පිටකොටුවේ පේමන්ට් එකෙන් ලැබුණු Selenium Rectifier !!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 94

  • @topicevery
    @topicevery 8 หลายเดือนก่อน +4

    දැක්කෙත් ඕක අද. අපිට ටෙක් එකේවත් කියාදුන්නෙ නෑ ඕව ගැන. බොහොම පිං ඔබ තුමාට

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 7 หลายเดือนก่อน +3

    ජිවිතේටම දැක්කේ අද 😮 ගොඩක් වටිනවා සර්❤ තාක්ෂණය දියුණු වෙගෙන එන කාලයේ තිබ්බ එවා🥰

  • @electronicdanuma7067
    @electronicdanuma7067 7 หลายเดือนก่อน +4

    ඉලෙක්ට්‍රොනික් විෂයට ආදරය කරන කෙනෙකුට නිධානයක් තමයි මේවා., ජයවේවා ..

  • @santhakumara2414
    @santhakumara2414 8 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා අපිනම් ඕවා දැකලා නෑ.පෙන්නලා විස්තර කලාට ගොඩක් ස්තුතියි.ජයවේවා!

  • @dilshan8117
    @dilshan8117 8 หลายเดือนก่อน +4

    සුපිරි වැඩක් මචං, තව හොද vedios දාන්න.

  • @Bravo-King
    @Bravo-King 8 หลายเดือนก่อน +21

    මගෙ ලඟ තියෙනව 1942 Made in England හදපු Power supply එකක් 3V,6V,9V,12V 2A max out ගන්න පුළුවන්, එකෙත් තියෙන්නේ Selenium Rectifire 4 ක්, Power supply එක තනිකර යකඩ ගොඩක් හරිම බරයි, හැබැයි ඉතින් Solid super බාන්ඩය

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +2

      නියමයිනේ... 😍මමත් එහෙම එකක් හොයන ගමන් ඉන්නේ.. 😀

    • @kasunbuddhika4507
      @kasunbuddhika4507 8 หลายเดือนก่อน

      4to ekak dannako

  • @harshaprasad9636
    @harshaprasad9636 2 หลายเดือนก่อน +1

    අහලවත් තිබුනෙ නැති දෙයක්.. බොහොම ස්තූතියි අලුත් දෙයක් කියල දුන්නට 💖

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 8 หลายเดือนก่อน +12

    මේවගේ දැකලා නැති අහලා නැති දේවල් ගැන විඩියෝ බලද්දී මාර සතුතක් දැනෙන්නේ ❤

  • @dineshsampath2938
    @dineshsampath2938 8 หลายเดือนก่อน +7

    දැක්කෙත් අදමයි.. ගොඩාක් ස්තුතියි 🙏 ලෝබ නැතුව කියලා දුන්නට

  • @jayathnandana7955
    @jayathnandana7955 8 หลายเดือนก่อน +6

    ඇත්තටම වසර 40 කට විතර කලින් ඕව අත පත ගෑවට පස්සේ අද යි මේක දැක්කේ ඔයාගේ "ඉලෙක්ට්‍රොනික නොස්ටල්ජියාවට " ස්තුතියි

  • @sewangalaapi7788
    @sewangalaapi7788 8 หลายเดือนก่อน +11

    එක මරැ ඇහුවෙත් අද දැක්කේත් අද...❤❤...

  • @hashan2354
    @hashan2354 8 หลายเดือนก่อน +2

    නියමයි උණ තියන අය බලනවා ඉතින් 😁😁😍

  • @chandramalkanthi571
    @chandramalkanthi571 8 หลายเดือนก่อน +4

    නියම පාඩමක්.ස්තුතියි.

  • @electroboy3607
    @electroboy3607 8 หลายเดือนก่อน +3

    Niymii..ගොඩක් වටිනවා..අද තමයි මේ රෙක්ටිෆයර්ස් ගැන දැන ගත්තෙ

  • @nuwangunasekara4822
    @nuwangunasekara4822 8 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි 🙏 යාලු

  • @jayanathjayawardana6428
    @jayanathjayawardana6428 8 หลายเดือนก่อน

    අදමයි දැක්කේ ඔබතුමාට ජයවේවා 💖💖

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 8 หลายเดือนก่อน +5

    අදමයි දැක්කේ හා ඇහැවුවේ.😮.

  • @saduniwathsala
    @saduniwathsala 8 หลายเดือนก่อน +2

    කලින් දැකල තියෙනවා. ඒත් මොකද්ද කියලා දැනගත්තේ අද👍

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @zahirsahir2877
    @zahirsahir2877 8 หลายเดือนก่อน +3

    අදමයි දැක්කේ ස්තුතියි

  • @dilshan1971
    @dilshan1971 8 หลายเดือนก่อน +3

    Very Interesting👍👍

  • @user-rr2rs1hv5z
    @user-rr2rs1hv5z 8 หลายเดือนก่อน +2

    Good job keep on doing such rare things .❤

  • @kirihonda7095
    @kirihonda7095 8 หลายเดือนก่อน +1

    Owa dakala tibunata adai danne
    Tnx bro keep it up

  • @wasantha2011
    @wasantha2011 8 หลายเดือนก่อน +6

    මම දැකල තියනව ඒත් මට හිතුනෙ රෙසිස්ටන් කියල , ලා දලු පාට , film expose කරන machine එකක බල්බ් එකට දාල තිබුනේ

    • @shihamcassim1185
      @shihamcassim1185 8 หลายเดือนก่อน

      Film expose කරන machine කිව්වේ මොනවද?

