නුවර රස්තියාදුවක ශ්‍රී දළදා මාලිගාවටත් ගියා Sri Dalada Maligawa - Temple of the Sacred Tooth Relici

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • නුවර ටිකක් ඇවිදලා හවස ශ්‍රී දළදා මාලිගාවට ගියා එතන හිත නිවන තැනක්
    #kandy #temple

ความคิดเห็น • 201

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +10

    අදත් ලස්සන ගමනක් ඇවිත් තෙරුවන් සරණයි මල්ලි .❤️

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ලහිරු අයියා දැකලා නැති අයටත් දැකගන්න පුළුවන් වීඩියෝ එකක් සාදු🙏🌸 සාදු🙏🌸 සාදු🙏🌸 ශ්‍රි🇱🇰 දළදා සමිඳු පිහිටයි පවුලේ අයට
    👍❤️❤️❤️😍

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 ปีที่แล้ว +2

    මරු ගැම්මක්

  • @hirandesilva1019
    @hirandesilva1019 ปีที่แล้ว +12

    කොල්ලා ලොකූ බෑග් එකක් දාගෙන ඇවිදිනවා දැක්කා මං traffic එකේ ඉන්නකොට ..නුවර එක දානකල් බලන් හිටියේ...♥️♥️🇱🇰🇱🇰

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +4

      අනික් දවසේ දැක්කොත් කතා කරමු ❤❤❤🙏

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +5

    ගොඩක් පිං උතුම් දළදා මාළිගාව පෙන්නුවට අපේ උරුමේ🙏🙏.ජය වේවා❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +4

    අනෙ කොච්චර ලස්සන ද සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌸🌸❤❤❤🇶🇦බුදුසරණයි🙏

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว +2

    Malli.oyala.ape.ga.dalamata.awada.nuwara.harima.satuti..❤❤❤❤❤💯🏆

  • @saveenkudagama
    @saveenkudagama ปีที่แล้ว +1

    ශ්‍රිදළදා සමිඳු පිහිටයි🙏🙏.ජය වේවා

  • @mihiyagaming2880
    @mihiyagaming2880 ปีที่แล้ว +1

    අදත් සුපිරි ඈ

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +6

    දළදා සමිදු පිහිටයි ❤️❤️

  • @thanujaa4015
    @thanujaa4015 ปีที่แล้ว +2

    Niyamai neda Budu saranai putha😊❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 ปีที่แล้ว +2

    නියමයි සහෝ සුපිරි අපිත් ඔබතුමා සමග නුවර ගියා වගෙයි ජය වේවා! ආදරෙයි හැමදාම බොහොම ස්තුතියි! ගොඩක් පින්!
    💟💞💝💘

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ආව් සූපිරි නියමයි ජයවේවා.
    👍🏾🇱🇰👌🏾

  • @omaya7715
    @omaya7715 ปีที่แล้ว +1

    ගොඩක් පින්..අපිට මේවා පෙන්නනවට ..තෙරුවන් සරනයි ...

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    උතුම් ඳ දළදා සමිඳු පිහිටයි

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..හැමොම රට ට මේ ව්දිහට ආදරය කලා නම්..කවදාවත් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ ..එත් හුගාක් අය ඉපදුණු රටේ කරන්න පුළුවන් නපුරු කම් ඔක්කොම කරනවා

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 ปีที่แล้ว +1

    ලස්සනයි 👍👍👍👍👍

  • @enlightenbeing2225
    @enlightenbeing2225 ปีที่แล้ว +2

    Budhusharanai jesu pihitai aiye ❤❤❤

  • @sampathkumara2529
    @sampathkumara2529 ปีที่แล้ว +2

    Maru lahiru aiye

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +2

    ගැම්මක් අයියෙ අදත් කලින්ම සෙට් වුනා 😍❤️❤️❤️

  • @NetITGeeks
    @NetITGeeks ปีที่แล้ว +1

    Thank you for another great video.

