Making Tea with Aunty Neeta (තේ හදන හැටි with Aunty Neeta)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මේ video එකට කැමැතිනම් lLike කරලා Share කරන්න.
    මම Facebook එකටත් videos දානවා. මගෙ Facebook Page එකේ link එක තමයි මේ පල්ලෙහ තියෙන්නේ. ඒකටත් ගිහිල්ලා Like and Share
    / diazeshan

ความคิดเห็น • 517

  • @weerawardana623
    @weerawardana623 2 ปีที่แล้ว +19

    මොකක්ද ඉස්කෝලේ සිරිසමන් ම.වි ඔයා නියමයි අයියෙ ඔහොම තේ හදන හැටි මම අහලම නෑ😅😂🤣

  • @dhananjalakaushalya3675
    @dhananjalakaushalya3675 3 ปีที่แล้ว +20

    අනෙ අම්මෝ හිනා වෙලා බැනුනුත් ඇහුවා 😂😂තවත් හිනාව නතර කර ගන්න බැරියෝ😂😹

  • @gsamanmaalli9682
    @gsamanmaalli9682 4 ปีที่แล้ว +63

    කොහොමද අනේ ඔහොම හිනා නොවී රගපාන්නේ මට නම් හිනා වෙලා බඩත් රිදෙනවා අනේ එශාන් 👌

  • @gajanayakadamindaudaka6026
    @gajanayakadamindaudaka6026 2 ปีที่แล้ว +3

    පෙනේරෙ නෑ කියලා තේක පෙනේරෙම්ම කලවං කරනවා මෙහෙමත් ගෑනු 😀😀😀😀😥😥😥😥

  • @HemalPathirana
    @HemalPathirana 6 ปีที่แล้ว +78

    එශාන් අන්තිම කොටස තමා පට්ට.......තේකට ලුණු මදීයි කිව්ව එක.....මන් හිතන්නේ උබලෑගෙදර තේ හොදි හදලයි බොන්නේ එකනේ ලුණු මදීයි කියන්නේ......😍😂😂🤩🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅

  • @thamalitharanga1386
    @thamalitharanga1386 3 ปีที่แล้ว +11

    ඔයා හරම ලස්සනට රගපානවා 😃😃 තවත් ලස්සනට රගපාන්න ලැබෙන්න කියලඅ ප්‍රර්ථනා කරනවා🙏🙏

  • @ranwi7801
    @ranwi7801 6 ปีที่แล้ว +21

    A MILLION LIKES FROM ME.. eshan this is so hilarious....I could listen to your channel the whole day... thanks Eshan......

  • @gimhanisandareka6789
    @gimhanisandareka6789 6 ปีที่แล้ว +20

    ඔය විදිහට තේ හැදුවොත් නම් නියමයි ආා😂😂

  • @himeshjayakody
    @himeshjayakody 6 ปีที่แล้ว +24

    Thanks to aunty neeta, now i know how to make a cup of tea😂😂

  • @randikalakmal1577
    @randikalakmal1577 6 ปีที่แล้ว +13

    මේ දවස් වල හැමෝම තේ හදන හැටි කියල දෙනවා .... TH-cam එකේ....😂😂😂😂😂 ammoo..🤣

  • @dharshanisaldinzakin
    @dharshanisaldinzakin 6 ปีที่แล้ว +14

    super, මාර හින්ට් එක....

  • @SamiSami-qz1uv
    @SamiSami-qz1uv 5 ปีที่แล้ว +8

    අම්මෝ 😹😹 මරු අයියේ ඔයාගේ තේ හැඳිල්ල

  • @vihansachamali134
    @vihansachamali134 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ මරැ තේ හැදිල්ල👍 මම තේ හදන්න දන්නවා මේ ක්‍රමයටත් හදලා බලමු නේ😂😂😂😂

  • @vinugirl645
    @vinugirl645 2 ปีที่แล้ว +3

    අනෙ මරු අනෙ ඔයාගෙ විඩියො හරියට හිනා යනවා අනෙ දිගට විඩියො කරන්න ඔයාගෙ විඩියො වලට මං හරි ආසයි 🤭😍😍😍❤️❤️

  • @KushanCharuka1
    @KushanCharuka1 6 ปีที่แล้ว +17

    පිස්සු හැදෙනවා එශාන් අයියේ එ්කනං පට්ට.... හිනා කාලා මැරෙනවා...😂 😂 😂. අදමයි දැක්කේ හරියටම කිරිපිටි තේ හැදි 2ක් දානවා... තව.. තේ හැන්දයි මේස හැන්දයි කියන දෙකේ තේරුම... නියමයි අයියෙ... ජයවේවා ..... 👍😀 .... ☕ ...

