ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නාලක ගෙ කවි ලස්සනයි කවි මඩූවක් ලස්සන කරන්න නම් නාලක ඉන්නම් ඕනි රත්න මහත්මයත් සූවර්නා හොඳයි ජය වේවා
ඔබ සැම දෙනගෙ කවි අදහස් රස ේවි. අහගෙන හිටියෙ. ලියනෙමි. මම පද ේලි. හිටියොත් නොබැද ඉපදිල ඇති බඩු. කෑලි. මිනිසුන් නොමැති. මහ පොළවද යයි ේලි
නියමයි මොනිකා.නියමයිනේ .මමත් බැනදා අපායක් තමා කසාද
Lathe matiniya lassanay eawageema hadada lassanay
මේ කවි කෙතේ සිරි විසිතුරු පාට මවාඔබ සැම දෙනා සාහිත රස පතුරනවාපුදමින් ගරු සරය මා ඔබ සැම ගාවාපතනෙමි රසය රජ කරනට කවි නාවා
හරිම රසවත් ,ගොඩක් ආශාවෙන් බැලුවා ...ස්තුතියි හැමෝටම..🙏
කවිසදැව හරිම ආසාවෙන්බලනවා ,
තව තවත් කවි කියන්න. හරිම ලස්සනයි
ඉතාම ලස්සන්‍යි
හරිමසතුටුයි ලස්සනයි ලංඩන්අපි ආසාවෙන්බලනවා ,
Kavi kividi yanta budusaranai
Niyamai
ජයවේවා ජයවේවා
Hodayi hodayi ...siri nanayakkara mulana hungama
කවි කිවිදියන් 🙏🙏🙏♥️ආමිමො අපෙ ගමෙ කවි මඩුල්ල ජය වේවා 👍👍❤️ නියමයි 👋👋👋🥰🥰🥰
Hitiwana.kawi.apata.watinawa
Viyayamays agayami meetsvda arthawatha rasavindanathmakava satharapathe galapannnata uthsaha karanna,
❤Anee oyalagee kavi maduwa hri lassanai monikagee katahada mihiri
🙏🙏🙏🙏
👍👍👍👍😀😀😀😀😀😀😀😀🙏
lassanaiii
Pansalakata.aradana.kaloth.anawada.r.pno.danna
Monika duva ga kave lassni
❤️❤️❤️❤️❤️❤️❤️
Good
supuri
කවි කලාව රැක ගැනුම වෙනුවෙන් ඔබ සැම කරන මේ උත්සාහය ඉහළින්ම අගය කරමි.
Aebesekara aiye oyalage kavi maduwa hari lassanai
@@jayanthibriyatis5888 1
Umbalakada
විවාහ නොවුනත් ගැ/ පි දෙපලම රහසෙන් ඒකවිදගනිති.
කලෙකට පසු අතිතයට ගියා කව් රස සන්වාදේකසාද නොබැන්දාම අනාගතයක් නැතිවෙනවා හොදේකසාද බැන්දාම රට දැය ජාතිය අගම රැකෙනවා හොදේකලත්නොකලත් දෙන්නම කලකම් විදිනවා හොදේ
මම නම් තනිකඩව ඉන්න අාසයි අාදරය දුකක් වේදනාවක් ෙබාරුවක් එ්ක.නිසා මහන වෙන එක හොදය්
Matat asai ane murudu karanne nadda
0775234777 මේ නනම්බර් එකට මා අමතන්න
ඇතිතටම ලස්සනයි
කියනව ඇසුනි කවිපද මල් රසට ගොතා --මගෙ බිරිදගෙත් නාමය ආරියා ලතා---ලගකදි, පටන් ඇය මා හා නැතිය කතා --කැමතිද මෙමා හට රසකවි කියන ලතා තෙපලන විටදි වියෙලෙන තොල් තෙමන්ටා --ලග සිටියනම් නැත මේවගෙ කොමන් ටා--කරුණක් කියම් මම හරිදැයි සිතන් ටා--යහනට කුමට ඔබ ඇති තැන සියෙස්ටා
බර වැඩි වන්න, අපෙ අක්කා සිතානහය වේලක් කනව නෑ බිලියට බෙදාන ඇය ගැන අනේ අනුකම්පා සිතාන -දෙනවද?ලතා ඔබ බත් කනපිගානකවිමඩු වලදි සමහරු කරනව හෙට්ටූනරඹන පිරිස මුදලින් දානව ඔට්ටූපැරදුම ආ විටදි උන් වෙනවා මට්ටූකිමදෝ?ලතෝ ඔබහරහට කෙට්ටූකවි රසබෙදන මුළුලොව දැසිදස්සන්,,,ටබොරුවක් කීවනේ ? බැහැ එය පිළිගන්නසැමියා දැරූ තැත සොදුරිය සනසන්නඇතෙකුට උනත් බැහැ නා--ලිය ඔසවන්නසිටියත් ලදක් සැමියා හට සෙනෙහෙ පපා --සැනෙකින් වෙනස්වෙයි මායම් කොමළ පපාඇසිපිය හෙලන පමණින් දනිමිමම උපාබැහපිය බිමට මටවනචර ගැහැණුඑපා!!!
