ඔයා එක්ක දුරක් යන්න/oya ekka durak yanna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 332

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +229

    වෙිලාවකට සිංදුත් අපිව පුදම විදිහට අසරණ කරනවා 😢😞💔💔

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว +5

      😥😥

    • @supunsameera3191
      @supunsameera3191 2 ปีที่แล้ว +9

      ඇත්තටම😌

    • @indikapradeep11
      @indikapradeep11 2 ปีที่แล้ว +10

      එක නම් සහතික ඇත්ත.එ දවස ආයෙත් එනවනම් කියල හිතෙන වාර අනන්තඉ

    • @dilinimadushika2167
      @dilinimadushika2167 2 ปีที่แล้ว +3

      හ්ම්ම් 😒

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 2 ปีที่แล้ว +10

      සිරවටම අදර සින්දුත් විරහ සින්දුත් අහන්න බැරි තත්වෙක මන් ඉන්නෙ

  • @dilumsathsara4960
    @dilumsathsara4960 2 ปีที่แล้ว +22

    ලබාගන්නත් බැරි දාල යන්නත් බැරි ආදර කතා ලග අපි කොච්චර අසරනද🥺

  • @piuminisansalaberagamavita7838
    @piuminisansalaberagamavita7838 2 ปีที่แล้ว +23

    අදරය කියන්නෙ රෑවටිමක් අවන්කව අදරෙ කරන කෙනයි අන්තිමට අසරණ වෙන්නෙ 💕💕💕

  • @maheshidinushika3353
    @maheshidinushika3353 2 ปีที่แล้ว +70

    හිතින් දුක් විදින හැම හිතකටම හොයන ඒ ආදරේ හම්බවෙන්න ඕනේ...... 😔😔

    • @gimhanitharushi5057
      @gimhanitharushi5057 2 ปีที่แล้ว +2

      අපි හොයන ආදරෙ මෙ ලොකෙ න්ෂ් බ්ම්🥺

    • @indikakumara3487
      @indikakumara3487 2 ปีที่แล้ว

      🥰

    • @sweetfoods8782
      @sweetfoods8782 ปีที่แล้ว

      E widihatama hambenna one budu saranaui dalada hamuduruwange pihitaii Hama adrekatama ewa kadakapal karana unta hena gahanna one kalakanni hamoma adrenn Inna

    • @laknarawathsadi6180
      @laknarawathsadi6180 ปีที่แล้ว

      Thanks🥲

    • @maheshidinushika3353
      @maheshidinushika3353 ปีที่แล้ว +1

      @@gimhanitharushi5057 හ්ම් ඒක ඇත්ත

  • @kaveeshakavindi1613
    @kaveeshakavindi1613 2 ปีที่แล้ว +85

    තනිකම ගොඩක් වෙලාවට ජිවිතේට ලොකු ලොකු පාඩම් ඉගැන්නුවා 🥺❤. හිමීවීම අහිමිවීම් මැද මේ ගෙවෙන ජීවිතේ හරිම පුදුමයි ❤🥺. අහිමිවීම රිදවීම ජීවිතේට පාඩමක් කරගෙන දුක් විදින ආදරෙන් විදවන හැමෝමට ජීවිතේ ජයගන්න පුලුවන් වෙන්න ඕනෙ😊😊.....

  • @chanduliewelikumbura7901
    @chanduliewelikumbura7901 2 ปีที่แล้ว +24

    රකින්නට බැරිනම් මිනිස්සුන්ට පොරොන්දු දෙන්න එපා ❤️‍🩹එවා නැති උන දවසට අපායක් වෙන්වා ජිවිතේ

    • @chandrawathichandrawathi9853
      @chandrawathichandrawathi9853 ปีที่แล้ว

      හ්ම්ම් ඒක ඇත්ත ගොඩක් අය ජීවිතේට පොරොන්දු දීලා යන්න යනවා ඒ පොරොන්දු එක්ක මිනිස්සු අසරන වෙනවා 😔

