Cost of living in london international students

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • This video about Cost of living in uk for international student, this is bacis and rough idea only.
    Topics -; impact of Brixte / expenses / House and room rent / New visa point systum / how people living .
    Official UK Government website - www.gov.uk/gov...
    Vehicle tax rates ;- www.gov.uk/vehicle-tax-rate-tables
    UK house rent ;- www.gumtree.com
    ;- www.rightmove.co.uk
    මගේ අනිත් විඩියෝ -:
    London Engalnd night lifestyle ;- • Video
    UK London jobs salary ;- • Video
    ලංකාවේ අය නොයන අමුතුම adventure ගමන ;- • Video
    ලන්ඩන් පාලම ලග සිට ලන්ඩන් වෙස්ට්මිනිස්ට්ර් වලට පයින් ගිය ගමන ;- • Video
    සුපර් මාර්කට් බඩු මිල ගනන් = • Video
    ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපලට වෙච්ච දේ = • Video
    ලන්ඩන් underground දුම්‍රිරි = • Video
    My facebook ;- Troy Anthony.

ความคิดเห็น • 449

  • @blueskie5596
    @blueskie5596 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ ඔක්කොම විඩියො හරිම වැදගත් හරිම වටිනව මමත් මගෙ දුවලදෙන්නත් I’m වලට ඵන්නහිතාගන ඉන්නෙ අපට පුලවන්ද ඔහෙන්ගෙයක් ගන්න සමිපුර්න මුදලම ගෙවල තවඵ කක් විසිටි විසා වලට ඇවිත් ඔයා ගෙඩක් ඉස්තුතියි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      මට ⁣දැනුන විදිහට ඔබට uk වල අවබෝධයක් මදි වගේ.. ගෙයක් ගන්න ඔයාට සල්ලි කොහොමද ලංකාවේන් ගේනේ. දැන් තියෙන dollar ප්රස්නයට. සල්ලි ගේන්න පුලුවන් නිතිමය වශයෙන් $10,000 පමනයි ඔබට ගෙයක් ගන්න සල්ලි ගෙවලා £ ලක්ෂයක් වෙනවා one bedroom flat එකක් ගොඩක් ඇතින් වෙන්ඩ . Tourists හරි visit visa ඇවිල්ලා මෙහෙ ඉන්න බැහැ. කාලය ඉවර වුනාම යන්න ඕනා.

  • @srilankanfamilyinyorkuk-5948
    @srilankanfamilyinyorkuk-5948 3 ปีที่แล้ว +12

    We learned a lot! Thank you very much for your time and all resources used in this program. And special thanks to Mr Manuji too!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you 🙏

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

    • @chalukamendis925
      @chalukamendis925 2 ปีที่แล้ว

      With work visa for 2 years and monthly 1500 £ income can we manage with 4 member family two kids ?

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා තොරතුරැ රෑසක් ගෙනාවට බොහොම ස්තුතියි ඔබතුමාට. හරිම සතුටුයි.

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +8

    බොහොමයක් ස්තුති UK වල විස්තර වලින් අනිත් අයට දැන ගැනීම සදහා අරන් එනවට...තෙරුවන් සරනයි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you.. obagee Videoth dandako Balanda ...

  • @nilankasoftde
    @nilankasoftde 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොද වැඩසටහනල් .දිගටම කරගෙන යන්න සුබ පැතුම්

  • @annmary2415
    @annmary2415 3 ปีที่แล้ว +5

    This was a very informative video. Unlike other youtubers, doing small small videos on multiple topics, you ve covered most important things in one video. Thank you so much for that!😊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      do appreciate ...stay tune ..

  • @asithasanjaya7153
    @asithasanjaya7153 ปีที่แล้ว +1

    Really useful video...keep it up...Superb🎈

  • @nilakshamalshandesilva7226
    @nilakshamalshandesilva7226 3 ปีที่แล้ว +1

    godak watina video 1k. iwara wenakanma beluwa. ohe inna lankawe student kenek sambanda karagena video 1k karanna puluwan nm mehen uk enna balagena inna studentslata wedagat wei kyala hitanawa

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      එකෙක් වත් කැමති නැහැ විස්තර කියලා දෙන්න ..

