You are absolutely correct ✅ miss, it's very important advice you gave me as a former teacher I used to do that for my kids too, specially here I'm In Canada, we have to be behind with them like friends because it's a multicultural country .thank you ❤very much, good luck to your program.❤
රන් පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් කෙරෙනා මේ වටිනා වීඩියෝ මාලාව අපේ රටේ දෙමාපියන් වෙත ඇසේවා !
මට හරි සතුටුයි මිස් මන් ගැන ,මම ඔයහැම දෙයක්ම ගොඩ කාලයක් ඉදන් කරන දේවල්.අද මගේ දුව මන් අහන්න කලින්ම ගෙදර එන මග දිගටම මට ඒ වෙනකම් උන සියලු දේම කියනවා.ඒ වගේම එයාගෙ මොන අඩුපාඩු තිබුනත් එයා ගොඩාක් සන්වේදී දරුවෙක්.තව කෙනෙක්ගේ දුකක් අපිට කලින් එයාට දැනෙනවා.මිස්ට ගොඩාක් පින් මේ වගේ වැඩසටහනක් කරන එකට.❤
අනේ මං දන්නවනෙ ඔයා ගැන..ඔයාලා වගේ අම්මලා ලබන්නත් ඒ වගේ දුවෙක් ලබන්නත් පිං තියෙන්න ඕන..තෙරුවන් සරනයි..
හරි වටිනා අදහසක්.මමත් පෙර පාසල් ගුරැවරික් විදියට වැඩ කරා.මිස් කියන දෙ හරියටම හරි.බුදු සරණයි ඔයාට🎉🎉🎉🎉
මමත් ගුරුතුමිය ක්..මගෙ පුතාට අවුරුදු 18 යි .මගෙ දරුවත් මට ඔක්කොම කියනවා. හැම දරුවෙක් ම අම්මත් එක්ක මෙහෙම හිටියොත් ගුණයහපත් දරුවන් බිහිවේවි ❤❤❤❤❤❤❤
Ithaama watina adahasak dunne mis.godak pin.budu saranai.
Mamath teacher kenek . Harima watina adahas. Theruwan saranai mis.❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි වටිනා අදහස් බොහොම පින් ඔබ තුමියට ❤
theruwan saranai obathumiyatath..
හරිම වටිනා video එකක්, ඔන්න මාත් මිස් එක්ක එකතු උනා, මටත් ඉන්නවා අව්රුදු 3ක් පුතෙක්, මමත් එයා එක්ක ගොඩක් කතා කරන් මේ වගේ ඉන්නවා, සමහර වෙලාවට අතින් කටින් හරි ලස්සන ට එයා ලෝකේ දකින විදිය කියනවා, එයා ඉතින් තාම ගෙදර ඉන්න බබෙක් නිසා ලොකු දේවල් නෑ, ඉතින් මිස් ගේ මේ video එක මට ගොඩක් වටිනවා, adarei මිස් ට, මගේ බබාගේ channel එකටත් එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ♥️♥️
ගොඩක් ආදරෙයි ඔයාටත් බබාටත්..ජයම වේවා!!!
වටිනා.අදහස්.මිස්ට..බුදු.සරණයි 🙏🙏🥰🥰❤️❤️
වටිනා අදහසක්
හරිම හොදයි මිස්. තෙරුවන් සරණයි.
දිගටම මේ වගේ වීඩියෝ ඕනි ❤️
බොහොම ස්තුතියි මිස්❤❤
Hamotama avaboda veva sthuthi miss bs.❤❤❤
හරිම වටිනවා ටීචර් .....❤️❤️❤️
බොහොම ස්තුතියි මිස්...
Budu saranai miss...🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏
Mista godak pin mewage wadasatahanak karata
Godaaaaaak thanks may wage watina deyak apita dunnata...
