Yahamaga Tv - යහමග
Yahamaga Tv - යහමග
  • 91
  • 1 050 587
ජීවිතය පිළිබඳ පුදුම කළකිරීමක් ඇතිවන්නේ මේ නිසයි, hasalaka seelawimala himi bana ‍| bana 2025
මේ ජීවිතයේම මඟඵල කරා යන්න උත්සහා කරන ශ්‍රාවකයෙක්ට තවත් වටිනා dharma deshana වක්. අපි අත්දකින ලෝකයේ යථාර්තය දකින්නේ කොහොමද ? අනිත්‍ය දුක්ඛ අනාත්ම මත පදනම්ව යන මේ ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න තේරුම් ගන්න පින්වත් ඔබට මෙම bana deshana ව උපකාරී වේවා.
#yahamagatv #hasalakaseelawimalathero
Yahamaga Tv - යහමග
มุมมอง: 6 563

วีดีโอ

2025 නව වසරට පිවිසෙන ඔබට අහන්න ලැබෙන වටිනාම බණ දේශනාවක් | hasalaka seelawimala himi bana ‍
มุมมอง 3.3K9 ชั่วโมงที่ผ่านมา
ඉපිදෙමින් මැරෙමින් යන ගමන අපට වර්ණනා කරලා වැඩක් නෑ. අපි ජීවිතේ අත් විදින සෑම දුකටම පීඩාවකටම හේතූව ඉපදීමමයි. අපි කොච්චර හොද තැනක ඉපදුනා කියලා අපේ ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නේ නෑ. ජීවිත තෘෂ්ණාව නිසා අපට පේන්නේ නෑ සංසාරේ තියෙන විඩාබර බව. අලුත් අවුරුද්දකට පිවිසෙන ඔබට මෙම දේශනාව ඉතාම වටිනවා. එමෙන්ම නව වසරේ ඔබගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා. නිවරදිව බුදු දහම තේරුම් ගෙන යහමග ගමන් කරන්න ඔබ සැමට හැකි...
ආයුධයක් අරගෙන ජීවිතය තොර කර ගන්න හිතෙනවා. එච්චරටම අමාරුයි | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 9K14 ชั่วโมงที่ผ่านมา
පංචස්කන්ධය තදින් අල්ලා ගැනීම නිසාමය අපිට මෙච්චර දුකක් ඇති වෙන්නේ මේ ජීවිතේ. මේ bana deshana ව තුලින් නිවන් මගට සලායතන නිරුද්ධ කිරීම පිළිබද වටිනා කරුණු රැසක් සාක්ච්ඡා කරනු ලබනවා yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
හොඳ සිහියෙන් මරණාසන්න මොහොතට ශක්තිමත්ව මුහුණ දෙන්නේ මෙහෙමයි | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 15K19 ชั่วโมงที่ผ่านมา
මෙම dharma deshana හැමෝම අහන්න. ඉතාම වටිනවා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකු මරණාසන්න මොහොතට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පින්වත් ස්වාමීන් වහන්සේ මේ bana deshana ඔස්සේ මනාව පැහැදිලි කරනු ලබනවා. yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
මුලා වුන ජීවන චර්යාව තුළ අපි හරිම අනාථයි. මනරම් දේශනාවක් | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 88921 ชั่วโมงที่ผ่านมา
