after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • #kusalmendis #waninduhasaranga #srilankacricketteam
    after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog
  • กีฬา

ความคิดเห็น • 266

  • @vishvaya8811
    @vishvaya8811 24 วันที่ผ่านมา +39

    කුසල් මෙන්ඩිස් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා" ජය පරාජය අපට වෙනස් කරන්න බැහැ" කියලා .,ඉතින් කුසල් මෙන්ඩිස්ට නායකකම දුන්නා කියන්නේ අපට ජයග්‍රහණයක් ලැබෙන්නේ ප්‍රතිවාදි කණ්ඩායම කැමැත්තෙන්ම අපට ජයග්‍රහණයක් දුන්නොත් පමණි..😀😀😀

  • @RAVANA724
    @RAVANA724 24 วันที่ผ่านมา +43

    නායකයා කුසල් මෙන්ඩිස්
    උප නායකයා කු මෙන්ඩිස්
    1st batsman කු මෙන්ඩිස්
    Wicketkeeper කූ මෙන්ඩිස්
    1st bawling කූ මෙන්ඩිස්
    තේරිම්කමිටු සභාපති කූ මෙන්ඩිස්
    Headcoach කුසල් මෙන්ඩිස්
    Batting Co කුසල් මෙන්ඩිස්
    Bawling co. කුසල් මෙන්ඩිස්
    Feilding co කුසල් මෙන්ඩිස්
    Team name - ලංකා කූ මෙන්ඩිස් team
    😂

    • @Boralu_Goda
      @Boralu_Goda 24 วันที่ผ่านมา +4

      සිරාවටම 🥴 හැම රෙද්දම මෙන්ඩිස්ටම දෙන්නෙ ඇයි

    • @gimhanaoshitha3618
      @gimhanaoshitha3618 24 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @SudarshanaHerath-iz8rm
      @SudarshanaHerath-iz8rm 24 วันที่ผ่านมา +1

      Aiyoo Sri Lanka cricket 😂😂😂

    • @CSM89
      @CSM89 24 วันที่ผ่านมา +2

      SL cricket = kusal mendis😂😂😂

    • @nirmana812
      @nirmana812 24 วันที่ผ่านมา +1

      😂

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara7834 24 วันที่ผ่านมา +24

    ක්‍රිකට් වැටිලා තිබුණ කාලයෙදි දසුන් තමා ලංකාවෙ ක්‍රිකට් ගොඩ ගත්තේ පළමු නායකත්වය පාකිස්තානයේදි ලබා ගත් ජය සුපිරි ලෙජන්ඩ්ලා සක්‍රිය ඉද්දි පොඩි සෙට් එක්ත් එක්ක ගිහින් තම්යි ජය ගතතේ දසුන් තමයි හදවතේ නායකයා ❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 24 วันที่ผ่านมา +41

    මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාය
    කඩුලු රකින්නාය
    එහෙත් lpl තරගවල ඔහුට වඩා හොද කඩුලු රකින ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සිටිති
    දිනේෂ් චන්දිමාල්
    කුසල් ජනිත්
    නිරෝශන් දික්වැල්ල
    දැන් මෙන්ඩිස්ට විවේකයක් ලබාදියු යුතුය

    • @malithpriyankara5498
      @malithpriyankara5498 24 วันที่ผ่านมา +2

      Yes ofcourse he need a rest .😊

    • @smhs3313
      @smhs3313 24 วันที่ผ่านมา

      ඇත්තටම .

    • @riorioriorio1519
      @riorioriorio1519 24 วันที่ผ่านมา

      Hariyata hari

    • @Boralu_Goda
      @Boralu_Goda 24 วันที่ผ่านมา +1

      මේක ඇත්ත 😢

    • @user-wf6wm9jd9b
      @user-wf6wm9jd9b 24 วันที่ผ่านมา

      අනිවාරෙන්ම මෙන්ඩා වෙනුවට පෆොම් කරන දිකා චන්දි එන්න ඔනි

  • @RAVANA724
    @RAVANA724 24 วันที่ผ่านมา +21

    කුසල් මෙන්ඩිස් අනිවාර්යයෙන් වයස 50 පැනලත් team එකේ 1st බැට් කරනවා සුවර් ඇ 😂

  • @o.wabandara8739
    @o.wabandara8739 24 วันที่ผ่านมา +14

    දස්සා තමයි වාසනාවන්ත නායකයා මෙන්ඩිස් කවද්ද හරියට ගැහුවෙ ඌව සල්ලි වලටද තියාගන ඉන්නෙ දස්සා එහෙම නෙමෙයි දස්සාට වාසනාව තියෙනවා

