ඉතාලියට වීසා ගන්නේ කොහොමද ? HOW TO APPLY VISA FOR ITALY 🇱🇰SRI LANKAN TRAVELLER 🇮🇹

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • 🔰ITALY VISA INFORMATION 2020
    ⭕️sri lankan traveller
    මේ video එක හරහා අපි ඔයාලත් එක්ක බේදා ගන්න උත්සාහ කලේ.මේ වන විටත් ඉතාලි රජය විසින්, ඉතාලිය තුල සිටින සියලුම අනවසර රැදි සිටින්නන් නිති ගත කිරිම සදහා sanatoria නිතිය මගින් අවසර ලබා දී ඇති මේවැනි අවස්ථාවක.ඔබව දැණුවත් කිරිම මේන්ම,ඉතාලියට visa ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රම වේදයන් වන
    job visa(wathu visa රැකියාවක් සදහා විසා ලබා ගැනිම)
    tourist visa(සංචාරයක් සදහා විසා ලබා ගැනිම)
    family visa(පවුලේ සාමාජිකයෙකු සදහා විසා ලබා ගැනිම)
    Student visa(අධයාපනය සදහා විසා ලබා ගැනිම) යන විසා ලබා ගැනිම ක්‍රම පිලිබඳව දැනුවත් කිරිම සදහාය.ඉතින් ඔයාලා අපිත් සමග මේ විදිහට එකතු උනාට ගොඩක් ස්තුතියි.මේ වගේම වැදගත් video එකකින් ඉලග සතියේ හමුවේමු.
    🔰SOCIAL MEDIA
    ⭕️instagram~www.instagram....
    ⭕️facebook page~ / sri-lankan-traveller-i...
    🔰ITALY VLOG
    ❤️italy job~ • ඉතාලියේ රැකියා සහ වැටු...
    💛pt app~ • POSTE ITALIANE PT APP ...
    🤎padova italy~ • SAINT ANTHONY OF PADUA...
    🤍switzerland~ • ST.MORITZ SWITZERLAND ...
    🟢DON'T FORGET TO SUBSCRIBE 🙏🙏🙏
    ✅THANK YOU 🇱🇰🇮🇹🙏

ความคิดเห็น • 79

  • @harshaprasad3135
    @harshaprasad3135 4 ปีที่แล้ว +1

    Oya niyametama . Minissunta therena widihata kiyala denawa . Thanks yoy

  • @indikakumara8375
    @indikakumara8375 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ජය වේවා ❤😊❤

  • @siumikeshanisachindara7133
    @siumikeshanisachindara7133 ปีที่แล้ว +1

    thank you ayye 🥰

  • @divankamaheshani8870
    @divankamaheshani8870 2 ปีที่แล้ว

    අනේ මගේ දරුවා ට උදව් කරන්න කෝ. ලෙඩෙක් බලාගන්න උනත් කමක් නෑ. අපිට සල්ලි නෑ. ලොකු වියදමක් දරන්න මහත්මයා ට ගොඩක් පිං අපි වගේ අයට උදව් කරන්න

  • @sureshnissanka6285
    @sureshnissanka6285 ปีที่แล้ว +1

    Oya hodai.aiye

  • @indikakumara8375
    @indikakumara8375 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sajithherath-dv9ot
    @sajithherath-dv9ot 10 หลายเดือนก่อน +1

    Ane mata udau karannako phon namdar ekk danna mage nvisthara dannam

  • @osakamadushani7486
    @osakamadushani7486 2 ปีที่แล้ว

    අයියේ කපල් වීසා එකක් ගන්න විදිය කියලා දෙන්න.ඔයාට ගොඩක් පින්.

