KAYLA’S 5th BIRTHDAY 🥳🎂 || දූගේ උපන්දිනය දවසේ මොකද උනේ || Mermaid Themed Birthday Party 🧜‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • දූගේ උපන්දිනය දවසේ මොකද උනේ || KAYLA’S 5th BIRTHDAY 🥳🎂 || Mermaid Themed Birthday Party 🧜‍♀️
    In this video, I'm sharing how we celebrated my daughter's 5th birthday. I hope you'll enjoy this video. If you did, please give this video a thumbs up and let me know what do you think of this video in the comment section below. Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    TH-cam: www.youtube.co...
    INSTAGRAM: / life_with_ome
    FACEBOOK PAGE: / lifewithome
    While you are here, please check out my other videos :
    * CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
    * TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
    * DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
    * අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
    * Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
    * ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
    * BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
    * Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
    * A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
    * A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
    * CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
    * අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
    * WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...
    * මල්ලි බබාගේ Newborn Photoshoot එක උන විදිහ - • මල්ලි බබාගේ Newborn Ph...

ความคิดเห็น • 471

  • @hansikavindi9941
    @hansikavindi9941 ปีที่แล้ว +60

    අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොච්චර ආදරේද..අක්කාගේ බර්ත්ඩේ විශ් එක තමා ගොඩක්ම හිතට දැනුනේ..💜🥺

  • @padmaneranji382
    @padmaneranji382 ปีที่แล้ว +36

    ජීව්තේ ඇති තුරාම අම්ම්‍ තාත්ති මල්ලි එක්ක සතුටින් නිරෝගීව වාසනාවන්ත ජීව්තයක් ගත කරන්න ලැබේවා සුදු දෝණිට..

  • @hashnime4751
    @hashnime4751 ปีที่แล้ว +12

    ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න දුව මාරම වාසනාවන්තයි අක්කේ.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much darling ❤️🙏

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +35

    සුදු දුවට සුභ උපන්දිනයක් පැටිය, සතුටින්, නිරෝගී ව ඉන්න, ආදරෙයි හැමොටම, පුතා දැන් ගොඩක් හුරතල්,

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 ปีที่แล้ว +21

    සුබ උපන්දිනයක් වේවා!!! චූටි මැණික. අනාගතේ මතු දවසක ලොවම දිනන්න... අම්මගෙත්, තාත්තිගෙත් වගේම අපෙත් බලාපොරොත්තුව ඒක. ආදරෙයි දෝණි මැණික ගොඩක්. තෙරුවන් සරණයි

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you❤️🙏🏻

  • @nadeeshasewwandi2776
    @nadeeshasewwandi2776 ปีที่แล้ว +4

    වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා පැටියෝ.😍කවදා හරි ඔයා මේ විඩියෝ එක බලද්දි ඔයාට ගොඩාක් අදරේ හිතෙයි.අම්මිටයි තාත්තිටයි😍🎊🎉🎂.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +3

    Duva,
    Guna Nana belen yuthu puthumaya itha garu
    Guna thamai first.
    Happy birthday to you...

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +2

    ඔයාගේ විශ් එකට කඳුලුත් ආවා අක්කේ... මැණික නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි ☸️✝️🕉🙏💐😍

  • @subasinhamanage5803
    @subasinhamanage5803 ปีที่แล้ว +4

    "Happy Birthday Little Mermaid" KAYLA 🎂🧜✨️💙💐♥️🎊️🎉🎈

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤

  • @ayesha9744
    @ayesha9744 ปีที่แล้ว +2

    රත්තරං මැණික් කැටේ... 🥰... ඔයා කතා කරනවා හරි ලස්සනයි

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අපේ සුදු මැණිකට.🎂🎂🍰🌸🌻🌹❤❤💙💚එ්වගේම මුලුපවුලටම වාසනාවන්ත අනාගතයක්.අම්මා කෙනෙක් හැටියට දුවට කල ප්‍රාර්තනය ඉහලින්ම අගය කරනවා.එ්ක එ් අයුරින්ම ඉෂ්ට වෙනවා එ්කාන්තෙන්ම.මොකද මේ පැටව් දෙන්නගේ මුණ දැක්කත් අපේ සිත නිවෙනවා.ගෙදරට වාසනාවක් විතරක් නෙමේ රටටත් වාසනාවක්.tc.bs....