  • @dewmisavindya2014
    @dewmisavindya2014 2 ปีที่แล้ว +11

    ඒ අතීතයට ආයෙත් යන්න පුළුවන් උනානම්..🥺😔💔

  • @ruchithapremoth7188
    @ruchithapremoth7188 2 ปีที่แล้ว +20

    ඒ අතිතයට නැවත පන ආවා වගේ.
    අහිමී වීම දරාගත හැකී
    කෙසේ උවද වෙනකෙනෙකූ සමගින් කිසිම ආත්මෙක මුන නොගැසේවා.. 💔

  • @angelthanu330
    @angelthanu330 2 ปีที่แล้ว +90

    අපි කොච්චර ආදරේ කරත්,කී දෙනෙක්ට ආදරේ කරත් වැඩක් නෑ. සංසාරේ පතාගෙන එන කෙනා එක්ක තමයි ජීවත් වෙන්න ලැබෙන්නේ.... 😔😥

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว +1

      Yes

    • @costaalvin
      @costaalvin 2 ปีที่แล้ว +1

      Aniwarenma

    • @gimhanikaushalya3543
      @gimhanikaushalya3543 2 ปีที่แล้ว +1

      Yes

    • @Uznk2586
      @Uznk2586 2 ปีที่แล้ว +1

      පතාගෙන ආපු කෙනාත් miss karagaththado කියලා වෙලාවකට මට හිතෙනව 😥😓

    • @nadeesha5790
      @nadeesha5790 2 ปีที่แล้ว +1

      Ai deviyanwa bari une a kenawama apita munagassanna

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w 2 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ගොඩක් ලස්සනයි 😍 ඔයාගේ සිංදුව

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 2 ปีที่แล้ว +10

    ආදරයෙන් හිමි වීමමට හිමි නැතුව ඇතී......
    අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්නැතී.....😌

  • @udeshantha3938
    @udeshantha3938 2 ปีที่แล้ว +8

    කට්ට කාල..ගොඩ දාගත්තු එයව...පෙට්ටි කඩලවත් දුරස් වෙන්න එපා😍😘

  • @indikakumara9464
    @indikakumara9464 2 ปีที่แล้ว +28

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා...මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා..දරාගන්න දුකක් බැරිව හුගක් පසුතැවෙමි මා..😓😓😓

  • @dinushadinu3629
    @dinushadinu3629 2 ปีที่แล้ว +34

    වෙලාවකට සින්දුත් මාර විදියට අපිව අසරණ කරනවා

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว

      😥😥

    • @shani2529
      @shani2529 2 ปีที่แล้ว

      Aththma kthwak😔

  • @tharu1556
    @tharu1556 2 ปีที่แล้ว +9

    මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති💙...ඒ හින්දා වෙන්වෙන්නැති 🙂...ඔබ මාව හැර යන්නැති😔😔💔💔........අනේ මන්දා ආදරේ කියන්නේ අමුතු හැගීමක් ..සමහර අයට දැනෙන..සමහර අයට දැනුනත් ..දැනුනේ නෑ ..ආදරේ නෑ වගේ ඉන්න ...🙂💔😔💫💙✨️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +31

    සෙනෙහේ දුන්නු මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා 💔😔 ... අපි කොච්චර පැතුවත් අපිට ලැබෙන්නේ අපිට උරුම දේ විතරයි... 😢

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว +1

      ❤❤

    • @naliyakaraoke9823
      @naliyakaraoke9823 ปีที่แล้ว

      මේ ආත්මයේ නැති උනත් ඒ පැතුම කවදාහරි ආත්මයක ඉශ්ටවෙනවා ❤️

  • @snehathathsarani474
    @snehathathsarani474 2 ปีที่แล้ว +7

    හැම හිතක්ම හොයන ආදරෙ හම්බ වෙන්න ඔනි 🥲😍🥲

  • @nethmidulanjali8806
    @nethmidulanjali8806 2 ปีที่แล้ว +2

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මේමා..😊..සෙනේ දුන්න මගේ හිතට මේවා දුක් දෙන්න එපා .........🥰😞😘

