Skin Brightening Tips Sinhala ❘ Sesame ❘ රන් වන් සමකට තල තෙල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 362

  • @EverythingwithSapna
    @EverythingwithSapna  3 ปีที่แล้ว +19

    Oil treatment එකක් හරියට කරන විදිය 👉 th-cam.com/video/HRnwMXQY8vI/w-d-xo.html

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +14

    නියමයිනේ තල තෙල් මෙච්චර හොදයි කියල හිතුවෙවත් නෑ.ගොඩක් හොදින් පැහැදිලි කර.ගොඩක් වැදගත්..👍👍👍👍❤️❤️❤️

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +8

    Thanks නංගී mama hoyamin හිටිය vedio එකක් මොකද මදුරුවන් නිසා කකුල් දෙකේ kasapu තුවාල ලප අඩු කර ගන්න oyata pin ❤

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      🙏 බොහොම ස්තූතී අක්කේ මේ comment එකට 💛

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 2 ปีที่แล้ว

      @@EverythingwithSapna ❤️❤️❤️

  • @DensilFernando-lz8yq
    @DensilFernando-lz8yq ปีที่แล้ว +5

    හොඳ තල තෙල් brand එකක් කියන්නකො

  • @chami5076
    @chami5076 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතිය. මේක මූණට හොදයිද ඩාලින්

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 7 หลายเดือนก่อน +1

    Night නයිට්‍ ක්‍රීම් නොගා තල තෙල් ගෑවට කමක් තලත් කියලා ගෑවට කමක් නැද්ද

  • @tharidusalanka7294
    @tharidusalanka7294 3 ปีที่แล้ว +8

    Akkima hoda තල තෙල් brand ekak කියන්නකෝ ...

  • @mashi7719
    @mashi7719 2 ปีที่แล้ว +5

    ඔයා තමයි හොදම වැඩ්ඩා

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝනම් ගොඩක්ම ගොඩාක්ම වටිනව❤
    මම ඔයාගෙ වීඩියෝ දැකල සතියක් විතට වෙනව🙂
    එකක් බැලුවම ඊලග එකත් ගොඩක් වටින එකක්👍
    ඒක බැලුවම ඊලග එකත් වටිනව👍
    මේ සතියට ඔයාගෙ වීඩියෝ ගොඩාක් බැලුව.👍
    සල්ලි බරගනන් නැතුව හිතේ සතුටින් කර ගන්න පුලුවන්. හිතට සහනයක් ඔයාගෙ වීඩියෝ❤️
    ගොඩාක්ම පින් ඔයාට🙏
    සම්මාසම්බුදු සරනයි🙏 ඔයාට

    • @indranisubasinha6267
      @indranisubasinha6267 ปีที่แล้ว

      අද 2023 7වෙනිද. මේ දැනුත් ඔයාගෙ වීඩියෝ බලන ගමන්
      වටිනාකම කියන්න වචන නෑ.දෙක තුනක් කලා. රිසාල්ට්නම් ඉහලයි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +31

    ඔව් මාත් තල තෙල් පාවිච්චි කරල තියනව හිස් සොරි වලට හොදයි,කෙස් හැලෙනවට හොදයි.තව වැඩිපුර සෙම ගතියක් තියෙන අයට උදේම මොකුත්ම කන්න කලින් තලතෙල් තේ හැන්දක් බීල උනුවතුර කෝප්පයක් බොන්න විනාඩි පහකට වගේ පස්සෙ .සෙමට ගොඩක්ම හොදයි.මට හොද ප්‍රතිඵල ලැබුන සෙමට ගත්ත එක උදේ රාත්‍රී දෙකටම හැන්ද ගානේ මං බිව්ව.බොන්න පුලුවන් හොද එක තියෙනව.හැබැයි තලතෙල් වලට ඇග මහත් වෙනවද දන්නෙ නෑ.සමහර අය කියනව.අලුහන් වලටත් හොදයි.තෙල් වගේම නිතර තල ඇට ආහාරයට ගන්නව නම් ගොඩක් හොදයි අලුහන් වලටත්.

    • @surangijayawickrama8616
      @surangijayawickrama8616 2 ปีที่แล้ว

      Thala thel walata sema wedivimak wenne nedda,,mama ahema ahala thiyanawa,, pls reply,😊

    • @chapajayasinghe7583
      @chapajayasinghe7583 ปีที่แล้ว +1

      Monada gapuu thala thel warge brand eka plz kynnkoo gththa then

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว +1

      @@surangijayawickrama8616 ne semata godk hodi thala thel.

