ඇමරිකාවේ නත්තල් සැරසිලි ගන්න යමු || SHOP WITH ME FOR CHRISTMAS AT MICHAELS + HOME GOODS + WALMART

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2021
  • ඇමරිකාවේ නත්තල් සැරසිලි ගන්න යමු || SHOP WITH ME FOR CHRISTMAS AT MICHAELS + HOME GOODS + WALMART
    Thank you for checking out my channel !!
    please subscribe if you are new here and haven't subscribed yet. Also, make sure to add me on Instagram and FB pages and join the family. see you all soon in my next video !!
    INSTAGRAM:- / life_with_ome
    FACEBOOK PAGE:- / lifewithome
    ❤ While you are here please check out my other videos ❤:
    *Extreme Clean With Me 2021 - • ALL DAY CLEAN WITH ME ...
    * What I Eat In a Day - • WHAT I EAT IN A DAY | ...
    *Water Park එකේ මොකද උනේ - • Water Park එකේ මොකද උන...
    *Q&A - LOVE | LIFE | FAMILY | WORK | EDUCATION & MORE… - • Q&A - LOVE | LIFE | FA...
    *A Day In Our Life In America - • A Day In Our Life In A...
    *රාත්‍රී අහාර සඳහා අදහස් 7 ක් - • WHAT WE ATE FOR DINNER...
    *අපේ උදෑසන ආහාර වට්ටෝරු - • WHAT WE ATE FOR BREAKF...
    *ඇමරිකාවට එන්න පුලුවන් ක්‍රම 7ක් - • ඇමරිකාවට එන්න පුලුවන් ...
    *My Morning Routine With a Toddler - • මගේ උදෑසන කාලය බබාත් එ...
  • บันเทิง

ความคิดเห็น • 475

  • @l.t.s.tshihanpeiris5919
    @l.t.s.tshihanpeiris5919 2 ปีที่แล้ว +98

    අද වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි මං ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ 🙈 මට අක්කි ට කියන්න දෙයක් තියෙනවා.....😊 මගේ හිතේ අක්කි ගැන තියෙන ලොකු ගෞරවයක්.ඒ වගේම හිතේ තියෙන්නේ අවංක හැඟීමක්.වෙන කාටවත් නැති තරම් . මම සිතින් අක්කිට ගොඩක් ලං උනේ ඒ මං ආස ගතිගුණ තියන ලස්සන හදවත කින් ආදරේ කරන නිහතමානී කෙනෙක් නිසා වෙන්න ඇති 😇 අක්කිගේ ලස්සන මට පේන්නෙ ලස්සන ම ලස්සන සිතුවිලි වලින් . මේ ලෝකය හැමෝම ලස්සනයි❤️එහෙත් මට ඒ ලස්සන තවත් ලස්සනට පේන්නේ ලස්සන හදවතක් තිබ්බොත් විතරයි 🥰 අක්කිගෙ ලස්සනට, අක්කි ගේ හදවතේ ලස්සනට ,අක්කෙ ආදරේ ලස්සනට මං ගොඩාක් ආදරෙයි ❤️❤️😘
    🌨️ මට ගොඩාක් සතුටුයි මං ආස කරන මගේ අක්කගෙ reply එනකොට .මගේ හිතේ තියෙන ආදරේකවදාවත්ම නැති වෙන්නේ නෑ 🙈😊 අක්කි video දැම්මත් නැතත් 🥺 ඔයා ඉන්න තැනක හැමදාම සතුටින් ආදරෙන් ජීවත් වෙන්න අක්කේ 😊
    🌨️ කියන්න දෙයක් නෑ මගේ අක්කේ 🥺 ඇත්තමයි මේ ලස්සන හැමදේකටම මම හිතන්නේ නිහතමානීකම වගේම හිත හොඳකම ආදරෙයි අක්කෙ පැලෙන්න🙈❤️😘 අයියා , Kayla බබා වගේම ලැබෙන ඉන්න බබාටත්, අක්කි ඔයාටත් ගොඩක් ආදරෙයි ❤️ christmas vlog eka ඕනේ 🌲 බුදු සරණයි 🙏 පරිස්සමෙන් ඉන්න .🙈👋.