  • @kalyanipriyanga1680
    @kalyanipriyanga1680 ปีที่แล้ว +2

    ඔන්න මමත් බැලුවා විඩීයෝ එක නියමයි අයියේ. බුදු සරණයි ලහිරු අයියෙ දිගටම කරගෙන යන්න අපි ඔයත් එක්ක හාද.... ,😃😃😃😃😃😃

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි ඔයලගේ අදරය තමයි ඕනා ❤🙏

  • @k_g_f_3271
    @k_g_f_3271 ปีที่แล้ว +3

    Brother, we are also in the city.. Come back and visit the noble Dalada Vahanse..🙏 දළදා සමිදු පිහිටයි! තුන්දෙනාටම

  • @malanchathura5844
    @malanchathura5844 ปีที่แล้ว

    Thanks broo.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍 👍👍

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +2

    නැවතත් පැමිණෙන්න නුවරට අයියා!! ජය වේවා!! 🔥💐❤️

  • @shammisisara4906
    @shammisisara4906 ปีที่แล้ว +1

    1st comment ....ජයවේවා ayye....

  • @maneeshadesilva234
    @maneeshadesilva234 ปีที่แล้ว +1

    ලහිරු අයියේ ඔයා මඩු පල්ලි තලවිලත් යන්නකෝ.....එහෙත් බලන්න දෙවල් ගොඩායි....මන් හරිම ආසයි අයියගෙ විඩියොස් වලට ලගදි අදුරගත්තේ...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි ඉක්මනින් එන්නම් ❤️👍

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว

    ලස්සනයි ලහිරු මල්ලි තෙරුවන් සරණයි 🌻🌻🌻🌻🌻🌾🌾🌾🌾QATAR

  • @dilipriyadarshani2955
    @dilipriyadarshani2955 ปีที่แล้ว

    මරු😁

  • @gayasanmanjith3799
    @gayasanmanjith3799 ปีที่แล้ว

    Niyamai aiye😮❤

  • @supunmadhusanka3285
    @supunmadhusanka3285 ปีที่แล้ว +1

    අදත් නියම ගමනක් uncle ❤💪

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +2

    නියමයි අපේ patte අවරුදු 4කින් එන්න ආසවෙන් ඉන්නේ.. ජයවේවා 🙏

  • @DenethKavin
    @DenethKavin ปีที่แล้ว +2

    2st comment .. lassanai mame ❤

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +3

    ඔයාලා නුවර සිරි නැරබිම ගැන හරිම සතුටු යි මමත් නුවඑම කෙනෙක් .ඒත් කියන්න ලැජ්ජ යි අවුරුදු 25 ,30නි මලෙගවෙකා ඇවිලිලා නැ. රට රැකියාව නිසා ලංකාවට ආවත් ඇවිදින්න.කාලය මදි.මෙවර ලංකාවට ආවාම මාලිගාව ට.එන්න ඔනේ.හරිම ආසාවෙන් සතුටනේ විඩියෝව බැලුවා. ඔයාලට බොහොම පිං

  • @amilakumar465
    @amilakumar465 ปีที่แล้ว

    Ayiye oya gana godak adambaryi.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    I love kandy
    My home..❤

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว

    Lahiru aiya ape gama ane kandy man rata inne ohoma dakinakota anna hitenawa ane budusaranai oyalata jaya

  • @shammisisara4906
    @shammisisara4906 ปีที่แล้ว +1

    1st view..like.comment ....oyeeeeeeee..

  • @naveendananjith7445
    @naveendananjith7445 ปีที่แล้ว

    නුවර සුපිරි ගමනක් තමා අදත්

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว

    Lahiru aiya good ❤

  • @mohamedfauhan3971
    @mohamedfauhan3971 ปีที่แล้ว +1

    Apith nuwara✌️🤘❣️

  • @LGTTecMsaster
    @LGTTecMsaster ปีที่แล้ว +2

    බෞද්ධයන්ගේ අති උත්තම ශ්‍රේෂ්ඨතම ස්ථානවලින් එකක් තමයි දළදා මාලිගාව එබැවින් එය වන්දනා කිරීමට ගිය ඔබට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පිහිටයි

