ඇස් උඩ යන වෙනස්කම් රැසක්,ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එලියට,ඕනම සෙට් එකක්ම ඇතුලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • #SLvsIND #SrilankaCricket #WaniduHasaranga #Kusalmendis #srilankaCricket #Cricketlookaya

ความคิดเห็น • 225

  • @everythingwillbeok363
    @everythingwillbeok363 26 วันที่ผ่านมา +68

    චරියා හොඳ නායකයෙක්.., ඌ 19 පවා කැප්ටන් කරපු එකෙක්... ඇත්තටම ඌව හැදුවනම් 2026 නියමයි..

    • @sluturn
      @sluturn 26 วันที่ผ่านมา

      ඌත් රිච්මන්ඩ් වනිය වගේම පිස්සෙක්

    • @ushithamadushan9559
      @ushithamadushan9559 26 วันที่ผ่านมา +7

      චරිත් තමා හොදම option එක, වනිදුට free එකේ සෙල්ලම් කරන්න දුන්නා නම් හරි

    • @Help_for_buy_PS5
      @Help_for_buy_PS5 26 วันที่ผ่านมา

      Mgulk kiynn ep bn

    • @Help_for_buy_PS5
      @Help_for_buy_PS5 26 วันที่ผ่านมา

      Aluth ewun withrd inne

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 25 วันที่ผ่านมา +1

      ඔව් අනිවාර්යයෙන්ම චරිත් හැම අතින්ම හොදයි නායකත්වයට

  • @ibraheemfahmi3053
    @ibraheemfahmi3053 25 วันที่ผ่านมา +14

    1.pathum
    2.chandimal
    3.kusal perara
    4.banuka
    5.charith (c)
    6.wanindu
    7.chamindu
    8.wellalage
    9.maheesh
    10.thusara
    11.pathirana
    chameera
    chamika
    avishka
    madhushanka
    asitha
    dickwella

    • @PACYA
      @PACYA 25 วันที่ผ่านมา

      Chandimal 😂

  • @user-ui5kz9tt3e
    @user-ui5kz9tt3e 25 วันที่ผ่านมา +6

    පැතුම් ට නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න ඕනේ ,ඔවා තමා වරදී

  • @ChamathAkarsha-n6i
    @ChamathAkarsha-n6i 25 วันที่ผ่านมา +6

    පැතුමට පාඩුවේ ඉන්න දීපියව්

  • @captaingalway8005
    @captaingalway8005 26 วันที่ผ่านมา +39

    අපි අපෙ ටිම් එක ගැන අධිතක්සෙරූවකින් ඉන්න හොඳ නැහැ මොකද ඉන්දිය කණ්ඩායම කියන්නේ ලොකෙන් ම පලමූවෙනි කණ්ඩායම හොඳ තරගයක් ලබා දි තරගාවලිය ජයගත්තොත් අපෙ කණ්ඩායම් මානසිකත්වය හැදෙවි

