දාහෙ මෑණියෝ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 430

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 3 ปีที่แล้ว +42

    එක්කෙනෙක් චරිත තුනක්... නියමයි නියමයි...කවදත් කියනවා වගේ හොදටම කරලා තියෙනවා. ඉක්මනින් ම subscribers 100000ක්‌ ගන්න අවස්ථාව ලැබේවා. එස්වා බුහ්....

  • @shashiprabakumari8218
    @shashiprabakumari8218 3 ปีที่แล้ว +85

    අපි හිනා වෙවී බැලුවට ....එශාන් අයියා මාර කට්ටක් කනවා ඇති විඩිඔ එක කරන්න......ඔයාගෙ රඟපෑම සුපිරි........මන් හැම වීඩීයෝ එකක්ම බලලා තියනවා.....

  • @piyumiamani1710
    @piyumiamani1710 3 ปีที่แล้ว +89

    දාහේ මෑනියෝගේ makeup එක perfect.නියමයි 👌😍🔥😇

  • @apekshalakmali2082
    @apekshalakmali2082 3 ปีที่แล้ว +180

    ඔයා ලස්සනට චරිතවලට පන දෙනවා.වෙලාවකට කොල්ලෙක් කියලත් අමතක වෙනවා .තෙරුවන් සරණයි එෂාන් අයියේ.🤗🤗

  • @shehanishashinika161
    @shehanishashinika161 3 ปีที่แล้ว +13

    මෑණියෝ නම් නියම ගැහැනු කෙනෙක් වගේ අනේ..මාරම.ලස්සනයි...

  • @anjanakasun7794
    @anjanakasun7794 3 ปีที่แล้ว +58

    පිස්සු නැත්තම් ෂෝක් එෂාන් අයියේ 😍😍
    සුපිරි video එක ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanwijasinga6304
    @nishanwijasinga6304 ปีที่แล้ว +6

    මෑණියෝ කියන සිංදු වලට අර දෙන්න වැදගෙන නටන විදියට හිනා යනවා අයියෝ😂

  • @induminikumarasinghe7951
    @induminikumarasinghe7951 3 ปีที่แล้ว +8

    කට හඩ නම් හරිම ෂෝක්.
    නියමයි දිගටම කරගෙන යන්න.
    My Congratulations

  • @imashachamooddaya27
    @imashachamooddaya27 3 ปีที่แล้ว +18

    මරේ මරු ඔයාට මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනා 💖💖

  • @scoobydooshagi4973
    @scoobydooshagi4973 3 ปีที่แล้ว +12

    ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරම්.
    බුදුසරණයි!

  • @manishie.d
    @manishie.d 3 ปีที่แล้ว +21

    ඔක්කොම හොඳයි , හැබැයි අන්තිමට phone එක අල්ලන් හිටපු පැත්තනම් upside down,🤣🤣🤣. හැබැයි great job 🤗🤗

  • @dilinichathurika1271
    @dilinichathurika1271 3 ปีที่แล้ว +18

    ඔයාගේ වීඩියෝ බලනකොට ඔයා කොල්ලෙක් කියලා හිතෙන් නෑ අයියේ ඇත්තටම කෙල්ලෙක් වගේ. හරිම ලස්සනයි වීඩියෝස්. මම නම් ආසම මේ චරිත වල කටහඬවල් වලට 😘😘😘

  • @sachisilva1490
    @sachisilva1490 3 ปีที่แล้ว +14

    අම්මො ඒ ඇක්ෂන් ආප්පා...මූඩ් වෙනස් කරන විදිය පට්ට අනේ... 😍😍

  • @anjutharika2452
    @anjutharika2452 3 ปีที่แล้ว +49

    අද නම් මරු වීඩියෝ එක...ඇත්ත ඔක්කොම ..😂😂😂..ඔයා නම් මාරයි අයියෙ...ලස්සනයි ..😊😊😂😂😂😍😎

