පැතුම්, චන්දි, චමිඳු සහ ඉසුරු තියපු සුපිරි LPL වාර්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • තරඟාවලියේ 7 වන තරඟ දිනය අවසන් වුනේ නව වාර්තා රැසක් බිහි කරමින්. යොවුන් ක්‍රීඩක චමිඳු යළිත් කැපී පෙනෙන දස්කම් දක්වද්දී. පැතුම් සහ චන්දි ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වුනේ වාර්තා රැසක් අලුත් කරමින්.
  • กีฬา

ความคิดเห็น • 77

  • @ushanabeysinghe2239
    @ushanabeysinghe2239 27 วันที่ผ่านมา +52

    Kusal mendis වෙනුවට දැන් chandi, kjp ඉන්නවා...💯❤️

    • @ranasinghesajitha
      @ranasinghesajitha 27 วันที่ผ่านมา +8

      ලොවෙත් වෙන්නේ නැති දෙයක්. මෙන්ඩිස් තව අවුරුදු 10ක් වත් ඉන්නවා මුන් ටිකම ක්‍රිකට් බෝඩ් එකේ හිටියොත්

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 27 วันที่ผ่านมา +3

      Chamindu❤️

    • @pathumrajapaksha9168
      @pathumrajapaksha9168 26 วันที่ผ่านมา +7

      Mendis kiyana paraya elawanna bari hati,
      Oka antima match eke lakunu 30k gahala team ekata enawa eka tamayi wenne

    • @Oggyoggy22
      @Oggyoggy22 26 วันที่ผ่านมา

      Dan වයස වැඩි.අලුත් උන්ට ඉඩ දෙන්න ඔනී.anjith retire wenn oni t20 walin.naththn 26 wc ekathth bsk 😌

    • @Shaun1993ful
      @Shaun1993ful 26 วันที่ผ่านมา +1

      Apo aye kjp lontaya epa

  • @ushanabeysinghe2239
    @ushanabeysinghe2239 27 วันที่ผ่านมา +27

    Pathum කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක්..chandith බොක්කෙන්ම සෙල්ලං කරනවා වගේ පේනවා දැන්නම්..බලාගනිමු මොකද වෙන්නේ කියලා inda match set එකට..

  • @n.n.8402
    @n.n.8402 27 วันที่ผ่านมา +12

    දැන්වත් බිංදු හලන්න ඕනේ. ඕන තරම් විකල්ප තියනවා.

  • @CSM89
    @CSM89 27 วันที่ผ่านมา +23

    එපා කියලා හලපු උන් තමයි වැඩ දාන්නේ

    • @chathudkc5831
      @chathudkc5831 25 วันที่ผ่านมา

      ​@ජංගියාඋබෙ අම්මට ලීක් වෙලාද තෙත් වෙලා තියෙන්නෙ.

  • @ushanabeysinghe2239
    @ushanabeysinghe2239 27 วันที่ผ่านมา +10

    ඉක්මනට වීඩියෝ එකක් ගෙනාපු එක මරු මොකද පස්සේ වීඩියෝ එකකින් මොනව කීවත් ඊයේ තිබ්බ මැච් එකේ හැඟීම අද කීවොත් තමා මරු...ethkot thm viduu gammak thiynne..🤟

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 27 วันที่ผ่านมา +6

    සීයෙ එවා ගහපු හැම එකක්ම පරාදයිනේ සීයේ එවා තුනම පරාද එවා

    • @chathudkc5831
      @chathudkc5831 25 วันที่ผ่านมา

      ​@ජංගියාඋබෙ අම්මව දීපන් මෙන්ඩට

  • @Mahen29
    @Mahen29 27 วันที่ผ่านมา +12

    අනාගතේ සුබයි හරියට මැනේජ් කරොත් ❤️

    • @chathudkc5831
      @chathudkc5831 25 วันที่ผ่านมา

      ​@ජංගියාඋබෙ අම්මටද තෙත් වෙලා තියෙන්නෙ. දිව දාපන් ගිහින්

  • @Mahen29
    @Mahen29 27 วันที่ผ่านมา +10

    සුපිරි ටීම් එකක් හදාගන්න පුළුවන් ඉන්දියන් සීරීස් එකත් එන නිසා බලමුකො මෙයාලගෙ ටීම් එක

    • @sidathsenna
      @sidathsenna 27 วันที่ผ่านมา +7

      හදයි බම්බුව..මුන්ට මොකා ගැහුවත් කුසල් මෙන්ඩිස් තමා..LPL එකෙත් ගහ ගන්න බැරි එකා අනාගත කෝලි කිය කියා සමහර එවුන් වැලලෙන්න හදනවා...