    • @Ne19sh-wm9ob
      @Ne19sh-wm9ob 26 วันที่ผ่านมา +9

      අධිතක්සේරුවක් කොහෙද බන් තියෙන්නේ 😂😂 කෙලවෙලා ඉද්දි අඩියටම 😒

    • @geekag8300
      @geekag8300 26 วันที่ผ่านมา

      Api kohomath kanavane
      Mn nm kamathi loku aya enavata

    • @user-sn5hm2us5y
      @user-sn5hm2us5y 26 วันที่ผ่านมา +1

      අධිතක්සේරුවක් කොහෙද බන් අවතක්සේරු වෙලානේ ඉන්නේ 😂

    • @jeewanthapriyasad8593
      @jeewanthapriyasad8593 26 วันที่ผ่านมา

      😂 adi takseruwen inna ona india la bn .api mula idanma ai goda enna epai

    • @DiliniAshika-xc9ut
      @DiliniAshika-xc9ut 26 วันที่ผ่านมา

      ළමයා දවල්ට නිදාගන්න එපා.ඔය වගේ හීන පේන්නේ නෑ එතකොට 😂😂

  • @shehanminimom8690
    @shehanminimom8690 26 วันที่ผ่านมา +28

    Chariya thama captancy එකට ගැලපෙනම ක්‍රීඩකයා... ❤

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 26 วันที่ผ่านมา +19

    අවිශ්ක ප්‍රනාන්දු international T20 වල , ඉතාමත් අසාර්ථක පිතිකරුවෙක්

    • @OohVicky.official
      @OohVicky.official 25 วันที่ผ่านมา +2

      එකඟයි lpl ගහපුවාම එක එක උන් හිතන් ඉන්නෙ ඌ තමා වැඩ්ඩ කියලා ඌ හැමදාම lpl ගැහුවා ඊටපස්සෙ බෝලයයි 2යි ඉන්නෙ

    • @user-reality168
      @user-reality168 25 วันที่ผ่านมา +1

      Anith ewth kiyla wensk na bn

    • @OohVicky.official
      @OohVicky.official 25 วันที่ผ่านมา +1

      @@user-reality168 පැතුම් ගහනව නෙ චරිත් මැච් 2කට 1ක් වගේ ගහනවා එච්චරයි

  • @OohVicky.official
    @OohVicky.official 25 วันที่ผ่านมา +7

    චරියාව කැප්ටන් විදිහට හදලා ගන්නොනි ටිකක් දිග කාලෙකට

  • @CricketfanGood
    @CricketfanGood 26 วันที่ผ่านมา +45

    චන්දිමාල් දාන්න ඔන

    • @kamaldammika7280
      @kamaldammika7280 26 วันที่ผ่านมา +5

      Pathum,kusal Janith, Avishka,chandimal,wikramasinghe,Angelo, should be included...

    • @ushithamadushan9559
      @ushithamadushan9559 26 วันที่ผ่านมา

      ​@@kamaldammika7280anjelot aye chance dila wdk na e wenuwt chamidutai, dinuratai chance dena ek hodai

    • @tharushagamingcarrompool9239
      @tharushagamingcarrompool9239 25 วันที่ผ่านมา

      Not avishka😊​@@kamaldammika7280

  • @SalmanKhan-dz3qq
    @SalmanKhan-dz3qq 25 วันที่ผ่านมา +3

    MY ODI TEAM
    1 P.nissanka ( batsman)
    2.D.chandimal (batsman)
    3.K.perera ( Wk )
    4.De.silva ( All rounder )
    5.C.asalanka ( All rounder )
    6.A.mathews ( Batsman )
    7.D.wellalage ( All rounder)
    8.W.hasaranga (All rounder)
    9.C.karunarathne( A.rouner)
    10.D.madushanka(B.)
    11.M.Pathirana (B. )

  • @rashmika724
    @rashmika724 26 วันที่ผ่านมา +5

    SL Squad against IND (My Choice)
    01.Pathum Nissanka
    02.Dinesh Chandimal (wk)
    03.Kusal Perera (wk)
    04.Kamindu Mendis
    05.Avishka Fernando
    06.Bhanuka Rajapaksha
    07.Charith Asalanka
    08.Anjelo Mathews
    09.Dasun Shanaka
    10.Wanindu Hasaranga
    11.Chamika Karunarathna
    12.Chamindu Wickramasinghe
    13.Dunith Wellalage
    14.Dhananjaya De Silva
    15.Nuwan Thushara
    16.Dilshan Madushanka
    17.Asitha Fernando

    • @slcoc.5309
      @slcoc.5309 26 วันที่ผ่านมา +2

      Matheesha Pathirana in
      Dananjaya de Silva out...