  • @lahirusankalpa
    @lahirusankalpa 3 ปีที่แล้ว +2

    Very good job my Friend keep doing this and uploading videos soon super cool shere my Friend 👍✅👌

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ඔන්න අලුතින් එකතු උනා මමත් බොහොම අගෙයි ඔබතුමාගේ වැඩ සටහන මගෙන් සහයෝගය දුන්නා ජය වේවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +2

    sahayogaya samagin awa balanna
    mey video akakath
    jayama wewa
    sinhala api

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ස්තුතියි.

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    ඔන්න අයියා සබ් කලා.. නියමයි සුපිරි වැඩක්.. ❤️🇱🇰

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much. ඔබට සුබ දවසක්.

  • @hasithasampath8648
    @hasithasampath8648 3 ปีที่แล้ว +1

    Mamath godaak aasai uk enna namuth eka mata hemadama heenayak witharai ekata help karana aya godak adui oyata godaak pin uk wala wisthara denagannawath me wage videos karanawata parissamata inna

  • @AselaDinesh
    @AselaDinesh 2 ปีที่แล้ว +1

    Well effort to help for the nation. Good luck.

  • @vihangamalisha9110
    @vihangamalisha9110 3 ปีที่แล้ว +1

    Ethanath hodata krn ynwa details mula idn agtata hodtma pahdili jayawewa aiye digtama krgena ymu ❤️.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Part time jobs හැම තැනම තියෙනවා.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 ปีที่แล้ว +6

    You are helping peoples to improve their knowledge about different countries..!
    Thank you 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      Much appreciate

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว +1

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

  • @cooray132
    @cooray132 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී . ඉතා හොද පැහැදිලි කිරීමක්.

  • @PrabathMadushanka1
    @PrabathMadushanka1 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්. ඇත්තම තත්වය පැහැදිලි කරනව.Great. ඔන්න මමත් subscribe කළා.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි . ⁣සන්තොසයි මට සහයෝගය දුන්නට. බුදුසරණයි.

  • @priyanthakumara890
    @priyanthakumara890 3 ปีที่แล้ว +1

    ඔබතුමාට විඩියෝ හරිම වැදගත් uk වල අත්බුතතැන් සහ වැම්පයර්ස්ලා ගැනත් විස්තර ටිකක් දාන්න

    • @kgshn2413
      @kgshn2413 2 ปีที่แล้ว

      😂😂😂

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +1

    Very useful 👍 and amazing 👍

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි UK වල විස්තර අරගෙන ආවට ඉදිරියට අලුත් වීඩියෝ එකින් හමුවෙමු 👍

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

  • @lasahadi
    @lasahadi ปีที่แล้ว +1

    Very Important,Thank you,Mr

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +1

    Please do a video regarding how to start a business in UK

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      th-cam.com/video/I1k3wo9XLEM/w-d-xo.html

  • @onadilk783
    @onadilk783 3 ปีที่แล้ว +3

    සහයෝගයක් අරන් ඔන්න මාත් ආවා ඔයාගේ වීඩියෝ බලන්න ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ජය වේවා 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි

  • @mahasonbernad987
    @mahasonbernad987 2 ปีที่แล้ว

    Nice Videos Sir, Keep it up, Thanks for your dedication 💫

  • @piratenu1
    @piratenu1 2 ปีที่แล้ว +1

    Fully detailed heavy content. Thank you for all the information.

  • @Annfernando702
    @Annfernando702 3 ปีที่แล้ว +2

    UK විස්තර අප අතරට රැගෙන ආවට ස්තුතියි .ඉදිරියටම යන්න සුභ පතනවා .🙏❤️

  • @ciaoran
    @ciaoran 3 ปีที่แล้ว +1

    godaak watinawa me wage dewal ape lankawe jiwth wena ayata,,,lassanai wede,,,,mamath me wage dewal karanawa italiye idala ape ayata balanna,,good luck

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතිය

  • @shainidev7125
    @shainidev7125 3 ปีที่แล้ว +2

    Interesting, වැදගත් දේවල් ගොඩක් තියෙනෝ

  • @priyangabandara2624
    @priyangabandara2624 2 ปีที่แล้ว +1

    Thank you so much sir. Videos are very helpful.

