තේ වර්ග හදුනා ගනිමු - Episode 376 - Learn about the Types of Tea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 93

  • @susanthafernando6383
    @susanthafernando6383 6 ปีที่แล้ว +5

    OMG! I never knew... about this much about tea. Thanks Anoma! That kettle noise is very annoying.. I wonder why Sri Lankans don't use normal electric kettles. I think electric ones are quick and easy, You gave me a serious, good knowledge about tea, today.

  • @roseck324
    @roseck324 6 ปีที่แล้ว +2

    තේ ගැන මෙිි තරම් දෙවල් තියනවා කියලා දැනගත්තෙ aunty.ge videos බැලුවයින් පස්සෙ. ගොඩක් වැදගත් දෙවල්. Thank you so much Anoma අම්මේ ❤️❤️
    තවත් story videos දානකන් මම බලන් ඉන්නවා aunty.😘

  • @SLMIXart
    @SLMIXart 6 ปีที่แล้ว +6

    1st comment . Thanks anoma aunty තේ ගැන කියලා දුන්නට අපි හැමදාම තේ බිව්වට අද තමයි ඒවා ගැන හරියටම දැනගත්තේ.

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 2 ปีที่แล้ว +1

    Super Quality ,Pricey Tea .....
    1..FBOPF ..Ex ..Sp 2.FBOPF ..Sp Thanks ...

  • @nawsadkam5133
    @nawsadkam5133 4 ปีที่แล้ว

    තේ වත්තේ සිටියත් මෙි කරැනු දෙනසිටියේ නැහැ. ඔබ තුමියට බොහොවින්ම ස්තුතියි

  • @craftheart6831
    @craftheart6831 ปีที่แล้ว

    thank for your knowledge sharing

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    Great miss Thank you very much for your video 💐 Bless you and your family ❤

  • @sw4417
    @sw4417 6 ปีที่แล้ว +2

    Madam නිසා රසට උයන්න පුරුදු උනා වගේම දැන් රසට තේ එකක් හදාගන්නත් පුලුවන් අපිට. හරිම වටිනවා ඔබ තුමියගෙ උත්සාහය.
    Visiter කෙනෙක් ආවම කෑම වේලක් දෙන්න වෙන්නෙ නැහැනෙ නිතරම, නමුත් අපි තේ එකක් දෙනවමයිනෙ,ඉතින් දැන් අපිට රසම රස තේ එකක් දෙන්න පුලුවන්.
    Thank you so much & highly appreciate your service.

  • @hewalandagegaganikshithija7160
    @hewalandagegaganikshithija7160 6 ปีที่แล้ว

    Tv එකේ ඇඩ්වටීස්මෙන්ට්ස් යනකොට ප්‍රශ්නයක් විදිහට හිතට ආපු දෙයක් මේ BOPF කතාව. ඒ වගේම තේ එකක කහට තේ කුඩු වර්ගයෙන් වර්ගයට වෙනස් වෙන විදිහත් වෙලාවකට ප්‍රශ්නයක්. මොකද කහට ඕනිවට වැඩි උනත්, අඩු උනත් ප්‍රශ්නයක්නෙ. ඇත්තටම තේ ගැන පිලිවෙලකට කියල දුන්නට ගොඩක් ස්තූතී. ගොඩක් ගොඩක් ගොඩා....ක් වටින වීඩියෝ පෙලක්.

  • @mayaranaweera1941
    @mayaranaweera1941 6 ปีที่แล้ว +1

    Thank you so much, Anoma. What a lot of trouble u take to come with a video for us. With lot of love from me.....

  • @susanthasoyza3854
    @susanthasoyza3854 6 ปีที่แล้ว

    ඔබේ දැනුම අප හට ලබා දීම ගැන ඉතාමත් සතුටුයි. ස්තුතියි.

