Which motorcycle is suitable for beginner riders?ආධුනික යතුරුපැදිකරුවන්ට සුදුසු යතුරුපැදිය කුමක් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #hornet250 #bajajns200 #bajajdominar400 #honda #suzuki #slbikes #hornet250 #dtracker #automobile #pletina #ct110 #yamahar15 #kawasaki #yamahadt #tvsapache1604v #tvsapacherr310bs6
    #hornet250 #motorcycle #honda
    ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
    #tiktok : / kandy_hornet
    #facebook : www.facebook.c...
    ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
    කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 140

  • @pctech1991
    @pctech1991 ปีที่แล้ว +25

    මං දැං අව්රුද්දකට කලින් ct100 අතට ගත්තෙ ආදුනිකෙක් විදියට දැං ct නතිං හොද කොන්ට්‍රොල් එකක් තියෙන්ව .මොකද මං ඩිලිවෙරි නෙ කරන්නෙ 🤭🤭 හොනෙට් එකක් තමා දැං

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +15

    Discovery 135cc thamaii සුපිරි ❤❤

  • @LahiruMadhusanka2003
    @LahiruMadhusanka2003 หลายเดือนก่อน +2

    පලවෙනියටම pulsar 150 පැද්දේ කිසි අවුලක් නෑ බැලන්ස් බයක් නෑ.ct100 එකට වඩා මන් නම් රෙකමන්ඩ් කරන්නේ 150හෝ160 කාණ්ඩයේ බයික් හොදයි පුරුදු වෙන කෙනෙක්ට.🙂

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +10

    පළවෙනි අත්දැකීම ct100 තාමත් ct100 ♥️♥️

  • @nRana7
    @nRana7 6 หลายเดือนก่อน +3

    Aiye mn Mulinma padde Cb hornet 160 R eka ඒක පොඩ්ඩක් පිකප් වැඩි ඒ උනාට පැදපු සුපිරිම ඉන්දියන් බයික් එකක් Double disk Brake gahapu thana wadinawa Handling ehema Patta Adarei❤

  • @buddhikajayathilaka5469
    @buddhikajayathilaka5469 ปีที่แล้ว +7

    විඩියො එකක් එනකම් බලන් හිටියෙ අයියෙ❤️❤️ජය වෙවා🎉🎉

  • @TharinduSamadhi
    @TharinduSamadhi ปีที่แล้ว +12

    CT යක් ගෙන්න බලම්.ඉන්න මං❤️‍🩹

  • @Nagiya1223
    @Nagiya1223 ปีที่แล้ว +5

    Beginner කෙනෙක්ට
    1.100cc එකකින් පුරුදු වෙල්
    2.125 වගේ එකක් අයිය කියනව වගේ සෙට්
    හැබැයි වෙන 125 135 වගේ pulser 135 set නෑ අනිවා තැරිගහගන්නව

    • @Nagiya1223
      @Nagiya1223 ปีที่แล้ว

      Godak aya palleha comment දාල තිබ්බ ct පැද්ද Discovery පැද්ද ඊලගට Hornet කියල එහෙමත් බෑ..
      පියවරෙන් පියවර යන්න ඔ්න සාමාන්යයෙන් අවුරුදු 3න 4ර එක එක බයික් පැදපු අයට අවුලක් නෑ එයාලට වාහනයක් අතට අරන් ටිකකාලයකින් හුරුවෙන්න පුලුවන්😑

  • @Sachith12356
    @Sachith12356 ปีที่แล้ว +15

    Pulsar 135 එක FZ එකටත් වඩා පිකප්

    • @YasiruDahanayaka
      @YasiruDahanayaka ปีที่แล้ว +2

      ඔව් 4 valve. Pulsar 135 එකෙන් පුරුදු වෙන්න ගියොත් නතර වෙන්න වෙන්නෙ hospital

    • @Sachith12356
      @Sachith12356 ปีที่แล้ว +1

      ​@@YasiruDahanayakaඅනිවා

    • @thiwanjana8763
      @thiwanjana8763 ปีที่แล้ว +1

      Balance madi neda🥲💔

    • @YasiruDahanayaka
      @YasiruDahanayaka ปีที่แล้ว +1

      @@thiwanjana8763 ඔව් එහෙම කේස් එකකුත් තියෙනවා. ඒ වගේම pick up එක මාරම වැඩියි බයික් එකේ.

