YouTube Sinhala Tutorial episode 02 Tech Track Malinda Alahakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • TH-cam Sinhala Tutorial episode 02 Tech Track Malinda Alahakoon
    #Malinda #Alahakon #SLPHOTO

ความคิดเห็น • 191

  • @buddikachathuranga215
    @buddikachathuranga215 4 ปีที่แล้ว +93

    මලින්දනම් පට්ටම ඩයල් එකක් කවදහරි යූටියුබ් ලෙජන්ඩ් කෙනෙක් වෙනවා😍 නිහතමානී ලොකුකම් නැති මනුස්සයෙක් මංනං පවුද්ගලික ව ගොඩක් ආදරෙයි..

    • @infoatniro9055
      @infoatniro9055 4 ปีที่แล้ว +2

      Danuth legend kenek thama matanam

  • @myHubLK
    @myHubLK 4 ปีที่แล้ว +69

    නයිස්..

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 ปีที่แล้ว +110

    Iwara wenakan baluwa, watinawa!

    • @Crazyexplanation
      @Crazyexplanation 3 ปีที่แล้ว +2

      🤔

    • @stech.official
      @stech.official 2 ปีที่แล้ว +1

      Real ManiYa තමා ඉන්නෙ tick එක තියෙනවා..😍❤️

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +33

    මෑතක දැකපු ඉන්‍ටවීව්ස් වලින් හොඳම ඉන්ටවීව් එකක්. හරිම සංයමයකින් ප්‍රශ්ණ අහන, ඒ අහන ප්‍රශ්ණ වලට පරිපුර්ණ උත්තර හම්බෙන විදියෙ ඉන්ටව්ව් දකින්න හරිම අඩුයි. දෙන්නම නිවැරැදිව දැනුම බෙදන දෙන්නෙක් හින්දා වෙන්න ඕනෙ ඒකට හේතුව. හරිම ආසාවෙන් බලපු දැනුම ගොඩක් ලැබුන එපිසෝඩ් එකක්. ස්තූතියි!

  • @roshenbhanuka4890
    @roshenbhanuka4890 3 ปีที่แล้ว +9

    මං ආසම යූටියුබ කතා කරන විදිහ මාරයි. පැහැදිලි, වල්පල් නෑ මේවගේ අය තව ගොඩක් ඉහලින් ඉන්න ඕනෙ. අවාසනාවට අපේ රටේ ගොඩක් ඉන්නෙ මේවගේ දේවල් තේරෙන්නෙ නැති මිනිස්සු. ඒවගේ කාලෙක. මෙහෙම ඉන්ටර්වීව් එකක් කරපු එක ලොකු දෙයක් 🤟

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +2

      ඒකනේ

  • @BlaceAcademy
    @BlaceAcademy 4 ปีที่แล้ว +21

    ​දන්න දේවල් අවංකවම හදවතින්​ම කියලාදෙන්න පුළුවන් කිහිප දෙනෙක්ට විතරයි.
    ඒ අතරින් ඔය දෙන්න බොහෙම ඉදිරියෙන් ඉන්නවා. මාත් විශ්වාස කරන්නේ ඒක තමයි. කන්ටෙන්ට් කොලිටි එක සහ ඕඩියන්ස් එක ගැන තියෙන දැනුම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. වීඩියෝස් බලන්නේ නෑ කියන්නේ කන්ටෙන්ට් කොලිටි වල අව්ල තමයි. වීඩියෝ බලන්නේ නැති සබ්ස් වලින් වැඩක් නෑ ඒවගේම වීඩියෝ එකේ බලන ඩියුරේශන් එකත් වැදගත් තත්පර 5හේ විවිස් වලින් වැඩක් වෙන්නේ නෑ. අනිවා බොහොම වැදගත් දෙයක් ගොඩක් ස්තුතියි. අනිවා දන්න හැමදේම කියලා දෙනවා මම දන්න විශය අනුව. බොහොම ස්තූතියි...

  • @geekrave3364
    @geekrave3364 4 ปีที่แล้ว +14

    මුල සිට අවසන් වෙනකම් බොහොම අවදානමෙන් බලන් හිටිය. මේ Video එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. Thank You! මේ Episode එක දිගටම කරගෙන යන්න. අලුතෙන් එන අපේ TH-camrsලට ඒක ගොඩාක් වටිනවා.

  • @UshanDevindatopsybur
    @UshanDevindatopsybur 4 ปีที่แล้ว +18

    මමත් එක්තරා විදියකට EDUCATION CONTENT හදන කෙනෙක් ඒක ඇත්ත..වීඩියෝ බලනවා අඩුයි..

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว

      හූමෑන් ද 😁😁

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    මලින්ද අයියා ආතල් සමග දැනුම පට්ටම ඩයල් එකක් ඒ වගේ නලින්ද අයියා Great job ❤️😀

  • @pubuduneranjan957
    @pubuduneranjan957 4 ปีที่แล้ว +5

    ආසම යූටියුබර් මලින්ද අයියා🖤🖤🖤

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @NetworkKnowledgeSolution_SI
    @NetworkKnowledgeSolution_SI 4 ปีที่แล้ว +4

    ලෙක්චර් එකකට ගියා වගේ. ආයේ කතා දෙකක් නෑ මලින්ද අයියාගේ ඒ අදහස් මාරම මාරයි. ගොඩක් වටිනවා. Thanks, very much both of you.

  • @BlaceAcademy
    @BlaceAcademy 4 ปีที่แล้ว +7

    Notion අනිවා පට්ටම ටූල් එකක්....

  • @japanayenapatayamak8230
    @japanayenapatayamak8230 2 ปีที่แล้ว +2

    මාරම වැදගත් අදහස් ටිකක් ගොඩක් වටිනව. මලින්ද අයියාගේ podcast එක අහල තමයි මමත් චැනල් එක පටන් ගත්තෙ

  • @dhanalk1586
    @dhanalk1586 4 ปีที่แล้ว +1

    Sl photo tutorial.. ගොඩාක් ස්තූතියි මලින්ද අයියා වගේ කෙනෙක් එක්ක නොදන්න ගොඩාක් දේවල් ගැන කියල දුන්නට. ඇත්තටම මේ වීඩියෝ එක බලද්දී සහ මලින්ද අයියාගේ හඩ ඇහෙද්දී youtuber කෙනෙක් ව්දියට මට දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැරි තරම්. වීඩියෝ එක ආසාවෙන් බැලුවා... මගේ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තරත් හම්බුනා.. ගොඩාක් ස්තූතියි මලින්ද අයියේ... ගොඩාක් ස්තූතියි නලින්ද අයියේ...🙏🙏🙏

  • @TechGeniusLK
    @TechGeniusLK 4 ปีที่แล้ว +1

    මගේ Content Qulity එක Up වෙන්න ඒ කාලේ මලින්ද අයියා කිව්ව දේවල් ගොඩක් උදව් උනා. 😍😍😍 Video එක පට්ට. අලුතෙන් TH-cam එන අයට ලොකු දේවල් ටිකක් තියනවා.

  • @slrevtv
    @slrevtv 4 ปีที่แล้ว +7

    Video එක බලන ගමන්...❤

  • @GLSLOFFICIAL
    @GLSLOFFICIAL 4 ปีที่แล้ว +3

    Great job brothers 😍😍👍👍

  • @ancientvillagefood3812
    @ancientvillagefood3812 4 ปีที่แล้ว +8

    ගොඩක් වටින සාකච්ඡාවක් ❤✔

  • @avillageinsrilanka1087
    @avillageinsrilanka1087 3 ปีที่แล้ว +1

    ආසාවෙන්ම බැලුව episode එකක් 👌

  • @prabhathbandara
    @prabhathbandara 4 ปีที่แล้ว +4

    My favorite and most humble TH-camr Malinda ayya!😎

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +2

    අර TH-cam එකේ ළමයින්ටයි වැඩිහිටියන්ටයි Target කරලා වීඩියෝ හදන option එක අනිවාර්යයෙන් මුලු චැනල් එකටම Apply කරන්න ඕනෙද ? නිකං තිබ්බත් අවුලක් නැද්ද ?

  • @lakshandilruk4480
    @lakshandilruk4480 4 ปีที่แล้ว +4

    මලින්න අයියා කියන්නේ මොල ගෙනාපු නැවක් 😍😍😍

  • @guruthumi1234
    @guruthumi1234 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි මලින්ද අයියේ

  • @mathmatikapret5712
    @mathmatikapret5712 4 ปีที่แล้ว

    ඇත්ත කතාව... education චැනල් එකක් හොඳ තැනකට ගන්න යන්න සෑහෙන කාලයක් ගත වෙනවා.. thanks මලින්ද අයියා advice වලට...😊

  • @Abiwick
    @Abiwick 4 ปีที่แล้ว +4

    ආසම යූටියුබර්❤️😍

  • @pretechnology
    @pretechnology 3 ปีที่แล้ว

    Aniwa .sure ..ussahawanthaya jaya gani.

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +7

    සාමාන්‍ය පෙල ගණිතය විඩියෝ හදනවා kids ලා වෙනුවෙන් හදන විඩියෝ කියලා issue එකක් වෙන්න පුලුවන් ද? එයාලා කොහොමද channel එක check කරන්නේ. මොකද මගේ විඩියෝ බලන්නෙ age limit එක 15 සහ 16 අය...

    • @SLBiZ
      @SLBiZ 4 ปีที่แล้ว +2

      Advanced Setting වලින් හදන්න not maid for kids කියලා. යූ ටියුබ් වීඩියෝ තියෙනවා ඒ ගැන. පොඩ්ඩක් බලලා ඉක්මනට Setting හදාගන්න.

  • @dulanchamuditha6134
    @dulanchamuditha6134 4 ปีที่แล้ว +2

    අයියේ... You Tube ගැන තියෙන වීඩියෝ ටික Playlist එකක් හදලා දැම්මොත් හොඳයි නේද?

  • @kaiyasjourney
    @kaiyasjourney 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක පට්ට වටිනවා අයියේ ♥️🔥

  • @dreamhubsrilanka
    @dreamhubsrilanka ปีที่แล้ว +1

    Malinda Aiya😍

  • @mihiialone3635
    @mihiialone3635 2 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනවා.

  • @NisalHewagamage
    @NisalHewagamage 4 ปีที่แล้ว +3

    සුපිරි discussion එකක් ❤❤❤

  • @radikajayawardana9650
    @radikajayawardana9650 4 ปีที่แล้ว

    malintha ayya patta video katha ayyath patta ewunata me set eke hitiya vhanux bro patta lokukama comment dhanna kiyanawa ewunata kawadhawath balanna mama issara idhan balanawa dhannam wadiya balanna mokadha eyage audience eka wenuwata eyage sponcerwathama target karanna

  • @slrevtv
    @slrevtv 4 ปีที่แล้ว +3

    දැන් දැක්කේ.. Alahakoon වෙන්න ඕනි

  • @chathuragayashan6342
    @chathuragayashan6342 4 ปีที่แล้ว +4

    Ela 👍👍👍❤️

  • @dinabro5739
    @dinabro5739 4 ปีที่แล้ว +5

    ඒ දෙවෙනි උත්තරය මාව තවත් දිරිමත් කරා

  • @sameesalon3890
    @sameesalon3890 3 ปีที่แล้ว +1

    හෙද දැනුමක් ලැබුනා ස්තුතියි ❤️

  • @kushabro1996
    @kushabro1996 3 ปีที่แล้ว

    Godak wedagath vedio ekak tnq aiyala dennatama🥰

  • @MrXLIFE
    @MrXLIFE 3 ปีที่แล้ว +1

    අදනෙ දැක්කෙ වීඩියෝ එක.. ආයෙ discussion එකක් ගේමුද?

  • @TechTalks00
    @TechTalks00 4 ปีที่แล้ว +3

    තාම බලනවා බලලා කමෙනට් කරන්නම්😗😗😗❤️✔

  • @nadeekadilhani2587
    @nadeekadilhani2587 4 ปีที่แล้ว +2

    Nice

  • @PakshiyaTech
    @PakshiyaTech 3 ปีที่แล้ว

    200k subscrib awa nhe,cangrulation aiye

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +3

    Audio quality එක ගොඩක් හොදයී.... Video නම් කියන්න දෙයක් නෑ.. පුංචි දෙයක් දැනගන්න ඕන. Background noise එක ගැන ?