  • @thisharathnayaka5150
    @thisharathnayaka5150 24 วันที่ผ่านมา +16

    දසුන් හොද යි👍

  • @samanathulakumara2504
    @samanathulakumara2504 24 วันที่ผ่านมา +13

    1 දසුන් 2. චරිත්.

  • @danuka608
    @danuka608 24 วันที่ผ่านมา +16

    මම් දන්නො දැන් කුසල් මෙන්ඩ්ස් බෝල් කරන්නත් පටන් ගන්නව මේ යන විදියට😂😂

  • @sadun4029
    @sadun4029 24 วันที่ผ่านมา +12

    මෙන්ඩිස්ට තමයි දෙන්නෙ බඩු සනත් නෙ කෝච්.මැච් නම් බලන්නෙ නෑ පොන්ඩිසා නායකය උනොත්.මොලයක් නැත්ද පොන්ඩිසාව නායකය කරන්න.

  • @user-kt3wj6sb6s
    @user-kt3wj6sb6s 24 วันที่ผ่านมา +8

    dasun ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusira55kumara7
    @thusira55kumara7 24 วันที่ผ่านมา +7

    කුසල් කියන බල්ලා ටිම් එකෙන්න අයින් කරපල්ලා

  • @lasindutharuka9737
    @lasindutharuka9737 24 วันที่ผ่านมา +31

    චරිත්ට තව කල් තියේනවා දසුන් තව අවු 2 දිලා චරිත්ට දෙන්න ඔනි ❤️‍🩹

    • @ruwanseram2035
      @ruwanseram2035 24 วันที่ผ่านมา +4

      Dasun pin kapa.mendisuth lonthaya.

    • @user-gd2sw2tr8n
      @user-gd2sw2tr8n 24 วันที่ผ่านมา +3

      ​@@ruwanseram2035මුන් අනේ මන්දා .... නායකයා පිනට ඉන්න ඕනි නෑ... දක්ෂයෙක් වෙන්නයි ඕනි....

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 24 วันที่ผ่านมา +10

    අපෝ ඔය බිංදුසාරට නම් දෙන්න එපා, චරිත් අසලංක හරි , දසුන් ශානක , දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි නායකත්වය දෙන්න ඕනේ

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 24 วันที่ผ่านมา +5

    Sri Lanka Cricket නැතුව වෙන නමකින් ගැහුවනම් වේදනාවක් නෑ 👍

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 24 วันที่ผ่านมา +4

    නායකත්වයට සුදුසුම දස්සා තමයි.❤ ලකුණු අතර හිටපු නැති එක අඩුපාඩුවක් උනත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තැන දුන්නා, අවස්ථාව දුන්නා, ක්‍රීඩකයන්ව දිරි ගැන්නුවා.👌
    ඒකට respect.❤❤

  • @farzanfarook7746
    @farzanfarook7746 24 วันที่ผ่านมา +3

    චරිත් තමයි හොඳම, මොකද දසුන් fail ගහන ගහන එක. Fail කෙනෙක් කැප්ටන් කරොත් අනිත් අය fail උනත් මුකුත් කරන්න බැහැ. වනිදු ඒ අතින් fail නැහැ කැප්ටන් කරන්න පොරට තෙරෙන්නේ නැහැ එච්චරයි.