    • @Dark_Hero_Streaming
      @Dark_Hero_Streaming 7 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත ❤

  • @harshanakumara952
    @harshanakumara952 ปีที่แล้ว +2

    මන් පුරුදු උනේ tzr 125 එකේ 100ට ගිහින් බෙන්ඩ් ගන්න බැරුව වෙලට වැටිල මඩ නෑව පලවෙනි දවසෙම

  • @wishwa9188
    @wishwa9188 9 วันที่ผ่านมา

    මාත් ඊයේ මුලින්ම හොනට් එකක් පැද්දේ ආසවට....ගියර් බයික් පැදලම නැති තරම් කලින්.පලවෙනි දවසෙම තේරුනා සෑහෙන්න අමාරුයි ඒ වගේ බයික් එකක් පදින්න..මුලින්ම හොඳට පුරුදු වෙලා පැද්දෙ නැත්නම් ශුවර් දවස් දෙකක් පැද්ද නම් බඩු පැකට් වෙනවා 😂

  • @rachikarajapaksha8300
    @rachikarajapaksha8300 12 วันที่ผ่านมา

    මම පුරුදු උනෙ cg125 Honda එකෙන්

  • @hichchiputhagaming
    @hichchiputhagaming ปีที่แล้ว +2

    😌🙂 jivithet Bick ....ekk tibbe nethuwa....NS ekk Arn thama hurunethi MN...

  • @roxstar8556
    @roxstar8556 2 หลายเดือนก่อน +1

    ayye fz v2 wage hodaida beginner kenekta

    • @kandy-hornet
      @kandy-hornet  2 หลายเดือนก่อน +2

      ලොකුවට ම සෙට් නෑ මල්ලී,මෙහෙමයි කෝක උනත් ඉතින් දක්ෂතාවයානුව වෙනස් වෙනවා

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +5

    *_ගැම්මක් තමයි අයියා ❤️❤️❤️_*

  • @Fakebot000
    @Fakebot000 ปีที่แล้ว +7

    මන් ගාව තියෙන්නෙ කහ පාට ns 200 එකක් ,මගෙ දොනිත් මට කැමති උනෙ කහ පාට ns එක නිසා ,දැන් දොනිත් සතුටින් මාත් සතුටින් 😊 ,,ආනාගතෙ මායි දොනියි ns 400 cc එකකුත් ගන්නවා ආවාම 😊

    • @dubadas2831
      @dubadas2831 ปีที่แล้ว

      😮

    • @diniththaranga471
      @diniththaranga471 ปีที่แล้ว +1

      😂😂

    • @smooth6624
      @smooth6624 ปีที่แล้ว +1

      😅😂

    • @sujeewachanaka7297
      @sujeewachanaka7297 ปีที่แล้ว +1

      😂😂

    • @dhilshan6693
      @dhilshan6693 ปีที่แล้ว +2

      මතක ඇතුව බෙහෙත් ටිකකුත් ගන්න යන්න දොනිත් එක්කම 😂😂

  • @prabuddhanipun8109
    @prabuddhanipun8109 ปีที่แล้ว +3

    Discovery bike eke review ekak karannakoo aiyee ❤😊

  • @isuruudara3921
    @isuruudara3921 2 หลายเดือนก่อน

    Suzuki GN 125 එකත් හොදයි පලවෙනි බයික් එකට ...safety එකත් තියේ

    • @kandy-hornet
      @kandy-hornet  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @vihangafishcare8272
    @vihangafishcare8272 ปีที่แล้ว +2

    Mb 90 න් මන් පුරුදු උනේ තාම cluch බයික් පැදල නෑ

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    Comparison type eke videos karanna puluwan nam 😊 sinhalen karana ehema ewa adui

  • @DanLahrrr
    @DanLahrrr หลายเดือนก่อน

    background music eke sadde wedi aiye

  • @sameeraja4917
    @sameeraja4917 3 หลายเดือนก่อน

    මාත් පුරුදු වෙන්නේ pulsar 150 එකෙන්. දැන් අවුලක් නෑ හැන්ඩ්ලින් හොදටම තියෙනවා .

