Athagili bedune ai - Indrani Perera best Songs - අතැගිලි බැදුනේ ඇයි මේ විලසින්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • මේ වගේ ලස්සන සිංදු අහන්න #අපේ_සිංදු_කාමරය# එක්ක එකතු වෙන්න...
  • เพลง

ความคิดเห็น • 278

  • @chamisenal8730
    @chamisenal8730 ปีที่แล้ว +119

    මෙම ගීතය රචනා කරපු හදවත තමයි මේ අර්තවත් බව ගේන්නෙ ඊටත් පසු ලස්සනම ස්වර රටා මවනව සංගීත වේදීදිය.ඊටත් පස්සෙ තමයි මේ දක්ෂ ගායිකාව ඒහැම හැගීමක්ම ඇය විසින් මනාව අපූරැවට අපට ප්‍රදාන කරන්නෙ.අපි මේ තිදෙනාම මතක්කල යුතුයි ඇගැයි යුතුමයි නිසැකව.

    • @gangaweerasekara
      @gangaweerasekara ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @nadeekaniroshani5032
      @nadeekaniroshani5032 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @romaahmed7611
      @romaahmed7611 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯

    • @user-sb5ee9no2v
      @user-sb5ee9no2v 8 หลายเดือนก่อน

      P

    • @naleenchaminda302
      @naleenchaminda302 5 หลายเดือนก่อน +4

      Music Ernest zoysa

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +70

    තව වසර 500 ක් ගියත් අහන්න පුලුවන් වටිනා ගීත.හදවතේ සියුම් තැන් ස්පර්ෂ කරන මේ වැනි ගීත තවදුරටත් බිහි වේවා.

    • @samithalokubaranage5923
      @samithalokubaranage5923 7 หลายเดือนก่อน +2

      Aurudu 500k giyath ahanna puluwan rasavindanaya danna ayata...den enna unta ahema akak nea...bohooma sulu pirisakata thamae meweni nirmaana watinne...

    • @kumarabandara3072
      @kumarabandara3072 3 หลายเดือนก่อน

      Last Season ayeth hadenne na me wage watina dewal

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +119

    මෙව තමයි සින්ඳු
    විශිශ්ටම නිහතමානි ගායිකාවියක්
    ලංකාව වැනි රටකට ඹබගෙ අගය
    නොදැනිම අවාසනාවක්.

    • @kaushalnadeeshe2916
      @kaushalnadeeshe2916 ปีที่แล้ว +3

      දැන් හොදම ගායිකාව ශශිකා. ගායකයා චාමර මොන මල මගුල්ද මේ අපි දකින්නෙ

  • @user-ko4io3go1o
    @user-ko4io3go1o 9 หลายเดือนก่อน +22

    මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම් ❤❤❤

  • @niroshavirajini7457
    @niroshavirajini7457 ปีที่แล้ว +42

    හමු වුනෙ ඇයි අපි ඇසුරුකරන්නට එය මා හිතට දුකාක්...💔💔💔💔

  • @user-ub9cf6ts6c
    @user-ub9cf6ts6c 2 ปีที่แล้ว +64

    පපුව පිච්චෙනවා...💔🥀🥀🙏

    • @nishasanjeewa9657
      @nishasanjeewa9657 ปีที่แล้ว +9

      මෙ අත්ත කාට හරි කීවොත් කියයි කුපාඩි කම කියලා...නෑ ඒත් .ඇත්ත පේන දේනෙවෙයි නෙ.දන්න කෙනෙක් තමා ඒක දන්නෙ

    • @lckiller2483
      @lckiller2483 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @janakageeganage7483
      @janakageeganage7483 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම❤❤❤❤

  • @sumithperera5669
    @sumithperera5669 ปีที่แล้ว +23

    නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා මහා ගිත කෝකිලාවිය ණී

  • @SuperNadeeshan
    @SuperNadeeshan 2 ปีที่แล้ว +55

    H.S පෙරේරා සුන්දර මිනිසාගේ පද රචනය නිවන්සුව h.s අයියේ

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 4 หลายเดือนก่อน

      Me Teledrama karapu Irata Muvaven" eke Producer neda?

    • @SuperNadeeshan
      @SuperNadeeshan 4 หลายเดือนก่อน +1

      @@nirmaanacreation3115 ow hs perera

  • @ruu7014
    @ruu7014 ปีที่แล้ว +41

    අතගැලි බැදුනේ ඇයි මේ විලසින්
    ඔබ හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
    අන්සතු ලදකි මෙමන්
    ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට
    මා හට නොමැත වරම්
    මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
    ඔබ රුව දකින තරම්
    සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
    අන්සතු ලදකි මෙමන්
    සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
    වෙන මා කරමි කුමක්
    හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
    එය මා සිතට දුකක්
    සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
    අන්සතු ලදකි මෙමන්
    සිතු පැතු හැමදේ නෑ ඉටුවෙන්නේ
    ලොව අපි පතන ලෙසින්
    මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි
    ඔබ හ‍ට ආයුබෝවන්
    සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
    අන්සතු ලදකි මෙමන්

    • @surangiperera771
      @surangiperera771 9 หลายเดือนก่อน +2

      Thank you so much for taking the time and effort to type the whole song ..... everytime when I listen to this automatically I scroll down and find your comment so that I can sing along ..❤

    • @user-je5og6ex5l
      @user-je5og6ex5l 4 หลายเดือนก่อน

      Thank uou very much❤

    • @dinukasanjeewasenevirathne4417
      @dinukasanjeewasenevirathne4417 3 วันที่ผ่านมา

  • @tharakamahesh8806
    @tharakamahesh8806 2 ปีที่แล้ว +36

    පිච්චිලා යනවා.. මෙ සිංදුව අහද්දි 😭😭

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +3

      මචන් වතුර ටිකක් ගහන්න.
      විහිළුවක් කලේ.
      ඔබ හරි.

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +23

    අසම්මත ආදර කතාවක්.සෙනෙහස එක මාරම මාරයි දෙයියෝ

  • @prasadmaduranga154
    @prasadmaduranga154 11 หลายเดือนก่อน +10

    මාරම මාරයි ඉන්ද්‍රානි හඩ කියන්නෙත් ඇත්තටම පිස්සුවක්. ඒ හඩ 🤔

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r 9 หลายเดือนก่อน +7

    සිතු පැතු හැම දේ නැත ඉටු වෙන්නේ ලොව අපි පතන ලෙසින්.....

  • @SamsnthaAluthgama
    @SamsnthaAluthgama 17 วันที่ผ่านมา +2

    දැන්කෝ මේවගේ සුපිරි අර්තවත් සිංදු ❤❤❤

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r 3 ปีที่แล้ว +59

    නොමැකෙන....නොමැරෙන සින්දු.....❤️❤️❤️

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 2 ปีที่แล้ว +33

    අතැගිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමූවේන්න කලීන්

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +62

    අපි නූතන පරපුරේ අය උනත් ආදරේ කරන්නේ,හදවතේ රැදෙන්නේ,මේ වගේ සිංදු විතරයි

  • @nishasanjeewa9657
    @nishasanjeewa9657 ปีที่แล้ว +19

    අනේ ...කවුරුවත් තේරුම් ගන්නෙ නෑ මේ දුක

  • @ranilranil6359
    @ranilranil6359 2 ปีที่แล้ว +36

    පිස්සු වගේ මට ඒ හඩ ඇහෙනකොට ආදරෙයි ඔබට ❤

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว +20

    Sunflower with indrani perera......ආසම ගායිකාවක්....වෙනස් හඩක්....ඔබට දීර්ඝායු වේවා.....

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +66

    මේ තමයි සුපිරි සිංදු කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෑ

  • @nalakaag
    @nalakaag 2 ปีที่แล้ว +38

    සැමදා හදවතේ රැදෙන මියුරු ගීතයක්..

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +44

    මේ වගේ පැරණි ගීත හරිම ලස්සනයි අහන්න ගියහම. NOLIMIT.

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +9

    සෙනහස ඔබගෙ කෙලෙස විදින්නද අන්සතු ලදකි මෙමන් 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +13

    අපිට වටිනව....අගයන්න බොරැ නොකර..ආදරෙයි ඇත්තමයි..

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 6 หลายเดือนก่อน +3

    මට දැන් වයස 27 ක්. අලුත් සිංදු වලට වඩා වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් වට්නා නිර්මාණ මේවා ❤❤

  • @dushaniharshikakurugama6696
    @dushaniharshikakurugama6696 ปีที่แล้ว +17

    කාටවත් නොකියන කදුළු කතාවක් ..❤❤❤

  • @amilamanori3771
    @amilamanori3771 2 ปีที่แล้ว +29

    කවදාවත් එපා වෙන්නැති සින්දු

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +23

    අගය දැනේනේ ඔබතුමිය නැති දවසක.

