ඔබේ ජීවිතයට සෙත ශාන්තිය රැකවරණය ලබාදෙන අතිඋත්තම ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 699

  • @Noahkeroli
    @Noahkeroli 9 หลายเดือนก่อน +8

    ජීවිතේ පලවෙනි පාරට කතරගම ගිය වෙලේ ඉදන් මගේ ප්‍රාර්තනා පුදුම විදිහට ඉටු වෙනවා. මගේ ඉශ්ට දේවතාවා දැන්ගන්නත් කලින් ඉදන් මං කතරගම දෙවියන්ට වන්දනා කරනවා. මම කතරගම දෙවියන්ට මාගේ පින් අනුමෝදන් කරමි. 🙏

  • @madushahansani5478
    @madushahansani5478 ปีที่แล้ว +12

    අයියා කියලා දීපු හැම දෙයක් කරනවා මොන දේ නොලැබුනත් මං දැන් හරි ලස්සනට ජිවතේට ප්‍රශ්න කියලා එන ඒවාට මුහුණ දෙනවා උදේට ගාථා කියලා අයියා විඩියෝ එකක් දාලාද කියලායි බලන්නේ මං අයියා කිව්ව විදිහට ජයෝ මුනින්දස්ස ගාථාව රෑ 11:11 ට කියනවා 108 වාරයක්. අයියාට බොහොම ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි මේ චැනල එක මට පෙන්නුවට🙏🙏🙏🙏 අයියේ පිහාටු ලැබෙනවා කොහොම එලියට ගියත් සමනලයෙක් දකිනවා ගේ ඇතුලේ ඉන්නවා රෑට දේව දූත අංක දකිනවා අයියට කියන්නම ඔනේ මං බදින්න ඉන්න කෙනාගේ ගෙදර කට්ටිය කැමති වෙලා හිටියා අපේ ගෙදර ආවා ගියා පස්සේ කවුද මොනාද කියලා මාව පෙන්නම බැරි වෙලා හිටියේ මටත් එහෙමයි පස්සේ අයියා කියලා දීපු විදිහට මං මගේ තරහා පැත්තක දාලා එයාලාට මෙත් වඩන්න පටන් ගත්තා හරිම සතුටුයි අයියේ දවස් දෙකක් වගේ යද්දී මෙන්න කෑම එවනවා මට මං ගැන අහනවලු දැන් අයියට පිං එයාලා කැමති නැති උනත් මං මෙත් වඩන එකෙන් මං සතුටින් ඉන්නවා comment එක ටිකක් දිග් උනා සමාවෙන්න අයියේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @shashikalanishadi
    @shashikalanishadi 10 หลายเดือนก่อน +6

    මගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....❤🙏

  • @AnjanaAnjana-cn7li
    @AnjanaAnjana-cn7li ปีที่แล้ว +49

    සාමාන්‍ය පෙළ ලියපු හැමොටම හොදම ප්‍රතිඵල ලැබෙවා ස්තුතියි විශ්ව මාතාවට❤️🌍✨

    • @Kdrama_shorts7
      @Kdrama_shorts7 ปีที่แล้ว +2

      Thank you

    • @RasangikaSewwandi-dm3bf
      @RasangikaSewwandi-dm3bf ปีที่แล้ว +2

      Thank you soo much❤🎉

    • @srd9682
      @srd9682 ปีที่แล้ว +1

      Obathumata godaakma pin,e wgema ne අනන්ත vishwa shakthiyye ආශිර්වාදය නිතැතින්ම obata kabewa me wage watina vidio apita ahanna salaswanawta,,ආදරනිය විශ්ව මෑනියන්ට අනෙකවරයක් ස්තුති ❤❤❤🙏🙏❤❤🙏🙏 ස්තුති ❤❤❤🙏🙏❤❤🙏🙏 ස්තුති ❤❤❤🙏🙏❤❤🙏🙏

  • @sachababa3192
    @sachababa3192 7 หลายเดือนก่อน +1

    මගේ ආදරනිය ව්ෂ්වමහාතාවට මගේ හදවතින්ම කුත වෙදි වෙම් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් මගේ නමස්කාරය වෙවා👏 👏👏👏👏👏👏👏

  • @KarishmaxShalini
    @KarishmaxShalini ปีที่แล้ว +18

    සරස්වතී මෑණියන්ට හැමදාමත් මම ආදර ගෞරව දැක්වුවා දක්වනවා ❤❤ එතුමියටත් පිං අනුමෝදන් කරන අතරේ ලැබුණු අති දුර්ලභ බුද්ධ සාසනයෙන් හා මිනිසත් බවෙන් උපරිම ඵල නෙලාගෙන මේ බයානක සසර සැඩ පහරෙන් ගැලවී උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මා සූදානම් වෙමි. ඔබත් සසරෙ සැප පතා නොව උතුම් නිවන් සුවය පතා පින් රැස් කරගන්න ආදරණීය මිනිසුන් වශයෙන්. මෙය කියවන වාසනාවන්ත පිරිසටත් මට වගේම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන පැහැදී බයානක දුක් පීඩා, සතර අපායෙහි දුක් දෙන්නා වූ , මේ සසරෙන් මිදීමට සිත හැදේවා. මේ කියන්නෙ වයසක කෙනෙක් නෙවෙයි අවුරුදු 26ක තරුණියක්. මට වැටහුණ දේ ඔබටත් වැටහේවා තෙරුවන් සරණයි.. 🙏🙏