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา +1

      Mendis kapala dsunw thiyagen inna hethuwa mkd kiyapnko😂😂

    • @rashmika724
      @rashmika724 25 วันที่ผ่านมา

      @@ick2336 Batting Fail unoth balling tiyena nisa 😌

    • @Gayanyasantha
      @Gayanyasantha 25 วันที่ผ่านมา

      Menidiswa kapannathuwa team eke thiyan inna hethuwak kiyapanko​@@ick2336

  • @dumindakumara4008
    @dumindakumara4008 26 วันที่ผ่านมา +6

    කෝලී,රෝහිත්,බුම්රා ජඩේජයි නෑ කියන්නෙ ලොන්තයො ටිකක් තමයි එහෙත් ඉන්නෙ ඔක්කොම ටියුබ් ලයිට් ගහනකන් ශුවර් නෑ. ඔව්න් සීරීස් එක කාල යන්නෙ ඕන ඔට්ටුවක්

    • @ameshakh729
      @ameshakh729 26 วันที่ผ่านมา

      😂😂 Are you sure?

    • @deshgaming5632
      @deshgaming5632 25 วันที่ผ่านมา

      Kwd utto uba 😂 unge B team ek hondii ape A team ekt wada 😂

    • @AshokaKumara-fm9gf
      @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา

      රොසෝව් නැද්ද

  • @tsampath815
    @tsampath815 25 วันที่ผ่านมา +3

    තිසර කෝ යකෝ ටීම් එකට එ ව්ගේ උන් ඉන්න ඕන එ හොදම වැඩ්ඩෝ උන් ඉන්දියාවට උඩතියන් ගහපු උන්

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 25 วันที่ผ่านมา +2

    චරිත් තමා ඉලග නායකත්වය දරන්න ඕනී

  • @user-fk7ok5zw7p
    @user-fk7ok5zw7p 25 วันที่ผ่านมา

    ජයයිනියමයි❤❤❤

  • @ShashikaKumara-kr5vf
    @ShashikaKumara-kr5vf 25 วันที่ผ่านมา +1

    Pathum
    Chandhi
    Kjp/avishka
    Kamindhu
    Charith
    Dasun
    Hasaranga
    Wella
    Theekshana
    Pthirana
    Thushara/chameera

  • @tharangaperera-wk5wc
    @tharangaperera-wk5wc 26 วันที่ผ่านมา +10

    ප්‍රබාත් ජයසුරිය ඇතුළත් කරන්න, ඉන්දියාව ඇබරෙනවා උගේ බෝලින්ග් වලට 👌

    • @helikopter6857
      @helikopter6857 26 วันที่ผ่านมา +1

      Harigiyoth niyamai, habai prabath t20 gahuwoth test performance ekata awul weida bn?

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 25 วันที่ผ่านมา

      ​@@helikopter6857murali rangana format3nama gahuwa

  • @ellanewsl
    @ellanewsl 25 วันที่ผ่านมา +1

    ඩික්කයි 💯පැතුමූයි 💯චන්ඩිමාලූයි💯 KJP💯 අසලංක 💯දසුන් 💯WIKI💯 හොදයි T20 OPENING වලටඩික්කයි 💯පැතුමූයි 💯චන්ඩිමාලූයි💯 KJP💯 අසලංක 💯දසුන් 💯 WIKI💯හොදයි T20 OPENING වලට

  • @user-rc4wq8te5l
    @user-rc4wq8te5l 25 วันที่ผ่านมา +2

    පැතුම්ට උප නායකත්වය දෙන එක හොදයි❤😊

  • @nuwantharanga3344
    @nuwantharanga3344 23 วันที่ผ่านมา +1

    ,ඇස් උඩ යන්නෙ මොකටද.ඇස් නෙමේ බිජ්ජ උඩ ගියත් මොකටද

  • @chinthakaaberathna8214
    @chinthakaaberathna8214 24 วันที่ผ่านมา +1

    Nice to see chandi in the team

  • @cricketstar6692
    @cricketstar6692 26 วันที่ผ่านมา +10

    බින්දු සාර නැත්නං සුපිරියි😍

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา

      Pintoth natnm thw supirii

  • @sumisumi6512
    @sumisumi6512 26 วันที่ผ่านมา +5

    Charith dasun kiyanne laginma inna dennek❤❤❤ vinaya gattat 100%😮😮 charithta dassa help karai teamwork 1 tiyaganna ... menda teamwork 1 kawa mach paraduna 😢😢😢

