ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel 👇whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook 👇facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads 👇www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
🦋 🦋 🦋
මධුජිත් sir ඔයා නම් මාරයි. හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන අපි සෑහෙන්න ආඩම්බර වෙනවා. ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්. මේ වගේ අතිශය සංකීර්ණ දෙයක් මෙච්චර සරල කරලා කියලා දෙන්න පුළුවන් ඔයාට ම තමයි
අපේ රටේ මේ වගේ උගන්වන්න හැකියාව තියන පුද්ගලයන් ඉතාමත්ම අඩුයි. ඇත්තටම ඔබතුමාව අපේ රටේ පාසැල් වලට ගෙන්වා ළමයින්ට මේ වගේ දේවල් ගැන කියලා දෙන්න වැඩ වැඩසටහන් සංවිධානය කෙරෙන්න ඕනේ. හැබැයි අවාසනාවට ගුරුවරුන්ගේ දේපල රාජ රාජසන්තක කරන්න කියලා වේදිකාවල උදම් අනන දේශපාලුවන් ව පාසැල් වල තියෙන විවිධ උත්සවවලට ගෙන්නන්න හොඳට මහොඳට මොලේ තියෙන අපේ පාසැල් වල ඉන්න විදුහල්පතිවරුන්ට ඔබතුමා වගේ විද්වතුන් ව ඔවුන්ගේ පාසල් වලට ගෙන්වන්න හීනෙකින් වත් හිතෙන්නෙ නෑ. ඒ නිසා අපේ රට හැමදාමත් එක තැනම තිබේවි
අද මේ දෙවෙනිපාර වීඩියෝව බැලුවේ. අවුරුද්දක් හෙව්වත් හම්බනොවෙන දැනුමක් පැය භාගෙන් දෙන්න පුළුවන් කියන්නේ ඔබතුමා නම් රිසිවරයෙක්ම තමා ❤❤❤
❤️❤️
පිස්සු හැදෙන සද කියන්නේ මේවට තමා. සුපිරියක් හොදේ හාද 😊😊😊
සුපිරි .. වැදගත් නැති චැනල් අතරේ සුපිරි චැනල් තියන එක කොච්චර දෙයක් ද❤
සුපිරි වීඩියෝවක්. ඉවර වෙනකන්ම බැලුවා ❤️
ඉතාමත් ඉක්මනින් ලංකාවේ brand එකක් වෙන්න ඕන channel එකක් මේ
මාරම දෙයක් අදත් ඉගෙනාගත්තා. ඇත්තටම එක පාරක් බැලුවට තේරෙන්නේ නෑ මේ න්‍යායන්. ඒ නිසාම හෙට ආයෙත් බලන්න ඕන. සර් නම් මැජික්කාරයෙක් ම තමා
Share among others 🤝
බොහොම ස්තුතියි මහත්මයා. මට ලොකු විද්‍යා දැනුමක් නෑ. ඒත් මේ කියන දේ මටත් තේරෙන්න ඔබතුමා ලස්සනට කියලා දෙනවා
මිතුරනි අතරේ බෙදාහරින්න 🤝
ඒකනම් මොලේ හිරිවැටෙන්නම තිබ්බා 😮😮😮😮😮
Woooooow මේකනම් තනිකර පිස්සුවක් ❤❤❤❤
මේක මුල විතරක් බැලුවොත් වැරදි අදහසක් එන්නේ. 100% ක් නිවැරදි දේ ගන්න නම් අන්තිම වෙනකන් ම බලන්න ඕන
ඒ තියරිය අපේ පෞද්ගලික ජීවිතයටත් වැදගත්.
අනිවාර්යයෙන්
Fantastic video. Astonishing ❤️❤️❤️
දැනුම් ගබඩාවක්නේ මේක.
I'm very glad to be a constant follower of you. This channel is a encyclopedia
Thanks 🤝
Wooow. ඒක නම් පිස්සුවක් ❤️
30:16 මෙතන කියන දේ නම් මාරයි, පිස්සු වගේ
Astroid belt එකේ ඇති විශාල astroid එකක් , එතැනින් මිදී, එන වෙලාව අනුමාන කල හැකිද?..Omuomuwa ගැන දැනගත්තෙත්, ආවට පස්සේ නේ..?
I had an amazing experience. Thanks a lot
We'r lucky to watch such contents ❤️
🦋 effect ❤️❤️❤️
මොලේ බිමදාලා football ගැහුව වගේ මේක බැලුවට පස්සේ 😮😮😮
Wingardian laviosa 🎉
මොළේට exercise දෙන වීඩියෝ
කර්මය කියන්නෙත් වියවුල්වාදයෙන් පහදන්න පුළුවන් දෙයක් නේද සර්. අතීතයේ කරන දේවල් නිසා අනාගතය සකස් වේ කියන එක
ඒ ඇසුරින් හිතන්න පුළුවන්
ග්‍රහයෝග කියන දේත් chaotic effect එකක් වෙන්න බැරිද. වීඩියෝව අවසානයේ මට එහෙම හිතුනා
අනිවාර්යයෙන් වෙන්න පුළුවන්
තව විනාඩි 53ක් ඉන්න එපැයි මේක එනකන්
මොළේට සමනල ගැටේ වැටුනා කියහන්කෝ
සමනල සංද්වනිය නෙමෙයි මිත්‍රවරුනි මේ සමනල ආචරණය
😂😂😂
❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...