  • @Sachinirupasinghe-z1m
    @Sachinirupasinghe-z1m ปีที่แล้ว +81

    හිතාගනන බැහැ මම දැනගත්තෙ අද ඇත්තටම මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ සක් දෙවිදුන් කියලා..ඒත් නොදැන හිටියත් මම හැමදාම උන්වහන්සේට වන්දනා කලා..පිං දුන්නා.ඒක මට විශ්ව මාතාවගෙන් ලැබුණ දෙයක් වෙන්න ඇති..අනේක වාරයක් ස්තූතියි මල්ලි ඔයාට හැමදාම උදේම vedio දීලා අපේ ඡීවිත වලට සැනසීම උදා කරල දෙනවට අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවටත් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත්❤

    • @manojipathmaseeli7037
      @manojipathmaseeli7037 ปีที่แล้ว

    • @devapriyalahiru8620
      @devapriyalahiru8620 ปีที่แล้ว +1

      Mamath ehemai

    • @ranijayakody
      @ranijayakody ปีที่แล้ว +1

      Obata.sak.dewiduge.Asirwadaya.nirathuruwama.lebewa

    • @ushanipeiris2772
      @ushanipeiris2772 ปีที่แล้ว +8

      බොහොම පිං🙏මට මේ දේත් දැන ගන්න ලැබුණේ ව්ශ්ව මාතාවගේ පිහිටෙන්.මොකද මං අද උදෑසන මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ කවුද කියලා දැන ගන්න නාලිකාව බලන්න හිතාගෙන හිට්යේ.දුවගේ වැඩ නිසා හවස බලන්න ගත්තේ.youtube on කලා ව්තරයි මුලින්ම ආවේ ඔයාගේ මේ video එක මල්ලී.මගේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏 මේ වගේ පිංවන්ත පුද්ගලයෙක් ,මේ වගේ පිංවන්ත නාලිකාවක් මට මුනගස්වපු එකට.අංක එකට ව්ශ්ව මාතාව ව්ශ්වාසයි.ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏
      මල්ලී ඔයාටත් තව තවත් ව්ශ්ව ආශිර්වාදය ලැබේවා 🙏

    • @nishanthihettiarachchi2147
      @nishanthihettiarachchi2147 ปีที่แล้ว

      puta oyata godak pin

  • @RenuBandaranayaka-hd4lr
    @RenuBandaranayaka-hd4lr 9 หลายเดือนก่อน +4

    මාත් මකර..විශ්නු දේවියන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම මට මෙන්ම ද මගේ පවුලේ සියලු දේනාටද.. මල්ලි ඇතුළු මෙ ලෝකවාසී හැමෝටම ලැබෙනවා ..🙏🙏🙏

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk ปีที่แล้ว +3

    මම බලාපොරොත්තු උන සියලු දේ ඉෂ්ට වෙමින්. තියනවා

  • @maanasikasuwaya
    @maanasikasuwaya ปีที่แล้ว +9

    මා සිතූ පැතූ සියල්ල ඉශ්ට වෙමින් පවතිනවා.. විශ්ව මාතාවට ස්තූතියිවන්ත වෙමි..❤

  • @RoshaniPerera-f1s
    @RoshaniPerera-f1s 8 หลายเดือนก่อน +2

    විශ්වයට විශ්ව මාතාවට මාගේ ඉෂ්ට දෙවියන්ටත් ස්තුති ඔබ තුමාට ස්තුතී

    • @PathumKalhara-me5ss
      @PathumKalhara-me5ss 8 หลายเดือนก่อน

      මට විශ්මාතාව ම⁣ගේඅම්මා

  • @bonukasihath4932
    @bonukasihath4932 ปีที่แล้ว +6

    විශ්වය බලගතුයි කියා දැන සිටියත් දැඩි භක්තියක් ආදරයක් විස්වසයක් හදවතේ ගැඹුරට දැනෙන්න මග සලසුවේ ඔබයි..සහෝදරයා ඔබගේ වදන් පෙළගැස්ම ජිවිතේ අලුත් හැරවුම් ලක්ෂයක් උනා. .කෙළවරක් නැති ප්‍රශ්න අතරේ ඉන්න හැමෝටම ඔයාව ලොකු සහනයක්.ඔබ වැනි කෙනෙක් මුණ ගැසීමට ඉඩ සලසා දුන් ආදරණීය විශ්වයට අනෙක වාරයක් පින්.දිනෙන් දින දියුණු වේවා..ආදරණීය විශ්වය හැමදාමත් adaraniyayii.,..........

  • @Anudeesithseya
    @Anudeesithseya ปีที่แล้ว +9

    මගේ ඉෂ්ට දෙවියන් වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් .ඒ වගේම මම ශිව දෙවියන් වඳිනව.ඇස් පියාගත්තත් මට උන්වහන්සේ පේනව ❤❤

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 ปีที่แล้ว +15

    ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @virajiudayangika2495
    @virajiudayangika2495 11 หลายเดือนก่อน +3

    මම අදයි දැනගත්තේ මගේ ඉශ්ට දේවතාවුන් වහන්සේ..ඔබට බෙහෙවින්ම ස්තුතියි.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @thanujadaladawatta4300
    @thanujadaladawatta4300 ปีที่แล้ว +4

    ආදරණිය විශ්ණු දෙවිදුන් ට මගේ ආදරණිය ගණදෙවි දුන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි පිහිටම ලැබේවා! ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි!

