ජපන් GN125 එක අඳුනගන්නේ කොහොමද? | gn125 vs gn125H

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 275

  • @djdilshanentertainment3140
    @djdilshanentertainment3140 2 ปีที่แล้ว +19

    ජපන් එකෙත් models කිහිපයක් තියෙනවා ඒ එක එක මොඩ්ල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා එකින් එකට tail light, headlights size, signal lights වල වගේ තව sticker, batches වලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනව... රිවීව් එක හොදයි අයියාගේ. බලපු අය තව පොඩ්ඩක් බයික් එක ගැන හොයලා බලන්න එතකොට තව වෙනසකම් අදුරගන්න පුළුවන් හොදට 👍❤️ 🔥 welldone bro

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว +1

      මමත් කියන්න හිටියෙ

  • @yashoharaganewatta1629
    @yashoharaganewatta1629 2 ปีที่แล้ว +24

    Millage test එකක් ඕන දෙකේම බලමු කොයිකද හොදටම fuel consumtion එක ඉස්සරහින්.ඉන්නෙ කියල engine power එක එක්ක බලනකොට මම හිතන විදිහට chiness එකේ fuel consumtion එක වැඩි 🙂

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 2 ปีที่แล้ว

      12.5-13bHP both r same.

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว

      දෙකම එකයි, මගෙ GS එකට අන්තිමට චීනoriginal කාබියුරෙටරයක් දාලා දුම් පරීක්ෂණය පාස් වුනෙ

    • @theekshanajayarathna7298
      @theekshanajayarathna7298 2 ปีที่แล้ว

      Dekama full services ekak karala aircleaner engine oil maru wela fresh pita karanna.
      + tyer pressure
      Dekama ekama paraka (road) test eka karanna bro

  • @ruwank.solangaarachchi1526
    @ruwank.solangaarachchi1526 2 ปีที่แล้ว +8

    Mageth thiyenne GN-125H thama.. 2007 gatte.. thama duwanawa.. patta...

  • @letsgo-ut9bx
    @letsgo-ut9bx 2 ปีที่แล้ว +65

    අපේ තියෙන්නෙ 125H එකක්..අවුරුදු 5ක් විතර පදිනවා..තාමනම් කිසිම අවුලක් නෑ...හරි වෙලාවට service එක කරනවා

    • @manukawelgama
      @manukawelgama 2 ปีที่แล้ว +4

      apeth bng waradak nah supiri baande. dan eyata awrudu 14

    • @gayashanrasanga9239
      @gayashanrasanga9239 2 ปีที่แล้ว +3

      අපේ එක අවුරුදු 19 ජපන් එකක් 🙂❤️

    • @gaganaadikaram8100
      @gaganaadikaram8100 2 ปีที่แล้ว +2

      මඩ් ගාඩ් එක චයිනීස් එකේ දෙවිදිහටම එනවා ❤

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 2 ปีที่แล้ว +3

      අපෙ ඵක අවුරැදු 60 ක්

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +3

      අපේ එක අවුරුද 150 ක්

  • @prasadnagahage5467
    @prasadnagahage5467 2 ปีที่แล้ว +5

    බොහොම හොද vide එකක්. Fuel consumption එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනෝ. ජය වේවා

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 ปีที่แล้ว +10

    සුපිරි බයික් ජාතියක් තමයි මචන් බුදුසරනයි ජයවේවා..🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @Takashe218
    @Takashe218 2 ปีที่แล้ว +8

    CM 125 එකක review එකකුත් ඕනි අයියෙ...✌️
    Video එක පට්ට...❤️

  • @gamarala5412
    @gamarala5412 4 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි... මෙන්න මෙහෙමයි කම්පෙයා කරන්න ඕන. මරු. A best gn bike comparison video.

  • @classicalist1443
    @classicalist1443 2 ปีที่แล้ว +4

    උඹ තමයි කරන වැඩය හරියට කරන කෙනා බං. පුලුවන් වෙලාවක SUZUKI SX ට්‍රේල් බයික් එකක් ගැනත් වීඩියෝ එක කරපන් බං. ජය වේවා. 🤟✌️

  • @Eazyssn
    @Eazyssn 6 หลายเดือนก่อน

    හැමෝටම තේරෙන විදියට explanation එකක් දෙන්නේ මල්ලී පට්ට මචන

  • @maheshsvlog
    @maheshsvlog 2 ปีที่แล้ว +9

    මම බැලුවේ මුල් විනාඩී කීපය විතරයි මේ video එකෙන් Japan and china බයික් වල වෙනස් කම් කියනවාට වඩා මට පේන්නේ මෙයාට ලැබුනු බයික් දෙකේ වෙනස් කම් කියන්නේ. උදාහරන ඔය ජපන් බයික් එකේ බැජ් එක පරණ එකක් ඒකයි සම්පූරණ ගෝල්ඩ් කලර් ඒ වගේ gn125h original එන්නේ glass headlight එක්ක්.

