SEE YOU || EPISODE 66 || සී යූ || 12th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama

ความคิดเห็น • 125

  • @dimothwickramasinghe3141
    @dimothwickramasinghe3141 3 หลายเดือนก่อน +123

    නේහගෙ මල්ලිත් මරු එක වෙලාවකට... 😂😊

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 3 หลายเดือนก่อน +61

    කුවෙිටි මංගාෆ් වල ගිණිගැනිමෙන් මිය ගිය සියලුම දෙනාට අජරාමර නිවන් සුවය ලැබේවා .....තුවල ලබා රෝහල් ගතකරසිටින සියලුම දෙනාට තෙරැවන් සරණින් අල්ලා දෙවියන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා ....🙏😢🙏🇰🇼🇰🇼🇰🇼

  • @shenalihansini7245
    @shenalihansini7245 3 หลายเดือนก่อน +48

    විරාන් නේහා ❤❤ ශෙහාන් මව්ලී ❤❤❤ එකතුවෙනවානම් මම හරි ආසයි 😂😂❤❤

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 หลายเดือนก่อน +45

    දරුවගේ යහපතට කියාලා කාගේවත් දරුවෝ මරන්න බැහැනේ ...දරුවෝ කැමති කෙනෙක් බැන්දලා සතුටෙන් ඉන්න එකතමයි සේමවුපියන්ගේ සතුටත්

    • @udenikimari2830
      @udenikimari2830 3 หลายเดือนก่อน +1

      මමත් අම්ම කෙනෙක් මම හිතන්නෙත් ඕකමයි හැබැයි එයාල තීරණය කරන්න ඕන එයාලට මුලු ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න තමන්ට ගැලපෙන කෙනා කවුද කියල .ඒක මොන වගේ පෙනුමවත් ජාතියවත් අදාල නෑ.මගෙ ලමයින්ට මන් කියල තියෙන්නෙ .

    • @KuwaitLine-u1s
      @KuwaitLine-u1s 3 หลายเดือนก่อน

      @@udenikimari2830 👍👍

  • @shyamaliperera6571
    @shyamaliperera6571 3 หลายเดือนก่อน +72

    නේහා&ශාශා ආදරෙයි ඔයාලට.ශලනිට ආදරෙයි හැම චරිතයකටම.gd lck

  • @SumuduSamanthi-vb6rj
    @SumuduSamanthi-vb6rj 3 หลายเดือนก่อน +18

    ශාශාට අදරේ අය ලයික් එකක් දාගෙන යන්න❤❤

  • @artlife8683
    @artlife8683 3 หลายเดือนก่อน +14

    මොරින් දක්ෂ නිළියක්...ඒත් මෙතනදි එයාගෙ භුමිකාව සමහර වෙලාවට අතාත්වික ව දැනෙනවා.අපට එයාගෙ වේදනාව දැනෙන්නෙ නැහැ.... ඇයි ඒ...🤔🤔

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 3 หลายเดือนก่อน +50

    ශෙහාන් ලස්සන....යෞවනයෙක්....ඉදිරි අනාගතයට සුභ පැතුම්...

  • @HimaliErandi-y2y
    @HimaliErandi-y2y 3 หลายเดือนก่อน +159

    අපේ ශාශට ආදරේ අය කෝ💝💝💝

    • @induwejethunga5704
      @induwejethunga5704 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 3 หลายเดือนก่อน +8

    ශලනිගෙ රඟපෑමිි වගේමයි ❤ ලස්සනත්..මෙිි ඩ්‍රාම එකේ විරාන්ගෙ නේහගේ කොටස් ටික විතරයි හරිම ආසාවෙන් බලන්නෙ ..ඒ තරමිිම ලස්සනයි ❤❤❤

