Paawela Walakule | Episode 57 29th February 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අනුරාධිට නැවතත් සජිත් සහ පසන්ගෙන් කරදර.. නිරාශාගේ සිහිනය සැබෑ වෙයි.. උදාරා ගැන මුදලාලි මහත්තයාගෙන් දේවකට යෝජනාවක්.

ความคิดเห็น • 611

  • @kalndrajith9913
    @kalndrajith9913 4 ปีที่แล้ว +343

    අද නම් ලස්සන සිදුවීමක් වුණේ... කවුද කැමති අද පාවෙලා වලාකුලේ එපිසෝඩ් එකට

  • @chalaniprasadika5540
    @chalaniprasadika5540 4 ปีที่แล้ว +868

    කතාව අවසන් කොටස් ටික ලස්සනට ඉවර කලොත් හොදයි නිරෂයි දෙවකයි එකතුවෙලා කියන අය කෝ 😍😍😍

    • @kwaikwai805
      @kwaikwai805 4 ปีที่แล้ว +9

      Aththatama mata me kathawa ahanben hambaune dawas thunak thisse kathawa balala iwara kare godak lassanai a wagema godak dukai kohoma hari adrei kiwwane a athi

    • @agag9851
      @agag9851 4 ปีที่แล้ว +5

      මෙදෙමව්පියන් හරිනිහතමානියි

    • @tusharadamayanthi1779
      @tusharadamayanthi1779 4 ปีที่แล้ว +1

      මමත් කියන්නේ ලස්සනයි kathwa den ඉවරයක් වුණානම් හොඳයි

    • @isurumadusanka7512
      @isurumadusanka7512 4 ปีที่แล้ว +1

      නිදකින් නිරාෂා මල හෝන්තුව

    • @manjulaubayasingha4380
      @manjulaubayasingha4380 4 ปีที่แล้ว

      Innava mee

  • @nilunilu5089
    @nilunilu5089 4 ปีที่แล้ว +192

    නිරාශා පවු දේවකට ගැලපෙන්නේ නිරාශා තමයි. අම්මෝ නිරාශා අඩන්න එපා.ඔයාගෙ තමයි දේවක.❤️❤️🌷🌷

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +420

    දේවකගේ ආදරනිය බැලම මාර ලස්සනයි ...පට්ට විදිහට එ වෙලාවේ ඉරියව් තිබුනා ...නිරාශගේ ආදරය තමා එකට හේතුව ....😃😃

    • @tusharidamayanthi1886
      @tusharidamayanthi1886 4 ปีที่แล้ว +29

      රගපෑමට හරි බලන්නෙ එයාගෙම නෝනවනේ ඒකයි ඒ තරමටම ආදරණීය ❤❤❤

    • @tutituti6050
      @tutituti6050 4 ปีที่แล้ว +6

      දේවක.අපිහිතපු.තැනට ආව.හරිම සතුටුයි..හරිමලස්සනයි

    • @liyanagenilanthi949
      @liyanagenilanthi949 4 ปีที่แล้ว +2

      😘😍☺️

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 4 ปีที่แล้ว +1

      Koiii weleda?

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 4 ปีที่แล้ว +1

      Koiii weleda?

  • @ireshathisumi6575
    @ireshathisumi6575 3 ปีที่แล้ว +50

    දෙවකයි නිරාෂායි එකතුවුනානෙ දැන් නම් කතාව ලස්සනයි....

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +84

    හැමතැනම තියෙන ආදරේ ලස්සනට ම පෙන්නන කතාවක් .හරිම සංවේදීයි

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว +264

    අදනම් මාර සතුටුයි නිරාෂාගේ හීනෙ හැබෑ උනා. මමනම් මුල ඉදලාම කිව්වේ දෙවකට ගැලපෙන්නේ නිරාෂම තමයි.. දෙවක. &නිරාෂා ❤️❤️❤️❤️❤️, ආදරෙයි ඔය දෙන්නට හැමදාමත්....