කරුණක් අසමි ජෝතිෂ ගැන දන්න ලතාහැටනවයෙදියි මට ලැබුවේ සිකුරු දශාකුමකින් කුමක් වේ දෝ බැහැ ගන්න සිතාපැහැදිලි කරනවද ගරු මැතිණියෙනි"ලතාකවි විසුළුවක් නොව මෙය ඇත්තයි නෝනේමුදල් ගෙවිය හැක ඔබෙ ගිණුමට නෝනේහදහන් කොපිය එවනව වට්ස්ඇප් ගානේමෙහි ඇති අංකයට අමතන්නම් නෝනේමොහොතින් මොහොත මේ ලොව විෂමයි දරුණු යිදහමට නිගා දෙන චීවරයින් බිහි වෙයිපින් පව් අනුව ග්‍රහයින් විශ්වයෙ කැරකෙයිනෝනේ ඔබතුමිය හට සම්බුදු සරණයි!!!!
😀😃😃
සරත් අබේසකර කිවිදුන් අපේ ගමේ නේ
කසාදය "කියන තේරුම මේකයි මොනිකාමගුලට (ක)ලින් ගන්නා සාදෙට හනිකාඅපෙ මී මුතුන් බැන්දේ නැහැ නේ කරකාඑනමුත් හැදුව එළදෙන සමගින් හරකාඒ විදිහට ඉන්න කැමති ද නංගියෙ මොනිකාවචනයක් ඕන මට දැම්මම හනිකාඔය චාරිත්‍ර වලටද බය මගෙ මැණිකාදඩමස් කරන්නත් පුළුවන් මට, ගොරකාහැත්තෑ වයි වයස මම තව නැහැ නා ---කීහෙරලි කඩන්නත් ගස් උඩ නගිත හැකීතට්ටය පෑදුනත් හම නම් නැත වියැකීයුවතියකට ඇවැසි කටයුතු කරත හැකී
j7
තෙපලනු එපා!කවිමඩු වල ගජබින්නකිසිකෙනෙකුට නොහැක මේ දේ අදහන්නකනංකේ ලතා මට පිළිතුරු දෙන්නඇතෙකුට උනත් බැහැ නා --,ලිය ඔසවන්නවෙන් කර තිබෙන ඇගෙ චුට්ටං පිගානදිනකට හතර පස් පාරක් බෙදානඅක්කා බුදියි තරවෙන්නට හිතානදෙනවද?,ලතා "ඔබ බත් කන පිගාන
මූලාසනය සඳහා වෙන කෙනෙක් නැද්ද?
ඔයා හරි. ❤
Maro
මුලසුන අන්තිමයි අනේ.සැලසුම මදි..???????
