විෂ්ණු දෙවියන්ව සියැසින් දැක්ක නීල් විජේසිංහ - ගුප්ත ලෝකය සෙලවෙන හෙළිදරව්වක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @vishwakarma.lk
    @vishwakarma.lk  5 ปีที่แล้ว +8

    නීල් විජේසිංහ මහතාගේ දුරකථන අංකය 0702781406

    • @nanditabro1865
      @nanditabro1865 5 ปีที่แล้ว

      එතුමා කියන්නෙ ඇත්ත අපේ සමහර දෙවල් මිනිස්සුන්ට තෙරුමි කරන්න අමාරුයි

    • @udanadharmapriya7033
      @udanadharmapriya7033 5 ปีที่แล้ว

      SNOOS LEE w

    • @udanadharmapriya7033
      @udanadharmapriya7033 5 ปีที่แล้ว

      SNOOS LEE is the we'd

  • @romilarodrigo9910
    @romilarodrigo9910 5 ปีที่แล้ว +18

    විශ්වාස කරත් නොකරත් මේ ලෝකයේ සෑම සත්වයෙක්ම මේ විශ්වයේ කොටසක්..මනස නිදහස් කර හැකි ඕනිම අයෙකුට විශ්වයේ තියෙන මේ ආශ්චර්යය අත්විදිමට පුළුවන.

  • @kumarisuwarnamli7552
    @kumarisuwarnamli7552 5 ปีที่แล้ว +16

    එතුමා කියන දේ මම පිලිගන්නවා මම භාවනා කරන කෙනෙක් නිසා මටත් විෂ්ණු දෙවියන් මගේ දකුණු පසින් වැදගෙන නමස්කාර කරන මා සමඟම භාවනා කරන අවස්ථාවේදී දැක තියෙනවා එක සත්‍යයක් බව මට මේ සම්බන්දව සාක්ෂි දැරීමට පුළුවන්

    • @thusharilanka886
      @thusharilanka886 5 ปีที่แล้ว +3

      මටත් ආසයි භාවනා කරන්න .eth කොහොමද කරන්නේ කියලා තේරෙන්නේ naa

    • @kumarisuwarnamli7552
      @kumarisuwarnamli7552 5 ปีที่แล้ว +8

      @@thusharilanka886 පළමුව නිර්මාංශ වෙන්න ඒ කියන්නේ සියලුම මස් මාංශ වලින් වැළකී ඒ දේ ජීවිත කාලෙටම කළ හැකිනම් ගොඩක් හොඳයි පසුව තමුන්ට පුළුවන්නම් පාන්දර තුනට අවදිවන්න අවදිවී මෛත්‍රී භාවනාව විශේෂ තැනක තමන්ට පහසු හිඳගන්න එය කොටුවක වුණත් කමක් නෑ ඊට පසු හොඳින් තමන්ට හැකි පමණින් හොඳින් හුස්ම අල්ලා විනාඩි දෙකක් එය රඳවා ගෙන සිටින්න පසුව එය පිට කරන්න තමන්ට හැකි ප්‍රමාණයක් වාර හතක් විතර කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි පසුව ලෝවැසි සියලුම දෙනාට සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා හැකි වාර ගානක් කියන්න ඒ වාගේම ඉතිපිසෝ ගාථාව හත් සැරයක් කියන්න සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියලා අක්ෂරයක් කියන්න පසුව තමන්ගෙ හිත තමන්ගේ නළල මැදට හිත යොමු කරන්න මුලදී තමයි අපහසුවක් දැනේ ඒ විදියට තමාට පුළුවන් හැකිය මාස තුනක් එක දිගට කරගෙන යන්න එතකොට තමුන්ට ලොකු සහනයක් පහසුවක් ලැබෙනවා

    • @thusharilanka886
      @thusharilanka886 5 ปีที่แล้ว +1

      Kumari swarnamali man oya kiyana de vishwasa karanawa.oyata godak pin mata therum karata.thawath nodanna de mata oyagen ahagannam.oyata theruwan saranae

    • @jayalakshmiperera811
      @jayalakshmiperera811 5 ปีที่แล้ว +1

      @@koonisr Mas gas walin kadanne na. Sathunts vada deela maranawa . Eka nisa nirmansha veema vadakata nati vedak kiyanna epa. Eka karunika kriyawak.

    • @nadeekaweerasingha5884
      @nadeekaweerasingha5884 5 ปีที่แล้ว

      Ahannath sathutui deviyan dekka kiyana eka

  • @gnanasenawijesekarawithara8352
    @gnanasenawijesekarawithara8352 5 ปีที่แล้ว +10

    භාවනාවෙන් දැනෙන දකින දේ ඇත්තක් කියලා මමත් පිලි ගන්නවා

  • @r.dhammapali778
    @r.dhammapali778 5 ปีที่แล้ว +5

    දුඹුරු පැහැ සිවුරු පෙරවූ භික්ෂුන් ලෙස පෙනෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්මරාජයින් වහන්සේලායි.

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ය මෙන්න ඇත්ත සත්ත මෙතුමා ඇත්තමයි

  • @janithadilshan3770
    @janithadilshan3770 4 ปีที่แล้ว +2

    Eka aththa ❤

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว

    තෙරුවන් සරණයි .ඔබතුමා හමුවීමට අවස්ථාව ක් ලබාදෙන්න පුලුවන්ද . ?

  • @patriciaperera499
    @patriciaperera499 5 ปีที่แล้ว +6

    මේ කතව ඇත්ත

  • @subhashiniperera6014
    @subhashiniperera6014 5 ปีที่แล้ว +3

    බුදු සරණයි.

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 5 ปีที่แล้ว +1

    මිනිස්සුන්ගේ නොදැනුවත්කම ගසාකන්න එපා! මේ කියන ඒවා සම්පූර්නයෙන් බුද්ධ වචනයට විරුද්ධයි!

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @danuatytube
    @danuatytube 5 ปีที่แล้ว +4

    Ubalage Videos walata wada Ads ne bn thiyenee.. elaga para videos karanna epa.... VISHWA KARMA kiyala dala ads tikak hadala salli tikak hoyaganilla bn... :D

  • @monikageethanjani9133
    @monikageethanjani9133 5 ปีที่แล้ว

    Wishma karma chanal ekata godak sthuthie mewani danuwath kireem gana theruwan saranai

  • @ireshasandamali726
    @ireshasandamali726 2 ปีที่แล้ว

    Mahathmayaneni api obathuma wage enna mona widiyatada jeewatwenna ona

  • @hodamadewal305
    @hodamadewal305 5 ปีที่แล้ว +1

    නියමයි..
    අලුත්ම ඇල්ටෝ එකේ මිල ගනන් දැන්ගන්න චැනල් එකේ නම උඩ ක්ලික් කරලා එන්න

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 5 ปีที่แล้ว +1

    නියමයි

  • @දැනුම්සම්භාවනාව
    @දැනුම්සම්භාවනාව 5 ปีที่แล้ว +1

    What he says is true. Anyone can develop up to this. This can be attained by anyone who can develop up to this as in our body there is a nothing if we don't have a Sitha " mind"

  • @elenieleni3859
    @elenieleni3859 5 ปีที่แล้ว +1

    බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා .

  • @كوماريسيرلنكا-ف1ظ
    @كوماريسيرلنكا-ف1ظ 3 ปีที่แล้ว

    මෙහි බූරුවකු දිග හෑලි ලියා ඇත අංක පෙලට උන්පොන්නයෝය උන්ට ජාතකයක් නැති උන්ය

  • @wasanakelum367
    @wasanakelum367 5 ปีที่แล้ว +2

    Oba tuma mona taram pin wantada rata inna mata haki dinayakadi emata hakida muna gahenna

  • @janiduudinaj5630
    @janiduudinaj5630 5 ปีที่แล้ว +1

    Godak sthuthy nopenena lokaya pilibandawa Laba dena danumata.

  • @kumariratnayke5725
    @kumariratnayke5725 3 ปีที่แล้ว

    මට ගූරැනස්සේග නමිබරේ දේන්ට බැරිද මම පිට රට ඉන්න කේනේක් මමන් බවන කරන කේනේක්

  • @sarathsarath2324
    @sarathsarath2324 2 ปีที่แล้ว

    ඔංපළයල්ලා හෝමාගම වික්ක්‍රම ආරාචී වෙදකපුවා ලොලිපොක් කඩයක්දාල අහුවෙලාළු

  • @priyadarshana4044
    @priyadarshana4044 2 ปีที่แล้ว

    Baavana karala hitha diunu karagena yaddi manookaayen aliyata yanna heki bava ahala thiyanava

  • @jayaweerapemasiri7979
    @jayaweerapemasiri7979 5 ปีที่แล้ว

    දෙවියන්දැකියනොහැකචිත්දදවිකාරීචිත්‍රයන්මනොවිකාරීවදර්සනයවෙතුන් දොස්විකාරිරෑපය

  • @jayantha3745
    @jayantha3745 5 ปีที่แล้ว +1

    Oba hari

  • @wasanakelum367
    @wasanakelum367 5 ปีที่แล้ว

    Mage prasse oba tumata telipon karala kata kiya hakida ohe sita baliya hakida

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 5 ปีที่แล้ว +1

    මම අහල තියන විදිහට නම් විෂ්ණු දෙවියො කියල කෙනෙක් ඉන්නවා නම් පියවි ඇසින් දකින්න බෑ කියලයි අහල තියෙන්නෙ

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 5 ปีที่แล้ว

      පියවි ඇසින් නෙමේ දැකලා තිය්න්නේ

  • @amilasandaruwan6887
    @amilasandaruwan6887 5 ปีที่แล้ว

    Advertisement daana eke simawak thinba nm watinwa.

