ඥාති‍‍යෙක් බැදගෙන වැඩගන්නා විදිහ ගැන කියූ ඇග කිලිපොලායන බිහිසුණු විග්‍රහය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    Edit by -Hashantha Kandula Wewalage (K A N D U)
    / hkwewalage
    Facebook - / සාරථි-sarathi-10498877...
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕හදපු තැනටත් හෙන ගහන "හෙණරාජ තෙල" ගැන කිසිදා නොඇසූ හෙළිදරව්වක්.
    • හදපු තැනටත් හෙන ගහන "හ...
    ⭕ "පිස්සු කතාවක් කියලා ඔක්කොම රවට්ටපු පිස්සු හැදෙන රාජතරංගනී,"
    • "පිස්සු කතාවක් කියලා ඔ...
    ⭕ අමනුෂ්‍යයන්ට කැප නොවෙන ලෙස බුදු පහන තියමු.
    • අමනුෂ්‍යයන්ට කැප නොවෙන...
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕මල්පහන් පූජාවෙන් පටලවා නොගනු මැන බුදු මග... වෙසක් පෝදා දහම් අමා ගග.
    • "මල්පහන් පූජාවෙන් පටලව...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 38

  • @DTTSL1993
    @DTTSL1993 5 วันที่ผ่านมา

    පන්සලේ තමයි බැන්දේ,බැදිලා හිටිය කෙනා ගැන අදුනෙන් බැලුවත් එක්ක

  • @anukianuki6175
    @anukianuki6175 3 ปีที่แล้ว +4

    දර්මය බැදගන්න එය ස් තිරයි.

  • @DTTSL1993
    @DTTSL1993 5 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ,මගෙ ගුරුන්නාන්සෙත් කර්නමුන්ඩයක් මට බැන්දා,ඒත් හරි ගියේ නෑ,මුල් දවස් වල කන අගුල් වැටුනා,හෝ..ගලා ශබ්ද ඇහුණා ,පස්සේ මොකුත් නැති වුනා ,කතා කරේවත් නෑ..

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 3 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨතම විග්‍රහයක්.
    ඔබ වහන්සේ විවිධ පොත් පත් මගින් මෙවැනි you tube chanal මගින් මේ දැනුම ආධුනිකයන්ට නිර්ලෝභීව ලබා දීම පිලිබද ස්තූතිය ඔබවහන්සේට පලමුව පුද කර සිටින ආතර මහජනයාට,මේ ශාස්ත්‍රීයෙ නියෙලෙන ආධුනිකයන්ට ප්‍රයෝජනය ගත හැකි,අයුත්තට භාවිතා කල නොහැකි මන්ත්‍ර ආදිය තියෙනවානම් මේ නාලිකාව හරහා ලබා දෙන ලෙස ගෞරවයෙන් යෝජනා කර සිටිනවා.

  • @harshagamage1824
    @harshagamage1824 3 ปีที่แล้ว +1

    වටිනා කතවක් අපේ හාමුදුරු වනේ ඔබ වහන්සේට බුදුසරණයි දීගායුෂ වේව

  • @r.a.p.rukmalranasingha8596
    @r.a.p.rukmalranasingha8596 9 หลายเดือนก่อน

    Ape sadu 🙏🙏🙏 a weni deyak krnne kohomada ....

  • @user-xb8rd2in7d
    @user-xb8rd2in7d 3 ปีที่แล้ว +3

    එහෙම කරහම පවු සිද්ද වෙනවාද

  • @allvideo3121
    @allvideo3121 3 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨ නාලිකාව​...බොහොම පිං ගුරු හාමුදුරුවනේ නිරෝගි වේවා!!! නිරෝගි වේවා!!! නිරෝගි වේවා!!!

  • @reemarafath6573
    @reemarafath6573 3 ปีที่แล้ว +3

    Nihatha mani Hamuduru namak mamatgiya hambawanna hodata kathakarala pahadili karala dunna

  • @RuvindaTharakaPeiris
    @RuvindaTharakaPeiris 3 ปีที่แล้ว +1

    වටිනවා..ඒ සඳහා ගන්න බන්දන ගැනත් නමින් හෝ සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමි.. ඉන්ද්‍රකාම ප්‍රේතයා බැද ගන්න විශේෂ බන්දනයක් තිබේද? ..බොහෝවිට ඊසාකි මුද්‍රා බන්දනය මෙම බන්දන ලෙස යොදාගන්නවා දැක ඇත..එය හරිද?