  • @malkamadumali3473
    @malkamadumali3473 3 หลายเดือนก่อน +16

    මරැ කතාව එකතැන කතාව පල්වෙන්නැතුව හිමිට ලස්සනට ගලාගන යනහැටි 😊👌

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +14

    පවු ඕයි නෙහගේ මල්ලි. මෞලිගේ අම්මත් ඒක වෙලවකට මහා ඇනයක් 😢

  • @Lasibaba1223
    @Lasibaba1223 3 หลายเดือนก่อน +109

    ශාශාට ආදරේ අය කෝ❤😊

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 หลายเดือนก่อน +14

    අශේන් නම් ඒ චරිතය එපා වෙන්නම කරනවා

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +41

    දැනටනමි කතාව ගොඩාක් ලස්සනයි

    • @chamilsanjula2770
      @chamilsanjula2770 3 หลายเดือนก่อน +1

      දැන් කතාව ටික ටික චොර වීගෙන එනවා අනිත් කතා වගේ

    • @nuwanwijerathna5712
      @nuwanwijerathna5712 3 หลายเดือนก่อน

      @@chamilsanjula2770 එහෙම නැ හොඳයි

  • @jithairoshima7876
    @jithairoshima7876 3 หลายเดือนก่อน +6

    නේහාගේ චරිතේ තුල එක හිතක් නැහැ, තුන් දෙනෙකුටම love කරලා දැන් ආපහු පළමු කෙනා ගැනම හිතනවා, ගීත් කිසිම වරදක් නේහට කරලා නැහැ, බොරුවට සැක කරලා අයින් වෙන්නයි දගලන්නේ ගීත් ගෙන්, මම නම් කියන්නේ තුන් දෙනාම නේහාව රිජෙක් කරන්නයි one 🤔

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +6

    නේහගේ ගෙදර හේමකගේත් ගෙදර මේ...

  • @priyankara00
    @priyankara00 3 หลายเดือนก่อน +26

    දනුෂ්ක බොසා..බොඩිගාඩ්ගේ වලියක් දෙකක් දාපන්කො කික් එකටත් එක්ක..

  • @JanothLakshan-ki5hi
    @JanothLakshan-ki5hi 2 หลายเดือนก่อน +1

    විරාන් හින්දා (සී යූ) බලන් මම ❤🎉

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 3 หลายเดือนก่อน +14

    Yes very interesting ..that's the best Drama now we r watching 😊 all r good ...God bless 🙌

  • @Lasibaba1223
    @Lasibaba1223 3 หลายเดือนก่อน +47

    ලස්සන කතාව කවුද බලන්නේ❤

  • @padmifernando8641
    @padmifernando8641 3 หลายเดือนก่อน +98

    Now this story they are showing only about 10 minutes. Danushka we love your tele dramas they are really nice I kindly request you not to drag this for long like Derana useless dramas okay

  • @srimajayaweera7876
    @srimajayaweera7876 3 หลายเดือนก่อน +14

    දර්ශන් ඇතුලු නවක නළු නිළියන් ධනුෂ්ක මහත්තයා ඔපදමල ගන්නවා ලස්සන ට ගොඩක් ස්තුතියි ශලනි රොෂාන් පොඩ්ඩෙට ඉන්න නලුවාවගේ දක්ෂ කලින් ඉදන් ඉන්න අය ගැන අපි දන්නවා නේ

    • @youlearn4769
      @youlearn4769 3 หลายเดือนก่อน

      Poddeta inne Koralage Saman

  • @SilvaDulanja
    @SilvaDulanja 3 หลายเดือนก่อน +2

    මෞලි & ශෙහාන් ❤❤❤

  • @nishaniiresha8593
    @nishaniiresha8593 3 หลายเดือนก่อน +4

    Darshan Mama kemathima ranganaya.Jaya WEWAA obeta,malli.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @මිශූ
    @මිශූ 3 หลายเดือนก่อน +7

    ගීත්ගෙ අම්මගෙයි තාත්තගෙයි කොටස් ස්කිප් කරල බලන්නෙ

  • @AnojaAbeysinghe-dz2hx
    @AnojaAbeysinghe-dz2hx 3 หลายเดือนก่อน +5

    කලක් සිංහල සිනමාවේ සිහින කුමාරයා වන රොෂාන් ගොන් චරිත රගනවා තුට්ටු දෙකේ නළුවන්ටත් පහළින්.බයිස්කෝප් එකේත් එහෙමයි ලැජ්ජා නැද්ද හලෝ අපි නම් බයිස්කෝප් බලන්නෑ දැන්

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 3 หลายเดือนก่อน +14

    හරි ආවා ආවා 😊😊

  • @meragalmalani2016
    @meragalmalani2016 3 หลายเดือนก่อน +6

    Mama kamathima darshanta❤❤❤❤❤niyamai supiri ❤❤shalani harima lassanai godakma lassanai ❤❤❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 3 หลายเดือนก่อน +10

    Viran Neha adare thawa lassana wenna ona..❤❤❤

  • @SilvaDulanja
    @SilvaDulanja 3 หลายเดือนก่อน +1

    ශෙහාන් , විරාන් මරු ❤

  • @hema-e6z
    @hema-e6z 3 หลายเดือนก่อน +15

    මේ අසේන්ට ගවුමක් අන්දන්න තියෙන්නේ

  • @malaqatar8860
    @malaqatar8860 3 หลายเดือนก่อน +19

    කතාවක් උනත් වැරදි මතයක්නේ තමන්ගේ දරුවා ගේ සතුට වෙනුවෙන් අනුන්ගේ ලමයෙක් මරන්න හදන්නේ එක වැරදි නේ

    • @anndevika1605
      @anndevika1605 3 หลายเดือนก่อน +1

      Daruwek yahapatha ta kiyala thwath amma kenek daruwek maranda salli balaya nisa puluwanda?