    • @TheVision336
      @TheVision336 5 ปีที่แล้ว

      amila sandaruwan හරියටම හරි. සල්ලි වලට තමයි සේරම කරන්නේ ඉතින්.......

  • @nomaskzz3170
    @nomaskzz3170 3 ปีที่แล้ว +1

    ✨🙏✨🙏✨🙏✨

  • @pasidupasidu4472
    @pasidupasidu4472 2 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @induraniraja1341
    @induraniraja1341 3 ปีที่แล้ว

    Athha bawana karene.vita pane dewal thiyanawa b.s.

  • @kauabeysekara4039
    @kauabeysekara4039 5 ปีที่แล้ว

    Obathuma GE gampalatha koheda madampeda

  • @ruviniecolombo3595
    @ruviniecolombo3595 5 ปีที่แล้ว

    Astral body releases

  • @nandikasandaruwankumara6715
    @nandikasandaruwankumara6715 5 ปีที่แล้ว +2

    Patta pal boru me ehema bawana karala yam dihanayakata samawadunanam ohoma kiyanne නැහැ ubalage chanal eka gu ban

  • @chansam8966
    @chansam8966 5 ปีที่แล้ว +1

    KISIMA THERUMAK NETHI samavenna, KATHAVAK. KISIMA DEYAK HARI HETI PEHADILI KIREEMAK NEHA. PODI LAMAYEK MEETA VADA PEHADILI KARAVI. KOHETAVATH NETHI SAKACHCHAVAK. Waste of time

  • @idroosseyed9049
    @idroosseyed9049 5 ปีที่แล้ว

    Useless...

  • @chandawansalankaralankara
    @chandawansalankaralankara 5 ปีที่แล้ว

    ඔබතුමාට බැද අඟහරු ගිහිල්ලා පරික්ෂා කරන්න මිනිස්සු ඉන්න පුළුවන් නැත්තං අහිතකරයිද ඒක බලන්න
    මේ වගේ මිනිස්සු හින්ද තමයි රන්ජාගේ ඔළුව නරක් වෙලා තියෙන්නෙ 😆🔫

    • @janiduudinaj5630
      @janiduudinaj5630 5 ปีที่แล้ว

      Swamin wahanse namak meeta wada me dewal awaboda kara gatha hakiwa athi ayek noweda.

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 5 ปีที่แล้ว

    Manaskalpitha පච

  • @chanibastrasecret6195
    @chanibastrasecret6195 4 ปีที่แล้ว +1

    තොපිට මම එකක් කියන්නද.. අස්ට්‍රල් ට්‍රවෙල් කරනවා නම් (බය කියන දේ තියෙන්න බැහැ එකේ තම මුලිකම දෙය.. තෝ බ්‍රන්තියක ඉන්නේ.. ඊශ්වර නිල් පාටද?) පෙන්නපිය එක දෙයක්..
    1. තොගේ ගෙදර කාමරේ දොර වහපිය
    2. යතුර ගැනිට දීපිය
    3. එළියේ එකෙකුට යමක් කොලයක ලියන්ඩ කියපිය
    4. තොගේ ඔය ඉන්දියාවේ හරි ලෝකේ හැම තැනම යන සමාධියට වැදිය
    5. වැදිලා අර කොලේ ලියල තියන එක කියවපිය
    6. දැන් තොගේ සමාධියෙන් මිදිය
    7. දැන් තෝ දැකපු/ කියවපු දෙය තව කොලයක ලියපිය
    8. දැන් ඔය කොළ දෙක සසදපිය
    9. දෙකම එක නම්, නැවත දස වාරක් විතර මේකම කරපිය
    10. ඊට පස්සේ තෝ ස්වාධින මණ්ඩලයකට කතා කරපිය
    11. තොගේ ඔය හැකියාව පෙන්නපිය
    ඊට පස්සේ ඕන මගුලක් මේකේ කියා පිය
    දැන් නිකං බොරු බේගල් නොදා, බ්‍රන්ති සහ තොගේ මොලයෙන් ම කරන රැවටීම් වලට අහු නොවී හිටපිය...... මීහරක

    • @RR-vs3po
      @RR-vs3po 4 ปีที่แล้ว +1

      අපෝ කතා කරන හැටි..

    • @manojrathnayake9177
      @manojrathnayake9177 2 ปีที่แล้ว

      Sirawatama bn

  • @nomaskzz3170
    @nomaskzz3170 3 ปีที่แล้ว +2

    ✨🙏✨🙏✨🙏✨

  • @nomaskzz3170
    @nomaskzz3170 3 ปีที่แล้ว +1

    ✨🙏✨🙏✨🙏✨