යතුරුපැදියක් සෝදන විට අපි කරන වැරදි | Common mistakes made while washing a motorcycle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2023
  • ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
    #tiktok : / kandy_hornet
    #facebook : profile.php?...
    ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
    කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
    #hornet250 #motorcycle #honda
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 49

  • @nuwanadikari4603
    @nuwanadikari4603 8 หลายเดือนก่อน +17

    මල්ලී සුපිරි.හොනට් එක වික්කේ 2011 තාමත් ඒකට ආසයි.දැන් බැදලා ලමයි ඉන්නවා ආයේ ගන්න සල්ලිත් නෑ බං

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින video එකක් අද ලංකාවේ තත්වයත් එක්ක

  • @broo7127
    @broo7127 8 หลายเดือนก่อน +6

    ගොඩක් දේවල් දැනගත්තා මරෑ ආ මන් දැක්ක නිහතමානිම youtuber කෙනෙක්

  • @buddikadeshan3032
    @buddikadeshan3032 15 ชั่วโมงที่ผ่านมา

    Thanks aiya video godak watinawa 👍❤️

  • @GAMINGCHANNEL-ic1cz
    @GAMINGCHANNEL-ic1cz 8 หลายเดือนก่อน

    Wow ayyyeeee ❤❤❤❤

  • @udenichathurika8369
    @udenichathurika8369 4 หลายเดือนก่อน

    Hadilla man anthimai.

  • @fayasmhd445
    @fayasmhd445 5 หลายเดือนก่อน

    Brother oyge bike eke left side
    Engine Mount Bolt and Nut ekk daganna
    👍

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective หลายเดือนก่อน

    ♥♥

  • @ayodsanjutha
    @ayodsanjutha หลายเดือนก่อน

    vahicle washing center ekak patan ganna aiyeh🤭😋🥰🤩😝🤑

  • @janasvidome404
    @janasvidome404 8 หลายเดือนก่อน

  • @ranilkrishantha
    @ranilkrishantha 8 หลายเดือนก่อน

    💗💗💗💗

  • @user-io5qe2xz6w
    @user-io5qe2xz6w หลายเดือนก่อน

    හොදලා oil ,අල්ලන්නැද්ද

  • @WishvaViduranga
    @WishvaViduranga 8 หลายเดือนก่อน +2

    අයියේ hornet එකේ කූලන්ට් මරුකරන video එකක් ඉක්මනට දෙනවද

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน

      හරි මල්ලි

  • @lalithkumars6635
    @lalithkumars6635 7 หลายเดือนก่อน

    අයියේ ලගදි video එකක් ගහන දැම්මෙනෑ නේද

  • @thebikermaniac
    @thebikermaniac 8 หลายเดือนก่อน +2

    GG, Chain eka clean karana Video ekakuth gemu

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน

      එලම ✌️

  • @artart9474
    @artart9474 7 หลายเดือนก่อน

    සන්ලයිට් ද හොදම 😅

  • @savindurajapaksha7211
    @savindurajapaksha7211 7 หลายเดือนก่อน

    Hornet eke gasket hodada kyl check karana widiya video ekak one ikmnata ❤

  • @Ravindudillshn
    @Ravindudillshn 7 หลายเดือนก่อน

    පස්ගම👈

  • @_SHANUKA_
    @_SHANUKA_ 7 หลายเดือนก่อน +1

    හෝස් එකක් ගත්තනම් වැඩේ ලේසි නැද්ද 😊

  • @GamingYT-zv3cq
    @GamingYT-zv3cq 8 หลายเดือนก่อน +1

    Aiye DTM ekak pedala blmu

    • @rakashig7601
      @rakashig7601 7 หลายเดือนก่อน

      Aniwa genna 😶

  • @Thesachenshow
    @Thesachenshow 5 หลายเดือนก่อน

    Wax කළා නම් තවත් හොඳයි 😅

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 6 หลายเดือนก่อน

    අයියේ මන් දැකලා තියෙන්නේ doble disk එන්නේ 600cc වලටනේ ,අයියගෙ එක 250cc නේද කෝමද ඒහෙම උනේ🤧, උත්තරයක් ඕනෙමයි❤️

    • @kandy-hornet
      @kandy-hornet  6 หลายเดือนก่อน +1

      th-cam.com/video/m88olYBFWuA/w-d-xo.htmlsi=kdMzLJU8oNQUj1Ux
      අපි ඒ ගැන විඩියෝ එකක් කරා

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu 7 หลายเดือนก่อน

    මටත් බයික් එක හෝ දාද්දි ඉන්න එකම යාළුවා දත් මැදලා අයින් කරපු බුරුසුව 😮😅

  • @Isurukumara1996.
    @Isurukumara1996. 8 หลายเดือนก่อน +1

    සෝදල ඉවරෙලා ඔයා ගෑවෙ මොන ඔයිල්ද. අයින් කරන එන්ජින් ඔයිල්ද.

  • @Rush956
    @Rush956 8 หลายเดือนก่อน

    ඉස්සරහා මඩ්ගාඩ් එකට දිග ගාඩ් කෑල්ලක් හයි කලානම් මඩ වදින එක නවතිනවා නේද සහ Original මඩ්ගාඩ් එක ඇයි එච්චර කොට?

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน

      ගොඩක් වෙලාවට,කාපට් පාරවල්වලට පදින්න විතරක් ම වගේ හදලා තියන නිසා වෙන්න පුළුවන් මජ්ගාඩ් එක කොටට එන්නේ.

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 7 หลายเดือนก่อน +1

    කවදාවත් බයික් එක හොදලා ඔයිල් කරන්න එපා වැක්ස් කරන්න 👍

  • @VihangaDineth-vb9br
    @VihangaDineth-vb9br 7 หลายเดือนก่อน

    Issaraha dis eka modify da dusk 2k tiyenawalikan galaram wala wage 😮

    • @kandy-hornet
      @kandy-hornet  7 หลายเดือนก่อน

      ඔව් අපි ඒකට විඩියෝ එකක් කරා,බලන්න

  • @artart9474
    @artart9474 7 หลายเดือนก่อน

    Oil ගෑවම මොකද වෙන්නෙ කියල දන්න එකෙක්ගෙන් අහගන්න

  • @Hornetkandy
    @Hornetkandy หลายเดือนก่อน

    ඔයිල් දාන්න හොද නෑ නේ බන්

  • @chamindakumara7519
    @chamindakumara7519 6 หลายเดือนก่อน

    Saban gala bike eka hodanna epa

  • @akilasenadeera
    @akilasenadeera 7 หลายเดือนก่อน

    ඔය ඕකට ආපු ඔරිජිනල් කලර් එකද🫤🤔

  • @chamikaovitigala1044
    @chamikaovitigala1044 4 หลายเดือนก่อน

    Saban gala bike hodan na yako 😂

    • @kandy-hornet
      @kandy-hornet  4 หลายเดือนก่อน

      අහ්පටසිරි ඔව් නේ 🌞

  • @RukshanFernando-rd4uo
    @RukshanFernando-rd4uo 7 หลายเดือนก่อน

    සන්ලයිට් වලින් හෙඩදුවාම් මොකවත් වෙන්නැද්ද

  • @gaanherath9388
    @gaanherath9388 8 หลายเดือนก่อน +1

    අනේ මේ අපිනම් හැමදාම හෝදනවා 😏

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน +1

      කරමසතා

  • @Nalakasdissanayaka
    @Nalakasdissanayaka 8 หลายเดือนก่อน