අමායා, අතුල සමිතා හා කවීගේ ගී ගයයි.කවී call එකක්දී වඩාත් ලස්සන ගැයුම ගැන කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 171

  • @nilukapriyadarshani1647
    @nilukapriyadarshani1647 7 หลายเดือนก่อน +128

    අමායගෙ හඩ හරිම වෙනස් රහක්..ඒක අහන්න රස විදින්න පුළුවන් වෙනස්ම හඩක්....මට නම් ඒ රහ විදින්න පුළුවන් ..ලස්සන යි..වෙනස්ම මිහිරක් ..සුබ පැතුම් අමායා...

  • @user_pramodya_N_jayarathna
    @user_pramodya_N_jayarathna 7 หลายเดือนก่อน +10

    මැරෙන ටික කාලෙට විදවනවට වඩා සතුටින් ඉන්න මේ මිනිස්සු ඇත්තටම මම හරි ආසයි.පලි ගැනීම් හිත් රිදීම් නැති ජීවිත.❤

  • @Dammika464
    @Dammika464 7 หลายเดือนก่อน +19

    හරිම ලස්සනට ගායනා කලා. ඒ වගේම ඇත්තටම සතුටුයි ඔයාල සමගියෙන් ,බැදිමෙන්,සතුටින් ඉන්න නිසා . හරිම ආදරනීයයි.හැමදාම ඔයාලාට සතුටින්ම ඉන්න ලැබේවා ! බුදු සරණයි !

  • @ChithraSandamali-gf4rj
    @ChithraSandamali-gf4rj 7 หลายเดือนก่อน +46

    අම්මො හිත අස්සට හීන ගොඩාක් ඒක නියමෙට ආව

  • @Nimamunu
    @Nimamunu 7 หลายเดือนก่อน +104

    අමායට සිංදු කියන්න බැ කියන අය කැලෙ වැද්දගෙ යකඩ මනමාලි අහන්න ✋ පුද්ගලික ජිවිට වලින් නම් මට වැඩක් නැ උන්ට හොද නම් අපිට මොකඩ

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 7 หลายเดือนก่อน

      සිංදු කියන්න බැරි උනොත් තමයි පුදුම

  • @Dilemee33
    @Dilemee33 7 หลายเดือนก่อน +23

    ඇත්තටම හොද තේරුමි ගැනීමක් තියන පවුලක් විදවනවට වඩා තමන්ට ආදරය තියන තැනක නතර වෙලා වෛර නොකර ඉදීම කොච්චර ලස්සන ද❤❤මේ මිනිස්සු සතුටින් මෙයාලට බනීන ගොඩක් උන් ජීවිත ඇතුලේ විදවන අය❤❤ඇත්ත කතාව ඒක

    • @renuperera3533
      @renuperera3533 7 หลายเดือนก่อน

      Atthatama Honda therum genimak....hemoma ohoma unanam ada mini merum ,nethi ratak wenawa aniwarayen....

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 7 หลายเดือนก่อน

      වෛර කර කර විඳවනවට වඩා තේරුම් අරගෙන සුහදව සතුටින් ජීවිතය විඳින්නට තියෙන එකම මොනතරම් පිනක්ද?❤❤❤❤❤

  • @voharavip3669
    @voharavip3669 7 หลายเดือนก่อน +27

    හිත අස්සට හීන ගොඩක්.....❤ලස්සනයි අමායා

  • @Githmesadhapiume
    @Githmesadhapiume 7 หลายเดือนก่อน +5

    ජිවත් වෙලා ඉන්නෙ හරිම ටික කාලයයි ඒ ටික කාලේ සතුටින් තමන් කැමති විදියට කාටවත් කරදරයක් නැතිව ඉන්නවනම් එච්චරයි . හරිම ලස්සනයි සින්දු ටික ❤

  • @SanjuHiru-d8p
    @SanjuHiru-d8p 7 หลายเดือนก่อน +12

    අතුල අයියගේ song එකට නම් කටහඩ පට්ටම ලස්සනයි ඒක අමුතුම ලස්සනක්

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 หลายเดือนก่อน +116

    Super 👌❤️🔥
    අතුල අයියගෙ song එක තමා ලස්සනටම කිව්වෙ 👌❤️🔥 ඔයාල ඔය ව්දියට හැමදාම හොදින් සතුට්න් ඉන්න ❤️

