Kawada Ho Sasara Kathara | කවදාහෝ සසර කතර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 119

  • @gossiplanka1052
    @gossiplanka1052 ปีที่แล้ว +279

    අර විඩියෝව බලලා ඔරිජිනල් විඩියෝව බලන්න ආපු අය මේ කොනට.

  • @aluthlowak-j2c
    @aluthlowak-j2c ปีที่แล้ว +17

    2023.
    මේ වගේ සරළ තනුවක් වත් හදන්න පුළුවන් කෙනෙක් නැති හැටි පුදුමයි.

  • @mavidumihinula8178
    @mavidumihinula8178 2 ปีที่แล้ว +46

    තෙරුමක් ඇති වචන.......භාවනාවක් වගේ ගීතයක්.🎶 .🥰🥺 මේ විදිහට දැනුත් ගායකගයිකාවො නැ නෙ.🥺

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +50

    💗💗🌷ඔබ තුමියගෙ ලස්සන සුමියුරැ ගීත නැවත අසන්න යලි අප අතර ඉපදේවා මගෙ පැතුම එයයි..

    • @kanishkaranaweera2382
      @kanishkaranaweera2382 ปีที่แล้ว +3

      ඔව් නියම කතාවක් , ඒ ලෝකෙම ආපහු ඉපදෙන්න ඕනෙ

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 ปีที่แล้ว +16

    කවදාහෝ සසර කතර අතර මගකදී
    දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී
    එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවී
    කියන්න බෑ මහිමය මා බැන්ද දයාවී
    ❤️❤️❤️

  • @Kelum1980
    @Kelum1980 6 หลายเดือนก่อน +16

    ඇහැට කඳුලක් එන්නෙ නැතුව මේවා අහන්න බැහැ. මොන සිංදුද මේවා. රිදී සීනු පරාදයි...

    • @futureCEOarmy
      @futureCEOarmy 25 วันที่ผ่านมา

      ඔව් ඔව් මොනෝ නැතත් කන් දෙක නම් කීං ගානවා මේ කුංච නාදෙට 😂

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +17

    දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී.......❤️❤️🌹🌹

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 8 หลายเดือนก่อน +5

    ඇන්ජලීන් මහත්මිය ගෙ මෙම ගීතය ඉතාම ලස්සනයි එමමහත්ම්‍ යට මාගේ උපහාරය පිරිනමන අතර ගීතය චැනල් ගත කර ඔයාලට ත් බොහොම ස්තූතියි 🌟🌟🌟🌺🌺🌺

  • @supunsandaruwan3498
    @supunsandaruwan3498 ปีที่แล้ว +19

    වචනයේ පරිසමාප්තියෙන්ම සින්දු❤️❤️❤️❤️

  • @Redhat989
    @Redhat989 ปีที่แล้ว +56

    2023 බලන උන් කෝ😍

  • @lakshanakalanka7130
    @lakshanakalanka7130 ปีที่แล้ว +4

    Aksha chmudi duwa oba thumiya wenuwa nawatha enawa

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි .මගේ ආදරය හැමදාම මේවගේ සින්දුවලට.ස්තෑතියි

  • @Malika1-un5ww
    @Malika1-un5ww 5 หลายเดือนก่อน +4

    අනිවාරෙන්ම රිදි සිනුවකම ඇය🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @erandisenarant3182
    @erandisenarant3182 ปีที่แล้ว +7

