අවදානමක් නැතුව ඉතාලි යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2021
  • සිංහල:-
    "පතිරණ වොයිස්" වෙත ඔබ සැම ගරුත්වයෙන් පිළිගනිමු"
    විශේෂ සාකච්ඡා ,ක්‍රීඩා විස්තර ,සංගීත වැඩසටහන් ,ඉතාලියේ ලියකියවිලි සම්බන්ධ වැඩසටහන් , ආහාර පිළියෙළ කිරීමේ අදියරයන් අපි ඔබට තිළිණ කරන්නෙමු!
    අප සමග රැදෙන ඔබට බෙහෙවින්ම තුති!
    English:-
    Welcome to "Pathirana Voice"
    We will be gifting you with special discussions, sporting details, music programs, Italian documentary programs, and food preparation stages!
    Thank you so much for staying with us!
    Italian:-
    Benvenuto in "Pathirana Voice"
    Ti regaleremo discussioni speciali, dettagli sportivi, programmi musicali, programmi di documentari italiani e fasi di preparazione del cibo!
    Grazie mille per essere rimasto con noi!
    ----GET SOCIAL MEDIA LINKS-----
    Pathirana Voice Facebook Page:- / pathirana-vo...​
    Pathirana Voice Instagram Page:- / pathirana_v...​
    Pathirana Voice youtube channel:-th-cam.com/channels/cNC.html...
    #Pathirana_voice​ #Mahinda_pathirana​ #Milano​ #Italy​ #srilanka #newyear
  • บันเทิง

ความคิดเห็น • 57

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 6 หลายเดือนก่อน

    අපේ රටේ ඇති ආර්ථික අර්බුදය නිසා අහිංසක ජනතාව විදෙස් ගත වෙන්න උත්සාහ කරනවා ඒ අතර කාලකණ්ණි හොරුන්ට අහුවෙනවා අපි ඒ අහිංසක ජනතාව දැනුවත් කිරිම ඉතා වැදගත් මල්ලි ජේසු පිහිටයි

  • @rejinafernando3724
    @rejinafernando3724 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන .👍💐💐

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว +1

      ස්තූතියි දිරිදීම ට

  • @nalinperera7433
    @nalinperera7433 ปีที่แล้ว

    ඔබට ගොඩාක් පින් මෙවැනි දැනුවත් කිරීම් කරනවාට...

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +1

    ස්තුතියි සහෝදරයා මේ දැනුවත්
    කිරීම ගැන ඔබගේ කරුණු හරියටම හරි

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      ස්තූතියි ඔබට අගය කිරීම වෙනුවෙන්

  • @damayanthidissanayake2572
    @damayanthidissanayake2572 22 วันที่ผ่านมา

    Today very smart God bless you

  • @damayanthidissanayake2572
    @damayanthidissanayake2572 22 วันที่ผ่านมา

    Thank you so much

  • @suththisuththi6425
    @suththisuththi6425 ปีที่แล้ว +1

    මාහත්මයා මට උදවිවක් කරන්න ඉතාලියට එන්න ගොඩාක් අමාරැවෙන් මෙි ජිවත් වෙින්නෙ මගේ නිවස උගස් කරලා හරි මම ඔබතුමාට උදවිවු කරන්නමි ගොඩාක් අසරන වෙිලා ඉන්නෙ , 🙏🙏🙏 ඉස්තුතියි

  • @travelwithnalaka174
    @travelwithnalaka174 2 ปีที่แล้ว

    Thank you brother

  • @samirarajapaksha9476
    @samirarajapaksha9476 2 ปีที่แล้ว

    mama business management degree ekak karapu kenek. expereance naha. danata goverment work karanne. italy ha urope ratawala athi awastha monawada.

  • @chanakamalinda533
    @chanakamalinda533 2 ปีที่แล้ว

    Aiyyai wathu visa ok unoth visa denna kocchara kal yanawada lankawai ayata anika thama wathu wada patan gannae mona masa walada

  • @SrimathiMunasingheArachc-ez2qv
    @SrimathiMunasingheArachc-ez2qv 10 หลายเดือนก่อน +1

    මම මගේ දුවට බාබා හමිබවෙන්න ඉන්න නිසා මාස තුනක් සදහා එන්න හැදුවා ඒජන්සිය සමග කතාර විසා එකට සල්ලි ත් බැන්දා ඉන්පසුව එමිබසියෙන් කියනවා වත්කමි පෙන්නන් කියා බැංකුවෙි ත් මුදල් තැමිපත්කරා එහෙත් මට මාස තුනකට එන්න බැරි උනා මම අහන්නේ ඇයි මෙියාලා විසාවලටත් මුදල් බදිනකන් ඉදලා අපිව රිජටි කරනනේ මෙය කාටද කියන්න ඔිනි ඔබතුමා ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ස්තුතිය

  • @user-xc8ws4wq8o
    @user-xc8ws4wq8o 9 หลายเดือนก่อน

    Ayya mata niwaradiwa documents hadaganna viswasa tanak kiyannako pz.

  • @nilukakumari1834
    @nilukakumari1834 2 ปีที่แล้ว

    Caregiver jobs vacancies nadda.ane pin sidda wanawa.lankawa dan ewarai.gadara ayata badaginna maranna wanna. Please halp ask 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaniginige5416
    @jayaniginige5416 2 ปีที่แล้ว

    Nulla osta awata pasuwa karanna ona dewal monada

  • @user-gs7om2dn1m
    @user-gs7om2dn1m ปีที่แล้ว

    Aiye nullaosta eka lankawe kenata enna kochchara kala yanawada.mam salli badala masa7 wenawa.eth thama awe na kiyanawane aiye wisthara tikak kiyanawada.

  • @maheslhgamage7839
    @maheslhgamage7839 ปีที่แล้ว

    Albeniya idan enna vidihak kiynko

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว +2

    ඉතාලියේ roma ඵමිබසිය තරම් කාලකන්නි තැනක් මෙ ඉතාලි යෙ කෙතනවත් නැහැ අනේ මහත්තයෝ ඵමිබසි යත් ඵක්ක කතා කර ලා ඔය කාලකන්නි තත්වය අයින් කරලා සහනයක් අරගෙන දෙන්න.

  • @dineshadilrukshi4824
    @dineshadilrukshi4824 2 ปีที่แล้ว

    ඔබ aththa katha karanwa.aththa දේ පැහැදිලි karanwa.lankika මිනිසුන් hithan inne ithaly එන එක ලේසි දෙයක් කියලා.

  • @IdulanandaniJayasinghe
    @IdulanandaniJayasinghe ปีที่แล้ว

    Kiyanako ape lamayekuta igena ganna enna vidiya kiynnko.apita bayai terwkryo wedi nisa.

  • @rajapaksha6021
    @rajapaksha6021 2 ปีที่แล้ว

    sir familiar visa danna prasnayak na neda ,mage duwata 14k wenawa, mn 40 ore settimanali convivente badantayak karanne, mata mage duwawa meheta genna ganna puluwan da,mn caf eka sambandakaran avvocato kenekta kata kalama eyala kiyanwa ,mn convivente job ekak karana nisa duwa genat kauda balaganne, e nisa eyawa genna ba kiyala ,thank sir

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      Pathirana voice fb page eke messenger ekata obe tp no eka danna me wistaraya sadaha documents karana ayathanayak sambanda karagena thorathurak gamu

  • @lankanapoli7876
    @lankanapoli7876 2 ปีที่แล้ว

    👍👍🙏

  • @user-od3bf2ug5x
    @user-od3bf2ug5x 10 หลายเดือนก่อน

    Aripot එකෙන් එසයිලට් දෙනවාද

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Mahinda Pathirena ,, ai me Srilanka Italy embesin familar visa ai denne naththe , Nullaostaeka skadutha venakam embesie athule thian idala boruvta meka vardi kiala harvanva. Meka Kidenkuta siduvunda ,dan aurudu 18 kalin baradunne ,dan 18 Panla eth thavma Pilithurak embesien. Pathirena t.p no poddak danda.