  • @sunilpalihawadana-vw8cn
    @sunilpalihawadana-vw8cn 7 หลายเดือนก่อน +58

    හරිම ආදරණීයයි ,ඔබ දෙදෙනාගේ හදුන්වා දීමි,හැමදාම ආදරයෙන් පරිස්සමෙන් ඉන්න

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 7 หลายเดือนก่อน +48

    කවුරු කොහොම කීවත් හිත් ලස්සන සුන්දර මිනිස්සු! 😍😍😍❤️❤️❤️

  • @sujathat.s6869
    @sujathat.s6869 7 หลายเดือนก่อน +69

    මෙහෙම ගරු කරලා හදවතින් බැදෙන්නෙ හරි අඩුවෙන් ඇත්තටම සතුටුයි ජිවිතෙ තම තමන්ගෙ කැමක්තට ජිවිතෙ විදිනවා 💖🙏

  • @slgaming4117
    @slgaming4117 7 หลายเดือนก่อน +33

    "අත වැනුවට නොවැටී මන්මුලාවේ ..සිත රැඳීයන මගේ සෙනෙහෙ කැදැල්ලේ" ...කිව්වා නම් වටිනවා ලොල්

  • @DisharaPremith
    @DisharaPremith 7 หลายเดือนก่อน +19

    සතුටින් ඉන්න අමායා අක්කෙ❤❤❤

  • @swij-p5u
    @swij-p5u 4 หลายเดือนก่อน

    Me voice eke kiyaganna bari mihirak thiyanwa. Hitha dahangatha wenawa. Mama aasama voice ekak. Super Talent. [20.09.2024] ♥♥♥♥

  • @mwasana6081
    @mwasana6081 7 หลายเดือนก่อน +46

    Live කියද්දි මීට වඩා මොකක්ද ඉතිම් කරන්න කියන්නෙ.මට නම් හනාට වඩා අමායගෙ වොයිස් ලස්සනයි.❤

  • @dohaqatar9055
    @dohaqatar9055 7 หลายเดือนก่อน +1

    රටේ මනුස්සයෝ මොනවා කීවත් ඔය ගොල්ලන් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා කවි දෝණී බුදු සරණයි

  • @NandaniSilva-ci1ol
    @NandaniSilva-ci1ol 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අමා...

  • @dayaniperera9245
    @dayaniperera9245 7 หลายเดือนก่อน +2

    Thama තමන්ගේ සතුට විඳින්න හැමෝටම අයිතියක් තියෙනවා .api කැමති අපිට adare karana කෙනෙක් එක්ක jewath වෙන්න.ape rate මිනිස්සු කොච්චර හොඳට unnath monawama hari වරදක් hoyanawa e හැටි .කවුරු kohoma මොනවා කිව්වත් inna tika kale සතුටින් inna බලන්න ona කැමති කෙනෙක් laga.

  • @lalaniperera4685
    @lalaniperera4685 7 หลายเดือนก่อน +8

    Atula amaya oyala denna jeewatwana turu aadaren inna ❤❤❤❤🌹🌹amayage voice eka hodai❤

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +9

    අමායා ඔයාට ගොඩක් කැමතියි ❤❤❤❤❤ හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @hashariyarathne7159
    @hashariyarathne7159 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයී ❤❤❤❤ ගැයුම්

  • @Niludilrukshi487
    @Niludilrukshi487 7 หลายเดือนก่อน +4

    ලස්සනයි අමායා ...❤

  • @kathikathi426
    @kathikathi426 7 หลายเดือนก่อน +8

    Mat amayata. Godak adarie. A ai kiyala man wat danne nha.she is so opan Lady. ❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 7 หลายเดือนก่อน +1

    අමිමෝ ඉතීන් හීත අස්සට හීන ගොඩාක් ගෙනල්ලා දුන්න

  • @roshanikeerthisinghe5310
    @roshanikeerthisinghe5310 7 หลายเดือนก่อน +2

    Love u amaya nangi ❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน +17

    Amaya maara voice ekak.. Music so slow.. Kawi👍❤️amaya saththunta dena aadareta👍❤️

  • @JanuDairy22
    @JanuDairy22 7 หลายเดือนก่อน +21

    Wow lssni❤😍 athulage song ek full cover ekak kara nm mru

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 7 หลายเดือนก่อน +5

    Patta voice appa

  • @ayeshamadumali6555
    @ayeshamadumali6555 7 หลายเดือนก่อน +3

    Lassanai voice eka

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 7 หลายเดือนก่อน +15

    සතුටින් ඉන්න ❤️❤️❤️❤️

  • @GayanSanjeewa-du6ji
    @GayanSanjeewa-du6ji 7 หลายเดือนก่อน

    Amaya lassanai

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 7 หลายเดือนก่อน

    Voice eke mara gammak tiyei ❤❤

  • @chathuridinushka6309
    @chathuridinushka6309 7 หลายเดือนก่อน

    Aththatama amuthu paule kamak thamai meyalage family eka. Eth hamoma harima adaren sahayogen innava dakkama apitath sathutui