  • @nisansala.subhashini.3172
    @nisansala.subhashini.3172 ปีที่แล้ว +2

    ඔයා දන්නවා නම් මං ඔයාට ආදරෙ කරන තරම්🥺 දවසක දැන ගනී එදාට ඔයා මගෙන් ගොඩාක් ඈතට ගිහින් ඉදී හැමදාම ගොඩාක් ආදරෙයි❤️🥺

  • @erangashamal5832
    @erangashamal5832 2 ปีที่แล้ว +16

    ආදරයෙන් හිමි වීම මට හිමි නැතුව ඇතී අහිමි වෙලා දුක් වීම ඉරනම වෙන්න ඇතී මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැතී ඒ හින්ද වෙන්වෙන් නැතී ඔබ මාව හැර යන්නැතී 🌸😥☘️

  • @rubymanikaandhabi...patiya7553
    @rubymanikaandhabi...patiya7553 2 ปีที่แล้ว +12

    මගක් දුරක් ඇවිත් ඇයි මේ ඔයා වෙනස් වෙලා .....
    හරිම ලස්සන song එකක්

  • @mohansadaruwan7668
    @mohansadaruwan7668 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ lassni 😊

  • @sandunibudhdhika573
    @sandunibudhdhika573 2 ปีที่แล้ว +3

    ලස්සන සින්දුවක්. මන් ආසම එකක්. සින්දුවකිම් වුනත් කියවෙන්නෙ අපෙ ජිවිතවල කාතවක්....

  • @udayanganisandareka2608
    @udayanganisandareka2608 2 ปีที่แล้ว +2

    ආදර දුකක් එයා මාවත් එවිදිහටම රිද්දෙවිවා

  • @sandunipremarathna1352
    @sandunipremarathna1352 2 ปีที่แล้ว +7

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්ක මේමා😊😊

  • @piuminisansalaberagamavita7838
    @piuminisansalaberagamavita7838 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි 😊😊

  • @madurangadilshan4526
    @madurangadilshan4526 2 ปีที่แล้ว +12

    දුකක් හිතුන හැමවෙලේම මේක අහ අහ අඩනවා 😞😓😢😭💔

    • @gimhanitharushi5057
      @gimhanitharushi5057 2 ปีที่แล้ว

      🥺

    • @gimhanitharushi5057
      @gimhanitharushi5057 2 ปีที่แล้ว

      කොච්චර අමතක කරලා සතුටිම් ඉන්න හැදුවත් එ මතක හිත පාරනවා🥺❤️

    • @pasindupoorna9988
      @pasindupoorna9988 ปีที่แล้ว

      අඩන්න එපා බ්න් අනාගතේ හදාගනින්

  • @geethikachathurangi5609
    @geethikachathurangi5609 2 ปีที่แล้ว +5

    ලස්සනයි සිංදුව හැබැයි දුක හිතෙනවා අපිට 😭😭💖😚💖💕

  • @wonderfulchannel1731
    @wonderfulchannel1731 2 ปีที่แล้ว +1

    Sindhuwa godak lassanai. Aeth api godak asaranai Adhare Laga 😔😔💔💔💔💔🥀🥀🥀

  • @krishanthimecry9363
    @krishanthimecry9363 2 ปีที่แล้ว +1

    Kochchra ehuwath EPA wenne me song eka.duka hithuna hema welema ahan innw.my favourite song..💕

  • @tarutary6940
    @tarutary6940 ปีที่แล้ว +1

    Oyath ekka durak yanna hina mewwa❤❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 2 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි. ❤❤❤❤.....