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +118

    සතිගාණක් අපි බැනපුවා අහක ගියේ නෑ වගේ.අද කතාව නියමයි.ඉදිරියට යනවා කියලා දැනුනා.විසඳුම් එනකොට හරිම ලස්සනයි

    • @kuwaitkuwait-ul4zi
      @kuwaitkuwait-ul4zi 4 ปีที่แล้ว

      ඇත්තමයි අද ලස්සනයි.මාත් හිතුවා මෙිකමයි

    • @nilanthifernando4431
      @nilanthifernando4431 4 ปีที่แล้ว +1

      Hm

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +106

    අම්මෝ දේවකගේ බැල්ම මගේ පපුව 🔥🔥ගියා මටනම් අද රෑට නින්ද යන්නෙත් නෑ 💃💃දේව ක එහෙනම් කැමති දුන්නා නිරාෂාට 💑💑

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว +147

    දේවක නිරාෂට කැමැත්ත
    දූන්නා දැන් ඉතින් ආයේ
    වෙනස් කරන්න බැහැ 😂
    හොදේ

    • @shammikumara2089
      @shammikumara2089 2 ปีที่แล้ว

      DLBHJO❤️❤️💝

    • @Sadu_kavi_production
      @Sadu_kavi_production 2 ปีที่แล้ว +2

      🤪😁🤪😁🤪😁🤪😁🤪

    • @robinmosby7571
      @robinmosby7571 6 หลายเดือนก่อน

      ​@@Sadu_kavi_production 4:5. B. B 8

    • @robinmosby7571
      @robinmosby7571 6 หลายเดือนก่อน

      R🎊🥯🥩💖💋👄🧊🐼🐻‍❄️🐻🍦💎🧁💝🦜⭐🦄🍪💖🎊💋👄💋🥯🥩🍦🐻‍❄️🐻🐼

  • @prageethpriya8816
    @prageethpriya8816 4 ปีที่แล้ว +375

    දේවකයි නිරාශයි ඇත්තටම බැදලා ඉන්නේ

  • @upekshasankalpani9434
    @upekshasankalpani9434 4 ปีที่แล้ว +65

    වැදගත් විදියට ලස්සනට කතාව ඉවර කරපු එකට ගොඩක් සතුටුයි..අනික් කතා වගේ චාටර් නැහැ

  • @hirutershi4221
    @hirutershi4221 4 ปีที่แล้ว +187

    නිරාශා ට ගොඩාක් අත්දැකීම්, දුක් විදල ලශක්තිමත් වුන කෙනෙක්.... ඒ චරිතය අද සමාජය ගැන මැනවින් පහදා දෙනව.

  • @nilru9363
    @nilru9363 4 ปีที่แล้ว +322

    සුවහසක් ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු වූ වගයි 😍😍😍

    • @hirutershi4221
      @hirutershi4221 4 ปีที่แล้ว +9

      නිරාශා දේවකට ලැබුනා... 😍😍😍😍😍😍😍😍

    • @isurumadusanka7512
      @isurumadusanka7512 4 ปีที่แล้ว +2

      ඒ මොකක්ද ඒ

    • @hirutershi4221
      @hirutershi4221 4 ปีที่แล้ว +5

      @@isurumadusanka7512 නිරාශා වගේ කෙල්ලක් ලබන්න ඕනිම කොල්ලෙක් පින් කරල තීන්න ඕනි.. ඒ ශක්තිය ආදරය හැම කෙල්ලෙක්ටම නැ... ඒකයි කීවෙ නිරාශව දේවකට ලැබුනා කියලා ... නිරාශා ට දේවක නෙමෙයි දේවකට යි නිරාශා ව ලැබුනේ.. ඒ තරම් නිරාශව වටිනව...

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 4 ปีที่แล้ว

      එකට නීල පබලු.. කවදාවත් එකෙ විසදුම් නැහැ ...

    • @hirutershi4221
      @hirutershi4221 4 ปีที่แล้ว +1

      @@mallikajayasooriya4935 මුලින් නම් ආසා හිතුනා ඒ කතා වට ඒත් දැන් දැන් ඒ කතා වත් ඉන්දියන් කතාවක් වගෙ ඉවරයකුත් නෑ.. අර්තයකුත් නෑ..

  • @sehanirajapaksha1830
    @sehanirajapaksha1830 4 ปีที่แล้ว +52

    "තාත්තයි දුවවයි බලාගන හොදින් ඉන්න නිරාෂා" ලස්සනයි ගොඩාක් ...මගේ කැමතිම කතාවක් .....බුදු සරණයි මගේ මැදපෙරදිග යාලුවනේ .....ආදරෙයි හැමෝටම ....!