  • @travelwithwelikala1576
    @travelwithwelikala1576 ปีที่แล้ว +1

    Wenada wagema adath good video bro

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Godakpin Malli Hamotama.🙏
    Bauddhayange Hadawatha Oya Pinbima.
    Koti Boombath gehuwane Oyathanata.
    👨‍👩‍👦 ❤❤❤ 💐💐💐👍👍👍
    Dalada samidupihitai.🙏

  • @travelwith7164
    @travelwith7164 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +2

    Ammo kandy asama nagarayak aiye.🥰👍

  • @machancrew
    @machancrew ปีที่แล้ว

    Ape paththe awith 🥰

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 ปีที่แล้ว +1

    A beautiful video done on a beautiful place. I am addicted to your videos.
    Specially love to see your little daughter in your videos. She so very pretty and so well behaved. May all of you be blessed.
    Safe travels. Theruwan saranai.

  • @swarnahanauer9241
    @swarnahanauer9241 ปีที่แล้ว +1

    ada video eka godak lassanai.apith oyalath ekka Kandy giya wage danuna.😊

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 ปีที่แล้ว +2

    👍👍👍👍
    Devon එකට කෑමට යන්න තිබ්බෙ
    ගානත් ශේප් කෑමත් සුපිරි

  • @bandameme.4870
    @bandameme.4870 ปีที่แล้ว +1

    ඔන්න අදත් දාපු ගමන්😊❤️

  • @dhammikarohana9278
    @dhammikarohana9278 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 ปีที่แล้ว +1

    උපන් ගම උනාට ගොඩක් කලෙකින් යන්න උනෙ නෑ,මෙහෙම හරි දකින්න selesuwata godak පින් මල්ලි

  • @nadulahashan
    @nadulahashan ปีที่แล้ว +2

    අපිත් නුවර

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +3

    අපේ නගරෙ ,කියල එන්න තිබ්බ නෙ අපරාදෙ හම්බෙන්න තිබ්බ ලහිරු අය්යව ❤️😥👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      අයේ දවස් දෙකක් ඉන්න එනවා පොස්ට් එකක් දාලා එන්න්ම් සෙට් වෙමු වැව රවුමේ

  • @madushabandara480
    @madushabandara480 ปีที่แล้ว +1

    කවදාද ආවේ අයියා.........💓💓💓

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +2

    ඒ දවස්වල අපි නුවර ආවම නවතින්නෙ තිලංකා හෝටලේ , කන්නෙ oakray එකෙන් 💪🥰
    (සුද්දොන්ගෙ ගාණෙ තමයි ඉතින්)

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 ปีที่แล้ว +2

    💪👍❤️

  • @ravinduviduranga991
    @ravinduviduranga991 ปีที่แล้ว

    Apith Digana ayya 💖😇

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 ปีที่แล้ว +1

    අනේ ළහිරු මල්ලි මැල්සිරිපුර පැත්තට එන්නකො. ඔයාගෙ හැම වීඩියෝවක්ම මම බලනවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරි එන්නම් දවසක මේ මගේ නම්බර් එක 0777 652354

    • @indumathisakunthala3875
      @indumathisakunthala3875 ปีที่แล้ว

      ස්තුතියි. මල්ලි.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    අපේ නුවර පුරවරයට ආව එහෙනම් නුවර ලස්සන තැන් ගොඩක් තියෙනවා බලන්න නුවරට ආව එකට ඇත්තටම සතුටුයි අයියා ❤️❤️❤️

  • @ravindubannaka8042
    @ravindubannaka8042 ปีที่แล้ว

    Aiye man oyage videyo hemadama balanawa supiri e unata dalada malifawa oyhath sudu edagena giyanan thamai haoda neda awlak kiwwa neme samannaye yana hema manussayek wagema sudu adagena yanne

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ මම මේ වෙන ගමනක් ගිය ගමන් ඇදුම සුදු නොවුනට හිත පිරිසිදුව ගියේ ස්තුතියි අදහසට ❤👍