  • @rohandissanayake892
    @rohandissanayake892 ปีที่แล้ว +7

    happy birthday darling !!! adath harima lassanai akki video eka..meka enakan thama mechchara dawas balan hitiye ..🤧🥳 god bless you all 💙

  • @Ashii_shadow
    @Ashii_shadow ปีที่แล้ว +1

    ජිවිතෙ අැති තුරාවටම සතුටි පරිස්සමින් අම්මියි තාත්තියි මල්ලි බබයි එක්ක ඉන්න වාසනව ලැබේවා නංගි බබාට❤😍❤😘❤😍

  • @dinushasugandi3588
    @dinushasugandi3588 ปีที่แล้ว +9

    Many happy returns of the day Kayla🎉🎂😍🎊😘May God bless you abundantly.. ♥️❤️🎈💐

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +5

    චුටි දුවේ ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා !!අම්මා ,තාත්තා වෙන ඔයාලා දෙන්නා එකමුතුව ,සහයෝගයෙන් වැඩ කරන නිසා කරන කියන හැමදේම සාර්ථක කර ගන්න පුලුවන් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා .🎂🎂🎂

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️means a lot 🙏

  • @devmithathsarani7687
    @devmithathsarani7687 ปีที่แล้ว +4

    Happy birthday Kayla ♥️❤️Kayden හරිම හුරතල් ඒ වගේම handsome 😍 නීරෝගී මත් වාසනාවන්ත පැහැබර ප්‍රීතිමත් සුන්දර සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන අනාගතයකට wish කරනවා මැණික ❤️ ඔයාගේ ජීවිතේ සුන්දර සුවදායී ලස්සන මතකයන්ගෙන් පිරේවා ♥️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much 🙏🏻❤️

  • @amaniindikaamani2794
    @amaniindikaamani2794 ปีที่แล้ว +5

    සුභම සුභ උපන්දිනයක් චුටි දුව.......

  • @githmidevindi5466
    @githmidevindi5466 ปีที่แล้ว +5

    Happy birthday keyala manika ❤️ wish you all the best patiyo❤️😘💫 budu සරණයි ❤️🙏

  • @sithmiruwasha
    @sithmiruwasha ปีที่แล้ว +4

    පැතූ පැතුම් ඉටුවන නීරෝගිමත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා චූටි නන්ගියෝ...හැමදාම අම්මී තාත්තී මල්ලී එක්ක සතුටින් පරිස්සමින් ඉන්න මැණික
    🎂❤️Happy Birthday & love you❤️🎂

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤❤❤

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා kayla පැටියෝ....!!!!❤❤❤❤❤

  • @ishankanishka348
    @ishankanishka348 ปีที่แล้ว +3

    ලංකාවේ බීට් එක තමයි නේද හොදම..❤️❤️😋😍 නෑසුනා...🤭🤭

  • @nimsalafashion9256
    @nimsalafashion9256 ปีที่แล้ว +14

    සුභ උපන් දිනයක් වේවා කේලට .
    හරිම ලස්සනයි .

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว

    💐💐අනෙ රත්තරන් දෙවදුතිට ..🌹🌹🌺🌺වාසනාවන්ත.න්රොගි.සතුට පිරි ආදරෙන් පිරි දෙව් ආශිර්වාද පිරි සුභ ම සුභ ...උපන්දිනක් වේවා දුවේ...🌺🌺🎂🎂

  • @chamudidinethma8527
    @chamudidinethma8527 ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා! චූටි නංගි බබෝ ❤️ ඔයාට සුභ අනාගතයක් !!! ❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️🙏

  • @pawanigunathilaka7371
    @pawanigunathilaka7371 ปีที่แล้ว +19

    Happy Birthday Little angel!!!! May you blessed with all the happiness!!!May triple gem bless you!!!💜💙💜💙💜

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much!!