  • @maheshakyagem7635
    @maheshakyagem7635 24 วันที่ผ่านมา +5

    මැදපෙල අසාර්ථක උනහම කුසල් මෙන්ඩිස් ව ඕපන් දාලා තැන තහවුරු කරන්ඩ හැදුවා, ඒකත් ෆේල් උනහම නිත්‍ය කීපර්ස්ලා හතරක්, පහක් ඉද්දී කුසල් මෙන්ඩිස් කීපර් කරලා ටීම් එකේ තැන තහවුරු කලා. ඒත් බැරිවුණා දැන් නායකයා කරලා කණ්ඩායමේ තැන තහවුරු කරගන්ඩ දගලනවා.......😢😢😢😢😢

  • @NILATILESWORKING
    @NILATILESWORKING 24 วันที่ผ่านมา +3

    හදවතින්ම දස්සා

  • @user-su4tw6xf8v
    @user-su4tw6xf8v 24 วันที่ผ่านมา +6

    dassa
    tamy

  • @ChamilaPrasandhani
    @ChamilaPrasandhani 24 วันที่ผ่านมา +10

    Dasun

  • @ManukaDamith
    @ManukaDamith 24 วันที่ผ่านมา +8

    Dassa thmi oni

  • @chandimarupasinghe47
    @chandimarupasinghe47 24 วันที่ผ่านมา +3

    Dasun. Caption. ❤❤❤❤❤❤❤

  • @Boralu_Goda
    @Boralu_Goda 24 วันที่ผ่านมา +19

    ඊට වැඩිය හොඳයි වනිදුම කැප්ටන් කමෙ හිටියනන්

  • @RAVANA724
    @RAVANA724 24 วันที่ผ่านมา +8

    නායකයා විදියට කුසල්ට වඩා දසුන් දක්ශයයි

  • @chandimarupasinghe47
    @chandimarupasinghe47 24 วันที่ผ่านมา +2

    Dasun. Putha. Hodai❤❤❤❤❤

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 24 วันที่ผ่านมา +4

    මෙන්ඩිස් නායකය උනොත් මැච් බලන එක නවත්තනවා

  • @maheshakyagem7635
    @maheshakyagem7635 24 วันที่ผ่านมา +5

    අන්තිමට මෙහෙම ගියොත් මෙන්ඩිස්ට වෙන්නෙත් සමහර ජනාධිපති ලට වගේ රටත් දාලා යන්ඩ වෙන එක 😂😂😂😂😂

  • @thilakwijebandara9047
    @thilakwijebandara9047 24 วันที่ผ่านมา +5

    Dasun hodai

  • @amilaroshan5132
    @amilaroshan5132 24 วันที่ผ่านมา +3

    චන්දිමාල් වගේ ජේෂ්ඨ ක්‍රිඩකයෙක් හොදයි.නැත්තන් දසුන් තමා 👍👍👍

  • @NILATILESWORKING
    @NILATILESWORKING 24 วันที่ผ่านมา +3

    දස්සා 😊

  • @malithpriyankara5498
    @malithpriyankara5498 24 วันที่ผ่านมา +2

    I think Dasun's captaincy is very important for the team than his performances.

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha 24 วันที่ผ่านมา +16

    චරිත් හෝ දසුන් .

    • @kavishka22
      @kavishka22 24 วันที่ผ่านมา

      Yep❤

  • @anjanasandaru8745
    @anjanasandaru8745 24 วันที่ผ่านมา +3

    Dasun shanaka❤❤❤❤❤❤

  • @Senura-ls7ey
    @Senura-ls7ey 24 วันที่ผ่านมา +10

    දසුන්

  • @asithayums6373
    @asithayums6373 24 วันที่ผ่านมา +6

    Dassa❤❤❤ charithathtavthaws පරිණත wenna denna

  • @kamaldammika7280
    @kamaldammika7280 24 วันที่ผ่านมา +2

    No need,Kusal Mendis also should be replace with the performing players

  • @zonezone7974
    @zonezone7974 24 วันที่ผ่านมา +1

    මැචි දිනන්නනමි දසුන් චානක තමා නායකයා 😍😍😍😍😘😘😘😘😘😘😘

  • @kavindunawarathna502
    @kavindunawarathna502 24 วันที่ผ่านมา +3

    Dassa capa

  • @AkeinPerera-jd7sv
    @AkeinPerera-jd7sv 24 วันที่ผ่านมา +22

    dasun should be sri lanka team captain

    • @user-gd2sw2tr8n
      @user-gd2sw2tr8n 24 วันที่ผ่านมา +2

      උ කළා වෙන එකෙක් ට දෙන්න ඕනි...ඒ චරිත් විය යුතුයි

    • @ammaargaming6192
      @ammaargaming6192 23 วันที่ผ่านมา

      Dasun team eke wat inna ba, dn out of from. Batting ganna deyak na international pitch wala

