LED Edison Lamp reverse Engineering

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ආයුබෝවන් සියලුම දෙනාටම.
    අද video එකෙන් අපි හැමෝම දන්නා Edison Lamp ගැන සාකච්චා කරනවා.
    පහත LED reverse engineering video ඔබට මෙම video එක සදහා උපකාරී වෙයි .
    • 7W Led Lamp Reverse En...
    • Non isolated buck type...
    • Branded LED reverse en...

ความคิดเห็น • 58

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 8 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා🤩✌️❤️😊

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 8 หลายเดือนก่อน +1

    ❤නියමයි.

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 8 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.

  • @bandujayanath3763
    @bandujayanath3763 8 หลายเดือนก่อน +1

    මේ LED ටික බල්බ් එකේ වායුවට නිරාවරණය වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ ..
    මම උත්සාහ කලා පිටත වීදුරුව බිඳලා වැඩ කරවන්න .. ඒත් ඔක්සිජන් එක්ක ගැටෙද්දී ඉක්මනින් පිච්චිලා ගියා ..😊

  • @indunilmapa1405
    @indunilmapa1405 8 หลายเดือนก่อน +2

    ස්තුතියි

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 8 หลายเดือนก่อน +3

    වටින වීඩියෝ එකක් මාත් ආසාවෙන් උන්නෙ දැන් තියෙන මේ අලුත් model eke antique edison bulb එක ගැන දැනගන්න. Thank you ❤

  • @lahiru-madushan
    @lahiru-madushan 8 หลายเดือนก่อน +2

    Nice machan. keep it up♡

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v 8 หลายเดือนก่อน +7

    අම්මපා, ඇයි මේ චැනල් එක ප්‍රසිද්ධ නැත්තෙ?

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      😅

    • @samankudage332
      @samankudage332 8 หลายเดือนก่อน +1

      දැන් ඉන්න ගොඩදෙනෙක් අලුතෙන් දෙයක් ඉගෙන ගන්නෑ මල්ලි. උන්ට මේවා පෘතුගීසි වගේ ..........😄✌

    • @Bravo-King
      @Bravo-King 8 หลายเดือนก่อน

      හොඳ දේවල් ගොඩක් අය බලන්නේ නැහැ... 😢

  • @kandymahanama7796
    @kandymahanama7796 8 หลายเดือนก่อน +1

    hoda wadasatahanak🎉❤

  • @madhusanka3793
    @madhusanka3793 8 หลายเดือนก่อน +2

    Thank you❤, hoya hoya hitapu deyak.

  • @nawarathnebandara1178
    @nawarathnebandara1178 8 หลายเดือนก่อน +2

    Good job.... jaya wewa...❤❤❤❤❤❤❤❤

  • @yasanthasilva2987
    @yasanthasilva2987 8 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @thilinarajapaksha275
    @thilinarajapaksha275 8 หลายเดือนก่อน +2

    Thanks 😊❤

  • @nipunahasanka3717
    @nipunahasanka3717 8 หลายเดือนก่อน

    සුපිරි ❤ මචං
    Capasitor එකත් එක්ක තියන අනිත් resistor එක discharge වලට නෙවෙයි තියෙන්නෙ ඕක RC කියන පරිපථයක් voltage අඩු කරන...

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      ඔය resistor ekata කියන්නේ bleeding resistor kiyala. High voltage capacitor එක්ක parallel දමන්නේ circuit eka off kalaama cap eke thihuru charge eka discharge karanna. Rc circuit කියන්නේ වෙන එකක් මචන්

  • @pathiranawijesekara8925
    @pathiranawijesekara8925 8 หลายเดือนก่อน +1

    අලුත් දෙයක් ඉගෙන ගත්තා .බොහොම ස්තුතියි.

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 8 หลายเดือนก่อน +1

    මරු මරු.❤👍

  • @prasadnilantha4062
    @prasadnilantha4062 8 หลายเดือนก่อน +1

    නියමයි...

  • @siyumdineththika6624
    @siyumdineththika6624 8 หลายเดือนก่อน +1

    supiri!

  • @dinushlakfri5961
    @dinushlakfri5961 8 หลายเดือนก่อน +1

    වටිනා video වක්

  • @janiduayodhya
    @janiduayodhya 8 หลายเดือนก่อน +1

    👍

  • @liftofflk
    @liftofflk 8 หลายเดือนก่อน +1

    Watina video ekak.❤

  • @kandymahanama7796
    @kandymahanama7796 8 หลายเดือนก่อน +1

    Pitin edison athulen LED😊

  • @SigithiTV
    @SigithiTV 8 หลายเดือนก่อน +1

    Niyamai. COB Led gana video ekak thiyanawada

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @kavindyadevindi2120
    @kavindyadevindi2120 8 หลายเดือนก่อน +2

    🎉🎉

  • @isharayapa3624
    @isharayapa3624 8 หลายเดือนก่อน

    Ayye oy blb hdn video akak lgdim dennko..mge lag blb godk thiynwa..oyge vdeo s gdk wtinwa mt..mn led pnl light repair krn ak thm krnne..oy blb hdn vdeo akth dnnko..gdk watinwa..❤

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      Sure මල්ලී. මම video 1k දාන්නම්

  • @kandymahanama7796
    @kandymahanama7796 8 หลายเดือนก่อน +1

    SWABAWA DHARMAYATH EKKA YANNA WENNA MONAWA AWATH (bass1 wenas wenna)

  • @Don_Ram
    @Don_Ram 8 หลายเดือนก่อน +1

    Phillips led bulb eaka repair karanna puluwannda

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      පුලූවන් වෙයි. Galavala බලන්න ඕන

  • @sewangalaapi7788
    @sewangalaapi7788 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sltech8605
    @sltech8605 8 หลายเดือนก่อน +1

    Edison led wedakarana voltage aka කොහොමද

  • @krishanshamindu7220
    @krishanshamindu7220 8 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @isurunimantha1974
    @isurunimantha1974 7 หลายเดือนก่อน

    Delon circuit eka hadamu

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @crbchamalbandara
    @crbchamalbandara 8 หลายเดือนก่อน

    Brother orange charging bulb aka reversed engineering krmud. Quality bulb akakt thiyenne aka. Tag gala awul ynw hby

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      Bulb ekak hamba unoth aniva කරන්නම්

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 8 หลายเดือนก่อน +1

    Load tester eka gana karannako

  • @dilangunawardhana
    @dilangunawardhana 8 หลายเดือนก่อน +1

    dimmerable led bulb trailing edge dimmder circuit එකක් පාවිච්චි කරලා කරන හැටි dim කරන හැටි explain කරලා vedio එකක් කරන්න පුලුවන්ද

    • @yasanthabg
      @yasanthabg 8 หลายเดือนก่อน +1

      👍

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      Light set ekak habaunoth aniva කරන්නම්

  • @shiranthalakshan5184
    @shiranthalakshan5184 8 หลายเดือนก่อน +1

    Ayye oya koheda inne.mata podi wdk krgnna oni.oyge contact no ekk ewnnako

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน +1

      Attanagalla inne. 0713206212

  • @isurunimantha1974
    @isurunimantha1974 8 หลายเดือนก่อน +1

    Aiye whatsApp number eka dhanna ko

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 8 หลายเดือนก่อน +1

    ❤❤