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +49

      Awwww kiyanna wachana ne patiyo ❤️🙏 thank you so much apita mehema adare dakwanawata, Hemadama Apith ekka innawata. Hadawathatama danenawa oyalage adare. Api harima lucky kiyala hithenawa oyalawa mehema hari munagahenna labuna ekata ❤️😘🥰🙏

    • @ireshavinodani9378
      @ireshavinodani9378 2 ปีที่แล้ว +1

      ❤️💜️

    • @nisaureeimmi9046
      @nisaureeimmi9046 2 ปีที่แล้ว +1

      @@LifeWithOme hi akki

    • @umayadulmini7124
      @umayadulmini7124 2 ปีที่แล้ว +2

      @@LifeWithOme ❤❤❤❤❤❤❤💖💖💖akki lassanin wagena hema dekinma paripurnai 15:28 akkai Kaylai eka wage💖💖💖💝💝💝💝💝💝💝💝beautiful and prefect

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว +1

      @@LifeWithOme ❤🙏

  • @LifeWithOme
    @LifeWithOme  2 ปีที่แล้ว +141

    හෙට උදේට video එක බලන්න ඔයාලත් එක්ක මාත් එනවා. ඒවගේම චැට් කරන්නත් එනවා 🥰❤️ I'm really excited to watch the video with you all. See you in a few hours 🙌 හෙට උදෙන්ම නෙගිටලා 9 වෙනකොට මගෙත් එක්කම video එක බලන ගමන් චැට් කරන්න එකතු වෙන්න 🤗

    • @krishanikaushalya121
      @krishanikaushalya121 2 ปีที่แล้ว +4

      Office eka enna gaman blnna wenna akki...kohoma unath balanawa....❤️🌸

    • @l.t.s.tshihanpeiris5919
      @l.t.s.tshihanpeiris5919 2 ปีที่แล้ว +6

      Anne ome akkiyo sorry 🥺 mata ada school ගිහින් ඇවිල්ලා තමයි කමෙන්ට් එකක් දාන්නං වෙන්නේ 🥺🙈😇 sorry . 9.00 a.m video eka balanna wenne නැහැ 🥺😭😭😭😭sorry sorry sorry akkiyo 😭😭🥺😔

    • @thilinidhanushkayapabandar8141
      @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว +3

      Aawooo 💕💕💕

    • @ajithkumara828
      @ajithkumara828 2 ปีที่แล้ว +2

      Ha akkae

    • @user-xf5cl5kg8t
      @user-xf5cl5kg8t 2 ปีที่แล้ว +1

      ❤️😘

  • @ramyasudusinghe8919
    @ramyasudusinghe8919 2 ปีที่แล้ว +16

    අනේ මට live බලන්න බැරි උනා 😥😥😥 දැනුයි බැලුවෙ...හරිම ලස්සනයි පුතේ 🌹🌹🌹...ගොඩක් මහන්සි පාටයි ..💕💕💕ඉල්ලීමක් කරන්න පුලුවන්ද ....ඔය දෙන්නගේ සිංදුවක් අහන්න ආසයි 👄👄👄

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +9

    අනේ හරිම ශෝක් අක්කි ආස හිතෙනවා.අපේ චූටි මැනික හරිම හුරතල් බුදුසරණයි 🖤

  • @nilushikaananda9091
    @nilushikaananda9091 2 ปีที่แล้ว +8

    චූටි මැණික සිංහල කතා කරද්දී ආස හිතෙනවා අක්කා 😘❤ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 👍👍

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.
    My Dream Life
    🤩🤩😍❤🙏
    All the Best Akki👍

  • @imaofficial5680
    @imaofficial5680 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ ඔයාලා 😍😍😍❤️

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Anee shook akkiyoo.oyalage vedios hemadama godaak asawen balannee apee chuti petiya enna dn lanagai appaaaaa......... 😘😘😘😘😘😘

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    අනේ හරි ම ලස්සනට තියේවී අක්කා මාත් ආසම පාට. කේලා බබා ලස්සනයි දැන් .. පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා කේලා බබා එන්න ඉන්න බබා හැමෝම 💕💕💕💕💕💕

  • @anuththaraherath2429
    @anuththaraherath2429 2 ปีที่แล้ว +1

    Hamadama wagema adath vlog eka marama lassanai😍❤️ keyla dan loku wela 😍❤️ parissamin inna hamoma budusaranai ❤️❤️❤️❤️