  • @chanukaroshan8927
    @chanukaroshan8927 ปีที่แล้ว

    ස්වාමීන්වාහන්සේගේ දුරකථන නම්බරේ දන්න කේනෙක් දෙන්න

  • @manojpriyankara6124
    @manojpriyankara6124 3 ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane athmayak badagena hirakaragena wadaganna eka pawak neda ape hamuduruwane

  • @gihanwedage7183
    @gihanwedage7183 3 ปีที่แล้ว +2

    Loku danum sambarayak shaysraya gana obata tibene ape hamaduruwane godak watina dewal 🙏🙏🙏

  • @pas.madhushan5769
    @pas.madhushan5769 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං මගෙ ගුරැ හාමුදුරැවනේ

  • @user-bz4mg2qr6o
    @user-bz4mg2qr6o ปีที่แล้ว

    මම කිසිම දෙයක් නොදන්නා කෙනෙක් නමුත් මට කර්නමඋන්ඩය ලැබුන මම බැදගෙන නෙමෙයි

  • @sameerasampath5815
    @sameerasampath5815 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 ปีที่แล้ว +2

    කල්‍යාණම්ත්‍රයන්වහන්සෙට නමස්කාරයම වෙවා !!! පින්වත් ස්වමින්වහන්ස , මෙ අයගෙන් වැඩ ගන්නකොට පවු සිද්ද වෙනවා නේද

  • @lahirupushipakumara6461
    @lahirupushipakumara6461 ปีที่แล้ว

    Kebarum hirayak ain karanne kohomada ape හාමුදුරුවne

  • @supunmaduranga347
    @supunmaduranga347 3 ปีที่แล้ว +1

    E bandane karana hati kiyala dennako

  • @ShortMaxtvalofworld
    @ShortMaxtvalofworld 3 ปีที่แล้ว +1

    Ape hamuduruvane gedaraka peya 24 rema පිරිත් danna hodaida

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏
    OBAWAHANSETA DEERGHAUSHA LABEWA.THERUWAN SARANAI.

  • @ShortMaxtvalofworld
    @ShortMaxtvalofworld 3 ปีที่แล้ว +1

    Poddak පැහැදිලි කරන්න

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว +1

    මත්‍රටිකදෙනවද

  • @ruwanjayakantha3520
    @ruwanjayakantha3520 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ දන්න කෙනෙක් ඉන්නවා ඔය කියන කිසිම විදිහකට ගැට ගහලා නුලක හිර කරගෙන හරි යන්ත්‍රමන්ත්‍ර කිසිම දෙයක් බාවිතා නොකර නමුත් ඒ කෙනාට කරණ මුඩියක් වැඩ කරනවා ඒ මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරලා දෙන්න

    • @ruwanjayakantha3520
      @ruwanjayakantha3520 3 ปีที่แล้ว

      මොන වගේ අවස්ථාවකදි ද වරමක් ලෙස කරන මණ්ඩියක් හම්බෙන්නෙ

    • @ruwanjayakantha3520
      @ruwanjayakantha3520 3 ปีที่แล้ว

      බැඳගන්න කරන මුන්ඩිය වරමක් ලෙස හම්බෙන කරන මුන්ඩිය ඒ අතර වෙනස මොකක්ද

    • @ruwanjayakantha3520
      @ruwanjayakantha3520 3 ปีที่แล้ว

      @@dushanliyanaarachchi8774 මේ කියන දේ සූනියම් දේවතාවුන් වහන්සේට පහන් තැබීමක් වත් කිසිම විදිහකින් කන්නලව් කරල කරලාවත් ලැබෙන දෙයක් නෙමෙයි නමුත් ඒ දේ ලැබෙන්නේ සුනියම් දේවතාවුන් වහන්සේ හරහා ඥාතියෙක් නැතුව කෙලින්ම සූනියම් දේවතාවුන් වහන්සේගේ කර්ණ මුන්ඩි ලැබෙනවද