එහෙනම් ඔයා කරන්න
Lassanaii
නාලක ගෙ කවි ලස්සනයි කවි මඩූවක් ලස්සන කරන්න නම් නාලක ඉන්නම් ඕනි රත්න මහත්මයත් සූවර්නා හොඳයි ජය වේවා
ඔබ සැම දෙනගෙ කවි අදහස් රස ේවි. අහගෙන හිටියෙ. ලියනෙමි. මම පද ේලි. හිටියොත් නොබැද ඉපදිල ඇති බඩු. කෑලි. මිනිසුන් නොමැති. මහ පොළවද යයි ේලි
නියමයි මොනිකා.නියමයිනේ .මමත් බැනදා අපායක් තමා කසාද
Lathe matiniya lassanay eawageema hadada lassanay
මේ කවි කෙතේ සිරි විසිතුරු පාට මවා
ඔබ සැම දෙනා සාහිත රස පතුරනවා
පුදමින් ගරු සරය මා ඔබ සැම ගාවා
පතනෙමි රසය රජ කරනට කවි නාවා
හරිම රසවත් ,ගොඩක් ආශාවෙන් බැලුවා ...ස්තුතියි හැමෝටම..🙏
කවිසදැව හරිම ආසාවෙන්බලනවා ,
තව තවත් කවි කියන්න. හරිම ලස්සනයි
ඉතාම ලස්සන්‍යි
හරිමසතුටුයි ලස්සනයි ලංඩන්අපි ආසාවෙන්බලනවා ,
Kavi kividi yanta budusaranai
Niyamai
ජයවේවා ජයවේවා
Hodayi hodayi ...siri nanayakkara mulana hungama
කවි කිවිදියන් 🙏🙏🙏♥️ආමිමො අපෙ ගමෙ කවි මඩුල්ල ජය වේවා 👍👍❤️ නියමයි 👋👋👋🥰🥰🥰
Hitiwana.kawi.apata.watinawa
Viyayamays agayami meetsvda arthawatha rasavindanathmakava satharapathe galapannnata uthsaha karanna,
❤Anee oyalagee kavi maduwa hri lassanai monikagee katahada mihiri
🙏🙏🙏🙏
👍👍👍👍😀😀😀😀😀😀😀😀🙏
lassanaiii
Pansalakata.aradana.kaloth.anawada.r.pno.danna
Monika duva ga kave lassni
❤️❤️❤️❤️❤️❤️❤️
Good
supuri
කවි කලාව රැක ගැනුම වෙනුවෙන් ඔබ සැම කරන මේ උත්සාහය ඉහළින්ම අගය කරමි.
Aebesekara aiye oyalage kavi maduwa hari lassanai
@@jayanthibriyatis5888 1
Umbalakada
විවාහ නොවුනත් ගැ/ පි දෙපලම රහසෙන් ඒකවිදගනිති.
කලෙකට පසු අතිතයට ගියා කව් රස සන්වාදේ
කසාද නොබැන්දාම අනාගතයක් නැතිවෙනවා හොදේ
කසාද බැන්දාම රට දැය ජාතිය අගම රැකෙනවා හොදේ
කලත්නොකලත් දෙන්නම කලකම් විදිනවා හොදේ
මම නම් තනිකඩව ඉන්න අාසයි අාදරය දුකක් වේදනාවක් ෙබාරුවක් එ්ක.නිසා මහන වෙන එක හොදය්
Matat asai ane murudu karanne nadda
0775234777 මේ නනම්බර් එකට මා අමතන්න
ඇතිතටම ලස්සනයි
කියනව ඇසුනි කවිපද මල් රසට ගොතා --මගෙ බිරිදගෙත් නාමය ආරියා ලතා---ලගකදි, පටන් ඇය මා හා නැතිය කතා --කැමතිද මෙමා හට රසකවි කියන ලතා
තෙපලන විටදි වියෙලෙන තොල් තෙමන්ටා --ලග සිටියනම් නැත මේ
වගෙ කොමන් ටා--කරුණක් කියම් මම හරිදැයි සිතන් ටා--යහනට කුමට ඔබ ඇති තැන සියෙස්ටා
බර වැඩි වන්න, අපෙ අක්කා සිතාන
හය වේලක් කනව නෑ බිලියට බෙදාන ඇය ගැන අනේ අනුකම්පා සිතාන -දෙනවද?ලතා ඔබ බත් කන
පිගාන
කවිමඩු වලදි සමහරු කරනව හෙට්ටූ
නරඹන පිරිස මුදලින් දානව ඔට්ටූ
පැරදුම ආ විටදි උන් වෙනවා මට්ටූ
කිමදෝ?ලතෝ ඔබහරහට කෙට්ටූ
කවි රසබෙදන මුළුලොව දැසිදස්සන්,,,ට
බොරුවක් කීවනේ ? බැහැ එය පිළිගන්න
සැමියා දැරූ තැත සොදුරිය සනසන්න
ඇතෙකුට උනත් බැහැ නා--ලිය ඔසවන්න
සිටියත් ලදක් සැමියා හට සෙනෙහෙ පපා --සැනෙකින්
වෙනස්
වෙයි මායම් කොමළ පපා
ඇසිපිය හෙලන පමණින් දනිමි
මම උපා
බැහපිය බිමට මටවනචර ගැහැණු
එපා!!!