    • @rishaninilushan1587
      @rishaninilushan1587 ปีที่แล้ว

      Happy Birthday Kela sweety I love you so much and khedan is so sweet I love you too baby kheton I love you are mother and father and again happy birthday kela 🥳🍰

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් වේවා නංගි 😔❤️❤️

  • @samanpriyantha527
    @samanpriyantha527 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කි.😘

  • @thilini777
    @thilini777 ปีที่แล้ว +9

    සුද්දොත් හොල්මං 😂😂 Sri Lankans කොහේ ගියත් එහෙමයි💪💪💪💪party නම් ඉතින් rocking 🧜‍♀️🧜‍♀️🧜‍♀️

  • @shanu7009
    @shanu7009 ปีที่แล้ว +1

    She is very lucky girl 😍❤✨️

  • @kawminidarshi4996
    @kawminidarshi4996 ปีที่แล้ว +5

    Happy birthday princess kayla..💐💐😘😘

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +3

    මල්ලි බබාව චුට්ටක් වඩාගන්න දෙනවද අක්කි...අනේ මන් හරිම ආදරෙයි එයාට😊😘❤️
    wish ur very Hppy b'dy kayla manika..kayla u are very cutie girl.lv u too much..u look so pretty...like a real mermaid🤭🤗
    God bless u all..stay safe❤️💝

  • @tashitharu3202
    @tashitharu3202 ปีที่แล้ว +3

    Happy Birthday Chuti Nangi Baboo 😘😘❤️🎂🎂🎂🎂

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +2

    HAPPY BIRTHDAY little Mermaid KAYLA 💙💙💙💙💙💙💗

  • @nirashaguruge8582
    @nirashaguruge8582 ปีที่แล้ว +5

    Many happy returns to Duwa! And the way you greeted her was really emotional and lovely… All our wish for our kids are same… Wish all the very best for the lovely family.. තෙරුවන්සරණයි!

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much and means a lot ❤️🙏

  • @princessashi8897
    @princessashi8897 ปีที่แล้ว +3

    Happy birthday kayla menika බුදු සරණයි

  • @jenilion5371
    @jenilion5371 ปีที่แล้ว +7

    Many many happy returns of the day KAYLA . 🎂🎂🎂🎂🎂Stay happy forever baby 🎉🎉🎉

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว +1

      Thank you so much ❤

  • @minolirathnayake8844
    @minolirathnayake8844 ปีที่แล้ว +2

    Happy Birthday Kayla Patiyoo, 😘අම්ම්‍ , තාත්ති , මල්ලි එක්ක සතුටින් නිරෝගීව වාසනාවන්ත ජීව්තයක් ගත කරන්න ලැබේවා!💕💕

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 ปีที่แล้ว +1

    සුබ උපන්දිනයක් දෝණි ❤️ ආදරෙයි ඔයාලා හැමෝමටම ❤️ බුදුසරණයි 🙏

  • @rebeccageeganage5826
    @rebeccageeganage5826 ปีที่แล้ว +4

    Happy birthday nangaa❤️❤️God bless you😘

  • @k.k7361
    @k.k7361 ปีที่แล้ว +1

    Happy Birthday KAYLA 💜️💙💜️💙

  • @shiromideepani23
    @shiromideepani23 ปีที่แล้ว +4

    Happy birthday kayla patiyo...!🌈✨🎂❤️

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 ปีที่แล้ว +7

    Many Happy Returns of the day Darling Kayla❤️🎂
    The Cake is tooo Beautifullll To Eat🥰
    And the decorations 😍😍
    Much love to all❤️

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      The cake is beautiful and super yummy too. Thank you so much ❤️🙏

  • @_Deneth7
    @_Deneth7 ปีที่แล้ว +4

    Happy Birthday Kayla darling 💞🎂❤️✨️💞😚

  • @Tharu--Creations
    @Tharu--Creations ปีที่แล้ว +1

    Happy birthday dear ❤️❤️❤️❤️🎂🎂🎂🎂🥳🥳🥳🥳🥳

  • @kumudikavinga9638
    @kumudikavinga9638 ปีที่แล้ว +7

    Happy birthday little princess 🎂🎉️ god bless you 😘

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much 😊

  • @chamilawakkubura947
    @chamilawakkubura947 ปีที่แล้ว +3

    Happy birthday keyla ❤️❤️❤️

  • @vihangavihanga9748
    @vihangavihanga9748 ปีที่แล้ว +4

    Wish ur very happy birthday Kelya manikah 😍😍😍

  • @hasininirosha9352
    @hasininirosha9352 ปีที่แล้ว +5

    සුභ උපන්දිනයක් වේවා පුංචි කෙයිලා..

