මාලනී ෆොන්සේකා සිය ප්‍රථම ප්‍රේමය ගැන හැගුම්බරව හෙළිකල සංවේදී කතාව Malani Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @PathinayakeSwarnalatha
    @PathinayakeSwarnalatha 5 หลายเดือนก่อน +1

    විජය❤❤❤❤ මාලිනී

  • @vinithakularathna3884
    @vinithakularathna3884 2 ปีที่แล้ว +3

    Malanige lassana kawadawath mekiyanne ne hinawa harima lassanai

  • @srimalkondage6161
    @srimalkondage6161 2 ปีที่แล้ว +7

    පළවෙනි කසාදේ උපාලි සේනානායක නේද

  • @kamalawathikamalawathi2011
    @kamalawathikamalawathi2011 11 หลายเดือนก่อน

    Oya godak paw oyata karapu aparadaya

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j 11 หลายเดือนก่อน +1

    මම. කැමතිම. නිලිය

  • @digituotou9701
    @digituotou9701 ปีที่แล้ว +2

    නැහැ නැහැ ඒ බැන්දත් විජය අපි දාලා යනවා එහෙනම් ඇයි ලාකී ඩයස් බැන්දට පස්සෙ ක්ලබ් ගිහිල්ලා වෙන මිනිස්සු එක්ක නටලා ඒ මිනිහත් අමාරුවෙ දැම්මා ඒවා කියන්නෙ නැත්තෙ ඇයි

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว +3

    THE FIRST FLOWER ON A TREE IS THE MOST BEAUTIFUL ONE.
    THE FIRST LOVE IS THE SWEETEST ART THAT WON'T DEPART FROM THE HEART....

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว +3

    දරුවා ගෙදර තියලා පුංචි බාබා රඟපැවා අපුරුයි

    • @janitha365
      @janitha365 ปีที่แล้ว

      දරුවෙක් ඉන්නවා ද ප්‍රසිද්ධ නෑ නේ ඒගැන. දැන් ඒ දරුවාට අවු 50 වැඩිවෙන්න ඕන නේද
      පලමුව විවාහ වුනේ උපාලි සේනානායක කියලා කෙනෙක් එක්ක බව විකිපීඩියා එකේ තියෙන වා

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +2

    උපාලි සේනානායක එක්ක පැනලා ගියා මතකද දන්නෙ නැහැ මේ ගෑනිට...

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว

    හරිම හොද චරිතක්..මුකුත් වැරදි කරලා නැ..🤣🤣🤣🤣අනේ මන්දා මේ නිලියෝ...මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරනවා ..

  • @sitaperera898
    @sitaperera898 4 หลายเดือนก่อน

    අනේ මේ අවුරුදු 80වෙදි මොන Loveද?යන තැනකට පිනක් දහමක් කරගන ඉන්න මාලිනී

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +21

    විජෙකුමාර මහත්තයා .මාලනි මැඩම් බැන්දානම් තාම
    ජිව්ත් වෙනව😢😢

    • @RR-vs3po
      @RR-vs3po 3 ปีที่แล้ว +5

      ඌ මාලනීට කොකා පෙන්නලා දේශපාලන ලෝකෙ ඉහ ගහන්න සල්ලි පිරුණු චන්ද්‍රිකා මැඩම්ව බැදගත්තා...ඒ මනුස්සයව බැන්දට පස්සෙ ඒමනුස්සයට කොකා පෙන්නල මාලනී එක්ක රවුම් ගැහුවා...ඒක චන්ද්‍රිකා මැඩම් ම දවසක් කිව්වා වැඩසටහනක..." විජේට ඉතිං සනසන්න තැන් තිබ්බනෙ එයා හිටියෙ ඒ ලෝකෙ..." කියලා...
      දුප්පතාට ඌ රජෙක්, සිනමා පිස්සට ඌ නලුවෙක්...ඒත් අවස්තාවෙ හැටියට ගෑනු භාවිතාකරා තමන්ගෙ ගමන යන්න...මාලනීත් චන්ද්‍රිකා ත් රැවැට්ටුවා..අන්තිමට උන්දැ මලා..
      උරහිසක් උස්සන් " උඹ දන්නෑ කෙල්ලෙ, මං උබට කොච්චර ආදරෙ ද කියල..."ඔන්න ඔහොම විසි කරකර ශෛලී ගත ක්‍රමේකට දෙබස් කිව්ව මහා නළුවා...මානලීව බැන්දනං ඕක චන්ද්‍රිකා ට කරපු එකමයි කරන්නෙ...
      එහෙනං මාලනීටත් යන්න ගිහින්.ඔය නොබැදපු ලව් බැන්දනම් දෙන්න රෝමියෝ ජුලියට් වගේ ඉදියි කියල හිතන්න එපා...උන් බැන්දනං උනුත් අනිත් පවුල් වගේ තමා.