  • @pjprematilake1
    @pjprematilake1 2 ปีที่แล้ว +9

    මම 1995 සි GS125 පැද්දෙ, ඔය කියන විදිහට ජපන් සහ චීන ඔරිජිනල් GN අතර දැනෙන වෙනසක් නැහැ දෙකම හරියට ටියුන් වෙලා නම්, ඔතන චීන GN එකේ තියෙන switch GS සහ GN ජපන් වල ආපු switch, ඒ වගේම චීන GN එකේ පසුපස ලාම්පුවත් original GN ලයිට්, ජපන් එක වෙනස්, switch පවා

    • @rasikaliyanage5016
      @rasikaliyanage5016 8 หลายเดือนก่อน

      Mage thiwenwa china gs ekka.japan duwapuwa.engin no chassic no nf 41 b.engin f 406.

  • @themiyachathumina7596
    @themiyachathumina7596 2 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් මටත් ලොකු ගැටලුවක් වෙලා තිබ්බෙ හැබැයි මේ වීඩියෝ එකෙන් පුලුවන් උනා

  • @DilanPramith
    @DilanPramith 2 ปีที่แล้ว +6

    Suzuki Company 1කේ ගහන gn 125H එකේ kik එක එන්නේ නැහැ. නමුත් ranomoto/ සිග්‍රා වාගේ ඒවයෙ kik එක එනවා. අනික ඔය දෙකේම manufacture අවුරුද්දටත් එක්ක පොඩි පොඩි වෙනස්කම් තියනවා. උදාහරණයක් ලෙස පෙට්රල් මූඩිය/ ලගේජ් එකේ ඔය වගේ දේවල් වෙනස්කම් තියනවා. පදිනකොට ජපන් එකේ බර වැඩි. Riding control 1ක ජපන් එකේ හොඳයි. අත් fual නම් gn 125H 1කේ හොඳයි. ජපන් එකේ gn 125 H එකට වඩා සාපේක්ෂව කෑලි ටිකක් හොයාගන්න අඩුයි. ( Acc Cabel) වගේ ඒව වෙනස්.