  • @vishakakumari5551
    @vishakakumari5551 ปีที่แล้ว +1

    Harima lassanai godak asai mekata

  • @amiliyasasinikaamiliya1427
    @amiliyasasinikaamiliya1427 2 ปีที่แล้ว +23

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා ? 🖤💞

  • @amashanethmi1334
    @amashanethmi1334 2 ปีที่แล้ว +4

    Durak yanna onii mtth eya ekka 😪❤❤🥰

  • @nilushikasrimali7364
    @nilushikasrimali7364 2 ปีที่แล้ว +4

    මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරිවෙන්නැතී💔

  • @usblyrics9788
    @usblyrics9788 2 ปีที่แล้ว +5

    අහල ඇඬුනෙ ... ඇඬුවෙ මං විතරද 😞💔

    • @sadewvidusara6035
      @sadewvidusara6035 ปีที่แล้ว +1

      Math godak aeduwa.matath e athithaya mathak una. Ayeth mata e ya lagata yanna be.

  • @shashikalasathsarani1189
    @shashikalasathsarani1189 2 ปีที่แล้ว +14

    ආදරයේන් හිමි විම මට උරුම නැතුව ඇති 🙂😪

  • @sihinainduwara5175
    @sihinainduwara5175 2 ปีที่แล้ว +4

    Serawata 🥺🥺🥺🥺❤️❤️❤️

  • @rushirushi6673
    @rushirushi6673 2 ปีที่แล้ว +6

    සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක් දෙන්න එපා

  • @sisirakumara7630
    @sisirakumara7630 ปีที่แล้ว +1

    Aththatama me song eka mage jivithe wage 😓😓😓😓😓♥️♥️♥️♥️

  • @Zenya-q5h
    @Zenya-q5h 2 ปีที่แล้ว +2

    තාම අහනවා 😇💖

  • @lailaakumari8311
    @lailaakumari8311 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🎈🎈🎈 Oya akka durk yanna bari unata mn mkoda karnne😔✌💔

  • @chathurikamaduwanthi7566
    @chathurikamaduwanthi7566 2 ปีที่แล้ว +2

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා අයියේ 😔😔😔😘

  • @pasinduamantha4799
    @pasinduamantha4799 2 ปีที่แล้ว +4

    තනිවුනු මගෙ හැම රෑක
    දෙනෙත් තෙමයි ඔබෙ මතක
    අපි දැන් දෙන්නෙක් නේද
    ඔබේ සෙනෙහෙ දැන් කොයිද🖤😔

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 2 ปีที่แล้ว +11

    ඔය එක්ක දුරක් යන්න හිනා මැව්වා

  • @maleesha8135
    @maleesha8135 2 ปีที่แล้ว +1

    පරණ මතක ගොඩක් අවුස්සන්න පුලුවන් අනේ🥺🥺🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @umangagamage7278
    @umangagamage7278 2 ปีที่แล้ว +1

    මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති .........😭😭😭😓😓😢💔💔💔

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සිංදුව 🥰🥰

  • @chamochamoa3319
    @chamochamoa3319 2 ปีที่แล้ว +4

    සින්දුවක් පද අතර හිතත් පුදුම විදියට අසරණ වෙනවා 🥺💔

  • @DisathJob
    @DisathJob ปีที่แล้ว +1

    oya ekka durak yanna heena dakka mema eth e heena hithuwe nathi widiyata boda wela giya🥲💔💔

  • @rohanakavinda1274
    @rohanakavinda1274 2 ปีที่แล้ว +8

    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා...

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +19

    තනි උන මගේ හැම රැක
    දෙනෙත් තෙමයි ඔබේ මතක ..... 😢

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว

      😥😥

    • @ruwanyashamodhi2406
      @ruwanyashamodhi2406 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්💔🥺

    • @skss6581
      @skss6581 2 ปีที่แล้ว +2

      @@ruwanyashamodhi2406 🌺🤟

    • @sameera2244
      @sameera2244 2 ปีที่แล้ว +1

      I aso felt it😔

    • @skss6581
      @skss6581 2 ปีที่แล้ว

      @@sameera2244 😴

  • @Lifewithpaara
    @Lifewithpaara 2 ปีที่แล้ว +11

    මට එයාව ආයෙමත් ලැබේවා😔

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว +5

      ඔයාගෙ පැතුම ඉටුවේවා...

    • @__mashixx____2890
      @__mashixx____2890 2 ปีที่แล้ว +2

      I hope it too ☹️💔

    • @Lifewithpaara
      @Lifewithpaara 2 ปีที่แล้ว

      @@__mashixx____2890 I wish you 🤍⭐️

    • @Lifewithpaara
      @Lifewithpaara 2 ปีที่แล้ว +2

      @@kavilk5966 thnx🙏🏻😪

  • @thisarasupun2
    @thisarasupun2 2 ปีที่แล้ว +1

    😔😔😔😔😭😭😭😭💔.....oya ekka durak yanna Heena dakka mema.......💔

  • @dilanikumari5617
    @dilanikumari5617 2 ปีที่แล้ว +3

    මේ සිංදු අහද්දි හිතට ලොකු දුකක් දැනෙනවා 😔😔

  • @menushavihangani5199
    @menushavihangani5199 2 ปีที่แล้ว +1

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
    මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
    දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
    සෙනෙහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක් දෙන්නෙපා
    ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති
    අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති
    මගෙ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති
    ඒ හිංඳා වෙන් වෙන්නැති
    ඔබ මාව හැර යන්නැති
    තනිඋනු මගෙ හැම රෑම
    දෙනෙත් තෙමයි ඔබෙ මතක
    අපි දැං දෙන්නෙක් නේද
    ඔබේ සෙනෙහෙ දැං කොහෙද
    මගෙ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
    වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්
    ඔයා එක්ක දුරක් යන්න

  • @hithubole1118
    @hithubole1118 2 ปีที่แล้ว +2

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා.......මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා.........😥😥😥😥

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว

      😥😥❤

    • @jeevanrandika2021
      @jeevanrandika2021 2 ปีที่แล้ว

      ඵදාත් මගේ ජීවිතේ සිංදුමයි මගේ ලගින් හිද මගේ තනිකම නැතිකරේ අද මම තනීවෙලා ඵ්ත් අදටත් ඵ් සංගීතයමයි මාව සනසවමින් මගේ ලගින් ඉන්නේ හරිම පුදුමයි🥺🥺😥😥😥

  • @baggayarandenigala6939
    @baggayarandenigala6939 2 ปีที่แล้ว +1

    Wow ane oyage voice ake hita atulata giya. Music niyamy

  • @sadewvidusara6035
    @sadewvidusara6035 ปีที่แล้ว +1

    Mage theekshana aiye oyata puluwannam mata samawa denna. Man Oyata dunna duka maha merak wage. Mata sama wenna mage pana. Mata mage jeevithe weraduna aiye. Oya sathutin inna. Me sinduwa ahana hema welema mata merenna hithenawa. Tm

  • @harshanikumari7191
    @harshanikumari7191 2 ปีที่แล้ว +1

    Aithi wenne na kiyla dena denath hitha illanne eyawmai.... me sinduwa ahaddi mathka awissenwa 😔😔💔

  • @erangashamal5832
    @erangashamal5832 2 ปีที่แล้ว +8

    අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනේ දැන් කොයිද.......