ස්කන්ධ ධාත පිළිබද දන්නේ නැතිව සංයෝජන ප්‍රහානය කරන්න අපහසුයි. මෙම bana deshana වෙන් ස්කන්ධ ධාත ආයතන මනසිකාරය නිවන් දැකීම පිළිබද උපකාරී වෙන්නේ කෙසේද යන්න ගැඹුරු දහමක් මේ දේශනාවෙන් පින්වත් හසලක සීලවිමල හිමි විසින් පැහැදිලි කරනු ලබනවා. මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ සැමගේ සිත් සුවපත් වේවා... yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
සෝවාන් වුණ කෙනෙක්ට දුක හිතෙන්නේ නැද්ද ? අඩන්නේ නැද්ද ? | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 8Kวันที่ผ่านมา
කාම ලෝකයට ලොල් වී සිටින අපව යහමගට ගෙන නිවරදි බුද්ධ දේශනාව සරලව පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. මේ bana deshana වෙනුත් උතුම් ව නිවන් මාර්ගයට යන්න අවබෝධය සකස් කර ගන්නේ කොහොමද යන්න පැහැදිලි කරනු ලබනවා yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
කවදාවත් මේවා ගැන සැක හිතන්න එපා. එහෙම වුනොත් සතර අපායට | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 5K14 วันที่ผ่านมา
සක්ඛාය දිඨිටිය කියන්නේ මොකක් ද ? කොහොමද මේ සක්ඛාය දිඨ්ටිය දුරු කරන්නේ යන්න මැනවින් මෙම dharma deshana ව තුළ සාකච්ඡා කරනු ලබනවා. සතර අපායට යන පව් කම් දුරු කරන්නේ කෙසේද ? ඒ සදහා සිත හදා ගන්න මේ bana deshana තුළ පින්වන් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ විසින් මනාව දේශනා කරනු ලබනවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කරන ඔබ සැම සුවපත් වේවා... #yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
බුද්ධ පූජා තිය තියා නිවන් සොයන්න එපා. භව රාගයට හේතුව හොයන්න | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 4.3K14 วันที่ผ่านมา
මේ bana deshana වෙන් අප තුළ භව රාගය සකස් වෙන්නේ කොහොමද ? භව රාගය තුළින් සතර අපායට ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබදව වැඩිදුරටත් ස්වමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබනවා. කෙලෙස් නූපෙදෙන විදියට සිත සකස් කර ගන්න මේ දේශනාව ඔබ සැමට උපකාරී වේවා.. #yahamagatv #hasalakaseelawimalathero Yahamaga Tv - යහමග
පොහෝ දින මෙම දේශනාවත් මග නොහැර අනිවාර්යන්ම අහන්න| hasalaka seelawimala himi bana ‍| uduwap poya 2024
มุมมอง 2.1K21 วันที่ผ่านมา
මෙම bana deshana ව මනාව ශ්‍රවණය කරන්න. ගොඩාක් ආගම් වල කියා දෙන විදියට අතීතය අපිට වැඩක් නැද්ද? අනාගතය අපිට වැඩක් නැද්ද ? වර්තමානය විතරද වැදගත් වන්නේ ? මෙන්න මේ කරුණු සහ තවත් ඉතාම වැදගත් ධර්ම කරුණු රාශියක් මෙම dharma deshana ව තුලින් සීලවිමල ස්වාමීන්වහන්සේ හොදින් පැහැදිලි කරනවා. ඔබ සැම සුවපත් වේවා. #yahamagatv #hasalakaseelawimalathero #uduwappoyabana