    • @Kavindikumari-q5k
      @Kavindikumari-q5k 25 วันที่ผ่านมา

      අලුහම් තියන තැන් වල තල තෙල් ගාපුවම අඩු වෙනවද ?plz reply

  • @SumithraDahanayake
    @SumithraDahanayake ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ,හොද දැනුවත් කිරීමක් ,තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා දුවේ ඔයාට

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +10

    අනේ අක්කි පිට කලු එකට treatment එකක් කියන්නකෝ.. මුලු ඇගම පාට උනත් පිට කලු වෙන්නෙ ඇයි. මේකට කරන්න ඕනි දෙයක් කියන්නකො අක්කි

    • @lanoshpathiraja9095
      @lanoshpathiraja9095 ปีที่แล้ว

      Matath me prashna thiyenawa.pita kalui.akata karanna puluwan deyak kiyanna nangi

  • @preshanikosta9003
    @preshanikosta9003 2 ปีที่แล้ว +2

    මම පාවිච්චි කරා තලතේල් මට නම් පතිපලි බෝහෝමයි ඉස්තුතියි ඔබට

    • @udenichandrika2027
      @udenichandrika2027 ปีที่แล้ว

      මුහුණටත් පාවිච්චි කලාද

  • @indukarunarathne6820
    @indukarunarathne6820 2 ปีที่แล้ว +2

    මම,තල,තෙල්,පාව්ච්ව්,කරනවා,මට,හොදින්,ප්‍රතිපළ,,ලැබුනා,මගෙ,සම,,පැහැපත්,වුනා

    • @sasankayoha5304
      @sasankayoha5304 6 หลายเดือนก่อน

      Thala thel vitharakma muhune geewama hari yanawada

  • @fashionart1986
    @fashionart1986 3 ปีที่แล้ว +3

    නිකන් හම්බවුන තල තෙල් බෝතලයක්ම තිබ්බා ගෙදර පාවිච්චි නොකර ..ස්තුති නංගී ..😍😍😍😍

  • @osinduhirun7033
    @osinduhirun7033 3 ปีที่แล้ว +3

    Godak Dull Dry skin ekakta godak hoda Lacto calamine lotion ekata Cerave Moistures lotion ekada?? Naththan wena hoda Lotion ekak kiyanko..

  • @bhashinihettiarachchi3258
    @bhashinihettiarachchi3258 2 ปีที่แล้ว

    Godak watina vidiyo 1k.hamadama hodin kiyla dena ekata thanx🙏,lagadi idan oyage vidiyo balanne..digatama balanawa hode..good luck 🙏😍.

  • @deepikahemanthi8277
    @deepikahemanthi8277 ปีที่แล้ว +1

    හොඳ shanpoo එකක් කියන්න.එක එක sanpoo පාවිච්චි කරලා මගෙ කොණ්ඩය curl giya.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  ปีที่แล้ว +1

      Shsmpoo ගැන video ගොඩක් මම කරලා තියෙනව darling. Channel එක ටිකක් බලන්නකො. ඉස්සරහටත් video ටිකක් කරන්නම් shampoo ගැන. දිගටම channel එකත් එක්ක ඉන්න 😊

  • @pryysrhdfyij9193
    @pryysrhdfyij9193 2 ปีที่แล้ว +2

    ගොඩක් දෙවල් දැන ගත්තා Thank you 🥰😁😊🥰

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว

    Jojoba oil හොදයිද අක්කි...face ekatath hodaida...

  • @hashiniwickkramasinghe2222
    @hashiniwickkramasinghe2222 3 ปีที่แล้ว +1

    Akki gdk watinawa me video ek. Akki nivea cream ek hodaida ek gana review ekk krnnko

  • @madumenaka1375
    @madumenaka1375 3 ปีที่แล้ว +4

    Bleechin cream use karala damage wela tyena skin ekatath hodaida akkiyoo plz reply.

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ලස්සන වෙන්න කියලදෙන නිවරදිව කියල දුන්නට.

  • @kusalanithakshila8265
    @kusalanithakshila8265 3 ปีที่แล้ว +2

    Thala thel podi babalawa masage karanna gannawa kiyala ahala nam thiyenawa akki.podi babekta me oil eka hodaida. Akki mekath kiyannako coconut oil ekenui thala thel ekenui godak hoda mokakda..