  • @madushanikumudu9907
    @madushanikumudu9907 2 ปีที่แล้ว +9

    ආදරේ කියන දේ මෙච්චරම වේදනාවක් ද එක තප්පරයකින් හැමදේම වෙනස් වෙලා ගියා....♥️ කියාගන්න බැරි ලොකු දුකක්...♥️මගෙ හැම දෙයක්ම උන එයා දැන් වෙන කෙනෙක් ගෙ කමක් නෑ දෙන්නා ම සතුටින් ඉන්න ඕනේ හැම ආත්මයකම... ♥️මං තනි වෙලා ඉන්න කැමති දැන්...🙂 මට ලොකු බොරුවක් කරපු එක තමයි දාරාගන්න බැරි මට...🙂💔

    • @menushavihangani5199
      @menushavihangani5199 2 ปีที่แล้ว

      😥

    • @achininimeshika9419
      @achininimeshika9419 2 ปีที่แล้ว

      Anee aththmai eka thmi mageth kathawa.. api ehm une kyl adth hthgna be.. wairayk ne eth aynm epa.. dukk unth iwsagena wen una amru una dargnna. Eth daragtta miriguwk passe ghn wedk ne kyl dengttm

    • @achininimeshika9419
      @achininimeshika9419 2 ปีที่แล้ว

      Mehem hri kenk a gena katha krnkota hthata patta satuti.. senadeemk eka nt

    • @nethmipramodya7973
      @nethmipramodya7973 2 ปีที่แล้ว

      Mge kathwath oka adath adnne ai mawa rewatuwe kiyla.🥀

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +1

    × 0.75 ට දාලා අහලා බලන්න.හෙනම දුක ෆීලින් එකක් එන්නෙ..🥲

  • @chamivlogs3507
    @chamivlogs3507 2 ปีที่แล้ว +3

    🌹⃝ජීවිතෙ✥⃟☺️කෙටි ᭄ꦿනිසා හිනා වෙලා ඉන්නොනෙ
    ࿔⃝ල්බුදු ✥⃟සරනයිꦿහැමදාම සතුටින් 💎⃝♡꧂ᘝᘞඉන්නොනෙ 🌹⃝✥⃟ආදරෙයි☺️ඔක්කොටම ᭄ꦿ

    • @kavilk5966
      @kavilk5966  2 ปีที่แล้ว

      ❤❤❤❤

    • @wasanthakumara5540
      @wasanthakumara5540 2 ปีที่แล้ว +1

      හිනා වෙලා හිටියට මදි.
      සතුටත් තියෙන්න ඕනි.

  • @vishakachampika9961
    @vishakachampika9961 ปีที่แล้ว +1

    Oya ekka durak yanna math hina needs 😞🙂

  • @thinayagunawardane5482
    @thinayagunawardane5482 2 ปีที่แล้ว +1

    මට සිංදුව අහම්බෙන් හම්බුනේ අද අහනවා 2022.5.28 මැයි ඇඩෙනවා ඔයි 🥺🥺🥺🥺💔💔💔💔💔

  • @surangihansika6056
    @surangihansika6056 2 ปีที่แล้ว +1

    Oya ekka durak yanna hina dakka mema 😊 magak durata avith Aida oya me venas vela 😢😢

  • @vishmisaranga7454
    @vishmisaranga7454 2 ปีที่แล้ว +1

    ඇඬෙනවා

  • @dilinilakshani6505
    @dilinilakshani6505 2 ปีที่แล้ว +2

    Lassanai

  • @Nadeebinu
    @Nadeebinu ปีที่แล้ว

    Me song eka ahaddi Mata harima dukai

  • @dasunlakshan2728
    @dasunlakshan2728 2 ปีที่แล้ว +1

    අම්මෝහ් ❤️😞

  • @dilushadilusha6507
    @dilushadilusha6507 ปีที่แล้ว

    Mage adaraya hadunanna oya hitata bari venna athi 💔😔 SUPUN💔😔
    Ehinda ven venna athi oba mawa hara yanna athi😑💔💔💔💔💔💔💔💔