උදුවප් පොහෝ දින ඉතාම වටිනා සුමුදුර ධර්ම දේශනාව | hasalaka seelawimala himi bana ‍| uduwap poya 2024
มุมมอง 21K21 วันที่ผ่านมา
උතුම් ව ඉල් පොහොය නිමිත්තෙන් මෙම වටිනා ධර්ම දේශනාව හැමෝම ශ්‍රවණය කරන්න. මෙම bana deshana ව සිදු කරන පින්වත් ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එමෙන්ම මෙම dharma deshana ව ශ්‍රවණය කිරීමෙන් ඔබ සැම නිදුක් වේවා නීරෝගී වේවා. සුවපත් වේවා. උදුවපත් පෝහෝ දින විශේෂ හා වැදගත් කරුනු විදියට සංඝමිත් මහාරහත් තෙරණිය ලක්දිවට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීම, ලක්දිව මෙහෙණි සසුන ආරම්භ වීම හා ...
පුබ්බේනිවාසානුස්සති ඥාණය තුළින් සංසාරික ගමන දකින්න මෙහෙම | hasalaka seelawimala himi bana ‍‍‍| 2024
มุมมอง 2.8K21 วันที่ผ่านมา
බුදු රජාණන් වහන්සේ උපදවා ගත් ත්‍රිවිද්‍යා අප තුළ වර්ධනය කර ගන්නේ කොහොමද ? මෙම bana kathawa ඉතාම වටිනා දේශනාවක්. බුදු ඇසින් දැකපු කාරණාව නැතිනම් බුදු ඇසින් දුටුව ඥාණය අප තුළින් දකින්න උත්සහ කරන්න මෙම dharma deshana ව උපකාරී වේවා... yahamagatv #hasalakaseelawimalathero
මේ බණ දේශනාව අවංකවම අවබෝධයට යන්න උත්සහ කරන අයට පමණයි | hasalaka seelawimala himi bana ‍‍‍| 2024
มุมมอง 3.1K21 วันที่ผ่านมา
අහන්නම්වලේ බණ අහන්නේ නැතිව අවබෝධය කරා යන්න ඇත්තටම වෙර දරන කෙනෙක් ඇසිය යුතුම dharma deshana වක් විදියට මෙම දේශනාව කියන්න පුළුවන්. සෝවන් ඵලයට, අනාගාමී හෝ අරහත් යන කවර මාර්ග ඵලයකට පත් වෙන්න වෙර දරන ශ්‍රාවකයෙක් දියුණු කර ගත යුතු විදර්ශනා ඥාණය පිළිබද මනා පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමීන් වහන්සේ මේ bana deshana ව තුළින් සිදු කරනු ලබනවා. #yahamagatv #hasalakaseelawimalathero
දරුවාගේ මියයාම තුළින් පසේ බුද්ධත්වයට පත්වුණා. බැදීම් නිසයි දුක | hasalaka seelawimala himi bana ‍‍‍
มุมมอง 1.7K28 วันที่ผ่านมา
සෙනෙහස කියන්නේ තණ්හාවට කියන එක නමක්. අප බැදෙන බැදෙන තරමට අත් විදින්න වන දුකත් ඒ තරමට වැඩි වෙනවා. මෙම bana deshana ව ඉතාම පැහැදිලි සරලව ධර්මාවබෝධය පිනිස හිත යොමු කරන ශ්‍රාවකයෙක්ට අමෘතයක් වගේ. budu bana ඒ අයුරින්ම මනාව පැහැදිලිව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.. #yahamagatv #hasalakaseelawimalathero
කර්මය පිළිබද නොඇසූ වටිනාම දේශනාවක්. මේ විෂය අචින්ත්‍යයි. | hasalaka seelawimala himi bana ‍‍‍| 2024
มุมมอง 18Kหลายเดือนก่อน