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +1

      හොඳ විස්තරාත්මක comment එකක් 👍

  • @DiscoveryEngineering34
    @DiscoveryEngineering34 ปีที่แล้ว +2

    මන් ලග තියෙනවා Gn ජපන් 151 නම්බර් බයික් එකක් සුපිරි තත්වේ තියෙනවා 🤘

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +2

    Very good video again. Thanks for all the details and many cheers for your commitment.
    As a fan, please let me add my 2 cents worth too. It is a privilege to post in this nice channel.
    චයිනීස් බයික්ස් විවිධ නිෂ්පාදකයින්ගෙන් ආපු නිසා ඒ බයික්ස් අතරත් වෙනස්කම් බොහොමයි. කික් එක. Mudguards, මීටර් සෙට්, හෙඩ් ලයිට්, ලගේජේ කැරියර් එක, බීට් එක සහ විශේෂයෙන්ම ස්ටිකර් සෙට් එක වෙනස් කම් දැනගන්න ඕන. පිකප් කොහොමත් වෙනස්.
    එත් කියන්න ඕන ජපන් GN 125 සහ හොඳ චයිනීස් GN 125H දෙකම නියමෙට ලංකාවට ඔරොත්තු දෙනවා.හොඳ බයික්ස් දෙකක්, චයිනීස්/ජැපනීස් භේදයක් නැතුව හොඳට දුවනවා.
    මීට අමතරව විවිධ බාල චයිනීස් GN එනවා, GN සහ වෙනත් නම් වලින්, Suzuki නැතුව. ඒ බයික්ස් වල තමයි කික් එක බලාගන්න පුළුවන්. (ජැපනීස්- කික් නැත, චයිනීස්- කික් එන්නත් පුළුවනි, නො එන්නත් පුළුවනි)
    ඒවගේම ඒ බයික්ස් වල කැරියර් එක වෙනස්, වැඩ වැඩියි, හදලා තියන පයිප්ප බට ලොකුයි, ඒ වගේම තව හොඳම පොයින්ට් එකක් තමයි, චයිනීස් බයික්ස් වල mudguards සුදුයකඩ වෙන්න තියන අවස්තාව වැඩියි, හැබැයි හරිම තුනී තහඩුව. තට්ටු කලාම සද්දෙන්ම කයන්න පුළුවනි. ජැපනීස් වල නිකල් ප්ලේටඩ් කොටස්, ඝනකම වැඩියි, සුදුයකඩ ඇත්තෙම නැහැ. සුදුයකඩ තියනවනම් ඉතින් චයිනීස් ම තමයි. Mudguards වලට නියපොත්තෙන් තට්ටු කලාම, බොහෝවිට, සද්දෙන්ම කියන්න පුළුවන්.
    මේ බයික්ස් වුනත් ඉතින් අලුතෙන් පේන්ට් කරලා, ස්ටිකර් සෙට් එක ගැහුවම අන්දලා දෙන්න පුළුවනි. හැබැයි ටැංකි සද්දේ වෙනස්.
    එත් කියන්න අවශ්‍යම දෙයක් තියනවා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ, 'Country of Origin එක Japan' කියලා පොතේ තිබුන GN 125H එකක් මට දකින්න ලැබිලා තියනවා 'T 'නොම්මර. මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑමයි.
    මේ සිද්ධිය මම දැකලා තියනවා හොන්ඩා CG 125 වල, සෙල්ෆ් ස්ටාර්ට් එන පකිස්ථාන් CG 125 බයික්ස් තියනවා, එත් පොතේ තියෙන්නේ 'Country of Origin එක Japan'. බයික් එක අතට ගත්තම තේරෙනවා පකිස්ථාන් කියලා, බලන්න දෙයක් නැහැ. කොහොමද එහෙම වෙන්නේ, දෙවියෝ දනී, මම නොදනී... ලංකාව නේ බ්‍රෝ.
    ජය වේවා, තවත් හොඳ-හොඳ විඩියෝස් අපිට ලැබේවා.
    (Yamaha RX 115- එකක් දාන්න)

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 2 ปีที่แล้ว +1

      genuine HaoJue Suzuki Gn wala kawadawath kick eka awe ne. Chinese cloned engine wala(ranomoto, Wuyang,Ceygra) kick awe ne. GN125 kick start awe, Chinese ekak nam , eke thiyenne suzuki cloned engine ekak newi, HondaCG125 cloned push rod engine ekak.(Quingoi,Loncin,Wasana, Umazaki,Daido,Asiawing etc..)
      Suzuki kick starter eka awe SX125 trail bike ekei Hyosung suzuki GS125 engine ekei witharai. korean engine eka tikak withara wenas.made in japan kiyala gahala ne. CDI unit ekath godak wenas genuine Nippon Denso ekatawada. Hebei mama danna taramin SX 125 engine eka GS125 bike ekata thiyanna puluwan.
      GN125/GS125 kiyanne supiri bike ekak, mage thaththage GS125 bike eka thama thiyanawa. mama gawa thiyanne Haojue Suzuki EN125 buke ekak.Eke vibration eka godak adui GS125 ekata wada.

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว

      හරි

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว

      Thanuja හෙට්ටිආරච්චි මයා, සමහර විට EN එක smooth අළුත් නිසාවෙන්න පුළුවන් GS එකට වඩා, මමත් GS පදිනකොට වෙනකෙනෙක් අළුතින් ගත් HJ125 පැද්දා හොඳ smooth and pickup

  • @juanlopezcuspinera1010
    @juanlopezcuspinera1010 ปีที่แล้ว +4

    Yo tengo una suzuki GN125H del año 2012, ya le hice muchas modificaciones,
    Saludos desde México 🤟🛵🏍️🖖🇲🇽🇲🇽🇲🇽

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +2

      Las motos Suzuki son las mejores. ¡Ambos conocemos el sabor! nos vemos de nuevo hermano

  • @MusicM_lanka
    @MusicM_lanka 2 ปีที่แล้ว +1

    මගෙ 125 H අලුතින්ම මම ගත්තෙ දැනට අවුරැදු 15 යි. ලොකුවට සාත්තුවක් නෑ.තමෙ කිසිම ලෙඩක් නෑ.බය නැතුව 125 h එක ගන්න.
    Brack වල stach ekanam තිබ්බෙනෑ. අනික පිටිපස්සෙ මඩ් ගාඩ් එක එන්නෙ නෑ brand new ගන්නකොට.ඉස්සරහ මඩ් ලාඩ් එක ජපන් එක වගේ.ඉදිරිපස hed light වීදුරැ.සයිලන්සර් එකේ suzuki කියල තියනව.හැඩල් එක ළඟ oil seel එක ජපන් එකේ වගේ.😉

