එයාගේ නංගී මායි 😁💚| අපි දෙන්නගේ dayout පිස්සුව 😅| අලුත් ramen එක try කලෝ ආයෙනම් එපා 🥵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 104

  • @dilmivindya3452
    @dilmivindya3452 2 หลายเดือนก่อน +7

    Lassanai adath vlog eka akke 😍❤️ get well soon akkiyo ❤️

  • @tashinikeshala9948
    @tashinikeshala9948 2 หลายเดือนก่อน +4

    අදත් vlog එක මාරම ලස්සනයි අක්කියෝ...මාර ආසාවෙන් ඔයාගේ vlogs බලන්නෙ.❤😊

  • @hiruninimansa8681
    @hiruninimansa8681 2 หลายเดือนก่อน +4

    Aiyage Nangi harima shok❤ goda dawasakin day vlog ekak harima lassanai ❤

  • @user-xv9ll4nb7b
    @user-xv9ll4nb7b 2 หลายเดือนก่อน

    අනේ ඇත්තටම මට මේ you tube channel එක හම්බ වුනේ හරි අහම්බෙන් දැන් නම් මේ channel එකට addict වීගෙන් එන්නෙ මම..හරිම ආසාවෙන් videos බලන්නෙ..ඇත්තටම අපිට වගේම චුට්ටක් track out අපෙම vibe එකේ කෙනෙක් අක්කි ඔයා .ඒ නිසා ඔයාගෙ vdos බලන්න හිතෙනව ..ඉතින් මේ channel එක දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 🥰ආදරෙයි අක්කි ❤️❤️

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 2 หลายเดือนก่อน +2

    ❤😊 lassanai hamadama sathuting inna kiyala mn parthana karanawa

  • @LayanalBandara-rm1ri
    @LayanalBandara-rm1ri 2 หลายเดือนก่อน +3

    Akki ada vlog ekath puduma lassanai ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 หลายเดือนก่อน +2

    ලස්සන අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @udeshijayakody9680
    @udeshijayakody9680 หลายเดือนก่อน

    අපි කඩවත තියෙන මේ තැනකින් ඔරිජිනල් කොරියන් රාම් කෑවා එතන නම් මරු තැන ඔයා මේ ගූගල් එකේ ගහලා බැලුවොත් කඩවත ඉන්දැද්දි කඩවත කොරියන් ෂොප් shop කියලා ගහලා බැලුවම ඔයාට එනවා එතකොට ඒකෙ තියෙන සැරයින් කෑම එහෙම චොප්ස් ටික්ස් ගොඩයි එහෙම ගොඩක් තියෙනවා ඉතිං ෆුඩ් සිටි එක එහෙම තියෙනවාද ඒක ගැන පොඩ්ඩක් දාන්ඩ ඔයා කඩවසට ආවොත් කඩවත සිව් මංසල හරියට ආවා මාට් එක හොයාගන්න පුළුවන් එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගෙන සතුටින්ද ආයි කඩවත කිරිබත්ගොඩ පැවැත්තේ. එනවා නම් අනිවාර්යයෙන්ම කියන්න මං හොයාගෙන හරි එනවා මං ඔයාගේ චලකට ගොඩාක් කැමතියි හරි

  • @RanziYasasvi
    @RanziYasasvi หลายเดือนก่อน

    I'm getting addicted to your vlogs Majie. Love them ❤

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 2 หลายเดือนก่อน +2

    Video එක දානකන් හිටියේ ලස්සනයි අක්කි vlog එක ❤

  • @wac2509
    @wac2509 2 หลายเดือนก่อน +3

    මගේ අතිනුත් කොන්ඩ කට්ටක් කැඩුන මේ ලඟදි.....😅

  • @dayapliyanage7848
    @dayapliyanage7848 2 หลายเดือนก่อน +3

    Get well soon akki🙏🙏🙏

  • @danandinethmini
    @danandinethmini 2 หลายเดือนก่อน +3

    හොග්වර්ඩ් තියෙන්නේ map එකේ පෙන්නන තැන උඩ තට්ටුවේ..electricityboard එක ඉස්සරහ 😌

    • @sandu353
      @sandu353 2 หลายเดือนก่อน

      Ee maharagama eka neda

    • @reshiniperera1417
      @reshiniperera1417 2 หลายเดือนก่อน

      Ou ethana thamai thiyenne..