සම්මා දිට්ඨිය තුල ජීවිතය ගෙන යන්න මෙම dharma deshana ව ඉතාම මග පෙන්වීමක් සිදු කරනවා.. කොච්චර අපි සිල් ගත්තත් අපි කොච්චර බණ භාවනා කළත් අම්මට තාත්තට සලකන ආකාරය අනුව ඔබගේ ස්වරූපය පැහැදිලි වෙනවා. ඒ වගේම සම්මා දිටිඨිය තියෙන පුද්ගලයෙක් මුලින්ම අම්මට තාත්තට ප්‍රමුඛස්තානය දෙන්න අවශ්‍යයි. සෝවාන් මගට තියෙන මූලික අත්තිවාරම අම්මට තාත්තට සලකන උතුම්ම ගුණයයි. #yahamagatv #hasalakaseelawimalathero
ආසයානුසය ඤාණය ( අපි අතීත පව් වලින් වැහිලද ? තමා තුළින් දකින්න ) | hasalaka seelawimala himi bana ‍
มุมมอง 7Kหลายเดือนก่อน
දහම් දැනුම තුළින් ඔබට හැකියාව තියෙන්න ඔන ඔබට කුමන චරිතයක්ද තියෙන්නේ කියලා. එහෙම දැනගත්තම ඉතාම පහසුයි ඔබට ඔබේ චරිතය හදා ගන්න ධර්මානූකූල පිළිවෙත් ඔස්සේ. මෙම dharma deshana ව අපිට කියා දෙනවා තමන් ගැන තමන් අවබෝධකරගෙන ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද කියලා. අවසන් වෙනකල් මෙම වටිනා bana deshana ව ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි !! #yahamagatv #hasalakaseelawimalathero
ඉල් පොහෝ දින ඉතාම වටිනා සුමුදුර ධර්ම දේශනාව | hasalaka seelawimala himi bana ‍| ill poya 2024
มุมมอง 19Kหลายเดือนก่อน
ඉල් පොහෝ දින ඉතාම වටිනා සුමුදුර ධර්ම දේශනාව | hasalaka seelawimala himi bana ‍| ill poya 2024
නිවෙන්න ලේසියි ඔබේ හිතත් මේ වගේ ප්‍රභාෂ්වර නම් | hasalaka seelawimala himi bana ‍| ill poya 2024
มุมมอง 8Kหลายเดือนก่อน
නිවෙන්න ලේසියි ඔබේ හිතත් මේ වගේ ප්‍රභාෂ්වර නම් | hasalaka seelawimala himi bana ‍| ill poya 2024
ජීවත් වෙන්න ලේසියි බොරුවට චරිත නඩත්තු කරන්නේ නැතිව ඉන්නවානම් | hasalaka seelawimala himi bana ‍|2024
มุมมอง 3.2Kหลายเดือนก่อน
ජීවත් වෙන්න ලේසියි බොරුවට චරිත නඩත්තු කරන්නේ නැතිව ඉන්නවානම් | hasalaka seelawimala himi bana ‍|2024
විශ්මිත දේශනාවක්, භාවනා කරන්නේ නැතිව මේ දේ තේරුම් ගන්න ඔබට අමාරුයි|hasalaka seelawimala himi bana ‍
มุมมอง 12Kหลายเดือนก่อน
විශ්මිත දේශනාවක්, භාවනා කරන්නේ නැතිව මේ දේ තේරුම් ගන්න ඔබට අමාරුයි|hasalaka seelawimala himi bana ‍
දිව්‍ය ලෝකේ යන්න කලින් මේ ජරා රොඩු ටික අයින් කරගන්න ඔබගේ ජීවිතයෙන් |hasalaka seelawimala himi bana ‍
มุมมอง 5K2 หลายเดือนก่อน
දිව්‍ය ලෝකේ යන්න කලින් මේ ජරා රොඩු ටික අයින් කරගන්න ඔබගේ ජීවිතයෙන් |hasalaka seelawimala himi bana ‍
රාගය දුරු කරන්න විශේෂයෙන්ම දැන ගතයුතු ධර්ම 09 ( වටිනා දේශනාවක් ) | hasalaka seelawimala himi bana ‍
มุมมอง 9K2 หลายเดือนก่อน
