පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. මොණරාගල කවුඩාව පුරාණ රජමහා විහාරස්ථානයේ ධර් ම දේශනය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • පූජ්‍ය ආදලුවේ සුමංගල හිමි.. මොණරාගල කවුඩාව පුරාණ රජමහා විහාරස්ථානයේ ධර් ම දේශනය..

ความคิดเห็น • 34

  • @dinethsathsara2345
    @dinethsathsara2345 16 วันที่ผ่านมา +1

    හරිම වටින ධර්ම දේශනාවක්.අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂම ලැබේවා🙏🙏

  • @RskDammika
    @RskDammika 28 วันที่ผ่านมา +11

    ඇත්තට අපි ගොඩක් වාසනාවන්තයි .අපේ පොඩි හාමුදුරුවන්ගේ බණ ටික ගොඩක් වටිනවා මගේ ගමේ අයට.මගෙ ලොකු අම්මා නිසයි අද මගේ කවුඩාව ගම් වාසීන්ට මෙවන් වටිනා ධර්මය දේශනයක් අසන්නට ලැබුණේ .ලොකු අම්මෙ ඔයාගෙ සසර ගමන කෙටි වේවා ‼️ ඒ වගේම අපේ හාමුදුරුවන් වහන්සේට මේවැනි ධර්ම දේශනා තවත් සිද්ද කර ලෝ වැසියන්ගේ ඇස් පෑදිමට ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා.තවත් දවසක ඔබ වහන්සේ අපෙ පන්සලට වැඩම කර ගැනිමට අපට හැකි වේවා ‼️ බුදු සණනයි ‼️🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @swarnalatha971
    @swarnalatha971 27 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ බන කාලින දේසනාබන එය ශුවනය කිරිමට මම හරි කැමතියි ගැඹුරු බන දහමට වඞාමෙය ඉතාමත්ම පැහැදිලියි 🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 26 วันที่ผ่านมา +2

    වදිනෙමි. නීතිපතා. පින්සරු. මහා. සගන🙏🙏🙏🙏🙏🙏. ඉපදීම. දුක. බව. තේරුණා.. බුදු. පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 28 วันที่ผ่านมา +3

    සාදු.සාදු.සාදු.තෙරුවන්.සරණයී.අපේහාබුදුරුවනෙ

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 27 วันที่ผ่านมา +1

    බොහොම වටිනා ධර්ම දේශනාවක් !

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 25 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 28 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට 🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻

  • @kalyanijamis9968
    @kalyanijamis9968 26 วันที่ผ่านมา +1

    තේරැවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @RenjiRenji-t8s
    @RenjiRenji-t8s 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි!!! අපේ ගමෙ වැඩ සටහනක්

  • @PGAjith
    @PGAjith 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 26 วันที่ผ่านมา +2

    Sadu Sadu Sadu.

  • @nalindarajapaksha6125
    @nalindarajapaksha6125 27 วันที่ผ่านมา +1

    🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸

  • @PGAjith
    @PGAjith 27 วันที่ผ่านมา +2

    Sama.sambudu.saranai

  • @RenjiRenji-t8s
    @RenjiRenji-t8s 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa2940 21 วันที่ผ่านมา

    Sadu Sadu Sadu maga namas karaya wawa tharuwan saranai apa pinwath hamuduruwana

  • @PriyankaChandani-mp8li
    @PriyankaChandani-mp8li 28 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ManilalSanjiwa-g3g
    @ManilalSanjiwa-g3g 17 วันที่ผ่านมา

    කුරුම්බා කොම්බෙන් ගහලත් ආපහු හැරිලා බලන්නේ නැතුව ඉස්සරහට වැඩම කර ඇත්තේ මෑතකදී අපවත් වු බොරැල්ල කොවිද ස්වාමින්..නිවන් සුවය ලැබේවා පිංවත් ස්වාමින් වහන්සේට

  • @PGDHARMASIRI
    @PGDHARMASIRI 28 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @PNirosha-t1y
    @PNirosha-t1y 22 วันที่ผ่านมา

    ,🙏🙏🙏🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 25 วันที่ผ่านมา

    Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉🎉

  • @Sabeeth84
    @Sabeeth84 28 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි

  • @nilukadissanayaka6162
    @nilukadissanayaka6162 26 วันที่ผ่านมา +2

    teruwan saranai ape hamuduruwane

  • @UniGalkiriyagama
    @UniGalkiriyagama 28 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @piyaldisanayaka3770
    @piyaldisanayaka3770 27 วันที่ผ่านมา +1

    ශි සුචරිචෝද දහම් පාසලටත් වඩින්න❤

  • @DewalageSamanlatha
    @DewalageSamanlatha 28 วันที่ผ่านมา +1

    Sadu🙏sadu🙏sadu🙏

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 28 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

  • @PGDHARMASIRI
    @PGDHARMASIRI 28 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ තැඹිලි කොම්බෙන් ගහලා තියෙන්නේ බොරැල්ලෙක් කෝවිද හාමුදුරුවන්ට.

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q 28 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු
    🪷🙏🪷🙏🪷🙏🪷

  • @KumariKumari-ze4um
    @KumariKumari-ze4um 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ShanthiWikrama
    @ShanthiWikrama 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd 24 วันที่ผ่านมา

    🙏🙏🙏