  • @SL_KING_
    @SL_KING_ 2 ปีที่แล้ว +2

    Beautician lata mona wage ආදායමක් da thiyenne uk wala please uncle video ekk ikmnta krnna

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්🔥🔥🔥

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @srilankanfamilyinyorkuk-5948
    @srilankanfamilyinyorkuk-5948 3 ปีที่แล้ว +3

    Thank you, Lakshmi! You added more colours to the program. May all your dreams comes true! (Suranji and Parakrama from Yorkshire)

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      I’ll pass it your compliments to her ..

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

  • @Sri_lanka_405
    @Sri_lanka_405 3 ปีที่แล้ว +3

    හොද විඩියෝ එකක් සුභ දවසක් ජයම වේවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බෙහෙවින් ස්තුතියි . Dear ..

  • @ayeshawijesinghe2669
    @ayeshawijesinghe2669 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද vedio 1k

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว +1

    Excellent sir. You are wonderful presenter. Travel Vlog ekakkuth genna.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      cheers .will see in future

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Very nice video.now knows a lot about UK life due to your videos. Thank you for your kind thoughts of serving the people about British life, god bless you.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      Thank you for watching and stay tune.

  • @yohankodithuwakku8974
    @yohankodithuwakku8974 3 ปีที่แล้ว +2

    මං september intake එකට University of south wales එන්න බලන් ඉන්නේ...මේ ටිකේ visa process කරන් යන්නේ...wales ගැන video එකක් කලොත් වටිනවා❤️😊

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      th-cam.com/video/5N527QbOPEo/w-d-xo.html

    • @yohankodithuwakku8974
      @yohankodithuwakku8974 3 ปีที่แล้ว +1

      @@sinhalaapiuk Thank you uncle..api awith inne..thama qurantine eke..Dawasaka hamuwemu.suba dawasak!

  • @chinthakasenawirathna9187
    @chinthakasenawirathna9187 3 ปีที่แล้ว +2

    ❤️❤️ puluwan nm wife(student) husband(dependant ) widihata uk awama karanna oni mulika dewal eg- doccumentation gana vdo ekak karanna.

  • @pasindujananga2879
    @pasindujananga2879 3 ปีที่แล้ว +3

    Congratulations 1.5K subscribers 🔥❤️👌

  • @CharikaSatahan
    @CharikaSatahan 3 ปีที่แล้ว +3

    Thank you for sharing your experience in London. 👍👍👍❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @nadeeshanh
    @nadeeshanh 3 ปีที่แล้ว +2

    Good Video, many things are explained. Thanks.

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne 3 ปีที่แล้ว +1

    Thank you sir ! Very much supportive content !!!

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 2 ปีที่แล้ว +1

    Very useful 👍

  • @sujithfernando3266
    @sujithfernando3266 3 ปีที่แล้ว +2

    Thank you for your kind effort and it realy helped me a lot

  • @bhagyaharryobert6962
    @bhagyaharryobert6962 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි videos wala ට. Myself and husband is planning to migrate to UK for Jan intake. Got a offer from University of West England at Bristol (UWE) . But it's rare to find accommodation in that area and seems quite expensive. Could you please do a video about Bristol City to get some more informations for us please. Thank you very much. ☺️🙏

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +1

    Amazing update of living cost in uk dr.,
    very informative video.,stay connected ❤👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Cheers.

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

  • @harinipremarathna5967
    @harinipremarathna5967 3 ปีที่แล้ว +1

    Hello! I'm a London LLB graduate and I'm hoping to shift to UK for a solicitor profession. So this is very supportive.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      All the best Harini

    • @PatriotLanka
      @PatriotLanka 3 ปีที่แล้ว

      Ms harini how about jobs available for LLM graduates in London

  • @rameshirugalbandara587
    @rameshirugalbandara587 3 ปีที่แล้ว +2

    definitely! Thank you for your time!

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 ปีที่แล้ว

    I am your new fan glad to meet I need to come as tourist. I have been in 2007 again i like to visit as tourist

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      wow,,.wonderful , any time you may enter the uk as a tourist.

  • @aroshanamarasinghe9808
    @aroshanamarasinghe9808 3 ปีที่แล้ว +2

    Thank you for sharing your experiences with us..❤️💪

  • @YohanBro6108
    @YohanBro6108 3 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ වීඩීයෝ එකක් යාලු

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ඔබට ස්තුතියි.

    • @atneducation4123
      @atneducation4123 3 ปีที่แล้ว

      About IELTS in Sinhala | IELTS Preparation in Sri Lanka | IELTS Scores
      th-cam.com/video/zTyH3enfPck/w-d-xo.html

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    You are strictly concentrate for the program.your coffee is still not finished more than one hour.god bless you for this kind of programs which are very usefull for all who looking for on going living details of UK.

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Dear singalavapi,(still I don't know your name),started to watch your channel just yesterday.i am a jeweller, had stayed many countries such as usa, Canada, Australia, Japan, Hong Kong etc, etc for business life.i am planing for London next year.in new York,Toronto,los angelese have jewellery centers,(jewellery exchange),under one roof have dozens of jewellery counters.in london also have such ???????.thank you in advance for the reply.

  • @vidam157
    @vidam157 3 ปีที่แล้ว +1

    Nice work 🙌 a valuble video ✨️

  • @youngman1972
    @youngman1972 2 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @wishmalakshan6037
    @wishmalakshan6037 3 ปีที่แล้ว +1

    very informative vedio ....
    Tnq u

  • @madhushijayarathna3053
    @madhushijayarathna3053 3 ปีที่แล้ว +1

    Thanks for all the information..

  • @jamithchathuranga2942
    @jamithchathuranga2942 2 ปีที่แล้ว +1

    Super Aiya ❤️❤️❤️

  • @oshidi4668
    @oshidi4668 3 ปีที่แล้ว +1

    Thank you very much. Make an important video for students..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ස්තුතියි.රැදිලා ඉන්නවාට.

  • @Pandithaya
    @Pandithaya 3 ปีที่แล้ว +2

    You are doing a great job here... keep it up.

  • @thilinadhanushka8246
    @thilinadhanushka8246 2 ปีที่แล้ว +1

    Refugee/ asylum process gana video ekk karannko.

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 3 ปีที่แล้ว +3

    That’s awesome to hear! Good luck with your TH-cam channel! ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sllasiya8503
    @sllasiya8503 3 ปีที่แล้ว +2

    අවුරුද්දක කොලෙජ් ෆි එක ගෙවල ආවට පස්සේ පාර්ට් ටයිම් කරලා living cost එකයි කොලෙජ් ෆි එකයි ගෙවගන්න පුළුවන් වෙයිද කොලෙජ් ෆි එක 13000 pound

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      ඔබට පුලුවන් පැය 20 week එකට වැඩ කරන්ඩ . Minimum wedge එක පැයට 8.72 පැය20 වැඩකරලා accomadation , traveling cost and food cover කරන්ඩ පුළුවන් . College fees නම් බැහැ. මෙහෙ විතරක් නෙමේ canda , Australia the same .

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 3 ปีที่แล้ว +2

    අපි වෙනුවෙන් කාලය කැප කරලා මේ videos කරනවට බොහොම පිං... UK යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේ ප්‍රායෝගික තොරතුරු ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි ඔබට 🖤🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @listentoyoursoul2640
    @listentoyoursoul2640 3 ปีที่แล้ว +1

    Onna yalu mn awa oyawa blnna.🍎aran man awe...ahenm ape paththtath ඇවිත් ynna yalu...good luck.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට.