රාගය දුරු කරන්න විශේෂයෙන්ම දැන ගතයුතු ධර්ම 09 ( වටිනා දේශනාවක් ) | hasalaka seelawimala himi bana ‍
ඇත්තටම රහත් වෙලා කියලා කියනවාද ? නැත්නම් අධි මානයක් නිසාද කියන්නේ | hasalaka seelawimala himi bana ‍
มุมมอง 5K2 หลายเดือนก่อน
ඇත්තටම රහත් වෙලා කියලා කියනවාද ? නැත්නම් අධි මානයක් නිසාද කියන්නේ | hasalaka seelawimala himi bana ‍
ඔබ පෙම් බදින්නේ සංසාරයටයි, භාවනාවේ නැවත නැවත යෙදුණොත් ඔබට හිතේවි | hasalaka seelawimala himi bana ‍
มุมมอง 2.5K2 หลายเดือนก่อน
ඔබ පෙම් බදින්නේ සංසාරයටයි, භාවනාවේ නැවත නැවත යෙදුණොත් ඔබට හිතේවි | hasalaka seelawimala himi bana ‍
මේ වගේ දේශනා කොච්චර ඇහුවත් කමක් නෑ. අවබෝධය පිණිස වටිනා දේශනාවක් | hasalaka seelawimala himi bana ‍
มุมมอง 3.3K2 หลายเดือนก่อน
මේ වගේ දේශනා කොච්චර ඇහුවත් කමක් නෑ. අවබෝධය පිණිස වටිනා දේශනාවක් | hasalaka seelawimala himi bana ‍
එළිසෙබත් මහ රැජිණගේ පුදුමාකාර පිනක් මේ. හරිම වටිනා දේශනාවක් මේ | hasalaka seelawimala himi bana ‍
มุมมอง 10K2 หลายเดือนก่อน
එළිසෙබත් මහ රැජිණගේ පුදුමාකාර පිනක් මේ. හරිම වටිනා දේශනාවක් මේ | hasalaka seelawimala himi bana ‍
සංසාරේ අපි අදත් අතපත ගගා ඉන්නේ අපි අතීතයේ වරද්ද ගත්ත දේවල් නිසයි | hasalaka seelawimala himi bana ‍
มุมมอง 29K2 หลายเดือนก่อน
සංසාරේ අපි අදත් අතපත ගගා ඉන්නේ අපි අතීතයේ වරද්ද ගත්ත දේවල් නිසයි | hasalaka seelawimala himi bana ‍
මේ කරුණු 02 ඔබ තුළ තියෙනවා නම් දිනෙන් දින දියුණු වෙනවා | hasalaka seelawimala himi bana ‍| Wap poya
มุมมอง 14K2 หลายเดือนก่อน
මේ කරුණු 02 ඔබ තුළ තියෙනවා නම් දිනෙන් දින දියුණු වෙනවා | hasalaka seelawimala himi bana ‍| Wap poya
වප් පොහෝය දින ඉතා වටිනා සුමුදුර ධර්ම දේශනාව. | hasalaka seelawimala himi bana ‍| vap poya 2024
มุมมอง 17K2 หลายเดือนก่อน
වප් පොහෝය දින ඉතා වටිනා සුමුදුර ධර්ම දේශනාව. | hasalaka seelawimala himi bana ‍| vap poya 2024
අද කාලයේ ගොඩක් අය කියන්නේ ජීවිතේ විදලා මැරිලා යන්න ඔන කියලා | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 9K2 หลายเดือนก่อน
අද කාලයේ ගොඩක් අය කියන්නේ ජීවිතේ විදලා මැරිලා යන්න ඔන කියලා | hasalaka seelawimala himi bana ‍| 2024
තමන්ගේ ජීවිතය තුළ උපකාරය පිණිස පවතින කරුණු 04ක් තමයි මේ | hasalaka seelawimala himi bana ‍| 2024
มุมมอง 9K2 หลายเดือนก่อน
තමන්ගේ ජීවිතය තුළ උපකාරය පිණිස පවතින කරුණු 04ක් තමයි මේ | hasalaka seelawimala himi bana ‍| 2024