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา

      Pinto kapan one mulinma
      Uuwa thiyn inna uge performance monwd kiyapnko😂

  • @TUBEH991
    @TUBEH991 26 วันที่ผ่านมา +5

    Kusal Mendi Rest කරවලා?? ඒ මොන ලබ්බක් කලාටද?? ඕක ගහලා එලවන්න ඕනි එකෙක්..😂 පොන්ඩිසා rest නෙමෙයි arrest කරන්න තිබුනේ..😂

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา

      Ehnm pintowa ellum gas yawan wei 😂

    • @TUBEH991
      @TUBEH991 25 วันที่ผ่านมา

      @@ick2336 ඌත් වැඩක් නෑ තමා..😂

  • @APPMASTER-op2gx
    @APPMASTER-op2gx 26 วันที่ผ่านมา +3

    චන්දි ඉන්නම ඕනේ

  • @NeriousRavi-qi5mx
    @NeriousRavi-qi5mx 25 วันที่ผ่านมา

    Good

  • @user-yc1cu4pw8m
    @user-yc1cu4pw8m 26 วันที่ผ่านมา +1

    LPL ගහන විදෙස් දක්ශ ක්‍රිඩකයෝ පස්දෙනෙක් විතර ගෙවලා හරි තියාගත්තොත් ඉන්දියාවට හොද ගේමක් දෙන්න පුලුවන්😅😅

  • @user-vl8fp8cg7y
    @user-vl8fp8cg7y 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @manjulaupuli2624
    @manjulaupuli2624 25 วันที่ผ่านมา

    ඇන්ජලෝ මැතිව්ස් සහ ධනන්ජය සිල්වාගෙන් t20 වලට ඇති වැඩක් නැහැ.ඇන්ජලෝ වෙනුවට kjp ඇතුලට එන්න ඕනි.

  • @parakum1827
    @parakum1827 25 วันที่ผ่านมา +4

    අකුසල් මැන්ඩිස්ව සදා කාලෙටම විශ්‍රාම ගන්වන්න එය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකුම සේවයක්

  • @nawawasana
    @nawawasana 25 วันที่ผ่านมา

    චරියාව හදනවානම් චරියට වඩා ජේශ්ඨයෝ ටික අයින් කරන්න ඕන.....

  • @MiX24™
    @MiX24™ 25 วันที่ผ่านมา

    Pathum
    Chandimal
    Perera
    Avishka
    Chamindu
    Charith (C)
    Wanindu
    Wellalage
    Matheesha Pathirana
    Nuwan thushara

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 26 วันที่ผ่านมา

    Maru vice captain, ugeth cricket iwari,,Dan hate pipena captain la inna

  • @SajithPriyadarshana-yc2wl
    @SajithPriyadarshana-yc2wl 25 วันที่ผ่านมา +1

    Charity hodai❤

  • @romeshdilshan7419
    @romeshdilshan7419 26 วันที่ผ่านมา +4

    ඇන්ජලෝ මැතිවිස් T20 සෙල්ලම් කරා ඇති නේ ..

    • @subhashiniprasanna1364
      @subhashiniprasanna1364 26 วันที่ผ่านมา

      මදි 😮

    • @Trend-9d
      @Trend-9d 25 วันที่ผ่านมา

      ඇයි ඇති කියන්නෙ උ ෆේල් නැත්තාම් උගෙන් වැඩක් ගන්න ඔනෙ

    • @romeshdilshan7419
      @romeshdilshan7419 25 วันที่ผ่านมา

      @@Trend-9d
      ඒ අවස්තාව නවක තරුණ ක්‍රීඩකයෙකුට දෙන එක වරදක් ද ..

