Ai සහ Content Creators ලාගේ අනාගතය | Discussion with Malinda Alahakoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @Livingnz-
    @Livingnz- ปีที่แล้ว +4

    *හොය හොය ඉදිය විඩියෝ එකක් 🙊❤️*

  • @GraphicEditLK
    @GraphicEditLK ปีที่แล้ว +7

    Wow ❤ මේ Video එක Next Level 👍 . Malinda අයියෙ Thanks තේරෙන විදියට Explain කරාට . ❤ SG අයියගෙන් Photoshop Generative Fill එක ගැන බලාපොරොත්තු වුනෙ මේ වගේ Video එකක් .. නැතුව use කරන විදිය නෙවෙයි 😘 Video එක නම් Superb ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +1

    Ai අයියා මෙි app එක ගන්නේ කොහෙමද.අයියා ai මුල ඉදලා කියලා දෙන විඩියෝ එක දෙන්නකෝ ❤❤❤❤ ගොඩක් ව⁣ටිනවා ❤❤🙏🥰🥰🥰

  • @KavinduH27
    @KavinduH27 ปีที่แล้ว +1

    Positive හිතුවොත් time management වලට Ai ගොඩක් use වෙනවා ❤

  • @vinujayalanka857
    @vinujayalanka857 ปีที่แล้ว +2

    අයියේ මගේ චන්නෙල් එකේ videos වලට Recent Upload කියල වැටිලා තියනවා එක අයින් කරගන්නේ කොහොමද ඒවගේ එන්නේ ඇයි අයියේ ඉක්මනින් riplay එකක් දාන්න .

  • @daysofsaliya5042
    @daysofsaliya5042 4 หลายเดือนก่อน +1

    සුපිරි

  • @KuwindaMaxx
    @KuwindaMaxx ปีที่แล้ว +2

    අම්බෝහ් සුපිරියක් අද වීඩියෝ එක නම් සුපිරියටම දීලා තියෙනවා වීඩියෝ එක Next Level Aha..♥️🫶

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +1

    අඩේ මලින්ද අයියා දෙන්නම කැමතිම දෙන්නෙක්❤

  • @JaneeshSashen
    @JaneeshSashen ปีที่แล้ว +1

    video එක දානකන් බලන් හිටියේ.❤❤❤❤❤❤

  • @KME_i
    @KME_i ปีที่แล้ว +4

    වචනෙන් වචනය ගොඩක් වැදගත් වීඩියෝ එකක්, දෙන්නටම ගොඩක් thanks 🙏.

  • @nimnabro2016
    @nimnabro2016 ปีที่แล้ว +3

    Supiri 😍

  • @HarshaWithNew
    @HarshaWithNew ปีที่แล้ว

    මේ චැනල් එක අද හම්බවෙලා Subcribe කරේ ඇත්තටම මාර වටිනවා චැනල් එක❤

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Hello Welcome Brother, Digatama set wela inna

  • @kalharasampath4540
    @kalharasampath4540 ปีที่แล้ว +7

    Do a discussion about renewable energy, public transportation, relativity like topics with Madujith Sagara.

    • @TiranJaywalking
      @TiranJaywalking ปีที่แล้ว +2

      ඒක මරුවට තියෙයි. Please add quantum සංකල්ප also

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +5

      Our channel topics are for Content creators who seeking new things on the Internet. Those topics you mentioned here are not relatable to my channel. Sorry for that..!

    • @sasankaasiry8306
      @sasankaasiry8306 ปีที่แล้ว +2

      @@creativeartlk you mean renewable energy, quantum mechanics such thigs are not nowlel ??? That is wrong Mr Sanka. Reffer some research papers (but you need a scientific knowledge to understand them). If you thimk AI is the one and only novel thing youb are in a shallow illusion.

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +8

      ​@@sasankaasiry8306No comments, but one more thing to say, පලතුරු කඩයකින් Hardware items බලාපොරොත්තු වෙන්න එපා, පලතුරු කඩේ Hardware items නැහැ කියලා පලතුරු කඩේ මිනිහට බනින්න යන්නත් තර්ක කරන්නත් යන්න එපා, මොකද ඒක පලතුරු කඩයක් නිසා, if you want some hardware items, go to the hardware store not Fruits market, and no more explain and arguments because it's useless. Thank you.