  • @watsalalakshani2799
    @watsalalakshani2799 4 ปีที่แล้ว +1

    👌

  • @dinushakumara241
    @dinushakumara241 4 ปีที่แล้ว +1

    good

  • @thilakapriyangani8128
    @thilakapriyangani8128 ปีที่แล้ว

    මාගේ පුතා ත් ඉතාලි යන්න සල්ලි දුන්නා දන්කොටුව කෙනෙක් ට ලියකියවිලි යවලා තියෙන්නේ පාද කෙනෙක් ක් ලූ උදව් කරනවා කියන්නේ අගොස්තු හරි යනවා කියනවා මෙක ඇත්තාක් ද කියලා හරියටම දැනගන්න පුළුවන් ද

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  ปีที่แล้ว

      මට මේ සම්බන්ධයෙන් නම් මොකුත් කියන්න බැහැ, නමුත් බොහො වේලාවට ගොඩක් තැන්වල මිනිස්සුන්ට බොරු කරලා සල්ලි කඩාගන්න ජාවාරම් කාරයෝ ඉන්නවා,ඒගොල්ලො විශ්වාසය දිනා ගන්න ආගම තමයි ඉස්සරහට දාගන්නේ, එකනිසා මුදල් දෙන්න කලින් හොඳට හොයලා බලන්න ස්තුතියි

  • @kevinfernando7492
    @kevinfernando7492 4 ปีที่แล้ว

    මාගෙ දුවට දැන් වයස අවුරුදු 20 ක් වෙනවා එයට අවුරුදු 14දි carta sogorno එක ලැබුනා තාත්තාගෙ යටතේ දුව ලංකාවට ගියා 2016 දි දෙසැම්බර් මාසයේ නැවත දුව ඉතාලියට අවෙනැ නැවත ඉතාලියට ඇයට එන්න පුලුවන්ද .මාග යටනෙ sogorno එකෙන් අයින්ව්වවෙල

  • @maheshmadusanka3364
    @maheshmadusanka3364 4 ปีที่แล้ว

    Mag pastry chef kanek mate godak paresna thiyanewa mate kohade apply karela yane

  • @tnaviation1637
    @tnaviation1637 4 ปีที่แล้ว +2

    Machn Italy inna mage යාළුවේක්ට උ වැඩ කරන තැනට යන්න මට පුළුවන් ද උ විසා එකාක් දැම්මොත්

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 ปีที่แล้ว

      ප්‍රශ්නේ තියේන්නේ තියේන්නේ කොහොමද ඔයාගේ යාලුවා ඔයාට විසා ඉල්ලන්නේ කියලා,මම දන්න තරමට බැහැ ,නමුත් ක්‍රමක් තියේන්න පුලුවන්,කලින් මුදල් දෙන්න යන්න එපා.

    • @tnaviation1637
      @tnaviation1637 4 ปีที่แล้ว

      sri lankan traveller Italy උ වැඩ කරන තැනෙ බොස්ට කියලා තමා

  • @gayansamidda9997
    @gayansamidda9997 2 ปีที่แล้ว

    2022 apply කරන්නේ කොහොමද family ekata

  • @sachinimadushik181
    @sachinimadushik181 4 ปีที่แล้ว

    Aiye kohomada ahe inna kenekva.sambanda karaganne.ane udawwak karannako.godak pin

  • @madumalikadewmini7672
    @madumalikadewmini7672 ปีที่แล้ว

    අයියෙ ඉතාලියෙ kfc එකෙ රැකියාවට අයදුම් කරන්නෙ කොමද? මම ලංකාවෙ kfc අයතනයෙ රැකියව කරන කෙනෙක්

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ අදහස් දැක්විම පිලිබඳව, ඇත්තම කරනාව නම් මැද පේරදිග රටවල් වලට වගේ, යුරොපියේ රටවල් වලට කේලින්ම රැකියා සදහා ඉල්ලුම් කරන්න බැහැ, ඒ සදහා ඒ රටවල් වලින් රැකියා සදහා විසා ලබා දෙන අවස්ථාවක රැකියා යෝජකයේක් මර්ගයේන් ඉල්ලුම් කරන්න ඔනේ. එහෙමයි ඉතාලියේ තුල සිදුවන ක්‍රියාපටිපාටිය ස්තුතියි.