  • @yennna
    @yennna 26 วันที่ผ่านมา +1

    🌝

  • @kasundilhara928
    @kasundilhara928 26 วันที่ผ่านมา +6

    Awishka 😂😂😂

  • @MiX24™
    @MiX24™ 25 วันที่ผ่านมา

    Schedule eka harida🤔

  • @rohanseneviratne1754
    @rohanseneviratne1754 26 วันที่ผ่านมา

    Reserves
    1.Bhanuka
    2.Wellalage
    3.Wickramasinghe
    4.Madushanka
    5 Chandimal
    6.Dhananjaya

  • @wasanthakumara4701
    @wasanthakumara4701 24 วันที่ผ่านมา

    ඇස් නම් උඩ යන ටීම් තමයි සිලෙක්ට් කරන්නේ, ඒත් මැච් දිනන්නෙ නැ.

  • @sangeethmaduranga6834
    @sangeethmaduranga6834 26 วันที่ผ่านมา +12

    චාම් ඉන්නවා 😢❤

  • @user-reality168
    @user-reality168 25 วันที่ผ่านมา

    Aiyo avishka nm hri yn na❤

  • @Shanu93661
    @Shanu93661 26 วันที่ผ่านมา +22

    දනංජය ,සදීර කියන ලොන්තයෝ දෙන්නව ටෙස්ට් වලට විතරක් තියාගන්න ඕනේ එක්දින ,20 20 කන්ඩායමටයි කවදාවත් එපා කාලකන්නි දෙන්නා😢

    • @Ne19sh-wm9ob
      @Ne19sh-wm9ob 26 วันที่ผ่านมา +5

      එක්දින දැන්මත් t20 එපා අවිශ්කත් එච්චරයි

    • @sumuduasiri
      @sumuduasiri 26 วันที่ผ่านมา +2

      Eka etta

    • @jayavidasanayaka
      @jayavidasanayaka 26 วันที่ผ่านมา +1

      ekdina walata awishka perfect eth t20 epa

    • @you7613
      @you7613 23 วันที่ผ่านมา +1

      Sadeera kohomath epaaa

    • @Shanu93661
      @Shanu93661 22 วันที่ผ่านมา +1

      @@Ne19sh-wm9ob අවිශ්කයා අනේ මන්දා ඌ අවුට් වෙන්නේ නෑ එක්දින T20 උගේ අවුල වමත් වේග පන්දු යවන්නෙක්ට මුලින්ම කඩුල්ල පූජා කරනවනේ ඉන්ටර්නැෂනල් ගහද්දි

  • @dumindajanaka4083
    @dumindajanaka4083 25 วันที่ผ่านมา +1

    ඔය පැතුමට උපනායක,අනුනායක වගේ පට්ටම් දීල ඌවත් කන්නෙ නැතිව,උගෙ ගේම් එක මෙච්චරකල් කලා වගේ ගහන්ඩ දීපියවු.ඔය නායක බලු පොරයට හිත ගියොත් ඌත් ඉවරයි

  • @sumisumi6512
    @sumisumi6512 25 วันที่ผ่านมา

    Odi c kawda? A kiyanne menda innawa

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา +1

    මොන ඇස් උඩද ගහලා යයි

  • @sbroandroidtrics6215
    @sbroandroidtrics6215 24 วันที่ผ่านมา

    2:23 wanindu

  • @nawawasana
    @nawawasana 25 วันที่ผ่านมา

    ඇංජි ගෙදර යන්නෙ කවද්ද බං.....😮😮😮😮

  • @AryaDananjaya-wc9sc
    @AryaDananjaya-wc9sc 25 วันที่ผ่านมา

    කුසලුත් captaincy එකෙන් අයින් වෙන්න ඕනෙ...!

  • @mohankarunaraththa1141
    @mohankarunaraththa1141 26 วันที่ผ่านมา

    Thawama adu padu thiyenawa...