  • @123positive_vibes
    @123positive_vibes 3 หลายเดือนก่อน +3

    Akki shoi aneyy😍💞💞💞 adareiii

  • @NethmiIrunika-en6wu
    @NethmiIrunika-en6wu 2 หลายเดือนก่อน +3

    Kadwaththa koheda

  • @kavishkasewmini6041
    @kavishkasewmini6041 2 หลายเดือนก่อน +2

    Lassanai akki ❤❤ akki giya shop khd thiyenne awage nama kiyannako

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    අක්කේ,
    ඔයා හරිම අහිංසකයි.
    ❤❤❤😊😊❤❤❤

  • @user-ko5uc7kv3g
    @user-ko5uc7kv3g 2 หลายเดือนก่อน +3

    අනේ ඔයා university of kelaniya නේද .මමත්.ඔයා කීවෙනි අවුරුද්දේ ද.

  • @oshi136
    @oshi136 2 หลายเดือนก่อน +1

    Oya godak lasssnai katahada nam wow😘❤️🥺

  • @udeshijayakody9680
    @udeshijayakody9680 หลายเดือนก่อน

    ආ අපිත් කෑවා ❤❤❤ කඩවත සිව්මන්සල ඉස්සරහ තියෙන කොරියන් ශොප් එකකින් ❤

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 2 หลายเดือนก่อน +2

    Lassnai akkiyo💗😻

  • @_Minsadipamodya
    @_Minsadipamodya 2 หลายเดือนก่อน +2

    Lassanai akke❤ akkage lg balanawa api dapu gaman 🙈❤

  • @anjana4691
    @anjana4691 2 หลายเดือนก่อน +2

    Akkii oya bonikkiyak wagee😍 hrima lazzzaniii❤ oya godaaak pin krla athi ochchra lazzna wenna❤🤗❤

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 2 หลายเดือนก่อน +3

    Akkith lassanai 😊nangith lassani😊❤ vlog akath lassani😊❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙන්න අක්කෙ♥️

  • @pabasaraperera8170
    @pabasaraperera8170 2 หลายเดือนก่อน

    නංගී, ආයෙත් කිරිබත්ගොඩ ආවම, Figaro cafe එකට යන්න. චීස් කොත්තු හරිම රසයි... ♥️

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Aniwaren thank you 🤍🤍

  • @user-lp2et8tn6t
    @user-lp2et8tn6t 2 หลายเดือนก่อน +1

    4:42 shop ek mkd akka

  • @Nethuliadikari5831
    @Nethuliadikari5831 2 หลายเดือนก่อน +1

    Ane akki thawa vlog akak Dannako Meka Beluwa aki 😂❤😊

  • @thamadisankalya9890
    @thamadisankalya9890 2 หลายเดือนก่อน

    Ane oya use karana sun cream akak mokakda

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 2 หลายเดือนก่อน +2

    Vlog eka lassanai

  • @LifeWithJavi-m2l
    @LifeWithJavi-m2l 2 หลายเดือนก่อน

    Akke oya black hangbag eka gatte kohend .ane reply ekk dennko ❤❤

  • @user-dc4pu5dl4k
    @user-dc4pu5dl4k หลายเดือนก่อน

    Koi hariyeda akki shop eka thiyenne
    Shop eke name eka mokadda

  • @bottom0043
    @bottom0043 2 หลายเดือนก่อน

    Ara printed white dress eka oya anda patta nangi ❤aprade

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +2

      Eka crop top ekak 🤍 hariyanne na wage hithuna 🥺🤍

  • @pinkbeautyMe
    @pinkbeautyMe 2 หลายเดือนก่อน

    Akki tharaha nathuwa kiyanawada akki use karana bra eke brand eka.daraz eke thiyenawanam puluwan nam link eka dennakoo please..