  • @jlashan6353
    @jlashan6353 2 ปีที่แล้ว +16

    අධික සැප වන්ඩි 😍
    අනතුරු අඩුම වන්ඩිය 🙏🙏🙏

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว +1

    Adath video eka supiri❤️🤟😍
    Aiyata jaya❤️💪

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 2 ปีที่แล้ว +4

    ශීට් කුශන් එක වෙනස්. 100 km එක දිගට පදින කොට චයින බයික් එකක් නම් පස්ස හිරි වැටෙනව. නුවරඑළිය සිට තනමල් විල හරියට එනකොට වෙනස තේරෙයි .

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว +1

      ජපන් එකෙත් එහෙමයි

    • @රස්ත-ඟ9හ
      @රස්ත-ඟ9හ 2 ปีที่แล้ว +1

      ජපන් කුශන් එක චයින එකට වඩා පහසුයි

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +1

    eka supiri video 1👏👏👏

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV 18 วันที่ผ่านมา +1

    Honda LA custom (250 cc)ekak Padinne ekath maru cruiser bike eka

  • @Induru_Bandara
    @Induru_Bandara ปีที่แล้ว +2

    අයියා 2017/18 වගේ ගහපු chinise gn එකෙත් පිටිපස්සේ මඩ්ගාර්ඩ් එක japan විදිහමයි...අනික 2013/14 වගේ ආපු japan gn එකේ පිටිපාසේ bracke light එකයි chinise එකයි එකම වගේ...ඔයා ගාව තියෙන්නේ X කාණ්ඩයේ එකක්නේ... 😊😊😊

  • @chamoddevinda650
    @chamoddevinda650 2 ปีที่แล้ว +4

    මම Ranamoto gn එකක් පාවිච්චි කරන්නේ ❤️ කිසිම අවුලක් නෑ chinese

    • @sanjaya7683
      @sanjaya7683 2 ปีที่แล้ว +1

      මටත් එකක් ගන්න අදහසක් තියනවා. ඇත්තටම ranamoto hodaida?

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +12

    Japan eka dakkama වෙනම අදුරගන්න පුලුවන්.....😍😍ape එක ජැපන් එකක්...කිසි ලෙඩක් නෑ....ඕන දුරක ගියත් කිසිම මහන්සියක් දැනෙන්නෑ..❤️පට්ටම බයික් ජාතියක්

    • @VirajThennakoon-s8z
      @VirajThennakoon-s8z ปีที่แล้ว

      මේවගෙ parts එහෙම හොයන්ඩ තියනවද?

  • @sinethumayanga2280
    @sinethumayanga2280 2 ปีที่แล้ว +5

    වැඩිය ලංකාවෙ ජනප්‍රිය නැති ( දන්නෝ දනිති) සුපිරි යක්සයෙක් ඉන්නව Honda CB250RS | Z කියල . හොද බයික් එකක් හොයල රිවීව් එකක් කරන්න. Mileage test එකක් එක්කම. S / Z මාදිලි දෙකම කවර් වෙන්න කරන්න. ලංකාවෙ කොල්ලො වැඩිය නොදන්න නමුත් හොද බඩුවක් තියෙන කෙනෙක් නොදෙන. S / Z , Zr( Gold Rim ch102) economic , beast performance

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +2

      🙏🏻

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 2 ปีที่แล้ว +1

      80s 90s aya me bike eka dannawa. api podikale dekapu spiri bike 1k. thawa model 2k awa CB250N & CB400N kiyala. ewa ekka ekaale thibba police bike SuzukiGP250 two stroke ekata herennawath be.(Gx400, GSX400 bike awe eeta passe kalekai polisiyat). anith eka super Hawk250-!! model eka.

    • @kosalagarusinghe2488
      @kosalagarusinghe2488 2 ปีที่แล้ว +1

      Yes, I remember this bike. It is, sort of similar to Super Hawk but with single front disc, spoke wheels different silencers and a different engine. I have ridden this bike only once, my friend Chandana's cousin used to own a (silver colour) one.

    • @kosalagarusinghe2488
      @kosalagarusinghe2488 2 ปีที่แล้ว +2

      @@thanujahettiarachchi7846 Do you remember Yamaha XS 400/ 350 DOHC bike from 1982? Superb styling and superb performance, what a bike.
      Honda Hawk 250, Super Hawk, CB 250N, CB 400N, CB 350E and then Honda VT 250s. Those are the days of big Honda Bikes.