  • @dilminirasha4988
    @dilminirasha4988 2 ปีที่แล้ว +4

    ඉවසිල්ලක් නෑ decorate කරලා තියෙන විදිය බලනකන්..ඉක්මනින් වීඩියෝ එක අරන් එන්න අක්කි..god bless you ♥️♥️

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว

    සුබ නත්තලක් වේවා අක්කේ හරිම ලස්සනයි අක්කේ විඩියෝඑක🎅🎅❤️🙏

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว

    ලස්සන video akki හැමදාම wage..oya godak මහන්සි wenawa pau...paressamin inna ඔක්කොම ..theruwan saranai ❤️❤️

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 2 ปีที่แล้ว +1

    Wowww akki ada video eka godaaakk lassanaiii wenada wagema.. hemadama sathutin hodin prissamen innaaa.. love you so much akki and aiya and kayla baby 💝💜💛💙💚😘🤩😍 Christmas eka hodatama denenawa me video ekin akki.. thank you so much 🎄❄⛄☃️☺

  • @tharushimadushani1002
    @tharushimadushani1002 2 ปีที่แล้ว +10

    අද vedio එකත් හරිම ලස්සනයි ...ඒ දෙවල් දැක්කම ආස හිතෙනවා...හැමදාමත් ලස්සන දේවල් අරන් එනවට ස්තූතියි අක්කා...ආදරෙයි අක්කි❤️❤️❤️❤️😍😍😘😘😘

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +3

      Thank you nanga❤️much love 😍

  • @udhayanganiudhayangani6560
    @udhayanganiudhayangani6560 2 ปีที่แล้ว

    කියන්න දෙයක් නැහැ ඔයාල හැමෝටම බුදු සරනයි බලන්න බලන්න ආස හිතෙනවා කාගෙවත් aswahak වදින්න එපා ඔයාලට පරිස්සමෙන් ඉන්න

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 2 ปีที่แล้ว

    Video ekak enakm balagena hitiye akko.4ma parissmata inna budu saranai ❤❤❤❤

  • @madumalidilukshika8118
    @madumalidilukshika8118 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි akkiyooo. ආසාවෙන් blagena hitiye. 😘😘

  • @u.hthenuka5812
    @u.hthenuka5812 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි decoration akka ♥️♥️♥️♥️ පරිස්සමින් ඉන්න
    බුදු සරණයි ඔයාලා හැමෝටම 💖💖💖🎅🌲🎆🎊️

  • @nsadamali6589
    @nsadamali6589 2 ปีที่แล้ว

    සුබම සුබ නත්තලක් වේවා තෙරැවන් සරණයි අක්කි 🙏🙏🙏🙏🙏 ඒ වගෙම නීරෝගිමත් සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤සතුටින් ඉන්න හැමදාාාාමත් 😗😗😗😗😗

  • @sandyakumari9959
    @sandyakumari9959 2 ปีที่แล้ว

    Mn asama video ekak...gdk asai...e wgema gdk sthutui oyala sathutin innawa dakiddi..budu saranai

  • @ahinsa6020
    @ahinsa6020 2 ปีที่แล้ว

    Godak lassnai akka video eka ... parissmin sathutin inna hamdama...❤❤️‍🔥

  • @BK-dd4mp
    @BK-dd4mp 2 ปีที่แล้ว +1

    akkiooo christmas dawasedi vlog ekak oniii.man asai ewala karana charithra ehema balanna..😍.aniwa akkio onii. sathutin prissamin inna... Budu saranai😘

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ විඩියෝ එක සුබම සුබ නත්තලක් වේවා අක්කේ 🎅🎅🙏❤️

  • @sitharaherath4206
    @sitharaherath4206 2 ปีที่แล้ว

    Harima lassanai akke...adarei...තෙරුවන් සරණයි ඔයාලට ....පරෙස්සමින් ඉන්න ...♥️♥️♥️♥️♥️

  • @chalithdilshan5250
    @chalithdilshan5250 2 ปีที่แล้ว +7

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ ❤️ ආගම් බේදයක් නැතුව හැමෝම සමරන උත්සවයක් තමයි නත්තල 🎅 අපිත් බුද්ධාගම උනාට නත්තලට ආසයි 🙂 Merry christmas akki , ayya and keyla ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Ow eka nan aththa❤️merry Christmas 🎅🎄