  • @samankumara6208
    @samankumara6208 ปีที่แล้ว +4

    Happy Birthday Keyla ❤️❤️

  • @Lakmal_jaya
    @Lakmal_jaya ปีที่แล้ว +1

    Happy birthday Kayla💕

  • @SRILANK717
    @SRILANK717 ปีที่แล้ว +10

    Happy birthday kayla may god keep u healthy n welthy and happily forever inshallah

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤

    • @SRILANK717
      @SRILANK717 ปีที่แล้ว

      @@LifeWithOme 😘💜

    • @SRILANK717
      @SRILANK717 ปีที่แล้ว

      YOUR WELLCOME

  • @iroshanivithanage5824
    @iroshanivithanage5824 ปีที่แล้ว +3

    Wish you a happy birthday kayla 🎂😍💕 love u guys..& buddha blessed you ❤

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වේවා කෙයිලා 😍💕

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 ปีที่แล้ว +4

    Happy Bithday Kayla nangaaa 🎉️♥️♥️

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වෙවා චූටි දූ සතුටින් පරිස්සමින් ඉන්න මැනික 😚😘

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් සුදු දොනි සතුට්න් ඉන්න හැමදාම බුදු සරණයි

  • @nayaniperera6386
    @nayaniperera6386 ปีที่แล้ว

    happy birthday doni.sansare oya godak pin karala .hoda demapiyo labanna.mulu jiwithayama sathuta ithirewa.dukak nam novewa.therwun saranayi.

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +1

    සුභ උපන් දිනයක් වේවා චුටි දූව.🥳 නීරෝගීමත්ව සතුටින් ජිවත් වෙන්න ලැබේවා . 🧡🧡🧡

  • @USADREAMER-gw2ov
    @USADREAMER-gw2ov ปีที่แล้ว

    Happy birthday keyla nangi.oyaata subama suba anaagathayakata suba pathanawaa .ඔයා හුගක් හුරතල් චූටි නන්ගි බබෙක්. මං දැන් හුගක් කල් ඉදන් ඔයාලගේ වීඩියෝස් බලනවා. ඒ වගේ උනත් නන්ගියා හරි හුරතල්.මං ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා සුබ පතනවා හදවතින්ම. ඔයාගේ අම්මිගෙයි තාත්තිගෙයි ප්‍රාර්තනා ඒ වීදිහටම ඉටු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..........❤️‍❤️❤️❤️❤️

  • @anjaleeweerasinghe4403
    @anjaleeweerasinghe4403 ปีที่แล้ว +6

    Wish you a happy birthday darling Keyla ❤️ stay happy forever

    • @LifeWithOme
      @LifeWithOme  ปีที่แล้ว

      Thank you so much ❤️

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +4

    Wish you a very happy birthday my little butterfly KK...🥰❤😘love u so much❤😘

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා සුදු දුවේ..
    ජේසු පිහිටයි !!❤❤❤❤❤

  • @madhubashi
    @madhubashi ปีที่แล้ว +3

    Happy birthday little princess Kayla.🎊🎊🎊🎊🎉🎉🎉🎉🎉❤🌹🎂🎁

  • @niludarshi9275
    @niludarshi9275 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා පුතාට ..❤️❤️😍😍

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා මැනික...බුදු සරනයි .....!

  • @thanujapeiris3692
    @thanujapeiris3692 ปีที่แล้ว +2

    Happy birthday little angel 💜💙💜💙
    May you be blessed with all the happiness and love 🥰

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 ปีที่แล้ว +3

    Happy birthday Keyla 🎂❤️

  • @anuradamihirani6643
    @anuradamihirani6643 ปีที่แล้ว +3

    HAPPY Birthday keyla manika.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nayomithilakarathne4613
    @nayomithilakarathne4613 ปีที่แล้ว +6

    You are both so lucky to have such cute little pups ❤

  • @premasena5771
    @premasena5771 11 หลายเดือนก่อน

    මම හැම video එකක් වගේ බලනවා නැන්දී සතුටෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Happy birthday keyla patiyoooo......hamadama parissamain sathutin inna oni oya.....oya harima wsanawanthai oyage ammi thathi nisa harima sathutui oyalage family eka dakinakota......bs patiyooo

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว

    Happy birthday පැටියෝ...පාර්ටි එක හරිම ලස්සනයි 😍😍😍😍 ඔයාලා ගොඩක් වාසනාවන්තයි අක්කේ...ආදරෙයි ඔයාලට 🥰🥰🥰❤❤❤❤

  • @gimhanisankalpana3726
    @gimhanisankalpana3726 ปีที่แล้ว +3

    🎂🎂 happy birthday keyla manikh 🎂🎂
    Godbles you keyla 🙏❤️🙏

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    She is really mermaid.adarei oyalata.niduk nirogi subama suba upandinayak wewa manikata.budusaranai.