  • @isurulakmal6845
    @isurulakmal6845 ปีที่แล้ว +1

    Hunk kiyanne oya seratama kalin aws supiri bike akak... mn 8 lision ganna 8 gahuweth hunk aken..

  • @sackanw9610
    @sackanw9610 3 หลายเดือนก่อน

    පලවෙනි බයික් එක විදිහට demak dxt එකක් ගන්න බලන් හිටපු මම 🙂

  • @Dulan-hy1vu
    @Dulan-hy1vu ปีที่แล้ว +1

    මම පළවෙනියට පුරුදු උනෙත් pulsar 180 මම මං ලග දැන් තියෙන්නෙත් pulsar 180 යක්

  • @kavishkahirushan7762
    @kavishkahirushan7762 ปีที่แล้ว +1

    CB 125T Dilux eka nm 1st time kenekta supiri. Try karala balanna

  • @SandaruChamuditha
    @SandaruChamuditha ปีที่แล้ว

    Aththa kathawa aiya💓🌺

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 ปีที่แล้ว +1

    මන් පුරුදු උනේ Discovery 150 බයික් එකෙන් 👊

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඒකත් හොද බයික් එකක්

  • @heshandilruksha-oc7bz
    @heshandilruksha-oc7bz ปีที่แล้ว +1

    5 wasare idala ct 100 padina mama😎💪🤘

  • @roxstar8556
    @roxstar8556 2 หลายเดือนก่อน

    Supercub , presscub එකකින් පටන් ගන්න එක හොදයි නේද

    • @kandy-hornet
      @kandy-hornet  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම ✌️

    • @roxstar8556
      @roxstar8556 2 หลายเดือนก่อน +1

      ​@@kandy-hornet අයියේ ඒක පාරෙ පදින්න ලැජ්ජයි වගේනේ. අපේ තාත්තාගාව supercub එකක් තියෙනෝ.fz එකක් අරන් දෙන්නන් කිව්වා එතකන් පුරුදු වෙන්න supercub එක හොදයිනේ

  • @dananjayadasun6890
    @dananjayadasun6890 ปีที่แล้ว +1

    Ayya k1 k2 wenasa mokkda?