  • @tharushidesilva257
    @tharushidesilva257 ปีที่แล้ว

    Ane akki 2022 Christmas vlogs enakan balan inneee akkiiiii😍😍😍😍🤩🤩🤩❤❤

  • @manupaminsandu5313
    @manupaminsandu5313 2 ปีที่แล้ว +1

    කේලා පැටියෝ සුබ නත්තලක් වේවා 😘😘

  • @USADREAMER-gw2ov
    @USADREAMER-gw2ov 2 ปีที่แล้ว

    Harima lassanai akkiyooo.oyaage vedio ekak daanakan balaaagena inne aneeeee.Parissamin inna akkiyooo.hamadaama aadarei oyaalata❤❤❤❤❤❤❤

  • @seminibalasooriya8933
    @seminibalasooriya8933 2 ปีที่แล้ว

    Super editing ome akki... 🎼🎅🎊️💝

  • @chathurikamadu1871
    @chathurikamadu1871 2 ปีที่แล้ว

    Godak lassanai ada video eka math naththal gaha sarasanna medawas wala shopping yanawa akkige adahas matath watinawa thank you soooo much me video ekata

  • @dinushamalkanthi7158
    @dinushamalkanthi7158 2 ปีที่แล้ว

    Harima ආසාවෙන් satutin vedio eka baluwa .thankyou

  • @shalikamihisarani314
    @shalikamihisarani314 2 ปีที่แล้ว +5

    Today I watched the video as usual, you want to watch a lot of videos like this Akka, Budu Saranai Akka and the whole family🙏❤️‍🔥

  • @ranshanilakshika4250
    @ranshanilakshika4250 2 ปีที่แล้ว

    Harima lassanai akki video eka. Oyale family ekata wish karana akki ❤️

  • @udithamunasinghe6115
    @udithamunasinghe6115 2 ปีที่แล้ว

    Wow..... thanks akki me wage lassana video apita aran enawata.. ❤❤❤❤

  • @waterlily6620
    @waterlily6620 2 ปีที่แล้ว

    Wena ratakata yanna asa unath dan akata parakku wadi..ath asawa tyenwa..me wage video baladdi apith athana innwa wage danenwa..godak asawen balanne...hamadamath satutin parissmin inna.♥️♥️

  • @madushikabandara4544
    @madushikabandara4544 2 ปีที่แล้ว

    හරිම සුන්දරයි අක්කිගේ family එක...ඒ වගේම අක්කිගේ විඩියෝ....මෙි විඩියෝ එකට මං ගොඩක් ආසයි...⁣ඒ වගේම අක්කිගේ presentation excellent .....අක්කිගේ විඩියෝ බලනකොට අපිත් ඒ විඩියෝ එක ඇතුලේ ජිවත් වෙනවා වගේ හිතෙනවා......😘😘😘😘😘😘😘😘😘😘😘💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว

      Thank you so much darling nanga❤️much love

  • @samadhibatagalla4573
    @samadhibatagalla4573 2 ปีที่แล้ว

    Decos wageema house ekath lassanata sarasanna. Christmas home decoration video ekak enakan balaaaaaagena innawaa...

  • @chathumividayarathna1206
    @chathumividayarathna1206 2 ปีที่แล้ว

    Ane video ekk dankan blan hitiye akki🤩. oyge videos mt loku motivation ekk. Mm next year A/l Keranne .mn America enn hugak asawen inne🥰 .Thank u akki.
    Love u 💓

  • @madushanipiyumika8746
    @madushanipiyumika8746 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කී වීඩියෝ එක
    පරිස්සමෙන් ඉන්න බුදුසරනයී. 💜

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว

    Ane shok akki oyalanm. Harima aadarei oylt❤️❤️

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 ปีที่แล้ว

    Digatama videos karanna akke api attatama harima kamathi akke a lifestyle eka balanna eka apith rasa vidinawa eka balala akke.