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +1

    131 like aran awa.. Aiye oya balann... Budu saranai.. Hodat pahadili karanwa.. 🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much your Lovely comment My dear. සන්තෝසයි බලන්න ආවට. ඔයා විඩියෝ දවස ගානේ දාපුවාම වැඩිය කවුරුත් බලන්නේ නැහැ. සුමානෙට දෙකක් දාන්න ,එතකොට කට්ටිය බලවා.මම දන්නවා ඔයාගේ සිංයුවට යන්නෙ 5 min. වගේ . ඔයාට ඉවසුමක් නැහැ නේද ඉක්මනට සබ් ගන්න. Take it easy .yeah..

  • @CdomMovieReviewsOfficial
    @CdomMovieReviewsOfficial 3 ปีที่แล้ว +1

    hodata video karanawa.harima watinawa....

  • @wijesundarawijesundaraappu8490
    @wijesundarawijesundaraappu8490 3 ปีที่แล้ว +1

    Very important. Thanks you.

  • @priyanthaherath8734
    @priyanthaherath8734 3 ปีที่แล้ว +2

    Please let me know procedure of applying for UK permanent residency after completing higher studies (Master Degree in UK).

  • @chamodak
    @chamodak 3 ปีที่แล้ว +2

    හොද වීඩියෝ එකක් වැදගත් වෙවි මයිග්‍රේට් වෙන්න ඉන්න්න අයට❤

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ඔබට ස්තුතියි.

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว +1

    geyak full salli deelama ganna bada? oka monthly gewa gewa inna amaru nadda

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      එහෙම සල්ලි තියෙන අය ගන්නවා. ලංකාවෙත් සල්ලි එකපාර දීලා ගන්නේ ...ඒ වගේ...

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +1

    niyamai...jaya wewa...

  • @kgshn2413
    @kgshn2413 2 ปีที่แล้ว +1

    Video eka anthima photo wla Inna 😂 badu set eka aul

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 3 ปีที่แล้ว +2

    Im a 25 years old Srilankan.and i really appreciate Ur work uncle
    Thank you ....
    Thanks a lot Dear uncle.
    Actually im hoping to come to the Uk
    To study further. Cardiff
    As a psychology student i would like to know the opportunities of becoming a psychologist in The Uk
    Thank you very much

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +2

      That’s great.. hope that my video would be helpful for you.stay tune

  • @geethmavidyarathna6802
    @geethmavidyarathna6802 2 ปีที่แล้ว +1

    Thanks a lot✨✨✨

  • @malindavlogs4145
    @malindavlogs4145 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ✅

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි.

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 3 ปีที่แล้ว +1

    Thank you and well done.

  • @SLtechHouse
    @SLtechHouse 3 ปีที่แล้ว +2

    Magenut sub 1 congratulations

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you balanda awataa..

  • @ajanthawickramaaratchiwick3439
    @ajanthawickramaaratchiwick3439 3 ปีที่แล้ว +1

    Biru wak me kiuwe europaye ratawal 28k tibune 27k nemei engalante ainwenna issella engalanta tayata yanna visa one naha pasport 1ka vitarai one ara gahanu kenaa kiuwe boru danne natiwa

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති 🇱🇰❤😍

  • @Gigganigga24
    @Gigganigga24 3 ปีที่แล้ว +1

    Great video aiya 👍

  • @readytoknow
    @readytoknow 3 ปีที่แล้ว +1

    Yes I also came to see your video. A good one. Continue your good work

  • @ganjlikc9291
    @ganjlikc9291 3 ปีที่แล้ว +3

    Very informative video 💜️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    ඔන්න නිවැරැදිව සහයෝගය දුන්න හොඳේ බොහොම ස්තුතියි ලබාදුන් සහයෝගයට

  • @Randombitz
    @Randombitz 3 ปีที่แล้ว +1

    Can you please do a video regarding Visa requirements and Life of a Doctor in NHS. Thank you very much in ADvance. you are doing very valuable service

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much . will see near future .