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    Ada නුවර geyada සොක් presisameni ,ada එහෙනම් budu sarani keyanina family එකට ,💕💕💕💕🙏🙏🙏

  • @akconstructionbyashank9631
    @akconstructionbyashank9631 ปีที่แล้ว +2

    අපෝ තරහයි අයියේ 🥲 නුවර ඇවිල්ලා කිව්වෙත් නෑ

  • @wadithalasadara3804
    @wadithalasadara3804 ปีที่แล้ว +1

    Mudun mal kada 🙏🙏🙏🙏❤❤

  • @englishvlogswithpopart1823
    @englishvlogswithpopart1823 ปีที่แล้ว +1

    Api nuwara

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว

    නුවර 😊❤

  • @vimanshaswickramasinghe795
    @vimanshaswickramasinghe795 ปีที่แล้ว +1

    Ape area eka 😎😎

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    මහියන්ගන ත් එන්න

  • @sandeepagayashan147
    @sandeepagayashan147 ปีที่แล้ว

    අයියේ family එකත් එක්ක nuwaraeliye th එන්න.

  • @nilminiperera9926
    @nilminiperera9926 ปีที่แล้ว

    Mama nuwara.dan rata inne.vidiyo eka baluwama gedara giya wage dannewa.

  • @anjanachathu128
    @anjanachathu128 ปีที่แล้ว

    අපේ පැත්තට ඇවිත්.

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 ปีที่แล้ว +1

    මගේ රත්තරන් දරුවන්ට උතුම් වූ දළදා සමිඳුන්ගේ පිහිටෙන් සියලු යහපතක් වේවා! නිදුක් නිරෝගී වේවා! සියලු පැතුම් ඉටු වේවා! ආයු වර්ණ සැප බල ප්‍රඥා දිනෙන් දින දියුණු වේවා! දිගු කලක් සතුටෙන් සුවසේ වෙසේ වා!

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ❤❤🙏 ආදරෙයි අම්මා

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +2

    දිගනෙ පට්ට ප්ලේස් තියේ වික්ටෝරියා ගග එහෙම බලන්න තිබ්බ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පොඩි හදිස්සි වැඩකට ආවේ අයෙ දවසක එන්නම්

  • @IshuBahrein
    @IshuBahrein ปีที่แล้ว

    අයියෝ අපේ ගමටත් ආවද ❤️🥺

  • @kasunchamila7203
    @kasunchamila7203 ปีที่แล้ว

    ඔයා රත්නපුරෙත් (මිනිපුර) එන්න මෙහෙත් බලන්න දේවල් තියෙනවා.❤️

  • @shiraniariyawansha146
    @shiraniariyawansha146 ปีที่แล้ว +1

    Ayya first time the maligawegiye ewage danenne gantare witharai danne ne maltikakwath pujakarena😀😀😀😀😀

  • @sirimathsadaruwan1274
    @sirimathsadaruwan1274 ปีที่แล้ว +1

    Ayya kalin enawa kiyaoa post ekk damma nam. Supiri place tikak guide karanna thibba. Mehe awith ape gedarin kala ehema yanna thibba . Number ekak wath na ne

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    බලන්න ඕන තැනක් තියෙනවා නෙල්ලිගල පන්සල අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

  • @kasunthilina8800
    @kasunthilina8800 ปีที่แล้ว +2

    💪💪😍😍පැය කීයක් ගියාද අයියේ

  • @kasun107
    @kasun107 ปีที่แล้ว +1

    හත්තික්කෙ කිව්වනම් එනවනේ අපිත්😢❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    කෑම කන්න ආව තැනට කියන්නේ අලි මුඩුක්කුව කියලා ඇතුලට තව කෑම කඩ පොඩි ෂොප් ගොඩක් තියෙනවා

  • @hhhhhh7793
    @hhhhhh7793 ปีที่แล้ว +1

    ලමා සමාජෙ වීඩියෝ එකකුත් ඕනෙ අයියේ ලමයි සෙල්ලම් කරලා පොඩි කෑමක් හදන් කනවා දකිද්දිත් හරි සතුටක් එන්නෙ

  • @daharabypathum
    @daharabypathum ปีที่แล้ว +1

    කඩවතට අවා නම් මාව අමතක උනෙ කොහොමද .