    • @namabadminton5716
      @namabadminton5716 ปีที่แล้ว +7

      මට හොඳටම ෂුවර් මදුජිත් fake accountsවලින් දාන comments කියලා මේවා... 😂

  • @DoDudes
    @DoDudes ปีที่แล้ว +1

    Damn! Not gonna lie this video is next level🔥 Awesome script, content and editing are topnotch brother👌

  • @fastmovieguide
    @fastmovieguide ปีที่แล้ว +2

    Post eke Malinda ayyawa dakala awa Aya kauda

  • @Dumiya123
    @Dumiya123 ปีที่แล้ว +1

    ටිකක් advanced design එකකට ඔය කතාව ගොඩක් දුරට ඇත්ත උනත් photoshop හරහා කරන්න තියෙන පොඩි පොඩි design background change,remove,munipualate වගේ දේවල් ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් නේද? මොකද මේ වග්‍රෙ පොඩි designing වැඩ කරගන්න ලොකු knowledge එකක් or creative level එකක් ඔනෙ නෑ

  • @timet0peace
    @timet0peace ปีที่แล้ว +1

    Wow production quality ek😮

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng ปีที่แล้ว

    Wow❤🎉superb...

  • @damithbandara4015
    @damithbandara4015 ปีที่แล้ว

    aththak

  • @travelwithlaka3787
    @travelwithlaka3787 ปีที่แล้ว

    ස්තූතියි අයියා ❤❤

  • @tharanginirmani6758
    @tharanginirmani6758 ปีที่แล้ว

    Photo 2 rotating wenna hadanna kiyala dennako.photoshop walin

  • @Ayubowanjapan
    @Ayubowanjapan ปีที่แล้ว

    Aiyage video එනකම් බලන් හිටියෙ❤

  • @coding_lk
    @coding_lk ปีที่แล้ว +3

    Superb❤

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว

    Woow It's amazing 🤩❤😊

  • @slp2kgaming165
    @slp2kgaming165 ปีที่แล้ว

    අයියේ මම ළඟදි msi GF63 thin 11sc gaming lap එකක් ගත්තා i5 11th gen H series, 8GB, GTX 1650. ඒකෙ 2021 PS එක lag වෙනවනෙ, ඇයි ඒ 🤔

  • @hasitharansara4537
    @hasitharansara4537 ปีที่แล้ว

    Much appreciate😌❤

  • @FdhDjjsjer-mh2xe
    @FdhDjjsjer-mh2xe ปีที่แล้ว

    Aiye gimp gana dannako plz mama ek igana ganna ganm inne photoshop use karanna ba mage pc eke

  • @sandushatharushika9147
    @sandushatharushika9147 ปีที่แล้ว

    original version eke witharada krnn puluwn oka...? Crack eke bruwa athi nead aiyye?

  • @WishGo-ty2js
    @WishGo-ty2js ปีที่แล้ว

    thank u ayye

  • @lakinduyahampath
    @lakinduyahampath ปีที่แล้ว +1

    A great saying boysv🎉 well done

  • @creativeartlk
    @creativeartlk  ปีที่แล้ว +1

    Hello

  • @star1N567
    @star1N567 ปีที่แล้ว

    Windows update assistant එක්ක update කරද්දී තියාගන්න ඕනි monada කියලා ahadddi NOTHING දුන්නොත් මොකද වෙන්නේ 😊

  • @RajithX
    @RajithX ปีที่แล้ว +1

  • @hirushproductions
    @hirushproductions ปีที่แล้ว

    සුපිරිම වැඩක් ❤❤

  • @diniduthishan
    @diniduthishan ปีที่แล้ว

    Production quolity ekanm patta😍

  • @amila00
    @amila00 ปีที่แล้ว

    ආසම precenter_ Senu Akki & SG Ayya ❤

  • @TOP10Sinhala
    @TOP10Sinhala ปีที่แล้ว

    අයියේ මේක මේ වීඩීයෝ එකට අදාල දෙයක් නෙමෙයි.
    මගේ channel එකේ අලුතෙන් දාන වීඩීයෝවල youtube එකෙන් quality එක change කරන තැන 240p, 480p පෙන්නන්නේ නෑනේ. 144p, 360p, 720p විතරයි පෙන්නන්නේ. ඒකට හේතුව මොකක්ද? Rendering එකේ අව්ලක් නිසාද? පරණ වීඩීයෝ වලට එහෙම අව්ලක් නෑ.