  • @poornima-lv9kb
    @poornima-lv9kb 3 ปีที่แล้ว

    Akkiyo..ane oyage voice ekata man maarama asai..harima lassanai..e wagema oyath godaak lassanai (as waha nm na hode😂) akki meken aniwarenm skin ekt gold colour look ekk enawa neda..mage ath kakul tikak kalui..muna nm echcharama aulak na..

  • @krishaerandi1945
    @krishaerandi1945 2 ปีที่แล้ว +3

    නංගී තල තෙල් මුහුණේ සම මත ආලේප කරන්න පුළුවන්ද

  • @AHmMadur-mw6tx
    @AHmMadur-mw6tx 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉

  • @chathuranihewage623
    @chathuranihewage623 7 หลายเดือนก่อน

    wow..sapna..well done👍

  • @hiru6353
    @hiru6353 2 ปีที่แล้ว

    Dr, combination skin tyena kenek sesame oil reta gaala udeta wash karaata kamak nadda? Tika kalak yaddi muuna oily weida?

  • @surekasand5729
    @surekasand5729 18 วันที่ผ่านมา

    Thank you.

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +2

    Thank you akke.
    Man nam kemathi me wage video walata.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +2

      😘 ehenam me wage ewa tikak wadipura karannamkoo 💛

  • @BS-rc1uf
    @BS-rc1uf 3 ปีที่แล้ว +6

    Akke Oralga skin lotion එක ගැන Reveiw එකක් දෙන්නකො. ඒක ගොඩක් අය හොදයි කියනව. ඒ උනාට Bottle එකේ ingredients list එකක් නෑ .

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Box eke dalath nadda darling?

    • @BS-rc1uf
      @BS-rc1uf 3 ปีที่แล้ว

      @@EverythingwithSapna Box ekk na Akka ,nikanma bottle ekak tynne .eke ingredients list ekk na .mn google search klama list ekk awa but ewa bottle eke dala na

  • @ashimithisha2765
    @ashimithisha2765 2 ปีที่แล้ว +1

    Anee akki oyat godak pin🙏 mgeth kalal tiyanawa meka try karala blnnm😘

  • @isurikawya9956
    @isurikawya9956 10 หลายเดือนก่อน +1

    අක්කේ මං ඔලිව් ඔයිල් ගෑවා, නිකන් මූණ ටිකක් කලු උනා වගේ...එහෙම වෙන්නේ ඇයි....☹️☹️☹️

  • @renukavinodani8254
    @renukavinodani8254 3 ปีที่แล้ว

    Dear the ordinary glycolic acid gana video ekak karannako..please..eka bella kalu wela tiyena eka adu kara ganna puluwanda..??

  • @nehazeen3366
    @nehazeen3366 3 ปีที่แล้ว +4

    Akki elegance tropical gel serum eka gana video ekak oni plz♥️

  • @sandalirandini9191
    @sandalirandini9191 3 ปีที่แล้ว +7

    Please can you do a video about skincare routine for teenagers & suitable skincare products for teenagers☺

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @amalivitharana4019
    @amalivitharana4019 2 ปีที่แล้ว

    Podi babalata hodaida?

  • @bhagyawarnakulasuriya8837
    @bhagyawarnakulasuriya8837 2 ปีที่แล้ว

    Wadagth video eka hrima lssanata kyla denwa budusarnai 😍❤️❤️

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +1

    Bohoma sthuthi dr..godaaaaaaak watinawa vedio eka ❤️❤️❤️

  • @ThathsaraniParera
    @ThathsaraniParera 2 หลายเดือนก่อน

    අක්කෙ මුහුන සිදුරු හොද කරගන්න හොදයිද

  • @LS1764
    @LS1764 3 ปีที่แล้ว

    Akkeee..gedaradima hariyata cleanup ekak karaganna widiha kiyala dennako

  • @mohamedrihan4831
    @mohamedrihan4831 3 ปีที่แล้ว

    atthamai nangi oya vidio akak karanakammai balan enna a tharam viswasai nangi oya

  • @nilminisrimali9693
    @nilminisrimali9693 2 ปีที่แล้ว +1

    Nangi olive oil hoda nadda

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io 6 หลายเดือนก่อน

    ❤❤Oya godak lassanai kondeth Oyawa thaws.Lassana Karla, b,s harima pahadili kathawa❤❤❤❤❤❤