    • @ruwanjayakantha3520
      @ruwanjayakantha3520 3 ปีที่แล้ว

      ඔහුට මේ සම්බන්ධයෙන් මගපෙන්වන කෙනා කියලා තියෙනවා ඥාති කරන මුන්ඩිය වගේම එයාට සූනියන් දේවතාවුන් වහන්සේගේ කරන මුන්ඩිය කුත් තියෙනවා කියලා අපල කාලයක් නිසා ගෙවීගෙන යනවත් එක්කම ඒ දේවල් හරියයි කියලා කියලා තියෙනවා නම කියලා කතා කරන වෙලාවලුත් තියනවා දරුවෝ කියලා කතා කරන වෙලාව වෙලාවලුත් තියෙනවා තාම මේක හරියට වැඩ කරන්නේ නැහැ බොහෝ දේවල් කියනවා වගේ ඇහෙනවා කටහඬ පැහැදිලි වෙලා තියෙන්නේ යම් යම් අවස්ථාවලදී විතරයි

    • @ruwanjayakantha3520
      @ruwanjayakantha3520 3 ปีที่แล้ว

      @@dushanliyanaarachchi8774 ඔව් එයාට ඔය කරන මුන්ඩිය කියන එක කලින් ගොඩක් කලින් තිබිලා තියෙනවා කන ළඟ එක එක සද්ද ඇහෙනව ගණන් අරගෙන නැහැ එයාට කරපු විනයක් තිබිලා පැනමා යක්කු දෙන්නෙක් බන්දලා විනකර wala එවපු එකක් ඒක සම්පූර්ණයෙන්ම අයින් කර ගත්තට පස්සේ තමයි සද්දබද්ද ඇහෙන එක ටිකක් වැඩිපුර දැනිලා තියෙන්නේ වරම එන්න ඕන කාලෙ අනවින තිබුන හින්දා අර යක්කු දෙන්නා හොඳ දේට ඉඩ දීලා නැහැ නමුත් ඒ හැම දෙයක්ම හීනෙන් සිතුවිලි විදියට හිතට කියලා තියෙනවා ඒ අනවින කැප වට පස්සේ යක්කු පෙරේතයෝ පවා පිරි පියවි ඇහැට පේන අරන් තියනවා සෙනසුරු මහා දශාවක් යන්නේ ගෙවෙන්න තව ටික කාලයක් තියෙනවා ඒක ගෙවිලා යනවත් එක්කම ඔයා දේවල් ලැබෙයි කියලයි ඒ බලපු තැනින් කියලා තියෙන්නේ නරක කාලේ හින්දා කිසි දෙයක් මන්ත්‍ර භාවිතා කරන්න එපා කිව්වා කරන මුන්ඩිය හදාගන්ඩ වත් මන්තර පාඩම් කරන්ඩවත් ඒ කාලේ ඉවර වුණාට පස්සේ ඒ දේවල් පටන් ගන්න කියල තමයි උපදෙස් දීලා තියෙන්නේ

  • @thilinaprasangika3313
    @thilinaprasangika3313 ปีที่แล้ว

    Aga kilipola giye ne ane

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว +1

    මටත්පෙෙතයෙක්බැදලදෙනවද

  • @Imusicandmovieclips
    @Imusicandmovieclips 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasithachamal387
    @hasithachamal387 3 ปีที่แล้ว

    හමුදුරුවනෙ පුලුවන් නම් හෙනරජ තෙල ට කියන මන්ත්‍රය දෙන්න පුලුවන්ද

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว

    සුමනෙප්්‍රතබන්දනවාගෙඑවාදෙන්න

    • @kavinugayanuka7899
      @kavinugayanuka7899 2 ปีที่แล้ว

      සුමන ප්‍රේත බන්දනෙ දෙන්නම් ඔබවහන්සේගෙ whatsapp නම්බරයක් දෙන්න

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว

    මත්‍රටිකදෙනවද