  • @Slpasiyabro
    @Slpasiyabro ปีที่แล้ว +1

    Release wenakan hitiye

  • @NEGOR_Productions
    @NEGOR_Productions ปีที่แล้ว +1

    Malinda ayya 🔥❣️

  • @tharushisanjana6844
    @tharushisanjana6844 ปีที่แล้ว

    phone eken owa krnna puluwnda

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 ปีที่แล้ว

    අයියෙ අලුතින් youtube කරන්න පටන් ගන්න කෙනෙක්ට 50කට වගේ ගන්න පුලුවන් හොද වීඩියෝ වැඩ ගන්න පුලුවන් පෝන් එකක් කියන්න පුලුවන්ද

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +1

      Mmmm mama Try ekak dennam ee gana aniwarayen karanna... Api TH-cam gana content karana aluth channel ekath ekka set wela inna, >>> www.youtube.com/@creatorspacelk

  • @channeld9455
    @channeld9455 ปีที่แล้ว

    thnx bro

  • @DhaNuka_NB
    @DhaNuka_NB ปีที่แล้ว

    vershion eka mokadda ayya

  • @rameshvishwanathWickramasingha
    @rameshvishwanathWickramasingha ปีที่แล้ว

    great

  • @suresranathunga
    @suresranathunga ปีที่แล้ว

    ❤❤

  • @sriboyproduction
    @sriboyproduction ปีที่แล้ว

    Super 🦾

  • @PrasadDissanayaka-h1w
    @PrasadDissanayaka-h1w ปีที่แล้ว

    Content eka patta

  • @ashinishenali623
    @ashinishenali623 ปีที่แล้ว

  • @insidetelevision
    @insidetelevision ปีที่แล้ว +1

    ❤❤❤

  • @gayanperera22
    @gayanperera22 ปีที่แล้ว

    ❤👍

  • @aminduindushan6155
    @aminduindushan6155 ปีที่แล้ว

    ❤🔥

  • @Z123-b5s
    @Z123-b5s ปีที่แล้ว

    wt cam do you use?

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    2:31 br ඇයි ඉතින් ඩිරෙක් නොගෙන ඔකෙන් ගන්නේ.

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว

    ඔයාලගේ online course එකක්ට join වෙන්න අවස්ථාවක් තියෙනවද ??

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Danata nam naha, idiriyedi karanna idea ekak thiyenawa. Digatama channel ekakth ekka inna e gana danaganna puluwan

    • @InfinityRH
      @InfinityRH ปีที่แล้ว

      @@creativeartlk Thanks ...❤️

  • @himashakaushalya6932
    @himashakaushalya6932 ปีที่แล้ว

    Beta vision ekth salli gewalada gnna ona

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Ow salli gewanna one, namuth dan dree ganna krama thiyenawa mama dakka, TH-cam eke search karala balanna

  • @lifefunny1455
    @lifefunny1455 ปีที่แล้ว

    👍👍👍👍

  • @Aifilmsmaker
    @Aifilmsmaker ปีที่แล้ว +1

    Ai nisa software engineer rassa nathi weida

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว

      Ehema gataluwak naha malli, mokada Ai develop karanneth software engineers la ma thamai,

  • @nutandhoney
    @nutandhoney ปีที่แล้ว

    Thankyou ❤ ❤ ❤ ❤

  • @APKZONEYT
    @APKZONEYT ปีที่แล้ว +1

  • @TECHHUTLK
    @TECHHUTLK ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @navodsonal
    @navodsonal ปีที่แล้ว +1

    ❤❤

  • @sljcmdjlokka
    @sljcmdjlokka ปีที่แล้ว

  • @Kavindu-q8t
    @Kavindu-q8t ปีที่แล้ว

    ❤❤

  • @SasiruNemitha
    @SasiruNemitha ปีที่แล้ว

  • @Thedecorrelax1984
    @Thedecorrelax1984 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ALFA_LK
    @ALFA_LK ปีที่แล้ว

    ❤❤❤❤

    • @creativeartlk
      @creativeartlk  ปีที่แล้ว +1

      Machan uba thawama Mage channel eke member kenek, thanks

    • @ALFA_LK
      @ALFA_LK ปีที่แล้ว

      @@creativeartlk ela ela 👌