  • @dinarthatero
    @dinarthatero 27 วันที่ผ่านมา +11

    මේ පාර lpl එක නම් කලින් වතා වලට වඩා හොදයි කියලා හිතෙනවා.ආසාවෙන් බලන්න පුලුවන් මැච් ටිකක් ගියේ.විශේශයෙන්ම තනතීරු නම් ඉතාම හොද පිතිකරුවන්ට යෝග්‍ය තනතීරු....❤❤❤

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6j 27 วันที่ผ่านมา +10

    පොන්ඩිසාව එලවන්න පුළුවන් 😂😂😂

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 25 วันที่ผ่านมา +1

    චමිදු වික්‍රමසිංහ 2022 අපේ පාසල් ක්‍රිකට් කන්ඩායමේ නායකය
    2019 big match එකේ ලකුණු 123 ගැහුව
    St Anthony's College Kandy ❤❤❤❤❤

  • @everything113world
    @everything113world 26 วันที่ผ่านมา +3

    Chandi and pathuma open krnn onii❤ issrhta

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 26 วันที่ผ่านมา

      ODI නම් අලුත් එකෙක් ඕනෙ. T20 නම් ප්‍රශ්නයක් නෑ.

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 26 วันที่ผ่านมา +4

    හැමදාම කුසල් මෙන්ඩිස්ට අවස්ථාව දීලා වෙන කීුඩකයෙකු තියෙන අවස්ථාව නැති කරා, කුසල් ටික කාලයක් එලියෙ තියන්න ඕනා...😊😊😊😊

    • @n.n.8402
      @n.n.8402 25 วันที่ผ่านมา

      @@kulasekarakanchana1807 හැමදාටම

  • @UmeshKumara-tq6xs
    @UmeshKumara-tq6xs 27 วันที่ผ่านมา +6

    Menda danwath ain karoth hodai 😢

  • @maheshakyagem7635
    @maheshakyagem7635 24 วันที่ผ่านมา

    පන්දු හතලිහකට අඩුවෙන් වේගවත්ම ශතකය විතරක් නෙවෙයි පැතුම් ඒ මැච් එකේම තිබ්බ වැඩිම ලකුණු ගාන උන 119 ත් චන්දිමාල් ට ඒ මැච් එකේ කඩන්න තිබුණා තමන්ගේ රෙකෝඩ්ස් ගැන විතරක් හිතලා සෙල්ලම් කලානම්. හැමදාම චන්දිමාල් ගොඩක් දේවල් නැතිකරගන්නේ තමන්ගැන නොහිතා රට ගැන කණ්ඩායම ගැන විතරක් හිතලා සෙල්ලම් කරන නිසාමයි. ආදරෙයි චන්දිමාල් ❤❤❤❤

  • @ABC-q5x
    @ABC-q5x 27 วันที่ผ่านมา +7

    ලොන්තයෝ ලොන්තයොමයි....ඉන්දියාව එක්ක match waladi api krnna oone ලකුණු 100ta wadiyen ghna eka😊......komath kana ekane india team eken

  • @nalakarathnayake1051
    @nalakarathnayake1051 26 วันที่ผ่านมา +2

    බිංදුවා මේ සැරේවත් අයින් කරයිද

  • @Dline86
    @Dline86 26 วันที่ผ่านมา +5

    දැන් බෙබද්දො අයින් කරන්න කාලේ හරි

  • @brokenwings19967
    @brokenwings19967 27 วันที่ผ่านมา +3

    1st

  • @user-ll9xl1yy9h
    @user-ll9xl1yy9h 27 วันที่ผ่านมา +2

    කමිල් මිශාර ආගිය අතක් නැ

  • @vasanthgodamunna
    @vasanthgodamunna 24 วันที่ผ่านมา

    Wiki is a wicket taker!!