  • @manojrathnapala3081
    @manojrathnapala3081 4 หลายเดือนก่อน +1

    මන් හොය හොයා හිටපු video එකක් අද අහම්බෙන් මේ විඩියෝ එක දැක්කෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒ වගේම මල්ලි ඔයාටත් ගොඩාක් පින් ඔයාගෙ සැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි විශ්වයට ආදෙරෙයි විශ්වයටත් ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @NandaniPremathilaka
    @NandaniPremathilaka 2 หลายเดือนก่อน +1

    බුදු ගුණ .අනන්ත යි...🙏🙏🙏

  • @ShiraniNanayakara
    @ShiraniNanayakara ปีที่แล้ว +6

    මගෙ විශ්ව මාතාවට ස්තුති 🦋🦋🦋🦋 ම⁣ගෙ ඉස්ථ දේවියන් විශ්නු දෙවියන් සහා ගණ දේවියන් ස්තුති වේවා

  • @manoshawithanage4431
    @manoshawithanage4431 ปีที่แล้ว +2

    අහම්බෙන් ඔබත් මමත් හමුවීම විශ්ව මාතාවගේ කැමැත්තයි ඔබව මා හට මුණගැස්සවූ ආදරණීය විශ්ව මාතාවට කෘතවේදී වෙමි ස්තූතියි ස්තූතියි ස්තුතියි ❤

  • @dinangaranasgalle8886
    @dinangaranasgalle8886 ปีที่แล้ว +2

    Man o/l french kara me අවුරුද්දේ , results awa dan tikakata kalin ayye..mata french wala *A* ekak thiyenwa, විශ්ව මාතාවට ඉස්තුති වන්ත වෙවා , මගෙ ඉශ්ට දෙවතාවුන් වහන්සේලාට ඉස්තුති වන්ත වෙවා , එ වගෙම අය්යටත් ඉස්තුති වෙවා ❤ 🙏😊

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @AnomaSam
    @AnomaSam ปีที่แล้ว +1

    අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත්. අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්ව mathavani

  • @mangalikarajapaksha5784
    @mangalikarajapaksha5784 ปีที่แล้ว +1

    ආදරනීය විශ්ව නාලිකාවට ස්තූතිවන්ත වේවා .මා අද පිබිදුනු මනසකින් ඉන්නේ ඔබට පින් සිදු වෙන්න ..ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි .ආදරනීය විශ්ව මාතාවට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙමි .මාගේ ඉෂ්ට දේවතාවාට අතිශයින්ම ස්තූතිවන්ත වෙමි .සියලු පින් එතුමියට අනුමෝදන් වේවා .ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    ❤ උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා බොහොම පින් ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌹

  • @ranjanabeysinghe7748
    @ranjanabeysinghe7748 ปีที่แล้ว +11

    ඔබ යි මගේ ඉශ්ට දෙවතාවුන් වහන්සේ ඔබට මුලු හදින්ම ස්තුති වන්ත වේවා !!!!!!""""

  • @NelumWijethilake
    @NelumWijethilake 3 หลายเดือนก่อน +1

    අදදින අපි නොදත් දෙය කියල දෙන්න කෙප වෙලා ඉන්න පුතාට සියලු දෙවියනේ ගෙ පිහිට ලබාදෙන්න ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏

  • @SabapathiNimesh-cg3uj
    @SabapathiNimesh-cg3uj 7 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එකේ පෙන්වන තැනත් එක්ක ,මේ සින්දුව හරිම ලස්සනයි ..හිත නිවනවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 ปีที่แล้ว +16

    මගේ ජීවිතයේ මහත් භාග්‍යයක් පුතේ ඔබව හමු වීම. ඒ වෙනුවෙන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!! මගේ ජීවිතයට සැනසීම ලැබුනා. අරමුනක් ලැබුනා.

    • @EANishanthi
      @EANishanthi ปีที่แล้ว +1

      ඇත්තමයි මටත් මේ වෙනකම් හිතට සැනසිමක් තිබුනේ නැහැ දැන් නම් හිතට හරිම සහනක් දැනෙන්නේ ....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ......මේ පුතේ ටත් නිදුක් නීරෝගී වේවා .....මේ පුතා ගේ විඩියෝ නොදකින තාමත් මම වෙන් නාවෙන්....ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට

    • @sujinisujalika2960
      @sujinisujalika2960 ปีที่แล้ว +1

      Vishwa mathawata sthuthi wewa

    • @yasikawijesinghe2280
      @yasikawijesinghe2280 ปีที่แล้ว

      @@EANishanthi අහම්බෙන් මා ලද වාසනාවක් මේ. ඔබ ගේත් යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !!