  • @nisanthakumara5408
    @nisanthakumara5408 2 ปีที่แล้ว +1

    Ranamoto gn akakth niyanm bike aka mage gawa tibuna tt nabr aka aka man duna bike aka aulakta nawe wil aka gana niyanm bike aka

  • @RAKUZA999
    @RAKUZA999 2 ปีที่แล้ว +2

    Supiri.... kawadda volty 250 revew ekak genne

  • @manushauthpala7843
    @manushauthpala7843 2 ปีที่แล้ว

    Hoda watina video ekak..thanku

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +8

    මේ japan එකට වඩා chinese එක ගොඩක් අලුත් නේද 🤔 එහෙම බලද්දි අලුත් version වලදි සෙට් වෙන වෙනස්කම් එක්ක බලද්දි chinese එකෙ හොඳ පැත්තක් ඇත්තෙම නැත්ද?
    Fuel consumption එකෙන් එහෙම...

    • @pjprematilake1
      @pjprematilake1 2 ปีที่แล้ว +2

      අවුලක් නැහැ බය නැතුව ගන්න හැබැයි original චීන සුසුකි

    • @sahanpriyanath3517
      @sahanpriyanath3517 2 ปีที่แล้ว +2

      දෙකම එක වගේ තමා බන් වෙනසක් නෑ

  • @gospromode
    @gospromode 2 ปีที่แล้ว +1

    oya pennana bike 2ma china hadapuwa. ekak japan local market eken genapu ekak, anika direct china walin lankawata apu H model eka.
    japan wala thiyana GN eka hadanneth china, samahara part japan walin gannawa. full japan hadapu adi kale parana GN eka oya 2tama wada wenas.
    passe kaleka japan wala GN hadana eka nawaththala china walin gennuwa.
    GN125H kiyanne direct china walin lankawata ena eka. eke quality poddak adui habai japan walin import kala GN125 ekath china gahanne.

  • @chalarulzz8598
    @chalarulzz8598 2 ปีที่แล้ว

    ❤supiri video ekak thama

  • @aselasadamal3873
    @aselasadamal3873 2 ปีที่แล้ว +1

    ayye oyage videos hema ekakma man balanawa.discaver 135 keyaneth supiri bik ekak eke ekak karana...

  • @senarathna8406
    @senarathna8406 ปีที่แล้ว

    Mage laga tibba.xx 6788 125Gn ekak supiri wandiya👍

  • @sunilpremathilaka5924
    @sunilpremathilaka5924 2 ปีที่แล้ว +1

    Loncine,lifan,minneli wage kick ana chinese gn thiueno.ewage rotary gear system akak thiyenne.engine hemath wenas.pothe thiyenne gn kiyala newei ewage.ewage timing chan na.push rod thiyenne.

    • @pjprematilake1
      @pjprematilake1 ปีที่แล้ว

      ඔව් CG125 එන්ජිම වගේ

  • @ThusithaSSilva
    @ThusithaSSilva 2 ปีที่แล้ว +1

    අයියන්ඩි....CG125 බයික් එකක Review එකකුත් ඕනේ....🥳🥳💕

  • @dushanlahiru1824
    @dushanlahiru1824 2 ปีที่แล้ว +4

    Mage tiyenwa GN250 ekak 2012.original Japan.💪💪

  • @madavimadavi8100
    @madavimadavi8100 ปีที่แล้ว

    A aka thama aiya meka hodai wage nada arakata wada ok ..t you..sl baiker th akka api innawa hamadama...

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Adarei malliyo

  • @malindudanushka2346
    @malindudanushka2346 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 🇱🇰❤❤

  • @ericjayanze8064
    @ericjayanze8064 2 ปีที่แล้ว +1

    Ayya TVs ntorq eke video ekak one

  • @tutuup5296
    @tutuup5296 2 ปีที่แล้ว

    ❤💪👍 සුපිරි broo.