  • @sackanw9610
    @sackanw9610 3 หลายเดือนก่อน

    Brother, honda Cbr250rr 6 kit gahapu ek gena mokd hithnne? 😁

    • @kandy-hornet
      @kandy-hornet  3 หลายเดือนก่อน +1

      ඔර්ජිනල් විදිහ තමයි වටින්නේ

  • @ishanshanuka8481
    @ishanshanuka8481 20 วันที่ผ่านมา

    Mama palaveniyata padde Suzuki gn 125 bike ekak

  • @lahiru4307
    @lahiru4307 3 หลายเดือนก่อน

    discover 125 kandu ehema adinna awlak nadda bro

    • @kandy-hornet
      @kandy-hornet  3 หลายเดือนก่อน

      නෑ අවුලක් නෑ

  • @SLRk355
    @SLRk355 7 หลายเดือนก่อน +1

    Aei chaly

  • @fannydogs1575
    @fannydogs1575 4 หลายเดือนก่อน

    hornet chassis 125 full review akak denna

  • @Abisheik-gn3rx
    @Abisheik-gn3rx 6 หลายเดือนก่อน

    පුරුදු වෙන්නct 100 හොඳයිද

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +1

    වීඩියෝ වල Background music තව අඩු කරමු මචං

  • @Pramodlakruwan15
    @Pramodlakruwan15 4 หลายเดือนก่อน

    Thama CT and platina witarayi clutch bike

  • @SangeethSihara
    @SangeethSihara 4 หลายเดือนก่อน

    පලවෙනි බයික් එක ct 100 එකක්

  • @tmendis
    @tmendis 4 หลายเดือนก่อน

    Machan tw200 setd? Review ekekut gen

  • @nalakagampalage1252
    @nalakagampalage1252 ปีที่แล้ว +1

    Aiye discovery 135 eke full review ekk oni

  • @rancha5579
    @rancha5579 ปีที่แล้ว +1

    Purudu wena kenek ta gn 125 eka hondatama hondai usath adui patta smooth bike eka

  • @TharushaMayantha
    @TharushaMayantha ปีที่แล้ว +1

    Drz 400 cc

  • @error4889
    @error4889 ปีที่แล้ว +1

    Fz ගැන්න මොකද කියන්නෙ

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      බයික් පැදල ම නැත්තං fz පළවෙනියට ම ගන එපා

  • @sandaru_70official
    @sandaru_70official ปีที่แล้ว +1

    ඔය අතේ තියෙන බෑන්ඩ් එක ඇහැලියගොඩ දර්මපාලෙ බෑන්ඩ් එකද❤😊

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      නුවර මල්ලි

  • @xtrememanegerLK
    @xtrememanegerLK ปีที่แล้ว +1

    Benly 125 සහ CD 125 අතර වෙනස මොකක්ද අයියේ?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +2

      ඕකෙ වෙනසක් තියනව,මට හරියට ම මීටර් නෑ වෙනස මොකද්ද කියලා

    • @janithrathnayaka6570
      @janithrathnayaka6570 ปีที่แล้ว +1

      Ignition system ek wens bro

    • @xtrememanegerLK
      @xtrememanegerLK ปีที่แล้ว

      @@janithrathnayaka6570 Thnx

  • @kavyapathirana2839
    @kavyapathirana2839 ปีที่แล้ว

    මෙහෙමය මම නම් හිතන්නෙ 100cc වලට ඇති වෙන විදියට තමා ඔය ටයර් සයිස් breack system හදලා තියෙන්නෙ අනික ඒකෙන් කියවෙන්නෑ බයිසිකලේ handling අවුල් කියලා. ඒක පරිණත භාවයත් එක්ක එන දෙයක්. එහෙම නේද. අනික honet එකේ ටයර් එක ලොකු කරලා තියෙන්නෙ ලස්සනට නෙවෙයි. ඒකෙ යන speed එකත් එක්ක engineersලා design කරලා තියන විදිහ.

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      ඔව් ඒක හරි එංජින් ධාරිතාවයට ගැළපෙන විදියට තමා,මං කිව්වේ ආධුනිකයෙකුට ගැළපෙන්නෑ කියලයි

  • @HiruKaru-u1j
    @HiruKaru-u1j 3 หลายเดือนก่อน

    Pulsar 135ls gemmac ❤

  • @KRGAME1212
    @KRGAME1212 ปีที่แล้ว

    Aiye honet 250c bick ekak register karanna puluwanda?..kiyak vithara yavida?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා කියනවා..ලක්ෂ දෙකක් හෝ 3ක් යනවා,මං හරියට ම දන්නෙ නෑ සීන් එක

  • @notforme7777
    @notforme7777 ปีที่แล้ว +4

    Ayye මැරෙන්න බලන් පදිනවා නම් මොන bike ekakda ganna one

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +2

      ඒකට විශේෂයක් නම් නෑ ඕනි එක්ක පුළුවන්

    • @mrdeskcoop
      @mrdeskcoop ปีที่แล้ว +1

      කකුල් දෙකෙන් පාර බලන් හරියට ඇවිද්දෙ නැතත් මැරෙනවා සගෝ 🙂✋⚠️️

    • @harshanakumara952
      @harshanakumara952 ปีที่แล้ว

      පල්සර් 135 තමය් පුරුදු නැතුව ආසාවට පිකප් කලාට මෙලෝ කොන්ට්‍රෝල් එකක් නැති වාහනයක්

    • @thefantasticchannel605
      @thefantasticchannel605 หลายเดือนก่อน

      Ns200 ekak ganna

  • @kasunboy
    @kasunboy 11 หลายเดือนก่อน

    අයියෙ ක්ල්ච් බයික් පදින්න පුරුදු කරන විඩියො එකක් ඔන

    • @kandy-hornet
      @kandy-hornet  11 หลายเดือนก่อน

      හරි මල්ලි කරන්නම්

  • @sandaru_70official
    @sandaru_70official ปีที่แล้ว

    අයියෙ ගම කොහෙද❤😊

  • @anuhasramawickrama3257
    @anuhasramawickrama3257 7 หลายเดือนก่อน

    Hornet ❤

  • @asithaahangama6214
    @asithaahangama6214 ปีที่แล้ว +1

  • @sujeewachanaka7297
    @sujeewachanaka7297 ปีที่แล้ว

    150 denwane kiuwa nm 😬😬

  • @dinushasadamal6981
    @dinushasadamal6981 ปีที่แล้ว +1

    Watinw ❤️❤️

  • @prabathpathirana964
    @prabathpathirana964 ปีที่แล้ว

    Oyage cantact no ekak denna ko.. Bike ekak ganna oni... Help ekak denna.. Puluwanda

  • @sunildissanayake5808
    @sunildissanayake5808 ปีที่แล้ว +1

    ❤️❤️

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 ปีที่แล้ว

    Mn wego ekak padinawa cd ekak padinawa hena kal idan labana awurudde hornet ekk❤😊

  • @kasunlakshan6371
    @kasunlakshan6371 ปีที่แล้ว

    Goood 🎉

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 ปีที่แล้ว

    Good 👍👍

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว

    Good job keep it up

  • @chandanasenavirathna6110
    @chandanasenavirathna6110 ปีที่แล้ว

    ❤❤❤❤❤supiri malli

  • @podieka5688
    @podieka5688 6 หลายเดือนก่อน

    250 cc ta adu bike me loke na kyl hithagttma oy kisi prsnyk na

    • @kandy-hornet
      @kandy-hornet  6 หลายเดือนก่อน +2

      පොඩි එකෙක් නිසා වෙන්න ඕන

    • @NandasenaHm-ti8ym
      @NandasenaHm-ti8ym 6 หลายเดือนก่อน +1

      😂

  • @kashyapaneranjana9332
    @kashyapaneranjana9332 11 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @maleeshadesshan41
    @maleeshadesshan41 ปีที่แล้ว

    පලවෙනි අත්දැකීම jialing කියලා ඒකාලෙ පරන බයික් එකක් 100cc දැන්නම් dio ස්කූටියකුයි ත්‍රීවිල් එකකුයි පදින්නෙ ඉස්සරහට හොද එකක් ගන්නවා 😍

  • @sunildissanayake5808
    @sunildissanayake5808 ปีที่แล้ว

    ❤️❤️

  • @evilooga
    @evilooga ปีที่แล้ว

  • @dilharabinance8409
    @dilharabinance8409 ปีที่แล้ว

    ❤❤

  • @kasundila
    @kasundila ปีที่แล้ว +1

    Scooter pada pada idala hornet ganna yanne 😢🤕

    • @Ashan2005K
      @Ashan2005K ปีที่แล้ว

      Manual padalama nadda

    • @Ashan2005K
      @Ashan2005K ปีที่แล้ว

      Aulk na math scooter ekak Padala tama boxer ekak padala manual purudu wela hornet ekak gathe

    • @kasundila
      @kasundila ปีที่แล้ว

      @@Ashan2005K manual padalama na ban me satiye hornet ekak ganna inne satiyak wage podi bike ekak padala hornet eka purudu unanam awlak nane machn

    • @kasundila
      @kasundila ปีที่แล้ว

      @@Ashan2005K boxer eka kocchara kal baddada

    • @Ashan2005K
      @Ashan2005K ปีที่แล้ว

      @@kasundila ado issala manual purudu wenna podak mn masa 6k wage padala tama gathe hornet ek