  • @upulube4143
    @upulube4143 7 หลายเดือนก่อน

    great voice , voiceeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 7 หลายเดือนก่อน +1

    Wenasma katahadak.harima lassanai❤❤❤❤

  • @NalikaKumari-y2f
    @NalikaKumari-y2f 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි . ❤️❤️❤️

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 7 หลายเดือนก่อน +7

    Ane ama oya harima lassanata gauva👍👍👍👍👍👍

  • @Senu2020
    @Senu2020 7 หลายเดือนก่อน +2

    හිත් වල තරහක් නැතුව මෙහෙම ජිවත් වෙන එක හොදයි.කවුරුත් මැරෙන මිනිස්සු

  • @teampaboda577
    @teampaboda577 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤Amaya superb 🎉🎉🎉🎉

  • @WajiraDamayanthi-l5t
    @WajiraDamayanthi-l5t 7 หลายเดือนก่อน +3

    කවුරු මොනවා කීවත් ඔයා ලා සතුටින් ඉන්න

  • @itsb2619
    @itsb2619 7 หลายเดือนก่อน +7

    අනුන්ගෙ සතුටට බනින්නෙපා ඒ එයාලගෙ සතුට එයාල සතුටින් බනින උන්ට ජෙලස්

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @AnushaPriyadarshani-b4f
    @AnushaPriyadarshani-b4f 7 หลายเดือนก่อน +1

    Harima adaraniya family ekak adarei mamath oyala hemotama

  • @deepthasandaruwan4356
    @deepthasandaruwan4356 7 หลายเดือนก่อน

    Eththatama lassanai

  • @kanchanaseuwandi5686
    @kanchanaseuwandi5686 7 หลายเดือนก่อน +2

    Mama asama family ekak❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 7 หลายเดือนก่อน

    Mona unath samagiyen inna eyalata man kamathiiiiii❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 7 หลายเดือนก่อน +7

    එයාලට හොදයිනම් අපිට පාන්ද අපි කන්න බොන්න දෙන්නෙ නෑනෙ

  • @upulube4143
    @upulube4143 7 หลายเดือนก่อน

    good nice life

  • @ThushariNehA
    @ThushariNehA 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Good bless

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 7 หลายเดือนก่อน

    Voice eka lssnaiii ❤

  • @Dilu392
    @Dilu392 7 หลายเดือนก่อน +2

    Atula sarge sinduwa lassanata kiwwa ❤❤
    Kavige ekat hodai ❤

  • @KamaniyapaDisanayakamydiyansel
    @KamaniyapaDisanayakamydiyansel 7 หลายเดือนก่อน

    Harima adaraneeyaii.

  • @circainidi7839
    @circainidi7839 7 หลายเดือนก่อน +2

    voice hariyanne english sindu walata

  • @samadharasadamali1722
    @samadharasadamali1722 7 หลายเดือนก่อน

    🎉❤❤❤❤❤❤❤❤❤❤🤗👍 niyamai 🎉🎉🎉🎉🎉🎉

  • @ndshakii1713
    @ndshakii1713 7 หลายเดือนก่อน +6

    ey athulge song ek mr lssnt kiw❤️

  • @asafernando6290
    @asafernando6290 7 หลายเดือนก่อน +14

    ඉන්න ටික කාලේ මේ ගොල්ලෝ ජීවත් වෙන විදිහත්
    හොදයි. කව්රුත් අයින් කරන්නේ නෑ. තරහත් නෑ.
    🤣🤣🤣