  • @anuravathi207
    @anuravathi207 3 ปีที่แล้ว

    Oya godak lassanai..man thala thel..pavichchi kalata.oya kiyan dewal denan hitiye ne..thenks oyata.b.s

  • @madhushanisenevirathne4479
    @madhushanisenevirathne4479 3 ปีที่แล้ว +4

    Akka kiyana awa gena hithe loku wiswasayk thiyenawa. 😍

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Bohoma sthuthi darling e vidiyata mava vishwasa karanawata 💛🙏

  • @sewwandiedirisinghe5077
    @sewwandiedirisinghe5077 3 ปีที่แล้ว +1

    Thanks dear,lacto hydra intense cream aka hodada kiyannako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Lacto calamine lotion eka nam hodai dr. Mekath hoda athi kiyala hithanawa. Eth check nokara hariyatama kiyanna amarui 💛

    • @sewwandiedirisinghe5077
      @sewwandiedirisinghe5077 3 ปีที่แล้ว

      Thank u dr

  • @nethminideshanjana6625
    @nethminideshanjana6625 2 ปีที่แล้ว

    Akki same iri thelunu ewata thala thel gala hoda wenn kochchara kalayak ynwd

  • @sandudulanjali5012
    @sandudulanjali5012 2 ปีที่แล้ว +1

    Akki thala thel gaane double boil krlada ????

  • @elsawithtoomuchprotein6696
    @elsawithtoomuchprotein6696 3 ปีที่แล้ว +1

    Akki expire wunata passe lipsticks use karanna honda nadda, naththan expire unata passe kochchra kal wage use krnna puluwan da

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Expire nam use karanna hoda na darling. Dala thiyana ingredients anuwa thama eka hariyatama theranaya karanna puluwan wenne. Podi welawakata use karanawa nam masayak dekak ok. Loku kalayak epa darling.

  • @wolkakumari6768
    @wolkakumari6768 2 ปีที่แล้ว +1

    Akki mage hama auwata pichchila thiyenne godakma ath,akul ,muna...anee matath karanna diyak kiyanawada..

  • @tpeiris8725
    @tpeiris8725 11 หลายเดือนก่อน

    Strawberry legs walatath thala thel hodaida dr

  • @maanelsaman9041
    @maanelsaman9041 2 ปีที่แล้ว

    නංගී මම දැනට විදෙසගතවෙලා ඉන්නෙ මට දුවිලි නිසා මගෙ කට දෙපැත්තේ කලු පාට වෙලා තියෙන්නේ නංගී එකට හොඳ දෙයක් කියලා දෙන්න

  • @cricketBTS7
    @cricketBTS7 3 ปีที่แล้ว

    Thanx oyata.me oil eka body location ekata mix karala. Ganna puluwanda?

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Ehemath puluwan. Mama nam ehema karala na. Eth ra ta meka vitharak gana ekenuth godak hoda results ganna puluwan dr

  • @sasinishehansa6531
    @sasinishehansa6531 3 ปีที่แล้ว +2

    අක්කී මගේ අත් දෙකයි කකුල් දෙකයි අව්වට පිච්චිලා කලු වෙලා😞 ඇගට වැඩා ගොඩාක් කලුයි,කාලයක් ගියත් ඒ කලු පාට නැති උනේ නැ😞 අක්කී මොනාද ගාන්න ඕන මේකට ප්ලීස් රිප්ලයි ඕන🙏

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว +1

      Me video eke kiyanawa wage thala thel gaala balanna darling 💛

  • @satheesha765
    @satheesha765 3 ปีที่แล้ว +2

    Fair & lovely, ponds gene video ekak karandako akke
    Plz🙏🥺

    • @amandiperera5769
      @amandiperera5769 3 ปีที่แล้ว +2

      Ow akki uniliver brand eke productsgena karannako🙂❤

  • @pawithrapawithrasanjeewani3995
    @pawithrapawithrasanjeewani3995 ปีที่แล้ว

    Akke mata Pigmentation walata cream Ekak kiyannako.mata godak dukai mage nahaye uda kalu lapa thiyenawa.