    • @isurumadusanka7512
      @isurumadusanka7512 4 ปีที่แล้ว

      මල ජරාවක් අදනම්

    • @dckdck2808
      @dckdck2808 4 ปีที่แล้ว +1

      නියම කතාව උනාට ස්වාබාවික ගතිය මේ කතාවෙනෑ ..බොලන් හාද😂😂😹😹😹😸😺

    • @robinmosby7571
      @robinmosby7571 6 หลายเดือนก่อน

      ❤🍪🍩💋👄🥯🥩🧊🔵🟦⛱️💖🧋🍒🍘😻😺🍚🍡🐞🍦🍨💎🎠​@@dckdck2808

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +37

    අනේ dewaka, මම බලාගෙන හිටියේ ඔය ටික අහන්න ,,,,,❤❤❤❤🌼😘💞

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +33

    මට හිතන විදිහට මේ කතාව ඉවර වෙන්න ලඟයි උදාරයි අනුරාධි රටයයි අරූ අමාලිව බඳියි දේවක නිරාෂ බඳියි මේ විදිහට වුනොත් හොඳයි 👍👍

  • @sriyanijayasekara1183
    @sriyanijayasekara1183 4 ปีที่แล้ว +106

    ඔය සේරම කෙල්ලන්ට වඩා nirasha thama lassana

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว +52

    සැබෑ ජීවිතේ නිරශා දේවක් හස්බන්ඩ් and වයිෆ්

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b 4 ปีที่แล้ว +72

    අදනම් ගොඩාක් ලස්සනයි කතාව දෙවක නම් අද ගොඩාක් ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹

    • @sepalikaseuwandi4960
      @sepalikaseuwandi4960 4 ปีที่แล้ว

      මටත් ආදනමි ආදරේ හිතුනා දෙවකට

    • @rasangiprartana7321
      @rasangiprartana7321 3 ปีที่แล้ว

      🌹🌷🌹🌷🌹🌿🌹🌷🌹🌷🌹🌷🌹🌿🌹🌿🌹🌷🌹🌷🌹🌿🌹🌿🌹🌷🌹

  • @krisanthieid973
    @krisanthieid973 4 ปีที่แล้ว +113

    අදනිරාශයි දෙවකයි👍👍👍👌👌👌👌 මගේ ඇසටත් කදුලක් ආවා😥😥😥❤️❤️😘😘🌹🌹🇸🇦🇱🇰🇱🇰

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 4 ปีที่แล้ว +32

    අැත්තටම දෙවකට නිරාෂා තමා ගැලපෙන්නේ ආදරේ දෙන්නටම

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +47

    අදනම් හරිම ලස්සනයි කතාව 🌺💖❤🌺

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 ปีที่แล้ว +78

    අපි කැමති වුණේ මෙහෙම වෙනවට ....
    ලස්සනයි අද කතාව ...

  • @priyanthipriya3169
    @priyanthipriya3169 4 ปีที่แล้ว +18

    දේවක වගේ පිරිමි ලබන්න පින් කරන්න ඕනේ. එහෙම අය මේ ලෝකේ ඉන්නවද

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +78

    අනේ අදනමි හරිම ලස්සනයි කතාව ..නිරාශා පවු ...දැං හරි සතුටුයි අද..❤❤❤❤

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว

      Mona pawda kapati gani...