  • @induwejethunga5704
    @induwejethunga5704 3 หลายเดือนก่อน +6

    විරාන්ට good morning

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 หลายเดือนก่อน +12

    බාගෙට බාගයක් වෙලද දැන්වීම් කතාව ලස්සනයි

  • @JeevaniAmarasekara-tx5fs
    @JeevaniAmarasekara-tx5fs 3 หลายเดือนก่อน +8

    Super teledrama...❤

  • @hkthilini8645
    @hkthilini8645 3 หลายเดือนก่อน +4

    I love this drama ♥️😘

  • @ChamalRandika-k8s
    @ChamalRandika-k8s 3 หลายเดือนก่อน +6

    ලස්සනයි

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +8

    හරිම ලස්සන කතාව ❤

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน +2

    Hethata denena dewal serama leyana be kathawa lassanai hemotama lassanai❤❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +4

    ව්රාන් ❤❤

  • @sankarasilva9134
    @sankarasilva9134 2 หลายเดือนก่อน

    නේහගෙ මල්ලිගෙ actin මරු

  • @dushanthimendis4269
    @dushanthimendis4269 3 หลายเดือนก่อน

    The way he speak,❤Shasha❤❤soo touching

  • @ruwankumara3218
    @ruwankumara3218 3 หลายเดือนก่อน +4

    නේහා+ශාශා❤❤

  • @s.a.y.family
    @s.a.y.family 3 หลายเดือนก่อน +5

    Shasa ❤

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SilvaDulanja
    @SilvaDulanja 3 หลายเดือนก่อน +1

    මස්සිනා 😅😅😅

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 3 หลายเดือนก่อน

    Yes its beautiful drama❤

  • @sudathrohana8931
    @sudathrohana8931 3 หลายเดือนก่อน

    නේහා සහ පවුල, ෆොන්සේකා සහ පවුල, හේමක ජයසූරිය සහ පවුල සේරම ඉන්නෙ ලියනාරච්චිලගෙ ගෙදරද?

  • @k.bathula1821
    @k.bathula1821 3 หลายเดือนก่อน

    Salli pokuru vage akathena pal venne nethuva katava niyemeta galagena yanava danata thenk ❤️❤️❤️❤️👍👍👍

  • @rasikasampath4502
    @rasikasampath4502 3 หลายเดือนก่อน +1

    16:57

  • @Desilva-g6k
    @Desilva-g6k 3 หลายเดือนก่อน

    ලස්සනයි කතාව අදත්❤

  • @nayomikaushalya3150
    @nayomikaushalya3150 3 หลายเดือนก่อน +3

    ❤😊

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน +3

    මේ ගීත්ගේ අම්මාට ඉන්න නිලිය පිරිමියෙක් වගේ කිසිම ගතියක් හැඩයක් ඇත්තේම නැ

  • @aalss9844
    @aalss9844 3 หลายเดือนก่อน +1

    Danushka me kathawa kai wage.godak adagana gihilla. Maulige ammai geeth ge ammai laminta adareta katanne unge jivathe vinasa karala dana eka

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 3 หลายเดือนก่อน

    Now this story they are showing only about 10 minutes.

  • @chethanajayawardhana
    @chethanajayawardhana 3 หลายเดือนก่อน

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 3 หลายเดือนก่อน +5

    😘 විරාන්

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน +1

    Director thuma roshan ranwana ta galapena charithe dela thiyene..😂😂

  • @TiliniRanga-r3t
    @TiliniRanga-r3t 3 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @x-boy9795
    @x-boy9795 3 หลายเดือนก่อน +3

    මස්සිනා😂

  • @pm.hettiarachchi6866
    @pm.hettiarachchi6866 3 หลายเดือนก่อน

    Podde geethge passen yana eka hodai. Kathawa lassanai!

  • @asangafernando3344
    @asangafernando3344 3 หลายเดือนก่อน +1

    පොඩ්ඩෙ හදන්නෙ ගීත්ගෙ දත ගලවන්න

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 หลายเดือนก่อน +4

    නොදකින් මේ මව්ලිගේ අම්මා නම්

    • @tmnalani8066
      @tmnalani8066 3 หลายเดือนก่อน +6

      එයා ඉන්නෙම ඔය වාගෙ එපා කරපු කටහැකර චරිතවලට තමා .

