STUDY VLOG 📚 | 03/30 productive විදියට ගෙවුණු දවසක්🧚‍♀️| studying📑|workout💪|30 days Hard Challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 113

  • @sarathchandra5336
    @sarathchandra5336 9 หลายเดือนก่อน +178

    අක්කි මන් දෙයක් කියන්නම් හැබැයි තරහ වෙන්න එපා හොදෙ.....මන් වෙන කිසිම study channels වලට ආස නෑ..අක්කිගෙ එකට තරම්...මාත් අනුරාධපුරේ තමයි...හැබැයි මන් නිවත්තකේ අක්කි ස්වර්නපාලි school එකෙනේ....අක්කි තව video එක ටිකක් දික් වෙන්න ඕනෙ...20/15වත්...අනේ plzz...මෙහෙම ඉල්ලන අය අක්කිට පේන්න comment කරන්ඩෝ

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน +28

    මන් akki නිසා ගොඩක් හොද පුරුදු ඉගෙනගත්තා, ඔයා akki දාන්නේ නැතුව ඇති akkita අපි හැමෝම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️ස්තුතියි හැමදේකටම 💜💜😘

  • @madhushika123
    @madhushika123 9 หลายเดือนก่อน +24

    වෙන study vlog කොච්චර බැලුවත් අක්කගෙ vedio තරම් හිතට ඇල්ලුවේ නෑ ❤️ god bless you akki ❤️

  • @user-cp3zj9zu5z
    @user-cp3zj9zu5z 9 หลายเดือนก่อน +8

    අක්කිගේ 30 day hard challenge එක නම් නියමයි . ඒ වගේම තමයි අක්කි කරන study challenge ඒවා නම් හරිම හොඳයි .අක්කිගේ study vlog බලන කොට පාඩම් කරන්න තවත් ආසයි. අක්කිගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. 😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️😍🥰🥰

  • @emyy179
    @emyy179 9 หลายเดือนก่อน +4

    මාරම පැහැදිලව ලස්සනට කරනවා.ඇත්තටම අපි හැමෝටම මේක godaaak loku motivation ekak oyage hamadeyakma hariyanna one❤

  • @Kolee1110
    @Kolee1110 9 หลายเดือนก่อน +4

    ඔයා හරිම ලස්සනයි .❤ ආදරේ හිතෙන අක්ක කෙනෙක් ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරනයි මගේ අක්කට❤.

  • @wasanthiwasanthi6728
    @wasanthiwasanthi6728 9 หลายเดือนก่อน +4

    ඔන්න මගෙන් පළවෙනි comment එක අක්කට❤️❤️❤️❤️

  • @user-ishini
    @user-ishini 9 หลายเดือนก่อน +5

    අක්කේ journaling,scripting කරන එක ගැන වීඩියෝ එකක් ඕනේ.කොහොමද ඒවා කරන්නේ කියන්නකෝ.

  • @riy594
    @riy594 9 หลายเดือนก่อน +5

    අක්කි Tik tok එකේ දාලා තියෙන study vlog එකක් බලල තමා ගොඩක් වෙලාවට මං වැඩ පටන් ගන්නෙ 🥺❤

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน +2

      ❤️🥺

  • @RuwanSampath-we3ol
    @RuwanSampath-we3ol 2 หลายเดือนก่อน +2

    මේ විඩියෝ බලද්දි ඉගෙන ගන්න ආස හිතෙනවා කියන අය කෝ

  • @user-ob3fh3up6p
    @user-ob3fh3up6p 4 หลายเดือนก่อน +1

    අක්කි මම පාඩම් කරන්න මාරම කම්මැලියි ........ ඔයාගෙ video බැලුවාම මාරම motivation එකක් ❤️😍

  • @anjana4691
    @anjana4691 9 หลายเดือนก่อน +1

    Mn akkige voice 1kt marma asaiii❤❤❤.videos digtm gennnn❤❤❤adereiiii godakk akkii❤❤❤

  • @suranga380
    @suranga380 6 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න අක්කි හොදට පාඩමි කරලා පාස් වෙන්න ඔින කටිටිය චුටිටක් දාන්න මැසේඡ් එකක්😊😊

