Akki me face mask eka use karata passe cream use karata kamak nadda reply ekak onimai akkiyo ..............හැමදේම පැහැදිලිව කියා දෙනවා බුදුසරනයි අක්කිට ❤️
Hi akki 😍 man me pack eka dawas 2k use kara.mata thiyenne dry skin ekak.mage kammul depaththe thibba openpose blackheads godakma adu una.meka thamayi mata hambuna hodama pack eka.Thank U So Much Akki ❤️🩹 LYSM 💗💣
yes you can it's better to use aloe gel instead of other comedogenic products. You can go through my aloe gel series and select the best aloe gel in SL market 😘
jovees mama 6 years use kala. Ekata pimple marks remove wenawa hodata. Eth aluth jovees eke ingredients list eke sulphate tiyanawa (SLS) E arenna colours fragrance tiyanawa. Preservative eka phenoxyethanol. ekama prashne SLS. Parana eka nam hodatama hodai. Aluth eka mama use kale na. SLS milen adui. E nisa eka use karanawa athi godak durata
Green Tea වලින් හරියට කෙට්ටු වෙන විදිය. වැරදියට බිව්වොත් ප්‍රතිඵල භයානකයි - th-cam.com/video/Ch62j4C4pJ8/w-d-xo.html
Thanks sudu kella
❤
🤲🛖🇱🇰😚🥺🕋🕌🛖💯💯💯
ගෙදරිදීම හදාගන්න පුළුවන් විදිහේ ඒව කියල දෙන්න එක ගොඩක් හොදයි.මොකද වියදමත් ගොඩක් අඩුවෙන් පහසුවෙන් අපිට හදාගන්න පුළුවන්.ඉතින් තැන්කිවු අක්කේ ඔයාට මේ වගේ ලස්සන වෙන හැටි අපිට කියලා දෙනවට.❤
මන් ඔයාගේ වීඩීයෝස් වලට මීට කලින් comments දලා නෑ.ඒත් මට මේක කියන්නම ඕනී මගේ මුනේ open prose,pimples ගොඩක් තිබුනා.මන් open pores අඩු කරගන්න විදිහක් හෙව්වා එත් එවාට හරි ගියේ නෑ.මන් දැන් මේ face pack එක දවස් තුනක් ගෑවා ඇත්තටම හොද ප්‍රතිඵල තියනවා open prose චුට්ටක් විතර අඩු වෙල වගේ දැනෙනවා එත් pimples නම් හොදටම අඩු වුනා.මන් ගාපු හොදම face pack එක මේක මේ වගේ දේවල් තව කියල දෙන්න🥺 ඇත්තටම ඔයාට ගොඩක් පින්🥰 thankyou so much 💕
බොහෝම ස්තූතී ඔයාට මේ විදියට පාවිච්චි කරලා results කීවට. මේක තමා මට අහන්න ලැබෙන සතුටුම දේවල් වලින් එකක්. බොහෝම ස්තූතී ඔයාට 😘😘
Meka eththata hari yanawada ane
Meka davalta use karala. Nigt cream eka rata gavata kamak ndda. Dnnva nm kiynnko 🥲
මේක කියල දුන්න අක්කිට ගොඩක් පින් අනේ නිත් අයටත් උදව්වක් වෙන්න රිසාල්ට් කියන ඔයලටත් පින් අක්කියෝ
ඔයා හරිම හොදයි....අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා.දැන් ඔයා තමයි මගෙ හැම ප්‍රශ්නයකටම පිළිතුරක් වුනේ ❤❤❤❤
බොහොම ස්තූතී 😘😘
ඒකනම් ඇත්ත.අහන හැම දේටම උත්තර දෙනවා පැහැදිලිව😘
Ow sapna akki godak hodai
@@EverythingwithSapna kadala piti onimada
@@EverythingwithSapna තෙල් සහිත සමකට හොඳ මොය්ශ්ච රය්ච් එකක් කියන්න.
අක්කි මේ Pack එකනම් ඇත්තටම ගොඩාක් හොදයි. Open pores ටිකෙන් ටික අඩුවෙලා යනවා. Thank you so much!!❤
😁
Oyata hari giyada
@@yeshikadamayanthi314 ow tiken tika hariynwa
Oykochchar kl use kld. Den gdk adui d
@@isharadilrukshi662 ow masayk wage use kara dn godak adui kalayk yanawa ewa hodawenna eka digatma krnna one
මගේ කොන්ඩ ගොඩක් යන්න ගත්ත. මම certain treatment එක කරා. කලින්ට වඩා කොන්ඩ යන එක නැවතුනත් , කොන්ඩෙ යනවා. කොන්ඩෙ මහතත් නෑ. ඒකට මොකද කරන්න ඕනේ🥺☹️
Biseka
ඉක්මනින් සම Glow කරන ගෙදර හදන සුපිරි Mask එක - th-cam.com/video/H4TZLOE1Hek/w-d-xo.html
ඕක pin කරන්න අක්කෝ. ගොඩක් වැදගත් වෙයි අනික් අයට 🙂
අවු.15 කෙනෙක්ට උනත් මේක පාවිච්චි කරන්න පුලුවන්ද💥💗
අවු.15 කෙනෙක්ට face එකේ තීන් තෙල් ගතියට මේක ගැලපෙනවද🙂☘️
ඔව්
අක්කියෝ මගේ අම්මාගේ වයස අවුරුදු 56 🥺 මාගේ අමිමා හුගාක් කෙටිටුයි 😶 ඉතිං අමිමාට මහත් වෙන්න පිටි එකක් කියන්නකෝ අක්කියෝ 🥰🥰🥰🥰
ඇක්කි charcoal එක්ක aloe jel වෙනුවට vitamin c soothing jel එක පාවිච්චි කලාට කමක් නැද්ද මුනෙ open porces නැති කරන්න
Epa
Attatama meka hodai. Mn meka මාසයක් විතර ය්යුස්කරා මගෙ මුනෙ සිදුරු ටිකක් අදුවුනා.අදුවුනා.මුන ඉස්සෙල්ලට වඩා පැහැපත්. තවත් ඉවසීමෙන් කලානම් ඉතිරු සිදුරු ත් නැති කරන්න පුලුවන්වෙයි කියල හිතනවා . බොහොම ස්තුති අක්කෙ
සිරාවටමද කියන්නේ
තෙරුවන් සරණයි බොහොම වටිනවා මේ දවස් වල් ආර්තිකයත් එක්ක
බුදු සරණයි...🙏
Alove jel වෙනුවට වෙන මොකුත් ගන්න බැයිද අක්කී
Alov gel වෙනුවට vitamin c soothing gel එකක් use කරොත් බැරිද
Puluvan math ehema thami ganne😊
අනේ අක්කියෝ...
මුනේ බෙල්ලේ ඇති වෙන ඇක්නී වලට(Acne) හොද ක්‍රිම් එකක් හරි,
ඒවා නැති කරගන්න කරන්න පුළුවන් දෙයක් හරි කියන්නකෝ..🙏🙏
මම කඩෙන් ගන්න නිශ්පාදන වගේම ස්ව්භාවික දේවල් ගැනත් කලා darling 😘😘
මගෙත් තියනවා..මූනෙ බෙල්ලෙ.
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷😘 තෙරුවන්සරණයි !!
බුදු සරණයි 🙏😘
Hari giyada oyata
ගොඩාක් ස්තූයී මේ ගැන විඩියෝ එකක් කරාට. මගේ මූණේ කළුපාට කැලැල් ගොඩක් තියෙනවා. ඒ වගේම සංවේදී open pores තියෙන මිශ්‍ර සමක්. මට මේ කැළැල් නැති කර ගන්න. හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ
Description box එක බලන්න darling. මම වෙන වෙනම කරලා තියනවා videos. Links දාලා තියෙන්නේ. ඔයාට ගානත් එක්ක හොද එකක් තෝර ගන්න පහසු වෙයි
ගොඩක් හොදයි කියලා වීඩියෝ එක බැලුවම පේනවා අක්කී,මාත් try karala balanawa,tnkuuuu akki❤️
Pores වල බිත්ති වේලිලා නිසා ඕක සනීප වෙයිද?
මේක් ගොඩක් හොද treatment එකක්.මටත් හොද results ලැබුනා...thank you so much akkii ❤️❤️🌹💯
thank you so much my darling me vidiyata results kiwata 😘😘😘
@@EverythingwithSapna ❤️🌹
Oyage deng wal nedda?
Mekata kurula nati wenawad
Kochchara dawasak giyada oya dawasen dawasa gawada
Akki me charcole pack ekata rose water එකතු කළොත් aulda alovera වෙනුවට
අනේ ගොඩක් වටිනවා මගෙ අක්කියා.....❤️🔥🥰
Thanks a bunch akka.. 💐💐You are awesome. Really appreciate this work. Really have no words to say how valuable this video 🙏🤗❤️
Thank you so much for this complement darling. This really worth to me
Can you please tell me if it is good for my daughter to apply? She is still 11+....
Is it work for open pore?
පිරිසිදු ව ලස්සනට හැමදේම කියල දෙනව..තෑන්ක් මැනික 😘😘
බොහොම ස්තූතී darling 🥰😘
@@EverythingwithSapna 😘😘😘
ඔයා හරිම ලස්සනයි ❤️... මං මේ වගේ පැක් එකක් දැක්කෙ ඉස්සෙල්ලම. ගොඩක් ස්තූතියි ඔයාට 🙏
බොහෝම ස්තූතී darling 😘 මේක මම හදපු එකක් darling. ඒ නිසා මට කලින් වෙන කෙනෙක් මේක දාලා නෑ 😍😍
ගොඩක් හොඳයි. අක්කේ ඔයගේ ඉදිරි වැඩවලට සුබ පතනවා . Thank you.💗💗
බොහෝම ස්තූතී darling 😘😘
Akki mune kurulavak kadala තුවාලයක් වෙලා දවසින් 2න් ඒක හොද කරන්න මොනා හරි කියන්නකෝ 😢
ගොඩක් හොද දේයක් දැන ගන්න ලැඛුනා ගොඩක් පින් ඔයාට
බොහොම ස්තූතී darling 😘😘
Akki mekata komarika jel eka use kerata kamak nadda. Komarika hoya ganna amarui ne.
අක්කි අදම තමා මම ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවෙ.ගොඩක් ස්තූතියි.අක්කි මට ප්‍රශ්නයක් තියෙනවා.මගෙ මුහුණේ කුරුළෑ ලප කැළැල් වලවල් තියෙනවා.මේ හැමදේකටම මේ පැක් එක හොදයිද.මුහුණෙ වලවල් තියෙන නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ලේසර් ට්‍රීට්මන්ට් කරා දෙපාරක්.දැන් මේ රටෙ තියෙන ප්‍රශ්න එක්ක ඒවාට සල්ලි වියදම් කරන්න අමාරුයි.මේ පැක් එකෙන් අඩු වෙයිද වලවල්.මානසිකව ගොඩක් වදයක් වෙලා අනෙ මට රිප්ලයි කරන්න අක්කි ප්ලීස්
වලවල් මේකෙන් විතරක් අඩු කරගන්න අමාරුයි darling. මම තවත් එකක් ගේන්නම් ඒ වගේ ප්‍රශ්න තියන අයට මේකත් එක්කම කරන්න පුලුවන් දේවල් ගැන
Oyat meka harigiyada
@@EverythingwithSapna ok akka thank you
@@EverythingwithSapna ane akki කියන්නකො plz ඔයාට පින්
මොයිස්චරයිස් එකක් අනිවාර්යයෙන් use කරන්න ඕනි ද ?🙂
ඔයා ගොඩක් උගත් බුද්දිමත් කෙනෙක් අක්කා.... thankyou.. අක්කා ඇලෝජෙල් වෙනුවට dr rashel එකේ green tea soothing jel එක ගත්තට කමක් නැත්ද..
Thank you darling. Mekata nam aloe gel thama darling hari
Oily face එක්කට හොඳ moisturizer එකක් කියන්නකො
Matath meka denagann oni ane akke kiynko
අක්කේ ඉකිලි යට කිහිලි යට කලු වෙනවට මොකද කරන්නේ
Fair and lovely ගාපන් 😂
සුභ පොසොන් පොහෝ දිනයක් ඔබට.....මට අහන්න ඕන my face එකේ wrinkal නෑ .නමුත් my neck very much winkle ... මිස් මම මොනවද කරන්න ඕනේ ඒ් වෙනුවෙන් ... තෑන්ක්යූ ඔයාගේ වීඩියෝස් වලටම ඇඩ්වයිස් වරටත් ....තෙරුවන් සරණයි
Hi dear, can we use instead of gram flor any other ingrents? Plz let me thank you for your lovely receipe.
you can try with rice flour darling 😘
Akke mek try kra math..godak hodai mekanm..as yata kalu gathiya godak nthiwela..thank you so much😍👌💖💓
Oily skin ekakata hoda moisturizing lotion ekak recommend karannako akke...
Cerave,cetaphill ,neutrogena gel based moisturizer
ඇස් වටේ කලු ගතිය නැතිවෙන්න කරන්න පුලුවන් දෙයක්.කියන්නකෝ . මේ වගේ ගෙදර ඉදන් හොයාගන්න පුලුවන් වලින් බඩුවලින් හදාගන්න පුලුවන් දෙයම් කියන්නකෝ😢
අක්කී ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්නෙ,, අක්කේ මට කියන්නකෝ open pores වලට ලේසර් ට්‍රීට්මන්ට් කරන්න පුලුවන් ද..? එක හොදයිද... අතුරුආබාද තියෙනවද කියලා..
ඔව් පුලුවන් හොද ඩොක්ට කෙනෙක්ගෙන් තමයි ඕක කරගන්න ඕනේ ආවට ගියාට නෙවේ හොදේ....ලේසර් කරන්න යන ගනන් ටිකක් වැඩි...අතුරු ආබාධ නම් නැති තරම්....ඩොක්ට හොද වෙන්න ඕනේ...අපතයෙක් නැතුව
Dr me ingredients thyana cream eka face ekata hodaida?Aqua,stearic acid,curcuma longa,santalum album,glycerin ,glycerol mono stearate,perfume,ocimum basilcum(basil),glycyrrhiza glabra (liquorice), paraffinum liquidum,(light liqudn parafin),potassium hydroxide ,vetiveria zizanioides (vetiver) ,calendula officinails (marigold) ,isopropyl myristate ,ceteareth 20 (cetamacragol) ,dimethicone, oil of vitis vinifera's seed (grape seed oil), oil of curcuma longa (tumeric oil), propyl paraben, methly paraben, sodium benzoate, DMDM hydantoin, methylisothazollinone, Di - sodium EDTA (E.D.T.A Disodium),propylene glycol ,tartrazine yellow, butylated hydroxy toluene (B.H.T),crocus sativus (saffron), cetearyl alcohol (cetostearyl alcohol), gold (gold ash)
Akki me face mask eka use karata passe cream use karata kamak nadda reply ekak onimai akkiyo ..............හැමදේම පැහැදිලිව කියා දෙනවා බුදුසරනයි අක්කිට ❤️
Aniwaryen apply karanna darling hoda moisturiser ekak. Aloe gel ekak unath kamak na darling 😘
පැහැදිලිව ලස්සනට කියලා දෙනවා ....Thank you akka..... ♥️😍
බොහොම ස්තූතී darling 😍
Oyata hari giyada
Akki අන්තිමට කරපු step aka අනිවාර්යයෙන්ම කරන්න ඕන ද
මං දැන් සතිදෙකක් විතර පාවිච්චි කරා මේක ඇත්තටම හොඳයි තෑන්ක් අක්කෙ 😍💘
ඔයාගේ ඕපන් පොර්ස් තිබ්බද... දැන් එවා අඩුයි ද
බොහෝම ස්තූතී darling results කීවට 😘😘
Daily use karanna onada
Moisturizer පාවිච්චි කරන්නම ඕනිද
Hi akki 😍 man me pack eka dawas 2k use kara.mata thiyenne dry skin ekak.mage kammul depaththe thibba openpose blackheads godakma adu una.meka thamayi mata hambuna hodama pack eka.Thank U So Much Akki ❤️🩹 LYSM 💗💣
Thank you so much my darling me vidiyata results kiwata 😘😘😘😘😘
අනේ මේක හොදයිද මගෙත් තීනවා
@@nimeshachathurangi5168 ow godak hodai
මුහුණ ඔහොම lassanat තියාගන්න කොහොමද akke , oil ne, බිබිලි ne, lapa ne, mage me ඔක්කොම තියෙනවා , කොහොමද mehem oya lassanat මුහුණ thiyaganne
Mth try krala sathi 2k wenwa..මාරම නියමයි..😍thnk you akki..❤️😍
Mkd une munata.
Aulak une ndda. Oyata
ඇත්තටම ඔයාට හරි ගියාද
Herbline products හොඳයිද akki 🤔😬
මහත් වෙන ක්‍රමයක් නැද්ද අක්කියෝ 😭😭😭😭😭
Kettuwata inna ane kettu wela iddi hodai
@@its_isuri කෙට්ටු වෙලා හුලගට ගහගෙන යද්දි තවත් හොදයි 😂😂😂😂 කෙට්ටුයි ඒයි මම 🥲🥲🥲🥲
@@kweeshamadhubashini4104 😀 මම කෙට්ටු වෙන්න හදන්නේ දැන්. සමහරු කොච්චර කෑවත් කෙට්ටුයි. ඔයාත් එහෙමද?
@@EverythingwithSapna අනේ ඔව්නෙ කොච්චරක් කෑවත් කෙට්ටුම කෙට්ටුයි.මොන කරුමයක් ද මංදා ☹️☹️☹️☹️☹️😒😒😒 ක්‍රමයක් නැද්ද අයියෝ මහත් වෙන්න
මොයිස්චරයිසින් එකක් විදිහට ගාර්නියා සීරම් ක්‍රීම් එක හොදද
Can you please tell a online store to buy activated charcoal?
අක්කේ් මගේ face එකත් ගෙඩාක් වියලි, ඒ වගේම මගේමුහුනෙ සිදුරු , කැලැල් තියෙනවා මට හොද cream එකක් කියන්නකො🙏
අනෙ අක්කෙ මගෙ කකුල් දෙකයි අත් දෙකයි කලුයි මූනට වඩා .හොද cream එකක් නැද්ද මුලු ඇගම එක පාට කරගන්න හොද 😒
ගොඩක් cream වල bleaching තියෙනවා...ගාන දේ ගැන සැලකිලිමත් වෙන්න
කුරුලෑ මේකෙන් හොද වෙලා ලප ටික අයින් වෙයිද 😢😢😢එපා වෙලා ඉන්නෙ කුරුලෑ නිසා
akki OGX brand eke coconut curly shampoo conditioner hodaida akki price kohomada dannh neda
dan nam 4000 wage athi darling. Mama use karala nam na shampoo video ekak karannamko mama 😘
මොයිස්චරයිස නොගා බැරිද? මගේ මූනට මොනවත් ගාන්න බෑ බිබිලි එනවා.. 😔
අක්කි මගෙත් open porse තියෙනවා ...මන් මානසිකව වැටිල වගේ..☹️☹️thanks akki.❤❤හැබැයි කඩල පිටි වලට pimple enawa...කඩල පිටි නතුව අනිත් වර්ග 2 ක දැම්මට කමක් නැද්ද
හාල්පිටි ගන්න darling
@@EverythingwithSapna thnk akki.mn marry karanna inne januwary..mn lassnai.eth open porse nisa harima aphasuthawayata inne
@@hirushitharuka7320 open proce නැති කරගන්න පුලුවන් ඩොක්ට කෙනෙක් ලගට යන්න සම පිළිබඳව
මගේ සම ගොඩාක් වියලියි.ඒකට මොකක්ද කරන්න හොදම පැක් එක
akke glass skin treatmant gena vedio ekak gennako tawa e treatment laba ganna puluwan tenak kiyannako
මගේ සම තෙල් සහිත සමක් මට ගැලපෙන ටෝන වර්ගය තෝරා ගන්නේ කොහොමද plz reply ❤
අක්කි මේක හැමදාම කරන්න ඕනිද...ගාලා කොච්චර වෙලාවක් ඉන්න ඕනිද...❤️
මේක පැපොල කැලැල්,වලවල් වලට හොදයිද
Miss.. අැස් යට කලු වෙන එක අඩු කර ගන්න විදියක් කියන්න පුලුවන්ද මට වයස 18යි ..😣😞
Matath
nidi maranawada godak? Ra wela lights off karala phone eka use karanawada?
akki කොණ්ඩෙ යනවට බෙහෙතකුත් කියලා දෙන්නකො...තට්ටේ පෑදෙනවට
Pre bridal skin care routine ekak karannako products ekkama
hoyala balala gennam darling
Akke.... හාල් පිටි use kalata kamk ndda කඩල පිටි wenuwata....mage mune nithrana pimples enneh na ...eth නිතරම chuty chuty bibili thiyanawa.....pimple marks thyanawa tikak....reply ekak denna akke godak ස්තූතියි....🌸🌸
මාත් Try කළා ❤️☺️ ඇත්තටම නියමයි 🥰🤗 Thank U
Thank you so much darling me vidiyata results kiwata 😘😘
අවුලක් උනේ නැද්ද
@@oshadeemaneesha880 Nh kisima awlk nh, Best results
@@chathurikasanduni9414 mekata walawal adu wenawada
මූනෙ තිබ්බ pores නැතිඋනාද? පරන pores ?
අක්කි මුලු ඇගම සුදු කර ගන්න විදියක් කියලා දෙන්නකෝ😘😘
Akka oya genath vedio ekk oni...ඔයාගේ ඉගෙනීම , ජීවිතයේ මේ තරම් දුරක් ආපු විදිහ ඒ හැම දෙයක්ම❤️
100K ගත්ත කාලෙක කරන්නම්කෝ 😍
@@EverythingwithSapna අනිවා කරන්න අක්කේ බලාන ඉන්නවා😍...100k සතුටට ඒක දෙන්න ඉන්නෙ නේහ්😅
@@EverythingwithSapna දැන්ම කරන්නකො 😐
@@Mihimal4 මගේ ගැන කියන්න ලොකු දේවල් නෑ අනේ. සාමාන්‍යයි
@@EverythingwithSapna 😁❤️
K.bratherslage soap hodaida akke..reply plzz.🙏
අනෙ ඔයාට පින් අක්කෙ🥺❤️
බොහොම ස්තූතියි comment එකට නංගා 🙏
දිගටම channel එකත් එක්ක ඉන්න 😍
Akki udet මොනවත් නොගෑවට කමක් නැනෙ .ice cube ek wirtk krt kmk nane plz rply akki 🙂💖
Thank u so much for the video.I’ll try this pack.Akki after this pack can I use natural alovera as a moisturizer.
yes you can it's better to use aloe gel instead of other comedogenic products. You can go through my aloe gel series and select the best aloe gel in SL market 😘
මේ අතරතුර වෙන packs use klt kmk nedda? Roseship oil eka hodai d?
Thank you dr..hamadama wage godak watinawa vedio eka ..❤️❤️
Anytime darling 🙏
Digatama channel ekath ekka inna 😍
අක්කි eye bags වලට මොනවද කරන්න පුලුවන්.