  • @shanikalakshani5476
    @shanikalakshani5476 2 ปีที่แล้ว

    Meka face ekata ganna hoda nadda akke mata dry skin face ekak thoyenne ane plz reply karanna puluwanda

  • @lakshanibhagya3702
    @lakshanibhagya3702 3 ปีที่แล้ว

    Akki seri and himalaya products gnh ikmnin review ekk dennko

  • @erandijayakodi9897
    @erandijayakodi9897 3 ปีที่แล้ว

    Wooow thank youu akke mekanm maru...mt knk qwa thala thel edaru thel olive oil mix krla ege gewama skin1 fair wenv kiyl eka eththda...thnk youu akkee..♡♡♡

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Olive oil ekath godak hodai darling. Edaru theluth hodai. But skin eka godaakma dry nam edaru thel use karanna

    • @thilinimadushani5148
      @thilinimadushani5148 ปีที่แล้ว

      Edaru thel thala thel mis karl gawam ekmant suduwenwd akke

    • @thilinimadushani5148
      @thilinimadushani5148 ปีที่แล้ว

      Mge ath kakul tikak thalrlue

  • @kumariariyawansha6084
    @kumariariyawansha6084 2 ปีที่แล้ว

    Muhune rali walatath thalathel hodaida. Kohomada aply karanne

  • @mohamedrihan4831
    @mohamedrihan4831 3 ปีที่แล้ว

    nangi nutrejena mozerrizer aka use karana gaman day cream akat use karata kamak natda nangi

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Kamak na. Eta wada hodai moisturiser ekath ekka hoda sun cream ekak use karanawa nam akke 💛

  • @upulisenanayaka215
    @upulisenanayaka215 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අක්කී.............🤗🤗🤗😍😍

  • @dilkashamali8781
    @dilkashamali8781 10 หลายเดือนก่อน

    Akke korala adu wenawada tala tel gewama

  • @chamindasisirakumara6317
    @chamindasisirakumara6317 8 หลายเดือนก่อน

    මුනටත් ගන්න පුලුවන්ද

  • @thisarutv5108
    @thisarutv5108 ปีที่แล้ว

    Munata gawata kamk nadda.
    Oily skin ekata hodaida akki

  • @sandudulanjali5012
    @sandudulanjali5012 2 ปีที่แล้ว +1

    Akki munata use kranna hoda nadda ??

  • @Daya-t7d
    @Daya-t7d ปีที่แล้ว

    Eyebrow waweemata ganna hodaida

  • @shaneshane2722
    @shaneshane2722 3 หลายเดือนก่อน

    Muhunata gevata kaman nedda nangi

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 3 ปีที่แล้ว

    Athuru abada thiyenawada akki. Age thel thamath wenawada mewa gawama

  • @harshikawanninayaka8982
    @harshikawanninayaka8982 3 ปีที่แล้ว

    Akkiii mt aniwarenma reply ekak oniii.. mage sama oily mata hoda fece cream ekak kiyanna sama pehepath wenna man thalelui.. mage ath kakul viyali mt hoda බොඩි ලෝෂන් එකක් ekakuth kiyamnakoo akkiyoooo

  • @susanthaalahakoon8045
    @susanthaalahakoon8045 ปีที่แล้ว

    Thank s❤

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 2 ปีที่แล้ว

    Thank you so much 🌹🌹

  • @shanitharangi5580
    @shanitharangi5580 2 ปีที่แล้ว

    Akke dry skin ekak tiyana 1year baby kenekta tala thel use karanna puluwanda.

  • @menulivihansa337
    @menulivihansa337 2 ปีที่แล้ว

    Ane mama oyage video eka ahamben dekke.godak vatina video ekak akke.oyata godak pin.

  • @kanchanadilrukshi7905
    @kanchanadilrukshi7905 3 ปีที่แล้ว

    Honda dewal thoragena nirogi jeewthyak gatha kirimata athwalak wena oyata goda pin akke.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Bohoma sthuthi darling. api okkomala ekata ekathu wela hodama de thoragamu 💛🙏

    • @kanchanadilrukshi7905
      @kanchanadilrukshi7905 3 ปีที่แล้ว

      @@EverythingwithSapna aniwarenm... 💞💕

  • @rameshdilmika8755
    @rameshdilmika8755 3 ปีที่แล้ว

    Ane akke fair and lovely cream aka gana review akak gennako plz

  • @kumarasiri5222
    @kumarasiri5222 2 ปีที่แล้ว

    අපි ගෙදර හදාගත්ත ආයුර්වේද සබන් කෑල්ල එකට මේක දාන්න බැරිද

  • @crazy99705
    @crazy99705 2 ปีที่แล้ว +1

    Thala thel gawama sudu wenawa neda?