  • @tharu768
    @tharu768 9 หลายเดือนก่อน +1

    අක්කි room tour එකක් ගෙන්නකු .චුට්ටක් විඩියො එකෙ time වැඩි කරලා 🥺

  • @Dahami_e
    @Dahami_e 9 หลายเดือนก่อน +2

    Lassanai Ada vlog eka akke❤Mara vidihata motivate weno❤❤❤❤

  • @ophelie1082
    @ophelie1082 9 หลายเดือนก่อน +2

    Use your laptop by keeping it in your eye level or else it's not good for your neck..also when studying IT do more practical questions using leetcode

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 9 หลายเดือนก่อน +1

    අද vlog එකත් බැලුවෝ.🎉
    මමත් අක්කි එක්ක මේ Challenge එකට එකතු වෙලා ඉන්නේ.
    අද vlog එකත් ලස්සනයි ❤

  • @bunny.........2972
    @bunny.........2972 8 หลายเดือนก่อน

    akke oyage study vlogs marama lssni♥️♥️💗

  • @user-ld9tp3hv8f
    @user-ld9tp3hv8f 3 หลายเดือนก่อน

    Akki lassanai❤

  • @endlessfreefire1k
    @endlessfreefire1k 9 หลายเดือนก่อน +3

    Akke oyage laptop eka mokakda?

  • @thirushi3908
    @thirushi3908 9 หลายเดือนก่อน +1

    Onn damm gnm balnn awa 😍

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @anushigeekiyanage992
    @anushigeekiyanage992 9 หลายเดือนก่อน

    math oyge wayase oyge video balala mth study challenge ekak patan gtta attma eka maru godk wada kra gnna puluwn thank u so much ❤

  • @tharushikasathsarani263
    @tharushikasathsarani263 9 หลายเดือนก่อน +1

    💛💙

  • @ashendilhara8350
    @ashendilhara8350 9 หลายเดือนก่อน

    Adath vlog eka super akki heta vlog eka genakl balan innawa ❤️

  • @hashithamadushanka3620
    @hashithamadushanka3620 6 หลายเดือนก่อน

    මම අක්කිගේ අලුත් පරන ඔක්කොම ස්ටඩි ව්ලොග් බැලුවා මම මේක බලන 3න්වෙනි පාර අනේ ප්ලීස් අලුත් ස්ටඩි ව්ලොග් එකක් ගේන්න ප්ලීස්

  • @Methuurajapaksha
    @Methuurajapaksha 9 หลายเดือนก่อน +2

  • @kjtbandara6235
    @kjtbandara6235 2 หลายเดือนก่อน

    Umma 😙😚😘😎😍😋🤗❤❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน

    Vlog eka harima lassanai adath marama sathutui me dawas Wala nam Akka hamadama videos Dana Nisa

  • @jayasinghebandara4790
    @jayasinghebandara4790 9 หลายเดือนก่อน +1

    Superb ❤

  • @Kumudu-cq1jl
    @Kumudu-cq1jl 9 หลายเดือนก่อน

    Adath blog aka lassanay akki❤❤❤

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 2 หลายเดือนก่อน

    Bye 👋 ❤😊

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน +1

    ලස්සනයි akki ❤️❤️❤️

  • @user-ns3ei1ou5b
    @user-ns3ei1ou5b 9 หลายเดือนก่อน

    Mn me beluwa anith video wala maji akkige katahada kohenda kiyala😂❤

  • @user-dk3kq1kq6g
    @user-dk3kq1kq6g 9 หลายเดือนก่อน

    ❤️❤️❤️math akkith ekkama challange eka patan gaththa akkiyooo .mn me para AL krnva. ❤️❤️