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 ปีที่แล้ว +3

    Great miss thank you so much goodbless you and famliy😊😊

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว

      Mobile0097455232609 Galaxy.j.1
      Thank you so much for your wishes

  • @pramudiamarakoon5269
    @pramudiamarakoon5269 6 ปีที่แล้ว +1

    Thanks anoma aunty.. 😘
    Auntyge resipi therum ganna lesii.. harima lassanata kiyela denawa.. mn nam danata resipi 5k withara fallow kala.. harima lesiyen hada ganna puluwan.. thawath me wage sweet videos karanna suba pathanawa.. *GOOD LOCK*

  • @dileepakumarasinghe6309
    @dileepakumarasinghe6309 6 ปีที่แล้ว +2

    Very useful ,tks.

  • @dulaniperamune2192
    @dulaniperamune2192 6 ปีที่แล้ว +2

    Thank you so much aunty. This is very useful.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 ปีที่แล้ว +2

    oh luvly to get some extra knowledge on tea.Thanks for sharing what you learnt Anoma. Gbu

  • @tharanga2686
    @tharanga2686 6 ปีที่แล้ว +3

    Thanks for sharing aunty 👍

  • @nadeeshasewwandi4420
    @nadeeshasewwandi4420 4 ปีที่แล้ว +1

    Thanks a lot

  • @uthpalaweerasooriya2904
    @uthpalaweerasooriya2904 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අනෝමා මහත්මිය.ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ තේ කොළ වර්ග(brands) ගැනත් video එකක් කරන්නකො.

  • @pathminiwerasooriya6385
    @pathminiwerasooriya6385 3 ปีที่แล้ว

    අපූරු පාඩමක් ඔන්න මං ලියා ගත්තා කවුරුත් ඔයවගේ කියල දීල නෑ ගොඩාක් ස්තුතියි .❤️

  • @PriyangiCalista
    @PriyangiCalista 2 หลายเดือนก่อน

    Thanks miss god bless you

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว

    අදමයි ඉගෙන ගත්තේ. ලස්සනයි පිළිවෙලයි 😍 බොහොම ස්තූතියි ආන්ටි ☕ 💚

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +1

    Thank you Aunty බුදු සරනයි 🙏

  • @santhapadmalal9277
    @santhapadmalal9277 7 หลายเดือนก่อน

    Great explain Thank you so much.

  • @dinishakadahettige3395
    @dinishakadahettige3395 6 ปีที่แล้ว +1

    Learn a lot about making tea. Thanks soooooo much 😍

  • @pathumfonseka4762
    @pathumfonseka4762 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් ...
    බොහොම ස්තුතියි 🙏

  • @buddhikagayan8638
    @buddhikagayan8638 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 6 ปีที่แล้ว

    හොඳ දැනුමක් ලැබුනා අනෝමා බොහොම ස්තුතියි

  • @shanthakumarasiri2185
    @shanthakumarasiri2185 6 ปีที่แล้ว +1

    Dear Anoma ,Thank you very much for your effort & kindness for teach us How to make a good tea...

  • @dsnaimadsnaima4802
    @dsnaimadsnaima4802 6 ปีที่แล้ว +1

    Thanks

  • @rasikaprabhathgajanayake156
    @rasikaprabhathgajanayake156 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව 👌♥️

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 2 ปีที่แล้ว

    Ms anoma OPA , OP, OP1 , PEKOE ,BOP 1,FBOP lagers tea leaf of black tea

  • @Stride_Purple
    @Stride_Purple 6 ปีที่แล้ว

    Hey that tea timer is such a cool tool. Didn't know such a thing existed.

  • @tharindubandara4726
    @tharindubandara4726 2 ปีที่แล้ว

    Adanam givitha Alutma Addaekimak...godak watinawa medam...

  • @tharunidileka5978
    @tharunidileka5978 6 ปีที่แล้ว +1

    thankz anoma anty❤️❤️

  • @manethsenarathne7165
    @manethsenarathne7165 6 ปีที่แล้ว

    Harima wadagath padamak meka thank u aunty

  • @malarvile3664
    @malarvile3664 6 ปีที่แล้ว

    really superb thankyou very much sister

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 ปีที่แล้ว

    Thank you

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 ปีที่แล้ว

    ගොඩක් හොඳයි .