  • @udeshijayakody9680
    @udeshijayakody9680 หลายเดือนก่อน

    අපිත් කිරිබත්ගොඩ කඩවත අවට තමයි එනවනම් මේ පැත්තට කියන්න❤❤

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 2 หลายเดือนก่อน +3

    Ane akki oyage videos danakan hitiyeee

  • @user-un6wm6yl1u
    @user-un6wm6yl1u 2 หลายเดือนก่อน

    Oya godak kids lata adarei ne❤❤❤

  • @mml3888
    @mml3888 2 หลายเดือนก่อน

    Plastic fork plastic strainer walata unu watura danna epa. No 5 plastic wunath epa

  • @NilukaNiluka-rr3ss
    @NilukaNiluka-rr3ss 2 หลายเดือนก่อน

    Hey cutie 🥰🥰

  • @kitty-jh5is
    @kitty-jh5is 2 หลายเดือนก่อน +1

    කෝ මගේ comment එක ?

  • @hiranthimayadunna3097
    @hiranthimayadunna3097 2 หลายเดือนก่อน +3

    අක්කේ රාමෙන් එක කොහේන්ද ගත්තේ

  • @rukshanamalik5759
    @rukshanamalik5759 2 หลายเดือนก่อน +1

    Anee nangi mahath una widih kiynko... mahath wenna oya kerpu yoga exercises kiynko

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +2

      Mn dan kaleka idala exercise , yoga mukuth kale na eth weight eka wadi wela 🥲 yoga kalenm body relaxing walata . Exercise kale mahath wenna . TH-cam eke gain weight exercise kiyla search kalama enwa tikak hoyala balala krnna 🤍🤍

    • @rukshanamalik5759
      @rukshanamalik5759 2 หลายเดือนก่อน

      Thank you nangi ❤

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 2 หลายเดือนก่อน

    Skin care video ekkuth gennko akka😊❤

  • @hiranthimayadunna3097
    @hiranthimayadunna3097 2 หลายเดือนก่อน

    බබල්මේනියා එක අපේ school එක ලග තියෙන්නේ❤❤

  • @daybyday_wee
    @daybyday_wee 2 หลายเดือนก่อน

    Houghwarts cafe eka thiyenne kiribathgoda jogging track eka pahu krn kiribathgoda pathhata yaddi sudu pata hotel ekak thiyenwa para ainema eka issarha tyre kada wagayak ehema thiyenw uda thattuwaka thiyenne . (Jogging track ekai keels ekai athara mada thiyenne akke )

    • @daybyday_wee
      @daybyday_wee 2 หลายเดือนก่อน

      Kema rasai , ganath worth ekee

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +1

      E paththa tikak wela balagenath hitiya 😅🤍 ilaga para aniwaren ynwa 😘

  • @sandunikasenarathna808
    @sandunikasenarathna808 2 หลายเดือนก่อน +1

    Ehema nena kenek hambenn nam akki maara lucky

  • @KalyaniDisanayaka-ok1mw
    @KalyaniDisanayaka-ok1mw 2 หลายเดือนก่อน +1

    Kottu mee ramen ekk kiyd akke

  • @ashinethmini24
    @ashinethmini24 2 หลายเดือนก่อน +48

    මන් දැන් clz ගිහින් එන ගමන් කොත්තුමි රාමෙන් 2 ගත්ත ඒක ගොඩක් සැරද 🥲 පාඩම් කරන ගමන් කන්න ගත්තේ පොත් පැත්තකින් තියලා හෑස් සුස් ගාන්න වෙයිද
    11:13 හොද වෙලාවට චොකලට් එකක් අරන් ආවේ 😂❤