  • @user-5rjs93
    @user-5rjs93 3 หลายเดือนก่อน

    (1) මේෂ - කතරගම දෙවියන්
    (2) වෘෂභ - ලක්ෂ්මී මෑනියන්
    (3) මිථුන - විෂ්ණු දෙවියන් හා ගණ දෙවියන්
    (4) කටක - පත්තිනි දේව මෑනියන්
    (5) සිංහ - ශිව දෙවියන් (ඊශ්වර දෙවියන්)
    (6) කන්‍යා - විෂ්ණු දෙවියන් හා ගණ දෙවියන්
    (7) තුලා - ලක්ෂ්මී දේව මෑනියන්
    (8) වෘශ්චික - කතරගම දෙවියන්
    (9) ධනු - බ්‍රහ්ම දෙවියන් හා සරස්වතී දේවිය
    (10) මකර - විෂ්ණු දෙවියන්
    (11) කුම්භ - විෂ්ණු දෙවියන්
    (12) මීන - බ්‍රහ්ම දෙවියන්, සරස්වතී දේවිය, ශක්‍ර දෙවියන්

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි තරුෂ මාව අන්බ්ලොක් කරලා දෙන්න දෙවියනි.කතරගම දෙවියනි මගේ පැතුම ඉටු කර දෙන්න අදම තරුෂ මාව අන්බ්ලොක් කරවලා දෙන්න දෙවියනි.මා කරන පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @Calie-c5c
    @Calie-c5c ปีที่แล้ว +2

    ඔබ‍ට ගොඩක් ස්තුතියි. ඔබ මට මුණගැස්වූ උතුම් විශ්වයට ස්තුතිවන්ත වෙමි. ඔබ සතුව ඇති විශ්වයේ ආකර්ෂණය ඔබ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම අප වෙත ලබා දෙනවා. එය මම මේ මොහොතේ අත් විදින්නට පටන් ගත් බව ඔබ‍ට ඉතා ආදරයෙන් කියමි. මා ඒ උතුම් වූ ආකර්ෂණය ඇති බව ප්‍රත්‍යක්ෂ කරගත හැකි වුයේ ඔබගේ උපදෙස් නිසාමයි. පුත ඔබ‍ට බොහෝම පිං 🙏 ඔබගේ අවංක ආදරයට ස්තුතියි. ආදරණිය විශ්වය ඔබ‍ට ස්තුතියි 🙏

  • @DeepaGawarammana
    @DeepaGawarammana ปีที่แล้ว +2

    ආදරණීය සහෝදරයා ඔබේ සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්ධ වේවා ආදරණීය විශ්වය ඔබට දිගු ගමනක් යන්න පුළුවන් අපිත් ඔබ සමග ඉන්නවා විෂයට මං ආදරෙයි මගේ බලාපොරොත්තු මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ වුණා සාධනීය විෂයට ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි හදවතින්ම ස්තුතියි

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว +1

    මට අද හරිම සතුටුයි විශ්වය හරිම ආශ්චර් ය මත් මන් එක් දෙයක් වෙනුවෙන් 888 කලාදින6කින් බලාපොරොත්තු ව ඉටූඋනා..ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ නිබදවම අපට ශක්තිය ලබාදෙන ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏ඔබදිනෙන් දින දියුණුවට පත්වේ වා ..සියලු බලාපොරොත්තු ඉටුවේවා ..නිරෝගී වේවා දීර්ගායු ලැබේවා .සියලු යහපත උදාවේ වා 🎉🎉🎉🎉🎉🎉

  • @APEdirisinghe
    @APEdirisinghe ปีที่แล้ว +7

    පත්තිනි දෙවිගේ ආශිර්වාදය මට ලැබෙනවා, thanks univers ❤

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +2

    නොදැන සිටි දෙයක් අද දින කියලා දුන්නාට ඔබට බෙහෙවින්ම පිං ස්තුතියි මම හැමදාම බුදුන් වැදලා හැම දෙවි කෙනෙකුට පිං දෙනවා මාගේ ඉස්ඨ දෙවතාවුන් වහන්සේ ගෛවෟර නමස්කාරය පුද කරමි නමස්කාරය වේවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +2

    මීන ලග්නය හිමි මගේ ට දේවතාවුන් වහන්සේලා දැන ගත්තේ මම අදයි පුතේ ඔයාට බොහොම පින් බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි මගෙ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා⁣ට මා කරගත් යම් කුසල කර්මයක් ඇත්නම් ඒ කුසල් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වේවා නේවා බොහොම ස්තූතියි මේ හැමදෙයක්ම කියා දෙන මේ පුතාට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @diharacreation7647
    @diharacreation7647 ปีที่แล้ว +2

    මන් මකර
    විශ්නු දෙවියන් ට පින් සිදු වේවා

  • @priyanthajayasekara6746
    @priyanthajayasekara6746 16 วันที่ผ่านมา

    මල්ලි ඔයා නම් දෙවියෙක් තමය ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි විශ්ව මාතාවගේ පිහිටයි.

