මේකනම් මහා විශ්ව කර්ම නිර්මාණයක් | රජ කාලෙන් පස්සේ මේ වගේ දෙයක් කරපු එකනම් අදහන්නත් අමාරුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • හන්තාන මහා සඳගිරි සෑ වෙහෙර
    රජ කාලෙන් පස්සේ ලංකාවේ කරපු මහා විශ්ව කර්ම ඉදිකිරීම
    මේකනම් මහා විශ්ව කර්ම නිර්මාණයක්
    රජ කාලෙන් පස්සේ මේ වගේ දෙයක්
    කරපු එකනම් අදහන්නත් අමාරුයි
    පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි - 0714962050 / 0813128450
    #sandagiri_saaya #සඳගිරි_සෑය

ความคิดเห็น • 42

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ! තවත් මෙවන් මහා නිර්මාණයන් කරන්න ශක්තිය ලැබේවා !

  • @pushpapushpa2438
    @pushpapushpa2438 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..තව තවත් අනාගතයට උරැමන් නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා ..සාදු සාදු සාදු ...

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว +2

    අද දින මටත් සතුටු වෙන්න පුලුවන් උනා මගේ සහ බාගිත්වය දුන්න ඔබ වහන්සේට යෝද සක්තිය ලංකාවේ

  • @sujasurana6347
    @sujasurana6347 3 ปีที่แล้ว +7

    බුදුසරණයි දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!! ඔබවහන්සේගේ මේ සෑ රදුන් යූටූබ් මගින් අදයි දැකගන්න ලැබුණේ .මමත් හැකිඅයුරින් කුසල සිත් පෙරදැරිව මෙයට දායක වීමට බලාපොරොත්තු වෙනවා .🙏🙏🙏

  • @ruwanmarie706
    @ruwanmarie706 3 ปีที่แล้ว +1

    බුදු සරනය්

  • @vimasumaYT
    @vimasumaYT 3 ปีที่แล้ว +1

    අනාගතයට වටිනා වැඩක් අපේ හාමුදුරුවනේ

  • @sandanayaka6402
    @sandanayaka6402 3 ปีที่แล้ว +3

    පොඩි.සාදුට.කියන්න.වචන.නැහැ.තව.තවත්.ෂක්තිය.ධහිරිය.ලැබෙිවා.

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane me Punya katauthu itha hondin awasan karanna sakthiya dayriy labewa kiyala prarthana karanawa hamuduruwane obawahanseta nirwanayama awaboda wewa sadu sadu sadu bududaranay

  • @suvineethahettiarachchige93
    @suvineethahettiarachchige93 3 ปีที่แล้ว +4

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 3 ปีที่แล้ว +3

    ඉතාම වට්නවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝ ආයු ලැබේවා

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +2

    බුදු සරණයි නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට

  • @amuthu
    @amuthu 3 ปีที่แล้ว +2

    oba wahanse godak watina swamin wahanse namak ape ratatama

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +2

    😍

  • @kasunTV
    @kasunTV 3 ปีที่แล้ว +2

    Dalada hapuduruwange pihetai ape hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +1

    ❤ සාදු ❤ සාදු ❤ සාදු ❤ සාදු
    ❤ අපේ හාමුදුවන්ට තෙරැවන් ❤
    ❤❤❤❤ සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ckliyanage4941
    @ckliyanage4941 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සඳගිරි සෑය ගොඩනැගීමට ⁣ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා !

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว +2

    Ana Sadu Sadu Sadu Obawansaga Uthsaya Obawansakala pina Mama Anumodam Wanawa Tharuwan Saranai🙏🙏🙏

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว +3

    Theruwan saranai.

  • @kanthykanthy7949
    @kanthykanthy7949 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @sudu3601
    @sudu3601 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින් ගොඩක් වටිනවා දයිරිය සක්තීය ලැබෙවා

  • @thusithahemani664
    @thusithahemani664 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 หลายเดือนก่อน

    නමෝ buddhaya 🙏🙏🙏 theruwan saranai ape ස්වාමීන් වහන්සේට saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට

  • @LankaNewsNetworkLNN
    @LankaNewsNetworkLNN 3 ปีที่แล้ว +1

    theruwan saranai hamuduruwane

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    Oba whanseta dirgausa labewa budu saranai devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 หลายเดือนก่อน

    Athivishishtai Ape හාමුදුරුවෝne theruwan saranai ape ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 3 ปีที่แล้ว +2

    Sadu... Sadu... Sadu...

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว +1

    Awasara maha sagaruwanin harima sathui oba wahansa nisa matath wadaganna sadagiri maha sa rajanan wahansata maga namas karaya wawa saadhu saadhu saadhu 🌻🙏🌻🙏🌻🙏🤲2021.4.1

  • @milanimila212
    @milanimila212 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu ape hamuduruwane budusaranai

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน

    උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය සහ ,අධිෂ්ඨානශීලී කැපවීම .ඒ අඩුව පිරවූ වගයි ;

  • @asokakarunaratne969
    @asokakarunaratne969 3 ปีที่แล้ว +1

    බුදු සරණයි හාමුදුරුවනේ

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @gamimg_ex7
    @gamimg_ex7 3 ปีที่แล้ว +2

    ❤❤️❤️🌹🌹🙏🙏🙏

  • @malkachathurani270
    @malkachathurani270 3 ปีที่แล้ว +1

    Yanawa para kiyanna

  • @sinhalae-learning3662
    @sinhalae-learning3662 3 ปีที่แล้ว +1

    Ammtsiri udara aiya ell a oya

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 4 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @asokakarunaratne969
    @asokakarunaratne969 3 ปีที่แล้ว +1

    funds transferred.

  • @priyankaudapitiya2673
    @priyankaudapitiya2673 3 หลายเดือนก่อน

    Budusarani ape hmuduriwane

  • @surekawijesinhe653
    @surekawijesinhe653 3 ปีที่แล้ว

    Bs