ඉක්මණට පැහැපත් වෙන්න අයිස් ප්‍රතිකාර ක්‍රමය | Ice Treatment for Face Sinhala | Ice Facial Treatment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #ice #treatment #sinhala
    ඉක්මණට පැහැපත් වෙන්න අයිස් ප්‍රතිකාර ක්‍රමය
    Ice Treatment for Face Sinhala
    Ice Facial Treatment
    Ice Cube Facial Treatment for brightening and glowing skin sinhala.
    Ice Cube Treatment for cure pimples
    Cure pimples from ice cubes
    Facial Massage sinhala
    සෑම කෙනෙක්ම මෙය ගැලවීමට ප්‍රථමව අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කර එය තම සමට ගැලපෙන බව තහවුරු කරගන්න
    එමෙන්ම, ඔබ යම් හෙයකින් සම හා සම්බන්ධ ගැටලුවකට වෛද්‍ය ප්‍රතිකාර ලබන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන්න
    Patch testing prior to use is advised. If irritation occurs, cease use and consult a physician.
    Thank you for watching.
    Email - everythingwithsapna@gmail.com
    My Other videos -
    01 ) Blackheads ඉවත් කිරීමට ගෙදර හදන Peel Off Mask - • Blackheads removing pe...
    02 ) වියළි සමට සුදුසුම Body Butter එකක් ගෙදරදීම හදාගමු - • DIY Homemade Body Butt...
    03) පැහැදිලි රන්වන් සමකට ගෙදර හදන අල ක්‍රීම් - • පැහැදිලි රන්වන් සමකට ග...
    04) සමේ කුරුලෑ සහ තෙල් පාලනයට ගෙදර හදන face mask - • සමේ කුරුලෑ සහ තෙල් පාල...
    05) අකලට කෙස් වැටීමට, සුදු වීමට හා හිස්හොරි වලට Home made Shampoo - • ගෙදරදීම ස්වභාවික විදිය...
    06) Full Body Golden Pack Sinhala - • මුළු ඇඟම එකම පාටින් රන...
    07) දිදුලන සමක් සදහා ගෙදර හදන Night cream - • දිදුලන සමක් සදහා ගෙදර ...

ความคิดเห็น • 311

  • @EverythingwithSapna
    @EverythingwithSapna  2 ปีที่แล้ว +22

    දෙගුනයක් වේගෙන් කොන්ඩෙ වවන කෙස් හැලීම වලකන ප්‍රොටීන් මාස්ක් එක - th-cam.com/video/kyD3fkRsoyM/w-d-xo.html

    • @umeshakavindi7630
      @umeshakavindi7630 2 ปีที่แล้ว +3

      Akki නලලේ හිසකෙස් අඩු
      1 ටත් hair tonic 1k kiyla dennakoo

    • @dilhaninisansala7128
      @dilhaninisansala7128 2 ปีที่แล้ว

      Akka us karana wace seram eka mokakda

    • @sriyani-kc2ts
      @sriyani-kc2ts 5 หลายเดือนก่อน

      ඞ😅ඞ4ģ😂😅ĺ68 ​@@umeshakavindi7630

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +11

    හැමදාම අපිට මේ වගේ අලුත් දේවල් කියල දෙනවට අක්කිට ගොඩම ගොඩාක් පිං අක්කියෝ ❤️❤️😍
    අක්කි කියල දෙන ඒවා විතරයි අපිට කිසිම බයක් නැතුව කරන්න පුලුවන් 😊

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මේ comment එකට නංගා darling 🙏🥰

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +7

    හරිම වටිනවා නංගෝ..මටත් ආස හිතුනා..ඔයා හැමදාමත් වගේ හේතුත් එක්ක පැහැදිළි කරන නිසා හරිම ආසයි අහන් ඉන්න..බොහෝම ස්තූතියි මැණික..🤗🥰🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතී අක්කේ හැමදාමත් වගේ 😘😘😘

  • @kumarimex5332
    @kumarimex5332 2 ปีที่แล้ว +12

    මගේ මුණේත් අවා පිම්පල් ගොඩක් ice ගලා තමා අඩු කර ගත්තේ එක ගොඩක් හොදයි 👍👍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාගෙ experience එක අනිත් අයත් එක්ක share කරගත්තට darling. ඒක හොඩක් වටිනවා 😍

  • @nishadecormart4276
    @nishadecormart4276 2 ปีที่แล้ว +66

    😁aliexpress eken ගෙනාපු භාණ්ඩයක් ටේබල් එක උඩ තීනෝ දැක්කෙ මං විතරද

    • @mihi1219
      @mihi1219 ปีที่แล้ว

      Ekanee. Mokkda eka

    • @sportfans3791
      @sportfans3791 4 หลายเดือนก่อน

      Me tooo

    • @sportfans3791
      @sportfans3791 4 หลายเดือนก่อน

      E මොකක්ද e

  • @saumyawickramasinghe4949
    @saumyawickramasinghe4949 2 ปีที่แล้ว +7

    තක්කාලි නැතිව කෝමාරිකා යුෂ වතුර දෙක විතරක් යොදාගෙන ice cube සාදාගත්තොත් තෙල් සහිත open porsess තියන සමකට සාර්ථක ප්‍රතිඵල ලැබෙන් නැද්ද .plz උත්තර දෙන්න.

  • @piyumiamani1710
    @piyumiamani1710 2 ปีที่แล้ว +7

    Hello අක්කියා.අදත් හුගක් වැදගත් video එකක් අක්කි 🥰💙😻🥰

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි නංගා 🙏
      දිගටම channel එකත් එක්ක ඉන්න 🥰

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว +2

    Thanks නංගී බලාපොරොත්තු තියාගෙන හිටිය video එකක් ❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Anytime dr 🙏😍
      Digatama channel ekath ekka inna ❤️

  • @hirunitheja4559
    @hirunitheja4559 3 หลายเดือนก่อน

    Oyge skin colour eka හරිම ලස්සනයි. ❤️ අක්කි

  • @wasanaperera7525
    @wasanaperera7525 2 ปีที่แล้ว +4

    අදත් වටිනා විඩියෝවක්🌷
    ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷😘 😘

  • @punshanipeiris678
    @punshanipeiris678 2 ปีที่แล้ว +2

    Acrylates/c10-30,alkyl acrylate crosspolymer,Triethanolamine ,Disodium EDTA,Hydroxyacetophenone,potassium sorbate me ingredients thiena spa ceylon white sandal soothing eye serum eke..meke bad ingredients thiyenawad dr?triethanolamine cancers athi karanna puluwan ingredient ekakd?

  • @user-vz7yq4bu2b
    @user-vz7yq4bu2b 4 หลายเดือนก่อน +1

    akki as yata kalu wena ekata tomato, alovera treatment eka karata kamak nadda.

  • @thusharikawijerathnayake8977
    @thusharikawijerathnayake8977 2 ปีที่แล้ว +2

    අක්කි ඔයාගෙ videos මාරම perfect. 🥰🥰

  • @sanduchapa...4925
    @sanduchapa...4925 2 ปีที่แล้ว +3

    Akki.....natural alo wenuwata mekata alo jel ekak use kalata kamak nAdda

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug ปีที่แล้ว +1

    Thank you akke sathiyakata kiparak withara krnn oneda akkke kochchra welawak krnn oneda

  • @thilinisenadeera2153
    @thilinisenadeera2153 2 ปีที่แล้ว +1

    Natural product use karala full day skin care routine ekak karana widiya kiynna puluwn nm hodaii😊😊

  • @dilhani5347
    @dilhani5347 2 ปีที่แล้ว +4

    අක්කියො රෙදි කෑල්ලක් නැතුව නිකන්ම අයිස් කැට face ඵකට use කලාට face ekata damege ekak වෙන්නෑ නේද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      damage wenna idak tiyanawa darling. E nisa godakma hoda redi kallak tiyala karana eka. Nathuwa karanawa nam godak ikmanin karagena yanna

  • @vasanthkumari4554
    @vasanthkumari4554 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් බුදුසරණයි

  • @chamilasubhashani9037
    @chamilasubhashani9037 2 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව.මග මූන හිරු එලියට අවපැහැවෙලා.whiteheads තියේ මොනවද කරන්න හොද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් clean up කරන්න සති දෙකකට වතාවක් වත්. රෑට aloe gel වගේ දෙයක් පාවිච්චි කරන්න. මෙයින් ගැලපෙන treatment එකකුත් කරන්න 😘

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +2

    night time ආවුරුවේද cream ekak use karala.day time ආවුරුවේද නොවන වෙනත් cream ekak use karata kamak nadda

  • @nuwandism6312
    @nuwandism6312 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අක්කි ඔයාට. ඔයාගෙ video හැමදාම අපිට ගොඩක් ප්‍රයෝජනවත්. මම ඉස්සර ඉදන්ම ice cube treatments කරනව ඒත් මේ දවස් වල current යන ප්‍රශ්න නිසා මග හැරුණා. ආයෙත් පටන් ගන්න ඕනි. ❤️😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත darling. ගොඩාක් වැඩ මග ඇරෙනවා ඒ නිසා. බොහොම ස්තූතී video එක බලලා comment එකක් දාන්නත් අමතක නොකලට 😘😘

  • @chamikadilshani8020
    @chamikadilshani8020 ปีที่แล้ว +1

    වියලි සමකට තෙත් බව රදව ගන්න මොනාද අක්කි අයිස් කියුබ් වලට දාන්න ඔනී..🥺

  • @kumudikadamayanthi1573
    @kumudikadamayanthi1573 2 ปีที่แล้ว +1

    Mage muuna dry skin ekak... thel gathiyakuth thiyenawa akke. Muune bibili godak awith..kurula wageth thiyenawa ekata treatment ekak kiyannko.. thawa lip kaluwenawata hodama treatment ekakuth kiyanawada plz..

  • @punshanipeiris678
    @punshanipeiris678 2 ปีที่แล้ว +1

    Thank u so muchdr.oya use karana victoria 's secret perfume ekei spa ceylon colong ekai mokakd dr

  • @rrsriyani6127
    @rrsriyani6127 3 หลายเดือนก่อน

    අදුරු කැලල් වලට මොනවද use කරන්න පුලුවන් ingredients මොනාද අක්කි.

  • @rasanjalibhagya9320
    @rasanjalibhagya9320 2 ปีที่แล้ว +8

    Hi akkiya..❤️ ezthara hair cream eka hodaid..?අපට අහිතකර ingredients තියනවද අක්කා මෙකෙ?
    Ingredients
    Aqua, Ethylenediaminetetraaceric acid, Phenoxyethanol, Cetyl alcohol, Stearic acid, Lauric acid, Virgin Coconut oil, Polyethylene Glycol-100, Shea butter, Jojoba oil, Permitted fragrance, Tea tree oil, Oilve oil

    • @umeshakavindi7630
      @umeshakavindi7630 2 ปีที่แล้ว

      Mtath dena gnna ooni

    • @chathurikasandamali9687
      @chathurikasandamali9687 2 ปีที่แล้ว

      Matath dena ganna oniii...🤗🙂

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      1- වතුර
      2- Disodium EDTA ( pH, වර්නය, ගන්ධය නොවෙනස්ව පවත්වාගෙන යන අමුද්‍රව්‍යක්. Chelating ability එකක් තියන අමුද්‍රව්‍යක්)
      3- Phenoxyethanol (පරිරක්ශක ද්‍රව්‍යක්)
      Me mul ingredients 3. total ingredients mewa nam Loku prashnayak na eth phenoxyethanol wage skin ekata e tharamma hithakara nowana ingredients uda hariye thiyanawa. Api mewa adangu wena සාන්ද්‍රනයන් danne nathi nisa hari deyak kiyanna amarui. Sensitive skin nam parissamin

  • @ddtravel3157
    @ddtravel3157 2 ปีที่แล้ว +2

    අත් යට කලුවෙන එක ,ඉකිලි කලුවෙන එකටත් treatment කියන්නකෝ

  • @isurg_
    @isurg_ 2 ปีที่แล้ว +5

    මේ දේවල් කරනවා. වතුර බෝල් එකට අයිස් දාලා මුන ඒකට ඔබලා කරන ට්‍රීට්මන්ට් එකෙන් ගොඩක් රිසාල්ට් ආවා. එහෙම කරන එක මූනට හානියක් නෑ නේද.

  • @dilhani5347
    @dilhani5347 2 ปีที่แล้ว +3

    අක්කි face wash use karala toner ඵක වෙනුවට cool water nathuwa ice katayak use kalata kamak nadda

    • @safnasha4522
      @safnasha4522 2 ปีที่แล้ว

      I also do it, that’s good 👍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Puluwan darling. Ekenuth open una skin pores close wenawa. Eth pH agaya nam balance wen na. Toner ekakin pH balance karana ekath wenawa

  • @harshanikaweesha7184
    @harshanikaweesha7184 2 ปีที่แล้ว

    Akki mn akkige vedeo ekak dakke ada. Ane akki godakk hodai me vedeo eka. Mt thiyenne godakk thel sahitha samak. Pimpal issara awa. Eth dan nam adui. Dn thiyenne mune kalal , walawal witharai. Akki thawa mage muna godak rali watila wage. Mage muna matama epa wela thiyenne. As yatath kalu wela. Mn samanyen pahapath kene. Eth mage mune pimpals awillama muna katha wela. Mt nam hithenne mask ekak thiyena eka hodai. Mt aurudu 21i. Ane akki me ice cube sathkarayen mage munata wenasak thiyei neda

  • @ddtravel3157
    @ddtravel3157 2 ปีที่แล้ว +1

    Ice cube use krl iwar unama moisturizer ekak nathuw fairness day cream ekk use kroth awul weid

  • @yasodaperera309
    @yasodaperera309 2 ปีที่แล้ว +1

    Night & day time use karana puluwan hoda serum gana karana..cream use karama skin aka oily weynawa weydi..hoda results tiyena serum gana weyna video akak one..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mama use karana serum eka gena nam video ekak kala darling

  • @dilaniishanka8664
    @dilaniishanka8664 2 ปีที่แล้ว +1

    Dermo roller පාවිච්චි කරන එක ගැනත් video එකක් කරන්න පුළුවන් නම්

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      ඉස්සරහට ඒ ගැනත් කරන්නම් darling. දිගටම channel එකත් එක්ක ඉන්න 🥰

  • @user-yq5ou7bw3w
    @user-yq5ou7bw3w 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔයා කියලා දුන්න උපදෙස් වලට අනුව මමත් අද ඉදලා ice cube පාවිච්චි කරන්නම්, මොකද මගේ මුනේ ගොඩක් කළු පැල්ලම් තියනවා, ගොඩක් පිං

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +1

    Thank you dr...godak wadagath vedio ekak ...❤️❤️❤️

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Anytime darling 🙏😊
      Digatama channel ekath ekka inna 😍

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +2

    අක්කි අර පිටිපස්සේ තියෙන දුම් විදින එකට කියන්නේ මොකක්ද අක්කි එක ගන්න පුලුවන් පෙජ් එකක් කියන්නකෝ අක්කි

    • @kasunijayakody5559
      @kasunijayakody5559 2 ปีที่แล้ว

      Miniso
      Nick nack wala thiyenawa ganna.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Humidifier එකක් darling. මම daraz එකෙන් ගත්තේ. Aliexpress එකෙන් ගන්නත් පුලුවන් අඩුවට ඊට වඩා. Miniso එකේ නම් ටිකක් ගාන වැඩී හැබැයි ලස්සන ඒවා තියනවා

  • @visakaranjani8836
    @visakaranjani8836 ปีที่แล้ว +1

    Akka chandralepa beauty cream eka pimples thiyana kenek use kroth pimples wadi wenawada??? Ane akka reply krnnakooo

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි

  • @glaze200
    @glaze200 2 ปีที่แล้ว

    අක්කි glycerin alovera mix කරලා හදපු serum එක රෑට ගාලා ඒක උඩින් night crem එකක් ගෑවට කමක් නැද්ද ?

  • @rashinisewwandi6219
    @rashinisewwandi6219 ปีที่แล้ว

    අක්කි මගේ මුණේ චූටි චූටි බිබිලි ඇවිත්, ඒකට මොන treatment එකද අක්කි හොද, plss kiynnkoooo,

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว

    Hamadama reeta ice cube tratment ek klt prshnyk ndd..plz rply krnnko 🙏

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว

    ඇලොවෙරා ජෙල් රැට මුනෙ ගාලා උදේට හෙදුවට කමක් නැද්ද .
    වැඩි වේලාවක් මුනෙ තියෙන්න හොදද .

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අක්කේ ,

  • @senuoshadhi7164
    @senuoshadhi7164 2 ปีที่แล้ว +1

    Ane akkeee Palmer's eke coconut oil face cream eka gana video ekak karannako🥺

  • @shaniperera986
    @shaniperera986 2 ปีที่แล้ว +2

    Coffee එක්ක ෆෙශ් මිල්ක් ද pigmentation වලට use කරන්න ඕන අක්කේ

  • @avishka3161
    @avishka3161 2 ปีที่แล้ว +2

    Akke thank you for this video❤,
    Can you pls do a video about Ezthara hair miracle ?

    • @bliss_cakes
      @bliss_cakes 2 ปีที่แล้ว

      I also need. Please akki kiynna ko

    • @chathurikasandamali9687
      @chathurikasandamali9687 2 ปีที่แล้ว

      Please I wanna know about Ezthara hair miracle cream...♥

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +3

      Anytime my darling 😍 first I have to check the ingredients list. If the products is safe according to my view I'll review it ( usually we can’t talk all the pros and cons of SL products, sadly)

    • @avishka3161
      @avishka3161 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Okay, thank you Akka❤

    • @chathurikasandamali9687
      @chathurikasandamali9687 2 ปีที่แล้ว

      Thank you dear..😘♥

  • @bimu3390
    @bimu3390 ปีที่แล้ว

    Akke hemadama eka parak ice cube treatment karanna hodaida

  • @thanujashamali8277
    @thanujashamali8277 4 หลายเดือนก่อน

    අක්කි බැරිද පොල් kri වලින් ais hada gana මුනට ganna

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 ปีที่แล้ว

    thank you akkiyoooo..godaak watina video ekk... ❤️❤️❤️😘😍😍 maath krnawa ice cube treatment ek.. aththatm godk hodai akki..😊😊 ane akki kiyannko BB cream ekk day cream ekk widiyt ude hawas use karoth aul d akkiyo...plz reply akki

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      samahara bb cream tiyanawa darling daily use karanna puluwan. Eth samahara ewa nam e tharam hoda na. Oya bb cream daily use karanawa nam aniwaryenma makeup remover ekak use karanna darling

    • @Navodyanethminis9v
      @Navodyanethminis9v 2 ปีที่แล้ว

      @@EverythingwithSapna Hari akki thank youuuu ❤️❤️😍😍😘

  • @kumaribalasooriya5846
    @kumaribalasooriya5846 6 หลายเดือนก่อน +1

    Thenks oyage vidiyo akata

  • @smrsenanayaka4870
    @smrsenanayaka4870 ปีที่แล้ว

    Toner ekk use kalata passeda ice cube use krnne akki

  • @nirmani9365
    @nirmani9365 2 ปีที่แล้ว +1

    Akki body shop eke pruducts wla review ekk gennko

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Mama try karannam darling. Mona products da oyata ona?

  • @sadeeshanimani6797
    @sadeeshanimani6797 2 ปีที่แล้ว

    Akki meka nidagnna klin krl ita psse night cream ekak gewata kmk nedda...

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +1

    mata poddak kiyanna puluwan da body lotion face cream රාත්‍රි 7ට විතර use karata kamak nadda.ehema nathinam nidiyanna lanwhelada use karanna ona

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 2 ปีที่แล้ว

    Sapna akke please reply karanna...vesline healthy white body lotion bleaching product ekakda? Oya mokakda vesline body lotion gana? Mata oya tharam sure na wena kawruth kiyana dewal...

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 2 ปีที่แล้ว

      * oya monawada hithanne vesline body lotion gana...

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Oyata loku price ekakata yanna puluwan nam eta wada skin eka nourish karana products tiyanawa darling. But vasline wala bleaching nam na. Palmers eke coco butter eka hodai dry skin walata

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ane thank you thank you akke reply kalata ... Oya kiyana deyak witharai sure karanna puluwan....❤️

  • @udaramaduwanthi3981
    @udaramaduwanthi3981 2 ปีที่แล้ว +1

    අක්කෙ johnson's top to toe baby bath එක අවුරුදු 20ට වැඩි කෙනෙක්ට face wash එක විදියට use කලාට කමක් නැද්ද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      epa darling. Face ekata nisa epa

    • @udaramaduwanthi3981
      @udaramaduwanthi3981 2 ปีที่แล้ว

      @@EverythingwithSapna හරි අක්කේ.බොහොම ස්තුතියි

  • @dilshanidias9083
    @dilshanidias9083 2 ปีที่แล้ว

    Auwwata pilissuna samata karama ikmanata tibuna thathwayata anewada nangi..?

  • @windyjiji3936
    @windyjiji3936 2 ปีที่แล้ว +1

    Alove jel eka hari yan nadda kaden ganna ekak... Natural ekakma onida akke

  • @chanikajay6230
    @chanikajay6230 2 ปีที่แล้ว +2

    pregnant කෙනෙක්ට st lves apricot scrub එක බාවිතය සුදුසුද

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      prashnayak na darling. Retinol nathnam gataluwak na

  • @dilhaninisansala7128
    @dilhaninisansala7128 2 ปีที่แล้ว +1

    Spa ceylon eke tru tarmaric seram, eka hodaida akka

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      Mama eka nam use karala na darling. But eke content eka nam hodai loku gatalu na

  • @Maneesha2019
    @Maneesha2019 ปีที่แล้ว

    Akki Mt tiyenne normel to dry skin ekak.mee pani thakkali barida

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 4 หลายเดือนก่อน

    Thank you for sharing !

  • @user-bt4dl3is6s
    @user-bt4dl3is6s หลายเดือนก่อน

    Ane thnks akki ada thami dkke vidios dn digtma blnna puluwn

  • @seraabeysinghe974
    @seraabeysinghe974 2 ปีที่แล้ว +2

    Hiii honey... thank u so much for ur icy cool video... love it...😍
    so sad u didnt reply my last msg 😢😢

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +2

      Anytime my darling 😘😘 seriously? I was really busy with those days and I have a lot to reply 🥺🥺 sorryyy I’ll look back to your lovely comment 😍😍 and reply you soon

    • @seraabeysinghe974
      @seraabeysinghe974 2 ปีที่แล้ว +1

      Thanks honey... I'm waitingggg... 😘😘😘

  • @prabodanisathsarani964
    @prabodanisathsarani964 2 ปีที่แล้ว

    වියලි ,ඔපන් පොස් තියෙන කෙනෙක්ට කොහොමද අයිස් කියුබ් හදන්නේ අක්කේ

  • @dilhaninisansala7128
    @dilhaninisansala7128 2 ปีที่แล้ว +1

    Akka neutrogena hydro boost gel eka hodaida glow wenda wace ekata.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Ingredients athin godak hoda product ekak. Mama gel cleanser eka use karanawa. Skin eka light wena gathiyak thiyanawa. The best product

  • @asinthasamarasingha4861
    @asinthasamarasingha4861 2 ปีที่แล้ว +1

    අක්කෙ මම තක්කාලි කෝමාරිකා ice cube හැදුවා.අක්කෙ ඒ treatment එක කරලා සාමාන්‍ය වතුරෙන් මූණ සේදුවාට කමක් නැත්ද.එහෙම නැත්නම් ice වතුරෙන් සෝදන්නද.සෝදනවනම් කොච්චර වෙලාවකින්ද සෝදන්න ඕනි.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      සාමාන්‍ය වතුරින් සේදුවත් ඇති darling

  • @sumyasumya9750
    @sumyasumya9750 2 ปีที่แล้ว

    අනේ අක්කේ මගේ මුණේ දුබුරු පාට ලප තියනව එකට මොනාද කරන්න ඕන කියන්නකෝ 😔😔😔😔😔 ප්ලීස්

  • @madhubashi
    @madhubashi 2 ปีที่แล้ว +3

    Thanks akki video ekata.💛
    Akki pharmacy wala thiyena 100mg Vitamin C tablets 5k daily use karana eka hodaida.Colours,flavors add karala Brand name walin ena Vitamin C 500mg, 1000mg tablets saha 100mg white colour tablets athara wenasa mokakda.Daily use karanna hoda me 2n mokakda.
    Please akki reply me..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      flavours, colors add nokarana tharamata hodai. E nisa additional colours, flavours add karapu nathi eka hodai darling

    • @madhubashi
      @madhubashi 2 ปีที่แล้ว +1

      @@EverythingwithSapna Thank you so much akkiyoo..

  • @shanilkadsituge8404
    @shanilkadsituge8404 2 ปีที่แล้ว +1

    Akke neutrogena hydro boost cleanser ekenui simple refreshing facial wash ekenui, cetaphil new improved cleanser ekenui longtime day and night 2t ma use krnn puluwn safety ek hdtm thyn product ek mokkda? please reply ekk dennko akke me 3n ek brand ekk kynnko puluwnnm

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      mage nam favourite neutrogena eka malli. Eka tharam skin friendly ekak thama mata set wela na. Aluth formula eka kohomada dan na mage laga thiyana eka nam hodai

    • @shanilkadsituge8404
      @shanilkadsituge8404 2 ปีที่แล้ว

      @@EverythingwithSapna akke mm product tikka ingredients list tikk akke mail ek sent kra. Mt poddk e tika check krl hoda mokkd kyl kynn puluwnda?

  • @chamodinethmini2999
    @chamodinethmini2999 2 ปีที่แล้ว

    අක්කේ Garnier light complete day cream එකයි night cream එකයි light complete tissue mask එකයි හොදයිද..

  • @mrskety3833
    @mrskety3833 2 หลายเดือนก่อน

    Alo jel onimda akkii,ewa nthi unoth mond wenne

  • @ThakshilaDamayanthi-ok3ij
    @ThakshilaDamayanthi-ok3ij ปีที่แล้ว

    Akke dawasata deparak karahama kamak nadda

  • @sasmithaisuka8859
    @sasmithaisuka8859 หลายเดือนก่อน

    Akki hamadama ude hawasa ice kata thibbata awulaknadd

  • @dilhaninisansala7128
    @dilhaninisansala7128 2 ปีที่แล้ว

    Akka oya us karana wace seram mokakda. Day cream eka mokkada

  • @madhukm6944
    @madhukm6944 2 ปีที่แล้ว +1

    Mata thiyenne combination skin ekak godak oilly na..eth open pores thiyenawa.. mokadda karanna onee.. plz akki kiyannako❤️. man use karanna gatta pixi glow tonic eka..eka hodaida ?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว +1

      dewaniyata karapu treatment eka hodai darling. Tomato use karapu eka. Pixi eka hemadama nam use karanna epa. Hamadama use karanna hoda na. Sathiyata dawasak dekak uparima athi

    • @madhukm6944
      @madhukm6944 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank you akka ♥️♥️
      pixi glow tonic ekata skin eka glow karanawada?

  • @kumariranjeni2400
    @kumariranjeni2400 ปีที่แล้ว

    ඇස්යට කසනවා ඇස් යට කලුවෙිලා මෙිඅයිස් වලින් පිරිසිදු කරාට කමක් නැද්ද

  • @pradeepikasooriyarachchi4866
    @pradeepikasooriyarachchi4866 ปีที่แล้ว

    දිනපතා කරන විට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවානේ.

  • @user-ei1et2cy5e
    @user-ei1et2cy5e 4 หลายเดือนก่อน

    මේක දිනපතාම කරන treatment එකක්ද

  • @inokakumari6318
    @inokakumari6318 2 ปีที่แล้ว

    Hii, mata wayasa 36 wenawa,me ice cube treatment kalata kamak nadda, thank you 🙏💖💖💖

  • @renikarenika9896
    @renikarenika9896 ปีที่แล้ว

    Thanks nangiy

  • @madukamaduka740
    @madukamaduka740 ปีที่แล้ว

    Good akki oya lassanata kiyala denawa thanks ❤❤

  • @ainulrihana4292
    @ainulrihana4292 ปีที่แล้ว

    Oya godak hodai katahada lassanai pehadiliwa kiya denawa

  • @ironisworld4298
    @ironisworld4298 2 ปีที่แล้ว

    Akke gedaradima apita thaniyama cleanup ekak kraganna widiya gena vedio ekak karnnako.

  • @indeewarisaumya
    @indeewarisaumya ปีที่แล้ว

    Thankyou akki ❤

  • @yamunaerandathi2006
    @yamunaerandathi2006 2 ปีที่แล้ว +3

    Thank your

  • @sandupushpika4589
    @sandupushpika4589 2 ปีที่แล้ว

    Ane nangi bleaching cream ekak gewa den aurudu 5kata kalin.behethuth gaththa.den godak durata hodai.eath acne tikk tyenawa .mata skinary eke serum eka gannahodaida?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      E brand eka gena mama details hoyala na akke. Oyata skin eke monawage wenasakatada products balanne?

    • @sandupushpika4589
      @sandupushpika4589 2 ปีที่แล้ว

      Skin ake acne enawa chooty choty. nalale bumps wage.eakata monawada hoda?

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 2 ปีที่แล้ว

    Akkige video harima watinwa oya job ekak karana gamanda me video karannne

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      thank you my darling. Ow ane e nisa videos upload karanna wela yanawa

  • @Zzzzzzz-j7b
    @Zzzzzzz-j7b 2 ปีที่แล้ว +1

    දිනපතා කළාට කමක් නැද්ද???

  • @madushaniabraham4443
    @madushaniabraham4443 2 ปีที่แล้ว +1

    Niyamai akka ❤️

  • @sandaniadikari9162
    @sandaniadikari9162 2 ปีที่แล้ว +1

    Akke spa ceylon eken online order krna widiya kiyl dennko..

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Spaceylon.lk website eka through oder karanna puluwan darling

  • @lakshanibhagya3702
    @lakshanibhagya3702 2 ปีที่แล้ว

    Akkii face wash wage beauty product walata use krana gold dust kyna formula ekh mkdda eekkh mica typ ekk da eekh skin safe da??

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Ekath nikanma dust ekak vitharai darling. Gold kiwata godak samanya products walata gold metal eka use karan na. Ira eliya watunama parawarthanaya wela luminous effect ekak denawa vitharai. Kalathurakin hoda brnads wala gold nanoparticles use karanawa. Loreal wage

    • @lakshanibhagya3702
      @lakshanibhagya3702 2 ปีที่แล้ว

      @@EverythingwithSapna thank akkii ee dust ekn eyes walata ehm bad effect ekk ndda mkda gdk face wash wala ehm gold dust add wela tynwa

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short 2 ปีที่แล้ว +1

    අක්කියෝ හොද නයිට් ක්‍රීම් එකක් කියන්නකො..ප්ලීස්

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    Thank you 🙏 ❤

  • @hirunideshani6123
    @hirunideshani6123 2 ปีที่แล้ว +1

    Thanks akki..💗akki under arms dark wenawata use karann puluwn products gena vedio ekak karannko.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      Anytime darling 😍
      ඉස්සරහට ඒ ගැනත් කරන්නම්. දිගටම channel එකත් එක්ක ඉන්නකො 🥰

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 2 ปีที่แล้ว

    කෙට්ටු මූනක් තියෙන කෙනෙක් කලොත් තවත් කෙට්ටු වෙයිද කියල බයයි කරුණාකරලා පහදා දෙන්න ස්තුතියි 🙏 🙏🙏🙏🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  2 ปีที่แล้ว

      සම එල්ලා වැටිලා නැත්නම් ලොකු වෙනසක් වෙන්නේ නෑ darling

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว

      මටත් එක දැන ගන්න ඕනේ

  • @gangapiumi8473
    @gangapiumi8473 2 ปีที่แล้ว

    පාවිච්චි කරන්නේ කොයි වෙලාවටද අක්කේ

  • @nuwanindika9160
    @nuwanindika9160 ปีที่แล้ว

    Akki padnat kanak maka kroth pasnyak waeda

  • @namaleerajapakse4663
    @namaleerajapakse4663 2 ปีที่แล้ว +1

    Thank you miss

  • @ddtravel3157
    @ddtravel3157 2 ปีที่แล้ว

    Rice water eken ice cube hdnne kohomd