  • @isharaudeni6927
    @isharaudeni6927 ปีที่แล้ว +2

    Akke ee wachana tika😍😍😍😍😍

  • @thakshilathakshila5589
    @thakshilathakshila5589 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා චුටි දෝනි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි මැනික

  • @chamiladilrukshi3244
    @chamiladilrukshi3244 ปีที่แล้ว +3

    Happy birthday kayla❤️😊🎂

  • @damithkumara4599
    @damithkumara4599 ปีที่แล้ว

    Happy birthday නන්ගි .
    🥳🥳🎂නීරොගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว

    Happy birthday Keyla patiyo ❤️❤️❤️❤️harima lasanai manika oya bonikkiyek wage,decorations harima lasanai

  • @lifewithsathee2150
    @lifewithsathee2150 ปีที่แล้ว +2

    ❤️❤️❤️Whish you a happy birthday kayla 🎂🎂🎉🎉

  • @navodadhananjani4989
    @navodadhananjani4989 ปีที่แล้ว +4

    Happy Birthday little princess 🎂 🎉️❤

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 ปีที่แล้ว

    Happy birthday keyla manikh😘😘😘😘... sathutin parissamin inna. 🥳🥳🥳🥳❤️... budusaranai...

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +2

    Happy birthday keyla petiyoo❤️💗🌸❣️

  • @nathalikarunarathne3905
    @nathalikarunarathne3905 ปีที่แล้ว +5

    Happy birthday little princess 👸 God bless you darling ❤️❤️

  • @chethanamarintha991
    @chethanamarintha991 ปีที่แล้ว +2

    Happy birthday chuti manika...❤️

  • @thusharianuruddhika9718
    @thusharianuruddhika9718 ปีที่แล้ว +3

    HAPPY BIRTHDAY KAYLA NANGI !!♥♥

  • @thevinithiumila3671
    @thevinithiumila3671 ปีที่แล้ว +1

    Mage birthday ekath 16th of Jan...
    Happy birthday Kayla. This reminded my birthdays when I was a kid. Have a bright future as bright as you are 💗

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා රත්තරන් දුවේ ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා බුදුසරණයි ♥️♥️♥️♥️♥️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂මැණික

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා keyla patiyo.තෙරුවන් සරනයි ඔයාල හතර දෙනටම.අක්කා,අයියා,keyla,&keyden.good luck🙂🙂🙂🙂🙂🙂🎂🎂🎂🎂

  • @buspissosl9793
    @buspissosl9793 ปีที่แล้ว

    Happy Birth Day Nangi petiyoo ♥️
    sathutin parissamin inna. ♥️.ආදරෙයි 🥰🎂🥳

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว

    නිරෝගිමත් සුභම සුභ උපන්දිනයක් පතමි දුවට

  • @sharmilamashoor3084
    @sharmilamashoor3084 ปีที่แล้ว +2

    Happiest birthday Kayla🥳

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 ปีที่แล้ว

    Happy birthday sudu manika..oyage anagathe sarthaka wenna ,hoda duwak wenna ammata thaththata,nirogiwa enna ashirwada karanawa manika.❤️❤️❤️adarei😘

  • @heshanichathurika4285
    @heshanichathurika4285 ปีที่แล้ว

    Happy birthday 🎂🎂🎂🎂🎂🎂 chuti patiyo oya hari lassanai 🥰🥰 hamadama sathutin parissamin inna 😘😘

  • @warunigamage2064
    @warunigamage2064 ปีที่แล้ว

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත උපන්දිනයක් වේවා kayla baby❤😍😘

  • @chamilabotheju9032
    @chamilabotheju9032 ปีที่แล้ว +1

    Wish you a happy birthday darling ❤️ God bless you all!!! ❤️🎊

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 ปีที่แล้ว

    දු හැමදාම පරිස්සමින් ඉන්න........Happy Birthday ......❤️❤️❤️...

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 ปีที่แล้ว

    Happy birthday patiyo .හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමෙන් ඉන්න 💕💕

  • @hashi9263
    @hashi9263 ปีที่แล้ว +2

    Happy birthday petiyoo🥰🎂

  • @mariyanfernando3444
    @mariyanfernando3444 ปีที่แล้ว +1

    Happy Birthday Keyla🎂❤️🎂God Bless You ❤️