  • @himashijanithya7386
    @himashijanithya7386 9 หลายเดือนก่อน

    මාත් 11: 11 Wallpaper එකට දාලා තියෙන්නෙ 😊❤

  • @LKNFTLEARN
    @LKNFTLEARN 9 หลายเดือนก่อน

    Good luck akke

  • @simplestudyvlogs
    @simplestudyvlogs 9 หลายเดือนก่อน

    Nice vlog nangi ❤

  • @lakmalidon5978
    @lakmalidon5978 9 หลายเดือนก่อน

    Hair end split walata විසඳුමක් oni

  • @hashinitharushika2036
    @hashinitharushika2036 9 หลายเดือนก่อน +1

    Akka use karana to do list aka mokada App aka

  • @Vishuu229
    @Vishuu229 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @hima3090
    @hima3090 9 หลายเดือนก่อน

    30 days challenge eketa library gihinuth vlog. kerannakooo💗💗

  • @Neon55004
    @Neon55004 9 หลายเดือนก่อน

    3:25 black nail colour ekak gannako 🥺❤❤

  • @AdithyaNethsarani-dl2cv
    @AdithyaNethsarani-dl2cv 9 หลายเดือนก่อน

    Grade 8 ayata time table ekak padam karanna ona widiya chuttk kiynnko akkiyo ❤

  • @joos2004
    @joos2004 9 หลายเดือนก่อน

    Luv diz 🌸💗💆

  • @geeganagepriyantha4224
    @geeganagepriyantha4224 9 หลายเดือนก่อน

    AKKI MEEWAGE STUDY CHALLENGES KARANA NISA GRADE 8 WALA INNA MATA KISIMA KAMMALI KAMAK NATHUWA MAGE STUDIES KARAGANNATH PULUWAN🤪
    LOVE U SO MUCH😙💞

  • @user-pn9lr4gt1c
    @user-pn9lr4gt1c 9 หลายเดือนก่อน +3

    Akki grade 8 student kenekta timetable ekak hadala kiyannako 🥰❤

  • @asmrvibessna
    @asmrvibessna 9 หลายเดือนก่อน +1

    ❤😊

  • @buddikasaparamadu140
    @buddikasaparamadu140 9 หลายเดือนก่อน

    අකකෙ 7 වසර අයට ⁣පාඩම් කරන්න exam walata redy වෙන විදි ය පොඩ්ඩක් කියන්න පුලුවන් ද ❤❤❤❤❤❤❤ plz

  • @imasharathnayaka4789
    @imasharathnayaka4789 9 หลายเดือนก่อน

    අනේ අක්කේ pinterest app eke පොටො ගැලරි එකට download krnne kohmda kiynna puluwan da. 😢

  • @mariya3985
    @mariya3985 9 หลายเดือนก่อน

    Lassany akkiyo❤

  • @gihansahansadi9955
    @gihansahansadi9955 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @namalisamankumari5325
    @namalisamankumari5325 9 หลายเดือนก่อน

    Akkiyo oya kiwwa ne days 30 study challenge eka ඕනිම කෙනෙක්ට කරන්න පුලුවන් කියලා. Days 30 study challenge eka study paththata wadiyen bara karala karanne kohomada kiyala wideo ekak oni . ⁣me comment ekata aniwaren akkiyo wideo ekak oni mai . Mn 10 wasare inne . Anith eka me wideo eka anith ayatath godaak wadagath weii akkiyo

  • @jayanisubasinghe8159
    @jayanisubasinghe8159 9 หลายเดือนก่อน

    Journaling gen video akk gennko❤

  • @user-ym8gv2ek6n
    @user-ym8gv2ek6n 9 หลายเดือนก่อน

    Akke❤

  • @chamilkalakshani2533
    @chamilkalakshani2533 9 หลายเดือนก่อน

    akki oyge vayasa kiyd
    oyt black coulour adum lassanai

  • @user-kiyara2
    @user-kiyara2 9 หลายเดือนก่อน +1

    Dapu gmn beluwa❤

  • @kavidi-
    @kavidi- 9 หลายเดือนก่อน

    Video ek chuttak digata dennako akki❤

  • @user-wb5ji9kq6k
    @user-wb5ji9kq6k 9 หลายเดือนก่อน

    Grade 9 lamayinta hoda vidiyam kiyala dennako akki

  • @hiruni5999
    @hiruni5999 9 หลายเดือนก่อน

    Akki❤️🙃

  • @anuthraanuthra6466
    @anuthraanuthra6466 7 หลายเดือนก่อน

    Akki o/l wal tips gannako akkiyo

  • @Vihangatheekshana-gf3jy
    @Vihangatheekshana-gf3jy 9 หลายเดือนก่อน

    Akka❤

  • @dilanrukshan4667
    @dilanrukshan4667 9 หลายเดือนก่อน

    Todo list eek app ekek thiyne da

  • @user-ju1id6fu1y
    @user-ju1id6fu1y 9 หลายเดือนก่อน

    🥰

  • @user-wk3ef5ou4z
    @user-wk3ef5ou4z 9 หลายเดือนก่อน +1

    Hi akki

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 9 หลายเดือนก่อน

    ❤🎉

  • @fathimanushka6650
    @fathimanushka6650 9 หลายเดือนก่อน

    Akki wht lap r u using....
    Akki study tips for a/l to get A pass

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน

    😍😍😍

  • @nilavlogs8768
    @nilavlogs8768 9 หลายเดือนก่อน +1

    Anee mage doll

  • @RashiniMaleesha-jr1sw
    @RashiniMaleesha-jr1sw 9 หลายเดือนก่อน

    දිග vlog ekk oni❤

    • @studyunit
      @studyunit  9 หลายเดือนก่อน +1

      ❤️😇

  • @ADKN740
    @ADKN740 9 หลายเดือนก่อน

    ane akke mata class wala videos godak ekathu wela thiye balanna. e tika iwara karannath one.eth kammalikama nisa mata ewa balanna epa wela thiyenne. mata e tika balala iwara kara ganna akkata kramayak kiyanna puluwanda?

  • @TharushiShashikala-uu2rv
    @TharushiShashikala-uu2rv 9 หลายเดือนก่อน

    Danakm bln hitiye 🥺

  • @SasminiChathurya-me4dn
    @SasminiChathurya-me4dn 9 หลายเดือนก่อน

    💖💖💖💖💖💖

  • @thegirlytalks24
    @thegirlytalks24 9 หลายเดือนก่อน

    Aneeeee oy krana it course ek mokkd

  • @user-ym8gv2ek6n
    @user-ym8gv2ek6n 9 หลายเดือนก่อน

    1 st comment eka Magen

  • @user-ym8gv2ek6n
    @user-ym8gv2ek6n 9 หลายเดือนก่อน

    Konde wawena Mona hri kiyannko akke

  • @lakshanidarshani902
    @lakshanidarshani902 9 หลายเดือนก่อน

    ada mge 2ni dwsa ❤

  • @madumaliwickramasuriya1117
    @madumaliwickramasuriya1117 9 หลายเดือนก่อน

    Oya IT eka karanne koheda kiynko?

  • @Hemantharilawala
    @Hemantharilawala 8 หลายเดือนก่อน

    අනේඅක්කෙවීඩියෝඑකටිකක්
    දික්කරන්නකෝ😢

  • @RuwanSampath-we3ol
    @RuwanSampath-we3ol 2 หลายเดือนก่อน

    මේ විඩියෝ බලද්දි ඉගෙන ගන්න ආස හිතෙනවා කියන අය කෝ

  • @user-dh7kh8vv5g
    @user-dh7kh8vv5g 7 หลายเดือนก่อน

  • @hasharanethmini5084
    @hasharanethmini5084 9 หลายเดือนก่อน +1

    😍😍♥️♥️

  • @sewwandijayawardana8534
    @sewwandijayawardana8534 9 หลายเดือนก่อน

    😍❤

  • @NawodaGunarathna
    @NawodaGunarathna 9 หลายเดือนก่อน +1

  • @vinudigayathma
    @vinudigayathma 9 หลายเดือนก่อน +1

  • @user-ym8gv2ek6n
    @user-ym8gv2ek6n 9 หลายเดือนก่อน +1

  • @Dora_gi
    @Dora_gi 9 หลายเดือนก่อน +1

  • @sahirusadeepa-
    @sahirusadeepa- 9 หลายเดือนก่อน

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 9 หลายเดือนก่อน

    ❤❤