  • @madhusharangani414
    @madhusharangani414 2 ปีที่แล้ว

    Thank you dear 😘😘😘♥️♥️♥️

  • @akilasewwadi
    @akilasewwadi 2 ปีที่แล้ว

    Akki thala thel tikak beby cream ekata dala reta gannada

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +6

    ඔව් මමත් අහල තියෙනවා.ඔබගේ දැනුමත් මම අගය කරමි.

  • @indrasreelanka7516
    @indrasreelanka7516 2 ปีที่แล้ว +1

    Amant oil agata kondeta gewahama mokada wenne poddak kiyanna please

  • @sasankayoha5304
    @sasankayoha5304 6 หลายเดือนก่อน

    Niht krrim eketa kalawam karala geewoth hariyanawada

  • @IQwithchathu
    @IQwithchathu ปีที่แล้ว

    Thank you dr ❤

  • @kalanamigara9246
    @kalanamigara9246 3 ปีที่แล้ว +1

    අනෙ චුටි අක්කියො තල තෙල් හෙමදාම gewoth sama kalu weid

  • @ThathsaraniParera
    @ThathsaraniParera 2 หลายเดือนก่อน

    අක්කේ කුරුලැ වලවල් හොද වෙයිද

  • @dhanaranisansala5815
    @dhanaranisansala5815 3 ปีที่แล้ว +3

    Godak dena eka eka product markat karana kaleka oya karana de godak watinawa.oya wage apata hoda dewal hamadama kiyala denna.

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Aniwaryen, mona bhadaka awath mama oyalath ekka..!! 💛😘

  • @nadeeshadilashan9801
    @nadeeshadilashan9801 2 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙ කොන්ඩේ curly neda..ane මගෙත් එහෙමයි ඒත් කොන්ඩේ යනවා..කොන්ඩේ දික කර ගන්න විදියක් කියන්න කෝ

  • @nushadimaduhasini2140
    @nushadimaduhasini2140 3 ปีที่แล้ว

    Akkiyo olive oil oluwatai,ahara walatai ganne mona breanb walinda wena wenama

  • @chathu8886
    @chathu8886 ปีที่แล้ว

    Thank u akke... ❤️

  • @bazeerahbanoon8053
    @bazeerahbanoon8053 2 ปีที่แล้ว

    Akke skin eka dark nowi glass skin tone ekta hoda brand gena kiynnko laura brand eka gent kiynnko

  • @nethmiweragama4836
    @nethmiweragama4836 3 ปีที่แล้ว

    Ms.Sapna can you make a review about onelle products ?

  • @akashthiwanka4999
    @akashthiwanka4999 3 ปีที่แล้ว +1

    Akke lankave ganna puluvan sharirayata ahithakara deval adangu nathi hoda yoghurt brand akak kiyannako

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Colours, preservatives, rasa karaka thiyenawada balanna ona darling. Highland nam hodai. Mama eth tama check karala na darling. Gedara hadanna try kale nadda

    • @akashthiwanka4999
      @akashthiwanka4999 3 ปีที่แล้ว

      @@EverythingwithSapna Thamanam na try karala balanna ona.

  • @chamalisankalpana9721
    @chamalisankalpana9721 2 ปีที่แล้ว +1

    රෑට මූනේ ගාන්නත් පුලුවන්ද ??

  • @kavshi3974
    @kavshi3974 2 ปีที่แล้ว +1

    Dear samahara aya kiyanava meka double boil karala thamai apply karanna one kiyala habai mama nam oya kiyana vidiyata direct apply kale. E deke loku venasak na neda

  • @ayeshamadushani9036
    @ayeshamadushani9036 3 ปีที่แล้ว +4

    Me vage devaluth genna akki.oya deyak kivvoth hodata hoyala balala kyne kyla api gava visvasayak thyenava

    • @EverythingwithSapna
      @EverythingwithSapna  3 ปีที่แล้ว

      Bohoma sthuthi nanga darling 💛 idiriyedi thawa dewal hoyala gennam. Meka nam ape family eke ayath karana treatment ekak.

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 3 หลายเดือนก่อน

    මිස් තල තෙල් එක්ක විටමින් E කරලක් දාලා මුහුනේ ගැවාට කමක් නැද්ද ?