  • @nishinishi9234
    @nishinishi9234 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒක මරු අයියා😘😘😘

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +8

    Godak dawasakin oyage videos balanne😍😍
    Maru ane tea hedilla oyage😂😂
    Wish youa all the best

  • @user-rx2yu5nn8j
    @user-rx2yu5nn8j 6 ปีที่แล้ว +39

    අම්මෝ ඔයා නම් පට්ට, ආසාවෙ බෑ

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว +2

    වෙන උන්ගෙ හෙලුව බලනවට වඩා.සතුටින් මෙක බලනවා.

  • @nidesx
    @nidesx 6 ปีที่แล้ว +11

    Ambooooooooo.....Ohoma තේ Biwwoth Ispirithale thama inna wenne.....😂🙂😍

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +6

    Welawata mn video eka baluwe kussiye idan Eshan bro..aththa kauru kohoma kiwwath apit tea hadana heti Igena gaththe ape ammagen..by the way love your tea cup design.👍🏼👍🏼😅😅

  • @marifernando651
    @marifernando651 6 ปีที่แล้ว +33

    shaaaaa good 👍නියමයි ඔයා තේ හදන විදිහ ....😂😂😂🔫

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +6

    නියම තේහැදිල් තමයි 👍👍👍👍👍

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +97

    අර පිටි පස්සේ එල්ලල තියෙන පොඩි ගවුම කාගෙද😂😂😂

    • @eranvihara2119
      @eranvihara2119 5 ปีที่แล้ว +2

      ,

    • @eranvihara2119
      @eranvihara2119 5 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😃🤣☕☕☕☕☕☕☕☕☕☕☕☕

    • @differentsee9314
      @differentsee9314 5 ปีที่แล้ว +1

      😃😃😃😃😃👈😃👈

    • @thushaumayangi4224
      @thushaumayangi4224 4 ปีที่แล้ว +1

      😀😁😂

    • @chamaranuwan3111
      @chamaranuwan3111 3 ปีที่แล้ว +3

      Eka atha පිහින eka ane😜

  • @kasunisiriwardhene4705
    @kasunisiriwardhene4705 5 ปีที่แล้ว +5

    යකූ ඒ තේ හැදිල්ල..මරු දෙයියනේ...😂😂😂😂😂

  • @sankikv7553
    @sankikv7553 3 ปีที่แล้ว +7

    අනේ ශොක් අනේ ඔයා💜️

  • @kumarikhan1687
    @kumarikhan1687 5 ปีที่แล้ว +10

    ලුනු මදි තමා 😃😃😃😃

  • @HemalPathirana
    @HemalPathirana 6 ปีที่แล้ว +61

    ඔයත් තේ හදන්න පටන් ගත්තාද ලොල්......මේදවස් වල ඔක්කොම හදන්නේ ප්ලේන් ටී, මිල්ක් ටී, ග්‍රීන් ටී, මසලා ටී හීහීඉ.....එශානි ඇන්ටි ලස්සන වෙලා අවුරුද්දෙන් පස්සේ හහ්හා.......

    • @eshandias7796
      @eshandias7796  6 ปีที่แล้ว +7

      ERANDA HEMAL WEERASINGHE PATHIRANA 😂😂😂😂
      Thank u thank u.. awrudhu nisa facial ekak kala😂😂😂

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 6 ปีที่แล้ว +6

    Wow මරු tea එක අනේ.

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +6

    I really like the saree draping and the perfectly matching saree blouse.😂😂 Plus the off the shoulder saree blouse. 😁

  • @shayanhirune3684
    @shayanhirune3684 3 ปีที่แล้ว +5

    අම්බෝ.....මේක නම් මරුම තමා අයියේ

  • @user-ji7tc4gc3g
    @user-ji7tc4gc3g 4 ปีที่แล้ว +6

    ලෙට්ටකොච්චි කොල කියන්නෙ මොනාද බන්.. අම්මෝහ් මේක නම් ෆට්ට

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว

      වාත භංග , කෙට්ට ,
      ( lettuce tree)

  • @himashadewmini4870
    @himashadewmini4870 3 ปีที่แล้ว +7

    අයියා අම්මගෙන් ගුටි කන්න ඇති තෙ හදන්න ගිහිං..😂

  • @isurueranda7006
    @isurueranda7006 8 วันที่ผ่านมา

    මේක upload කරපු දවසෙත් බැලුවා අදත් බලනවා.............. එපා වෙන්නෙ නෑ අප්පා......😂😂😂😂😂😂😂