  • @hptdushmantha
    @hptdushmantha 2 ปีที่แล้ว +6

    ඒ උනාට සමහර gn chinese තියෙනවා ජපන් වගේම...ඩිස්ක් බ්‍රේක්,බැජ් වගේ ඒවා දෙකේම එකම වගේ එන ඒවා තියෙනවා

    • @rasikaliyanage5016
      @rasikaliyanage5016 8 หลายเดือนก่อน

      ඔව් එහෙම එනවා.ඒවා china තමයි.ඒවා china වල හදලා japan වලට යවනවා.ඒවා colity එක වැඩී.මගේ gs එකක් තියෙනවා එකත් එහෙමයි.chassic no enjine no ජපන් විදියට එන්නේ.ලංකාවට එවන් chine gn වලට වඩා ඒවා colity වැඩී

  • @weera3945
    @weera3945 ปีที่แล้ว

    Thank you bro 👍👍

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Thank you too

  • @kasunakalanka
    @kasunakalanka 2 ปีที่แล้ว

    අයියෙ susuki gsx 1400 ගෙනත් විඩියො එකක් ඔනි❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏

  • @ksudaya123ksudaya8
    @ksudaya123ksudaya8 2 ปีที่แล้ว

    Good information.

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว

    Ada video eka nm vatinwa❤

  • @ruwank.solangaarachchi1526
    @ruwank.solangaarachchi1526 2 ปีที่แล้ว

    Chinese ekata pitipasse mud guards eka enne naha.. api wenama aran fit karaganna one.... eka udin yatin dekenma karanna puluwan...

  • @priyanthabandara2338
    @priyanthabandara2338 2 ปีที่แล้ว +3

    ජපන් එකේ පිකප් එක වැඩි නෑ.ජපන් එක බර වැඩී.තෙල් කරනව අඩුයි.ජපන් එකේ ඔරිජිනල් පෝක් දෙක දිගින් වැඩී.තව වෙනස්කම් තියේ.ජපන් මොඩ්ල් කීපයක් තීයේ.125h එකත් ජපන් එක වගේම පාවිච්චිට හොදයි.ජපන් එකේ CDI එක ලොකුයි.මිලෙන් වැඩී ගොඩක්.125h එක CDI එක මිලෙන් ටිකක් අඩුයි.මිලදීගන්නත් ඕනතරම් තියෙනව.

    • @rasikaliyanage5016
      @rasikaliyanage5016 8 หลายเดือนก่อน

      Cdi wenas.plug venas china cr japan dr

  • @praveenajayathilake9871
    @praveenajayathilake9871 2 ปีที่แล้ว

    Aluthen gahapu japan gn aka video akak danna ,aka patta byk akak

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 2 ปีที่แล้ว

    Supiri experiment ekak....

  • @Salith_Madurasinghe.93
    @Salith_Madurasinghe.93 ปีที่แล้ว +1

    Japan GN එකේ rear mudgauard plastic කෑල්ලක් එන්නෙ නෑ

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 2 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @MusicM_lanka
    @MusicM_lanka 2 ปีที่แล้ว +3

    Gn manufacture තමයි චයිනා , කොරියා . මේ ඔක්කොම GN තමයි කිසිම ලෙඩක් නෑ.පටලගන්න එපා china Suzuki GN කියන්නෙ. Gn එකම තමා. Manufacture කරන රට තමා වෙනස්.
    වැරද්ද තියෙන්නෙ Ranamoto ⁣වගේ නම් වලින් GN හැඩේ byke හදන එක ඒකයි චයිනා චයිනා කියන්නෙ. නැත්නම් Susuki නම් GN තමා ඔක්කොම.පට්ට ගහන්න පුලුවන්

  • @sahanjayawanasinghe1760
    @sahanjayawanasinghe1760 ปีที่แล้ว

    Bike deke year wenas kohomada hariyata compare karanne

  • @bestscience9632
    @bestscience9632 หลายเดือนก่อน

    අවුරුදු 18 වෙනව chinese gn එක ❤

  • @pathumfernando2562
    @pathumfernando2562 2 ปีที่แล้ว +1

    පට්ට 👍👍❤️

  • @kaviya158
    @kaviya158 2 ปีที่แล้ว

    Gammk aiya ❤️

  • @erankalhara4432
    @erankalhara4432 2 ปีที่แล้ว

    GS 125 බයික් එකේ වීඩියෝ එකක් දාන්නකෝ❤️💫

  • @Kolidrum
    @Kolidrum ปีที่แล้ว +1

    තෙල් කරන්නෙ කොහොමද??