  • @SandaruMalinga-fx4ki
    @SandaruMalinga-fx4ki 24 วันที่ผ่านมา +2

    දස්සා තමයි captan ට හරියනම එකා

  • @rajithdarshana6046
    @rajithdarshana6046 24 วันที่ผ่านมา +1

    Dasun ❤❤❤best captain

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 24 วันที่ผ่านมา +2

    චරිත් ට හෝ චන්දිමල්

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 24 วันที่ผ่านมา +2

    ෂම්මි ආගමට අදින්නෙ විනයක් නැති කෙනෙක් කුසල් ආගමට නෙමෙ දක්ෂයාට තැනදෙන්න.

  • @user-rt9gp1lf9q
    @user-rt9gp1lf9q 24 วันที่ผ่านมา +4

    මෙන්ඩාට වඩානම් චරිත් හොදයි

  • @InokaSanjiwani-b9n
    @InokaSanjiwani-b9n 24 วันที่ผ่านมา +7

    චරිත් ට දැම්ම දුන්නොත් කලින් වැඩි ලබන T20 world cup එක වෙනකම් ටීම් එක දුන්නනම් හරි 💞😮

  • @donkithsiri5891
    @donkithsiri5891 24 วันที่ผ่านมา +1

    Chandemallll.good

  • @malindalakshitha1112
    @malindalakshitha1112 24 วันที่ผ่านมา

    කුසල් හෝ පැතුම් වේවා cricket කෙසේ වෙතත් මහා බස ඉගැන් විය යුතුය ..

  • @Ravindu98
    @Ravindu98 24 วันที่ผ่านมา +4

    ❤❤

  • @history-sanjeewapanvilage5446
    @history-sanjeewapanvilage5446 24 วันที่ผ่านมา +2

    චන්දිමාල් තමයි නායකයා වෙන්න ඕනෙ

  • @NILATILESWORKING
    @NILATILESWORKING 24 วันที่ผ่านมา +3

    සනත්ට පුක දෙන නිසා මෙන්ඩ්ස් ගෙනවා

  • @MenakaSuriarachchi
    @MenakaSuriarachchi 24 วันที่ผ่านมา +1

    දසුන් තමයි හදවතේ නායකයා

  • @PabodaGamage-lt4zg
    @PabodaGamage-lt4zg 24 วันที่ผ่านมา +2

    Dassawa thama hodama

  • @harshabandara5041
    @harshabandara5041 24 วันที่ผ่านมา

    Dassaa tamai hariyanne❤

  • @user-kq2fh3vz8f
    @user-kq2fh3vz8f 24 วันที่ผ่านมา +1

    1. Nissanka
    2. Chndimal
    3. Kusal Perera
    4. Avishka
    5. Asalanka ( vc )
    6. Mathews ( temporary captain )
    7. Chamindu wiki
    8. Hasaranga
    9. Theekshana
    10. Binura
    11. Pathirana
    12. Thushara
    13. Chameera
    14. Wellalage
    15. Dasun Shanaka
    16. Dikwella
    17. Asitha
    18. Dananjaya silva
    19. Kamindu mendis
    20. Akila danjaya/ jefry vandasay
    Charithwa Vice captain thiyanna one. atharamada match 1k 2k mathews rest karawala charith captain karala after 6months wage Captain karanna ona. Kusal mendis out of form last few months. He must rest atleast two 20/20 series.

  • @n.n.8402
    @n.n.8402 24 วันที่ผ่านมา +2

    බිංදුට දෙන්න කියන්නකෝ. ඌවත් දෙකෙන්ම එළවල දාමු.පේනවනේ ප්‍රේක්ෂකයන්ගේ බලය

  • @user-on6bu9rp9f
    @user-on6bu9rp9f 24 วันที่ผ่านมา +3

    දසුන් තමයි නැවත නායකයාවිය යුත්තේ

  • @user-ef6rx4mx7e
    @user-ef6rx4mx7e 24 วันที่ผ่านมา +2

    කුසල් මේන්ඩිස් නායකයා කියා කන්ඩායමේවත් තියන්න හොදනැ චන්දි කොච්චර හොදද කුසල් ජනිත් හොද නැද්ද මේන්ඩටවැඩිය

  • @maheshakyagem7635
    @maheshakyagem7635 24 วันที่ผ่านมา +8

    කුසල් මෙන්ඩිස් ටීම් එකෙනුත් එලියට තියන්ඩ ඕනේ........
    දිනේෂ් චන්දිමාල් තමයි ගැලපෙනම නායකයා ❤❤❤❤❤❤❤

    • @JaninduWalahewa
      @JaninduWalahewa 24 วันที่ผ่านมา +1

      Ow awurudak gahala retired wenne puluwan ne

    • @maheshakyagem7635
      @maheshakyagem7635 24 วันที่ผ่านมา

      @@JaninduWalahewa ඇයි ඔයා ප්‍රමෝද්‍ය ගෙ පුතෙක්ද.....?

  • @manushiandika4081
    @manushiandika4081 24 วันที่ผ่านมา +2

    Charith asalanka should be captain

  • @margingalaxy9826
    @margingalaxy9826 24 วันที่ผ่านมา +1

    ලංකාවෙ ක්‍රිකට් අනාගතෙ හිතුවෙත් මේ ඉන්දියන් ටුවර් එකේ ඔක්කොම මැච් ටික කුසල් මෙන්ඩිස්ට කැප්ටන් කරලා දෙන්න ඕන. ඇයි එහෙම කල යුත්තේ?
    ලංකාවෙ මිනිස්සු හැමදාම එදා වේල ටුවර් වගේ රැල්ලට තීරන ගන්නවා. බලාපිය මේකෙ චරිත්ට කැප්ටන් කරලා, ඉන්දියන් උන් ෆෝම් එකේ ඇවිත් ලෝකෙ වාර්තා තියල ගියාම ඒකෙ වගකීම ගල් මුල් ඔක්කොම චරිත්ගෙ පිටින් යන්නේ. අපිට ඉන්න හොදම කැප්ටන්ගේ ආරම්භය එහෙම විය යුතු නෑ. චරිත් පැතුම් තමා ලංකාවෙ එකම බලාපොරොත්තුව. උන් දෙන්නව එකපාර සුනාමියට දාන එක තමා ලංකාවෙ උන් ඉල්ලන්නේ.
    මේක බිංදුසාරයාට දීලා පලවෙනි මැච් එකේම පොලු හතර වටේ විසික්වෙද්දී, ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ සාප ටික අයින් කරලා, සිම්බාබ්වේ ටුවර් එකක් හදලා චරිත්ට පැතුම්ට වයිට් බෝල් එක බාර දෙන්න ඕන. ඒක තමා සරල මාස්ටර් පැලැන් එක විය යුත්තේ. රනිල්ගෙන් ඇහුවත් ඕක තමා උත්තරේ 👌 ✅ මෝඩයො වගේ රැල්ලට තීරන ගන්න නිසා තමා ලංකාවෙ ක්‍රිකට් එකට මෙහෙම උනේ.

  • @softwarelk7200
    @softwarelk7200 24 วันที่ผ่านมา +2

    Aparade dasun team ek hadagena asia cup ekakuth dinagena loku gamank awa ape karumetamada Manda dassa ge performance nathi una shik 😢

  • @Ravindu98
    @Ravindu98 24 วันที่ผ่านมา +3

    Maru hebei 😂

  • @mohansuranga4059
    @mohansuranga4059 24 วันที่ผ่านมา +1

    dasun shanaka ❤❤❤

  • @BadullaBadulla-sc9bx
    @BadullaBadulla-sc9bx 24 วันที่ผ่านมา +1

    චරිත්ට දෙන්න ඔනි. අනිත් උං වැඩක් නැ. දසුන්ට දීලා වැඩක් නැ. ඌ දිගටම ෆේල්. 🤣🤣🤣🤣🤣

  • @thusharaparanavithana6866
    @thusharaparanavithana6866 24 วันที่ผ่านมา +1

    කුසල් මෙන්ඩිස් නම් හරියන්නෙම නෑ නායකයෙක් විදියට. ඊට වඩා හොදයි දසුන්ට දීල චරිත් අසලන්කව උපනායකය විදියට තව ටිකක් පුහුණු කරල ඊට පස්සෙ නායකත්වය දෙන එක.

  • @SLCRICKETLOVERS.
    @SLCRICKETLOVERS. 24 วันที่ผ่านมา +9

    Test captain = DDS
    ODI captain = DDS
    T20 captain = dasun shanaka

    • @isurumalirajapaksha730
      @isurumalirajapaksha730 24 วันที่ผ่านมา +1

      Ado Nalla mâle captain la tika

    • @lakrushandhananjaya4720
      @lakrushandhananjaya4720 24 วันที่ผ่านมา +2

      Dds hodayi බන් ටෙස්ට් ටීම් එක ලස්සනට සෙල්ලම් කරනව

  • @breeze6918
    @breeze6918 24 วันที่ผ่านมา

    👍👍👍👍

  • @Ravindu98
    @Ravindu98 24 วันที่ผ่านมา +1

    First ❤

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 24 วันที่ผ่านมา +1

    අනේ මන්දා මේ යකා යන්නෙත් නෑ, එලවන්නෙත් නෑ. අපේ ලමයින්ගේ ලමයි මැච් බලද්දිත් මේ කාලකන්නි මිනිහා ක්‍රිකට් ගහයි 😡😡😡😡

  • @lpdesilva2494
    @lpdesilva2494 24 วันที่ผ่านมา +1

    Dasun who is the one most suitable Captain

  • @ruwanseram2035
    @ruwanseram2035 24 วันที่ผ่านมา +1

    Dinesh chandimal team ekata dala captan dunnanm hodai

  • @slguitar1562
    @slguitar1562 24 วันที่ผ่านมา +2

    Dasun shanaka 💔💔

  • @ajithfranandu4868
    @ajithfranandu4868 24 วันที่ผ่านมา +2

    මේ කැරි මෙන්ඩියව ටීම් එකෙන් එලවන්න බැරිද ....

  • @zonezone7974
    @zonezone7974 24 วันที่ผ่านมา +1

    නිහතමානී කේන්ති යන්නේ නැති නායකයා හැටියට සුදුසුම ක්‍රීඩකයා දසුන් චානක

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 24 วันที่ผ่านมา

    අපරාදේ අසලංකට කලින් captaincy chances දීලා තිබ්බ නම් දැන් දෙන්න තිබ්බා. ඉන්දියාව ඒ වැඩේ හරියට කරනවා.

  • @jayanthakariyawasam2654
    @jayanthakariyawasam2654 24 วันที่ผ่านมา

    චන්දිමාල්ට හෝ චරිත් පමණමයි 2026 world cup ඉලක්ක කර captain පත්කල යුතුය

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w 24 วันที่ผ่านมา

    Dasun ❤❤❤

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 24 วันที่ผ่านมา +1

    අඩුම තරමේ ඉංග්‍රිසි වලින් සම්මුඛ සාකච්ඡා වත් බැහැ මෙඩියට

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 24 วันที่ผ่านมา

  • @sameerasenavirathne1384
    @sameerasenavirathne1384 24 วันที่ผ่านมา

    Dasun ❤

  • @Sineth.Official
    @Sineth.Official 23 วันที่ผ่านมา +1

    charith asalanka nayakaya hodayi
    dasun upa nayakaya unoth hodayi mage mathaya
    kusal ta dunnoth nam sl cricket iwarayi uu gahanneth nee uta dunnoth team ekath iwarayi

  • @shansenanayke22
    @shansenanayke22 24 วันที่ผ่านมา

    චරිත් ඉන්නෙ form එකේ එයාව captain කරලා මිනිහව වට්ටන්න ඕන නෑ බොරුවට නැත්තනම් වනිදුට වූන වැඩේ තමයි චරිත්ට වෙන්නෙත් ඒ නිසා මම නම් කියන්නෙ දසුන් තමයි හොදම.. ❤

  • @HarendraLakshan
    @HarendraLakshan 24 วันที่ผ่านมา +1

    😊

  • @Pasidu_sathsara
    @Pasidu_sathsara 24 วันที่ผ่านมา +1

    දසුන් කියන ගෝතයා නැතුව ඕනේ එකෙක් 😌

  • @shamtech-shamil
    @shamtech-shamil 24 วันที่ผ่านมา +5

    Dasun lu

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 24 วันที่ผ่านมา +1

    සමහරු කොලිලු කුසල්ට කොලිගෙ පඩයක් තරම්වත් වටිනවාද මේ වගෙ කුක්කෙක්

  • @chanakapriyadarshana6147
    @chanakapriyadarshana6147 24 วันที่ผ่านมา +1

    කුසල් නායකත්වයට තියනවාතියා ඔහුගේ ස්තානය තියනවාද

  • @Dulaj_Wickramasinghe
    @Dulaj_Wickramasinghe 24 วันที่ผ่านมา

    Shouldn’t ruin another career by giving the captaincy too early. So the best thing is to keep someone like Mathews for another two years and give him the captaincy and train Asalanka under Mathews to be the next captain.
    And do the samething for ODIs probably with Chandimal. And train Asalanka to be the next captain.

  • @sachithrawijesundara8841
    @sachithrawijesundara8841 24 วันที่ผ่านมา

    Cricket board eka elawanna oni. Ranila tama kawe. Okun bella mulata hirawela hitiye.Ranila goda damma kalakanni tika

  • @NissaraKandy
    @NissaraKandy 24 วันที่ผ่านมา

    👍👍👍💛💛💛👌👌👌👏👏👏

  • @achinthanawa5329
    @achinthanawa5329 24 วันที่ผ่านมา

    Dasun is best captain ❤❤❤❤

  • @user-kw7xi4uw5u
    @user-kw7xi4uw5u 24 วันที่ผ่านมา

    Chandimal❤

  • @SujiwaDisanayake-hm4jl
    @SujiwaDisanayake-hm4jl 24 วันที่ผ่านมา +2

    Chandimal janith onamai

  • @Sameera.M
    @Sameera.M 24 วันที่ผ่านมา

    සම්මි ප්‍රමුඛ නඩයට ශ්‍රී ලංකා ක්‍රිකට් නැති කරන්න ඕනි නම් ටික ටික නැතුව එකපාරටම එක ඉවරයක් කරලා දාපල්ලා උඹලා මේක ටික ටික කනකොට ඒක අපිට දරාගන්න බෑ😢😢😢

  • @lokatharanaya7744
    @lokatharanaya7744 24 วันที่ผ่านมา

    හැබැයි කුසල් මෙන්ඩිස් තමයි මේ අවුරුද්දෙ වැඩිම ඉන්ටර්නැෂනල් රන්ස් ගහපු එවුන්ගෙන් 4වෙනියට ඉන්නෙ මේ අවුරුද්දෙ ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ගහල තියෙන්නෙත් වූ

  • @anroidgamer8713
    @anroidgamer8713 24 วันที่ผ่านมา +2

    කුසල් මෙන්ඩිසට මෙච්චරම චාන්ස් ලැබෙන්නෙ ඇයි ?

    • @n.g.imeshsathsara-9186
      @n.g.imeshsathsara-9186 24 วันที่ผ่านมา

      Shammita hamadama udwt puka denawalu arinna pondisa😠

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 24 วันที่ผ่านมา +1

    කුසල් අන් ෆෝම් විවේකයක් දෙන්න

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 24 วันที่ผ่านมา

    Captain krnna sudusu ekek nh tma team eke.. dasunt captancy ek dena ek or chandimal open dla captaincy ekth dena ek tma best ma option 2.. wanindut unth captaincy ek godk kalin giye.. oya set eka twa awrudu 4wt sellm krma tma captaincy ekt consider krnn one

  • @NILATILESWORKING
    @NILATILESWORKING 24 วันที่ผ่านมา +1

    දස්සා