මහා සංඝරත්නයේ ගුණ |පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 10

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 หลายเดือนก่อน +1

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️☸️☸️ Theruwan saranayi 🙏🙏🙏 Ehemai ape hamuduruwane, obawahanseta Mage namaskaraya wewa 🙏🙏🙏 Theruwan saranayi 🙏🙏🙏

  • @dulanidinushka6868
    @dulanidinushka6868 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි

  • @AnuraHewa
    @AnuraHewa 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු !

    • @winning_way
      @winning_way  2 หลายเดือนก่อน

      @@AnuraHewa 🙏🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @winning_way
      @winning_way  2 หลายเดือนก่อน

      @@kelumchinthaka1822 🙏

  • @n-lyrics8798
    @n-lyrics8798 3 หลายเดือนก่อน +2

  • @Diamanන්.H
    @Diamanන්.H 2 หลายเดือนก่อน +2

    දෙ 2:05

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน

    මාලිමාවේ සිංහල බෞද්ධ වෛරය කවරේද?:
    අතීතයේ මුතුන්මිත්තෝ ගමක නගරක, පලාතක හෝ වේවා සැමදෙනා එකම පවුලක උදවිය මෙන් සමගිසමාදානයෙන් ජීවත් විය. එකටඑක්ව බෙදාහදාගෙන කමින්බොමින් ගොවිතැන් කරමින් එක්ව පන්සල් යමින් බණ දහම් පුහුණු වෙමින් ඔවුනොවුන්ට ගරුබුහුමන් කරමින්ද ශීලයෙන් ගුණයෙන් වැඩිහිටි, උගත්කමින් වැඩිහිටි, තනතුරෙන් වැඩිහිටි, වයසෙන් වැඩිහිටි යනාදී වැඩිහිටි කම්වලට කීකරුව,යටහත්පහත්ව ගරුබුහුමන් කරමින්ද, ශාසනය කෙරෙහි ඉමහත් ගෞරව භක්තියෙන් යුක්ත වී සසුනෙන් ලොකු දෙයක් තබා බීමට වතුර ටිකක් පවා බලාපොරොත්තු නොමැතිව ධර්මලාභය අපෙක්ෂා කරමින් ම සැබැ බොදුනුවන් වෙමින් වත්පිළිවෙත් පංසිල් රකිමින් ආගමානුකූලව සමගිසමාදානයෙන් සතුටින් ජීවත්වූහ. ඒ පැවත ආ සාධු සම්මත සමාජයට හෙනහුරා වෙමින්
    jvp සංවිධානය බිහිවිය. ඒ පැවැත ගෙන ආ සසුන්ලැදි ගුණගරුක අවිහිංසාවාදී සමගි ජනසමාජය පළමු වතාවට බේදභින්න කරවමින් රජය සමග අරගල, වැඩවර්ජන කරවමින් කුපිතකරවම්න් මෙන්ම සමාන්‍ය මිනිසුන් අතර ඔවුනොවුන් බේදභින්න කරවා, පවට ලජ්ජාබය නැතිකරවා මිලෙච්ඡත්වය වපුරා ජාතික දේපල විනාස කරවමින් සිංහල බොදු නිර්දෝෂී උගත් මිනිසුන් භික්ෂූන්වහන්සේලා ඇතුලුව හැටදහසක් තරුණතරුණියන් ජාතියට අහිමිකරවමින් තැන තැන බල්ලොබළල්ලු මෙන් ඉතා කෘරතර ලෙස මරා දැමීමට කටයුතු කළහ. එදා දුන් jvp ඝාතනාදී ක්‍රමවේදය ආදර්ශයට ගත් උතුරේ දකුණේ පවට ලැජ්ජාබය නැති මිනිසුන් පාතාලයන් බිහිවූහ අද විරුද්ධවාදීයාව බල්ලොබළල්ලු මෙන් තැන තැන මරාදමයි. ඉහත පරිදි එකල රටපුරා භීෂණය වපුරා අහිංසක ජීවිත දේපල වැනසූ jvp ඒ අධමයන් අද ජාතික මහා වීරයන් කර සමරති. අතීතයේ සිටි රටට අමිල සේවයක් කළ ගිහිපැවැදි උතුමෝ ඔවුන්ට සමරන්නට තරම් වීරයෝ නොවෙති. අඩුම වශයෙන් පොහොදිනකවත් බුදුන්වහන්සේට මලක් තබා වදින්න තරම් අවබෝධයක් වාසනාවක් තිබෙන්නේද?
    අදත් මාලිමාවෙහි නිරාගමික‍යන්ගේ මිත්‍යාදෘෂ්ටිකයන්ගේ ලෙනින්මාක්ස්වාදීන්ගේ බෞද්ධ විරොධිකම් දක්නට ලැබෙති. ශාසනයට ජාතිය ලැදිව කටයුතු කිරීම වරද කොට ගිහිපැවැදි පිරිසට නා නා විධාකාරයෙන් චෝදනා අපහස කරමින් ශාසනය කෙරෙන් බොදු සමාජය භේදභින්න කරවා සසුන වනසා භෞතිකවාදී මිත්‍යාදෘෂ්ටික රටක් කරන්නට වෙර දරති. එදා භික්ෂුවගේ ජීවිත ඝාතනය කල නමුදු ඒ වෙනුවට අද භික්ෂුවගේ චරිත ඝාතන කොට සසුන වනසන්නට වෙර දරති. ඒ බව සමාජ විද්‍යුත් මාධ්‍ය තුලින් ද එවාගේ වීඩියෝ කොමෙන්තුලින් දැකගත හැක. එහි ඉතාමත්ම කැත ගෝත්‍රික වචනයෙන් භික්ෂූන්වහන්සේලාට පවා නව නින්දා කරති. මාලිමාකාරයෝ පාලකයන්ට හොරු හොරු කියා චෝදනා නගන්නේ තමන්ට ඔවුන් විරුද්ධ පාක්ෂිකයන් නිසා මිස ඔවුහු ගුණගරුකයෝ නිසා හොරකමට පාපයට අකැමැති මිනිසුන් නිසා නොවෙති.
    "පිංපව් පරලොවාදී ගැන විශ්වාස නැති නියත මිත්‍යාදෘෂ්ටිකයාට මෙ ලෝකයෙහි කල නොහැකි අකුසලයක් නැති බව ද, දසඅකුසල් අතරින් ඒ මිත්‍යාදෘෂ්ටියම ලොකුම අකුසලය බවද දහමෙහි සදහන් වෙයි"
    ඔවුහු වැරැදි දෙය නිවැරැදි දෙය ලෙස ද නිවැරැදි දෙය වැරිදි දෙය ලෙස දැකීමද, පුද්ගලයා පිළිබඳ මැණීමත් එපරිද්දෙන් වෙයි තමන්ට පක්ෂපාතිනොවෙන කෙතරම් ගුණවතෙක් දක්ෂයෙක් වුවත් පාපියෙක් අදක්ෂයෙක් ලෙසද දකිති අනිකාට ගරුකිරීම, උඩඟුකම අකීකරුකම අතිපණ්ඩිකම ඔවුන්ගේ ආවෙනික ලක්ෂණ වෙති. තවද සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර තැනීම වත්පිළිවෙත් වන්දනමානාදී ආගමික කටයුතු විවෙචන කරති. පුද්ගලිකව හෝ සසුනට ලැබෙන ලාභප්‍රයෝජන වන්දනමාන පුදපූජාසත්කාර කීර්තිප්‍රශංසා දැකීම ඇස්වල කටුඅනින්නාක් මෙන් වේදනාවට පත්ව ඊර්ෂියාවෙන් නිර්ලජ්ජිතව ඒවා විවෙචන කරති. පෙර සිදුවූ හෝ දැනට සිදුවෙමින් පවතින උතුරනැගනහිර පුරාවිද්‍යා භූමී විවෙහෙරවිහාර හා වන හා දැව පරිශර විනාශය ගැන ද, සිංහල බොදුනුවන්ට අහිමි ගම්බිම්,නිදහස,සාමය,ප්‍රජාතන්ත්‍රවාදය,නීතියයුක්තිය,සමානත්මතාවය වැනි දුක් ගැන මාලිමාකාරයෝ කවරදාකවත් කථා නොකල නමුත් අන්‍යජාතිකයන් පිළිබඳ දේවල් ගැන පමණක්ම කථාකිරීමට වගබලා ගත්හ. ඒ අහිමිවීම් ගැන කථාකල සිංහලයා ජාතිවාදීයා යැයි හංවඩු ගසා නිශ්ශබ්ද කිරීම නම් නොවරදාම කළහ. මුස්ලිම් දෙමළ අන්තවාදී ආරක්ෂා කර සුදුහුනු ගාමින් අත්තවාදීක්‍රියාකාරම්වලට ඉඩකඩ සලසන බව නැගනහිර දී ප්‍රකාශකළේය. බෝනඅගේන් කල්ලි දූගීදුප්පත් බොදුනුවන් රවටා ඔවුන්ගේ ආගමට බදවාගනිති, අද ඒ අන්තවාදීන් ගේ සාමාජිකයන්ට හා බෞද්ධ විරෝධීන්ට මාලීමාව ආරක්ෂිත තෝතැන්නක් බවට පත් වී ඇත. එහි ඇතැමුන්ට තනතුරු ද ලැබෙති. එබැවින් මතු තම ජාතියට ආගමටදහමට සංස්කෘතියට ඉතිහාසයට වෙන අනතුර වටහා ගත් සද්ධාවත් ගුණනුවැණැති දක්ෂ දේශපාලකයන් පත්කර ගැනීමට ඔබ බුද්ධිමත් වියයුතුය....

  • @bekam96
    @bekam96 3 หลายเดือนก่อน +2

    Saaadu saaaadu saaaadu