  • @nikeshalakulasena2039
    @nikeshalakulasena2039 2 ปีที่แล้ว +1

    Shoping video ekak karannako ayye. Prices ekka

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว +1

      මම බොරු ඒවා කරන්න කැමති නැහැ. තව UK සිංහල TH-cam කරන අයගේ ඒවා බලන්න. ගොඩක් බොරු ඒවා තියෙනවා..ඔයට හරියන.

  • @hasithamadhushan8348
    @hasithamadhushan8348 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි! ❤️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      රැදිලා ඉන්නවාට ස්තුතියි ..

  • @KaktoNails
    @KaktoNails 3 ปีที่แล้ว +1

    wedagath wistara set ekak ! niyamai

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ඔබට

  • @yaka5148
    @yaka5148 3 ปีที่แล้ว +1

    Onna awa apith..
    👍👍👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      Bohoma sthuthyi obata , ,,,mechara ikmata balnda awata..cheers.

  • @Ami.Productions
    @Ami.Productions 3 ปีที่แล้ว

    Student visa අරගෙන dependent එක්ක London එන දෙන්නෙක් මේ COVID situation එකත් එක්ක දවස් 10 quarantine වෙන්න ඕනි. ලංකාවේ ඉදං ඇවිත් කෙලින්ම යන්න ඕනි ඊලග දවස් 10 quarantine වෙන තැනට. අලුතින් එන අය කොහොමද හොද ඉන්න තැනක් හොයාගන්නේ එන්නත් කලිං. කොහොමද ඒ ⁣දේවල් කරගන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවද?

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      පිට රට වල ඉදලා ලංකාවට එන අයත් වෙලාසන කොරනටින් කරන තැන් වෙල පහ booking කරලාද එන්නේ.? ඉන්න රටේ තානාදිපති කාර්යාලහයන් තමා අහන්නේ ආන්ඩුවේ නොමිලේ නිරොධානය වෙනවාද ගෙවලා කියලා ලංකාවේ Airport එකෙන් තමා නියම තැනට ගෙනියන්වේ. මෙ⁣හේ Airport එකෙන් තමා කෙලින්ම hotel වලට ගෙනියන්නේ.. සල්ලි අරගෙන එන්න ඇති වෙන්ඩ .

    • @Ami.Productions
      @Ami.Productions 3 ปีที่แล้ว

      @@sinhalaapiuk Student visa එන අය hotel quarantine වෙන්න ඕනි නෑ. එයාලට පුළුවන් නවතින boarding වලම quarantine වෙන්න. එහෙම කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි වුනේ.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Website ..වලින්

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    සුබ දවසක් අයියේ ..

  • @Thili489
    @Thili489 3 ปีที่แล้ว +1

    Uk student visa eddi dependent ta full time work labenawa neda?english fluent nathuwa jobs hoya ganna amaruda?pahasuwen jobs hoya ganna puluwan city monawada

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      th-cam.com/video/jGN0P8SGWTU/w-d-xo.html

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi4025 2 ปีที่แล้ว +1

    Please do a video about accommodations for students🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      This is the ideo about the accomadation. please watch this video until the end. th-cam.com/video/UE-dxnKgVec/w-d-xo.html

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +1

    Wht a comprehensive video..

  • @Dinesh-Liyanage
    @Dinesh-Liyanage 3 ปีที่แล้ว +1

    වැදගත් තොරතුරු යාලු ස්තුති ඔබට

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +2

    Niyamai video eka

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +1

    ඔන්න යාළු අපිත් ආවා... උපරිම සහයෝගෙ අරගෙන... .සම්පුර්ණ එකම බලලා සහයෝගෙ දුන්නා....
    යාළු ඉදිරියටත් අපිත් එක්ක රැදී සිටින්න... ජය වේවා....

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි.සන්තොසයි බලන්න ආවාට.

  • @iranerandika6
    @iranerandika6 2 ปีที่แล้ว +1

    Thanks Superb

  • @sudarmamapitigama3122
    @sudarmamapitigama3122 3 ปีที่แล้ว +1

    Oya karan vada godak hodae danna nathe daval danagannath puluvan

  • @iranerandika6
    @iranerandika6 2 ปีที่แล้ว +1

    Thank Mr Manju