පත්තිරිප්පුව | දළඳා මාළිගාව | Paththirippuwa | Temple of the Tooth, kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #පත්තිරිප්පුව #TempleTooth #kandy
    මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිල්ලකි. බොහෝ දෙනා දළදා මාළිගාවට ගියත් එහි ඉතිහාසය සොයා බලන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. මේ මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ ඉතිහාසය විමසා බැලීමකි.
    The Patthirippuwa Temple of the Tooth in Kandy is a world famous building. Although many people visit the Temple of the Tooth, very few explore its history. This is an examination of the history of the Patthirippu of the Temple of the Tooth in Kandy.
    face book - / ලස්සන-දෙරණ-lassana-der...
    whatsapp 0718888003

ความคิดเห็น • 20

  • @LassanaDerana
    @LassanaDerana  2 ปีที่แล้ว

    සෝමාවතිය වදින්න යද්දී අලියෙක් පන්නපු හැටි th-cam.com/video/Zdz7lUer7r8/w-d-xo.html

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +3

    ඇත්තටම දැනගත්තේ අද ඔයාගේ චැනල් එකෙන් තෙරුවන් සරණයි සුභ දවසක් 🙏🏻

  • @NimalSiribandara-zf2yw
    @NimalSiribandara-zf2yw 10 หลายเดือนก่อน

    Lassanayayye

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් බොහෝමත්ම ස්තූතී සුභ දවසක් වේවා

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      සුබ දවසක් 💕

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว

    Beautiful sharing nice video good luck 😍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි 🙏

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @Che3DBuddy
    @Che3DBuddy 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්.🙋‍♂️🍒

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @dewinLankeshwer
    @dewinLankeshwer 2 ปีที่แล้ว +2

    👉 කාර්‍යාලය තියෙද්දී ඕකට ගෑණු ගියේ නැද්ද දන්නෙ නෑ නේද පුදුමාකාර සංස්කෘතික වහල්ලු ඉන්නේ මේකේ 😂

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    දළදා මාලිගාව

  • @herotv8656
    @herotv8656 ปีที่แล้ว +1

    100 weni like eka mage

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว

    ආයුබෝවන් තෙරුවන් සරනයි

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +1

    දේවේන්ද්‍ර මූලාචාරීන් ගේ ගම්පළාත කොහෙද ..? අහලා තියෙන්නේ නම් අපේ පළාතේ ඒ කියන්නේ ගාලු මාතර පැත්තේ කෙනෙක් කියලා ...!

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว

      දේවේන්ද්‍ර මූලාචාරී පිළිබඳව වීඩියෝවක් ඉදිරියේදී දාන්න හිතාගෙන ඉන්නේ. එතකොට විස්‍තර හොයල දාන්නම් එතුමා ගැන.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ලස්සනයි