  • @ashasudeera-uk8em
    @ashasudeera-uk8em ปีที่แล้ว +5

    මල්ලිට ගොඩාක් පින් මගෙ ඉශ්ට දෙවියන්ව කයුද කියලා හදුන්වා දුන්නාට ව්ශ්නු දෙවියන් සහා ගනදෙව්දුන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinukidinara8199
    @dinukidinara8199 ปีที่แล้ว +1

    පුතාට ගොඩක් ස්තූතියි ගොඩාක් පිං අපේ ලග්න අනුව ඉෂ්ට දේවතාවන් වහන්සේලාත් ඉෂ්ට දේව මෑණිවරුන් අප හඳුන්වා දීම ගැන.
    උතුම් දළදා සමිඳු පිහිටයි
    සියලුම දෙවි රැකවරණයි.
    ආදරණිය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි. කෘතවේදී වෙමි.🙏

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    තෙරුවන්..සරණයි ....ගොඩක්..පින්..මමත්..මකර..අද..බලන්න..පරක්කු..උනා...මම..හැමදාමත් ..මෙවා..අහන්නෙ..හරිම..අසාවෙන්..හැමදමත්..හැමදාමත් ..සතුටින්..ඉන්න..ලැබේ වා..තෙරුවන්..සරණයි ..❤❤❤❤

  • @ThanujaJeewanthi-g2h
    @ThanujaJeewanthi-g2h ปีที่แล้ว +8

    ස්තුතියි 🙏🌻❤️
    ස්තුතියි 🙏🌻❤️
    ස්තුතියි 🙏🌻❤️
    අනේක වාරයක් ඔබතුමාට...🌻
    විශ්ව මාතාවට ස්තුතියි ... සියළුම දෙවියන්ගේ රැකවරණය

  • @harshaninadeesha5018
    @harshaninadeesha5018 ปีที่แล้ว +4

    අනේ මම මේක දන්නෙත් අදයි.ඒත් මමත් ගණ දෙවියන්ට වදින කෙනෙක්.ඒ මගේ ඉෂ්ඨ දෙවියන්🙏🙏

  • @Wasana-888
    @Wasana-888 ปีที่แล้ว +1

    ආදරනීය විශ්වයට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්

  • @iroshanew8501
    @iroshanew8501 ปีที่แล้ว +2

    මේ නොදන්නා දේවල් කියලා දුන් නට ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. ඔබතුමාට ඉශ්ට දේවතාවන් ගේ ආශිර්වාදය ලැබේවා. ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @preethikaindatissa779
    @preethikaindatissa779 ปีที่แล้ว +1

    ස්තුති ඔබට ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති මාගේ ඉස්ට දේවතාවන් වහන්සේට මා කරන පින් අනුමොදන් වේවා ස්තුති ස්තුති .🙏🙏🙏

  • @cahameewickrama6062
    @cahameewickrama6062 ปีที่แล้ว +1

    ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්වමාතාවට අනෙක වාරයක් ස්තුතිය වේවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +1

    කන්‍යා...ඔව් මම විශ්නු දෙවියන් ..සහ ඝනපති අප්පච්චි ..මහා බද්‍රකාලී අම්මන්..ඉහලින්ම අදහනව..පිහිට ඒකන්තයි.....සත්තයි...ඔයාව මුනගැස්සුවට උන්වහන්සේලාට ස්තූති කරනව..හොදම කල්‍යාණ මිතුරෙක් 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +1

    🙏 ආයුබෝවන් තෙරුවන් සරණයි 🙏 සියලුම දෙනාට සුභ දවසක් වෙිවා 🙏 ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි 🙏 මගේ ඉෂ්ට දෙවියන් දැන ගන්න ඉඩ සාදා දුන්නට බුහම දෙවියන් සහා සරස්වතී මෑණියන් 🙏 මගේ ජිවිතේ 🙏 වෙනස් කර සියලු කරදර බාදක දුරු කර දුන් ඔබතුමාටත් විශ්වයට ස්තුතියි❤ ස්තුතියි❤ ස්තුතියි❤ සදා ජයවෙිවා 🙏

  • @Pgckg
    @Pgckg ปีที่แล้ว +1

    මම දැනන් හො නොදැන ඉටු දෙවියන් වහන්සේ ල ට පින් දෙනවා එයාල ට ස්තුති වන්ත වෙනවා,,, නිරන්තරයෙන් නිවැරදි මග පෙන්වමින් නිවැරදි මාවතට යොමු කරන්න ගන්න කැප කිරීමට බෙහෙවින්ම ආදරේ යි,,, ස්තුතියි,, විෂ්ණු දෙවියන් ගේ ම පිහිටයි ඔබ‍ට සහෝදරයා,,,,,, විශ්ව මාතාව තුරුලේ සතුටින් රදේවා 🙏,,, බුදුසරණයි

  • @disnachamali7617
    @disnachamali7617 ปีที่แล้ว +3

    ජය වේවා මල්ලි.❤❤❤❤ ඔබයි රම්‍ය සද කිරණ ඝන අන්ධකාරේ....❤❤❤❤

  • @ayeshasewwandi9949
    @ayeshasewwandi9949 ปีที่แล้ว +1

    උදේ ම නැගිට ලා විශ්ව ය සමග එකතු වෙලා ඉෂ්ඨ කාමී දෙවියන් ට පිං දෙනවා.විශ්ව ය සමග ඉන්න හැම මොහොතකම පුදුම සැහැල්ලු වක් දැනෙන වා.දෙවියන් ට වගේම ඔබතුමා ට ත් පිං දෙනවා.මගේ එක් ඉෂ්ඨ දෙවියෙක් විදිහට ඔබතුමා ව පෙනෙන වා.ආදරණීය විශ්ව යත් සමග එකතු වුන දා සිට මගේ ජීවිතය ය පුදුම සැහැල්ලු වකින් ගෙවෙන වා.ආදරණීය විශ්ව යට බොහොම ස්තුති යී

  • @اشوكااشو
    @اشوكااشو 5 หลายเดือนก่อน

    අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @dilkiwasana5883
    @dilkiwasana5883 ปีที่แล้ว +3

    Man ushchika.
    මන් මගෙ ඉෂ්ට දෙවියන් කියලා හිතුවෙම පින් දුන්නෙම ,ගණ දෙවියන්ට,පත්තිනි මෑනියන්ට..🙏🙏🙏
    අනේක වාරය ස්තූතී විශ්ව මාතවනේ🙏
    දස දහස් වාරයක් ස්තූතී❤!!!

  • @nethilrathnayaka439
    @nethilrathnayaka439 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ වෙනස් කරපු මේ හඩ මම හැමදාම අහනව.මම ගොඩක් විශ්ව ශක්තිය විස්වාස කරන්නෙ ඔබතුමාගේ මේ වීඩියෝ නිසා.මමත් මකර මගේ ඉශ්ට දෙවියොත් විශ්නු දිවියරාජත්මයන් වහන්සේ.ඔබව මුන ගස්සපු මේ විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක්

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว +4

    ⭐විශ්ව මැණියන්ටත් ම⁣ගේ ඉෂ්ට
    ⭐දෙවියන්ටත් ස්තුති අනික
    ⭐වාරයක් ස්තුති 🙏මහත්මයාට
    ⭐ස්තුති ඉෂ්ට දෙවිදුන්ව ලබා
    දුන්නාට පිං

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +1

    අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා! 🌎🙏 අාදරණීය ඔබට බෙහෙවින් ස්තූතියි! 🌺🙏

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว

    ව්ශ්ණුදිව්‍ය රාජෝතමයානන් වහන්සේට පිං අනුමෝදන් වෙත්වා අනුමෝදන් වේවා 🙏🙏🙏 ආදරනීය පුතනුවනි ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි විශ්වමාතාවට ස්තුතියි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුකිත මුදිත වෙත්වා 🙏 🙏 🙏

  • @anushanilmini1949
    @anushanilmini1949 ปีที่แล้ว +1

    මම දවස පටන් ගන්නෙ මෙවැඩසටහනක් බලලා ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 ปีที่แล้ว +5

    මන් මෙච්චර දවස් හිතන් හිටියේ මගේ ඉශ්ට දෙවියන් විශ්නු දෙවියන් කියලා අද තමා දැනගත්තේ ලක්ශ්මී දෙවියන් කියලා ඔයාට ගොඩාක් පිං thank you UNIVERSE

  • @PavithraPerera-ol6gd
    @PavithraPerera-ol6gd ปีที่แล้ว +1

    මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ ඔබටබොහොම ස්තූතියි

  • @induniljayashantha2228
    @induniljayashantha2228 ปีที่แล้ว

    ආදරෙණීය විශ්වය චැනලයට ගොඩාක් ස්තූතී ..ගොඩාක් පින්...ඔබතුමා ගේ..මග පෙන්වීම...ඔබතුමා..මගේ ජීවිතයේ හැරවුම් ලක්ශය උනා....දැන් මගේ ජීවිතයේ ලොකූ වෙනස්ක වීගෙන යනව....මම හැමදාම පාන්දර 3:30ත්,4:30ත් අතර අවදිවෙලා..ඒ විශ්වීය ප්‍රාර්තනා ..ආශිර්වාදාත්මක භාවනා...කරනව....මට ලොකූ වෙනසක් දැනෙනව....ඔබතුමා ට ගොඩාක් පින් ගොඩාක් පින් ....දීර්ගායු ඔබතුමා ට .....විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතී ...තෙරැවන් සරණිනයි ...🙏🙏🙏

  • @wathsalakarunarathna6538
    @wathsalakarunarathna6538 ปีที่แล้ว

    මම හරිම විශ්වාසයෙන් විශ්ව ශක්තිය ගැන හිතන්නේ. ඒ ශක්තියෙන් විජේසිරි පියාණන්ට දැනට වැටී වැළඳී ඇති රෝගි තත්ත්වය ඉක්මනින්ම දුරු වී දෙපයින් නැගිටීමට හැකියාව ලැබේවා🙏

  • @asankaidunil4661
    @asankaidunil4661 ปีที่แล้ว +1

    Mage ishta dewathaun.wahanse fana gatte ada thamai meya penwa dun sahodara obatat wishwayatat sthuti sthuti sthuti

  • @harshachandana9905
    @harshachandana9905 ปีที่แล้ว +1

    අදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ඔබටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති මගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේලාටා මගේ නමස්කාර වේවා

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +2

    විශ්වය මාගේ ජිවයයි සදහටම විශ්වයට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🌼🌼🌼❤❤

  • @nadeekakarunajeewaperera6726
    @nadeekakarunajeewaperera6726 ปีที่แล้ว +2

    ඔයට ගොඩක් ස්තුතියි මේ තරම් කැපවීමකින් අපි වෙනුවෙන් වෙහෙස මහන්සි වී මේ තරම් වටිනා විස්තර ලබා දී අපේ ජීවීත ඒකාලෝකමත් කරන කර්තව්‍යයට දායක වීම ගැන. ඔබෙ video බලන අහන සියලුම දෙන්නගේ ජීවිත වලට සතුට සෞභාග්‍යය සහ සාර්ථකත්ව ලැබේවා ඒ වගේම ඔයාගේ ජීවිතේ ටත් සිතු පැතූ සම්පත් ලැබිලා මේ සංසාරෙන් එතරවීමට මේ කරන පිං හේතු වාසනා වේලා මල්ලි..
    ජීවිතයේ දිනෙන් දින දියුනු වේවා..
    ඔබ වැනි පුතෙකු දායාද කල ඒ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායු සුවයම ලැබේවා..
    තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @hannabasah927
    @hannabasah927 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ..ඔයාට ..මම ..සිංහ .ලග්නය..මම .දන්නෙ .නැතිව ..හිටියේ ..මගේ ..ඉෂ්ට දේවතාවන් ..දැන් තමා ..දන්නෙ ..ඔයාට ගොඩක් ස්තුතිය .ගොඩක් ..පිං ..මෙි ..දැනුවත් ..කිරිම .ගැන ..ඔබට ඡයෙන් ඡය ..තවතවත් ..සක්තිය..⁣ෙ.දෛහිරය ලැබෙවා ...දිර්ග ආයුෂ ලැබෙවා බුදු සරණයි ..❤❤❤❤❤

  • @epagemalka5648
    @epagemalka5648 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය මම අද උදේම දැක්කේ පුදුම පැහැදීමක් සතුටුයි ඔයාට සුබ දවසක් විස්වයේ අශිර්වාද නිරන්තරයෙන් අපි සියලුම දෙනාම ලැබේවා තෙරුවන් sarani

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx 11 หลายเดือนก่อน +1

    Katharagama deveyantath..veshwa mathawatath..botath.sthuti❤❤❤❤

  • @niluilukgoda8092
    @niluilukgoda8092 ปีที่แล้ว +1

    Wishnu dewiyantath gana dewiyantath mage pin anamodan wewa

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +1

    අපි හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා..❤

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඔබට.මෙච්චර කාලයක් පහන තියලා පින් දෙනකොට මම නමක් හිතුවේ නෑ මාගේ ඉෂ්ට දේවතුන් වහන්සේ කියා කීවේ ඔබට පින් සිද්ද වෙන්න දැන් මට නමින්ම පින් දෙන්න පුලුවන්.මේ වැඩ සටහන ඇසට පෙන්නුම් කලාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .....ස්තූතියි ....ස්තූතියි ...🙏🙏🙏❤️❤️❤️

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +1

    ආදරනීය විශ්ව මාතාවට ඉස්තූතී වේවා අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කවුද කියල දැනගන්න ලබා දීම ගැන ඒ වගේම සහෝදර ඔබහට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී අපි වෙනුවෙන් කැප වීම ගැන මන් අද ඉදන් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් පින් දෙනවා මේ සෑම සියලු දේ ලබා දුන් මගෙ ආදරනීය විශ්ව මාතාවටත් මල්ලි ඔයාටත් මගෙ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🙏

  • @inokachandani1467
    @inokachandani1467 ปีที่แล้ว +1

    විස්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @AmayaSrimali
    @AmayaSrimali 11 หลายเดือนก่อน

    කතරගම දෙවියන් ට මාගෙ. නමස්කාර වේවා

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 3 หลายเดือนก่อน

    Mage ජීවිතයේ මට ලබා දුන්නා සියළුම දෙයට ආදරණීය විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා . Malli oba Apa සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා oba Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා ❤🎉ස්තුති වේවා

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi3283 ปีที่แล้ว +1

    මගේ ප්‍රාර්ථනා ඉටු කරගැනීමට ඔබේ මේ නිවැරැදි උපදෙස් වලින් ලබාගත් පිටුවහල අති මහත්.ස්තුතියි පුතේ..සැමදෙනාගේම සියලුම යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා .
    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @upekshashanthi5132
    @upekshashanthi5132 ปีที่แล้ว +1

    Vishwayata mage ස්තුතිය namaskaraya වේවා .
    Mn gana deviyan kalayak thisse adahanawa .ea wagema lagakadi ඉඳලා shri විෂ්ණු deviyan adahanawa .
    Mn ගොඩක් prashna වලට madi wela ඉන්නේ mn කෙනෙක් ta උදව් karala ada mn godak අසරණ wela ඉන්නේ .
    Mge සෑම දෙයක්ම nathi una අන්තිමට mta thibuna idama පවා උකස් keruwa .
    Mn meeta pera vishwa shanthiya gana danagena hitiya eth mn මෙච්චර durata giye na .
    Oba kiwwata psse තමයි mn me gana godak kriya kale .
    Mn ude 4 ta nagitala budun wadinne mn hithanawa mta vishwaye ආකර්ශනය ලැබෙනවා kiyala .
    Mge මහත්තයගෙ rakiya prashne විසදා dun vishwayata mge ස්තුතිය namaskaraya වේවා .
    Obawa munagaswu vishwayata mge namaskaraya ස්තුති
    ස්තුති ස්තුති....arigatho.