  • @rohanchaminda1028
    @rohanchaminda1028 2 ปีที่แล้ว

    Ada video 1 Hari lassanai akkiyoooooo.elaga video 1 ekmanata aragana anna.parissaman inna akki.pathtini maniyanga pihitai.❤️❤️❤️❤️❤️❤️

  • @nirupamadu9196
    @nirupamadu9196 2 ปีที่แล้ว

    Video eka danui baluwe. Harima lassanai.Sorry , උදේ balanna bari una බබත් ekka. උදේ waruwa relax wenna harima amarui. Podi kattiya innakota. kohomahari baluwa dan. Shopping video walata nam mamath godak asai. Oyala hamadama sathutin parissamin inna. ආදරෙයි hamotama ♥️ keyla manika😘 බුදු සරණයි !!! & Goad bless 🙏

  • @dulmiprebansa5481
    @dulmiprebansa5481 2 ปีที่แล้ว

    Harima asaii oyalage video balanna kelata adareii

  • @chathuedit9127
    @chathuedit9127 2 ปีที่แล้ว

    Ada video ekath hugaak lassanai akki . Hamoma parissamen inna budu saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pavidinishani3252
    @pavidinishani3252 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක!💞💞💞💞💞💞💞

  • @ShanukaViduranga
    @ShanukaViduranga 5 หลายเดือนก่อน

    මම එයාලාගේ වීඩියෝ හැමදාම බලනවා ❤❤❤❤

  • @ravilazarus525
    @ravilazarus525 2 ปีที่แล้ว

    Ane akki thank you soo much for this video.
    Hari lassaanaai akki❤❤🥰

  • @pipuniapsra638
    @pipuniapsra638 2 ปีที่แล้ว

    Mn oyaga hama video ekak ma balala thiyanawa godak lasssny video ada video ekath lasssny ... Verry beutifull famili 😍😍😍😍

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි අක්කා ඒ decorations නම් 😍මෙහෙට වඩා ගොඩක් ලස්සන දේවල් තියෙනවා වගේ ගන්න.... 😍අර wall එකෙ තිබ්බ එක එක විදිහේ ලස්සන wreaths වලට තමා මටනම් ගොඩක් හිත ගියේ 🥰 මේ පාර පොඩියට වුණත් ගොඩක් ලස්සනට අක්කාටයි අයියාටයි චූටි Kaylaටයි නත්තල සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Thank you nanga❤️oyalatath godak lassanata oyala asa widihatama samaranna labenna kiyala wish karanawa🎄🎅

  • @shalikamadushani6482
    @shalikamadushani6482 2 ปีที่แล้ว

    Wow akki matat anna hitenawa,oyalat babat පරිස්සමෙන් inna,mama puluwan welawata video balanawa,bs and Wish you mery christmas to you

  • @reshansasindu1151
    @reshansasindu1151 2 ปีที่แล้ว

    Harima lassanai akki.
    Love you all ❤
    Budu saranai!!!

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 ปีที่แล้ว

    Nice ...i like this vedio ..❤️❤️❤️❤️ take care akki...god bless..to u and ur family

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Harima lassanai adath wenada wagema godak lassana asa video ekak keyla adarei patto theruwan saranai oyalata ❤️❤️🌹

  • @nethmikaushalya1727
    @nethmikaushalya1727 2 ปีที่แล้ว +1

    Akki mama danui dakka video aka 😥😥😥😥😥 hadai akki kala nam මරු

  • @jayanthapremakumara9477
    @jayanthapremakumara9477 2 ปีที่แล้ว +2

    Akkiyo hriyt nikn mge agath ekk cool una Ada video ekt.❤️❤️❤️🎉✨.wowwww akkiyo.Tnx ehe lassan apit pennwnwt.oyl 4m godak sathutin,nirigiw inn oni kiyl.wish karanw❤️❤️❤️❤️🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +8

    Ornaments ටික හරිම ලස්සනයි අක්කි ❤️
    Kayla එක්ක ලේසි වෙන එකක් නෑනෙ tree එක decorate කරන එක 😄🥰🥰
    Ginger bread house decorate කරන එකෙත් වීඩියො එකක් ගේන්න අක්කි 😍😍

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      Ow den nan tikak amaruyi eya ekka bera ganna. E unata asayi eya ekka me hemadema karanna🎄🎅❤️thank you nanga

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +1

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි ❤

  • @Hellosri989
    @Hellosri989 2 ปีที่แล้ว

    Lassanai akkaa hAppy christmas...😍😍😍😍🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @kavindyagamage3848
    @kavindyagamage3848 2 ปีที่แล้ว

    Woooooowww akki its realy nice 😍 super super exited to see your christmas decors✨️

  • @piyumikapugamage9624
    @piyumikapugamage9624 2 ปีที่แล้ว

    Wow......wonderful. Me and my little daughter like your all videos very much.

