තම සැමියාට ප්‍රිය බිරිඳක් වෙන විදිහ🙏🙏☸️💕🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 170

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน +15

    ලෝකයේම සිටින සැමටම ධර්ම දේසනා අසන්නට ලැබිමම ඔබවහන්සේට බුදුබවම අත්වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GayashaDilrukshi
    @GayashaDilrukshi 6 หลายเดือนก่อน +11

    මෙවැනිම ආදර්ශවත් බණපදයක් සැමියාටත් දේශනා කරන සේක්වා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @NishaniSkunthala
    @NishaniSkunthala 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏සාදු...සාදු .....සාදු ....

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน +8

    තෙරැවන්සරනයි අපේ පින්වත්ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 6 หลายเดือนก่อน +12

    බොහෝ දෙනාගෙ හිත සුව පිනිස මෙලව පහළ උන ඔබ වාහන්සේට මතු බුදු බව ලැබේවා

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ දේශනා කරන ධර්මයෙන් 95%ක්‌ ම මා අතින් සිදු උනත් කලින් මේදේ දැන හිටියේ නෑ.. හොද දේ.. හරි දේ කියලා මහත්තයා ගේ හිත රිදේවි කියලා.. කරපු දේට ප්‍රති විපාක ලෙස මට අවුරුදු 14ක්‌ පුරාවටම.. පුදුම ආදරයක් ඇති ස්වාමියෙක් ලැබිල තියෙනවා... මේ ආත්මෙදිම මේදේවල ප්‍රතිපල ලැබෙනවා... සෑම බිරිදක්ම. මෙලෙස ජීවත් වේව් 🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @SumithHemantha-g6d
    @SumithHemantha-g6d 6 หลายเดือนก่อน +10

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සියලු දෙවිවරුන් ආරක්ෂා කරත්වා.සාදූ සාදූ සාදූ ..❤

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @MallikaNayurani
    @MallikaNayurani 6 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට උතුමි නිර්වාණ අවබෝදයම ලැබෙිවා

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @chandani5174
      @chandani5174 6 หลายเดือนก่อน

      P😊p

    • @chandani5174
      @chandani5174 6 หลายเดือนก่อน

      Oo😊ooo.l olloollll 2:31

  • @sudeshisuwetha5996
    @sudeshisuwetha5996 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @Sarojanisiriwardhana
    @Sarojanisiriwardhana 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🌷🙏🙏🙏🌷

    • @sabbrothers8879
      @sabbrothers8879  4 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏නමෝ බුද්ධාය......... 🙏🙏🙏............!

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @pushpagamage3482
    @pushpagamage3482 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @subasubashi6588
    @subasubashi6588 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට මෙවන් දේශනා බොහෝමයක් සිදු කිරීමට හැකි වේවා. මෙවන් බණ මාහට නිතර නිතර අසන්නට ලැබේවා.

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @menakawanigasekara715
    @menakawanigasekara715 4 หลายเดือนก่อน +2

    Theruwam sarnm

    • @sabbrothers8879
      @sabbrothers8879  4 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @O23p0L
    @O23p0L 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේටමාගේ නමස්කාරය වේවාදීර්ඝායුෂ ලැබේවා

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @NadeekaNavodani
    @NadeekaNavodani 4 หลายเดือนก่อน +1

    Pirimi ayatath me dewal eyalage utukam me widiyata kiyala denawanam godak ganu ayata sadaranakay ista wei kiyala hitenawa ape hamuduruwane

    • @sabbrothers8879
      @sabbrothers8879  4 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @Ruwan-q7c
    @Ruwan-q7c 4 หลายเดือนก่อน +3

    Sadu sadu ape hamuduruwane

    • @sabbrothers8879
      @sabbrothers8879  4 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @NiluSandaya
    @NiluSandaya 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  4 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @Chethikarunarathne
    @Chethikarunarathne 6 หลายเดือนก่อน +3

    Godak pin ඔබ wahanseta mawan ආදර්ශවත් bana katha desana කරනවාට budusaranai

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @SunilKumara-qf3uy
    @SunilKumara-qf3uy หลายเดือนก่อน

    සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤

  • @renukafernando1833
    @renukafernando1833 6 หลายเดือนก่อน +3

    Taruwan sarnani Dave piheti 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @SunilKumara-qf3uy
    @SunilKumara-qf3uy หลายเดือนก่อน

    සාදු සාදු ❤❤❤❤❤❤❤❤

  • @SunilKumara-qf3uy
    @SunilKumara-qf3uy หลายเดือนก่อน

    සාදු සාදු

  • @tennakoont
    @tennakoont 6 หลายเดือนก่อน +3

    ඔබා වහන්සේ උතුම් වූ නිවනින් සැනසේවා

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @HeshaniLakshika-k1k
    @HeshaniLakshika-k1k 6 หลายเดือนก่อน +4

    Oba wahanseta maage namaskaaraya wewaa !!!

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 6 หลายเดือนก่อน +3

    Ape sadu buduaweawa🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏 ape pint apeat sadu lebune 🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @kumarilanka7713
    @kumarilanka7713 6 หลายเดือนก่อน +3

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @isurangiDesilva
    @isurangiDesilva 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 6 หลายเดือนก่อน +2

    Saadu saadu saaaaa Ape පින්වත් svaamin වහන්සේට theruwan saranai ape හාමුදුරුවෝne 🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @Suresha888
    @Suresha888 5 หลายเดือนก่อน +2

    Me bawaye ma karana lada siyaluma kusal balayen..wiwaha jiwithe duk widin siyaluma dena niwi sanasewaa...

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @schethana6943
    @schethana6943 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 6 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @mallikaherath7022
    @mallikaherath7022 6 หลายเดือนก่อน +2

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa.!Namaskara wewa.!!Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @kumarilanka7713
    @kumarilanka7713 6 หลายเดือนก่อน +33

    ඔය කියන හැමදේම මං කරනවා හාමුදුරුවනේ දරුවන්ට මහත්තයා ට ඕන හැමදේම කරනවා අඩුම හදීසියකට වතුර එකක් වත් අරං බොන්නේ නැහැ හැමදේම කරනවා ඒත් මගේ මහත්තයා ට මගේ අගයක් නැහැ මට ඒ බැදීමෙන් ඈත් වෙන්නත් බෑ පව් කියලා හිතෙනවා මේක මගේ කරුමයක් වෙන්න ඇති 🙏🙏🙏🙏🙏🙏

    • @gayanigayani-lf4bs
      @gayanigayani-lf4bs 6 หลายเดือนก่อน +2

      😊😊😊😊😊

    • @gayanigayani-lf4bs
      @gayanigayani-lf4bs 6 หลายเดือนก่อน +1

      Godak pin ape hamuduruwane

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 6 หลายเดือนก่อน +2

      ඔබේ වාසනාව . පිං වන්ත බිරිඳ ක්.

    • @අයිෂාඅයිෂා
      @අයිෂාඅයිෂා 6 หลายเดือนก่อน +26

      මම පාන්දර 3 නැගිටිනවා අපේ හාමුදුරුවනේ එලිවෙද්දි ගෙදර සේරම වැඩ පිලිවෙලට කරනවා මිදුලේ තන කොලක් වත්තේ කොලයක් වැටෙන්න දෙන්නේ නෑ ගෙදර එලවඵ හදලා කෑවෙි සෙනසුරාදා ඉරිදා කොල කැද හදනවා ගෙදර දේවල් වලින්ම දරුවන්ට හිස් බඩ ගොටුකොළ ඉස්ම පොවනවා හොදට මතක ශක්තිය එන්න හිතලා දරුවන්ට ආදරෙන් හොද නරක කියලා දුන්නා මහත්තයා එක්ක ආ දවසේ ඉදලා සතියක්වත් ආදරේ කලේ නෑ කවදාවත් ඇදුමක් අරන් දිලා නෑ කොහේවත් එක්ක ගිහින් නෑ බිපුවම පිස්සු නහයෙන් ලේ එන්න ගහලා තියෙනවා නලල තුවාල වෙනකමි බිත්තියේ අතුල්ලා තියෙනවා මම ලොකු පුතා ලොකු වෙනකමි එකට එක වචනයක් කියලා නෑ කවදාවත් දරුවන්ට පුතේ කියලා කතා කරලා නෑ දරුවන්ට අවුරුද්දට එක වතාවයි අදින්න අරන් දෙන්නේ ගෙට දාලා ගෑස් සිලින්ඩර පුපුරන්න ගියා මගේ දරුවොයි මමයි ගොඩක් දුක් වින්දා දැන් දරුවෝ ලොකුයි පොඩි පුතා තාම ස්කෝලේ යනවා එයා ආමි එකේ මම හැම යුතුකමක්ම හරියටම ඉෂ්ට කලා කියලා මට විශ්වාසයි පැන්ෂන් ඇවිත් මාස කිපයයි එකට ජිවත් වුනේ අවුරුදු ගානක්ම අල්ලපු ගෙදර කෙනෙක්වත් දන්නේ නෑ මම ගුටි කනවා කියලා කෑ ගහන්නේ නෑ ලේ එන්න ගහලත් හ්මිමි කියලා නෑ ගැහුවත් අමිමලාගේ ගෙදරවත් පොලිසියට වත් යන්න දුන්නේ නෑ පස්සේ කාලෙක මම මානසික ලෙඩෙක් වුනා කල්පනා කරලා තද දරා ගන්න බැරි ඔලුව රදයක් ආවා බෙහෙත් අවුරුදු 5 දවස් 4 කරන්ටි ඇල්ලුවා අඹුසැමි සමිබන්ධ කමි පවත්වන්නේ නෑ කියලා යන්න තැනක් නැති නිසා දරුවෝ මමයි එක ගෙදර වෙනම ජිවත් වුනා ඒත් බැරි වුනා පස්සේ අපි ගෙයක් කුලියට අරන් ගියා නොවිදිනා දුක් විදලා රට ගියා මට දරුවෝ නැතිව දවසක් ඉන්න බැරිව හිටිය අමිමා කෙනෙක් අපිව ඒ බැදිිමි වලින් දුරස් කලා දරුවෝ නැතිව මැරෙයි හිතන් හිටියේ ඒත් දරා ගත්තා මහත්තයා ඉඩමෙි ගේ හැදුවෙි මම ලිං කපලා ගස් කොලන් හැදුවෙි මම මම පරිසරයට ගොඩක් ආදරේයි පුංචි ගෙදර උද්‍යානයක් වගේ තියා ගත්තා අදටත් මට ඉන්න තැනක් නෑ මට කවදාවත් සැනසිම නෑ ඒ වුනාට මම මා ගැන ආඩමිබරයි මගේ කතාව ගොඩක් දිගයි ඒත් ලියන්න බැ මම හැමෝම ගැන අනුකමිපා වෙනවා මට කවුරුත් අනුකමිපා කරන්නේ මම පුලුවන් විදියට ඉගෙන ගත්තා රූපයෙන් අවලස්සන කෙනෙක් නෙවෙි මම පෙර සසරේ ගොඩක් පවි කරලා ඇති ඒත් දැන් මට ආපහු හැරිලා ජිවිතේ ගත කරන්න කාලයක් නෑ මට ඔිනේ තව තවත් යහපත් කෙනෙක් වෙලාම මැරෙන්න මම කාලයක ඉදන් උදේට මහ පොලවට පවා වදිනවා උදේ පිරිසිදු වෙලා වැදලා තමයි වැඩ කරන්නේ මට හිත හදාගන්න එක වචනයක් කියන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං මම බන අහනවා දවසට එකක් හරි හිත පිට නොයවා අහනවා

  • @LasanthaDayana
    @LasanthaDayana 5 หลายเดือนก่อน +3

    Matu budubuwa labawa

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @KirthiMadusanka
    @KirthiMadusanka 18 วันที่ผ่านมา

    Oba wahanseta godak pin. Eth me dewal ganunta diya karala peuwath hade na. Eka mama 100/500 kiyanawa. Ehama unoth me loka godak lassana wei.

  • @NuwanSachendra
    @NuwanSachendra 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @ThanujaSadamali-zj9kb
    @ThanujaSadamali-zj9kb 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ යාලුවගේ පවුලත් මාගේ පවුලත් ලස්සනට ජීව්තයේ නිර්වාණය කරා යාමට අපි සැවොටම ධර්ම දානය පිහිට වේවා💐🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @freshflowermore4021
    @freshflowermore4021 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @surekadarshani.8060
    @surekadarshani.8060 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @sarasileelarathne3723
    @sarasileelarathne3723 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushahettiarachchi4598
    @anushahettiarachchi4598 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    තෙරැවන් සරණයි🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @shanikaherath1111
    @shanikaherath1111 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @SubaPerera-b6k
    @SubaPerera-b6k 6 หลายเดือนก่อน +3

    😮😮😮😮

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @induwewegedara7716
    @induwewegedara7716 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @hashigunarathne455
    @hashigunarathne455 6 หลายเดือนก่อน +2

    Ganuntama bana kiyana eka paththakata dala minissu tikata bana kiuwa nm paul jeewitha thawa hadei mn hithanne.

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน +1

      තෙරුවන්සරනයි

  • @صباحسليمان-ي8م
    @صباحسليمان-ي8م 5 หลายเดือนก่อน +1

    Obawanseta dirgausa ලැබේවා ❤

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @anushikaishani7968
    @anushikaishani7968 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน +1

      තෙරුවන්සරනයි

  • @DadunMadusanka
    @DadunMadusanka 6 หลายเดือนก่อน +3

    Sadu sadu.. 🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @sanjayaudayakumara7237
    @sanjayaudayakumara7237 6 หลายเดือนก่อน +3

    🌹🌹🙏🙏🙏🌹🌹

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @harsharoshan3130
    @harsharoshan3130 5 หลายเดือนก่อน +1

    Math emai. Mn hemadema karanne mata sasare pin labenna kiyala hitha hadagena

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @RuwanChamara-vw4ys
    @RuwanChamara-vw4ys 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @KirthiMadusanka
    @KirthiMadusanka 18 วันที่ผ่านมา

    😂

  • @SunilKumara-qf3uy
    @SunilKumara-qf3uy หลายเดือนก่อน

  • @SunilKumara-qf3uy
    @SunilKumara-qf3uy หลายเดือนก่อน

    .❤

  • @anjanalakshan9536
    @anjanalakshan9536 6 หลายเดือนก่อน +2

    💗🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @athulaenglishyt5198
    @athulaenglishyt5198 6 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @BinduKumara-l3x
    @BinduKumara-l3x 6 หลายเดือนก่อน +2

    😂😂😂❤

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @LasanthaDayana
    @LasanthaDayana 5 หลายเดือนก่อน +1

    සියලු dawiwaru araksa karatwa

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @HarshaniLakmini
    @HarshaniLakmini 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @ThalathaLakmali-l2r
    @ThalathaLakmali-l2r 6 หลายเดือนก่อน +1

    Ape මහත්තයා ta arakku genath denawanam mama ayata priya biridak

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @seethakumari5795
    @seethakumari5795 6 หลายเดือนก่อน +2

    🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @gayanigayani-lf4bs
    @gayanigayani-lf4bs 6 หลายเดือนก่อน +1

    Godak pin hamuduruwane....

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @MeerHhgf
    @MeerHhgf 2 หลายเดือนก่อน

    Sadu.sadu.sadu🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @anjanalakshan9536
    @anjanalakshan9536 6 หลายเดือนก่อน +2

    💗🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @AsithsSmiths
      @AsithsSmiths 6 หลายเดือนก่อน

      ​@@sabbrothers88790:47

  • @hirunimasha2081
    @hirunimasha2081 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @sadasiUmaya
    @sadasiUmaya 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @ChathuRuwanthi-o1j
    @ChathuRuwanthi-o1j 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @FhfgFhf-we5kw
    @FhfgFhf-we5kw 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @anomawinrock2993
    @anomawinrock2993 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @SudeeraPerera-v5m
    @SudeeraPerera-v5m 5 หลายเดือนก่อน

    Ane ape hamuduruwane Mata loku prashnayak thiyenava. Oba vahansege n mata avavadayak one.pin sidda venava ape hamuduwane. Mata Oba vahanse samaga katha karanna avashyai 🙏🙏😔😔

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @kkww4218
    @kkww4218 5 หลายเดือนก่อน +2

    සාදූ! සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට නිදුක් නිරෝගී කිරි ජීවනය දීර්ඝායුෂම ලැබේවා සම්මා සම්බුදු සරණයි

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @freshflowermore4021
    @freshflowermore4021 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  5 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

  • @vinichandrawikramasinghe4498
    @vinichandrawikramasinghe4498 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @sabbrothers8879
      @sabbrothers8879  6 หลายเดือนก่อน

      තෙරුවන්සරනයි

    • @sayakkaradanapala565
      @sayakkaradanapala565 4 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි