නිදහසේ කවි ගැටුම ATTACK SHOW | ඇඹිලිපිටි⁣ය | 2023.02.04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ඇඹිලිපිටිය වෙළඳ සංගමයේ රත්නායක මහතා ඇතුළු පිරිස විසින් සංවිධානය කරන ලද 2023 පෙබරවාරි 04 වන දා නිදහස් දිනයට සමගාමී ව පැවති කවි මඬුවයි, මේ. ඇඹිලිපිටිය "නිදහසේ කවි ගැටුම ඇටෑක් ෂෝ" නමින් කෙරුණු මෙම කවි මඬුවේ මුලසුන රත්න මුත්තෙට්ටුපොළ කිවිඳුන් විසින් මෙහෙයවන ලද අතර ශ්‍රියා හිඳුරංගල, මාකඳුරේ අමරසිංහ, පියසිරි සපුගහයාය, කුඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටන්ගල, ප්‍රේමලතා බඹරගල යන කවි කිවිඳියෝ මේ සඳහා සහභාගි වූහ.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
    Please subscribe my youtube channel.
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #makandura #makandure #makadura #makadure #sriyahindurangala #hindurangala #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi

ความคิดเห็น • 42

  • @niroshiwannige404
    @niroshiwannige404 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝමටම...හරිම ලස්සනයි හරිම රසවත් .....💕💕💕💕💕💕

  • @hemadayarathna2882
    @hemadayarathna2882 ปีที่แล้ว +1

    Hari lassanayi.hemadama mama oyalage Kavi madu ahala rasa vidhina kenek

  • @NalandaWicramasingha
    @NalandaWicramasingha 11 หลายเดือนก่อน +3

    මං ආසම කවියෙක් හම්බන්තොට ලූනු ගෝනිය

  • @iranganidissanayake4316
    @iranganidissanayake4316 4 หลายเดือนก่อน

    Siyaluma dennatama thunuruwan sarani

  • @NimalJayasingha-my1zi
    @NimalJayasingha-my1zi 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @nawarathna143nawa4
    @nawarathna143nawa4 4 หลายเดือนก่อน

    🌹🙏 බුදුසරණයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌹

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว +1

    ආශීර්වාද කරමින් සුභ පතමි මම ත් ,

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +1

    Super 💞

  • @DhanushkaDhanushka-o8m
    @DhanushkaDhanushka-o8m ปีที่แล้ว +1

    Thawath park rasa widinawa kawi gatuma adarei godak samatama

  • @dilhankumara5288
    @dilhankumara5288 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    ඔබ සෑම සියලු දෙනා ටම තෙරුවන් සරණයි...!

    • @nandaliyanage2053
      @nandaliyanage2053 ปีที่แล้ว +1

      ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි .❤️❤️❤️

  • @damithawellassa
    @damithawellassa ปีที่แล้ว +1

    ලස්සන යි. ...

  • @nandanawarathna6851
    @nandanawarathna6851 ปีที่แล้ว +1

    👍

  • @dineshkarunathilaka2111
    @dineshkarunathilaka2111 2 หลายเดือนก่อน

  • @tharakasenevirathne9084
    @tharakasenevirathne9084 ปีที่แล้ว +1

    Super

  • @damithawellassa
    @damithawellassa ปีที่แล้ว +1

    ❤ we are dutugamunu tv

  • @chapatajeema7537
    @chapatajeema7537 ปีที่แล้ว +1

    Lassanai..budu saranai hemotama ❤❤

    • @AjithKumara-ch9su
      @AjithKumara-ch9su ปีที่แล้ว +1

      ල්සසනඉ සිය ලුදෙනාටාම බුදු සරනඉ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

    • @donuwevijerathna5751
      @donuwevijerathna5751 ปีที่แล้ว

      හ😜😜😜😜😜𒗄ා දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හහහහඑඑඑඑහහහඑඑහ👍දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.:@👍දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හහ:@:@දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      ඔව් දිගටම ඉන්න අපිටත් සහයෝගය දෙන්න

    • @mykitchenlife5122
      @mykitchenlife5122 ปีที่แล้ว

      ඇත්තටම .මම ගොඩක් කැමති හිටිවන කවි

  • @wasanthathusharathushara9133
    @wasanthathusharathushara9133 ปีที่แล้ว +2

    ❤❤❤ සුපිරි ❤❤❤

  • @dushmanthakumara6045
    @dushmanthakumara6045 ปีที่แล้ว +1

    Siyalu denatama budusarani

  • @HemaNanayakkara-xu5df
    @HemaNanayakkara-xu5df 3 หลายเดือนก่อน

    Hambanthota kudegoda kawiya athulu siyalu danetama b s

  • @damithawellassa
    @damithawellassa ปีที่แล้ว +1

    ඔබතුමියට දීර්ඝායු....!

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +2

    අද පාලුවක් වාගෙයි මේ කව් මඩුව
    දැනුනේ නැද්ද මැනිකේ නැති ඒ අඩුව

  • @seharadilmini319
    @seharadilmini319 ปีที่แล้ว +1

    Godak lassani.❤❤

  • @DhanushkaDhanushka-o8m
    @DhanushkaDhanushka-o8m ปีที่แล้ว +1

    Super.😂😂😂😂😂😂😂

  • @anupushpakumara36
    @anupushpakumara36 ปีที่แล้ว +1

    මේ කවි මඩුවෙවත් සම්පූර්ණ video එක නැතිද.ශ්‍රියා නැන්දෙ.

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      මේ නිදහසේ කවි ගැටුස සම්පූර්ණ එක තමයි 😊

  • @bwdoli1544
    @bwdoli1544 ปีที่แล้ว +1

    ratnet ehema weyi antik wunadata

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. ปีที่แล้ว +1

    මේ දෙන්නම හැප්පෙන්නෙ සභයෙදි වීතරයි
    පෙම් කවි කියන්නේ පිලිකන්නෙදි
    විතරයි

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +2

    කවි මඩුව සම්පූර්ණ වෙන්න ඉතිං අමරේ ශ්‍රියා හැප්පෙන්නම ඕනේ😂😂😂 ❤❤❤

  • @dutugamunutv2588
    @dutugamunutv2588 ปีที่แล้ว +2

    මල් හතයි කිව්වා ❤

  • @karunawatweliyanage6242
    @karunawatweliyanage6242 3 หลายเดือนก่อน +1

    😅😅

  • @AjithKumara-ch9su
    @AjithKumara-ch9su ปีที่แล้ว +1

    අද වැඩ්ඩො ගොඩක් අඩුඉ පාලුඉ

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී ปีที่แล้ว +1

    කෙස් ගහ කොස් ගහක් කර ගෙන නැතිව මොලේ
    ලොකු අක්කගෙ ගෙදර
    ආවට මෙන්න බොලේ
    මල්ලියෙ ඇයිද ඈ සමගින් හටන් කලේ
    නගිනව හෙම නොවෙයි මින් පසු බමර ගලේආ

  • @dimuthuruwan3731
    @dimuthuruwan3731 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