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +14

      Apitanm sara una godak 🥵 kala balannko 😁🤍

    • @maleeshaedirisinghe5459
      @maleeshaedirisinghe5459 2 หลายเดือนก่อน +1

      Budu ammo sarain mn nm kn gmn mge ammo

    • @thakshilaudayangani7474
      @thakshilaudayangani7474 2 หลายเดือนก่อน

      Eke mila kiyada

    • @dulakshinethmini2931
      @dulakshinethmini2931 2 หลายเดือนก่อน +3

      Spicy පැකෙට් එක පොඩ්ක් දාගන්න

    • @ashinethmini24
      @ashinethmini24 2 หลายเดือนก่อน

      @@thakshilaudayangani7474 250

  • @123positive_vibes
    @123positive_vibes 2 หลายเดือนก่อน +3

    💞💞💞

  • @lesliranjith7408
    @lesliranjith7408 2 หลายเดือนก่อน +1

    Akki kadawatha koheda

  • @Achiii123
    @Achiii123 2 หลายเดือนก่อน +1

    Hogwarts cafe eka tiyenne uda thattuwata ane KFS eka chuttak laga🌝🤍

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน

      Aparade 🙂🤍 next time ymu

  • @nipuninipuniaththanayaka9950
    @nipuninipuniaththanayaka9950 2 หลายเดือนก่อน +3

    🥰💗

  • @naturebeauty4578
    @naturebeauty4578 2 หลายเดือนก่อน

    Akkige bf ekk vlog ekk gennko

  • @Premithaharshani
    @Premithaharshani 3 หลายเดือนก่อน +2

    😍😇

  • @ViSh582
    @ViSh582 2 หลายเดือนก่อน +3

    Boruwk kiyl aye ava neda😂❤

  • @KumariKumari-kk8wi
    @KumariKumari-kk8wi 2 หลายเดือนก่อน

    මමත් ඉන්නේ කඩවත😂

  • @kavii5494
    @kavii5494 2 หลายเดือนก่อน

    Akkige boyfriend inne mona rateda

  • @nilakshimadarasinghe
    @nilakshimadarasinghe 2 หลายเดือนก่อน

    Ikmanata marry karala enna❤❤❤❤

  • @user-bn7ro6ce4j
    @user-bn7ro6ce4j 2 หลายเดือนก่อน +1

    ❤😂

  • @Trap67890
    @Trap67890 2 หลายเดือนก่อน

    TH-cam channel eka hadaddi id eka ehema oneda

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 หลายเดือนก่อน

    So beautiful 🥹♥️

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc 2 หลายเดือนก่อน

  • @Ishara14
    @Ishara14 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @devindi2370
    @devindi2370 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Prabodani921
    @Prabodani921 2 หลายเดือนก่อน

    Lagadima 100k gahamu akka 💓😗💦

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +1

      Aniwarenma 🥹🤍🤍

  • @Chamuddikaweerakoon
    @Chamuddikaweerakoon 2 หลายเดือนก่อน

    🎉❤

  • @user-fq6lk3ih6t
    @user-fq6lk3ih6t 2 หลายเดือนก่อน +5

    Oyai oyage boyfriend i hamba une kohomada

    • @namiemajievlogs
      @namiemajievlogs  2 หลายเดือนก่อน +5

      dawasaka kiyannamko 🥹🤍

  • @buddhikaweerasinghe2035
    @buddhikaweerasinghe2035 2 หลายเดือนก่อน

    1111

  • @user-sr5ij4xv1c
    @user-sr5ij4xv1c 2 หลายเดือนก่อน

    Majie akki ape ge lgtm avilla 😒🙂

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 2 หลายเดือนก่อน +7

    Akki mn instagram eke dakka dayout eka mn reply ekakuth damma oya dennama lassanai kiyala 😊😊

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @SeniruBashitha
    @SeniruBashitha 2 หลายเดือนก่อน +1

    Vlog Eka kare kawadda