ความคิดเห็น

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha6944 48 นาทีที่ผ่านมา

    Gaurawaneeya sameenwahansa karyabahula jeewithayen baharawa hudakala wa nisa daham maga manawa athdakkemi . Obawahanseta niduk nerogi suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Translate to sinhala

  • @NimaliNimalai
    @NimaliNimalai 49 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @ChandraniEkanayake-n8j
    @ChandraniEkanayake-n8j ชั่วโมงที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @arunawasntha1737
    @arunawasntha1737 2 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 3 ชั่วโมงที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l 3 ชั่วโมงที่ผ่านมา

    Itamat sankirna dharma paryayak saralava lassanata desana kala.Oba vahanseta namaskara karami.🎉🎉🎉

  • @malkanthijayamahasudusadum3498
    @malkanthijayamahasudusadum3498 3 ชั่วโมงที่ผ่านมา

    අමාරුයි . එහෙත් අවබෝධය කරා යාමට උත්සාහ කරමි. ඔබ වහන්සේ ගේ දේශනා තමයි ඒ සඳහා අනුග්‍රහය ලෙබෙන්නේ. සාදු සාදු සාදු.

  • @SomePeople-f9i
    @SomePeople-f9i 3 ชั่วโมงที่ผ่านมา

    හුදකලාව සහනයකමය..

  • @DuleekaNayomi
    @DuleekaNayomi 3 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu oba wahanseta mage namaskaraya wewa

  • @NandaAlahakoon
    @NandaAlahakoon 4 ชั่วโมงที่ผ่านมา

    හුදකලාව හදවතට පුදුම සහනයක් ගෙන දෙන බව ඇත්තමයි🎉🎉🎉🎉🎉🎉

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 4 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu🙏🙏🙏🙏

  • @ashok0abandara687
    @ashok0abandara687 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼

  • @ramyadayaratne421
    @ramyadayaratne421 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @suneetharanjani6285
    @suneetharanjani6285 5 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 6 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 7 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි! පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේට තුණුරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! අනිවාර්යෙන්ම පින්වත් ස්වාමින් වහන්ස,මා නිතැතින්ම ඔබ වහන්සේගේ මේ දේශනාවන් හා සමිබන්ධව සිටිනවා, මේ සියලු දේශනා නිවන් මාර්ගයට ඒ ආර්‍ය්‍ය මාර්ගයේ පියමං කරමින් සිටින ඕනෑම කෙනකුට මනා පිටුවහලක්, දැනුවත් බවක් ලැබෙනුයේ නිරායාසයෙනි, මේ දේශනාව මනාව පැහැදිළි වන්නේ "හුදෙකලාවේ සෞන්දර්යාත්මක පසු බිම, අනිවාර්යෙන්ම බුදු දහම යනු නිහඬතාවයකි, භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයට අනුව ගලපා ගත් කල්හි, ඇසුරට සුදුසු කෙනෙක් නොමැති නම් රැළකින් තනි වූ හස්තිරාජයෙක් සේ හුදෙකලා විය යුතු බවයි, අනිවාර්යෙන්ම සත්‍යයකි.හුදෙකලාවේ බොහෝ දේ ඇසෙනවාටත් වඩා බොහෝ දේ දැනෙනු ඇත. හුදෙකලාව,දැනෙන සිසිලස ලබන්නට පෙර පින් තිබිය යුතුවේ. හුදෙකලාව නිහඬතාවයට අකමැති වෛර කරන පිරිස් අප අතර ඕනෑ තරම් සිටිනවා.අනුන්ට නොව තමන් තමන්ටම ගලපා ගැනීම තුලින්, අවංකව ක්‍රියා කළ යුතුව ඇත. අප සියලු දෙනාටම තුණුරුවනේ ආශිර්වාදයෙන් උතුම් නිර්වාණවබෝධය පිණිසම හේතු වාසනා වේවා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @LalithaMS-cs4qv
    @LalithaMS-cs4qv 7 ชั่วโมงที่ผ่านมา

    BagiawathunwHanse apata rukkamulagathowa araniygathowa sungagaragathowa yanuwen pahadilikale hudAkalawimatamyi Meyai niwenna rukulakwane.

  • @DayaSomalatha
    @DayaSomalatha 8 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @SAYURUSAHASRA-y3g
    @SAYURUSAHASRA-y3g 8 ชั่วโมงที่ผ่านมา

    Oba wahanse anubudun wahanse kenekun wage.obawahanseta deergausha wewa.

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 8 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @menikesamararathne4550
    @menikesamararathne4550 9 ชั่วโมงที่ผ่านมา

    මේ දේශනාවේදී ස්වාමීන්වහන්සේ මේකට සම්බන්ධ මින් පෙර දෙශනා කීපයක් ගැන සඳහන් කරනවා. එහෙම සම්බන්ධයක් ගැන දේශනාවේ සඳහන් කරන විට ඒ අදාළ පෙර දේශනා වල ලින්ක් එක comment එකක් විදිහට හෝ දාන්න පුලිවන් නම් ඉතාම වටිනවා සහ මේ youtube chanel එකේවටිනාකමත් ඒකෙන්වැඩි වෙනවා. 🙏

  • @Sdhammaransithero
    @Sdhammaransithero 11 ชั่วโมงที่ผ่านมา

    ස්වාමින්වහන්වහන්සතවතවත්සදහම්දෙසත්වා..සාදු.........