  • @thilinimaheshika4528
    @thilinimaheshika4528 6 ปีที่แล้ว +1

    Thanks aunty anoma

  • @rangamaduwantha1304
    @rangamaduwantha1304 2 ปีที่แล้ว

    the kola packet ekak gaththama eka mona varagaye packet ekakda kiyala kohomada hoyaganne madem

  • @mteapremiumquality4631
    @mteapremiumquality4631 2 ปีที่แล้ว

    great explain

  • @nizamnoor1646
    @nizamnoor1646 ปีที่แล้ว

    Dear madam, I intend doing a tea business in small scale, by delivering to shops for resale and neighborhood. Can you please suggest what type of tea I can buy for my small business. It must be cheap and good one.Thanks. Must be suitable for both plain tea and milk tea please

  • @gayanchameera2089
    @gayanchameera2089 2 ปีที่แล้ว

    thanks lot

  • @mayaranaweera1941
    @mayaranaweera1941 6 ปีที่แล้ว

    Thank you Anoma for the information on SRI LANKAN TEA. Please tell me from where you can get that ' Thay Gotta' , is it available in SRI LANKA, pls , pls, pls..........

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว

      Maya Ranaweera
      I bought it from Mlesna tea shop.

  • @watsalalakshani2799
    @watsalalakshani2799 6 ปีที่แล้ว +1

    Thanks anoma aunty😘

  • @zigmaproductions-6975
    @zigmaproductions-6975 4 ปีที่แล้ว +1

    OPA,OP,OP1 ලොකුයි FBOP එකට වැඩිය.අපි හදන විදිය අනුව නම්

  • @ganganiamunugama2648
    @ganganiamunugama2648 6 ปีที่แล้ว +1

    Excellent +++++++++, Superb Aunty

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage7629 6 ปีที่แล้ว

    Thank you aunty..

  • @shiranthilathika2000
    @shiranthilathika2000 6 ปีที่แล้ว

    Thank u 🌿🌴🇱🇰 👍 nomber 1 cylon tea 🇱🇰👍😚

  • @nadeeshapriyadarshanee8877
    @nadeeshapriyadarshanee8877 6 ปีที่แล้ว +1

    Super 👌👌👌

  • @mahindalal219
    @mahindalal219 3 หลายเดือนก่อน

    ස්බාවික වැනිලා එකතු කරල තෙ හදනවනම් ම්ස්කරන ප්‍රමාන කියන්න පුලුවන්ද (වැනිලා පවුඩර් )

  • @nishannimasha3304
    @nishannimasha3304 ปีที่แล้ว

    Miss Ge Wadasathan Goodak Lasanai Ok

  • @shakeelamurcott5202
    @shakeelamurcott5202 6 ปีที่แล้ว

    Thanks Aunty it's really good to have a knowledge like this. Really appreciate. Aunty where did you buy this strainer and that sand timer. GOD bless you and your family.

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว

      shakeela murcott
      Both I bought from Mlesna.

    • @shakeelamurcott5202
      @shakeelamurcott5202 6 ปีที่แล้ว

      Anoma's Kitchen THANKS and I'm always watching your videos Aunty and really appreciate what your doing. GOD bless you and your family. 😊

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 ปีที่แล้ว +1

    Good one akka

  • @sanpls
    @sanpls ปีที่แล้ว

    Very helpful 🥰🥰

  • @tharindujayawardhana7776
    @tharindujayawardhana7776 ปีที่แล้ว

    A good explanation ❤

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 3 ปีที่แล้ว

    Bopf තේ වල හොදම තේ කූඩු එක මොකද්ද miss?