  • @Iranama
    @Iranama 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්. ස්තුතියි

  • @siritours3285
    @siritours3285 3 ปีที่แล้ว

    Lassanai malinda..man kamathima youtube prasenter oya...

  • @budu-bana
    @budu-bana 4 ปีที่แล้ว +4

    අනේ අයියේ ..මම වීඩියෝ හදන්නෙ පිටරට audience එකක් target කරන්..අපේ වීඩියෝ පිටරට අයට පෙන්නන්නෙ නෑ නේ ගොඩක් වෙලාවට..ඒකට මොකද්ද කරන්න ඕනේ කියල කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් .🙏🙏🙏

    • @supunmaththanagoda9082
      @supunmaththanagoda9082 4 ปีที่แล้ว

      Village life channel එකෙන් අහගන්න පුළුවන් නම් හොඳයි.. 😊😀😎

    • @budu-bana
      @budu-bana 4 ปีที่แล้ว

      @@supunmaththanagoda9082 ඒත් කොහොමද අහ ගන්නෙ...එයාලගෙ contact නම්බර් එකක්වත් නෑ නේ

    • @supunmaththanagoda9082
      @supunmaththanagoda9082 4 ปีที่แล้ว +1

      Fb page 1k තියෙනව

    • @budu-bana
      @budu-bana 4 ปีที่แล้ว

      @Supun Sankalpa ඔව් මචන් ආයෙ එහෙම වෙන්නෙ නෑ ..ඒත් පිටරට audience එක කෝමද බන් හදා ගන්නෙ

  • @HarshaPerera
    @HarshaPerera 4 ปีที่แล้ว

    මටත් මගේ චැනල් එකත් එක්ක මේ අත්දැකිම හොදටම තියනවා. educational content කියන්නේ popular කරගන්න අමාරු දෙයක් තමයි. හැබැයි මලින්ද කිවුව වගේ ඉන්න ටික දෙනාට දෙන්න පුළුවන් හොදම දේ දෙන එක ලකු සතුටක්. මොකද මේ වැඩේ මුදල් බලාගෙන කරන වැඩක්ම නෙවේ නිසා බොහොම වටින video එකක්. Keep up the good work

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว

    Supper

  • @SLBiZ
    @SLBiZ 4 ปีที่แล้ว

    දිගටම මේ වගේ වීඩියෝ ඕනෙ. නියමයි. 👍 ❤

  • @SHAN-we6ri
    @SHAN-we6ri 4 ปีที่แล้ว +1

    ඇත්තටම නියම වීඩියෝ එකක්.

  • @BLACKstar-yy3vw
    @BLACKstar-yy3vw 3 ปีที่แล้ว

    Wow TH-cam legants😎

  • @hasithasenarath983
    @hasithasenarath983 4 ปีที่แล้ว

    Great video. Supper discussion. Thanks for searing.

  • @RosenGraphic
    @RosenGraphic 4 ปีที่แล้ว +1

    සම්පූර්ඛම වීඩියෝ එක බැලුවා. නලින්ද අයියගෙ මම කැමතිම හොදම වීඩියෝව මේක.
    ප්‍රශ්ණ -
    1. අපි ගේමිං චැනල් එකක් කරනව නම් Yes, it's Made for Kids. දැම්මට කමක් නැද්ද?
    2. මම දාල තියනව වගේ Photoshop tutorial, Fiverr Tutorial වීඩියෝ වලට Yes, it's Made for Kids දාන්නද? එපාද?
    3. චැනල් එක හදල අව්රුද්දකට වඩා වැඩි නම්.. තවමත් සබ් 1000 සහ වොච් ටයිම් මදි නම් අලුත් වීඩියෝස් එක්ක අලුත් චැනල් එකක් හදන එකද හොද? කරන්න ඕනි මොකක්ද? (මොනටයිස් ගන්න ගැටලුවක් වෙනවද පරණ නිසා)
    4. නම වෙනස් කරන්න බ්‍රෑන්ට් එකව්න්ට් එක මාරු කලාම චැනල් ක්‍රියේෂන් ඩේට් එකට මොකද වෙන්නේ? එහෙම කලාම බලපෑම කෝමද?
    ඉල්ලීමක් තියනව- පුලුවන් නම් මලින්ද අයිය එක්ක තව වීඩියෝවක් කරන්න

