Hariyata hari. Disna Tania samaga irisiyawen sitina bawa kathawen therei. Too bad that Dulika couldn't keep her clan together. Bad management?? 🤷♂️🤷♂️
This drama depicts a clear picture of the people who want their kids to learn at international schools. But they really struggle in making it true due to insufficient income and lack of sound english knowledge. As a result of that negative qualities come out of them.
My dear director of international tele film, As a loan time we can watch timely educate present society, how to run their Family with present economic crisis, And who over come problems etc, Very beautifully, All actors well done for this movie specially mudalali excellent golaya too, And we greedily watch next episode when its screen on u tube
Niluගෙ මූන පොඩි වෙන්න ගහන්න හිතෙන තරන් එයා හොදට charactor එක කරනවා
Niru is the most successful character in this drama. She shows the real nature of such women.
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
It's true ,best acting.
Yes she is a great actress 👏
❤
True... so natural
ටානියාව ආයෙ ගමෙන් ගෙන්න ගන්න හොදටම රගපාන චරිතයක් ❤️❤️❤️
සරත් අයියේ ඇක්ටින් නම් ඇක්ටින්..
🔥🔥🔥
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මුදලාලි ගෝලයයි නම් මරු අප්පා....🤣🤣🤣😁😄
මුදලාලි මෑණියො contact කරගෙන පට්ට ගේමක් ගහලා තියෙන්නේ 😂😂😂😂
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මම වගේම කොමෙන්ට් කියවන තව අය ඉන්නවාද??
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඉන්නවා
Ennawa
Innawooo
@@madushadilhani4141 🥰
නිරූට මිනිස්සු බනින්නෙ ඇත්තටම ඒ නිලිය තමයි තමන්ගෙ..චරිතය හරියටම කරන්නේ ..එතකොට ටීචර්ට මිනිස්සු බනින්නෙ එයා තමයි චරිතය චාටර් විදිහටම කරන්නේ ..🤣🤣🤣🤣
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
😂😂😂😂
Very true.
Aththa
Ow banina widiya dewidiyak
අම්මෝ මේ කතාව නම් අන්නාසි අච්චාරුවක් වගේ හරිම රසයි🔥🔥
ටානියා ආපසු ගෙනෙව් කියලා උත්ගෝශනයක් කරමු
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Hariyata hari. Disna Tania samaga irisiyawen sitina bawa kathawen therei. Too bad that Dulika couldn't keep her clan together. Bad management?? 🤷♂️🤷♂️
We don't know real reason but looks like she is kept away from drama for some reason
අම්මටසිරි උනේ...මුදලාලී මහත්තයා කරුනා මෑණියන්ට කතා කරලා ගේමක් ගහලා වගේ..😜😜
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈
මට පේන්න බැරි චරිතය..... මුදලාලි, පිට ගැහැණු අයට වියදම් කරන්න නම් ලෝබ නැහැ....
@@nisankakarunaratne1166 බහුතරයක් පිරිමි
එහෙම තමා අනේ
නෑ නෑ දැන් එයා මෙහේ නෑ....මරු අනේ....😂😂😂😂😂😃😃😃😃🤣🤣🤣🤣
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
Ow ane
@Rawlins Assan Tuan maru ned...e silkage acting nm...mudalali silakai inn kotas walt thmi mn nm gdk asaa....🤣🤣🤣😃😃😃
@Rawlins Assan Tuan ouuu aneee bln inn asi ned e acting...🔥🔥🔥
මුදලාලි කොහොම හරි කරුණා මැණියන්ට කියලා මැණිකෙගෙ සිංගප්පූරු ගමන නතර කලා..හම්මේ මුදලාලිගෙ මුනේ තියෙන සතුට😄😄
මුදලාලිගෙයි ගෝලායගෙයි..බජව්ව තමයි මරු..🤣🤣🤣🤣👍👍💃💃💃
මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈
මුදලාලි බීම බෝතලේ අරන් සිoගප්පූරු යයි වගේ..🤣🤣🤣
මුදලාලී,ගෝලයයි ආතල් එකේ ඉන්නවා❤️
ආහ්හ් එදා අර මුදලාලී ගියේ කරුණා මෑනියෝ හම්බවෙන්න වෙන්න ඇති.සිලිකට කිව්වේ.රට යන එකේ වැඩකට කියලනේ 😂😂😂
ආ... ඒක තමයි
Madu oya
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඥාන අක්කා මෑණියෝ ලංකාවේ
මුදලාලි ගෝලයයි නියමයි අනේ 😀😀
60/70 සිංදු නැත්තම් ඇත්තටම පාටි දාලා ඉවරයි ....