  • @TANULIMETHUMLI
    @TANULIMETHUMLI 2 ปีที่แล้ว

    Anee shok akki video eka.....i love it

  • @nithyamaduwanthi6485
    @nithyamaduwanthi6485 2 ปีที่แล้ว +1

    Harima lassanaiiiiii akkiiiiii ❤️☺️☺️☺️☺️merry christmas hamitama ❤️☺️aadareiiii ❤️❤️❤️❤️❤️❤️

  • @USADREAMER-gw2ov
    @USADREAMER-gw2ov 2 ปีที่แล้ว

    Oyaaata mn aththatama hari aasai akkiyooo❤❤❤.Mn goda kaaleka idan oyaage vedios balanawaaaa akkiyoooo😊😊.Mn keyla nangita hari aasai☺☺.A wageema eyaage hurathal kamatath hari aasai.Akkiyooo oyaaa hitha godak hoda kenk kiyalaaa mata therenawaaa❤❤❤.Magee loku aasawak thiyenawaa akkiyooo oyaaa lawa hamba wenna❤❤ .Mn a dawsa udaa wenakan hari aasaaawen balanna innawaaa akki.Sathutin parissamin hamadaama inna akkiyooo.Apee aadareee oyaalata a widihatama hamadaama thiyenawaa akkiyooo❤❤❤❤❤❤

  • @shanufernando6421
    @shanufernando6421 2 ปีที่แล้ว

    Godakkk lassanai video eka,asawen baluwa akke ❤️

  • @charukaadikari9722
    @charukaadikari9722 2 ปีที่แล้ว

    Mm asama video ekak. Ane thawa shopping videos dannako akkiyoo. Thawa kama hadana videos danna. Balan innawa api. Parissamin.

  • @sameerakelum1860
    @sameerakelum1860 2 ปีที่แล้ว

    Akki ktha kraddi ahan inna hrima asai prissmin inn akki thwath lassna vidiyo ekak enkam balan innw budu saranai

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +7

    Akki te හම්බෙන්න ඉන්න මගේ මල්ලි බාබාටයි කේලා නංගිටයි අක්කිලා ටයි god bless ❤️ I love you akki ❤️

  • @shammi9055
    @shammi9055 2 ปีที่แล้ว +1

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි 😘😘💖💖..අපි ඔයාටයි කේලා බබාටයි ඉන්දික අයියටයි ගොඩක් ආදරෙයි 💖💖..ගොඩක් ස්තූතුයි අක්කෙ අපි නොදැක්ක ඇමරිකව ඔයා පෙන්නුවාට🙏...Merry Christmas Akki 🎅....

  • @saru3161
    @saru3161 2 ปีที่แล้ว

    issrahata ena video balanakan iwasillak na akki .......................... parissamin inn hamoma.......

  • @dhawalanjaleeileperuma979
    @dhawalanjaleeileperuma979 2 ปีที่แล้ว

    Ambo akke lecture ekath nawattala awe akkige video eka balanna e tharam asai akkige videos walata

  • @shashinikodikara6762
    @shashinikodikara6762 2 ปีที่แล้ว

    Godak badu තියෙනවා හරිම ලස්සනයි දැක්කා ma අපිටත් ආසයි 🥰
    🥰🥰🥰
    මේසැරේ christmas nam හොඳයි wage
    Keyila patiyata 🥰🥰
    පරිස්සමෙන් inna නංගී
    Budusaranayi 🥰❤️

  • @nethminiillankoon2993
    @nethminiillankoon2993 2 ปีที่แล้ว

    Aneee mm oylt hrm asai akkiyooo... love you akki paresmin inn budusaranai oylt

  • @chamodiabesekara4793
    @chamodiabesekara4793 2 ปีที่แล้ว

    Wenada wage ma ada video akath hrima lassanai.shoi..🥰 tree aka deco video akath danna akki..😍😍bs akki 4 denatama

