Scholarships for International Students in Finland, Australia, Canada, New Zealand, Sweden | 2 Year

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • Part Time Job කරන ගමන් UNIVERSITY එකේ ( 2 Year Scholarships) Credit 60 ගන්න හැටි කියා දෙන හොද වීඩියෝ එකක්. ඕනිම රටක (Australia, Canada, UK, USA, Finland, Sweden, New Zealand, Norway, EU) Student විසා (All International Students) අරගෙන යන හැමෝම අනිවාර්යෙන් දැන ගන්න ඕනි ගොඩක් කරුණු ඇතුලත් වෙනවා. මගේ ජිවිතේ ඇත්ත සිදුවීම් එක්ක, මම කොහොමද Assignment කරන්නේ කියල සහ දැනට ඔයාට තියෙන දේවල් වලින් කොහොමද University Degree එක ඉක්මනින් ඉවර කර ගන්නේ කියල දෙනවා. අනිවාර්යෙන් බලන්න, යාලුවෙකුට බලන්න යවන්න. Thank You.
    Disclaimer: A volunteer who came to Finland as a student shared his or her experiences in this video. Please do not interpret any of these discussions as immigration advice or official statements of any organization or person. It is your responsibility to verify the most recent rules and regulations, particularly those found on Finland's official websites and documents.

ความคิดเห็น •