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 6 ปีที่แล้ว +25

    දැන් වත් අක්කලා නංගිලා තේ හදන්න ඉගෙන ගනී😂

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 6 ปีที่แล้ว +5

    ඒකත් මරු 👍👍👍

  • @dinithilakshani3208
    @dinithilakshani3208 3 ปีที่แล้ว

    hiyuuuu....😂😂😂
    hina velama bdath ridenawa.husma gannath ba wagee...mona thram prashna godaka hitiyath..aththamai aiyee..hithata dena sathutata oyatai oyge vte oyt hlp krana ayatai godak pin 🤗

  • @rpmmihirangavideo6968
    @rpmmihirangavideo6968 2 ปีที่แล้ว

    සීනි හැදි 2 දාපු විදිහ මරු අනේ.මම ඕහෝම කළානම් අපේ අම්මා ගෙන් කන්න තමා වෙන්නේ . Videoඑක ගොඩක් ලස්සනයි. හොදට හීනා උනා thank you!

  • @surandihansika7738
    @surandihansika7738 4 ปีที่แล้ว +4

    ඔහොමත් තේ හදලා බලන්න ඕන...එශාන් හදන විදියට හදලම නැහැ 😄

  • @isiiiiii
    @isiiiiii 6 ปีที่แล้ว +4

    Niyamai niyamai 😂thawa oniii

  • @malithfernando3642
    @malithfernando3642 6 ปีที่แล้ว +12

    අනේ ශෝයි අනේ

  • @dimanthikakelum6554
    @dimanthikakelum6554 4 ปีที่แล้ว +5

    පවුලටම තේ හැදුවනම් සීනි දාන්න ගෙදර උයන්න ගන්න හැදිත් ගන්න වෙයි.🤣

  • @dayanikaushalya7905
    @dayanikaushalya7905 6 ปีที่แล้ว +1

    Oyage me video ekata thamayi mn asama oll the best 😘😘😉

  • @janithglaksan5235
    @janithglaksan5235 6 ปีที่แล้ว +8

    බුදාම්මෝ ඒක 😂😂😂😂😂

  • @sarasajeewani8409
    @sarasajeewani8409 6 ปีที่แล้ว +30

    Ana oya තේ හදපු විදියට මාත් හදලා දෙනවා මගේ තරහා කරයේකුට...😄😃😃😃😃😃😃😃...

    • @TechB2011
      @TechB2011 2 ปีที่แล้ว

      මට මයිල් vs crocodile මතක් වුනා comment ekata

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl3368 3 ปีที่แล้ว +4

    can you teach us how to make ice ☕ coffee like this one 😂🤣

  • @rashmisandeepanigunathilak4660
    @rashmisandeepanigunathilak4660 3 ปีที่แล้ว +2

    අනේ මන්ද උඹලගෙ සාමාන්‍ය දැනීම 😂😂😂😂😂😂

  • @asankaindrajith6540
    @asankaindrajith6540 2 ปีที่แล้ว

    Niyamai supiri.hamadama me wage lassana vedios karanna.bs

  • @tharunidileka5978
    @tharunidileka5978 6 ปีที่แล้ว +5

    hodai hodaii dan hamoma kiya dena ekane👍👍👍👍

  • @thisaransisiyani5152
    @thisaransisiyani5152 2 ปีที่แล้ว +1

    අම්මෝ 🤣 ඇල් වතුරලු ඕන
    හිනා කාලා මැරෙනවා 🤣🤣🤣🤣🤣😹😹😹😹😹😹😹😂😂😂😂

  • @user-bw3gb8tp3h
    @user-bw3gb8tp3h 6 ปีที่แล้ว +14

    ඉශාන් බ්‍රෝ ........අම්මාගෙන් තේ හදන්න ඉගෙන ගන්න වෙයි වගේ ඔයාට ........නැත්තං ඉතින් හැමදාම තේ බොන්න වෙන්නේ ලුණු නැතිව තමා.....😂😂😂😂😂 ලස්සනයි විඩියෝ එක 👍👍👍.....

    • @eshandias7796
      @eshandias7796  6 ปีที่แล้ว +1

      අමාලි අමා 😂😂😂😂

    • @fernandoferando6704
      @fernandoferando6704 5 ปีที่แล้ว +1

      Oyath oya vedehata hadanna pourudu veandooo

  • @JapanwithDD
    @JapanwithDD 4 ปีที่แล้ว +3

    සබ්ක්‍ර්‍යිබ් කලා යාලුවො ජය වේවා ඔබට

    • @eshandias7796
      @eshandias7796  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤

  • @user-km7le7yv1h
    @user-km7le7yv1h 6 ปีที่แล้ว +10

    අනෙ ඔයා නම් සොඉ අනෙ .