  • @dinushadinu3629
    @dinushadinu3629 2 ปีที่แล้ว +7

    හීනනම් දැක්කා සැහේන්න ඒත් එයා නෑ දැන් 😥

  • @samithkalhara2342
    @samithkalhara2342 2 ปีที่แล้ว +1

    ඕනිම ආදරයක් කරපන් ගානකට. නැත්තන් මාර විදිහට විදවන්න වෙන්නේ 💔😩😞

  • @sachiniwijerathnesachini7792
    @sachiniwijerathnesachini7792 2 ปีที่แล้ว +1

    Senehe dunna mage hithat mewage duka denn epa 😞💔

  • @nimeshthennakon4786
    @nimeshthennakon4786 2 ปีที่แล้ว +1

    දරා ගන්න දුකාක් නැතුව ❤️🥺

  • @AjithSamantha-f2m
    @AjithSamantha-f2m ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanudoni7784
    @chanudoni7784 2 ปีที่แล้ว +3

    Me sinduwa පුදුම විදියට අසරණ kra 🥺😖😞😕

  • @hmdamayanthi4601
    @hmdamayanthi4601 2 ปีที่แล้ว +1

    ඔයා එක්ක දුරක් යන්න පුළුවන් වෙයිද 🥺

  • @ajithkumara-ow1jv
    @ajithkumara-ow1jv ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @ashanidilrukshi3092
    @ashanidilrukshi3092 2 ปีที่แล้ว +2

    සුපිරි 👊

  • @suranginisansala8140
    @suranginisansala8140 2 ปีที่แล้ว +1

    Mage adaraya hadunanna oy hithata biri wen nethi e hinda oba mawa hera yannethi...💔😢😢😢

  • @gimhanedirisingha9121
    @gimhanedirisingha9121 2 ปีที่แล้ว

    Lassani anee

  • @upulpalithayalegama7863
    @upulpalithayalegama7863 2 ปีที่แล้ว +1

    Best song of new generation

  • @badgirl4814
    @badgirl4814 2 ปีที่แล้ว +1

    Wow 😊😊

  • @pushpadissanayaka4471
    @pushpadissanayaka4471 2 ปีที่แล้ว +1

    Wow🌌

  • @indikakumara3487
    @indikakumara3487 2 ปีที่แล้ว

    Man aasama song 1.k

  • @ravindukavesh5140
    @ravindukavesh5140 2 ปีที่แล้ว

    ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මා 😔

  • @hirushadananjaya1052
    @hirushadananjaya1052 2 ปีที่แล้ว +2

    අපි දැන් දෙන්නෙක් නේද 💔
    2022-09-25

  • @rasindunethsara49
    @rasindunethsara49 2 ปีที่แล้ว +3

    2022 ahanawa ❤️

  • @naveensathsara6123
    @naveensathsara6123 2 ปีที่แล้ว +1

    මගෙ කෙල්ලෙත් එක්ක දුරක් යන්න පුලුවන් වෙන්න

  • @sasmithanimesh2212
    @sasmithanimesh2212 2 ปีที่แล้ว

    Sinduth apiw asarana krnw

  • @hirunichathurangana4937
    @hirunichathurangana4937 2 ปีที่แล้ว +5

    Lovely song ❤❤❤❤

  • @nethminethmi6023
    @nethminethmi6023 2 ปีที่แล้ว +3

    Favorite song🥰

  • @hirunisadanchaya6205
    @hirunisadanchaya6205 2 ปีที่แล้ว +2

    අපි දැන් දෙන්නෙක් නෙද 💔😔

  • @sanduninimasha3089
    @sanduninimasha3089 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @samansilva7679
    @samansilva7679 ปีที่แล้ว

    💕 LOVELY 😍💖💕❤

  • @ssdisanayaka272
    @ssdisanayaka272 2 ปีที่แล้ว +3

    Love is better ward 💔💔💔

  • @ShashiniThenahandi-lu7fh
    @ShashiniThenahandi-lu7fh ปีที่แล้ว

    අනේ මට එයා නැතුව ඉන්න බෑ දෙයියනේ 🙂💔😖