කරුණක් අසමි ජෝතිෂ ගැන දන්න ලතා
හැටනවයෙදියි මට ලැබුවේ සිකුරු දශා
කුමකින් කුමක් වේ දෝ බැහැ ගන්න සිතා
පැහැදිලි කරනවද ගරු මැතිණියෙනි"ලතා
කවි විසුළුවක් නොව මෙය ඇත්තයි නෝනේ
මුදල් ගෙවිය හැක ඔබෙ ගිණුමට නෝනේ
හදහන් කොපිය එවනව වට්ස්ඇප් ගානේ
මෙහි ඇති අංකයට අමතන්නම් නෝනේ
මොහොතින් මොහොත මේ ලොව විෂමයි දරුණු යි
දහමට නිගා දෙන චීවරයින් බිහි වෙයි
පින් පව් අනුව ග්‍රහයින් විශ්වයෙ කැරකෙයි
නෝනේ ඔබතුමිය හට සම්බුදු සරණයි!!!!
😀😃😃
සරත් අබේසකර කිවිදුන් අපේ ගමේ නේ
කසාදය "කියන තේරුම මේකයි මොනිකා
මගුලට (ක)ලින් ගන්නා සාදෙට හනිකා
අපෙ මී මුතුන් බැන්දේ නැහැ නේ කරකා
එනමුත් හැදුව එළදෙන සමගින් හරකා
ඒ විදිහට ඉන්න කැමති ද නංගියෙ මොනිකා
වචනයක් ඕන මට දැම්මම හනිකා
ඔය චාරිත්‍ර වලටද බය මගෙ මැණිකා
දඩමස් කරන්නත් පුළුවන් මට, ගොරකා
හැත්තෑ වයි වයස මම තව නැහැ නා ---කී
හෙරලි කඩන්නත් ගස් උඩ නගිත හැකී
තට්ටය පෑදුනත් හම නම් නැත වියැකී
යුවතියකට ඇවැසි කටයුතු කරත හැකී
j7
තෙපලනු එපා!කවිමඩු වල ගජබින්න
කිසිකෙනෙකුට නොහැක මේ දේ අදහන්න
කනංකේ ලතා මට පිළිතුරු දෙන්න
ඇතෙකුට උනත් බැහැ නා --,ලිය ඔසවන්න
වෙන් කර තිබෙන ඇගෙ චුට්ටං පිගාන
දිනකට හතර පස් පාරක් බෙදාන
අක්කා බුදියි තරවෙන්නට හිතාන
දෙනවද?,ලතා "ඔබ බත් කන පිගාන
මූලාසනය සඳහා වෙන කෙනෙක් නැද්ද?
ඔයා හරි. ❤
Maro
මුලසුන අන්තිමයි අනේ.සැලසුම මදි..???????
එහෙනම් ඔයා කරන්න
Lassanaii