    හරිම ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️

  • @Zara123-bm1lr
    @Zara123-bm1lr 8 หลายเดือนก่อน +2

    රිදී ඉරකි ඔබ මාගේ අදුරු ජීවිතේ ...❤

  • @true9855
    @true9855 5 หลายเดือนก่อน +21

    2024 බලන අය කෝ❤

  • @kumariyalegoda9629
    @kumariyalegoda9629 14 วันที่ผ่านมา

    Godak...
    ................lassanei

  • @PasindumayuraSilva
    @PasindumayuraSilva 3 หลายเดือนก่อน +1

    සුපිරිසිංදුතාමා❤❤❤❤❤😊😊😊

  • @pahanyapahanaya4506
    @pahanyapahanaya4506 2 ปีที่แล้ว +12

    භාවනාවක් වගේ🙂❤️

    • @futureCEOarmy
      @futureCEOarmy 25 วันที่ผ่านมา

      එහෙමද එහෙනම් මාත් මේක කිය කිය භාවනා කරන්න ඕනි 😂😂

  • @sanjeewarathnayaka4657
    @sanjeewarathnayaka4657 ปีที่แล้ว +5

    බාවනාවක් වගේ 💕💕💕💗

  • @nisankajeewani9851
    @nisankajeewani9851 2 ปีที่แล้ว +4

    adarei godak adaraniya sinduwak🙏🙏🙏❤️❤️❤️❤️

  • @isharaindika8356
    @isharaindika8356 ปีที่แล้ว +1

    Adarei a lassana wachana tikata♥♥♥

  • @D.GSenawirathneDeniyeged-qo8kk
    @D.GSenawirathneDeniyeged-qo8kk หลายเดือนก่อน +3

    2024රටත් බලන උන් ඉන්නවද..?😅❤

  • @ganiduliyanagedara5967
    @ganiduliyanagedara5967 5 หลายเดือนก่อน +2

    lassana sindu.dan inna aya mewa ahanne nahane

  • @SithijaNimasara-iz3th
    @SithijaNimasara-iz3th 7 หลายเดือนก่อน +1

    Me kadahada harima lassanay

  • @thanujanilmini4071
    @thanujanilmini4071 2 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි

  • @kksuranga2502
    @kksuranga2502 ปีที่แล้ว

    Aththatama lassanai kawadawath hadawathin nomakena kata hadak thamai apita dennako ayage sadapane tharurane kiyana sinduwa💖💖💖 ekath me wagema lassanai

  • @saumyasiriadikari4615
    @saumyasiriadikari4615 2 ปีที่แล้ว +10

    අසාමාන්‍ය ගායනා හඬ.අසාමාන්‍ය ගායන හැකියව..

  • @niharanethmini7621
    @niharanethmini7621 2 ปีที่แล้ว +1

    Hithe duka nivanavnm mennna mewa thama ahnnn one 😊

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 หลายเดือนก่อน

    verybeautiful sinhala Anjaling song thanks

  • @nadugek8186
    @nadugek8186 ปีที่แล้ว +1

    Godak ලස්සනයි

  • @hemanthikarunarathnekarunarath
    @hemanthikarunarathnekarunarath 8 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤❤

  • @MonicaChandani-n4f
    @MonicaChandani-n4f 7 วันที่ผ่านมา

    ❤❤My apachi ❤

  • @DeshaniNimalsha
    @DeshaniNimalsha ปีที่แล้ว +2

    Harima lassanai

  • @Kelum1980
    @Kelum1980 6 หลายเดือนก่อน +5

    යකෝ ලයික් සීයක් හමාරක් දෙන්න විදිහක් නැහැනෙ...

  • @dhanukahasaranga476
    @dhanukahasaranga476 3 ปีที่แล้ว +4

    නියමයි

  • @saarithamalithi1711
    @saarithamalithi1711 ปีที่แล้ว +2

    Lassani godak ❤️

  • @amalkanchana8104
    @amalkanchana8104 3 ปีที่แล้ว +9

    👍❤️🎶🎼✍️
    ස්තූතියි!

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +5

    එතුමියගේ හඬට සමාන කරන්න කාටවත් බැහැ

  • @UmsaKumara
    @UmsaKumara หลายเดือนก่อน

    මෙි ඉන්නේ ගයිකා⁣වන් දැන් කොහින්ද මෙි වගේ..තව නව ගයියාවන්ගේ මෙි වගේ ඉන්නේ ශසිකා නිසංන්සලා අක්කා විතරයි ❤❤❤❤

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +4

    👏👏👏👏👏👏..........