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 4 ปีที่แล้ว +1

      1. ළමයිට gaming වීඩියෝ හදනව නම් භාශාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕන..
      2. උවමනාවක් නැහැ
      3. අවුලක් නෑ
      4. නම වෙනස් කරාට created date එකට බලපෑමක් නෑ

    • @RosenGraphic
      @RosenGraphic 4 ปีที่แล้ว

      @@MalindaAlahakoon Thnk you so much aiye

  • @Chamith.J
    @Chamith.J 4 ปีที่แล้ว +5

    Episode 3 ekata chanux bro wa gennannako

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +2

    මරු 😍

  • @lakshanravishanka2875
    @lakshanravishanka2875 3 ปีที่แล้ว

    Education Video එකක් බලන්න තියෙන ආසාව වෙන දෙයක් බලන්න නෑ ඇත්තටම මටනම්...
    මොන වැඩේ තිබ්බත් නිදාගන්න කලිං මලින්ද අයියගේ , නොදුටු ලෝකය ,A news,වීඩියෝ කතා ඔය chanel ටිකේ video දාල තීනවනම් අනිවාරෙන් බලල තමයි නිදා ගන්නේ..
    ඉස්සරනම් chanux ගේ sl geek ගේ video බලන්න මාර විදියට ආසයි එත් දැංනම් හදිස්සි ඕන කමකට හෝ මොකක් හෝ දැන ගන්න ඕන උනාම බලනවා ඇරෙන්න බලන්නෑ... notification ආවාම එකේ topic එක බලල clear කරල දානවා...ඒකට ලොකුම හේතුව උනේ මුල් කාලේ උං දෙන්නම ගොඩක් education video දැම්මත් පස්සෙ පස්සෙ ඒ chanel දෙකේම මූලික අරමුන කර ගත්තෙ tech gadgets review කරන එක...
    මොනව උනත් ලංකාවේ joke video කොච්චර trending උනත් education video වලට ආදරේ කරන පිරිසකුත් ඔය අතර ඉන්නවා ❤

  • @eluk.xgaming6204
    @eluk.xgaming6204 4 ปีที่แล้ว +3

    malinda aiya kiyanne pro kenek . echarai mm danne

  • @mogzie106
    @mogzie106 4 ปีที่แล้ว +6

    ❤️🔥

  • @RavinduViduranga
    @RavinduViduranga 3 ปีที่แล้ว +1

    Supiri...🙏🤟

  • @Stepup13429
    @Stepup13429 4 ปีที่แล้ว +1

    episode maru aaa 😉😉😉

  • @knowledgetube7828
    @knowledgetube7828 4 ปีที่แล้ว +1

    Superb...

  • @hashantechshowe2283
    @hashantechshowe2283 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️lassani ada balanne ooonnnn

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว

    රගන රැගුම්, ගයන ගැයුම් වයන වැයුම් නටන නැටුම් ඉවත හෙලයි ශෝක සුසුම්.... තාවකාලිකව, ( ඒ සියලු දේට එහා ගිය දිය ඒ සියලු දේ පසක් කරගෙන ආයි ඒ කිසිම දෙයක් ගැන නොසිතෙන තැනටම පත්වෙන එක)

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 4 ปีที่แล้ว +2

    අපි ඉතින් ඔයාට ආදරේ හැමදාම ❤️❤️

  • @darshanakodithuwakku9729
    @darshanakodithuwakku9729 4 ปีที่แล้ว +2

    එල අයියා නියම වැඩක්.

  • @DishonVlogs
    @DishonVlogs 4 ปีที่แล้ว

    Hambo eka 😍 satutin ennako hode L03 ma ekka neda aiyye 😍

  • @hodamadewal305
    @hodamadewal305 4 ปีที่แล้ว +7

    චැනල් එකේ නම වෙනස් කරොත් තියෙන සබ් වලට අවුලක් වෙයිද?..Plz give me a answer.