    • @adarasulaga9050
      @adarasulaga9050 4 ปีที่แล้ว +1

      නිරාශා කොහොමත් සැබෑ ජීවිතයෙත් husband and waif නේ.ඒ උනාට පව් නෑන පොඩ්ඩ😭😭

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว

      @@akilanuwan5961 oya kuweit da

    • @shrimatishrimati388
      @shrimatishrimati388 4 ปีที่แล้ว +1

      @@adarasulaga9050 ඒක ඇත්ත ..නියම කෆල් එක ගොඩක් ලස්සනයි

    • @shrimatishrimati388
      @shrimatishrimati388 4 ปีที่แล้ว

      @@amilaroshan8137 කවුද

  • @rupikaperera4410
    @rupikaperera4410 2 ปีที่แล้ว +5

    සජිත,අනුරාදි එකතු වෙවනම් මම ගොඩක් ආසයි 🥳🌷😍🥰❤️

  • @sandunipavithra4665
    @sandunipavithra4665 4 ปีที่แล้ว +71

    අම්මෝ නිරාෂා,දේවක..😍❤️

  • @baushiako9979
    @baushiako9979 4 ปีที่แล้ว +10

    ammoo niyamaii බලාගෙන හිටියා mee dawasa එනකල් .. 😍😍

  • @lk6944
    @lk6944 4 ปีที่แล้ว +140

    මුදලාලි මහත්තයා දැන් පරක්කු වැඩියි. දුකයි දුකයි අනේ මොනව කරන්නද දේවකටයි නිරාසටයි සුබපැතුම් තේරැවන් සරණයි

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +5

      අදනමි සතුටුයි අැඩුනේ මට විතරද

    • @user-ou7bo2xf7s
      @user-ou7bo2xf7s 4 ปีที่แล้ว +3

      උදාරාට ලස්සන ජිවිතයක් ලැබේවී නීරාෂා ගේ ජිවිතය හරි යන්න ඕන වැරදුණු ගැහැනු ජිවිතයක් ලේසියෙන් හැදෙන්නේ නැ එහෙම වෙන්නේ කලාතුරකින්

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      Ehema wenna...

    • @koshilamadurangi630
      @koshilamadurangi630 4 ปีที่แล้ว +3

      Dewak gelapenne nirashatamai

  • @nadimalakmali8742
    @nadimalakmali8742 4 ปีที่แล้ว +141

    අම්මෝ ඇති යාන්තම් දේවක තෑන්ක්

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 4 ปีที่แล้ว +93

    මුදලාලි.දුවටකැමැත්ත.දෙනකොට.දේවක.නිරාශට.කැමැත්ත දිලා.ඉවරයි

    • @chiarafernando5855
      @chiarafernando5855 4 ปีที่แล้ว

      ekanam aththa ath ekathu wenna ona nirashai ❤️dewakai

  • @manamperege7194
    @manamperege7194 4 ปีที่แล้ว +10

    මේ කතාවේ අද දවස එනකම් ගොඩාක් බලන් හිටියා එක අද ඉෂ්ඨ උනා ආදරෙන් ඉන්න දවසක් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +71

    දේවක අද නියම තීරනයකට ආව සතුටුයි ගොඩක්... ඒත අනුරාධිට අසාධාරණයක් සිදු උනා පව් ඒ අහින්සක කෙල්ල.. දැන් මේ මුදලාලි මොනාටද අර අදින්නෙ.. හැබැයි මේ ගන්න තීරනය නම් වැරදි වෙන්න පුලුවන් ...

    • @isurumadusanka7512
      @isurumadusanka7512 4 ปีที่แล้ว +2

      උදාරා පව් බං එර හෝන්තුවට මොකට කැමතිවුනාද

    • @shanikamadushani4470
      @shanikamadushani4470 ปีที่แล้ว

      @@isurumadusanka7512 qyl wedk nh

  • @kelum79
    @kelum79 4 ปีที่แล้ว +34

    ඇහිපිය නොහෙලා රැකගමි දූ... පන මගේ

  • @user-ou7bo2xf7s
    @user-ou7bo2xf7s 4 ปีที่แล้ว +30

    දේවක ගත්ත තිරනය ගොඩක් වටිනවා 😘😘😘😘

  • @adarasulaga9050
    @adarasulaga9050 4 ปีที่แล้ว +45

    අදනම් කතාව ලස්සනයි .ගොඩක් ලස්සනයි .හැබැයි අර සජිතයව දැක්කම එපා වෙනව.පොල් බෑව

  • @sujeewasudarmaauh1439
    @sujeewasudarmaauh1439 4 ปีที่แล้ว +28

    Dewakai nirasai ekatu wennama oni ehema kiyana aya Ko balanna like ekak danna

  • @kumudusamanmali8482
    @kumudusamanmali8482 4 ปีที่แล้ว +16

    Ada godak ලස්සනයි ..Hamadamath ආදරයෙන් inna.congratulations Nirasha.

  • @nimeshaprabodhani5019
    @nimeshaprabodhani5019 4 ปีที่แล้ว +25

    දේවක ❤ නිරාෂා..

  • @madushasurangani669
    @madushasurangani669 4 ปีที่แล้ว +9

    mn aasama charitha 2 dewaka & nirasha kathawa aasawen balanne me denna adaren unnoth .......... kathawata vitharak newei oyala dennage aththa jiwitheth sathutin inna budu saranai.........

  • @pushpakumara8208
    @pushpakumara8208 3 ปีที่แล้ว +6

    Adanm Lassana kotasak nirashai dewakai akathu una aka hodai Lassana awasanayak😍😍😍

  • @appleipad1186
    @appleipad1186 4 ปีที่แล้ว +53

    නිරාසා..දෙවක..ලස්සනයි..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💕💕💕💕💕💕💕

  • @iqiq5110
    @iqiq5110 4 ปีที่แล้ว +8

    Ane හරිම සතුටුයි dewakai nirashai එකතු කරන්න oni dennam director මහත්තයෝ .apita una වගේ ada nm

  • @ramanikesala1541
    @ramanikesala1541 4 ปีที่แล้ว +42

    කතාව ලස්සනයි

  • @ImashaSathsarani-wh2os
    @ImashaSathsarani-wh2os ปีที่แล้ว +1

    Dinushai , naduni dennata denna godak adarei.e denna hemadama sathutin adaren inna ona bs ❤️❤️

  • @indisen6512
    @indisen6512 4 ปีที่แล้ว +38

    Dewaka Nirasha finally. .......That scene was so beautiful. ....Udara and her parents scene was beautiful too ....please don't separate Dewaka and Nirasha. ...

  • @dehemidehemi8225
    @dehemidehemi8225 2 ปีที่แล้ว +5

    අවසාන කොටස් ටික ලස්සනයි

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 ปีที่แล้ว +2

    Ada nam puduma lassanai mechchara dawasak balan hitiye devakai nirasai ekathu venakam.e adare godak lassanaii.aththama jeewitheth oya denna adaren innawa budusarsnai oya dennata..❤❤❤

  • @chamilachamila1943
    @chamilachamila1943 4 ปีที่แล้ว +62

    අම්මෙ ඇතී යන්තම් දේවක තිරනේකට ආවා

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +17

    ලස්සනයි කතාව අවසානය වගේ නේද

  • @OZONEERROS
    @OZONEERROS 4 ปีที่แล้ว +122

    යකෝ😹😹 අරැ අරකිට කැමැත්ත දුන්නා කියලා මෙකේ උන් නේහ් පාටි දාන්නේ😹😹 උන් දෙන්නා බැදලා ඉන්නේ😹

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +1

      හික්zzzz ..අනේද කියන්නෙ ...😀😀😀

    • @donidoni9236
      @donidoni9236 4 ปีที่แล้ว

      🤣🤣🤭🤭🤭🤭

    • @OZONEERROS
      @OZONEERROS 4 ปีที่แล้ว +2

      @@ajithahiroshima5445 😹 හදේ නම් ඔය පැය දෙකෙන් දෙකට යන්නේ අපිත්

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 4 ปีที่แล้ว

      ලක්ෂිත මිහිරාන් 😃😄

    • @dinesafernando1187
      @dinesafernando1187 4 ปีที่แล้ว

      😀😀😀😀

  • @kawidulakshan5673
    @kawidulakshan5673 4 ปีที่แล้ว +19

    Nirasa dewaka adarei😍😍😍😍😍 godaaaaak

  • @k.anishantha221
    @k.anishantha221 4 ปีที่แล้ว +5

    ada kathawa godak lassanae.api asawen maga balagena hitiye dewakai nirashai ekathu wenakan.

  • @nirmalad1856
    @nirmalad1856 4 ปีที่แล้ว +5

    අදරෙයි නිරසා & දීවකට
    ගොඩක් ලස්සනයි

  • @renukalanka7342
    @renukalanka7342 4 ปีที่แล้ว +82

    ගොඩක් ලස්සනයි නීලපබලු වාගේ මිනීමරුවෝ නැ

  • @user-iw9rz1uz8d
    @user-iw9rz1uz8d 4 ปีที่แล้ว +53

    දේවකට හරි යන්නෙ නිරාශ විතරයි මොකද අනිත් කෙල්ලන්ට කොල්ලෙක් බැදගන්න පුලුවන් නිරාශට බෑ එහෙම දේවකටත් බෑ ගැලපෙන දෙන්න එයාල