    • @wasantha2011
      @wasantha2011 8 หลายเดือนก่อน

      අපි රෙදි වලට තීන්ත වලින් අදින මෝස්තර ලොකු film වලට ගන්නව, අදින ඒව ඉක්මනින් සීරෙනව, film එකට ගත්තාම ගොඩාක් කල් තියාගන්න පුලුවන්

  • @indunilmapa1405
    @indunilmapa1405 8 หลายเดือนก่อน +1

    මමත් අදමයි දැක්කෙ ඇහුවෙ.බොහොම ස්තුතියි

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 8 หลายเดือนก่อน +3

    අදම තමයි ඔවා දැක්කෙ ගොඩාක් ස්තූති සර්

  • @lalithpremalal4171
    @lalithpremalal4171 8 หลายเดือนก่อน

    මේ වර්ගයේ රෙක්ටිෆයර්ස් M2 දුම්රිය එන්ජින් වල තාම භාවිතා කරනවා.

    • @tronicpissa4435
      @tronicpissa4435  7 หลายเดือนก่อน

      Siravatama. Mama e gena denagena hitiye නැ

  • @slfunny6267
    @slfunny6267 8 หลายเดือนก่อน +2

    Gold recovery විඩියෝ එකක් කරන්න

  • @kavindu_-
    @kavindu_- 8 หลายเดือนก่อน

    Sirawatama mama ada thama oya wage ekak dakke😊

  • @pradeepbro
    @pradeepbro 8 หลายเดือนก่อน +1

    adamai dekketh godak loku deyak oya kalay

  • @TheTravellerofCanada
    @TheTravellerofCanada 8 หลายเดือนก่อน +1

    sha maru adamai dekke ehema ekak isthuthi oyata

  • @thisumsasmithaananda7288
    @thisumsasmithaananda7288 8 หลายเดือนก่อน +3

    Super

  • @TharukDulan-us8fi
    @TharukDulan-us8fi 8 หลายเดือนก่อน +1

    anee puluwnnm 100w flash light driver ekk gana kiynnko 36v 3A output

  • @nipunahasanka3717
    @nipunahasanka3717 8 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 8 หลายเดือนก่อน +3

    දැක්කෙත් අදමයි

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita 8 หลายเดือนก่อน +1

    ඩ්‍රිරෙක් ශිපින් පාරක් අලිබබා එකේ දැම්මනම් ගානක් හොයාගන්න පුලුවන්

  • @ruwanmanjula7419
    @ruwanmanjula7419 8 หลายเดือนก่อน +2

    විෂයට ආදරය කරන කෙනෙක් දැකීම සතුටක්

  • @vishansachintha114
    @vishansachintha114 8 หลายเดือนก่อน +4

    රෙක්ටිෆයර් එක රත් වෙන්න රත් වෙන්න බල්බ් එකේ එලිය වැඩි වුනේ ඇයි?
    ගන්න ඇම්පියර් එකත් වැඩි වෙනවා ඇයි ඒ?

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +3

      Eeka rectifier eke thiyena ලක්ෂණයක්. උෂ්ණත්වය වැඩි වෙන්කොට ගලන dharva වැඩි wenava

  • @Nextgen_Tech
    @Nextgen_Tech 8 หลายเดือนก่อน +1

    Mewage rectifier ekak denkkamayi. 🤝👍

  • @amazingworld9574
    @amazingworld9574 8 หลายเดือนก่อน +1

    Dan owa use wenawa adui lankawe nan use wenawaa godakuse karanne silicone to diodes

  • @mutudarmasena6412
    @mutudarmasena6412 8 หลายเดือนก่อน +1

    Adamai dake obe danuma bedadimata stuthi

  • @user-zd4kf1nn8s
    @user-zd4kf1nn8s 8 หลายเดือนก่อน +1

    but, when the heat rise up, voltage drop getting low.

  • @willarddealwis6169
    @willarddealwis6169 8 หลายเดือนก่อน +3

    පේමන්ට් ( payment ) නෙමෙයි . පේව්මන්ට් ( pavement )

    • @kavindrawijethilake6287
      @kavindrawijethilake6287 8 หลายเดือนก่อน

      ඔව්. පගයට ඒකවත් බෑ. පිටකොටුවෙන් මූව අන්දලා.😂

  • @trevorzlk
    @trevorzlk 8 หลายเดือนก่อน +2

    Oya Electronic Engineer kenekda...? EE newei nam kohenda oya Electronics igena gatthe

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +2

      Electronic Engineer කෙනෙක් thamayi. මොරටුවේ ENTC

    • @trevorzlk
      @trevorzlk 8 หลายเดือนก่อน

      @@tronicpissa4435 wow.. 🔥🔥

  • @tharukadilnuvan4880
    @tharukadilnuvan4880 8 หลายเดือนก่อน +1

    Oyata nidanyak hambela 😮 irisiyawe ba❤

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      Thava ගොඩක් deval thiyenava mage ලඟ

  • @induwaragabadage3158
    @induwaragabadage3158 8 หลายเดือนก่อน +3

    අනේ මන්ද මමත් නිතරම පලවෙනි හරස්වීදිය පැත්තෙ යනො එත් මම දැකල නැ නෙ පේමන්ට් එකෙ ඔව තියෙනව කොයි හරියෙද ඔව තියෙන්නෙ ගන්න

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      ඉඳල හිටල සෙට් වෙනවා. සැලකිල්ලෙන් යන්න.

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 8 หลายเดือนก่อน +1

    දයාබර සොයුර, ඔයා දන්නව ඇති නේද පරණ අකුනු සන්නායකයක හොරකම් කරගෙන් යන කතාව... වටිනා ලෝහයක් ඇතිය හිතල... ඒ ගැන ඔබේ අදහස කුමක් ද... ifwe do not use a nuclear reaction , copper in the conductor cannot be converted to gold or some other element නෙ.. ඒ උනාට අපේ අයිය ලක්ස ගානක් හෙව්ව, සුද්දෙක්ට ඔය ඩීල් එකක් සෙට් කරල...

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      ඒක scam එකක්‌

  • @muthukumarakarunaratne6007
    @muthukumarakarunaratne6007 8 หลายเดือนก่อน +2

    වැල්ව් ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @senarathupananda2215
    @senarathupananda2215 8 หลายเดือนก่อน +2

    Antic

  • @Lakindu_Sithum
    @Lakindu_Sithum 8 หลายเดือนก่อน +1

    Marh anande lab ekata gihin balanna oni 😅

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      නියමයි. තිබුනොත් මටත් කියන්න

  • @sumedhasandakalum9587
    @sumedhasandakalum9587 8 หลายเดือนก่อน +1

    nice bro

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 8 หลายเดือนก่อน +1

    👌

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 8 หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @ThusharaAnanda-r7s
    @ThusharaAnanda-r7s 9 วันที่ผ่านมา

  • @SigithiTV
    @SigithiTV 8 หลายเดือนก่อน +1

    Eka maru😊

  • @trackmusic2000
    @trackmusic2000 8 หลายเดือนก่อน +2

    😮😮😮😮😮😮😮

  • @bgcharuka1400
    @bgcharuka1400 8 หลายเดือนก่อน +2

    මොනවගේ දේවල් වලටද පාවිච්චි කරන්නෙ ඕවා

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +2

      Ac dc කරන්න high voltage

  • @kanishkanish
    @kanishkanish 8 หลายเดือนก่อน +1

    brand name eka SIEMENS ekak neda

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 8 หลายเดือนก่อน +1

    si diod.

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 8 หลายเดือนก่อน +1

    අනේ මේකෙන් කරන්න පුලුවන් දේ කියලදෙන්න

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      Meeka use kale Ac current DC karanna

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 8 หลายเดือนก่อน +1

    3500 අපරාදේ නේ.

    • @ruwanmanjula7419
      @ruwanmanjula7419 8 หลายเดือนก่อน +1

      එහෙම නෙමේ මේ විෂය විදින අයට මේ වගේ දේවල් අතගාලා බලන එකම සතුටක් .මුදලට එහා ගිය වටිනා කාමක් තියෙන්නේ

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      එහෙම නැ.

    • @jayanathjayawardana6428
      @jayanathjayawardana6428 8 หลายเดือนก่อน

      මේවා දැකීමත් අපිට සිහිනයක් 3500 න් මොකක්ද කරන්න පුළුවන්

  • @nihalsurasingha567
    @nihalsurasingha567 8 หลายเดือนก่อน +1

    මම ත් ඔබ වගේ පැරණි ඉලෙක්ට්‍රොනික උපකරණ එකතු කරන කෙනෙක් ඔබගේ දුරකථන අංක ය එවනවාද ...

  • @kavindrawijethilake6287
    @kavindrawijethilake6287 8 หลายเดือนก่อน +1

    බොරු වැඩ නොකර ඉදපන්😂😂

  • @TharukDulan-us8fi
    @TharukDulan-us8fi 8 หลายเดือนก่อน +2

    anee puluwnnm 100w flash light driver ekk gana kiynnko 36v 3A output

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      Design කරන්නද ඕනේ?

    • @TharukDulan-us8fi
      @TharukDulan-us8fi 8 หลายเดือนก่อน

      ow anee mage ekk thiynw eeke smd 6pin ic ek gihin 0H=QOF kiyla cord ekk thibbe hewwa hewwa hambune na aneee eek wenuwt use krnn puluwn ic ekk kiynnko pleace

    • @TharukDulan-us8fi
      @TharukDulan-us8fi 8 หลายเดือนก่อน

      ehem ic ekk na kiyl pennannne 😐😒

  • @ganithasopanaya9739
    @ganithasopanaya9739 8 หลายเดือนก่อน +1