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +1

    සුදු shirt පොර..පට්ට වැඩෙක්..පට්ට පට්ට 😌

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 2 ปีที่แล้ว

    Valuable comparison

  • @shanprashanthg9091
    @shanprashanthg9091 2 ปีที่แล้ว +1

    aiya ranamoto ekei gn 125 ekei thiyena wenas mokadhdha. comfortable kohomadha dhekatama wenas dha

  • @ravindrasampath5179
    @ravindrasampath5179 4 หลายเดือนก่อน

    පැදපු Chinese gn එකක් මාරු කරලා අළුත් එකක් ගන්න තැනක් තියනවද

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni ปีที่แล้ว +1

    බයික් එකක් ගනිද්දි බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති පොරක් පලවෙනි second hand බයික් එක ගනිද්දි බලන්න ඕන දෙවල් පැහැදිලි කරලා වීඩියෝ එකක් දාමුද මචං. අනේ ප්ලීස් මචං.🙏

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Channel eke thiyenawa ne kollo. Baluwe nadda

    • @PrabodhaWaruni
      @PrabodhaWaruni ปีที่แล้ว

      @@SLBikers hari aiye mn balannam mn denui dekke

  • @pathumfernando2562
    @pathumfernando2562 2 ปีที่แล้ว +6

    Gs 125 එකෙත් ඕනේ 👌

  • @supunmihiranga6145
    @supunmihiranga6145 ปีที่แล้ว +1

    ලංකාවෙ හදපු Senaro GN125 එක ගැන Review එකක් කරන්න

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Dennam

    • @pjprematilake1
      @pjprematilake1 ปีที่แล้ว

      ⁣ගියර් තියෙන්නෙ නිවුට්‍රල් සිට පහලට 12345, එන්ජිම CG125 වගේ

  • @garajapaksha
    @garajapaksha 2 ปีที่แล้ว +4

    මම මෙච්චර කල් හිතන් හිටියෙ 125H kiyanne japane kiyla

  • @SL.Waraka
    @SL.Waraka ปีที่แล้ว

    2001 n passe japan gn 125 bike hadala ne kiyala kiynwa

  • @ChiranthakaSampathJayakody
    @ChiranthakaSampathJayakody 2 ปีที่แล้ว +2

    මමනම් දැකපු එක Chinese - Suzuki GN-125 එකකවත් kick එක දැකලා නෑ..

  • @asankaprasad4703
    @asankaprasad4703 2 ปีที่แล้ว +1

    Piti passe majgard eka plastik bn...boru kiynna epa..eka bike ekata oni widiyta danna puluwan

  • @shanprashanthg9091
    @shanprashanthg9091 2 ปีที่แล้ว

    hi bro. mata dhenaganna oni, chinis gn japan gn and ranamoto eke thiyena wenasai eke ranamoto eka hondhaidha kiyalai dhenaganna puluwandha

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Ranomoto gn eka thamai japanese GN ekata samanama bike eka

    • @shanprashanthg9091
      @shanprashanthg9091 2 ปีที่แล้ว

      mata ekkenek kiuwa aiya ranamoto poddak haiya madhi kiyala. eka eththadha.

  • @muhammedjuwahir9554
    @muhammedjuwahir9554 2 ปีที่แล้ว

    Hi malli g n 250 eke original badu ganda tiyana tanak dannawa nag kiyada

  • @champikasudarshana8126
    @champikasudarshana8126 2 ปีที่แล้ว

    cm125 review ekk ona

  • @thepuldarshana9056
    @thepuldarshana9056 2 ปีที่แล้ว +2

    Bike dekama hadanne Suzuki company eken. Japan kalath chinese kalath ekama.quality ban. Japan da chinese da adala ne. Dekama hadanne suzuki la. Ekma.quality standard maintain karanawa.

  • @NishanPriyamal
    @NishanPriyamal 2 หลายเดือนก่อน

    මේකෙ එන්ජින් නො එක කොහෙද තියෙන්නේ

  • @c.smadusanka7425
    @c.smadusanka7425 ปีที่แล้ว +1

    මමත් gn125 ගන්න හොයනව.චයින කියන්නෙ සියෙග්‍ර එකද?රනෝමොටෝ වල තත්වෙ කොහොමද....වීඩියෝ එකක් කරන්නකෝ

  • @jbzontheroad3073
    @jbzontheroad3073 2 ปีที่แล้ว +1

    හිත හොද එකා

  • @prasannajayasinghe4192
    @prasannajayasinghe4192 ปีที่แล้ว

    ඇවෙන්ජර් bike aka gena video danna awa thama watinne kauruth karala ne thama ....

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 ปีที่แล้ว +3

    බයික් දෙකේ profomance වල වෙනස⁣ට හේතුව carb එකේ adjustment වෙන්න පුලුවන්...Jet වල වෙනසක් ඇති.

    • @jndcreations9071
      @jndcreations9071 2 ปีที่แล้ว

      naha chinese ekata wadiya japan eka godak pickup eka carburetor eken wena deyak nemei engine perfomance ekak tyenne throttle response eka godak wadi..

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 2 ปีที่แล้ว +1

      @@jndcreations9071 ඒක වෙන්නේ කොහොම ද?

    • @InnerPeaceSUM
      @InnerPeaceSUM ปีที่แล้ว

      @@nayanasaranathilake2043 Japan eke piston eka wenas. eka TWIN DOME type piston ekaka.( 125H eke thiyenne flat top piston) eeka nisa Japan GN eke compression ratio eka GN 125 H ekata wada poddak wediyi. eki pickup performance wedi wenne.

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 ปีที่แล้ว

      @@InnerPeaceSUM twin dome නිසා compression වැඩි වෙන්නේ නෑ නමුත් දහන කාර්යක්ෂමතාව වැඩි වෙනවා...

  • @Musicsl97ak
    @Musicsl97ak 2 ปีที่แล้ว +1

    Yamaha sr125 eka kath video ekk karanna aiye..

  • @Walter_White_01
    @Walter_White_01 2 ปีที่แล้ว

    Patta ❤️

  • @yathaloka-866
    @yathaloka-866 2 หลายเดือนก่อน

    2018 වගේ ජපන් එක හොදයි ද? ඒ අවුරුදුවල වගේ චයිනා 125H එකද හොද

    • @SLBikers
      @SLBikers  2 หลายเดือนก่อน

      Ou ekath kisima waradak na perfect bike eka

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 2 ปีที่แล้ว

    Hadapu ratawal Al na bo use karana akage athe thama wade thiyanne

  • @Peniaphobia.
    @Peniaphobia. 6 หลายเดือนก่อน

    Volty bike eka gena review ekak one

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 ปีที่แล้ว +1

    Japan eka best..👍

  • @infoatniro9055
    @infoatniro9055 5 หลายเดือนก่อน

    Turning radius eka ekai wutto japan chinese vensk n yko 😂

  • @kaviya5565
    @kaviya5565 2 ปีที่แล้ว

    Ayye honda xl250s akaka mailej test akak one

  • @sl-HB_CORONA
    @sl-HB_CORONA ปีที่แล้ว

    Ne bro hama gn ekema sailansare malakada kanawa

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 2 ปีที่แล้ว

    Malli GN China brand new ganna teyenawada ? Koheda

  • @maheshndesilvasilva6766
    @maheshndesilvasilva6766 2 ปีที่แล้ว +2

    ජපන් GN 125 මිල කීයක් වෙනවද

  • @Thiththaieththa
    @Thiththaieththa 2 ปีที่แล้ว

    Chaines ekath hodai man awrudu 17k wenawa padinna aran tawa ne engine ekawat elluwe

  • @ashaniduranga2034
    @ashaniduranga2034 2 ปีที่แล้ว

    Aiye NS 200 එකක මයිලේජ් test ekakuth oni

  • @hiruwayt5476
    @hiruwayt5476 2 ปีที่แล้ว +13

    Nb එක පරන හින්දා ඒක ජපන් කියලා guest කරපු බුද්දිමත් මම.😅👍

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +5

      E method eka hugak welawata hariyanawa🤣

    • @hiruwayt5476
      @hiruwayt5476 2 ปีที่แล้ว +3

      @@SLBikers 😂

    • @yasiruviraj3467
      @yasiruviraj3467 2 ปีที่แล้ว +1

      Mamath ahamai hebei akuru thune e GN japanek kiyne gdk welawka.aka suiryak aluthin mehta genapu akak

    • @hiruwayt5476
      @hiruwayt5476 2 ปีที่แล้ว

      @@yasiruviraj3467 🖤✌️

  • @ravishanharindu5933
    @ravishanharindu5933 2 ปีที่แล้ว

    Tzr 250 බයික් එකේ review එකක් ඕන ❤️❤️

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 ปีที่แล้ว +1

    liter 1ta kochchara KM karanawada

  • @nipunkaweesha6958
    @nipunkaweesha6958 ปีที่แล้ว

    Umazaki gn 125bike eka hodaida

  • @kalhara264
    @kalhara264 ปีที่แล้ว

    Honda la custom 250 ekta speyr part gnna thiyenne කොහෙන්ද

    • @DSGAMEHUBTV
      @DSGAMEHUBTV 18 วันที่ผ่านมา +1

      Fb group ekak thyei 😊

  • @anuralenora7027
    @anuralenora7027 4 หลายเดือนก่อน

    Japan bike eka chassi no ekan bala gana puluwane

  • @dineshliyanage5202
    @dineshliyanage5202 2 ปีที่แล้ว +1

    Bike eka original eddi oya plastic mudguard enne na