  • @rangamaduwantha1304
    @rangamaduwantha1304 2 ปีที่แล้ว

    BOP තේ වර්ග මොනවද වෙළඳ පොලේ තියන.කොහොමද තෝර ගන්නේ මිස්.

  • @yasa_max
    @yasa_max 3 ปีที่แล้ว +1

    360 like eka magen

  • @kumaripathirana7192
    @kumaripathirana7192 5 ปีที่แล้ว

    Bohoma sthuti

  • @nisawatta6992
    @nisawatta6992 6 ปีที่แล้ว

    What about green tea...

  • @vasanthlive1113
    @vasanthlive1113 3 ปีที่แล้ว

    Honda Tea thoga koheda labeta ganna puluwan

  • @slpromo6891
    @slpromo6891 2 ปีที่แล้ว

    FBOP kiyala dapu photo eka FBOP neme.... Eka OPA kiyana Grade eka.

  • @sitharamadushan8729
    @sitharamadushan8729 4 ปีที่แล้ว

    Export quality BOP ගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මම කාලයක් තිස්සෙ හොයන්නෙ.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 ปีที่แล้ว

    Neyamayi akka ada tama tea gena dena gaththe 👍

  • @priyagamage8160
    @priyagamage8160 6 ปีที่แล้ว

    ඔයාට බුදු සරණයි

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 ปีที่แล้ว

    මැඩම් තේ වල ට කෘතිම වර්ණක එකතු කර තිබේ ද දෙන ගන්නේ කෙසේද

  • @tharindubandara4726
    @tharindubandara4726 2 ปีที่แล้ว

    Wedagat vidiyowak ..medamge namba Aka dannako ...denuwat bimak nisa

  • @user-bs2ni9mr1j
    @user-bs2ni9mr1j ปีที่แล้ว

    කොහොමද අපි මේ තෙකොල ගන්නෙ

  • @nadeeshak6899
    @nadeeshak6899 6 ปีที่แล้ว

    Anti tea eka niwenne nadda mehema tibbahama??

  • @harshiw86
    @harshiw86 6 ปีที่แล้ว

    Honda video ekak Anoma aunty, bohoma isthuthi

  • @shamindiperera8338
    @shamindiperera8338 4 ปีที่แล้ว

    Wooooooow

  • @sherimax690
    @sherimax690 4 ปีที่แล้ว

    Prices kiyannako

  • @zigmaproductions-6975
    @zigmaproductions-6975 4 ปีที่แล้ว

    OP එක කොහොමද FBOP එකට වඩා පොඩි වෙන්නේ

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 2 ปีที่แล้ว

    අපි කඩෙන් ගන්න තේ දාපු ගමන් කහට වෙන්නෙ ඇයි

  • @saithoonmh3297
    @saithoonmh3297 6 ปีที่แล้ว

    And so bedroom dannako oya

  • @champikadeepangani1785
    @champikadeepangani1785 5 หลายเดือนก่อน

    ස්තුතිවන්ත වෙනවා ඔබ තුමිය ට

  • @alevelapi7100
    @alevelapi7100 3 หลายเดือนก่อน

    වතුර නටනවද පූසි කෑ ගහනවද

  • @yasa_max
    @yasa_max 3 ปีที่แล้ว +1

    ඔය තේ කොල වර්ග ලන්කාවේ නෑනේ ද

  • @saithoonmh3297
    @saithoonmh3297 6 ปีที่แล้ว

    Niyami oyata budu s

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f 5 หลายเดือนก่อน

    තේ වලට ඇයි ගැස්ටික් හැදෙන්නේ

  • @nilukamanelwathapp5461
    @nilukamanelwathapp5461 6 ปีที่แล้ว

    ඉතින් ඇන්ටි හොදම 1ක කොකද .ඒ වාගෙම සමහර විට අපි බොන්නේBope .1k wenna oni.

  • @hnimali54
    @hnimali54 6 ปีที่แล้ว

    Thank you

  • @mariejay3476
    @mariejay3476 6 ปีที่แล้ว

    thank you