දැන් තියන එවා කිය කිය අඩන්න තමයි වෙන්නේ ......෴
Well said bro
😂😂😂 ow..ow
Very well said brother .😊
👌👌👌
සම්පුර්ණ ඇත්ත.අපේ උන් දැන් කියන්නෙ සින්දුද.දැන් ඉන්න උන් සින්දුවක් කියන්න ගත්තාම වැලපෙනවා.අහගෙන ඉන්න අප්පිරියයි .😁😁😁
රොශාන්ගේ චරිතේ පට්ට ❤️
දැන් මේ බඩු ගන්න ගියා නම් 8000/- මදි වෙනවා 😂
නිරුත් දැං මැච් ගහන්න පටන් අරන් වගේ...එයත් කනවා හොද පරිප්පුවක් ලගදීම.😄😄😄
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඔව්, එයාගෙ බොරු සෝබන නිසා තමයි පවුලට මෙහෙම වුනේ.
මේක බැලුවෙ නැත්තං කෑවේ නෑ වගේ
රොෂාන් කොච්චර උනත් හිත හොඳ ඇත්ත කතා කරන කෙනෙක්
මුදලාලියා කරුනා මෑනියන්ට පගාවක් දීල තමයි වෙලාව ලියාගන තියන්නෙ ..😝😝😝👍👍👍
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
Maru mudalaliya😂😂😂
@Rawlins Assan Tuan ඔව් පාස්පෝට් හදන්නද යන්නෙ අහනකොට ඒවගේ එකකට තමයි කියල මුදලාලි කිව්වෙ.ඕක තමයි ..ඉතිo ..🤣🤣🤣
මුදලාලියගේ ෂර්ට් එක නම් ලස්සනයි
ටානියා නැතුව පාලු මට විතරද
Reply එකක් දාන් යමු 🖤
ටානියාව ගේන්න
කරුණා මෑණියන්ට මුදලාලි ගාණක් දීලා වගේ.😂
රජයේ සේවකයො ගොඩක් ඉන්නවා මේ නිලූ වගේ
නිරූගෙ සල්ලි වන්චාවත් මාට්ටු වෙන සීන් එකක් තියෙන්නේ 😹😹
නිරූගෙ නැට්ටෙ ඉදන් ගොම ..කට ඇරියොත් ඉවරයි 😂😂
😀😀😀😀😀
මුදලාලි කොහොම හරි කරුණා මෑණියන්ට පගාව දීලා වගේ.
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈
ටානියා කතාවට යලි ගේන්න
ටානියා නැතිව මෙයා අඩනවා 😁😁😁😁
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මේ අම්මලා සෙට් එකෙන් මහ එපා කරපුම කපටිම ගෑනි නිරූ
මුදලාලි තමා නියම match ගහන්නේ😂😂
Rosha is a good friend and a mediator
Niru and husband's acting so good ❤️👏👏
නිරූ මේ කරන ජරා වැඩ ගැන පසුතැවෙන්න ඕන....එ්ක පෙන්වන්න...නැතිනම් මේ වගේ ජාරා මිනිස්සු හැදෙන්නෙ නැ
අප්පෝ නිලූ තාමත් මට්ටු වෙලා නෑනේ ...තාමත් හොර හිත.....
කේන්දර බලලා මදැ කරගත්ත හරිය අපේ දිස්නා මැඩම් ✨️
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
මේක ලියන එකටනම් මල් තියලා වදින්න ඕනි කේන්දර සාස්තර කිව්වොත් ගෑනුන්ට ඕන දෙයක් 😁😁😁
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මුදලාලිගෙ සිංදුව මරු අහ්
කේන්දර මැච් එක මරු. නිරූගේ කැත වැඩ.ඔහොම ගෑනු ඕනතරම් ඉන්නවා
නිරුයි මිනිහයි දෙන්නම එකයි මෙහෙම උන්ට කවදාවත් හරියන්නේ නැහැ .
! මේහෙම චරිත ඕන තරම් සැබෑ ජීවිතයේ ඉන්නවා.. දුකට සැපට ඉන්න එකාටත් ගාන කපනවා.. එහෙම කපලා.. ආපහු ඒ මිනිසුන්ගෙන්ම උදව් ඉල්ලනවා..
Ammo athtamai
මුදලාලියා ගුලිය ඇබරුවා 😂
මුදලාලී ගොලයයි පට්ට ❤️❤️❤️😍👌
මාත් යනවා දේවාලයක් දාන් ස්කෝලයක් ලග කේන්දර බලන්න .🤣🤣🤣🤣🤣
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මේ පවුල හොර වැඩම කරන්නේ ....
මට්ටු වෙන්නෙම නැහැ ...