  • @user-co1pg3vn1r
    @user-co1pg3vn1r 9 หลายเดือนก่อน +5

    මිනිස්සුන්ව කොයි තරම් සුවපත් කරන්න පුලුවන්ද මේ සිංදු වලට.❤❤❤

  • @kanchanarathnayake9005
    @kanchanarathnayake9005 6 หลายเดือนก่อน +3

    ඇත්තටම හිතට දැනෙන ගීතයක් ...මගේ පොඩිකාලෙ ඉදල ආශාවෙන් අහන ගීතයක් ❤

  • @maliduwapodi2023
    @maliduwapodi2023 ปีที่แล้ว +6

    දැං තියෙන බූට් සිංදු වගේද පරන බූට්.සිංදු...❤❤❤❤

  • @padmakuruppu
    @padmakuruppu 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන්න ගීතයක් හෙගුම් බරෛ...ආදරණීය ගායන ව්ලාසය

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +6

    ඔබතුම්‍ යගේ ඇමගායනයක්ම හරිම ලස්සනයි මමත් ඔබතුම්‍යගේ ගීතකිපයක්ම් ගායනා කරනවා ඉතින් ගීත චැනලඑකට එක්කර අයටත් ගායිකාවටත් බොහොම ස්තූතියි ජය ❤️❤️❤️🌹🌹🌹🎎🎎🎎👍👍👍

  • @slboys9421
    @slboys9421 7 หลายเดือนก่อน +2

    ඇත්තටම සිංදු කියන්නේ මේවට

  • @geekiyanamaluwo3429
    @geekiyanamaluwo3429 2 ปีที่แล้ว +16

    සිත අතිතයට අරන් යතවා සත්තයි

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka8239 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි..

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 8 หลายเดือนก่อน +2

    ලස්සනම සීන්දුවක් .පුළුවන් හැමවෙලේම අහනවා❤

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi ปีที่แล้ว +4

    අතැගිලි බැදුනේ ඇයිමේ ව්ලසින් ඔබ හමුවෙන්න කලින් ලස්සනයි ඔබතුම්ගෙ ගීත සියලුම ගීත ගායනා කරන ව්ලාසයත් ඔයා ගේ ගීත කීපයක් තෝරා ගෙන මමත් ගායනා කරනවා ස්තූතියි ඔබතුම්‍යට ❤️🌺😆

  • @user-pj6pb3jk3u
    @user-pj6pb3jk3u 4 หลายเดือนก่อน +1

    දැන් තියෙන සිංදු මොනවද.. මේවානේ සිංදු... හදවතේ සියුම් තැනටත් දැනෙනවා.....

  • @asankarathnayaka9326
    @asankarathnayaka9326 4 หลายเดือนก่อน +1

    සෙනෙහ. ඔබගෙ කෙලෙස ව්දින්නද අන්සතු ලද කි මෙමන්❤❤❤❤❤😢😢😢😢

  • @prasad3071
    @prasad3071 5 หลายเดือนก่อน +3

    අන්සකු ලදක් තියා මගේම ලදක්වත් නැති මම..

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 6 หลายเดือนก่อน +2

    Best lovely ❤❤

  • @cool-sv1780
    @cool-sv1780 2 ปีที่แล้ว +20

    මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම්

    • @tharakamahesh8806
      @tharakamahesh8806 2 ปีที่แล้ว

      ඇයි අපි මෙහෙම විදවන්නෙ...පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති නෙද ..😭😭😭

    • @ashinthapriyankara4061
      @ashinthapriyankara4061 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම

    • @kavindudeshan1957
      @kavindudeshan1957 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😘😯😯😯😯😯😯🤗🤗🤗😒😒😒😒😒😒😒😔😔😔😔😞😞😞😞😞😞🤫🤫🤫🤫😒😒😒☺☺☺☺☺☺☺❤❤❤❤❤❤❤❤❤😘😘😍😍😍😍😍😔😔☹️☹️🙂🙂🙂😊😊😊😍😍😍😍😍😙😙😙😙😙😙☺☺☺☺😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙂🙂🙂🙂

    • @priyanga1235
      @priyanga1235 ปีที่แล้ว

      ❤ ow

    • @user-yn3rc2jo7y
      @user-yn3rc2jo7y หลายเดือนก่อน

      Ethenma..