    • @abababab7812
      @abababab7812 4 ปีที่แล้ว +2

      හමි ඒකනේ ඒකනේ අනිවාර්යයෙන්

    • @asindulirandhara8777
      @asindulirandhara8777 4 ปีที่แล้ว +1

      Wena ekek badaganna ba kiyala dewaka palida

    • @user-iw9rz1uz8d
      @user-iw9rz1uz8d 4 ปีที่แล้ว +3

      @@asindulirandhara8777 ආපෝ ඔයත් මේක කතාවක් කතාවෙ හැටියට එහෙමයි වෙන්න ඕනේ අනික ඉතින් සැබෑ ජීවිතෙත් ඒ දෙන්න බැදලනෙ ඉන්නෙ ඒ නිසා අව්ලක් නෑ 😁

    • @indisen6512
      @indisen6512 4 ปีที่แล้ว +1

      Ow

  • @janakaprasanna2549
    @janakaprasanna2549 3 ปีที่แล้ว +1

    Wena kataa kotas godak tiyenawa ay meka ikmanata iwara kare hari lassana katawak

  • @rmr.4296
    @rmr.4296 4 ปีที่แล้ว +28

    ලස්සනයි අදනම් කතාව .. මං ඔයට ගොඩක් ගොඩක් ආදරේයි මට ඔය නැතිව ඉන්න බෑ ඒ ඇයි කියලා මං දන්නෙ නැ සුදු ..

  • @sunilwijesinghasunil3755
    @sunilwijesinghasunil3755 4 ปีที่แล้ว +3

    Matanam ada godak sathutui dewaka gattha teeranayata e denna hamadama sathuten idie

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 ปีที่แล้ว +29

    අනේ මේ විකාර කතාව ඉවරවෙලා රාවණ පටන් ගන්නෙ කවදද.. මාස තුනකින් කිව්වට දැන් අවුරුද්දකටත් කිට්ටුයි. මට හිතෙන්නේ රාවණ ආයෙ පෙන්නන්නේ නෑ වගේ...රාවණ කතාව නම් සුපිරි. මේවා වගේද ඒක...

    • @danupeiris7449
      @danupeiris7449 4 ปีที่แล้ว

      Labana maase ravana ait patan gannawa

    • @madarawalakulu4335
      @madarawalakulu4335 4 ปีที่แล้ว +1

      ආයුබෝවන් අනේද කියන්නේ රාවණා කොයි තරම් සොකද තෙරුවන් සරණයි හෙලයන්ට ජය පරයන්ට හෙන

  • @chinthakabandara7456
    @chinthakabandara7456 4 ปีที่แล้ว +3

    Adanam සුපිරි dewaka නියමයි athi යන්තම් okai balagena hitiye ආදරෙයි ආදරෙයි oya dennatama

  • @priyanthakakulawala5244
    @priyanthakakulawala5244 4 ปีที่แล้ว +16

    දොස්තරයනමි නියම පොන්නයා

  • @nihal1priyantha505
    @nihal1priyantha505 3 ปีที่แล้ว +6

    කතාව හරි ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♦️

  • @bashinisagarika2337
    @bashinisagarika2337 4 ปีที่แล้ว +1

    Man me nattiye asama denna dewakai nirashai e denna ekathu wena eka gena nam mata godak sathutui

  • @iroshairo1572
    @iroshairo1572 4 ปีที่แล้ว +7

    ane ada nam harima lassanai kathawa...😘❤️😘❤️dewaka & nirasha....e adare lassana .

  • @chanulaknasri2881
    @chanulaknasri2881 4 ปีที่แล้ว +8

    Hondama hondai doctr nona ara wasalayo dennatama benala elola damma eka. E ekkenek wath oyata adare athi aya nemei wasthu thanhaakarayo.. Oya rata gihin hondata igenagena sudu mahaththayek bandinna.. ♥️♥️♥️

  • @dinushawismanthi1466
    @dinushawismanthi1466 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @mallikaariyabandara6424
    @mallikaariyabandara6424 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