  • @CHARUKA_SANDEEPA_1027
    @CHARUKA_SANDEEPA_1027 26 วันที่ผ่านมา +18

    Kusal mendis neththm hodai 😂❤

    • @JaninduWalahewa
      @JaninduWalahewa 25 วันที่ผ่านมา

      T20 me awurudde AVG eke 38 international AVG 11 un team eke 😂😂pa

    • @JaninduWalahewa
      @JaninduWalahewa 25 วันที่ผ่านมา

      Avishka ge series iwarai weddi 9

  • @SLNEWBRAND
    @SLNEWBRAND 25 วันที่ผ่านมา

    කැප්ටන් එකට චන්දිමාල් තමා හොද වෙන උන් වැඩක් නැ .එ වගේම පැතුමට කැප්ටන් දිලා උවත් කන්නේ නැතිව උට පාඩුවේ ඉන්න දියව්

  • @sanjayalasankawijesena6671
    @sanjayalasankawijesena6671 24 วันที่ผ่านมา

    Banuka😢😢😢

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา

    බානුක karpet adinna hodai

  • @AnushkaWedagedara
    @AnushkaWedagedara 26 วันที่ผ่านมา

    Dananjaya wenuwata niroshan hodayi

  • @bivonlananda6584
    @bivonlananda6584 26 วันที่ผ่านมา +4

    දික්වැල්ලට චාන්ස් එකක් දෙන්න ඔනි😊

  • @asankakumara5251
    @asankakumara5251 25 วันที่ผ่านมา

    කැට තියලා කියන්නම් පැතුම් චරිත් කුසල් ජනිත් අවිස්‌ක, lpl වීරයො උනාට ඉන්දියා මැච් එකේ ගහන්නෑ ලබ්බ බැහැලා වගේ හැඳිගයි.

  • @C.M.KNandasiri
    @C.M.KNandasiri 25 วันที่ผ่านมา

    Charith ho chandimal hodai..

  • @isurushanika8561
    @isurushanika8561 25 วันที่ผ่านมา

    Prabath jayasuriya inna oni squad eke.
    U waddek.

  • @RoshanSA-ug9yl
    @RoshanSA-ug9yl 25 วันที่ผ่านมา

    bhananjaya hari yanne

  • @worldcricket1846
    @worldcricket1846 25 วันที่ผ่านมา

    Avishkage chance eka nuwaninduta dunnanam vatinava.

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 26 วันที่ผ่านมา +1

    අනිවාර්ය යෙන්ම කනව . හේතු අමුතුවෙන් කියන්න අවශ්‍යද ? විනයක් නැති දක්ෂකමි ඇත්තෙම නැති පිරිහිචිච කණ්ඩායමක් . තිත්ත ඇත්ත ඔික තමයි

  • @gimhanakavishka8438
    @gimhanakavishka8438 25 วันที่ผ่านมา

    දික්වැල්ල නැද්ද 😢 අපරාදෙ t20 වලට වත් හිටිය නම්

  • @isharamadushanka9131
    @isharamadushanka9131 23 วันที่ผ่านมา

    ඒකෙත් බානුක නෑ.. මොන wuttata මු ඉන්නවද දන්නෑ වෙන රටකටවත් නොයා

  • @SalmanKhan-dz3qq
    @SalmanKhan-dz3qq 25 วันที่ผ่านมา +1

    MY T20 TEAM
    P.nissanka
    D.chandimal
    K.perera
    Kamidu mendis
    C.asalnka
    A.mathews
    D.shanaka
    W.hasaranga
    C.karunathne
    M.tikashana
    N.thushara
    M.pathirana

    • @gayani121
      @gayani121 25 วันที่ผ่านมา

      theekshana epa

  • @Menula
    @Menula 25 วันที่ผ่านมา

    Avishka තාම t20වලට හොද නැ කියලා ඇයි මුන්ට තේරෙන්නෙ නැත්තෙ

  • @ruwankaru5813
    @ruwankaru5813 24 วันที่ผ่านมา

    මේ පාරවත් සජිත් මහත්තයා ටීම් එකට දාල නැද්ද?🤔

  • @abdcricvdo3424
    @abdcricvdo3424 26 วันที่ผ่านมา

    Avishka ,dds dennagen ekkenek aiyn karala dickwella team ekàta gaththanam supiri

  • @ThavijaTreshan
    @ThavijaTreshan 26 วันที่ผ่านมา +4

    balapnko mendis nathuwa gahala ekakwath dinanne na ottui

    • @Shanu93661
      @Shanu93661 26 วันที่ผ่านมา +3

      මෙන්ඩිස් නැතුව ගහද්දි තමයි අපි පාකිස්තාන T20 එක්දින තරගය සම්පූර්ණ දින්නේ ඒ වගේම ඉන්දියාවට ගැහුවේ 2021 දී මෙන්ඩිස් පොන්නයා ඉද්දිත් තමයි ඉන්දියාවට එක්දින 50 දෙපාරක්ම all out උනේ මෙන්ඩිස් ඒවා වලත් ගැහුවේ නෑ පැතුම් විතරයි 50 ගැහුවේ

    • @ThavijaTreshan
      @ThavijaTreshan 26 วันที่ผ่านมา

      50 all out weddi pathum nuth hitiya ko gahuwa

  • @user-hg9yu9sb1c
    @user-hg9yu9sb1c 25 วันที่ผ่านมา

    Charith caption wenna onemai

  • @mohamedasir4224
    @mohamedasir4224 26 วันที่ผ่านมา

    Bhanuka KO??? Bhanuka ❤️

  • @hettiarachchigeroopasiri5315
    @hettiarachchigeroopasiri5315 25 วันที่ผ่านมา

    මගේ ඇස් උඩ ගියා
    ගන්නේ කොහොමද

  • @lahirumihiran3456
    @lahirumihiran3456 25 วันที่ผ่านมา

    කුසල් ජනිත් වෙනුවට බානුක රාජපක්ෂට අවස්ථාවක් දෙනවනම් තමා හොද

  • @isurukrishan1214
    @isurukrishan1214 26 วันที่ผ่านมา +1

    පැතුමවත් කන්න් හදන්නේ වනිය වගේ😢

  • @mahindaupul8983
    @mahindaupul8983 24 วันที่ผ่านมา

    මැතිවුස් නාකියා එයා හිටියා ඇතී..දැන් යන්න කියන්න..

  • @Wanith-j5b
    @Wanith-j5b 25 วันที่ผ่านมา

    ඕකුන් ඔය lpl විතරයි නෙලන්නෙ😂❤

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 25 วันที่ผ่านมา +1

    ගොබ්බ මෙන්ඩ විවේක ගන්වලා තියෙන්නෙ ඌ මොනවට මහන්සි වෙලාද? සෙල්ලම් කරත් ඌ ඉන්නෙ විවේකෙන්මනෙ😂😂

  • @sandunbandara-gv2zr
    @sandunbandara-gv2zr 26 วันที่ผ่านมา

    waniduw captain ain krn ntuw mona mgul krath wdk na

  • @Menulranditha001
    @Menulranditha001 26 วันที่ผ่านมา

    දිකා😢

  • @heshandenuwanka1946
    @heshandenuwanka1946 24 วันที่ผ่านมา

    Othana anagataye captaincy ekata sudusuma janith liyanage...eka katawath penun naha...audience eka widiyta apita pena dewal cricket selection ekata penne naha....😮. Mn judge karla kiyanawa eka...othana niyama sudussa janith liyanage...

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 25 วันที่ผ่านมา

    Avishka😂 ලැජ්ජ නැතුව ආයිත් chance දෙනවා හරියට අලුත් උං නෑ වගේ. T20 ගහන්න බැරි එකෙක්ව මෙච්චර දඟලලා ඒකට හුරු කරවන්න හදන්නෙ නැතුව ඌට පුලුවන් format එකට දාන එකයි කරන්න ඕනෙ

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา

    පරණ උන්ම තමයි ආපොඉ

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b 26 วันที่ผ่านมา

    Avishka gahanawa nm යටින් ගහන්න ඔනි කන්සිස්ටන්සි ලොකුවට නැ එයාගෙ

  • @Wanith-j5b
    @Wanith-j5b 25 วันที่ผ่านมา +1

    අනේ බං කොහොම කරත් කනවනෙ බං 😂

  • @tharulacademy501
    @tharulacademy501 26 วันที่ผ่านมา

    Charith captain hari naa,dikkata dunna nam hari,ayeth awishka dlane team ekata iilaga series eke idn ayeth eliye😂

  • @hasithachamara1930
    @hasithachamara1930 24 วันที่ผ่านมา

    DDS..

  • @chinthakalakmal5184
    @chinthakalakmal5184 25 วันที่ผ่านมา

    ඕයි ඉන්දියාව අපිත් එක්ක මැච් එකක් දා ගත්තෙ සෙට්එක ෆෝම් කරල ගන්න... ගැම්මට කියන්නෙ කෝලිල හැදුනෙත් අපේ අත්වල...😂

    • @deshgaming5632
      @deshgaming5632 25 วันที่ผ่านมา +1

      Ita Pse Kholi apiva wada gatta. 😂👍

    • @chinthakalakmal5184
      @chinthakalakmal5184 23 วันที่ผ่านมา

      @@deshgaming5632 😂😂

  • @chayalanka2473
    @chayalanka2473 26 วันที่ผ่านมา +1

    Avishka nm set na😢

  • @AhamedUmar-re4pn
    @AhamedUmar-re4pn 26 วันที่ผ่านมา

    Banuka nedda

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา

    Awiska wedak naha
    අඉමත් කන්න හදන්නේ ඉන්දිවෙන් 🙏

  • @R3tT3t3t4g
    @R3tT3t3t4g 25 วันที่ผ่านมา

    Wk 2nek inna ona

  • @AshokaKumara-fm9gf
    @AshokaKumara-fm9gf 25 วันที่ผ่านมา

    වැනිදුව වෙඩක් naha

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 26 วันที่ผ่านมา

    මෙන්ඩිස් වන්ඩේ ටීම් එකෙනුත් එලියට දාන්න ඕන දනංජය කොහොමද ඇතුලට ආවේ ඔය 18 පහලවට බස්සද්දි දනා ,මහීෂ් කැපෙන්න ඕන

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา

      Dsun awe kohmf kiyala ahapn

  • @pasindu1072
    @pasindu1072 26 วันที่ผ่านมา +1

    කුසල් මෙනඩිස් නැතුව ඕන එකෙක් 😅

    • @ick2336
      @ick2336 25 วันที่ผ่านมา

      Pinto නිහතමානී hinda kmk nadda
      Crickt bari unat😂😂

  • @supungimhan6974
    @supungimhan6974 26 วันที่ผ่านมา +2

    Awishka ගොබ්බයා වැඩ්ක් නැ

  • @sumisumi6512
    @sumisumi6512 26 วันที่ผ่านมา +1

    Chamidu 15 na ban

  • @irudikasrinirmal7127
    @irudikasrinirmal7127 26 วันที่ผ่านมา

    Kjp aniwa Danna ona

  • @Fezco691
    @Fezco691 26 วันที่ผ่านมา

    1. Pathum nissanka
    2. Chandimal 🙌
    3. KJP
    4. Avishka fernando
    5. Charith asalanka ©
    6.wanindu
    7. Chamidu/ chamika
    8. Mahiya / wella
    9. Nuwan thushara
    10. Dilshan / Asitha
    11. Chameera/ pathirana
    Extra-
    Dickwella
    Bhanuka

  • @manojchinthakamadhushan6650
    @manojchinthakamadhushan6650 25 วันที่ผ่านมา

    පැතුම්ව කන්න හදන්නේ.පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව

  • @meegamagempgdnk6400
    @meegamagempgdnk6400 25 วันที่ผ่านมา

    ඇන්ජලෝත් කපන්න තිබුනේ. ටීම් එක කෙහෙසියෙන්ම බැලන් කරන්න තිබුනා. ඒ වෙනුවට ජනිත් ලියනගේ ගන්න තිබුනේ

    • @akilamadusanka6258
      @akilamadusanka6258 25 วันที่ผ่านมา

      ජනිත් odi වලට විතරයි set

    • @Trend-9d
      @Trend-9d 25 วันที่ผ่านมา

      ඇයි ඇන්ජි කපන්නෙ උ ලකුනු අතර ඉන්නවනම් දසුන් කපන්න ඔනෙ