  • @SamadhiSathsarani-wu9hv
    @SamadhiSathsarani-wu9hv 7 หลายเดือนก่อน

    👌❤❤❤

  • @piumiperera5717
    @piumiperera5717 7 หลายเดือนก่อน +1

    she's pretty

  • @slart3208
    @slart3208 7 หลายเดือนก่อน

    1:58

  • @priyantakumara1652
    @priyantakumara1652 7 หลายเดือนก่อน +30

    හර්ශගේ එකක් කියන්නේ නැද්ද .දැන් ඉන්න කොන්ඩයා මොනවා කරන කෙනෙක් ද

    • @knsilva5503
      @knsilva5503 7 หลายเดือนก่อน +6

      අමයාගේ නන්ගි ගෙ husband තමයි 😂ඒ කිව්වේ මස්සිනා 😂

    • @priyantakumara1652
      @priyantakumara1652 7 หลายเดือนก่อน +1

      @@knsilva5503 ඊයා අප්පිරියයි මේ ගෑනිව

    • @RedRose-2025
      @RedRose-2025 7 หลายเดือนก่อน

      ​@@knsilva5503aththatama da

  • @tharumusicspot6257
    @tharumusicspot6257 7 หลายเดือนก่อน +8

    Harshage sinduwakuth kiynna thibune❤️

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 7 หลายเดือนก่อน +29

    සිංදු කවිකරනු ලැබේ....😅😅😅😅

  • @PriyankaThilakarathna
    @PriyankaThilakarathna 7 หลายเดือนก่อน

    Harima adaraniyai

  • @MadaviMadavi-n4y
    @MadaviMadavi-n4y 7 หลายเดือนก่อน +6

    lassanata kiuwa❤

  • @priyangikumari7467
    @priyangikumari7467 7 หลายเดือนก่อน

    හැමෝටම mehema hitanna puluwan nam ❤

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 7 หลายเดือนก่อน +70

    රංගන ගේ තියෙන්නේ මේ වගේ ගොන් part තමා 😂😂.

    • @SaheraNidosh
      @SaheraNidosh 7 หลายเดือนก่อน

      ඇලිජික්නමි නොබලා හිටු කුහකයො 😅

  • @anomamapa8718
    @anomamapa8718 7 หลายเดือนก่อน

    ඒක law නෙවෙයි එයා හරි pitch එකෙන් නෙවෙයි start කලේ ටික ටික out යනවා එයා පටන් ගන්නෙ law note එකෙන්

  • @LihiniTamasha
    @LihiniTamasha 7 หลายเดือนก่อน

    Anee mnda bn munn

  • @Hasitha47
    @Hasitha47 7 หลายเดือนก่อน +227

    අමුතු පවුල් කෑම් මේවා😂

    • @SaheraNidosh
      @SaheraNidosh 7 หลายเดือนก่อน +5

      ඇයි උබට 😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 7 หลายเดือนก่อน +15

      හතුරො වගේ වෛර කර කර ඉන්නවට වඩා එහෙම ඉන්න gena සතුටු වෙන්න මිනිස්සු විදිහට එහෙමයි හිතන්න ඕන .මිනිස්සුට වරදින තැන් වලට දේවල් කියලා තේරුමක් තියෙද.අපි එහෙම වරද්ද නොගන්නයි ඕන ඔයාලා වගේ අයට දේවල් නොකියන්ඩ.තමන්ගෙ ජීවිතේ ලස්සන කර ගන්නෙ කොහොමද කියලා හිතන්න අරයගෙ මෙයාගෙ පවුල් කෑම හොයන්නෙ නැතුව .

    • @ShaniNanayakkara
      @ShaniNanayakkara 7 หลายเดือนก่อน +11

      ඔව් ඒක ඇත්ත තිරිසන්නූ වගෙ මුන්.ලැජ්ජාවක් නෑ.

    • @NilminiSajeewani
      @NilminiSajeewani 7 หลายเดือนก่อน

      Eyalata hodai nam AI katwath wedana,,,,

    • @SaheraNidosh
      @SaheraNidosh 7 หลายเดือนก่อน +1

      @@ShaniNanayakkara අනේ පල යන්න උබට වටෛි යන්න හොඳයි 😁

  • @shamanipriyanka7534
    @shamanipriyanka7534 7 หลายเดือนก่อน

    Bs oyalata

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤Oya kohomath දක්ෂයි

  • @kanti7069
    @kanti7069 7 หลายเดือนก่อน

    Atthatama harema adaraneya pemwliekak samaharak ayata nam mewa jelas athi

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 7 หลายเดือนก่อน

    කවීගේ එක තමා ලස්සනටම කිව්වේ❤

  • @swij-p5u
    @swij-p5u 4 หลายเดือนก่อน

    Minisunge waradhi hoya hoyaa mada gahanawaata wadiya hodha gathiguna, hakiyaawan dihaa pamanak balala sathutu wenna puluwannam, agea karnna puluwannam eaka thama watinama dhe.

  • @manikegunathilake9868
    @manikegunathilake9868 7 หลายเดือนก่อน +5

    Rangana lassana priyamanapa deyak karanna.
    . Nathinam oyata minissu baninawa.