😍
Harima watina adahas samajayata denna hadana uthsahaya bohoma watinawa..me dewal digatama harima lassanata karagena yanna oyaaata puluwan wenna kiyala suba pathanawa...oya inna thana dakkama harima sathutui...😇
ane godak sthuthiy nishani ..
වටිනා චැනල් එකක්
Chuti puthagen nam mama miss kiwa widhita ahanawa.loku puthawa magahaarunada hithenawa.godak watinawa video wa.❤❤
එයාවත් ලං කරගන්න..
❤💐👍
Ane ada thamai mama me video eka dakke.mage puthata thama aurudu 3i.api hamogema jevithavalata obathumiyage adahas hamadatama vativi kiyala hithenava.bs mis.
🙏🥰
Thank you madam
U
Very useful
Thnx madam
❤
You are absolutely correct ✅ miss, it's very important advice you gave me as a former teacher I used to do that for my kids too, specially here I'm In Canada, we have to be behind with them like friends because it's a multicultural country .thank you ❤very much, good luck to your program.❤
Thanks for sharing!!
thank you mis
බුදුසරණයි මිස්
බුදු සරණයි...
mista harima pin me wage wedasatahan karanawata ❤❤❤❤❤❤
අනේ මගෙ ඇස් වලට කදුලුට්ග් ආවා teacher මේ කතාව අහනකොට.මම single perant කෙනෙක්.මම හැමදාම එයාව nursery එකෙන් අරන් එන්නෙ පයින්.ඒ එන අතරතුර ඔය වගේම හරිම ආසාවෙන් අහනවා එයා කියන කතා.ඒවා එයාගෙන් අහ අහ තමයි බබාව එක්ක එන්නෙ ගෙදර.
අනේ ආඩම්බරයි මට ඔයා වගේ අම්මලා ගැන.. ජයම වේවා!!!🙏🥰
ගොඩාක් හොදයි
අනේ ඇත්තටම ගොඩාක් පින් මිස් මට ඉන්නවා අවු 9 පුතයි .අවු 3 පුතයි .පොඩි පුතාවලැබුනට පස්සෙ මටත් මෙ වැඩසටහන බැලුවට පස්සෙ දැනුනා .මටත් මගෙ ලොකු පුතාව වැඩත් එක්කම ටිකක් මගහැරුනද කියලා
දැන් පටන්ගමු..ලොකු පුතාව අගය කරන්න..ළඟට අරන් ආදරේ පෙන්නන්න වෙලාවක් හොයාගමු.. ඔයාට පුලුවන් ඒක කරන්න..🥰
Watena adahasak❤
🎉❤
🙏🏻💕💝👍
මම ඒ වගේම අහලා කතා කරනවා මීස්.මගේ බාබා ඉන්නේ 1 වසරේ .එයා ඒක පුරුදු වෙලා .අම්මා අපි අද මොනවාද උනේ කියලා කතා කරමු ද කියලා අහනවා
අනේ ගොඩක් සතුටුයි අහන්න ලැබීමත්..
Ane ඔයාට හිතෙන දේවල්
❤❤❤❤❤❤❤❤❤
ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක මට මිස්ගේ වීඩියෝ එක බලන්න ලැබුනේ..අනේ මිස් මගේ චූටි පුතාට අවුරුදු 3 2/1 .එයා පෙර පාසල් ගිය ලමයෙක් නමුත් දැන් යන්න බෑ කියනවා..මම මාර පීඩනය කින් ඉන්නේ මිස් මට උපදෙසක් ලබා දෙන්න
🙏🙏🙏❤️
👌👌👍🥰
👍❤️
Ssthti miss
👍
Mamath oya vagemai.mage duvata aurudu 8k.eya pasaledi vena hama deema mageth ekka kiyanava.
harima sathutuy ahanna labeema
Mage duwata aurudu 14 k wenawa eyat punchi kale idan hamadema maget ekka katakaranawa
අහන්න සතුටුයි 🌸
Ane mis aththatama as walata kadulu awa.
❤
කාලීන කටයුත්ත ක්
❤️🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