    • @chaminda1341
      @chaminda1341 2 ปีที่แล้ว +4

      @@RR-vs3po ඔයා මොනාද විජය ගැන දන්නේ. දුප්පත් මිනිස්සු වෙනුවෙන් දේශපාලනයට ගියේ. ඒ මානව හිතවාදී ගුණ මේ ලෝකේ කාලාන්තරයක් යන තුරු නොමැකේවී. ඔයා ඌ මූ ගාන්නේ එයා ගැන හරියටම දැනගෙනද?. ඔයා ලංකාවේද? හැම අවුරුද්දෙම පෙබරවාරි 16 වැනිදා අනුස්මරණය කරන්නේ ඒ වගේ ජනකාන්ත සිනමා නළුවෙක්, අසහාය ගායකයෙක්, මානව හිතවාදී දේශපාලකයෙක් මේ ලෝකේ නැවත බිහිවෙන්නේ නැති නිසා. ඔයා ඔය හිතන ඒවා හිතේම තියා ගන්න. ප්‍රසිද්ධියේ එළියට දාන්නේ නැතුව.
      යශෝධරාටයි, විමුක්තිටයි පෙර කරපු කුසලයකට මෙවැනි පියෙක් ලැබුණේ. මම නම් ඉපදිලාවත් නැහැ මෙතුමා මියයන විට.
      ඒත් පුදුමාකාර ගෞරවයක් තියෙන්නේ.
      එතුමා විමුක්තිටයි,යශෝධරාටයි සිරමැදිරියේ ඉදන් ලියපු ලියුම් දෙක යූටුබ් එකේ හොයලා බලන්න. ඒ ලියුම්වලින්ම තේරෙනවා මානව හිතවාදී ගුණය කෙතරම්ද කියලා.
      මම හිතන්නේ ඔයා ලංකාවේ කෙනෙක් නොවෙන්න ඕන ඔය විදිහේ දේවල් කරන්නේ. එක්කෝ asanga live කියලා සර්ච් කරලා රූපා කුමාරතුංග කියපු කථාව පොඩ්ඩක් ඔළුවට ගන්න. රූපා මෙරායා කුමාරතුංග කියන්නේ විජය කුමාරතුංගගේ පොඩි අක්කා. ලොකු අක්කා වීවියාන් පද්මිණි කුමාරතුංග. සිඩ්නි කුමාරතුංග පවුලේ වැඩිමලා එයා විජයට වඩා අවුරුදු 10ක් වැඩිමහල්.
      අනික ඔයා ඔය කියන කථා කවුරුත් ගණන් ගන්නේ නැහැ. අපරාදේ ඔයාගේ වෙලාව ඕක type කරපු.
      කරුණාකරලා දෙයක් කියන්න කලින් හොදට හිතන්න. හැම අවුරුද්දෙම පෙබරවාරි 16 වැනිදා අනුස්මරණය කරන්නේ, ගුණ සිහිපත් කරන්නේ, උපහාර වැඩසටහන් පවත්වන්නේ මාධ්‍යවලට පිස්සු නිසා නෙවෙයි.
      අර ලයනල් රණසිංහ කියන පාපතරයා නොහිටින්න තාම මේ රත්තරං මනුෂ්‍යයා මිහිමත හුස්ම ගන්නවා.
      ඔයා විජය කුමාරතුංග මහතාගේ රියදුරු විමලරත්න එදිරිතිලක මහතා news first එකට ඇවිල්ලා කරපු ප්‍රකාශ ඇහුවේ නැද්ද?
      විජය කුමාරතුංග කියලා කියන්නේ සිනමාවේ සිහින කුමරු. ඒ සිහින කුමාරයාට රටක් රාජ්‍යක් ආදරෙයි. නිවන් සුව කුමරුනි... 🙏🙏.

    • @srimalkondage6161
      @srimalkondage6161 2 ปีที่แล้ว +4

      @@RR-vs3po @@RR-vs3po ඔබේ අදහසට බොහෝ සෙයින් එකගයි. විජය පොදුවේ මනුස්සයින්ට ගොඩක් ආදරෙය තමයි. විජය මාලිනි තලකොටුව නිවාස වල එකට ජීවත් වූ බව මම අහලා තියෙනවා. පස්සෙ කාලෙදි දේශපාලනය නිසා විජය මාලිනියව අතෑරියා. ඔහුගේ ජනප්‍රියතාවය පාවිච්චි කරලා එකපාරටම දේශපාලනයෙන් ලොකු තැනකට එන්න උවමනාවක් තිබුණා. ඒකට ඔහු බණ්ඩාරනායක පවුලේ මද්දුම දෝණිව යාලු කර ගත්තා. මම අහලා තියෙන විදියට විජය නිලියන්ව ලගින් ඇසුරු කරලා තියෙනවා... ඒත් චන්ද්‍රිකා විජයට අවංකවම ආදරේ කරලා තියෙනවා. අදටත් විජය වෙනුවෙන් 1989 ඉඳන් එක දිගටම එකම විදියෙ පින්කම් කරලා විජයට පින් දෙනවා. විජය මැඩම්ගෙ ආදරේ තේරුම් ගන්න ඇත්තෙ ඔහු හිරේ ඉන්න කාලේ. පුදුම කැපකිරීමක් ඇය කරලා තියෙනවා. මම කියන්නෙ විජය චන්ද්‍රිකාට අවංක.වුණාට වඩා චන්ද්‍රිකා විජයට අවංකව ගොඩක් ආදරේ කළා. ඒ අතින් චන්ද්‍රිකා මැතිනිය හරි පුදුම ගැහැනියක්. සල්ලි කාර පිරිමි හොයන ගෑනු අතරෙ ඇය ආදරේ වෙනුවෙන් හැමදේම අතෑරියා.

    • @malmi7918
      @malmi7918 7 หลายเดือนก่อน +1

      ​@@RR-vs3poවිජය කුමාරතුංග මහතා ඔබ කියන ජාතියේ මනුස්සයෙක් නෙමෙයි...එතුමා මිහිපිට දෙවියෙක්.මානවහිතවාදී යෙක්.
      අනික චන්ද්‍රිකා සහ විජය ආදරෙන් ඉදලා තියෙනවා.
      විජය කියන්නේ එතුමාගේ දරුවන්ට පණ ට වඩා ආදරේ කරපු කෙනෙක්.
      මාලිනී කියන්නේ ඔය කියන තරම් හොඳ කෙනෙක් නෙමෙයි ඉස්සර. ඒකයි විජයට එපා උනේ...💔

  • @gaminisusajee8467
    @gaminisusajee8467 2 ปีที่แล้ว

    ANE oya monawa danagenada katha karanne
    MALANI kalin badala hitiye
    MARUNU minissunta apahasa karanna
    APA

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 8 หลายเดือนก่อน

    මාත් හිතන් හිටියෙ ප්‍රථම ප්‍රේමය කියලා😝

  • @kusumjayasinghe3540
    @kusumjayasinghe3540 2 ปีที่แล้ว

    Ahanna kamathi. Aadara katawak satutak labuna

  • @wageeshaillangasinghe717
    @wageeshaillangasinghe717 3 ปีที่แล้ว +1

    Oya denna marry karanam oya dennage jeewithe harima lassana venna thibuna ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 3 ปีที่แล้ว +3

    Naki vise getath use

  • @priyantharajapakse956
    @priyantharajapakse956 ปีที่แล้ว +1

    චන්දික ගැන කියන්නෙ නැද්ද?

  • @siherath1385
    @siherath1385 3 ปีที่แล้ว

    NO POINT OF WORRING OVER THE ACT OF SETTING FREE THE BIRD THAT SAT ON YOUR HAND.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +2

    අපෝ මේ ගෑනිගෙ කියවිල්ලනෙ ඉවසන්න බැරි .අප්පිරියාව.

  • @digituotou9701
    @digituotou9701 ปีที่แล้ว

    මාලනී කරපු වැරදි ඔයාලා දන්නෙ නැහැ අර පවුලේ එකම කොල්ලා ලකී බැදලා අවුරුදු දෙක්ස්‍යි දීග කෑවේ මාලනි ක්ලබ්ව්ස්ල ගිහින් රෑ දෙගොඩ හරියෙලු ගෙදර එන්නෙ ඉතින් ඒකයි ලකී මාලනීව අත ඇරියෙ ඇයි තමන්ගෙ ගෑනි මිනිස්සු එක්ක නයලා කිස් කරල ෆ්හෙගොඩ හරියෙ ගෙදරට එන ගෑනිගෙ නැටුම් ඔක්කොම බලාගෙන ලකීගෙ දෙමවුපියො කීවා ඔය ගෑනි අත අරින්න

    • @hemanthamallawaarachchige6866
      @hemanthamallawaarachchige6866 ปีที่แล้ว +2

      ඇයිද දන්නෙ නැහැ දැන් මාලනි ගෙදරට වෙලා තනියම ඉන්නෙ ක්ලබ් යන්නත් පුළුවන් වෙන මිනිස්සු එක්ක යන්නත් පුළුවන්නෙ . එතකොට දැන් වෙන කසාදයකට ගියේ කව්ද .??????? 😮😮😮😮

    • @shanthidhammika8978
      @shanthidhammika8978 5 หลายเดือนก่อน +1

      Lucky ජනප්‍රිය වෙන්න මාලනී බැන්දේ. ඕක කපටියෙකැයි මට සිතේ.

  • @anjelafernando2347
    @anjelafernando2347 3 ปีที่แล้ว +1

    Malani essellama bande docter kenek neda

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว

    Malani vivaha una neda e gana kathakarannema na ne.

  • @roshinikahandawala2365
    @roshinikahandawala2365 9 หลายเดือนก่อน

    me kata karana kena,nesa balana kamatak naha.

  • @sardhaabeysinghe392
    @sardhaabeysinghe392 3 ปีที่แล้ว +2

    Kunuharpa mathak wenawa