  • @dilushashan5365
    @dilushashan5365 4 ปีที่แล้ว +1

    එන්න ආසයි සල්ලි කෝ😥😥

  • @dogslanthaya8643
    @dogslanthaya8643 2 ปีที่แล้ว

    ආබදිත අය බලාගන්න එන්න කීයක් විතර යනවද අයියා

  • @sukithaudara2622
    @sukithaudara2622 4 ปีที่แล้ว

    මේ දවස් වල ඉතාලියට එන්න පුලුවන්ද?

  • @RoosRosalina-lm7ek
    @RoosRosalina-lm7ek ปีที่แล้ว

    අයියා මට ඔබ සමග කතා කරන්න හැකිද

  • @harshaprasad3135
    @harshaprasad3135 4 ปีที่แล้ว +1

    Me vedio eka shuute karala thiyena side eka mokakda aiyye

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 ปีที่แล้ว

      Bologna kiyana city eke san Luca kiyan church eka thamai me thiyenne

  • @dumindasampath9987
    @dumindasampath9987 4 ปีที่แล้ว

    Agreement haraha aurudu 2kata enna baida..

  • @manojravidra6026
    @manojravidra6026 4 ปีที่แล้ว +3

    සුදුසු කමි බොහො තිබුනත් ,හරි විදියට යන්න බැරි ංඋනා .

  • @Achintha-qk1hv
    @Achintha-qk1hv 2 ปีที่แล้ว

    Aiya enna puluwan iyensuyak kiyanna

  • @weerasingha6127
    @weerasingha6127 4 ปีที่แล้ว

    අයියා මටත් අවස්ථාවක් අරන් දෙන්න පුළුවන් ද එන්න

  • @PubuduGunathilake
    @PubuduGunathilake 2 ปีที่แล้ว

    Aiye උදවු krnn puluwn da

  • @ayomacroos3252
    @ayomacroos3252 4 ปีที่แล้ว +1

    Me dawas wala sponsor visa denawada???

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 ปีที่แล้ว

      නැහැ,නමුත් ඉතාලිය තුල විසා නැතුව ඉන්න අයට ජුනි 1 ඉදන් ජුලි 15 වේනකන් විසා දේනවා

  • @aseladissanayaka9752
    @aseladissanayaka9752 ปีที่แล้ว

    Ane matath enna widihak nene.

  • @roshaniroshani6915
    @roshaniroshani6915 4 ปีที่แล้ว

    Matat puluwannam udawwak karanna Italy yata enna piss

  • @maheshmadusanka3364
    @maheshmadusanka3364 4 ปีที่แล้ว

    Kohameda sponser visa gane

  • @nayanasenatathna4590
    @nayanasenatathna4590 4 ปีที่แล้ว

    Pls උදව් කරන්න .

  • @maheshmadusanka3364
    @maheshmadusanka3364 4 ปีที่แล้ว

    Mate apply Karane udaw karane

  • @wkapsara4300
    @wkapsara4300 2 ปีที่แล้ว

    Aiya oyawa contac kraganna puluwanda

  • @lahiru3426
    @lahiru3426 4 ปีที่แล้ว

    Sponsor visa gena poddak kiyannako aiya

  • @upulmalidu7666
    @upulmalidu7666 4 ปีที่แล้ว

    Apitath udau krnako aiye.

  • @nipuninipuni4588
    @nipuninipuni4588 4 ปีที่แล้ว

    Aiya mata ta udauwa ka kara ma

  • @sachinimadushik181
    @sachinimadushik181 4 ปีที่แล้ว

    Ane apitath udaw karannako.aiye

  • @gayansamidda9997
    @gayansamidda9997 2 ปีที่แล้ว

    Sponsor karanna hoyaganna බැරිද

  • @kumudupriyanka770
    @kumudupriyanka770 4 ปีที่แล้ว

    Can you help visa

  • @dirunakshan6266
    @dirunakshan6266 4 ปีที่แล้ว +1

    Mata Salli na

  • @harishsenadeera2317
    @harishsenadeera2317 4 ปีที่แล้ว +1

    Sponser low kawadda enne

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 ปีที่แล้ว +1

      ජුනි 1 ඉදන් ජුලි 15 වෙනකන් ඉතාලිය තුල විසා නැතිව සිටින සියලුම දෙනාට මේ වන විටත් විසා ලබා ගැනිමේ අවස්ථාවක් හිමි වේලා තියනවා, sponsor නිතියක් ගැන නම් තාමත් විස්තරයක් නැහැ,ඉදිරියේදි එවැනි තොරතුරක් ලැබුණු ගමන් අපි ඔයාලව දැනුවත් කරන්නම්.අපේ channel එක subscribed කරලා තියන්න.thanks

    • @harishsenadeera2317
      @harishsenadeera2317 4 ปีที่แล้ว

      Sponser kraddi italy anna language eka oneda

    • @harishsenadeera2317
      @harishsenadeera2317 4 ปีที่แล้ว

      ඉතාලියේ පුරවැසි භාවය තියන girl කෙනෙක් marry කරලා ආවොත් italy ගිහින් kellawa diwos කරොත් ඉහිට පස්සේ කොල්ලාට ලංකාවට යන්න ඒන්න අවුලක් නෑද්ද

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  4 ปีที่แล้ว +1

      harish senadeera කේල්ලව ඩිවොස් කරන්න කලින් කොල්ලගේ document හදා ගන්න ඔනා, ඉට පස්සේ ප්‍රශ්නයක් නැහැ.

    • @harishsenadeera2317
      @harishsenadeera2317 4 ปีที่แล้ว

      එතකොට ලංකාවට යන්න ඒන්න අවුලක් නෑද්ද

  • @k.m.hasithaharshana5072
    @k.m.hasithaharshana5072 2 ปีที่แล้ว

    Aiye mata oyawa contact karaganna puluwn nmb ekk danna puluwanda plz

  • @reynapedro3018
    @reynapedro3018 4 ปีที่แล้ว

    Help me to come

  • @nilminisajeewani4892
    @nilminisajeewani4892 4 ปีที่แล้ว

    Udau karannako. Apitat.

  • @danarathnaat2532
    @danarathnaat2532 4 ปีที่แล้ว

    0

  • @kanikanish1639
    @kanikanish1639 4 ปีที่แล้ว

    Please give your contact number aiya kohomada apply karanne kiyala dhenaganna ona

  • @Achintha-qk1hv
    @Achintha-qk1hv 2 ปีที่แล้ว

    Oyage nambare denna ko aiye

  • @lakmal828
    @lakmal828 4 ปีที่แล้ว

    Oyage whtsapp no eka danna aiye 0711492557

  • @Faottbalfaoury123
    @Faottbalfaoury123 4 ปีที่แล้ว

    Can u give me a phone number

  • @roshangunathilaka2707
    @roshangunathilaka2707 2 ปีที่แล้ว

    Aiye wathu visa nikuth wena dawasak nedda thama

    • @roshangunathilaka2707
      @roshangunathilaka2707 2 ปีที่แล้ว

      Aiye riply akak Danna

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  2 ปีที่แล้ว

      මේ දවස් වල සමහර අයට හම්බවෙලා තියේනවා.ඉදිරියේදි ඔයාටත් හම්බවෙයි..

    • @roshangunathilaka2707
      @roshangunathilaka2707 2 ปีที่แล้ว +1

      Thanks aiye apiwa ganna kena kiuwe. Thama visa katawath Dunne ne kiyalani apita hariyata kiyann puluwnda visa nikuth wela kiyala aiye

    • @roshangunathilaka2707
      @roshangunathilaka2707 2 ปีที่แล้ว

      Aiye riply akak Danna 2022 ayadum karapu ayata visa awada aiye hariyatm balala kiyanna aiya

    • @SriLankanTravellerIT
      @SriLankanTravellerIT  2 ปีที่แล้ว

      @@roshangunathilaka2707 එහෙම හරියටම බලන්න ක්‍රමයක් නැ, මම කලින් කිව්වා වගේ ,තමයි දැනගන්න ලැබේන්නේ.

  • @dewakumara6462
    @dewakumara6462 4 ปีที่แล้ว

    Please phone number

  • @user-kf4pg7hd4h
    @user-kf4pg7hd4h 4 ปีที่แล้ว

    number please