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว +35

    අප්පා මෑණියන්ගේ ලස්සන! ඇත්තටම වෙලාවකට ඔයා කොල්ලෙක් කියලත් අමතක වෙනවා 😁

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +102

    අම්මෝ ඉතින් දෙන ආතල් හක්කත් පණිනව හිනාවෙන 🤳🤳🤳🤳🤳

    • @navijanethdula5025
      @navijanethdula5025 3 ปีที่แล้ว +8

      හක්කේ නට් තදකරගනිං.එතකොට හක්ක පනින් නෑ

    • @janukithusandi1935
      @janukithusandi1935 3 ปีที่แล้ว +2

      @@navijanethdula5025 😂😂😂

    • @indikasampath2489
      @indikasampath2489 3 ปีที่แล้ว

      Cs,ybpdශ්හ්හ්ස්‍ර්ග්ග්ඝ්බ්ංක්@@janukithusandi1935

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 3 ปีที่แล้ว +88

    සේරමත් හරි කවුද අනේ අර පලතුරු වට්ටියේ කැකිරි ගෙඩියකුයි මාළුමිරිස් කරලකුයි තිබ්බ පින්වතා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 දාහේ මෑණියෝ හරි අපිට තමා වැරදුනේ ලතෝ

    • @samanthaishantihansa1660
      @samanthaishantihansa1660 6 หลายเดือนก่อน

      Ee aluth deiyek😂😂

    • @sanas.193
      @sanas.193 4 หลายเดือนก่อน

      😂😂😂 ඔව්මයි

  • @yanukaachinthana8865
    @yanukaachinthana8865 3 ปีที่แล้ว +35

    අදනම් සුපිරි වීඩියෝ එක🤭🤭🤭🤣🤣🤣🤣🤣

  • @mashi1929
    @mashi1929 3 ปีที่แล้ว +149

    කවුද යකෝ පලතුරු වට්ටියට කැකිරි ගෙඩියකුයි,මාලු මිරිස් කරලකුයි දැම්ම පරයා😂

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +9

    ඒක මරු නියමයි අයියේ.දාහෙ මෑණියෝ නම සුපිරි.🤭

    • @rashid4896
      @rashid4896 3 ปีที่แล้ว +3

      Sumu akka ❤ oyaa 😁😂

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 3 ปีที่แล้ว +36

    දාහෙ මෑනියෝ මාර ලස්සනයි.

  • @enuli_ahinsa
    @enuli_ahinsa 3 ปีที่แล้ว +24

    අම්මෝ අයියා ඒකනම් සුපිරී.ඉඳලා ඉඳලා සුපිරියක් දෙනවා හැමදාම ❤️😍

  • @primephoenix9657
    @primephoenix9657 3 ปีที่แล้ว +19

    ඒක 😂😂😂
    මෑණියන්ට කැස්සද
    😁😁😁

  • @ansibasi786
    @ansibasi786 3 ปีที่แล้ว +10

    ඔයා නම් නියමයි අනේ.. බලාගෙන පරිස්සමෙන් 'ස' යන්න 'ෆේල්' කියලා කිව්වයි කියලා ඔයාවත් උස්සයිද දන්නෙ නෑ... මතකනේ අර 'දැන් ශැපද’ කියලා අහපු මනුස්සයාට වෙච්ච දේ... අපිට ඔයාව ගොඩක් වටිනවා.. ඒ නිසා පරිස්සමෙන් 😃❤️👍

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 3 ปีที่แล้ว +77

    බලන්නත් කලින් comment කරල like කරපු අය තවත් සිටිත්ද??🤭🤭😅

  • @inokaniroshani286
    @inokaniroshani286 3 ปีที่แล้ว +10

    අය්යෙ ඔයා කොල්ලෙක් කියලාත් අමතක වෙනවා අප්පා මාර ලස්සනයි ඔයා

  • @chandraniaththanayaka3715
    @chandraniaththanayaka3715 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ video එක.මේවනෙ video. hollywood පරාදයි.

  • @tharushatheshan5714
    @tharushatheshan5714 3 ปีที่แล้ว +27

    එශාන් අයියේ ඔයා නම් නියමයි ඇත්තටම ඔයා කෙල්ලෙක්ම තමා ලස්ස්න කොල්ලෙක් ඔයාට කැමති වෙයි ඇත්තමයි

  • @අනුරුද්ධිකාබුවනායක

    දෙයියනේ මං මේක දැං දැක්කෙ. බලද්දි 2 days ago. ඇයි මට මෙහෙම උනේ😭😭😭😭😭😭

  • @ජනනිශානිකා
    @ජනනිශානිකා 3 ปีที่แล้ว +17

    තෙල් නගිනවා
    නැව් ගිලෙනවා 🤭🤭🤭😂😂😂

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 3 ปีที่แล้ว +16

    මෑණියො දැකල රෝමකූපත් කෙලින් උනා දෙවියනේ 😂😂😂😂

  • @sadhakulathunga7806
    @sadhakulathunga7806 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඔයාට බුදුරජාණනායි දෙවිපිහිටයි 😘😘😘😘😘😘

  • @madushikamaduwanthi6287
    @madushikamaduwanthi6287 3 ปีที่แล้ว +5

    අනේ සොරි වේවා...දෙයියෝ ගියා😂
    නියමයී 👌 👍

  • @dushimasha8116
    @dushimasha8116 3 ปีที่แล้ว +3

    ඒක මරු 😍 මාත් යන්න ඕන දාහේ මෑණියො බලන්න

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว +1

    සුපිරි කපූ නෝනා 🎉😂😂

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว

    අම්මෝ මෑණියන්ගේ ලස්සන❤ එෂාන් good job ❤❤❤

  • @tharushatheshan5714
    @tharushatheshan5714 3 ปีที่แล้ว +9

    මම ඔයාට මාර කැමති ජහර මාන් ජහර මාන් 🤣🤣

  • @kumariwijedasa6637
    @kumariwijedasa6637 3 ปีที่แล้ว +1

    Eshan oyage acting skills and talents nam marama marai 😍😍😍😍😍😍. Oya puluwannam oya oya karana characters English walinuth karanna balnna. Samaharavita oyata international audience ekak hadaganna puluwan wei 💖💖💖💖

  • @kevinbro2824
    @kevinbro2824 3 ปีที่แล้ว +5

    1 st comment 👍👊😋💪🤩😘

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +3

    අප්පද. බොල. මම දැක්කෙ. නැහැ. නෙ. කියන්න වව්න. නැහැ. God Bless Putha 👍👍👍👍❤️👌♥️🤣🤣🤣🇱🇷

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +13

    ආ....... මේ 😂 " සර් ෆේල් " කියලා කියන්නේ, පරංගියා කෝට්ටේ ගිය විදියට.........හා හා
    😂😆😅😄😀😁😃😁😄😄😆😁😄😅😆😁😄😅

  • @poornimanethmini9964
    @poornimanethmini9964 3 ปีที่แล้ว +3

    10.40 phone එක අනිත් පැත්තට අල්ලන් ඉන්නව දැක්කෙ මන් විතරද 😂😂😂

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 3 ปีที่แล้ว +5

    Maru acting
    Deserve a 🏆🥇🎖🏅

  • @ruwanthalakshan4158
    @ruwanthalakshan4158 3 ปีที่แล้ว +50

    කව්ද යකො පලතුරු වට්ටියට කැකිරි ගෙඩියක් තිබ්බෙ

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 3 ปีที่แล้ว

    Ammoo ekanm maru dahe maniyange charite supiri

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ.. මරු💓💓💓

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว +1

    Supiriiiiii❤️🤣🤣🤣thawa පොඩ්ඩෙන් හක්කත් පනිනව😁

  • @miuchannel6547
    @miuchannel6547 3 ปีที่แล้ว +1

    Esahan aiya ala aaaaaa mama hame Thame balanawa suppire àaaaaaàaaaa😁👍

  • @thusithalakmali761
    @thusithalakmali761 3 ปีที่แล้ว

    Mcdonald ake dinasor agg akakuth thiyenne. 😯harima lassanai ❤ aththatama hama charithayakma akinekata wenas. Suba anagathayak

  • @denaidilui
    @denaidilui 3 ปีที่แล้ว +12

    ඒකන හරියට දන්නේ නෑ මෑනියෝ❤😂❤❤,පුළුවන් නම් ඩෙනයි දිලුයි නංගිගෙයි මල්ලීගෙයි ආතල් ටිකක් බලන්න මෙහෙත් එන්න ඈ...ආදරෙයි ❤ හදවතින්ම ආදරෙයි ❤ Denai Dilui හොදේ ....

  • @erandivihara9643
    @erandivihara9643 2 ปีที่แล้ว +1

    Dahe maniyo maru 😊😊👋

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +3

    සුපිරි රගපෑමක්..නියමයි

  • @sampathkumara6851
    @sampathkumara6851 2 ปีที่แล้ว

    සෙකන්ඩ් ටයිම් දෙයියෝ ආරුඩ වෙනව 🤭
    සෝක් අයියේ නියමයි
    බුදුසරණ යි😘

  • @surangikaperera5
    @surangikaperera5 3 ปีที่แล้ว

    Amboooooo dahe maniyo marama lassanaiii ne appa irisiyawe baaa

  • @vishminavodi8541
    @vishminavodi8541 3 ปีที่แล้ว +1

    Supiri dahe maniyo 👍💯👌😍

  • @methmapabasari1053
    @methmapabasari1053 2 ปีที่แล้ว

    මෑණියෝ හරි දැන් 2022. Polim hama තැන.