  • @breeze6918
    @breeze6918 27 วันที่ผ่านมา +2

    👍👍👍👍

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 26 วันที่ผ่านมา +1

    👍👍👍

  • @thushanjayalath2751
    @thushanjayalath2751 26 วันที่ผ่านมา +9

    ක්‍රිකට් ගැන දන්න කුසල් මෙන්ඩිස්ගෙ ෆෑන්ස්ලගෙන් මම අහන්නෙ.දැන්වත් මෙන්ඩිස් එලියට දාන්න බැරිද?

  • @yasithudayanga2063
    @yasithudayanga2063 26 วันที่ผ่านมา +7

    Chandi kjp and this new star will be include for ind series

  • @hashankaveesha8346
    @hashankaveesha8346 26 วันที่ผ่านมา +1

    කොහොමද ව්කමසින්හ ❤❤😅

  • @Discoverjapannow
    @Discoverjapannow 26 วันที่ผ่านมา +2

    U23 players lata wanidu chances denne nati eka gana mokada hitanne? Personal agenda or bad captaincy?

  • @user-ns9bu5qf4n
    @user-ns9bu5qf4n 25 วันที่ผ่านมา

    ලහිරු සමරකෝන් එක මැච් එකක්වත් ගැහුවෙ නෑ අපරාදෙ ඌ ටීම් එකක නැද්ද

  • @sgdtstst3565
    @sgdtstst3565 27 วันที่ผ่านมา +3

    Ai kusal Mendes gana kiyanne naththe

  • @sasikamethmal4441
    @sasikamethmal4441 27 วันที่ผ่านมา +2

    Hiiii

  • @user-kb4qb5yq9m
    @user-kb4qb5yq9m 26 วันที่ผ่านมา +2

    Vidu.. ලහිරු සමරකෝන්ට මොකක්ද උනෙ..

    • @Slkguy89
      @Slkguy89 25 วันที่ผ่านมา

      ගියපාර හොදට ගහපු ලහිරැ සමරකෝන්ට මෙිපාර chance එකක් වත් දෙන්නෙ නැ.

  • @dilshanudara183
    @dilshanudara183 26 วันที่ผ่านมา

    Kusal Mendis t hoda pitch one qva ,hoda pitch labilath gahaganna ba.kusal Mendis national team eken eliya thibboth ape cricket anagatheta hoda vei

  • @maheshakyagem7635
    @maheshakyagem7635 24 วันที่ผ่านมา

    ඉසුරුත් 50 ඒවා ගහද්දී ක්‍රිකට් දන්න හැමදාම රටේ අනාගත උතුමාණන් මැච් 5ටම ඕපන් ඇවිත් ලකුණු 89යි. ඒත් පොර හැමදාම වැඩ්ඩා......😂😂😂😂

  • @user-of3rt7gf6n
    @user-of3rt7gf6n 27 วันที่ผ่านมา +7

    Srilanken Pollard 👊👊👊චමිදු .......අන්ජිට දැන් නොබියව අයින් වෙන්ඩ පුලුවන්

    • @user-iw9hz1wg6j
      @user-iw9hz1wg6j 27 วันที่ผ่านมา +4

      ඇයි පොන්ඩිස් 😂😂😂

    • @user-of3rt7gf6n
      @user-of3rt7gf6n 27 วันที่ผ่านมา

      @@user-iw9hz1wg6j අ.ම්මෝ

    • @nihaldias4480
      @nihaldias4480 27 วันที่ผ่านมา +1

      Pissuda bn matewusge aduwa purawanna tama uta😢😢😢😢😢😢 be e ecspireans ganna uta tawe aurudu 10k Wath yai

    • @user-of3rt7gf6n
      @user-of3rt7gf6n 26 วันที่ผ่านมา

      @@nihaldias4480 experience අරන් ඌ හැදෙයි....ඌට හරියට චාන්ස් දීල...උට හරියට උපදෙස් දීල හරියට මගපෙන්වල ගත්තොත් ...සමහර විට ඇන්ජිට වඩා දක්ශයෙක් වෙන්ඩත් පුලුවන්

    • @nipun555
      @nipun555 26 วันที่ผ่านมา

      ​@@nihaldias4480 T20 Cricket wla lokuwata experience 1k bla paan na, Mathewsta T20i wlin ain wela ae thnta Chaminduwa hadnda oni dnma idn chance deela 2026 T20wc 1ka target kragena 🤔