  • @kannangarakad9513
    @kannangarakad9513 2 ปีที่แล้ว

    💐💐💐

  • @ryowan3229
    @ryowan3229 2 ปีที่แล้ว +1

    මට working visa දෙන්නම් කියල එහෙන් sponsor කරන්නම් කිව්ව document charge විතරයි යන්නෙ කිව්වෙ ඊතාලියේ restaurant එකක වැඩ කරන්න තියෙන්නේ ඊතාලියේ එම්බසි එකෙන් අපිට form එකක් එවනවා කිව්වා එක පුරවලා දැම්මට පස්සෙ අපිව ගන්නවා කිව්වා අපෙ පඩියෙන් කැපෙන්න sponsor කරපු ගානක් කපනවා කිව්ව මම කොහොමද දැනගන්නේ මේ ක්‍රමය හරිද කියලා working visa නැතුව වෙන ක්‍රමයකට යන්න පුලුවන්ද

    • @ryowan3229
      @ryowan3229 2 ปีที่แล้ว

      එහෙ restaurant එකක් කරන අයට අපිව ගන්න බැරිද එයාලා අපිට sponsor කරනවා එයලා කියන්නේ italy එම්බසියෙන් direct visa එවන්නම් කියනවා ඒ ක්‍රමය හරිද

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    👍🔥👍🔥🔥👍🔥👍

  • @thenuja1kumarasingha452
    @thenuja1kumarasingha452 2 ปีที่แล้ว +1

    ITALY INNA KENEK MAGEN SALLIE GENWA GATHTHA MAGE PUTHAWA EHETA GANNA KIYALA. VERONA WALA INNE. mn maseta € 350 padiyak ganne .e Arab mn illapu mudal dunne. Dan phone answer karanneth ne.. ape lankawe minisunge 100% 95 kma Hora hitha tiyenne.. wapurapu de kapaganeevi dawasaka...😭😭😭😭

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      ඔයා කියන ව්දියට නරක මිනිස්සු ඉන්නවා

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 ปีที่แล้ว

    රැමෙිනියාව pr තියනවා නමි අයියේ සොජන් එකට මාරැ කරන්න කොහමද විස්තර කියන්න

  • @baiscopesinhalareview
    @baiscopesinhalareview 2 ปีที่แล้ว

    sponsor visa wala nulla osta denna patangenada aiye?

    • @charlottefernandonattandig2990
      @charlottefernandonattandig2990 2 ปีที่แล้ว

      හරිම.කනගාටුයි..ඩබ.තුමාකියපු.වචනෙට..වකුගඩු..විකුනලා..එන්ඩ...මට.ඇහෙද්දි..සිහිනැතුව.ගියා..ඇයි..මෙ.මිනියා.එදරැවාගෙ..වකුගඩු.විකුනන්නේ...මෙහෙම..නිචමිනිස්සු..නිසානෙද..සැමඅතින්ම..පහතට.වැටෙන්නෙ.මමත්මෙහෙ.රටෙ..බොහොම..පින්රැකරගෙන ..ජිවිතෙ.අරගෙන.යනකෙනෙක්.තෙරුචන්සරනයි ..

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      @@charlottefernandonattandig2990 එහෙම මිනිස්සු ඉන්නවා පව් ඇත්තටම ..ඒ නිසා කාටත් බොරු කරන්න හිද නැහැ.මගේ පණිවුඩය එයයි

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      වතු වීසා ලැබුණු කිහිප දෙනෙකුත් ඉන්නවා නැතුවාම නොවේ