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara ปีที่แล้ว +4

    අමරණීය ගීත

  • @kusumakusuma8578
    @kusumakusuma8578 2 ปีที่แล้ว +18

    අදරයකන ලස්සනමගිතය ලබාදුන්නාට ස්තුතියි🌺🌸🌹💟💞👍💘

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 5 หลายเดือนก่อน +2

    Love storie song ❤

  • @sunalinils1389
    @sunalinils1389 3 หลายเดือนก่อน +1

    Akke kiyanna wachana na oyage katahadagana marama feeling ekak danenne

  • @nandasenasena3883
    @nandasenasena3883 2 ปีที่แล้ว +7

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @sunshripresents5039
    @sunshripresents5039 5 หลายเดือนก่อน +1

    සිංදු නම් සිංදු

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 10 หลายเดือนก่อน +2

    hadawathinma aasa karana sindu ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍👍

  • @yasanthidinesha1196
    @yasanthidinesha1196 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන සිංදුවක්

  • @user-fh9qt1es2t
    @user-fh9qt1es2t 11 หลายเดือนก่อน +2

    සුන්දරයි

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +5

    මම කැමැතිම ගායිකාවක් ලයාන්විත හඩක් ආසම ගීතයක්

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk 7 หลายเดือนก่อน +2

    සෙනෙහස ඔබගෙ කෙලෙස විදින්නද 😥😥😥😥😭😭😭😭😢😢😢🥔🥔

  • @janakadharmasiri7094
    @janakadharmasiri7094 2 ปีที่แล้ว +7

    Thanks sunflower quality music

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +10

    ලස්සනයි එ් කටහඩ .😊❤

  • @slvihangabro8766
    @slvihangabro8766 2 ปีที่แล้ว +5

    අනියම් සම්බන්ධයක් උනත් ඒ ගිතයෙන් කියවෙන්නේ අනියම් සම්බන්ධට ඉඩ නොදන බවයි

  • @pets8526
    @pets8526 ปีที่แล้ว +6

    ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට මා හට නොමත වරම්

  • @rangani1308
    @rangani1308 ปีที่แล้ว +4

    Harim ආස song ekk👍👍👍

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c ปีที่แล้ว +2

    Mn. Asama sinduwa❤ 🌹🌹

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 මගේ ගෞරවණීය ප්‍රණාමය ඔබ තුමියට ❤❤❤❤❤❤මම හැමදාම ආදරෙයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ivmgaming
    @ivmgaming 8 หลายเดือนก่อน +2

    Voice queen

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 ปีที่แล้ว +4

    අතගිලි බැදුනේ ඇයි මේ විලසින් ඔබ හමු වෙන්න කලින්..........සෙනහස ඔබගෙ කෙලෙස විදින්නද අන් සතු ලදකි මෙමං

  • @nalakathilakarathna3388
    @nalakathilakarathna3388 4 หลายเดือนก่อน +1

    හිහා ගන්න බෑ ඇයි මම මෙ සින්දුවට මෙච්චර ආදරේ කරන්නේ කියලා

  • @nuwanranasinghe9788
    @nuwanranasinghe9788 3 ปีที่แล้ว +8

    Godak asa gethayak...obathumiyata dirgaayu wewa!!!

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 2 ปีที่แล้ว +10

    🙏🌹🙏🌹බුදුසරණයි සරණයි

  • @shanikamadusha9385
    @shanikamadusha9385 3 หลายเดือนก่อน +1

    ලස්සන කටහඩක්

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y 8 หลายเดือนก่อน +1

    Jewath wela enakan ahanawa ..hamadamath

  • @manjulapushpakumara8880
    @manjulapushpakumara8880 3 ปีที่แล้ว +33

    2021 අහන අය කෝ

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 ปีที่แล้ว +2

    මතු එක් වනතුරු ඔබ හට ආයුබෝවන් එක මාරම මාරයි

  • @ravindrakumara924
    @ravindrakumara924 2 ปีที่แล้ว +55

    මේ ගීතයෙන් කියන්නෙ අනියම් ඇසුරක් ආදරයේ අනන්තයටම ගිය මේ වගේ සිදුවීම් අනන්ත වෙනව ....ඔබ ලග ඉන්නට ඔබ ලැබගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රැව දකින තරම් .❤

  • @vasanthadaham5241
    @vasanthadaham5241 ปีที่แล้ว +2

    Indrani akke monawada me karanne attataama pissu hadenawa akke mata sindu ahanna hituna hama dawasema akkage sinduwak hadawate udinma tiyenawa sinhala gayanà lowe katawat nati lassanama lassana kata handak akkatà tiyenne supiri kiyanne supirima supiri....good luck and god bless u akke....