  • @malshapremarathna8117
    @malshapremarathna8117 5 ปีที่แล้ว +1

    Ane oyage video patta mn okkoma baluwa

  • @alshebli2547
    @alshebli2547 6 ปีที่แล้ว +65

    ඔයාගෙ ඇදුම දෙන්නකෝ වෙඩින් එකකට යන්න

  • @sripaliahangama9925
    @sripaliahangama9925 4 ปีที่แล้ว

    Mama oyage eka vedio ekak 10 parak withara balanawa ape ammatath pennanawa hema ekama maru issarahatath thawa videos godak hadanna good luck maru theka👍👍🤣🤣

  • @ireshamadhushani4059
    @ireshamadhushani4059 4 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝස්.

  • @sanjeewasudesh7067
    @sanjeewasudesh7067 6 ปีที่แล้ว +3

    Nice bro ...... God bless u

  • @sanduniamanda1115
    @sanduniamanda1115 4 ปีที่แล้ว +4

    හැබැයි හිනා යනව. අද ගොඩක් කොමඩි වල හාස්‍යයක් නෑනෙ

  • @donidoni4920
    @donidoni4920 5 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ හිනහ වේලා පන යනවා...

  • @rockybear4983
    @rockybear4983 6 ปีที่แล้ว +2

    බුදාම්මෝ හිනා වෙලා බඩ සිදෙනෝ 😂😂

  • @chamilapriyadharshini3336
    @chamilapriyadharshini3336 2 ปีที่แล้ว +1

    Super and jolly

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 ปีที่แล้ว +1

    Niyamai saho.Ange le tikak pirisidu una..I love you.

  • @miroshsilva4678
    @miroshsilva4678 6 ปีที่แล้ว +1

    niyamai aiye.great job..

  • @manominisansala7113
    @manominisansala7113 6 ปีที่แล้ว +2

    Happeee... ara fun kealla thamaa...😂😂😂

  • @heli4470
    @heli4470 5 ปีที่แล้ว +3

    පට්ට යකෝ 😁😁😁

  • @methliayansa4986
    @methliayansa4986 2 ปีที่แล้ว

    Ammo aiyye api oyata uparima shayogayak karanawa aiyye digatama yan

  • @user-kk7hk3zh5s
    @user-kk7hk3zh5s 5 ปีที่แล้ว +2

    තේ හැන්දෙයි මේස හැන්දෙයි වෙනස ඉගන ගන්න. ඔක්කොම ජෝක් උනත් ඕවා ජෝක් එකට ගන්න එපා. නොදන්න කෙනෙක්ට ඉගන ගන්න දේකුත් දෙන්න. ඒ වටිනව නේද

  • @S-L761
    @S-L761 6 ปีที่แล้ว +6

    Maruuu maruuu

  • @dayanikaushalya7905
    @dayanikaushalya7905 6 ปีที่แล้ว +1

    Eshan auntyge tea eka nm maru hikz video ekanm ft 😉😉😉😉😉😘😘😘

  • @naveengoonathilake503
    @naveengoonathilake503 6 ปีที่แล้ว +9

    සීනි හැඳි දෙක කලවම් කරන්න ඕනි ඔහොම්මමද?

  • @anjula3336
    @anjula3336 6 ปีที่แล้ว +7

    මොන තේ හැදිල්ලක්ද යකෝ මේ 😂😂😂

  • @sihilalimandara5832
    @sihilalimandara5832 6 ปีที่แล้ว +2

    ඔයා කොහොමද අනේ අපි හිතන එක දැන ගත්තෙ.

  • @shalikamadushani2824
    @shalikamadushani2824 3 ปีที่แล้ว +1

    Niyama voice eka

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl3368 3 ปีที่แล้ว +4

    hilarious 😂

  • @dilashinisansala6685
    @dilashinisansala6685 3 ปีที่แล้ว +2

    කොහොමද. අනෙ. හිනා. යන්නැතිව. කරන්නෙ 👍🌹🌹🧚😍💎🙏

  • @Disara445
    @Disara445 2 ปีที่แล้ว

    අන්තිම හරිය නියමයි.