Mata කඩල පිටි use කරන්න බෑනේ. පිම්පල්ස් එනවා. කඩල පිටි වෙනුවට දාන්න පුළුවන් එකක් නැද්ද
මුල්තානි මිට්ටි, හාල් පිටි වගේ දෙයක් බලන්න darling
මොයිස්චර් එක කියන්නෙ ක්‍රීම් එකක්ද. මට ඒකේ හොදම බ්‍රෑන්ඩ් නේම් එකක් දෙන්න පුලුවන්ද
Akke❤️..mata kiyanna api dehi use karana remady waladi dehi wenuawata නාරං,දොඩම්(මෙහෙ හැදෙන ඒවා..අර කොල පාට) ඒවා use kalta kmk nadda?🥺🤔
ප්‍රශ්නයක් නෑ darling. අපි දෙහි පාවිච්චි කලාට හරි නම් ලෙමන් පාවිච්චි කරන්න ඕන
මන් අද මේක කරල බන්නවා අක්කියෝ අනිව රිසාල්ට් කියන්න්ම්කෝඔ 😘💖
Pack එක සතියට කීපාරක් දාන්න ඕනිද?
මම වීඩියෝ එක අවසානයේදී කියනවා darling. උපරිම 3ක් ඇති
Meka mama pawichchi kala.thama dawas dekai pawichchi kale.denatama podi wenasak thiyenawa.thank you miss.oya kiyana onama product ekak wishwasen pawichchi karanna puluwan.
Charcoal pack 😍
Video eka danakan ada ude idan balan hitye akkiyaaa ❤️
Thank you darling 🙏
Try karala balala results kiyannako 😍
@@EverythingwithSapna Aniwaryen akkiyooo. Adama try karanna one ❤️
@@EverythingwithSapna akki kiyana dewal witharai apita kisima sekayak nathuwa try karala balanna puluwan 😍
අක්කෙ මම මේ පැක් එක දැම්මට පස්සෙ මූණ කලුයි.දැලි ගැවිලා.දැලි නැතිව අගුරු හදා ගන්නේ කොහොමද
Akki pimple pimple maks valata hoda face wash ekak kiyannako..
Joveese Grape face wash ✌
@@mai-un1ib නැ
@@mai-un1ib ow 100% k sure 👍
@@mai-un1ib th-cam.com/video/smIpv1xdIwI/w-d-xo.html Mekabalannako
jovees mama 6 years use kala. Ekata pimple marks remove wenawa hodata. Eth aluth jovees eke ingredients list eke sulphate tiyanawa (SLS) E arenna colours fragrance tiyanawa. Preservative eka phenoxyethanol. ekama prashne SLS. Parana eka nam hodatama hodai. Aluth eka mama use kale na. SLS milen adui. E nisa eka use karanawa athi godak durata
නංගියෝ ඔයාගෙ කොණ්ඩය හරීම ලස්සනයි. ස්වභාවික කොණ්ඩය ද. ඔයත් ලස්සනයි ❤
ස්තූතියි අක්කෝ 😘💚
🙏😘😘
අක්කි මේකට පොල් කටු අගුරුම ගන්න ඕනද
ඔය වගෙ අක්කෙක් මටත් හිටියනම් මගෙත් කුරුලෑ නැති වෙයි 🥲❤️
ඇයි අක්කා උඹේ මුණේද ඉන්නේ ? 😂
😂
@@janakakumara9492 😂😂😂
Hey hey
😂Akk mon krnnd
Miss මේක හදන්න පොල් කටු අඟුරු විතරද ගත යුත්තෙ
ස්තුතියි මැනික සුබ දවසක් වේවා !!!
සුභ දවසක් ඔයාටත් 😘😘
අක්කේ මුනේ තියන සිදුරු වහා ගන්න පුළුවන් දේයක් කියන්න කෝ
Thank you 😊
Anytime my darling 😘😘
අක්කේ තෙල් සහිත සමට මොයිචරයිස් එකක් කියන්නකෝ plzzzz 😓🥺
අනේ අක්කී මහත් වෙන්න කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ ලෙසි දෙයක්😐
ඉක්මනට marry කරන්න
Mm kiyannam oya kiribathgodata laga thanakada inne
Meka gewoth කූරුලෑ adu weida , sudu wennanam oneth ne mune thiyen කුරුලෑ adu karagaththoth mat hodatm athi ,ane plz reply
Thank you so much for your lovely video 🤩👍
Anytime darling 🙏
Keep in touch with the channel 😍
Akke aloe vera netguwa ganna puluwanda wathura dala