චාරු දන්නව නිරූ හැරෙනකොට..බොරු කරන්නේ කියල ..🤣🤣🤣
ඔව් ඒක තමයි චාරුගෙ තියෙන හිත හොඳ කමට නිරුට උදව් කරන්න ගිහින් චාරුත් ආමාරුවෙ වැටෙයි ද දන්නෙ නෑ
😊
@Rawlins Assan Tuan ගෙව්න්ට කියල නිරුගේ හස්බනට ජොබ් හොයල දීලා මොකක් හරි ප්‍රශ්නයක් උනොත් චාරුටත් ගෙව්න් බැනුම් අහගන්නයි වෙන්නේ
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
@@anushikadannangoda957 ඒක වෙයි වගේ..😁😁😁
අම්මෝ මුදලාලියගෙ මොලේ 😹😹😹මාස්ට ප්ලෑන් එකක් ගහල තියෙන්නෙ😹😹😹
Maru moley appa
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
මුදලාලියි ගෝලයයි සෝක්
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
නිරූ නම් කවදාවත් හැදෙන ගෑනියක් නෙමේ. චාරු set කරන job එකෙනුත් මාටියා ගහයි වගේ...💔🤦💰💰
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
සිල්කා මරු😹😹
නිලූ වගේ ගෑණියෙක් 😅මොළයක් නෙමේ මොළ ගෙනාව නැවක් අම්මපා 😂😂😂😂😂
අසාදාරන විදිහට ගන්න ඒවා යා දෙන්නේ නෑ,,
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඒවා කපටි වැඩ අනික ඒ තමන්ගේ යාලුවෝ
මෙහෙමත් ගැහැණු තවත් ඉන්නවා ද කපටි ගැහැණි නිරැ ලගින ගියෙත් ඇහැක් නැහැ
ලබන අවුරුද්දෙ හස්බන් එනවා කිවුවම මුදලාලිගෙ මූන 😁😁😁
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අපි තවම ඉන්නේ ගල් යුගයේ.මිනිස්සු තවමත් තමන්ගේ සල්ලි නාස්ති කරගෙන කෙන්දර පස්සේ යනවා.No wonder we are still developing😂
ලියුම pause කරලා expand කරලා කියවපු මම වගේ අය ඉන්නවදෝ?
මුදලාලි හදිසි වැඩකට කියලා ගිහින් තියෙන්නේ කරැනාමෑණි හම්බවෙන්නනෙ යකෝ කොහොමද මොලේ මැනිකෙගෙ හිත නොරිදෙන විදියට තනියම සිංගප්පූරු යන්නයි හදන්නේ 😆😆😆😆😆
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මීනූගෙ අයිය ඇග හැදුවට වැඩක් නෑ බලපල්ලා මාස හයක බඩක්
Not the body, he must build his brain
@Rawlins Assan Tuan ඒ
මුදලාලිටත් කියලා කරගන්න බැරි දෙයක් වෙලාව බලලා වුනේ
ඕක පිටුපස මුදලාලි ඉන්නවා
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
සකුණට වෙච්ච දෙයක්
පට්ටම සුපිරිම සුපිරිම සුපිරි කතාවක්
This drama depicts a clear picture of the people who want their kids to learn at international schools. But they really struggle in making it true due to insufficient income and lack of sound english knowledge. As a result of that negative qualities come out of them.
True
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
නිරූ කියන්නෙ බොරුවෙන්ම ජීවත් වෙන ගෑනියෙක්
Eka aththa kochchra kwru monwa kiwath job eka nthibune eya hinda... Eya anth ay diha bln natanwa. Thyena dein sahimakata path wen naa..
නරක නැහැ වැඩේ නිලූ ඒත් හරිත් නැහැ වැඩේ මාට්ටු වුනොත් නිලූ ඉස්කෝලෙ ලගට ගිහින්නුත් ඉවරයි හොදේ
me gani eth padamak igena gena naa..lagin giyoth ahak iwarayi
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු. දැන් පලයන්කෝ තනියම සිංගප්පූරු. :D
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
මුදලාලි බීම බෝතලේ අරං යයිද දන් නෑ... 🤣🍾🙈
අයියො මෙ නිරු නම් මහා කපටි ගැනුණු ච්ක්
Number one best tele drama
මුදලාලි තනියම යන්න බෑරි නම් බීම බෝතලෙයි ශෝටිස් kali දෙකයි එක්ක යන්නකෝ
මුදලාලියා අපිටත් හොරෙන් බීම බෝතලේට ගහල වගේ 😂 whatsap හදන්න යනව කියපු එක අපි දැක්කේ නෑනේ 🤟
නාට්‍යත් හරි තියන ඇඩ් තොගය.
