රාජ මාළිගාවේ කොටසක් වූ දළඳා මාළිගාවේ පත්තිරිප්පුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2020
  • ඓතිහාසික සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුව නිර්මාණයකර තිබෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සමයේදි. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සදහා සැලසුම් හා ආකෘති කැදවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව සඳහන්. මේ අනුව එක් ශිල්පියෙක් ඉදිරිපත් කරපු සැලැස්ම කෙරෙහි තරුණ රජතුමාගේ අවධානය යොමුවුණා. ඒ සැලැස්ම ඉදිරිපත් කළේ දේවේන්ද්‍ර මූලාචාරි විසින්. පස්සේ රජතුමා මේ සැලැස්මට අනුව කෙසෙල් කඳන් හා පතුරුවලින් තැනූ පත්තිරිප්පු ආකෘතියක්ද සකස් කරවාගෙන ඒක නිරීක්ෂණයකොට තිබෙනවා .ඒ ගැන පැහැදුණු රජතුමා ඊට අනුමැතිය දුන්නා. පත්තිරිප්පුව ඉදිවුනේ ඒ අනුවයි.

ความคิดเห็น • 4