  • @SabakaOne-b1e
    @SabakaOne-b1e 2 หลายเดือนก่อน

    Harimalssani❤❤❤❤

  • @PiyasiliLs
    @PiyasiliLs 7 หลายเดือนก่อน

    Lassanai

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 3 หลายเดือนก่อน

    Adarei .marenakalma❤❤❤

  • @ravindraggg2714
    @ravindraggg2714 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️

  • @lahirushamin1287
    @lahirushamin1287 3 ปีที่แล้ว +1

    ,niyamai

  • @dhanushikapiyadharshani4916
    @dhanushikapiyadharshani4916 ปีที่แล้ว

    Best ❤️❤️💐

  • @niharanethmini7621
    @niharanethmini7621 2 ปีที่แล้ว

    Lassni gdk ❤🥰

  • @anjalika97
    @anjalika97 3 ปีที่แล้ว +5

    👍👍👍

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 10 หลายเดือนก่อน +1

    💔💔💔💔💔💔🔥🌺🔥🇱🇰

  • @SuneethaPadmini-b4b
    @SuneethaPadmini-b4b 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤22

  • @Samangalla
    @Samangalla 2 หลายเดือนก่อน

  • @sinhalamgaming
    @sinhalamgaming 11 หลายเดือนก่อน

    Mamat awa

  • @lahirubhanuka6510
    @lahirubhanuka6510 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @Sriya-n7k
    @Sriya-n7k 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂 0:27

  • @mr.vishwaya3909
    @mr.vishwaya3909 5 หลายเดือนก่อน

    Anjalin madamga hadatharm lassana hadak malokanatha

  • @ThusithaDanushka-m5o
    @ThusithaDanushka-m5o 5 หลายเดือนก่อน

    Math me dan ahana gaman

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🥰🥰🥰

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +1

    💕💗💕

  • @TiranLakmal-gx6tz
    @TiranLakmal-gx6tz 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 2 ปีที่แล้ว +2

    ❤️🌹💐

  • @kumarankamala3347
    @kumarankamala3347 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 5 หลายเดือนก่อน

    2024/5

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 3 หลายเดือนก่อน

    🌍🤗💝

  • @pramilaruwankumari3681
    @pramilaruwankumari3681 9 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @susilaperera6887
    @susilaperera6887 ปีที่แล้ว

    Lyrics please

  • @beatriceperera4203
    @beatriceperera4203 ปีที่แล้ว +3

    I love you Rest in peace

  • @PriyanWishvanath
    @PriyanWishvanath 11 วันที่ผ่านมา

    ❤2020.02.14❤O,*

  • @achinigunarathna-wp3ts
    @achinigunarathna-wp3ts 11 หลายเดือนก่อน

    Ryukhi of😮

  • @croutopainting5052
    @croutopainting5052 ปีที่แล้ว +2

    මේ මිනිසුන් ට නම් කවදාවත් සම කරන්න බැරි හැටී හරීම පුදුමයි...

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 11 หลายเดือนก่อน +1

    💕💕💕💕👍💕💐💕💕💕💕👌👌🙏🙏👍👍🇱🇰💕

  • @rasikapriyadarshani-nn9xg
    @rasikapriyadarshani-nn9xg ปีที่แล้ว

    ❤😢❤😅😅😅

  • @nilangakumara58
    @nilangakumara58 3 ปีที่แล้ว +1

    👩‍🎤👩‍🎤👩‍🎤👩‍🎤🙋👨‍❤‍💋‍👨💓💓💓

  • @fulanichanika4861
    @fulanichanika4861 ปีที่แล้ว

    Ape ASHA bosle

  • @nishandwijesuriya5109
    @nishandwijesuriya5109 8 หลายเดือนก่อน +1

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @AnushaNilanthi-p6s
    @AnushaNilanthi-p6s 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ravindulakshitha6630
    @ravindulakshitha6630 ปีที่แล้ว +1

  • @ujitharasanga3120
    @ujitharasanga3120 3 หลายเดือนก่อน

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 3 หลายเดือนก่อน

    ❤️

  • @upekshamannamkulama9269
    @upekshamannamkulama9269 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @PathmaHK
    @PathmaHK ปีที่แล้ว +1

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 หลายเดือนก่อน

  • @chamidachamida543
    @chamidachamida543 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ayeshamalka3418
    @ayeshamalka3418 2 ปีที่แล้ว

    ❤️