  • @nilanthimanel3857
    @nilanthimanel3857 ปีที่แล้ว +1

    Sthuthiy wewa adaraneeya wishwaya. Suba dawasak prarthana karami.....!budusaranai.....!

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 ปีที่แล้ว +1

    මමත් මකර ලග්න මම දැන් ගෙන හිටිය මගෙත් ඉෂ්ට දෙවියන් විස්නු දෙවියන් කියල මමත් නිතරම පිං දෙනවා මගේ විෂ්ණු දෙවියන් ට

  • @chammiamaya2448
    @chammiamaya2448 ปีที่แล้ว +1

    sthuthiii obata saha adaraniya vishwayata

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe ปีที่แล้ว +1

    මම හැම දාම ජයො මුනින් දස්සගාතාව කියනවා එතො ඔබතුමා ගෙන් තමයි දැන ගත්තේ උදේ ව්ස්වයට කියන්න කියලා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @neranjalarajapaksha1144
    @neranjalarajapaksha1144 ปีที่แล้ว

    මම බුද්ධ වන්දනාවෙන් පසුව නිරතුරුවම ශීු ලක්ෂ්මි දේව මෑණියන්ට ,සරස්වතී දේව මෑණියන්ට ,සත් පත්තිනි දේව මෑණියන් සහා සියලු දිව්‍ය සමූහයට පින් අනුමෝදන් කරනවා ..අද තමයි දැනගත්තෙ මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ සත් පත්තිනි දේව මෑණියන් බව ..🙏මේසා දැනුවත් කිරිිිමක් කරන ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් ,ශක්තියත් නොඅඩුව ලැබේවා 🙏🙏 සෑම අලුත් දවසක්ම ආරම්භවන්නේ ඔබතුමාගෙන් සුභවාදී යහපත් අලුත් බලාපොරොත්තුවක් ජීවිතයට එකතු කරගැනීමෙනි..ඔබට ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!

  • @LTProduction678
    @LTProduction678 ปีที่แล้ว +1

    මම මාගේ ආදණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏💵🏡🚗👩‍❤️‍👨🛫💚🙏

  • @MGajaweera-fn9cf
    @MGajaweera-fn9cf ปีที่แล้ว

    ස්තුතියි ස්තූතියි ස්තුතියි මල්ලි විශ්ව මතාව ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @avanthieargan3714
    @avanthieargan3714 ปีที่แล้ว

    ඔබට ගෙඩක් ස්තුතියි
    අද තමයි මම දන්නේ ලග්නයට අනුව ඉෂ්ට දෙවියන් ගේ නම දන්නේ ඔබට ගෙඩක් පිං
    ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +2

    මම අද තමයි මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ දැනගත්තෙ ඔබතුමාට ස්තුතියි මෙවැනි කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ ලැබෙිවා

  • @chamindasenarathna159
    @chamindasenarathna159 7 หลายเดือนก่อน

    ආයුබොවන් ....
    ආදරණීය විශ්වයට ස්තූති
    උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති මගේ ඉශ්ඨ දේවතාවුන් වහන්සේට අනේක වාරයක් ස්තූති ....
    විශ්වයේ ශක්තියත් ,ඉශ්ඨ දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ....
    විශ්වයට ස්තූති ....ස්තූති ...ස්තූති

  • @AnuruddhikaLakmali5682
    @AnuruddhikaLakmali5682 ปีที่แล้ว +1

    Vishwa mathawata isthuthi...a wagema danuwath Kara oyatath isthuthi wewa...lowa siyaluma dena niduk wewa nirogee wewa.suwapath wewa....Vishwa sakthiya balayen mama athulu lowa siyaluma kirishinaya sebekaraganna hadana siyaluma denage kirishinaya sebewewa...deviyanta pin siduwewa...visvayata. Isthuthi....

  • @EANishanthi
    @EANishanthi ปีที่แล้ว +1

    ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .........නිදුක් නීරෝගී වේවා .ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි පුතේ ඔයාට ........

  • @nimalidias7226
    @nimalidias7226 ปีที่แล้ว +3

    ඕම් නම: ශිවාය ! 🙏🙏🙏 " ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා !!! 🙏🙏🙏

  • @DhammikaLafen-kq9mj
    @DhammikaLafen-kq9mj ปีที่แล้ว +1

    ඔබට බොහෝම පිං..අද තමයි මම මගේ ඉශ්ඨදේවතා වහන්සේ කවුරුන්දැයි අඳුනගත්තේ..අනේ බොහෝම පිං..ඔබට ජයමවේවා

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +1

    මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ කතරගම දෙවියන්

  • @shashikalanishadi
    @shashikalanishadi 10 หลายเดือนก่อน

    කද සුරිදුන්ට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා මට කරන සියලුම උදව් වලට ඒ වගේම විශ්ව මාතාවන්ටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා....!

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +1

    Godk estutiyi නොදන්නා me දේවල් apeta කියලා denwata bsdp obeth mageth hema balporottu wakma etu wena ලස්සන dwsak වේවා

  • @chamalidasanayake3118
    @chamalidasanayake3118 ปีที่แล้ว +1

    Suba dawasak,,.obatat viswa mathawatat aneka warayak isthuthi .

  • @O23p0L
    @O23p0L ปีที่แล้ว +1

    මේ උපදෙස් ලබා දෙන මේ පුතාටත් ගොඩාක් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි