වියදම හාරදාහයි ආදායම ලක්ෂයයි.Carp Fish Breeding,BST Saman, How to breed carp
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- කාප්මසුන් එන්නත් කිරීම.
• කාප් මසුන් එන්නත් කිරී...
කාෆ් මසුන් සදහා මෙම වන විට විශාල ඉල්ලුමක් පවතී.හොමොන භාවිතා කිරීම මගින් පහසුවෙන් වැඩි පැටව් සංඛ්‍යාවක් ලබාගත හැකිය. හෝර්මෝනවලට යන වියදම 4000 ක් පමණ වන අතර පැටවුන් ලක්ෂයකට වඩා ලබා ගත හැකි අතර දවසේ පැටවුන් රුපියල ගානෙ අලෙවි කලද ආදායම ලක්ෂයක් ලබාගත හැකිය. දින ගණන ගතවන විට පැටවුන්ගේ මිල වැඩි වීම සිදුවේ. ආදායමද වැඩිවේ.
ඉන්ජෙක්ෂන් එක විදින පැහැදිලි වීඩියෝව පහතින් දැක්වේ, නරඹන්න th-cam.com/video/1hlWbw8SQqg/w-d-xo.html
1111111
5
Video akanna ගොඩක් vatinawa සුපිරි habai aulak තියනවා video karla thiyana vdiha nam අන්තිමයි
සහතික ඇත්ත..
මන් ගොඩාක් මේ ගැන ඔයාගෙන් දැනගත්තේ 😱❤️🤘💥
කැමරාව අල්ලන්න පුළුවන් කෙනෙකුට ඒක බාරදෙන්න.ඕනම දේවල් කිසිවක් පේන්නෙ නැ.
sira kathawa..melo deyak penne na
Ekanam aththa. Ahakane allanne
Moda pkayek camar kranne
වීඩියෝ එකේ ඉන්ජෙක්ෂන් ගහන කෑල්ල පුහුණුව කදී ගත්ත එකක්, වීඩියෝ ව අරමුණු කර ගෙන ගත් එකක් නොවේ. කණගාටුයි නොපෙනීම ගැන.ඒවැනි වීඩියෝ වක් නැවත ලබා දිමට උත්සාහ කරන්නම්
Ekanam atta
ඉතාම වැදගත් විඩියෝ එකක්
මාළුවන්ගේ ගෑනු ,පිරිමි හොයාගන්න වීඩියෝ ටිකක් ගේන්නකෝ.
මොකද කිවුවොත් මාළු කඩ වල මාමලා ගෑනු 🐳 කියලා පිරිමි 🐳විතරයි දෙන්නේ,🤔🤔🤔
මුන් යකෝ හෙන ගහන්න එපැයි පව් මේ කොල්ලා...
පුතේ මාලුවගේ දෙපැත්තේ අත් දෙක වගේ තියන වරල් දෙකේ යටින් සුදු තිත් තියන සතාලු පිරිමි සතා.හොදට වීඩියෝ එක බලන්න .මුලට වගේ ඒ ගැන පැහැදිලි කරනව .
නැංදලාගෙන් ගැනු සත්තු ඉල්ල ගන්න🤣🤣
බලන් හිටපු වීඩියෝ එකක්
Beautiful video ❤👊
මමත් ආසයි මේ ගැන විස්තර දැනගන්. සම්බන්ධ කරගන්න විදියක් ලබාදෙන්න
Loku malu dennam
Maru thava vidiyo one pirimi satha gahanu satha aduna ganna vidiyo 🙏🙏🙏
Hodata kiyala denaw attatama malu athi karannath lokuwata denumak oni. Anika thamai asai Malu tika dakkiddi
ඉතාම වැදගත් විඩියෝ එකක් ස්තුතියි සර්
වැදගත්කම කියලා wadak na .video karapu kenata budu saranai 🤐🤐
@@trending8766 ow ow budusaranay
@@trending8766 උ
lanka
බල්ලන්
Niyamai eth Meka video karapu eka mi harakek
විසිතුරු මසුන් පිලිබදව ඉගෙන ගන්න පුලුවන් ස්තාන මොනවද ඒවාට සම්බන්ද වන්නේ කොහොමද? කරුනාකර පිලිතුරල් ලබාදෙන්න ❤️
Good morning. Nice sharing. Good luck
අවශ්‍ය වෙලාවෙම හරියටම වීඩියෝ කරලා තියෙනවා ඔව් 😂
Description
tu nodakin kauda bn mechchara lassana video eka hariyata nokarapu eka😎
කැමරා කලේ පුහුණුවකදී ඒකයි අවුල
Noyamai. mageth koi set ekk innawa ada tamai male. female. Hariyatama danagatte.
Godak lassana i
A sathata wada denne nathuwa allana vidiyata allapanko.
allanna puluwan ath vedio karanna allanna amarui
Good job malin..❤👍
Wade hodai kamara karana ekath hodata thibbanam thamai hoda
ඒ කොටස ආයේ ගේන්නම්
Niyamai.b.s
සමන් මහත්මයා, මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද?
කැමර්මන් නම් අන්තිමයි .👎
වීඩියෝ එක නම් ඉතා වැදගත් 👍
වීඩියෝ එකේ ඉන්ජෙක්ෂන් ගහන කෑල්ල පුහුණුව කදී ගත්ත එකක්, වීඩියෝ ව අරමුණු කර ගෙන ගත් එකක් නොවේ. කණගාටුයි නොපෙනීම ගැන.ඒවැනි වීඩියෝ වක් නැවත ලබා දිමට උත්සාහ කරන්නම්
Osca ganu pirimi sathu hoyaganna video ekak one
aniwrenm mada pokunu wlt dnm ond?
අපේ සර්❤️
Me aiya api hambela thiyenawa....godak udau kara....
Koheda me
Mea malu patu joduwak ganna kiyak vithara yaida kohomada geanna ganna
Wedasatahata hodai vidio karan kena monawada karanne.awashsha dea bala ganna vidiyak ne
jayawewa......aiye
Mata mau sattu ganna puluwanda
මුලින්ම කැමරාව පාවිච්චිය ඉගෙනගන ඉන්න😄😄
niyamai
1)පොඩි පැටව්න්ට දෙන කෑම මොන්වද?
2)හෝමෝන එක විඳින්නේ බිත්තර දාන්න ආසන්නයේ ඉන්න ගැහැනු සත්තුන්ටද?
Homona eka widinne nathuwath puluwan
Kauda ban vide kare ennath karana ewa melo labbak penne
Mamath asai puluwannam udau karannako
Meayawa sambanda karaganna puluwan kohomada
Labbe video ekak video karana eka eka balane video eka ne hariya wadk karanawanam hari video grapher kenek aran karapan aparade ube mahansiya baluwatah padui deta kapagena
වීඩියෝ එකේ ඉන්ජෙක්ෂන් ගහන කෑල්ල පුහුණුව කදී ලබාගත්ත එකක් එය වීඩියෝ එක අරමුණු කරගෙන ගත්තේ නෑ,, එය නේද ගැටලුව, අපි උත්සාහ කරන්නම් එවැනි එකක් ගෙන එන්න
Matath asawak thiyanawa malu walak gahanna
malli.maluwata.wadiya.wada.denna.epa.eyawa.napkin.ekakin.otala.allaganna
Cameramen poddak akka anne barida kauda a gothaya...
Supiri
එල
thun x aiya
Oni eka වීඩියෝ karala ne nikan reddawal kiyanawa
Oya magula hariyata allapan
පැටවුන්ට ලබාදෙන ආහාර වර්ග ගැන මේකේ නෑ නේද ? මුල ඉඳන් පැටවුන් ලොකු වෙනකල් එක් එක් වයස් වලදී ලබාදෙන ආහාර වර්ග මොනවාද ?
Ilaga video eke dennam
මෙයාලගේ වර්ධන වේගය ඉක්මන් කරන්න පුළුවන් කෑම වර්ග මොනාද
A
බෙහෙත් විදිනකොට කැමරාව පැත්තකට කරලා.කොහොමද දන්නේ .දැක්කේ කවුද
th-cam.com/video/1hlWbw8SQqg/w-d-xo.html
Rambodagalla ornamental fish breeding & training center
Ayiye api bonna gnna filter wathur malu tank akt dammt kmk nadda? awa maalunt prashnyk nadda,
Wathur wala kiwula thiynawnm akt monada krnn one.?
Niyamai sir 🔥👌🤟
Me warge malu petew ganna thenak kiyanna puluwanda
වටිනා වීඩියෝ එකක් එ වීඩියෝ කරපු මල්ලීගේ පෝන් නම්බර් එක පුලුවන්නම් කර්න්ටැක් කරලා දෙන්න
Aiyye godak loku vena koi kap la innavada koheda inne
Angle fish breeding ekak denna
ගේනවා
Math kamathiyi ayiye
Ubau karannako mata tankiyak thiyenava
👍👍👍👍👍👍
video karapu akatath annatha vidinavada
Ara anthimmata pennapu wale malu innakota kokku awith kan nedda?
නෑ උඩින් දැලක් දාලා තියෙන්නේ
කොයි කාෆ් හොද මවු සතුන් ගන්න කොහොහෙද තියෙන්නෙ.මම හම්බන්තොට..ලොකු උදවුවක්
Oya gawa nadda rettel kat fish
මේ සම්බන්ධව පුහුණුවක් ලබා ගැනීමට කැමතියි ...එවැනි තැනක් තියෙනවද ?
ගෑනු පිරිමි හොයන ලේසිම ක්‍ර්මය තමයි.....ලස්සන නම් පිරිමි....කැතයි නම් ගැහැණු
Biththa demimata sudusu gehenu satek kiyak wenawada?
Me waga karana kenage number eka nedda
Malu dana polithin bag oni aye kiyanna 1kg 1500
Koheda mcho thieyenne awoth malu ganna puluwanda
4000 kata malu jodu kiyak annath karanna puluvanda
Video eka ennath karana kotasa dekke ne
Mamat wisituru malu hadana besnes aka patan ganna yanna malu ganna puluwan tanak tyanam countact num..akak dannko
0717900595
Carf newei malli CARP
Malu ganna pluwanda Nmbar yak dannko
Patau.ganna.puluwanda
Hormone ekk ganna thiyenne koheda
Phamaci
සර් මට ඔබගේ ටෙලිෆෝන් නොම්බරේ ලබාගන්න පුළුවන් ....මම දනට සේවය කරන්න පිටරට නොබෝ දිනකින් ලංකාවට පැමිණෙනවා මට ඔබ තුමාවා ලබා ගැනිමට බොහොම දෙවල් තියෙන්නෙ ...එම නිසා මට නම්බර් දෙන්න ..pis
0717900595
Oya malu vikunanawada
මලියා..
හෝමෝන කරන්නැතුව වෙන මාලු වගේ අබිජනනය කරන්නැද්ද කෝයි කාෆ්ල.
Karanawa me kramedi wadi biththara pramanayak Ganna puliwan
හරියට කැමරාව ඇල්ලුවනම් වීඩියෝ එක හොදයි
සමන් මහත්තයාගෙ නෝනව මීට ව්ඩා හොදට කැමරා කරන්න පුහුණු කරන්න වෙනවා
th-cam.com/video/1hlWbw8SQqg/w-d-xo.html
Melo rahak ne cam ekaa
Koheda ganna puluwan
Aiya kafla anek malu Pata Kanagawa
හොර්මොන් එක ගන්න ලංකාවේ ඕනේ තැනක number එකක් නැද්ද?
✌️
මල්ලි මෙයාලා බිත්තර කියක් විතර දානවද...
100000
Carfla ඉක්මනට ලොකු කරන්න දෙන්න ඔන කැම වර්ග කියන්නකො
Kamarawa allama buruwa kawda
Meka bidiyo karapu akak kauda
පැටව් වෙළද පලට නිකුත් කරන්න ඕනේ වයස කොහොමද
Ayyo meka kawdiyata pennznna tibune
පෙන්නමු පෙන්නමු
Mahinde kollek ne
malu ganna aya innawada
ඩිලිවරි කරනවද
Video එකෙ අවශ්‍යම එන්නත් කරනවිදිය පෙන්නුවෙනෑ. කැමරාව සම්පුර්ණයෙන් ඉවත් කරල වැඩෙ කලෙ . ප්‍රවීනයෙක් නිසා ??????
ඒක පුහුණු වැඩසටහන කදී කාලයකට ඉහතදීගත්ත එකක්, වීඩියෝ එකට දාන්න අරමුණෙන් නෙවෙයි ගත්තෙ, ඒ නිසා කැමරාව වෙනස් වෙලා.
වැදගත්ම දේ ඒ කොටස නේද එ්ක නිසා එය පැහැදිලිව නැවත දාන්න .
Meka me Rambodagalla training eke ekak
වතුර මාරු කරන්න ඕනි කොච්චර කාලෙකින්ද
❤❤❤
Kohamada sir apiwa mathakda
aparade baluwe 😅.... Awashyama dewal mokuth na....
ඔබ පුහුණු වැඩසටහන් කරනවද ?
0717900595