  • @nirupakahavatta4956
    @nirupakahavatta4956 4 ปีที่แล้ว +1

    දර්ශනයන් ගැන කියනකං අපි බලන් ඉන්නවා අයියේ හැබැයි ඉක්මනට දාන්න ඕන 😡😁❤️❤️❤️❤️

  • @lakshantugesinghe
    @lakshantugesinghe 4 ปีที่แล้ว +1

    niyamai

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว +1

    සුපිරි වැදගත් විඩියෝ එකක්

  • @chandimamadushanka7442
    @chandimamadushanka7442 3 ปีที่แล้ว +1

    Episode 3 ekata chanux wa gennako...

  • @mablackcat806
    @mablackcat806 4 ปีที่แล้ว +1

    good job broo

  • @VSl900
    @VSl900 3 ปีที่แล้ว

    Ft

  • @sithaonline1652
    @sithaonline1652 4 ปีที่แล้ว +4

    Sub ,,246,,ඔන්න මගෙන් ඔයාට ,,මටත් සලකන්න හොදේ ,,බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🤝🔔🙏

  • @amindakolitha
    @amindakolitha 4 ปีที่แล้ว +3

    Malinda ayya pollen gahuwa wage aththa kiaynne 😂

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +2

    Bro! Me video eka danakota oyata sub kiyak thibunada ? roughly?

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      අඩේ මතක නැනේ

  • @darkdfantasy7868
    @darkdfantasy7868 2 ปีที่แล้ว

    තම දැනුම අනුන්ට දීල ..කොච්චර දැනුම තිබ්බත් පඩ නැති එකම මිනිහ ...
    මලින්ද අයියා ..🌟

  • @surahome
    @surahome 4 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩීයෝ එකක්.

  • @w.t.fgaming4817
    @w.t.fgaming4817 4 ปีที่แล้ว +1

    Nice bro

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 4 ปีที่แล้ว

    Patta marama watinawa...

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @SlSoftwareslsoftware2019
    @SlSoftwareslsoftware2019 4 ปีที่แล้ว +2

    😎

  • @iam.shxmly
    @iam.shxmly 4 ปีที่แล้ว +1

    video Name එකේ Tech Track කියල තියෙන තැන Spellings වැරදියි නේද බ්‍රො.

    • @slphotoLK
      @slphotoLK  4 ปีที่แล้ว +1

      දැන් හරි. Thanks බං

  • @vlogslanka5424
    @vlogslanka5424 4 ปีที่แล้ว

    Niyamai bro

  • @SLBiZ
    @SLBiZ 4 ปีที่แล้ว

    supiri bro.... 👍 ❤

  • @hasidubro866
    @hasidubro866 4 ปีที่แล้ว

    nalinda i love you 2nd youtuber 1st youtuber is chanux bro

  • @Crazyexplanation
    @Crazyexplanation 3 ปีที่แล้ว

    ගොඩක් වට්නව 😢😉😎👌👌

  • @beautifulsrilankatv9586
    @beautifulsrilankatv9586 4 ปีที่แล้ว +1

    kalin mn dammane okkoma video lamain sadaha kiyala eka dan ain karanna puluwanda

  • @gamingwithlahiruwa40
    @gamingwithlahiruwa40 4 ปีที่แล้ว

    Godak watinnawa aiya 😍 apita

  • @NavoD
    @NavoD 4 ปีที่แล้ว +1

    A nice things for new youtubers

    • @NavoD
      @NavoD 4 ปีที่แล้ว

      ඊලගට Thusi Bro ද?

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว

    Niyamai

  • @sarangachiththrage7249
    @sarangachiththrage7249 3 ปีที่แล้ว +1

    කනට මීපැණි! 😍

  • @techc.net.4428
    @techc.net.4428 4 ปีที่แล้ว

    Mekanam godak wadagath video ekak una .

  • @chathuragayashan6342
    @chathuragayashan6342 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว

    Thanks Malinda

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว

    Good video bro

  • @anuhas685
    @anuhas685 4 ปีที่แล้ว

    සුපිරි sub parak danna apiwat

  • @moneydream77
    @moneydream77 4 ปีที่แล้ว +1

    maru

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว

    elama😘😘

  • @HarshaROCKYOUTUBE
    @HarshaROCKYOUTUBE 4 ปีที่แล้ว +1

    thakz godak wadagathe una