  • @vinuliandnadeerayoutubechannel
    @vinuliandnadeerayoutubechannel 2 ปีที่แล้ว +7

    සුපිරි ඔබට 🙏🙏🙏🙏✌🙏🙏🙏

  • @kasunwijesekaratikiri7348
    @kasunwijesekaratikiri7348 2 ปีที่แล้ว +13

    මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
    ඔබේ රුව දකින තරම්😢😰

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 ปีที่แล้ว +2

    Ahanna ahanna iwarayak na. Ayt ahanw

  • @sutinmatin6433
    @sutinmatin6433 7 หลายเดือนก่อน +1

    ඇහිබැමි පවා ලස්සනයි අනේ

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 ปีที่แล้ว +4

    💗ගොඩාක් ආදරය කරන ගීතයක්..

  • @HansaKumari-ve4cn
    @HansaKumari-ve4cn 5 หลายเดือนก่อน +1

    Mama Harima Aasai

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 6 หลายเดือนก่อน +1

    ❤ nice lovely song

  • @surendrajeevan1219
    @surendrajeevan1219 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @stranger2087
    @stranger2087 7 หลายเดือนก่อน +3

    අත්දැකීමක් නොවුනත් අත්දැකීමක් තියෙනවා වගේ දැනෙනවා අහන හැම වෙලාවකම....ආදරණීය බව මුසු වුනු සියුම් වේදනාවක් එක්ක ....❤

  • @user-yn3rc2jo7y
    @user-yn3rc2jo7y หลายเดือนก่อน +1

    Jewethaya vidawanawa hamadamath ..ethenma ape kamathi dewal apeta hime wenem na

  • @siriyalatha4758
    @siriyalatha4758 5 หลายเดือนก่อน +1

    පුදුම ලස්සනක් සහ අර්තයක් තින්නේ ජේසු පිහිටයි ඉන්ද්‍රානි අක්කේ

  • @nisansaladissanayake8768
    @nisansaladissanayake8768 2 ปีที่แล้ว +6

    mara lassana sinduwak

  • @akushlawijesinghe5429
    @akushlawijesinghe5429 2 ปีที่แล้ว +6

    ඔයාට rathraran me song eka. සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නේ ansatu ladaki mama

  • @niroshayapa5570
    @niroshayapa5570 2 ปีที่แล้ว +5

    මෙන්න නියම සිංදු .

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 2 ปีที่แล้ว +7

    Sunflower 🎶❤😍😎😐

  • @user-ji8rr9yh6g
    @user-ji8rr9yh6g หลายเดือนก่อน

    Ane a voice eka supire

  • @hashinipadmasiri9662
    @hashinipadmasiri9662 ปีที่แล้ว +1

    harima lassana sinduwak ❤

  • @keshakapeiris1295
    @keshakapeiris1295 ปีที่แล้ว +1

    Lassana man asama sinduwak

  • @user-tk7ch6sh2c
    @user-tk7ch6sh2c 5 หลายเดือนก่อน +1

    Hamu une ai api asuru karannata eya MA sithata barak😞

  • @mga8132
    @mga8132 ปีที่แล้ว +1

    Niyamai ✨️✨️✨️✨️✨️✨️

  • @sunithasilva5874
    @sunithasilva5874 3 ปีที่แล้ว +4

    Mihipita mahata netha vena sathutak....obe ruwa dakina tharam...

  • @hashinivithanage2351
    @hashinivithanage2351 9 หลายเดือนก่อน +1

  • @ajithkumaraajithkumara9254
    @ajithkumaraajithkumara9254 ปีที่แล้ว +1

    hadawathata katha karana superior gaikawak.

  • @sudathpriyankara1632
    @sudathpriyankara1632 2 ปีที่แล้ว +3

    Me wage ansathi premaya kochxhara aththda samaharakta jivithe hodama kena muna gahenne thawa kenekuge unata passe awanka adaraye kawadawath ekathuwenne kalathurakin 😥😥😥

  • @jayanthakumara6515
    @jayanthakumara6515 ปีที่แล้ว +1

    Mewa tamai sindu supar starla igenaganilla sindu kiyana bisnas kiyanne kalawa newei

  • @user-ep6ug3qj1p
    @user-ep6ug3qj1p 5 หลายเดือนก่อน

    Lovely Lovely song ❤

  • @saumimunasinhe....9888
    @saumimunasinhe....9888 2 ปีที่แล้ว +8

    very nice song ❤❤❤❤