  • @malithmihiranga7855
    @malithmihiranga7855 2 ปีที่แล้ว +1

    patta aneeeee

  • @swarnamaliwijekoon7416
    @swarnamaliwijekoon7416 2 ปีที่แล้ว

    ane niyamai oyage vedio idiriyatath me wage vedio hadanna

  • @wathsalachathurani8296
    @wathsalachathurani8296 3 ปีที่แล้ว +1

    මාර වීඩියෝ එකක් 😄😄😄🤣🤣🤣

  • @alshebli2547
    @alshebli2547 6 ปีที่แล้ว +31

    මොනවාද අනේ ලෙට්ට කොත්තු කොල කියන්නේ

    • @eshandias7796
      @eshandias7796  6 ปีที่แล้ว +4

      හිරු alshebli ලෙට්ටකොච්ච්ච කොල අනේ😂😂😂

    • @alshebli2547
      @alshebli2547 6 ปีที่แล้ว

      Eshan Diasඇත්තෙන්ම දන්නේ නැ අනේ

    • @thisungunathilaka168
      @thisungunathilaka168 6 ปีที่แล้ว

      Kola wargayak badala kaddi rasai

    • @alshebli2547
      @alshebli2547 6 ปีที่แล้ว

      සකීලා යාලු අර හීන් කොච්චි කොලද

    • @dil9402
      @dil9402 6 ปีที่แล้ว

      na .. ada thoda ehemath nathnam waatha bhanga kiyalath kiyanawa letta kochchi kola walata .. rahai mallum hadala

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว

    නියමයි the hadan විදිය හිනා kala මැරෙනවා

  • @gavindagunawardanaedirisin1099
    @gavindagunawardanaedirisin1099 5 ปีที่แล้ว +2

    උඹලගේ අම්මා 😂😂😂.මරු අනේ ඔයා

  • @nishagayani1045
    @nishagayani1045 6 ปีที่แล้ว +3

    top malli niyami dan enna ganu babala they don't no how to make tea that very sad

  • @SLNotes
    @SLNotes 6 ปีที่แล้ว +1

    Niyamai bro

  • @inokapriyadarshani5943
    @inokapriyadarshani5943 2 ปีที่แล้ว +1

    සුපිරි එශාන් ඇන්ටි

  • @sanjeewasudesh7067
    @sanjeewasudesh7067 6 ปีที่แล้ว +1

    Every one can't do this but your nice person I love you eshan brooo😍😍😍😍😘😘😗😗😗😙😙😚😙

  • @kinuhimanshi8511
    @kinuhimanshi8511 3 ปีที่แล้ว +1

    Wow
    Hahahahahaaaaa
    Hmm

  • @matale7314
    @matale7314 2 ปีที่แล้ว

    😄👈 maru ashan

  • @gayanigayni4103
    @gayanigayni4103 5 ปีที่แล้ว +1

    නියමයි මෙවගෙ නැන්දම්මා අම්මා කෙනෙක් හොයගන්න බැරි වෙයිද දන්නෙ නැ

  • @methinyanewanji8224
    @methinyanewanji8224 2 ปีที่แล้ว

    Niyami mavaga video akaka mama adami daka hina kala maranva🤣🤣🤣

  • @lte5770
    @lte5770 2 ปีที่แล้ว +1

    ඇල් වතුර අනේ ඔච්චර තරහා ගන්නේ එපා වයසට යයි .....🤨🤨🤨🤨🤨😥😥😥😥

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +1

    අයියෝ වතුරත් මදි 😂😂🤭💔 මට හිතුනා මදි වෙයි කියලා 😂🤭

  • @supunmadushnka2931
    @supunmadushnka2931 ปีที่แล้ว

    Nidaagena inna ekek aharavanna maru voice eka

  • @sahanasana9944
    @sahanasana9944 4 ปีที่แล้ว

    Hammo mehema cooking video ekak jeewitheta balala na😂😂😅 බැන බැන kiyala denawa mage ammo ape amma hodai oita wadiya😂😂 oyage videos walata abbahi wela inne aiye api we love uuuuuuu😘😍❤

  • @nawarathna2190
    @nawarathna2190 3 ปีที่แล้ว

    Super bro I have a good feeling better

  • @HemalPathirana
    @HemalPathirana 6 ปีที่แล้ว +10

    එශාන් පෙනේරේ මලකඩ කාලා නෑනේ නැත්නම් ඔයාට පිට ගැස්ම හැදෙයි......

  • @Ranabryn
    @Ranabryn 2 ปีที่แล้ว

    Tanks eshan

  • @isurueranda7006
    @isurueranda7006 8 วันที่ผ่านมา

    අවුරුදු 6ට කලින් හදපු මේ තේ එක ශූට් එකෙන් පස්සෙ විසි කරානෙ, අද හැදුවනන් යන කොස්ට් එක 😂😂😂😂😂😂😂😂😂😂

  • @renukafernando3723
    @renukafernando3723 3 ปีที่แล้ว +1

    Maru aAaaaaaa