  • @සුද්දී721
    @සුද්දී721 3 หลายเดือนก่อน +1

    අපි ආදරේ කරන මිනිස්සු අපිට ආදරේ නැ

  • @selmarakela
    @selmarakela 3 หลายเดือนก่อน +1

    😊

  • @hkthilini8645
    @hkthilini8645 3 หลายเดือนก่อน +1

    Super teledrama ... the best shalani tharaka.. ♥️😘

  • @ChamalRandika-k8s
    @ChamalRandika-k8s 3 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🌹🌹

  • @Raysmom
    @Raysmom 3 หลายเดือนก่อน

    හෙයා කලර් එක ලස්සනයි නේහට

  • @hanulahanula1452
    @hanulahanula1452 3 หลายเดือนก่อน +1

    මුලු කොටසටම වචන 50 ක් කතා කරන්නේ නැ බල්ලොත් ගහයි මේ වගේ කතා

    • @bvp3369
      @bvp3369 3 หลายเดือนก่อน

      Ithin uba gahapanko ballo

    • @sagarikaserasinha4557
      @sagarikaserasinha4557 3 หลายเดือนก่อน

      Ethin ubata puluwan nm gahapiyo.nidakinnn

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน +2

    Thawath oththu kariyek dala. Roshan nehage gedarata..

  • @Shanudravlogs
    @Shanudravlogs 3 หลายเดือนก่อน

    විරාන් ❤

  • @kingsleyfernando559
    @kingsleyfernando559 3 หลายเดือนก่อน +1

    වෙලාව යන්න සීන් දික්ගස්සනව.

  • @grisniya
    @grisniya 3 หลายเดือนก่อน +4

    The story is dragging too much

  • @rajapakksarajapakksa4295
    @rajapakksarajapakksa4295 3 หลายเดือนก่อน +2

    😢rosan malle oya charethen ain wenna appa oyata hsreyanne na

  • @annpereira5289
    @annpereira5289 3 หลายเดือนก่อน

    Shehan maru aneee❤❤❤

  • @AnirudhSahash
    @AnirudhSahash 3 หลายเดือนก่อน

    නේහා අයින් කරලා අශේන් ගෑනු seens කරන්න වෙන්න ඇති හදන්නෙ 🕵️🕵️🕵️

  • @anushadodampegama3798
    @anushadodampegama3798 3 หลายเดือนก่อน

    Daruwata adarei kiyala mini maruwama harida

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n 3 หลายเดือนก่อน +1

    අශෙන් එයාගෙ චරිතෙ කරන්නෙ.

  • @srimajayaweera7876
    @srimajayaweera7876 3 หลายเดือนก่อน

    දර්ශන් ඇතු

  • @induwejethunga5704
    @induwejethunga5704 3 หลายเดือนก่อน

    😂 නේහා good morning mAnika

  • @deshithalakshan640
    @deshithalakshan640 3 หลายเดือนก่อน

    ගීත් මේකිට ගහල 😊😊

  • @sew3078
    @sew3078 3 หลายเดือนก่อน

    Shala chabi 😍 bola gediyak wage

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน

    Udangu demaw piyanta honda padamak geeth ge amma thathagen..

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 หลายเดือนก่อน

    Why you hiding in your tattoo? Girls like to see the real tattoo😂

  • @lakshanbabee5876
    @lakshanbabee5876 3 หลายเดือนก่อน +2

    Koo

  • @manelcelestine9446
    @manelcelestine9446 3 หลายเดือนก่อน

    Very true. Nothing interesting.

  • @sashinidinushika4197
    @sashinidinushika4197 3 หลายเดือนก่อน

    Mallige gon part skip krana mama

  • @Patinayakagehashanmahiru
    @Patinayakagehashanmahiru 3 หลายเดือนก่อน +2

    😢

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 หลายเดือนก่อน

    He have bad luck every where 😢

  • @nipunisasangi6487
    @nipunisasangi6487 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂

  • @RinuPawi
    @RinuPawi 3 หลายเดือนก่อน

    ❤😢😮

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 3 หลายเดือนก่อน

    මවුලි කියන්නෙ හෙන ගූ කෑල්ලක්.. 😂රඟපාන්ඩ බෑ😂

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SewniPaba
    @SewniPaba 3 หลายเดือนก่อน

  • @dharshanidharshani4392
    @dharshanidharshani4392 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤😂😂

  • @hiruniwathsala7362
    @hiruniwathsala7362 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @Komari-k7p
    @Komari-k7p 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