  • @mvytvt3998
    @mvytvt3998 4 ปีที่แล้ว +14

    Ammooo. Pasan. Hinath yanawa😆😄😄😄paw. Mara gonek

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +34

    First දෙන්නෙක් ඉන්නවනෙ බොලේ...😀😀😀😀

    • @shaniifernando3539
      @shaniifernando3539 4 ปีที่แล้ว

      @@akilanuwan5961 ඔයාද first කියලා කමෙන්ට් දාලා තිබ්බෙ..එහෙනම් ඔයත් එක්කෙනෙක්..😊

    • @shaniifernando3539
      @shaniifernando3539 4 ปีที่แล้ว

      @@akilanuwan5961 😊

    • @roshan9m749
      @roshan9m749 4 ปีที่แล้ว

      30148322

  • @aseladisanayaka1118
    @aseladisanayaka1118 4 ปีที่แล้ว +6

    Dennage ardare lassanai. Udarath pau kiyala hithenawa

  • @shiromiwajira2581
    @shiromiwajira2581 4 ปีที่แล้ว +7

    Wooooow dewaka & nirasha lovely ,machin couple ❤❤❤❤

    • @roweenanuksha
      @roweenanuksha 4 หลายเดือนก่อน

      එහෙම වෙන්න එපෑ ඉතින් ඒ දෙන්න ඇත්තම කපල් එකනෙ

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +56

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි

    • @user-um4os7qh4e
      @user-um4os7qh4e 4 ปีที่แล้ว

      හරියට ඔයා වගේ 😁😁ගොඩාඩාක්

    • @fathimaferoza6886
      @fathimaferoza6886 4 ปีที่แล้ว

      @@user-um4os7qh4e බොරු කියන්න apa අනේ

    • @user-um4os7qh4e
      @user-um4os7qh4e 4 ปีที่แล้ว

      බොරු නෙමේ අනේ

    • @fzrzanzacky8417
      @fzrzanzacky8417 4 ปีที่แล้ว

      @@fathimaferoza6886 assaramu varekum feroza

    • @fzrzanzacky8417
      @fzrzanzacky8417 4 ปีที่แล้ว +1

      @@user-um4os7qh4e sudda ferozava set kara ganing nattam mate dipan

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +17

    අන්න නියමයි නිරාශා ඔන්න ඔහොම තමයි ඉන්න ඕනේ

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 4 ปีที่แล้ว +8

    නියම කපල් එක දේවක හරි නිරාෂයි සැබැවටම කොහොමද මෙ දෙන්නා කොහෙමද මුන ගැසුනෙ

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 4 ปีที่แล้ว +23

    සෙනහස ගලනා උල්පත තාත්තා මගේ...
    දැන් ඒ රත්තරන් තාත්තත් අම්මිත් දෙන්නනම නැහැනේ...
    පාවෙලා වලාකුලේ ඒවිද අම්මා....
    පාවෙලා වලාකුලේ ඒවිද තාත්තා.....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +72

    අනුරාදී ඔය ඩොක්ටර් කියන එකාට ගහන්න කන පැලිලා ලේ ගලන්න ඇත්තටම ඌ නම් හිගන්නෙක්ම තමයි

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว

      Pasan pissek unata anuradiwa hondata balagani...

    • @weruniherath1424
      @weruniherath1424 4 ปีที่แล้ว +2

      Mama hithana vidihata doctor boruwak karanne anuradige hitha balanna

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว

      @@weruniherath1424 eka parak hitha ridunot aya eken wadak na mona de karat echara thamai anuradi hora docata kamathi naa...

  • @kumarakumara8770
    @kumarakumara8770 4 ปีที่แล้ว +24

    අද නමි ගොඩාක් ලස්සනයි

  • @dinudinu1162
    @dinudinu1162 4 ปีที่แล้ว +9

    දේවක මන් ආදරේ කරන කෙනා වගේ

  • @sulochanamadushani4467
    @sulochanamadushani4467 4 ปีที่แล้ว +10

    Wow adanam lassanai.

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 4 ปีที่แล้ว +8

    Ammooo Ada aadary uthuranawa

  • @user-xh1bt2tg1k
    @user-xh1bt2tg1k 4 ปีที่แล้ว +7

    ඉක්මනින් මේක ඉවර වෙලා රාවණා 2 පටන් ගන්න යන්නේ....😘💃💃💃💃

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 ปีที่แล้ว +2

    Dewaka harima thiranayak gaththe. Ada godak lassanaiii

  • @altafzaltafz2250
    @altafzaltafz2250 4 ปีที่แล้ว +7

    Ada kathawe godak lassenai deweka @ nirasha ft 👌👌👌👌🌹🌹🌹❤❤❤❤

  • @kumarikumari313
    @kumarikumari313 4 ปีที่แล้ว +16

    අමිමො අදනමි ගොඩක් ලස්සනයි දේවක නිරාෂා දෙන්නම ආදරෙයි

  • @samanthialahakoon9453
    @samanthialahakoon9453 4 ปีที่แล้ว +13

    Mama kamati nirasa, Daeakai ඉක්මනින් akatu wanswata.......