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 ปีที่แล้ว

    Ayet dawsaka enna aiya kandy wala hoda raumak gahamu

  • @sinhalamx
    @sinhalamx ปีที่แล้ว

    අයියා ඔහේ කෑම කඩයක් තියෙනවා සුපිරිම,කෑමත් අඩුයි🥺

  • @janithaprashd7145
    @janithaprashd7145 ปีที่แล้ว +1

    2446

  • @user-uf3uu9pe5o
    @user-uf3uu9pe5o ปีที่แล้ว

    කලින් කියලා එන්න එපැයි.මමත් දිගනෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අපි දිගන දාමු සුපිරි රවුමක් ඉක්මනින්

  • @ashanranga8835
    @ashanranga8835 ปีที่แล้ว +2

    එන්න කලින් පොස්ට් එකක් දැම්මනම් මාත් සෙට් වෙනව නේ අයියා....😁😁😁😁😁

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අයේ එනවා ඉක්මනින් දවස් දෙකක් විතර ඉන්න කියන්නම්

    • @ashanranga8835
      @ashanranga8835 ปีที่แล้ว

      @@travelwithlahiru අනිවාරයෙන් අයියා මාත් ලගපාත ඉන්නේ එන්න සුපිරිම තැන් ටිකකට එක්කන් යන්නම්

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Kohoma hari karakila ara girl diha baluwa kiyala.,.apita theruna hode..ha...ha....

  • @dhammlkadhanasekara3219
    @dhammlkadhanasekara3219 ปีที่แล้ว +2

    අපිත් නුවරනේ එනව කියලා දන්නවනම් කතාකරලා යන්න හරි එන්වනේ......

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අයේ එනවා දවස් දෙකක් විතර ඉන්නවා පොස්ට් එකක් දාලා එන්නම් ❤🙏

  • @mihiyagaming2880
    @mihiyagaming2880 ปีที่แล้ว

    මමත් siyambaladuwe තමයි අයියේ..... අපිත් ලඟදි මාලිගාවට එනවා..... ඔය රාජා ඇතා මුස්ලිම් කෙනෙක් තමයි කැලේකින් අල්ලලා ඊට පස්සේ එයාව මිලදී ගත්ත කෙනා තමයි දළදා මාලිගාවට එයාව දීලා තියෙන්නේ..... ඔය පිලිරුව හදලා තියෙන්නේ එයාගේ ඇත්තම හමයි දල දෙකයි දාල.... එයාව ජීවමාන විදිහට පෙන්න ඕනි නිසා තමයි එයාගේ ශරීරයේ කොටස් උපයෝගී කරගෙන ඔය පිලිරුව හදලා තියෙන්නේ.. එයා ලංකාවේ ජාතික වස්තුවක් විදිහටත් නම් කරලා තියෙනවා

  • @nilankasupun9040
    @nilankasupun9040 ปีที่แล้ว

    kalin dannawanm hambenna thibba

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අයේ එනවා දවස් දෙකක් විතර ඉන්නවා කලින් පොස්ට් එකක් දාලා එන්නම් ❤👍

    • @nilankasupun9040
      @nilankasupun9040 ปีที่แล้ว

      අනිවා්යෙන්

  • @rashmikamihiranga6854
    @rashmikamihiranga6854 ปีที่แล้ว

    පුරාවිද්‍යා එකේ ඇතුලේ තියෙන්නෙ රාජසිංහ රජ්ජුරුවෝ ස්නානය කරපු තටාකය

  • @hasithashanuka8213
    @hasithashanuka8213 ปีที่แล้ว +2

    Koo API nh nee 😒

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනික් එකේ හෙට ❤👍

  • @lakshanmarasinghe3617
    @lakshanmarasinghe3617 ปีที่แล้ว +1

    Hora vage avilla giya ne ape gamata 😏

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි🙏❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    මහියන්ගන ත් එන්න