  • @mendis12322
    @mendis12322 3 ปีที่แล้ว +1

    Patta aiyye keep it up.

  • @wizardbro2004
    @wizardbro2004 3 ปีที่แล้ว +33

    10:40 ෆෝන් එක අනිත් පැත්තේ තියාගෙන ඉන්නවා දැක්කේ කව්ද?😁🤔🤔

  • @madubashinihimasha3453
    @madubashinihimasha3453 3 ปีที่แล้ว

    Athtama godak asaii oyge video blnn harima creative ...😍 acting godak lassnaii

  • @CBsFoods
    @CBsFoods 3 ปีที่แล้ว +14

    ඈ දෙයියනේ අයියේ අද මයි දැක්කේ පුජා වට්ටියට කෑකිරි තියලා😂😂🤷🤷

    • @chamakumar3400
      @chamakumar3400 3 ปีที่แล้ว +2

      මම හිතන්නේ සීනි කැකිරි කියලා තියන්න ඇත්තේ ඒක පලතුරක් නේද.🤔🤔🤔😂😂😂😮😮😮

    • @CBsFoods
      @CBsFoods 3 ปีที่แล้ว +2

      එවා තියෙනොද දන්නෙ නැනි🤷🤷😁😁😁

    • @sophiascreativitystudies9181
      @sophiascreativitystudies9181 3 ปีที่แล้ว

      Man hithanne komadu wenuwata kakiri kiyala

    • @CBsFoods
      @CBsFoods 3 ปีที่แล้ว +1

      @@sophiascreativitystudies9181 ඔව් කොමඩු ගනන්නේ😁😁🤷🤷😂😂

  • @dewaudith879
    @dewaudith879 3 ปีที่แล้ว +5

    සුපිරි
    ස' ෆේල් 😂😂

  • @hafsajaldeen6128
    @hafsajaldeen6128 3 ปีที่แล้ว

    Eshan oya godak daksha kenek, oyage hema content ekakma niyamai.. ath anith youtubers lata wada oyata subscribe godak adui aurudu gaanak welath. A oyage adaksha kama newei.. Ape rate minissunge maansikathwaya. Oya female charitha karana nisa.. samaharu balannewath nethuwa judge karanawa oyawa. Hebei oyage video ekak eka paarak hari balapu kenek kawadawath oyawa judge karanne ne. Man oyage hema video ekakma balanawa.. mata nam oyage acting niyamai.. oyata subapathnawa man..

  • @upeksharathnayaka108
    @upeksharathnayaka108 3 ปีที่แล้ว

    Dahe meniyoo..supiri

  • @nadeeshajayakodi7573
    @nadeeshajayakodi7573 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අයියේ. ඔයා ගොඩක් දක්ශ කෙනෙක්.💖💖💖💖💖💖💖💖

  • @priyanthirenuka410
    @priyanthirenuka410 2 ปีที่แล้ว

    Oya nam maru appa.eththamai harima lassanai.

  • @nawarathnaekanayaka1341
    @nawarathnaekanayaka1341 3 ปีที่แล้ว +4

    😂😂😂Ada vidio ekath wenada wagema niyamai😄😄.

  • @pc-fx5xu
    @pc-fx5xu 3 ปีที่แล้ว +1

    ලස්සනවෙලා ගොඩාක් ඈ.....🤩

  • @sandanipathirana6230
    @sandanipathirana6230 3 ปีที่แล้ว

    Good luck aiya

  • @samangigangadari5641
    @samangigangadari5641 3 ปีที่แล้ว +6

    අර කවි කියද්දිනම් වටේම අයටත් හිනා යන්න ඇති නේද 😅😅

  • @shiromisilva112
    @shiromisilva112 3 ปีที่แล้ว +1

    Aneeee..... maru aneeeee ❤🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sophiascreativitystudies9181
    @sophiascreativitystudies9181 3 ปีที่แล้ว

    Wenasma wadak ayya..love your videos..Parissamin inna budu saranai

  • @rinslyniroshan
    @rinslyniroshan 3 ปีที่แล้ว +16

    1000 මෑණියන්ට බැරිද දන්නේ නැ තව අවුරුදු 3කුත් ඉස්සරහට බලලා කියන්න... 1000ට 5000ක් උනත් දෙන්නන්...

  • @dimuthukalhari3706
    @dimuthukalhari3706 3 ปีที่แล้ว

    Dannam oya girl kenek kiyalamai hitenne..oll the best..