  • @dulinanarendra9
    @dulinanarendra9 26 วันที่ผ่านมา

    shapa lath shathaka😁

  • @isurushanika8561
    @isurushanika8561 24 วันที่ผ่านมา +1

    Kusal mendis❌
    Sadeera❌
    Dds❌
    Theekshana ❌
    Kjp✅
    Chandimal✅
    Wiki✅
    Prabath jayasuriya ✅
    Wella ✅

  • @Neththa2003
    @Neththa2003 25 วันที่ผ่านมา

    මේ ටිකේ ආතල් එකේ ඉන්නකෝ😂💔 ඉන්දියාව එනකල් lpl wala raga blmu😂

  • @user-ll9xl1yy9h
    @user-ll9xl1yy9h 27 วันที่ผ่านมา +4

    ඇන්ජලො පෙරේරා අරන් ගහනවා අර අලුත් කොල්ලා නිපුන් ධනංජය ට අවස්ථාව නැ .🖕LPL .ඉතින් නවකයො හොයාගන්න පුළුවන් ද

    • @chinthakarajapaksha
      @chinthakarajapaksha 26 วันที่ผ่านมา +3

      මෙලෝම රහක් නැති එකෙක් ඇන්ජලෝ පෙරේරා

    • @thushanjayalath2751
      @thushanjayalath2751 26 วันที่ผ่านมา +1

      කොලබ ගහන්නෙ උන්ගෙවාසියට දිනන්න බලාගෙන.අලුත් උන්ට චාන්ස් දෙන්න උන්ට උවමනා නෑ.

  • @anushkaprabath210
    @anushkaprabath210 26 วันที่ผ่านมา +2

    vs india
    ODI
    1.Pathum
    2.Chandimal(wk)
    3.Kamidu mendis
    4.Sadeera
    5.Charith(C)
    6.Janith
    7.Chamidu wickramasinghe(experiment)
    8.Wanidu
    9.Prabath Jayasuriya
    10.Chameera
    11.Dilshan
    12.Thushara
    13.Wellalage
    14.Kjp
    15.Chamika
    T20
    1.Pathum
    2.Mendis(wk)
    3.Kjp
    4.Chamidu wickramasinghe(experiment)
    5.Charith(C)
    6.Angelo
    7.Dasun
    8.Wanidu
    9.Theekshana
    10.Thushara/Dilshan
    11.Matheesha
    12.Chameera
    13.Kamidu
    14.Chamika
    හැබැයි මේ විදිහට එන් නෑ කියලා දන්නවා 😂

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 26 วันที่ผ่านมา

      තරුණ උන්ට අවස්ථාව දෙන්න ඕනෙ. 👍

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd 26 วันที่ผ่านมา +1

    Kjp පැතුම් දෙන්නම පශ්න වලට පිත්තෙන් උත්තර දුන්න නියම චරිත දෙකක් මෙවා කුසල්ට වනිදුට දනන්ජයට හොද පාඩම්

  • @indikarasika7892
    @indikarasika7892 25 วันที่ผ่านมา

    මැච් දෙකක් ගහපු පලියට චමිදුට හෑලි ලියන්න එපා .ඔහොම අය ඕන තරම් ආව ගියා.

  • @hafeelmass8523
    @hafeelmass8523 27 วันที่ผ่านมา +2

    Podi weradeemak thiyanawa
    (Chaminduge anthima over ekata kisindu lakunak nehai kiyanawa) Lakunak satahan wenawa neda

  • @sangeethasancharaya6870
    @sangeethasancharaya6870 26 วันที่ผ่านมา

    Overhype karanna epa aluth kollonwa

  • @ronaldperera2099
    @ronaldperera2099 23 วันที่ผ่านมา

    WADA THANNE LANKWE DE VITARI AFTER GO INDIA TOOR ALL FUKDUP VIDU YOU TALK TOO MUCH

  • @tmbro8036
    @tmbro8036 26 วันที่ผ่านมา

    හොඳම ටික th-cam.com/video/zjoApmC_jCc/w-d-xo.htmlsi=tqrqyeeJ_6d2ga1O

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 25 วันที่ผ่านมา

    චමිදු වික්‍රමසිංහ 2022 අපේ පාසල් ක්‍රිකට් කන්ඩායමේ නායකය
    2019 big match එකේ ලකුණු 123 ගැහුව
    St Anthony's College Kandy ❤❤❤❤❤