මේ නිරූ නම් කවදාවත් ඇදෙන්නැ තමන්ගෙ මිනියවත් හොරකමට පුරුදු නරල රස්සාවත් නැති කරගත්ත.මේ ගැහැනි ජිවත් වෙන්නෙම හොරකමෙන් බොරුවෙන්
ඇදෙන්නෙම නෑ
නිරෑ මහත්තයා කරපු වැරැද්ද මදිවාට ඔයාගේ කපටි වැඩ ඔය කෑම
යාදේවීද
කවදා හරී ප්‍රරස්ණයට පිලිතුරැ ලැබේවී.
දැන් කතාව එච්චර හරි නෑ...පටන් ගද්දි හොදයි😒😒😒
Matath ehema hitenawa
ඖ නේ
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
Its so boring now. Nothing to watch.
රෝශා අනවශ්‍ය විදිහට ගෙවල් ගානේ රින්ගලා ප්‍රශ්න එක දෙක කරා.ඒ මදිවට teacher පස්සෙත් යනවා.ඔහොම පිරිමි ඉන්නවා ඉතින්.මදු වගේ කෙනෙක්ට ඒවා ඉවසන්න බෑ තමා.
Amooo ma මුදලාලි i selkainm..maru.
සිල්කගෙයි මුදලාලිගෙයි ආතල් එක මරු අනේ....මිසී කෑවා අප්පා ෆ්න් එක....
මමත් දන්න මෙහෙම ජෝඩුවක් ඉන්නවා ..දෙන්නා තකට තක. මනුස්සයාගේ හොර වැඩ වලට බිරිද සපෝට් ..බිරිදගේ ඒවාට මනුස්සයා සපෝට් .. පිට මිනිස්සුන්ට මොනා කලත් දෙන්න නියමෙට ඉන්නවා
පට්ටම කතාව !
දිස්නට කොහෙද කේන්දර හතරක් ..🤣🤣🤣🤣
ඇයි අයාඅම්මා..
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
@@chandimashan9573 ඔව් නේද ..එතකොට කඩේ ගෝලයාගෙ එක නැහැ ..😁😁😁පව් වැඩේ
නිරුගේ මේ බොරුවත් අහුවෙනවා යාලුවන්ගෙන් කොන් වෙන්න එපා නිරූ
එයා කිව්වට අහන්නේ නැ
පට්ට ගේම් කාරය මුදලාලියා 😂🤟
මන් හිතන්නේ කරුණා මෑණියන්ව හම්බුවෙන්න මුදලාලි ගිහින්වගේ. කියලා හදාගෙන කේන්දරටික මුදලාලි.
මම හිතුවෙම කරුණා මෑණිගෙ ගාන 1000තමයි කියලා. ..
තමන්ගේ ගෑනි වෙන මිනිහෙක් ට දීලා ee ගෑනි ගේ ගෙදර ම පච වේවි ඉන්න ඒකත් රොෂාන් හිතන්නේ හොඳට ජීවත් වෙනවා කියලා ...eekane අනුන්ගේ prashna විසඳන්න යන්නේ .😄
මුදලාලීයි ,සිල්කාගෙයි දුව 😂😁. නීරූ වගේ කපටි ගෑනුන්ට හරියන්නේම නෑ.
My dear director of international tele film,
As a loan time we can watch timely educate present society, how to run their
Family with present economic crisis,
And who over come problems etc,
Very beautifully,
All actors well done for this movie specially mudalali excellent golaya too,
And we greedily watch next episode when its screen on u tube
You are perfectly correct sir,
මෙි තරමි දෙයක් වෙලත් අමිිමියි තාත්තියි මටිිටු වෙලා මුන් දෙන්නා හොරකම් කරලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා
Aberathna Fonseka .. . .. . මොකද .. . ලංකාදෙයියෝ ආසම හොරැන්ට මිනීමරැවන්ට . .. අනිවාර්යයෙන්ම උදවි. කරයි
සකුනට හොද වැඩෙි
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
මුදලාලි ,ගෝලය,ම්සි,මරෙ මරු :-):-D
th-cam.com/video/6YlzlQrTSg0/w-d-xo.html
නෑ නෑ දැන් එයා මෙහේ නෑ😄😄😄
නෑ නෑ දැන් එයා මෙහේ නෑ..🤣🤣🤣👍👍👍💃💃💃💃
ටානියා කතාවෙන් අයින් කලාද?
Mudalalige shirt eka lassanai
අම්මියි තාත්තියි හිතාගෙන ඉන්නේ එයාල ගේ ගැට වලට මිනිස්සු රැවටෙයි කියල
@Rawlins Assan Tuan එකනේ ගැට ගහන්නෙත් ගැටේකින්මනේ 😂😂
මුදලාලිත් කෙන්දර බලන්නේ මම වගේමයි .... නැත්නම් වසලා හමාරයි..
😆😆😆😆😆
th-cam.com/video/i5MwPOXdFLc/w-d-xo.html
03:26 ඒක පට්ට
Diana please bring Tania back and child back to the story. Thanks