ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයිරෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,....Excellent...my favorite singer !Jothi gee me tharam feel wenna sing karanna wena katawath baa❤
රෑකාන්ත කියන්නේ අපේ පිනට පහල වෙච්ච ගායකයෙක්.මොන ගායකයගේ ගීතයක් තිව්වත් ලස්සනයි
අපේ කාලයේ මිල කල නොහැකි ගායන සහ වාදන තරැවක්
ඕනිම ගීතයක් රහට ගායනා කරන්න පුළුවන් සුපිරි බුලට් එක 🔥❤❤
රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයි
Very nice
අපේ ජීවිත කාලෙම රසවත් කරපු රූකාන්ත. ඒ voice එක තාමත් මාරම lassanayi... ♥️♥️💐💐💐💐
😊😊😊😊😊😊😊😊
කොටන්න වචන නෑ🔥🔥
මට ලොකු දුකක් තිනෙවා 😢, රෑක දේශපාලනයට යන ඵක, අනේ ඔය හොර ගුහාවට යන්න ඵපා.
මම හිතන්නේ රූකාන්තගෙන් කලා ලෝකය වැඩගන්නවා මදි. ඉතිරි වෙලා ඉන්න දක්ෂයන් අතලොස්සෙන් කෙනෙක් . ❤
මෙවන් සුන්දර මිනිසුන් යලි යලිත් ඉපදේවා,හරිම ආදරෙයි රූ,
රූකනම් හූ කිව්වත් ඇති ..පුදුම මනුස්සයෙක්
Wow beautiful supe.rsongood
Thanks Kevin God bless you ilove jesus him.. andshaaaaafm
හරියටම හරි සුපිරි කතාව ඒක 👍👍👍
Sirawta bn
කියන්න වචන නැහැ. පුදුම චරිතයක්,
ඔබතුමාට මම ගොඩක්ම ගරුකරනව ආදරය කරනව , මගෙ පුන්චි සන්දියෙ ඉදල මේ සින්දු ඔබේ හඬින් ඇහුව , වැඩි ආයු කාලයක් නිරෝගීව ඉන්න සහ අපට ඔය හඩින් ගී අහන්න ඔබට වරම් ලැබේවා කියල මම ප්‍රාර්ථනය කරනව
වෙනමම රසයක් දෙනවා ගිතයට..අපුරැයි..👌👌❤❤
ඒ සුපිරි වොයිස් එක තවමත් එහෙමමයි අපේ සුපිරිම ගායකයා 👌
වාසනාවන්මෙි කී වෙනි පාරද බලන්නේ අහන්නේ රස විදින්නෙදි කියලා මට මතක නැ.හැමෝම සතුටින් නිදුක් නිරෝගී වෙිවා ආයු බොහෝ වෙිවා සියලු දෙනාටම..
🙋🙋🙋
රෑකාන්ත ගුනතිලක 🖤❤️ හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤️ සන්ගීතයේ කෝඩුකරයා
Wow beautiful and.superthank...wow..hiru....love.this
රූකාන්ත කතාවක් කලත් ඒක ගීතයක් වගෙ........හරිම සුන්දරයි.....
ලස්සනයි. සම්පූර්ණ වැඩ සටහන නොදැමීම ගැන බලවත් විරෝදය
රූකාන්ත කියන්නේ රූ කාන්තයක් ම තමයි . ඒ වගේම හඩ කාන්තයක් .❤
ලස්සනයි .......කවදාවත් පරන නොවන හඩ රූකාන්ත....
රූකාන්ත අය්යේ ඔයාගේ ආරුඩයනන් 😮😮😮😮 මාරයි...❤❤❤❤❤❤ ආදරෙයි තෙරුවන් සරනයි
රූකා රූකා ලොවෙත්නැ කියන්න වචන නැ.සුරේන්ද්‍ර දත් කොර වෙලා බලාගෙන ඉන්නව. පට්ටම පට්ට හැකියාවක්. 🙏👏👏👏👏👏
රෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,....ඒත් රෑකා අමුතුම, එලියක් දෙනවා,..මාලනියත් ඉන්නව නේද..ඇයි බං මේවායේ සම්පූර්ණ වීඩියෝවම නොදමා අපි පිස්සුවට්ටන්නේ,..
රූකාන්ත ඉතා දක්ෂ සංගීතඥයෙකි.
සුරේන්ද්‍රට ගොඩක් තියෙනවා ඉගෙන ගන්න රුකාන්ත අයියාගෙන් හැමෝටම සින්දු කියන්න බැ මෙි ගිත අපිඅහලා පොඩි වෙනසක් වුනත් හොදට අැහෙනවා දෙවි පිහිටයි රුකාන්ත කලාකරුවානෙනි
සුපිරි ❤❤❤❤🙏
කණට මී පැණි වක් කරනවා වගේ.. පට්ට සනීපයි ඒ හඩ
සම්පූර්ණ වැඩසටහන හොයනවා.දන්න කෙනෙක් ලින්ක් එක දාන්න කෝ
හරිම මිහිරියි ලස්සනයි SUPER
My favourite song...love you Rukanta ayya..
මේ සින්දු සෙට් එක නම් කී පාරක් මම අහන්න ඇද්ද
My favourite song Rukantha ayya budusaranai.
Excellent...my favorite singer !
Ru,you are the best singer in sri lanka, l appreciate you, ❤ 🙏
Few of my good old favourite songs sung by evergreen Rukantha.
අව්ට් අව්ට්, සුරේන්ද්‍ර සුපිරි
Rukanta kiyannema superior gayakayek kale sinduwak kiuwath superior adare hamadamath malane mhathmiyatath rukantha mhatatath dergau wewaadare dennatama❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤අපේ රුකා
Adarei thattatai duwatai denntm..patta ahunath athi voise❤️👌
Manna mawa maranawoooo.
මිල කල නොහැකි මැණිකක්. R❤️ God bless!
God bless you sir
YOU are Great God bless you
Taamath katahada lassanai.aththatama huuwak kiwwath. lassanai tamai.❤❤❤❤❤❤
පාරෙදි හම්බ වෙලා විහිළුවක් කරල ගියා මං කව්ද දන්නෙත් නැතුව....හරිම නිහතමානි මනුස්සයෙක් රූකාන්ත සර්
Adarei rukantha aiye obe mathakaya harima sok adarei jesu phithai❤️❤️❤️
ගැයුවට සුමියුරැ ගී උපුටා,................................... ( සුරේන්ද්රට හිනා ඇතී)
කෑගල්ලේ මිණි රුවනක් 🙏💗❤❤🙏🙏
Congratulations God bless you Sir
රූකාන්ත❤සුරේන්ද්‍ර
Rookantha 🎉🎉🎉🎉
Nice. B❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ...💙❤🙏❤💙
You are a greatest singer. We love u sooooo much. God bless u. ❤️👍
හිරු Tvආයේ මෙි වගේ වැඩසටහානක් කරන්න මම යෝජනා කරනවා මෙි ඇති හොදටම රටක් සනසන්න..ඇදහීමක් ජෝතිපාලයන් මට.රූකානිතයන්සුරේන්ඳ්ර ට්‍රිබල් සැලියුටිතෙරුවන් සරනයි
Adharaniyai jothi mama apey mamage best firend 💛💛😍😍
ජෝතිගෙන් පස්සෙ ලස්සනටම මෙ සින්දුව කියන්නේ රූකාන්ත විතරයි.
Niyamai Excellent God Bless👍
අලංකාරයි ලස්සනම හඞ
Great great legend of the Sri Lankan music all the time,,,,,
ඉතාම ලස්සනයි ❤️🙏
ලස්සනයි 😘😘❤❤❤💐💐
HR Jothipala The Great
88/89කාලයේ බඹර පහසින්...ලන්කාවෙ සංගීතය නව පරපුරට ගේනාව අපෙ කාලයෙ අසහාය ගායකයා...
Wowwww rukanta wowwwwwwww
Were god 👍👍❤❤❤
Excellent Roo Excellent
harima lassaniiii ❤️❤️❤️❤️
අමුතු රසයක් රුකා
Kattiyama niyamai...
Niyamai
BEAUTIFUL 🍁🍁🍁🍁🍁👍👍👍👍
Niyamai rukantha gunathjaka
Superb voice ❤
Asama voice eka❤❤❤
World best singer
Ruu කාන්ත මන කාන්ත 🌷🌷🌷
Wow 🎤😲👌
Patta❤
Puduma lassanai katahada.
Performance 👌😎
God bless you.....❤❤
♥️♥️♥️♥️♥️♥️
Wow ❤
Adareyy
♥️♥️
wow❤️
Wow wow
Old is Gold, we are going to lose this generation. Hope some one replicate them
🎉🎉🎉
Excellant
Rukantha Dakshai Hebei sinhayek wage pitipasse Ennawa surendra❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb
❤
Full program eka nadda you tube?
Lassanai kata hadaway
Paya Ai Hinahennee ......Lyrics : Aloy Gunawardana Singer : H. R. Jothipala Music : P. L. A. Somapala ( Hindhi Melody )
Full video eka hoyala pon eka pole gahan na hiune mata vitarada
👍🔥🔥🔥🙋
❤ ❤ ❤ ❤ 😍
ජෝතිපාල මහත්මයගෙ කටහඩට ගහන්න කිසි කෙනෙක්ට බෑ😊❤️
Eknam atta
@@dinithivishvani8392 😁❤️
@Sudham Udaya 😊❤️ම්ම්...ඒක ඇත්ත
Eka attha habai ruka kiyanne wenama ekak aaa sinduwata wenama rahak denawa
Jothi kiyanne venama brand ekak..a brand ekata Gahanna thavama kaurth na..eth aaasai a song valata aluth panak denavata..sunrendra
Lassani aiye
❤️🔥
Good
Roooka non other than 🥂👍
Surendra kiwwa nam mita wada mama nam asai...
👑👌👌👌👌👌
හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයිරෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,....Excellent...my favorite singer !
Jothi gee me tharam feel wenna sing karanna wena katawath baa❤
රෑකාන්ත කියන්නේ අපේ පිනට පහල වෙච්ච ගායකයෙක්.මොන ගායකයගේ ගීතයක් තිව්වත් ලස්සනයි
අපේ කාලයේ මිල කල නොහැකි ගායන සහ වාදන තරැවක්
ඕනිම ගීතයක් රහට ගායනා කරන්න පුළුවන් සුපිරි බුලට් එක 🔥❤❤
රූකාන්ත අයියව දැක්කත් හිත පිරෙනවා...එ තරමට ආදරනීයයි
Very nice
අපේ ජීවිත කාලෙම රසවත් කරපු රූකාන්ත. ඒ voice එක තාමත් මාරම lassanayi... ♥️♥️💐💐💐💐
😊😊😊😊😊😊😊😊
කොටන්න වචන නෑ🔥🔥
මට ලොකු දුකක් තිනෙවා 😢, රෑක දේශපාලනයට යන ඵක, අනේ ඔය හොර ගුහාවට යන්න ඵපා.
මම හිතන්නේ රූකාන්තගෙන් කලා ලෝකය වැඩගන්නවා මදි. ඉතිරි වෙලා ඉන්න දක්ෂයන් අතලොස්සෙන් කෙනෙක් . ❤
මෙවන් සුන්දර මිනිසුන් යලි යලිත් ඉපදේවා,හරිම ආදරෙයි රූ,
රූකනම් හූ කිව්වත් ඇති ..පුදුම මනුස්සයෙක්
Wow beautiful supe.rsongood
Thanks Kevin God bless you ilove jesus him.. andshaaaaafm
හරියටම හරි සුපිරි කතාව ඒක 👍👍👍
Sirawta bn
කියන්න වචන නැහැ. පුදුම චරිතයක්,
ඔබතුමාට මම ගොඩක්ම ගරුකරනව ආදරය කරනව , මගෙ පුන්චි සන්දියෙ ඉදල මේ සින්දු ඔබේ හඬින් ඇහුව , වැඩි ආයු කාලයක් නිරෝගීව ඉන්න සහ අපට ඔය හඩින් ගී අහන්න ඔබට වරම් ලැබේවා කියල මම ප්‍රාර්ථනය කරනව
වෙනමම රසයක් දෙනවා ගිතයට..අපුරැයි..👌👌❤❤
ඒ සුපිරි වොයිස් එක තවමත් එහෙමමයි අපේ සුපිරිම ගායකයා 👌
වාසනාවන්
මෙි කී වෙනි පාරද බලන්නේ අහන්නේ රස විදින්නෙදි කියලා මට මතක නැ.
හැමෝම සතුටින්
නිදුක් නිරෝගී වෙිවා ආයු බොහෝ වෙිවා
සියලු දෙනාටම..
🙋🙋🙋
රෑකාන්ත ගුනතිලක 🖤❤️ හැමදාමත් අතිදක්ශයෙක් මොන වයසේ හිටියත්..... ❤️ සන්ගීතයේ කෝඩුකරයා
Wow beautiful and.superthank...wow..hiru....love.this
රූකාන්ත කතාවක් කලත් ඒක ගීතයක් වගෙ........හරිම සුන්දරයි.....
ලස්සනයි. සම්පූර්ණ වැඩ සටහන නොදැමීම ගැන බලවත් විරෝදය
රූකාන්ත කියන්නේ රූ කාන්තයක් ම තමයි . ඒ වගේම හඩ කාන්තයක් .❤
ලස්සනයි .......කවදාවත් පරන නොවන හඩ රූකාන්ත....
රූකාන්ත අය්යේ ඔයාගේ ආරුඩයනන් 😮😮😮😮 මාරයි...❤❤❤❤❤❤ ආදරෙයි තෙරුවන් සරනයි
රූකා රූකා ලොවෙත්නැ කියන්න වචන නැ.සුරේන්ද්‍ර දත් කොර වෙලා බලාගෙන ඉන්නව. පට්ටම පට්ට හැකියාවක්. 🙏👏👏👏👏👏
රෑකාගේ හඬින් ඒ සින්දුව අමුතුම රසයක් වෑහෙනවා,,..වෙන අයගේ හඬින් ජෝති ගේ සින්දු ගයන විට අහන්නවත් හිතෙන්නේ නෑ,....
ඒත් රෑකා අමුතුම, එලියක් දෙනවා,..මාලනියත් ඉන්නව නේද..
ඇයි බං මේවායේ සම්පූර්ණ වීඩියෝවම නොදමා අපි පිස්සුවට්ටන්නේ,..
රූකාන්ත ඉතා දක්ෂ සංගීතඥයෙකි.
සුරේන්ද්‍රට ගොඩක් තියෙනවා ඉගෙන ගන්න රුකාන්ත අයියාගෙන් හැමෝටම සින්දු කියන්න බැ මෙි ගිත අපිඅහලා පොඩි වෙනසක් වුනත් හොදට අැහෙනවා දෙවි පිහිටයි රුකාන්ත කලාකරුවානෙනි
සුපිරි ❤❤❤❤🙏
කණට මී පැණි වක් කරනවා වගේ.. පට්ට සනීපයි ඒ හඩ
සම්පූර්ණ වැඩසටහන හොයනවා.දන්න කෙනෙක් ලින්ක් එක දාන්න කෝ
හරිම මිහිරියි ලස්සනයි SUPER
My favourite song...love you Rukanta ayya..
මේ සින්දු සෙට් එක නම් කී පාරක් මම අහන්න ඇද්ද
My favourite song Rukantha ayya budusaranai.
Excellent...my favorite singer !
Ru,you are the best singer in sri lanka, l appreciate you, ❤ 🙏
Few of my good old favourite songs sung by evergreen Rukantha.
අව්ට් අව්ට්, සුරේන්ද්‍ර සුපිරි
Rukanta kiyannema superior gayakayek kale sinduwak kiuwath superior adare hamadamath malane mhathmiyatath rukantha mhatatath dergau wewaadare dennatama❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤අපේ රුකා
Adarei thattatai duwatai denntm..patta ahunath athi voise❤️👌
Manna mawa maranawoooo.
මිල කල නොහැකි මැණිකක්. R❤️ God bless!
God bless you sir
YOU are Great God bless you
Taamath katahada lassanai.
aththatama huuwak kiwwath. lassanai tamai.❤❤❤❤❤❤
පාරෙදි හම්බ වෙලා විහිළුවක් කරල ගියා මං කව්ද දන්නෙත් නැතුව....හරිම නිහතමානි මනුස්සයෙක් රූකාන්ත සර්
Adarei rukantha aiye obe mathakaya harima sok adarei jesu phithai❤️❤️❤️
ගැයුවට සුමියුරැ ගී උපුටා,................................... ( සුරේන්ද්රට හිනා ඇතී)
කෑගල්ලේ මිණි රුවනක් 🙏💗❤❤🙏🙏
Congratulations God bless you Sir
රූකාන්ත❤සුරේන්ද්‍ර
Rookantha 🎉🎉🎉🎉
Nice. B❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ...💙❤🙏❤💙
You are a greatest singer. We love u sooooo much. God bless u. ❤️👍
God bless you sir
හිරු Tvආයේ මෙි වගේ වැඩසටහානක් කරන්න මම යෝජනා කරනවා
මෙි ඇති හොදටම
රටක් සනසන්න..
ඇදහීමක් ජෝතිපාලයන් මට.
රූකානිතයන්
සුරේන්ඳ්‍ර ට්‍රිබල් සැලියුටි
තෙරුවන් සරනයි
Adharaniyai jothi mama apey mamage best firend 💛💛😍😍
ජෝතිගෙන් පස්සෙ ලස්සනටම මෙ සින්දුව කියන්නේ රූකාන්ත විතරයි.
Niyamai Excellent God Bless👍
අලංකාරයි ලස්සනම හඞ
Great great legend of the Sri Lankan music all the time,,,,,
ඉතාම ලස්සනයි ❤️🙏
ලස්සනයි 😘😘❤❤❤💐💐
HR Jothipala The Great
88/89කාලයේ බඹර පහසින්...ලන්කාවෙ සංගීතය නව පරපුරට ගේනාව අපෙ කාලයෙ අසහාය ගායකයා...
Wowwww rukanta wowwwwwwww
Were god 👍👍❤❤❤
Excellent Roo Excellent
harima lassaniiii ❤️❤️❤️❤️
අමුතු රසයක් රුකා
Kattiyama niyamai...
Niyamai
BEAUTIFUL 🍁🍁🍁🍁🍁👍👍👍👍
Niyamai rukantha gunathjaka
Superb voice ❤
Asama voice eka❤❤❤
World best singer
Ruu කාන්ත මන කාන්ත 🌷🌷🌷
Wow 🎤😲👌
Patta❤
Puduma lassanai katahada.
Performance 👌😎
God bless you.....❤❤
♥️♥️♥️♥️♥️♥️
Wow ❤
Adareyy
♥️♥️
wow❤️
Wow wow
Old is Gold, we are going to lose this generation. Hope some one replicate them
🎉🎉🎉
Excellant
Rukantha Dakshai Hebei sinhayek wage pitipasse Ennawa surendra❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Superb
❤
Full program eka nadda you tube?
Lassanai kata hadaway
Paya Ai Hinahennee ......
Lyrics : Aloy Gunawardana
Singer : H. R. Jothipala
Music : P. L. A. Somapala ( Hindhi Melody )