  • @ushanikavindika473
    @ushanikavindika473 4 ปีที่แล้ว +2

    Ane ada episode ekanam niyamai...dewakai nirashai harima lassanai,api balan hitiya dema una

  • @Ml-rw4qw
    @Ml-rw4qw 4 ปีที่แล้ว +15

    අද නම් ගොඩාාක් ලස්සනයි ඇඩුනා

  • @nilisharanamukhge5726
    @nilisharanamukhge5726 4 ปีที่แล้ว +12

    Ada godak hodai wageme dukai thathage duwege bedime godak sanwedi nirashatath adare labuna neda paw

  • @manojmanoj2437
    @manojmanoj2437 4 ปีที่แล้ว +5

    Ada godak lassanai katawa

  • @sajeesjaeeqqrrt9767
    @sajeesjaeeqqrrt9767 4 ปีที่แล้ว +2

    Mama rata inne.kotas 60 baluwa 💓💓💓💓💓💓💓💓💓💓

  • @user-xl2zz8yw1b
    @user-xl2zz8yw1b 4 ปีที่แล้ว +54

    සියෙ සියා ප්‍රමාද වැඩි දැන් දේව ක තීන්දුව දීලා ඉවරයි

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 4 ปีที่แล้ว +2

    Paw nirasha hari ahinsakai dewaka hodama thiranaya gaththa.hebei mudalali ee thiranaya denna pramadai. Nethnam udara paw

  • @nirushashamali9117
    @nirushashamali9117 4 ปีที่แล้ว +23

    Kathawa iwara wenna lagay wage

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 4 ปีที่แล้ว +2

      ඔව් දැන් රාවණා දෙකේ ෂූටින් කියල මම දැක්ක ඉක්මනින් රාවණා 2 දාවි

  • @chamariemapa1129
    @chamariemapa1129 4 ปีที่แล้ว +5

    Ada godak lasanai .

  • @pragathiniroshani550
    @pragathiniroshani550 2 ปีที่แล้ว +3

    Love you chuti manik and dewka♥️nirasha♥️♥️

  • @sandysandy6727
    @sandysandy6727 4 ปีที่แล้ว +2

    Nirashai Dr nonai adina adum harima lassanai

  • @gayanithennakoon171
    @gayanithennakoon171 4 ปีที่แล้ว +1

    Amma nathi daruwanta sabaawatama me wage ammala labenawanam me looke kochchra lassana weida.

  • @dinurirajapaksha9049
    @dinurirajapaksha9049 4 ปีที่แล้ว +28

    අනේ දේවක පුලුවන් උනාද ඔයතරම් ඉක්මනින් ඔයාගේ වයිෆ්ව අමතක කරලා ඒ ආදරේ වෙන කෙනෙකුට දෙන්න....මෙහෙමත් පිරිමි.😩😩😩😩

    • @SanjuSanju-jy6rn
      @SanjuSanju-jy6rn 4 ปีที่แล้ว +3

      Ahama kiyanna epa daruwath paune

    • @dinurirajapaksha9049
      @dinurirajapaksha9049 4 ปีที่แล้ว

      @@SanjuSanju-jy6rn දරුවා ගැන හිතුවනම් හොදයි .අපිට පුලුවන් වෙයි බලාගන්න ඉස්සරහට නේද

    • @feeexcc5178
      @feeexcc5178 4 ปีที่แล้ว +5

      පෙරලුවා බාල්දියක් ඔයා

    • @randikamadhushan9545
      @randikamadhushan9545 4 ปีที่แล้ว +2

      Dawaka harinam adre kranna ona udarat. Uwage amma wagamana udara

    • @dinurirajapaksha9049
      @dinurirajapaksha9049 4 ปีที่แล้ว

      @@randikamadhushan9545 ඔයා හරි