික ප්‍රදානයන් හා පැලැස්තර වැඩ කර රටවැසියා රවටා බලයට පත්වූහ. දෙපක්ෂයම මෙසෙ ආර්ථිකය වර්ධනය නොකර රට ණය උගුලක හිරකර රට වනසා ඇත්තෙ නොවෙත්ද?...
    සමාජය වනසන්නාගෙ අවුරුදු සියයක් ජිවත් වීමට වඩා සමාජය සනසන්නාගෙ දවසක් ජීවත්වීමත් උතුම් වෙයි.
    (සැ:යු: මෙය පොදු කොමෙන්ට් එකකි)

    • @kanthistiwnnn9483
      @kanthistiwnnn9483 2 ปีที่แล้ว +1

      👍👍👍🤚🤚🤚🤝🙏🙏🙏

  • @PradeepPradeep-ih5px
    @PradeepPradeep-ih5px 2 ปีที่แล้ว +1

    lassanai.👩👩tankiu.💙💜💛💚

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +10

    මම දැක්කෙ එක දෙයයි 😪මේක මිලේජ්ජ සත්ව හින්සාවක් .ඔවුන්ව පාලනය කරපු හැටි දැක්කද??😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

  • @NethminA248
    @NethminA248 2 ปีที่แล้ว +3

    Niwan suwa eth rajuni 🙏🙏🙏🙏🙏

  • @silans1998
    @silans1998 2 ปีที่แล้ว +7

    Newan suwa labewa ath rajune