  • @nadunsampath9396
    @nadunsampath9396 3 ปีที่แล้ว +1

    Furlise ammo lassanata kiuwa 😁😁😁 . Nice ❤️

  • @shashinikawya8827
    @shashinikawya8827 3 ปีที่แล้ว +2

    Lagadima tawath video karala danna hode
    Mama balagenamai inme oyage video balanna

  • @saviruranduwa3750
    @saviruranduwa3750 3 ปีที่แล้ว +16

    අද අලුත්ම concept එකක් 🔥& Quality !!
    1000 මැණියො 2022 ගැන මොනා කියයිද ?🥲 waiting....

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    His is acting very well 😍😂😂😂😂😂😂

  • @kevinbro2824
    @kevinbro2824 3 ปีที่แล้ว +2

    Elmaaa aiyeee.balanna kalin comment karaaaa 💪👊👍

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana3005 3 ปีที่แล้ว +1

    Light ,camera, action 😂😂😂😂❤️❤️❤️❤️❤️❤️

  • @dananjaniprabuddika813
    @dananjaniprabuddika813 3 ปีที่แล้ว

    Wow wow supper aiya 🤩🤩🤩

  • @supeshalarathnayaka9443
    @supeshalarathnayaka9443 3 ปีที่แล้ว +3

    අම්මයි මමයි දෙන්නම බැලුවා....
    ❤❤❤❤❤ අපි හරීම ආදරෙය් ❤️

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 ปีที่แล้ว +2

    Kaalekin aiyage video 1k, ගංවතුර iwarath athine dn 😆

  • @dineckshipiumika4383
    @dineckshipiumika4383 3 ปีที่แล้ว

    Super Eshan ayye👌👌

  • @imandini3485
    @imandini3485 3 ปีที่แล้ว +4

    Notification apu gaman balnna awa aya ko 😉

  • @thinkinmind6073
    @thinkinmind6073 3 ปีที่แล้ว

    Oya nam maru aiye.oyt film ekk hari drama ekk hari aniwaren ragapann hambennma.one.😘😘

  • @ranindudinuwara7908
    @ranindudinuwara7908 3 ปีที่แล้ว +3

    Very nice

  • @yasithaabeywardane7689
    @yasithaabeywardane7689 3 ปีที่แล้ว

    Action මාරම මාරයි..

  • @vinopeiris3521
    @vinopeiris3521 3 ปีที่แล้ว +1

    Thel naginwa
    Nau gilenwa
    Maru eeeeeee 😂😂😂😂

  • @සකුනීවිහාරා
    @සකුනීවිහාරා 3 ปีที่แล้ว

    අද විඩියෝ එක සුපිරි .නියමයි 😃😃😃😃

  • @jananijp7370
    @jananijp7370 ปีที่แล้ว

    මැනියෝ තමා ලස්සන ම 🥰

  • @kasyerskine811
    @kasyerskine811 3 ปีที่แล้ว +1

    First comment ❤️you are so talented

  • @CBsFoods
    @CBsFoods 3 ปีที่แล้ว

    අයියාගේ විඩියෝ නම් සුපිරි තමා ඉතින් 🤷❤️😁😁🤷

  • @nethulynethulyy8419
    @nethulynethulyy8419 3 ปีที่แล้ว +7

    හම්බෝ ආතල් නම් ඒෂාන් අයියාම තමා ❤️👀

  • @Geethaldilusha8
    @Geethaldilusha8 ปีที่แล้ว

    the fun video I like the video i am your චැනල් subscribed 💫💫💫

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว

    Wow medaparanam niyameta karala tiyenawa superb 👌

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 3 ปีที่แล้ว

    අම්මොහ් දාහේ බලේ..තව දාහක් තිබුනොත් දෙයියෝ එයි 😂💔😂💔

  • @shehanisg6077
    @shehanisg6077 3 ปีที่แล้ว +2

    මගෙ අම්මේ.....පට්ට මේකනම්.......😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️😍😍

  • @ArmyBlinkGirl691
    @ArmyBlinkGirl691 3 ปีที่แล้ว +1

    Niyamai 💝

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 ปีที่แล้ว

    Ane aeththatama.oya.nam supirii kohamada ane.geenui.chchrith.lassanata.ragapanne

  • @dineshalakmali617
    @dineshalakmali617 3 ปีที่แล้ว

    ✴නියමයි අනේ☺ videos ටික නම්.තව videos ඔිනෙ.♣