  • @chathuchathu2233
    @chathuchathu2233 2 ปีที่แล้ว

    Harim ලස්සනයි ada nm video eka.adrei oylt

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    මම මේ video එකක් ගත්ත ලොකුම දේ තමයි. අම්මටයි තාත්තටයි christmas card දෙකක් ලියල දෙන්න. මොකද නැන්ද කිව්වේ මම ඉන්දිකට දෙනව ඉන්දික මට දෙනව කියල. මම මීට කලින් කවදාවත් ඒ දෙන්නට card දීල් නෑ.. මේ පාර තවත් අලුත් දෙයක් ඉගෙන ගත්ත ඔයාල නිසා. මාත් අම්මයි තාත්තයි card දෙකක් දීල කියනවා ඔයාල දෙන්නත් දෙන්නට card දෙන්න කියල..... ගොඩක් ස්තූතියි නැන්න්දේ. Video එක අපි හින්දා අරගෙන ආවට.... good luck & god bless your family.....❤❤❤

  • @studyblockswithsp4407
    @studyblockswithsp4407 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ අදත් අක්කිගෙ video එක අදත් ලස්සනයි 🤩🤩🤩😎😎😎👍👍🥰🥰🥰🤘🤘💖💖💖

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

    Very nice video, api ape duwala dennama ekka baluwa. Happy christmas waiting for your family

  • @Esh96
    @Esh96 2 ปีที่แล้ว +2

    Love to watch your videos...specially your little angel 😍

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว

    ඔයා 4 පරිස්සමෙන් සතුටින් ආදරෙයි ඉන්න..
    බුදුසරණයි ..

  • @Vishmisandanika215
    @Vishmisandanika215 2 ปีที่แล้ว

    Anee harima lassanai akkiyooo video eka 😍

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว

    Ada video eka godak lassanai.akki oyath godak lassanai.man harima adaren oyage videos balanawa.oyala 4denatama budu saranai.take care.💐💐💐💐

  • @sanujaamarasiri8485
    @sanujaamarasiri8485 2 ปีที่แล้ว

    Akke nice to see you after 14 years

  • @ishankadilhari6763
    @ishankadilhari6763 2 ปีที่แล้ว

    වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි අක්කි . තෙරුවන් සරණයි .

  • @hasiniwijesuriya8997
    @hasiniwijesuriya8997 2 ปีที่แล้ว

    Hamadama wage kayla baby so cute.. we love u all akki..stay safe

  • @sepalikasepalikamaduwanthi8399
    @sepalikasepalikamaduwanthi8399 2 ปีที่แล้ว

    Shok akka .hamadamath sathutin inna🌹🌹🌹

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +22

    Akki Christmas shopping kere nisa ගොඩක් ලස්සන බඩු දැක්කා Thanks akki

    • @LifeWithOme
      @LifeWithOme  2 ปีที่แล้ว +1

      You are welcome darling ❤️❤️❤️

  • @himashanethmini6777
    @himashanethmini6777 ปีที่แล้ว

    Me para xmas shopping + tree making + celebrating videos ona🤩🤩🤩🤩

  • @tharu6692
    @tharu6692 2 ปีที่แล้ว

    Wow akki ඉක්මනටම chrismas tree eka decorate krna video ekath danna

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว

    very beautiful video akki. harima asawen baluwa.

  • @wasanaranashinghe
    @wasanaranashinghe 2 ปีที่แล้ว

    Ane akki shoi oya..budusaranari hemom parissamin einn.❤️

  • @tharushiann7
    @tharushiann7 2 ปีที่แล้ว +1

    Nice vlog akki😍❤with much love🥰🥰🥰

  • @shiharagamage
    @shiharagamage 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි....best of luck

  • @eishydesilva7210
    @eishydesilva7210 2 ปีที่แล้ว

    What a amazing video is this...😍✨❤️ Enjoyed well 😇 Cheers for this video 💓

  • @nimeshaharshani2486
    @nimeshaharshani2486 2 ปีที่แล้ว +1

    Dapu gaman baluwoo akkii harima lassani ❤❤❤

  • @ravishanchamida6740
    @ravishanchamida6740 2 ปีที่แล้ว

    Kiynna tiyna dewal okom kiyla iwrai ..... kiyan dekuth na akiyooo...... eka supiriyakm tham ithin ...maruuuuu

  • @isharasewwandi5646
    @isharasewwandi5646 2 ปีที่แล้ว

    wonderful as always sister....good luck

  • @dilshanithulakshi9862
    @dilshanithulakshi9862 2 ปีที่แล้ว

    It's really beautiful , keep it up and be happy and love you all .🎊😘

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +1

    So beautiful aneh .. sooo cute