  • @raviravindra889
    @raviravindra889 7 หลายเดือนก่อน

    Meya gayanne pirimi tone eken too low, but nice

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 7 หลายเดือนก่อน +31

    නොදකින් තුක් විතරක් ....මුං ව උඩින් තියන්නේ මේ ගෑනු රංගනයා තමයි ....

    • @mwasana6081
      @mwasana6081 7 หลายเดือนก่อน +1

      ඉරිසියයිද 😂

  • @MaheshTharanga-f3q
    @MaheshTharanga-f3q 7 หลายเดือนก่อน +18

    සිංඋු කියන්න බැරිනම් නිකන් හිටියානමි හොදයි නේ.

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @udithairesh4134
    @udithairesh4134 7 หลายเดือนก่อน +1

    Ratakata කරන විනාසවල් මේවා. මෙහෙම paul kana එක උන්ට හොද ඇති.. නමුත් දෙන ආදරශේ අන්තිම නරකයි... මටත් දුවල දෙන්නෙක් ඉන්නේ.. මගේ දුව ඔහොම පවුලක් කෑවොත් මට ඇති වෙන වේදනාව... සක්කිලි මුන්..

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o 7 หลายเดือนก่อน

    Anee.mee
    Gonharaka.Ranganaya

  • @chandrikawijayagunarathna2106
    @chandrikawijayagunarathna2106 7 หลายเดือนก่อน +1

    යකඩෙකට තලනව මීට වඩා මිහිරියි 🐒🙈

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 7 หลายเดือนก่อน

    මුන්ගේ ලැජ්ජා නගරේ උපතින්ම නෑ😂😂

  • @mgnirosha
    @mgnirosha 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha 7 หลายเดือนก่อน +2

    Ane paw. Eyala meyata සින්දු කියන්න උගන්වලා නැනේ

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 7 หลายเดือนก่อน

    වෛරයක් නැති ජීවිත කොච්චර ලස්සන ද..?

  • @MelaniMelani-y2u
    @MelaniMelani-y2u 7 หลายเดือนก่อน

    Amayata sing karanna ba.samithge sindu komath kiyanna ba

  • @waruni_iresha
    @waruni_iresha 7 หลายเดือนก่อน

    💐💐💐

  • @PrabhaPrabha-bw7sy
    @PrabhaPrabha-bw7sy 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 7 หลายเดือนก่อน

    Rangenageth mala vikara

  • @manishadeu6412
    @manishadeu6412 7 หลายเดือนก่อน

    Oyata minissu ai me tharamata apahasa karnne ai kiyala oya idiriyatama yanna amaya

  • @luneartz5250
    @luneartz5250 7 หลายเดือนก่อน +5

    Ammo kiyanna wachana nh. Laassanaaii kiwwa.😊

  • @NayanaGunawardhana
    @NayanaGunawardhana 7 หลายเดือนก่อน +3

    නාලිකාවේ වැදගත්කම ගැනවත් හිතපල්ලා අනවශ්‍ය වැඩ නොකර මොනතරම් ගුණාත්මක
    දෙවල් තියෙනද කරන්න..

  • @ThusharikaWeerakoon
    @ThusharikaWeerakoon 7 หลายเดือนก่อน

    Amayata sindu kiyanna ba kavige sinduwe thalenam hari

  • @VIMAAZZLIFE
    @VIMAAZZLIFE 7 หลายเดือนก่อน +1

    ඇයි බං මේ වේසකම් මෙච්චර ප්‍රමෝට් කරන්නේ

  • @shalikakanchanamala3890
    @shalikakanchanamala3890 7 หลายเดือนก่อน +1

    API marena minissu eka atakata eyala inna vidiha hari

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน +5

    සින්දු කියන්න එපා 😂😂😂

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 7 หลายเดือนก่อน +36

    කවිද අයියෙ මෙ වගෙ වුන් ගෙන්නන්නෙ..හරියට සිංදුවක් කියාගන්න බැ...රචනාවක් කියනව වගේ....මෙලෝ රහක් නැ...

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +11

      ඔයාට පුළුවන් ද 😂😂😂

    • @tataoooo6525
      @tataoooo6525 7 หลายเดือนก่อน +4

      ane pala po...naya oba kiyapanko

    • @anushaperera8835
      @anushaperera8835 7 หลายเดือนก่อน

      Oyata ehemawath sunduwak kiyanne puluwanda?, man me nikan ahanne

    • @paramiparami8569
      @paramiparami8569 7 หลายเดือนก่อน

      Ube kan ehenne nedda kochhra lassnta kiynwda