  • @ChathumGunasekara-gp1tf
    @ChathumGunasekara-gp1tf ปีที่แล้ว

    😊

  • @madushanka
    @madushanka 7 หลายเดือนก่อน

    XCD 125 🙃

  • @akalankaransara8901
    @akalankaransara8901 ปีที่แล้ว

    Cg 125❤

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඒකත් සුපිරි බයිසිකලේ

  • @Naveen-dn1kd
    @Naveen-dn1kd ปีที่แล้ว

    Hornet ekak gaddi balanna one monava da

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      th-cam.com/users/shortsO8JhHAJBOjQ?feature=share
      මේකේ තියනවා

    • @Naveen-dn1kd
      @Naveen-dn1kd ปีที่แล้ว

      @@kandy-hornet thanks aiya

  • @pradeepmanjula1033
    @pradeepmanjula1033 ปีที่แล้ว +1

    ඔයා හොනට් එක ගත්තෙ කීයටද

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +2

      2017 දී 5.30කට

    • @pradeepmanjula1033
      @pradeepmanjula1033 ปีที่แล้ว +2

      අයියෙ දැන් ගොඩක් මිලයි නේ

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      @@pradeepmanjula1033 දැන් හැම වාහනයක් ම ගණං නිසා,හොනට් බයික් එකත් ගොඩක් ගණං ගිහිං තියෙන්නේ

    • @pradeepmanjula1033
      @pradeepmanjula1033 ปีที่แล้ว +2

      Ok අයියෙ මමත් එකෙක් ගන්න ඉන්නෙ 👍

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      බයික් එක බලලා ගද්දි හොදට බලල ගන්න

  • @kanchanadilhara7254
    @kanchanadilhara7254 ปีที่แล้ว

    Cb hornet eka aulak na neda ayye 160r

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඒකත් ටිකක් පිකප් එහෙම වැඩියි මල්ලො පළවෙනියට ම බයිකෙකක් පදිනව නම්

    • @nRana7
      @nRana7 6 หลายเดือนก่อน

      අඩො මං පැද්දෙත් ඒක බන් ❤❤

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 ปีที่แล้ว

    Japan indian

  • @ThariduDarshana-vz2xj
    @ThariduDarshana-vz2xj 11 หลายเดือนก่อน

    🤣🤣🤣🤣 250හෙ 3ට තිබුනු හිරමන පකවල් ලක්ෂ 12ට 15ට පකවල්

    • @kandy-hornet
      @kandy-hornet  11 หลายเดือนก่อน +1

      අඩ්ඩේ කොල්ලෝ අපේ ඔක්කොම විඩියෝ බලලා වගේ ඈ හොදයි නේ🤗
      පුතාට කූඹි පුකක් තරම් මොළයක් තියනව නම්,යතුරුපැදි ගැන නො දන්නාකම ඔය හැටි ම පුක දීගෙන ප්‍රදර්ශනය කරන්නෑ.පව් කොල්ලා,(ගොඩක් ඒවට එක ම කොපි කර කරත් දාලා)😂

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 11 หลายเดือนก่อน

      @@kandy-hornet අ ඔඋ කොපිකරන් දම්මෙ හුකනව 250 හිරමන පකවල් ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣

    • @kandy-hornet
      @kandy-hornet  11 หลายเดือนก่อน +2

      @@ThariduDarshana-vz2xj @ThariduDarshana-vz2xj පොඩි බොලද කොල්ලෙක් බං උඹ 😂හැම එක්කට ම කමෙන්ට් එක කොපි කර කර එක ම දදා,දිනන්න යනවා

    • @Badboythatsgenuine
      @Badboythatsgenuine หลายเดือนก่อน

      Me podi ekka padinne 1000 da කොහෙද 😂 Ayya gannan ganna epa

  • @slpcgames3504
    @slpcgames3504 ปีที่แล้ว