  • @palithakothalawala1539
    @palithakothalawala1539 2 ปีที่แล้ว

    Niwaradi Puwath PATHIRANA VOICE Walin Pamanai Jayawewa

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      ස්තූතියි දිරි දීමට

  • @shirominawarathna3946
    @shirominawarathna3946 ปีที่แล้ว

    ඉතාලි එන්න උදවු කරන්නඅයියෙ ඔයාට පිං අයියා

  • @shenyaakshi7484
    @shenyaakshi7484 7 หลายเดือนก่อน

    කතා කරන්ඩ පුළුවන් නම්බරයක් දෙන්න පුළුවන්ද

  • @dulipkumara4237
    @dulipkumara4237 2 ปีที่แล้ว

    Aye aluth nithiyak eida aiye
    Api aluthin avama mokada karanna ona

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 2 ปีที่แล้ว

    හොර වැඩ නිසා ඉතාලියේ ඉන්න අපේ දරුවන්ට තිබුන අවස්ථා නැති උනා ලංකාවේ ඉතාලි එම්බසිය ලොකු අසාදාරන
    වැඩක් කලා අව්රුදු 18 දරුවන්ගේ නුල්ලොස්ත කැන්සල් කලා මේහේ ඉන්න අපි ලොකු ප්‍රශ්න ගොඩක දරුවෝ බලන්න කව්රුත් නැතුව

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාගේ දැනුමත් කිරීම විසිට් විසා එහෙකට මාස තුනකට ඇවිල්ලා ඊට පස්සේ අපිට ඒ ඉන්න අතරතුර රස්සාවල් හොයාගෙන ඒ වැඩකටයුතු හරිගස්ස ගන්න පුළුවන්ද මට ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න කෝ ඔයාට ගොඩක් පින් මෙහෙ ඉන්න කෙනෙක් සමඟ කතා කෙරුව හම එයා කිව්වා විසිට් වීසා එකකට යන්න ගිහින් ඒ ඒ ලු ගිහින් ඒ ඉන්න අතරතුර ජොබ් එක හොයාගන්න හරි ගන්න කිව්වා ඒ ක්‍රමය හරිද වැරදිද එක පුළුවන්ද කියන්නේ හරි දෙයක් ද එ්ක මාව දැනුවත් කරන්න ..ස්තුතියි ගොඩක් පින් ගණිත හින්දි කුවේට් වල මගෙ නංගිගේ දුවයි පුතයි දෙන්නම තමා මම යවන්න ලෑස්ති කරන්නේ

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 2 ปีที่แล้ว

    මේ ඇත්ත කව්රුත් පිළිගන්න කැමති නෑ ලංකාවේ ඉන්න අය හොරු කවදාවත් අනුකම්පා කරන්නේ නෑ

  • @dulipkumara4237
    @dulipkumara4237 2 ปีที่แล้ว

    Vadagath adahas tikak

  • @fgffg1768
    @fgffg1768 2 ปีที่แล้ว

    අපිට එමිබසි යෙ ලෙක්ක ගෙ නෙමිබරය දාන්න. පගා මැරෙන්ට දෙන්න මි .ගෑමක්

  • @annaniranjala1181
    @annaniranjala1181 2 ปีที่แล้ว

    Aie mokadda speed kramaya kiyanne.refoogi kiyanne mokadda

  • @charlottefernandonattandig2990
    @charlottefernandonattandig2990 2 ปีที่แล้ว

    මට.අර.මිලානො.ජනදය.ඉල්ලපු.දොනි ගෙ..නමිබරය..එවන්න...තෙරුචන්සරනයි .

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 ปีที่แล้ว

      ප්‍රසිද්ධියේ දු අ ක් ලියන්න බැහැ අපේ පතිරණ වොයිස් මැසෙන්ජර් එකට පණිවුඩය දාන්න ..ඇයගෙන් විමසා මා ඔබට ලබා දෙන්නන් ස්තූතියි

  • @Alex-ck7te
    @Alex-ck7te 2 ปีที่แล้ว +1

    Mt kathakaranna puluwanda mm enna inne lagadi plz call me plz

  • @pererabuddhi2178
    @pererabuddhi2178 ปีที่แล้ว

    Oyage Facebook ekata man request ekak damma please poddak reply karanna ko!!