  • @nethdamtv411
    @nethdamtv411 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏 🙏 🙏🙏🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 12 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @PushpaAbeygunawardhana
    @PushpaAbeygunawardhana 14 ชั่วโมงที่ผ่านมา

    Hudakalawa harima sahanayak ape Swaminwahanse, Obewahanseta uthum Theruwan Saranai,

  • @mts6963
    @mts6963 15 ชั่วโมงที่ผ่านมา

    Hudakalawa puduma shanyak

  • @demunisenanayake8359
    @demunisenanayake8359 17 ชั่วโมงที่ผ่านมา

    Sàdu 👏 Sadu 👏 Sadu 👏!!! Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!

  • @nishanthaetipola152
    @nishanthaetipola152 17 ชั่วโมงที่ผ่านมา

    Obage uthsahaya sapala wewaaa

  • @IrangaUpamali
    @IrangaUpamali 17 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu

  • @kumaripathma9258
    @kumaripathma9258 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏👍👍

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 19 ชั่วโมงที่ผ่านมา

    Teeruvan saranai pinvath suvamin vhanseeta magee namaskaraya veeva 🌼🌼🌼👃👃👃👃👃👃👃

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 19 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු භාග්‍යයවත් අරිහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏පිංවත් සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @anuralatha
    @anuralatha 20 ชั่วโมงที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼😇🌻

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 20 ชั่วโมงที่ผ่านมา

    කෙසේ හෝ සෝවාන් වීමට උත්සාහ කරමි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BAPriyanthi
    @BAPriyanthi 20 ชั่วโมงที่ผ่านมา

    හුදකලා බව නිසාම දැනෙන සැප වචනයෙන් විස්තර කළ නොහැකිය

  • @wickremahenry
    @wickremahenry 20 ชั่วโมงที่ผ่านมา

    Dharmawabodhayata hethu upakara wewa

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 2 วันที่ผ่านมา

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස අභීත නාදයක්..දිඝාසිරි පතමි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanarathnaManike
    @DanarathnaManike 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වානය පසක් වේවා.

  • @Newwarakapola
    @Newwarakapola 3 วันที่ผ่านมา

    Sadu😮😮sadu😮😮sadu😮😮

  • @lankamatha6972
    @lankamatha6972 3 วันที่ผ่านมา

    sadu sadu

  • @lankamatha6972
    @lankamatha6972 3 วันที่ผ่านมา

    youtube.com/@lankamatha6972?si=9uwDuNCd0c_5qX5v

  • @lankamatha6972
    @lankamatha6972 3 วันที่ผ่านมา

    youtube.com/@lankamatha6972?si=9uwDuNCd0c_5qX5v

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 วันที่ผ่านมา

    හොඳ නරක තැන අනුව ඉපදීමට මෙටම නියමිත වූ දුකින් නිදහස් වෙන්න බැහැ බැහැ. ඒ නිසා ඉපදී මමයි දුක පැහැදිලියි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 วันที่ผ่านมา

    සාමීනී සුවපත් වේවා වේවා! නව වසර යන ඝන සංඥාවට ශ්‍රාවකයා ගැට ගැසෙන තැන් ලිහාගන්න මේ දේශනා ඉතාමත් උපකාරයි සුපත් වේවා

  • @gayanisathsarapathirana8837
    @gayanisathsarapathirana8837 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐💐

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe7122 4 วันที่ผ่านมา

    Saadu saduu saduu🎉🎉🎉

  • @chalithagamage1014
    @chalithagamage1014 4 วันที่ผ่านมา

    0:31